ITN Sri Lanka
ITN Sri Lanka
  • 21 191 Videos
  • 1 575 203 729 조회수
Mandaram Kathawe | Episode 123 - (2024-04-26) | ITN
Mandaram Kathawe | Episode 123
#ITN #ITNSriLanka #ITNDigital #MandaramKathawe #episode123
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
조회수: 12 738

비디오

댓글

  • @raweensenaka7242
    @raweensenaka7242 8 시간 전

    සහස් මාර ගේමක් දෙන්නේ අනුන්ගේ ගෑනියෙක් හොයන්න ඒත් ඌ පෙන්න්නෙම බෝධි සත්ව චරිතයක්

  • @user-cp1xu8fk4j
    @user-cp1xu8fk4j 8 시간 전

    😭😭😭👍👍👍👍👍

  • @greater_
    @greater_ 8 시간 전

    ඇඬියාවක් වෙලා තියෙන්නේ මේක. හැමදාම නහයෙන් අඬන ඒවා විතරයි.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 시간 전

    කොචිචර නපුරැ උනත් විශ්ව අරැන්ට වඩා හොදයි කියනවුන් කෝ බලන්න❤

  • @nethnavodya7291
    @nethnavodya7291 8 시간 전

    Adoo anuhas gahi hode😂

  • @kavidurukshan9880
    @kavidurukshan9880 8 시간 전

    Mona unath arun akkata banina widiya waradiy e eyage dewani amma 😢

  • @yousefmohamad1958
    @yousefmohamad1958 8 시간 전

    Putuge.ammii.ko😢😢😢.nada.inna.putuu

  • @user-pq7ns7dx9f
    @user-pq7ns7dx9f 8 시간 전

    Nora good

  • @user-ov3gi8zj5g
    @user-ov3gi8zj5g 8 시간 전

    Ethtama vishwata kaviva lebenna ona.

  • @sithuminirandika
    @sithuminirandika 8 시간 전

    අතීතේ විදූට කරපු දේම අරුන් වර්තමානෙදිත් කරනවනේ...කවිත් ඒ වගේමයි..අරුන්ව ලබා ගන්න ආත්මාර්තකාමී විදිහට වැඩ කරනවා...පව් විදූ...එදත් අසාධාරණයක් උනා..අදත් වෙනවා...🥀🥺

  • @ruwinikaweesha7756
    @ruwinikaweesha7756 8 시간 전

    කොච්චර උනත් අල්පොන්සො පව්.එයා අඩන විදිය..කොච්චර උනත් ඒ අඬන්නෙ එයාගෙ බිරිඳ වෙනුවෙන්..එයාට තීන ආදරෙ වෙනුවෙන්..🥺🥺🥺😔

  • @kusumkusum6213
    @kusumkusum6213 8 시간 전

    හොද වැඩේ.තට්ටයට😂

  • @Vima552
    @Vima552 8 시간 전

    2024 STHK

  • @user-pq7ns7dx9f
    @user-pq7ns7dx9f 8 시간 전

    ❤❤❤❤❤❤❤

  • @Threlogaagra
    @Threlogaagra 8 시간 전

    සබ් කරල එකතුවෙමු ❤❤❤

  • @sansari98
    @sansari98 8 시간 전

    මං එහෙම නම් අරුන්ට කවදාවත් සමාව දෙන් නෑ

  • @raweensenaka7242
    @raweensenaka7242 8 시간 전

    දන්නෙ නැති නිසයි අහන්නේ මේචර දේවල් වෙලත් සහස් කොහොමද බං රෙදි ඇඳගෙන office එකෙ වැඩට යන්නේ

  • @relaxmusic8148
    @relaxmusic8148 8 시간 전

    කතාවෙ බලන්න තියෙන්නෙ විනාඩි 3ක් 4ක් වගේ.😪😒 වැඩක් නැහැ දැන්

  • @CuteIncidents6723
    @CuteIncidents6723 8 시간 전

    කාවද බන් මේ රවට්ටන්නේ😂😂😂

  • @user-cx6jb8mx2b
    @user-cx6jb8mx2b 8 시간 전

    මම අලයක් 😆

  • @suwendikanaththandige2578

    Janu mahana welama.ei wage😊

  • @Gs-hd6uf
    @Gs-hd6uf 8 시간 전

    තට්ටයට ගැහුව මදි

  • @user-fz2yx7su9g
    @user-fz2yx7su9g 8 시간 전

    😢

  • @DamayanthiHettiarachi-lb4dy

    Nithya naha,jaanu naha,alponsuge Amma naha,dannam me kathawa balala wadak naha

  • @dinithiashinsha9691
    @dinithiashinsha9691 8 시간 전

    කවීට ඔහොම වෙලා මදි ඔය ගෑනී තව විදවන්න ඕනේ

  • @user-gv7oh9sg2v
    @user-gv7oh9sg2v 8 시간 전

    මට මේ කතාවේ මැද ටික බලන්න බැරි උනා අනේ plz කවුරුහරි කියන්නකෝ අර ඒ දවස්වල අරුන් වගේ හිටිය අනිත් එක්කෙනා විජිතට මොකද උනේ කියලා 🤔🤔

    • @OshanichathurikaLiyanage
      @OshanichathurikaLiyanage 8 시간 전

      Eya hire giya viduge thaththata oni widiyta eya ragapewa itpasse mokada une kiyla danne nethoo 😁😁

  • @Tour_diary712
    @Tour_diary712 8 시간 전

    සමන් එදිරිමුනි හොදයි බලන් ගිහාම

  • @chaminidissanayaka1607

    විදු අරුන් කොළඹදී හම්බවෙනවා කියලා දැන දැනත් ai widuge තාත්තා widuwa කොලඹ එවුවේ තනියම E දෙන්නා වෙන් කරන්න මෙච්චර දේවල් කරලත් එහෙම කරන එක තාත්වික නැනේ 🙄

  • @dhanushikamadushani
    @dhanushikamadushani 8 시간 전

    පිස්සු නේහ් 😂

  • @AkashPerera-xj7bx
    @AkashPerera-xj7bx 8 시간 전

    අරුට පිස්සු හැදිලා යස ඕකට

  • @dsgamage7514
    @dsgamage7514 8 시간 전

    කවීට ඇත්තටම ආදරේ කරන්නෙ විශ්ව විතරයි.මෝඩ කවීට තේරෙන්නෙ නෑ.විශ්ව මරු අද නම්.තට්ටයා අහින්සක කෙල්ලොන්ට මැර පාට් දාන්න ඇවිත් ගුටි කෑවා😁

  • @DisnaSadamali
    @DisnaSadamali 8 시간 전

    අල්පොන්සෝ ඕකුන් දෙන්නටම වෙඩි තියාලා දාන්නකෝ කතාව ඉවර වෙන්න 😄

  • @Sa.1958
    @Sa.1958 8 시간 전

    😮 යකූ කාටත් හොරෙන් මුන් Love කරලනෙ මාස 6 ක්.😅😅

  • @MCESPRO6996
    @MCESPRO6996 8 시간 전

    විශ්ව ඇත්තටම කවීට ආදරෙයි හැබැයි ඒක ලබාගන්න හදන විදිහ වැරදි 😐

  • @ruwanlakmal839
    @ruwanlakmal839 8 시간 전

    Me kthawa dan wikarayak. Ikmanata iwara wenwanm hoday. Kalin idan balapu nisa balanwa...

  • @VihangaManujeewa
    @VihangaManujeewa 8 시간 전

    දවසේ වීරයා විශ්ව ❤

  • @tharushidevindi5359
    @tharushidevindi5359 8 시간 전

    Alponsu januwa hangan innawada mnda😮

  • @lashikasandaruwani5985

    අනේ දම්මින්ද පව්, 😢 ඇයි ඒ දෙන්නව ඈත් කලේ, 😒අනේ ජානු ඉක්මනට එන්න, දම්මින්ද ඔයාට ගොඩක් ආදරෙයි ❤️ ඔයාට ඕන හැමදේටම උදව් කරා, ඔයාව හොදින් බලාගත්තා,😢අනේ ප්ලීස් ඒ දෙන්න ඈත් කරන්න එපා,

  • @Kaushi401
    @Kaushi401 8 시간 전

    ජානුයි සහසුයි ආය බන්දලා හරි කමක් නැ දැන්නම් මේක ඉවර කරොත් 😂

  • @user-pq7ns7dx9f
    @user-pq7ns7dx9f 8 시간 전

    ❤❤❤❤❤

  • @pawanigayasha4318
    @pawanigayasha4318 8 시간 전

    විදූගෙ ඇක්ටින් නම් ඉතින් කියන්න වචන නැ.😢😢❤❤ මාර දක්ශයි

  • @kasunug971
    @kasunug971 8 시간 전

    කව්ද බන් මේකේ ඇඩ්මින් කතාවේ බාගෙට බාගයක් ඇඩ්නෙ බන් මේවා බලන අපිට ගහන්න ඕන

  • @dushandushan4683
    @dushandushan4683 8 시간 전

    Nora baleta yanawa sahaspasse.onnethi magulakne norata

  • @dilkiseuwandi7734
    @dilkiseuwandi7734 8 시간 전

    වසරේ ගොංම ගොං ගූ කතාවක්.. අර සහස් කියන නලුවට කොන්ද පණ තියෙන චරිතයක් දීපල්ලා කවුරිහරි 😂😂

  • @priyadarshanidamayanthi-ij7np

    Okkoma eli unata passeth tawath kathawa adinawaa😢😢😢😢😢😢

  • @Jiongdong45
    @Jiongdong45 8 시간 전

    දැන් අරුන් මූන දැක්කම දෙක වෙන්න දෙන්න හිතෙන්නෙ 😑

  • @prashugamage8379
    @prashugamage8379 8 시간 전

    වැඩකට නැති කෑලි ගොඩායි දැන් මේ කතාවේ 🤮

  • @raveenaravihari2947
    @raveenaravihari2947 8 시간 전

    😢

  • @nishansanjeewa6141
    @nishansanjeewa6141 8 시간 전

    මෙච්චර කල් කතාව ගොඩනැගුවේ පීටර් ගේ මිනීමරුවා සොයාගැනීමත් සමග කූටප්‍රාප්තියට (climax ) ගෙන ඒමට එතනින් පස්සෙත් කතාව ඉස්සරහට යනවා කියන්නේ මේකේ වැඩ කරන උන්ට මේක නැවැත්තුවොත් කන්න නැතිවෙනව කියන එකයි