Doctor 1 | CMPM | Chooty Malli Podi Malli

공유
소스 코드
  • 게시일 2019. 12. 05.
  • The official KRplus Channel of Chooty Malli Podi Malli | CMPM Comedy.
    All Right reserved - CMPMComedy (Pvt) Ltd
    www.cmpmcomedy.com
  • 코미디

댓글 • 184

  • @ShihanAnwer
    @ShihanAnwer 4 년 전 +110

    බොරු කාරයට වැඩ බෑ, වැඩ කාරයට බොරු බෑ! ඕල්වේස් ලෙජන්ඩ්ස්!

  • @mino_z3308
    @mino_z3308 4 년 전 +21

    මේ එයාගේ පලවෙනි ලමයද ? 😂😂😂අම්මෝ ඒකට දුන්න උත්තරේ😹😹Legends Back ❤️❤️

  • @chamilhiran3600
    @chamilhiran3600 4 년 전 +43

    වෙනස් දෙයක් අලුත් දෙයක් ..අවුරුදු ගානකට කලින් හිටපු චූටි මල්ලියි පොඩි මල්ලියි ආයෙත් දැක්කා වගේ..👏

  • @WTSinhala
    @WTSinhala 4 년 전 +4

    චූටීමල්ලී පොඩිමල්ලී ඔක්කොම බලනවා හැමදාම. මේකත් දිගග ඒවා ඕනේ 😍

  • @Lokka..
    @Lokka.. 4 년 전 +11

    mega scene එකෙන් අරින්න යන scene එකක් තීන්නේ ලොක්කා😬😂❤

  • @isuruwijesingheartistsrila2797

    මේ වගේ දෙන්නෙක් ලංකාවේ මෙතෙක් බිහිවෙලත් නෑ... බිහි වෙන්නෙත් නෑ...
    ආදරෙයි එකෙන්ම...

  • @templar.animations
    @templar.animations 4 년 전 +6

    රෙකෝඩින් එකයි වීඩියෝ එකයි වෙනම නොකර එකටම කාලනම් මරු ❤️❤️❤️ කොහොමත් මරු 😍

  • @KanishkaMa
    @KanishkaMa 4 년 전 +10

    Good to see the legends in action again!

  • @duleeshanrathnaweera9229

    අම්මෝ සුපිරි, දිගටම videos කරන්න (චූටි+ පොඩි) මල්ලි 😁😁👍.

  • @ShaneNPerera
    @ShaneNPerera 4 년 전 +4

    හැමදාමත් අලුත් Trends ගේන්නෙ ඉතින් ඔයාල තමයි.. මේ සිස්ටම් එකත් නියමයි.. ♥️♥️♥️

  • @alphaone8745
    @alphaone8745 4 년 전 +3

    අම්බෝ එක පට්ට..
    ආදරෙයි දෙන්නටම..

  • @pradeepgamage360
    @pradeepgamage360 4 년 전 +16

    ලස්සනයි නියමයි හොදට කරලා තියෙනවා .සුබ ගමන් .🌷🌷🌹🌹🕊️🕊️💚💚💖💖💙💙🙏

  • @raveenjaya5573
    @raveenjaya5573 4 년 전 +3

    මේ ගොඩක් ඒව පරන කන්ටෙන්ට්.අලුත් අදහස් එක්ක කලානම් වටිනවා.චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි අපි කවදත් කැමතියි.ඒත් පත්තර වල,කාටුන් වල ගිය කතා වලට වඩා ඔයාලගෙම ඔරිජිනල් ක්‍රියේටිව් අයිඩියා එක්ක හදනවනම් හොඳයි.ජය✌

  • @roshanjayamaha9616
    @roshanjayamaha9616 4 년 전 +2

    ❤️❤️කියන්න දෙයක් නෑ ඉතින් .නියමයි .👌 👍

  • @thedkgamer9638
    @thedkgamer9638 4 년 전 +2

    අමුතුම Story එකක්.ජයවෙවා!

  • @tharukajayasinghe7958

    පට්ට.💪අලුත් style එකක් episode වගේ.👍

  • @minolsumanasinghe6222

    කියන්න වචන නැ සුපිරි, real comedy

  • @milankanishal2081
    @milankanishal2081 4 년 전 +1

    සුපිරි...👌👌👌

  • @sungara6239
    @sungara6239 4 년 전 +3

    අම්මෝ කාලෙකින්😂😂😂

  • @gihanfernando4620
    @gihanfernando4620 4 년 전

    Patta patta....niyamai...chuti malli podi malli....legends of dual humurous drama .....all the best

  • @charanapriyankara2388

    ඒක පට්ට❤️❤️

  • @bmxjaya
    @bmxjaya 4 년 전

    Niyamai 💐🔥🔥🔥

  • @kadapathaproductions
    @kadapathaproductions 4 년 전 +2

    යකෝ හිනා වැලක්.. 🤣🤣🤣🤣🤣

  • @hashanjeewa
    @hashanjeewa 4 년 전 +81

    විඩියො රෙකොඩින් එකයි වොයිස් රෙකොඩින් එකයි වෙනම කරන් එපා අපෝ! අපි නොදන්න ලයිව් වගේ ලයිව් කරන්නකෝ එතකොටනෙ නැචුරල්.. 😑 ජෝක් එකත් නියමෙට එන්නෙ එතකොට. ජනයි ප්‍රියයි වගේ

  • @hansaranasinghe7376
    @hansaranasinghe7376 4 년 전 +1

    පට්ටම! ❤

  • @ravinduherath8950
    @ravinduherath8950 4 년 전 +1

    LEGENDS ♥️

  • @lakshanrandima8551
    @lakshanrandima8551 4 년 전 +2

    වෙනසට ආදරෙයි.... අලුත් දෙයක් සොයාබැලීම....😀👈❤️👌💪👍💡🔥🔥

  • @teshanatthanayake9057

    Legends❤️🎉🎉🎉🎉🙏

  • @ody.polaya1094
    @ody.polaya1094 4 년 전 +1

    Ammo eka

  • @kasunjayasinghe5791

    Great work as always

  • @ApsaraAruna
    @ApsaraAruna 4 년 전

    අම්මෝ. එ ටික පට්ට.. ❤️😍😍

  • @sakunthasandaruwan3275

    Supiri 😍😍😍asama comedy doubla adarei 😍😍

  • @akilabaldwin6044
    @akilabaldwin6044 4 년 전 +2

    It's good that more than one joke is in the video. Keep it up.

  • @gammaddafriends
    @gammaddafriends 4 년 전

    ම්ම්ම්ම්ම්ම්😍😍😍😍😍 ඒක පට්ට..

  • @danuprasad6451
    @danuprasad6451 4 년 전

    Ela ban niyamai All the best.

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 년 전 +7

    Haahah this is what happen when legends are back 🔥❤️😅

  • @lalithsamantha903
    @lalithsamantha903 4 년 전

    ඒක පට්ට 😘😘😘

  • @ayeshrajapaksha1836

    බුදු අම්මො....දැන් ඉතින් අනිත් youtuberslata adress na..මෙවා තමයි නියම 👍 කොමොඩි 👍👍👍

  • @NAVODYADIGITAL
    @NAVODYADIGITAL 4 년 전

    Eka maru 😂😂😂

  • @prasanna7574
    @prasanna7574 4 년 전

    ඒක මරු....

  • @fhpfunnyhomepets4055
    @fhpfunnyhomepets4055 4 년 전 +1

    ආතල් ගොඩක් එකට...🤣🤣🤣🤣👍👍👍

  • @bashitharajintha3327

    Nice concept

  • @irankaushalya48
    @irankaushalya48 4 년 전

    Supiri supiri brothers

  • @nuwan7477
    @nuwan7477 4 년 전

    Budusaranai Jayaweva

  • @lahirusam8830
    @lahirusam8830 4 년 전

    😂😂 මරු අඩේ

  • @peelingpeely2524

    Na na mn eyage husband 😂🤣👍

  • @kadapathaproductions

    එක පට්ට යකෝඔ

  • @manushaumayanga1156
    @manushaumayanga1156 4 년 전 +6

    මෙගා සීන් එකට ඇවිත් වගේ😂😂😂මරු මරූ

  • @bandimusic3781
    @bandimusic3781 4 년 전

    Ammo patta

  • @msankalpana5838
    @msankalpana5838 4 년 전

    Niyamai

  • @sohanperera95
    @sohanperera95 4 년 전

    Ambooo ubala dennanm patta aiye... mn podi kale idan oya dennge hamadeyakma ahana balanwa jayawewa😍

  • @srimixdeej5405
    @srimixdeej5405 4 년 전

    සුපිරි ආ ජයීන් ජෑ😎

  • @MrOneShadow
    @MrOneShadow 4 년 전

    පට්ට බෝයිස්

  • @ThuryaFineArtsTutorial

    Menna original weda kaarayo... 🔥

  • @rajunudara7009
    @rajunudara7009 년 전

    legend 💚

  • @threekal2
    @threekal2 4 년 전

    මරු !

  • @sanjeewarosairo8834

    නියමයිනේ 👍

  • @user-ns4um4qy4f
    @user-ns4um4qy4f 4 년 전

    පට්ට සහො පට්ට

  • @kasunchathuranga8555

    සුපිරි

  • @isurumadushan1256
    @isurumadushan1256 4 년 전

    දිගටම කරන් යන්න...සුබ පැතුම්

  • @slasankautube
    @slasankautube 4 년 전

    Ammoooo menna wada , supiri supiri , ane maga nawattannanam epa digatama karagena yanna , jaya wewa

  • @ldoshan3
    @ldoshan3 4 년 전

    Supiri

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 4 년 전

    Patta ekanam

  • @topiyaaSchooL
    @topiyaaSchooL 4 년 전 +7

    කස්ටිය හිනා ගිය කො බලමු

  • @noname-oi1ei
    @noname-oi1ei 4 년 전

    Eelaga eka ikmanata one

  • @soundsjb_1412
    @soundsjb_1412 4 년 전

    සුපිරි චූටි ඇන්ඩ් පොඩි මල්ලි

  • @dimuthuhome
    @dimuthuhome 4 년 전

    Niyamai video eka purawatama hina giya me wage mega thama karanna wenne ethakota ilaga enakan iwasillak nethuwa balan inne

  • @rajaretna5040
    @rajaretna5040 4 년 전

    Ammoo eka🤣😂🤣😂

  • @DotCom-fd7ex
    @DotCom-fd7ex 4 년 전

    Maru maru

  • @dilaRJ
    @dilaRJ 년 전

    Creative

  • @truth7244
    @truth7244 3 년 전

    I do not see these two comedians as good actors .
    But ,I am pretty sure no body can challenge their creative thinking .
    Listen their, Ada kathawa performance on Derana.
    You will see how they analyse the contry events very wisely.
    Hat off for you brothers.
    Always with love and respect for your endless idea building and humble ness.

  • @danumalokaya-5216
    @danumalokaya-5216 4 년 전 +38

    ලෙජන්ඩ්ස් ලා බැහැලා ඉන්නෙ...සුපිම වීඩියෝ එකක්.....
    මෙව්වා බබ්බු හම්බෙන්න ඉන්න යට පෙන්නන්න හොදනෑ.හිනා ගිහින් බබා එලියට එන්වා සුවර්

  • @buddhimapatuna1686

    👌

  • @damithrathnayaka5047

    😍😍😍😍

  • @InushaAshwan
    @InushaAshwan 4 년 전

    God Fathers 🙏😍

  • @harshabalawickrama1216

    Natural thibbanan ela

  • @kadapathaproductions

    අම්මෝ එක

  • @anushka8206
    @anushka8206 4 년 전

    ❤️

  • @madusankaranganath4248

    අමතක වෙන ලෙඩේ ට බෙහෙත් ගන්න ආපු ලෙඩා ඒකත් අමතක වෙලා අතේ අමාරුවට බෙහෙත් ගන්න හැටි....😂😂

  • @kavinduabhishek833

    😂😂❤❤

  • @fpsplay1515
    @fpsplay1515 4 년 전

    ❤️❤️❤️💖💖💖👌👌👌👌

  • @indikaprasad7923
    @indikaprasad7923 4 년 전

    😂😂😂♥️

  • @chathumadu9635
    @chathumadu9635 4 년 전

    ♥️♥️♥️♥️♥️😁

  • @dilzbro5040
    @dilzbro5040 4 년 전 +1

    අයියෝ...සතියක් ඉදපන්ම්කෝ දැන් ඉතිම් ,

  • @koriynlife6959
    @koriynlife6959 4 년 전

    Baln hitiye akak dnkn aka maru

  • @nirmaniuthpala7421

    ✨️💯✨️💯

  • @dewnaka2674
    @dewnaka2674 4 년 전

    නැවතත් වේදිකාවේ චුටි මල්ලි පොඩි මල්ලි

  • @daverollins9047
    @daverollins9047 4 년 전

    ❤️🔥💯❤️❤️✌️✌️✌️✌️✌️

  • @erangaasiri2787

    chooti malli podi malli , eka pokurata wage

  • @anushkamadurawala3690

    aathal set ekak winaadi 2.30i

  • @darkknight7826
    @darkknight7826 4 년 전

    මේ එයාගේ පළවෙනි බාබා ද?
    නෑ...නෑ... මං එයාගේ හස්බන්ඩ්.. 🤣🤣🤣

  • @NCNCreation
    @NCNCreation 4 년 전

    👍👍👍🙏

  • @sheramylj
    @sheramylj 4 년 전

    🤟

  • @thedkgamer9638
    @thedkgamer9638 4 년 전

    මෙතන 😂 1:09

  • @chamithsandaruwan5760

    Athal godaaaai

  • @KasunSuranjaya
    @KasunSuranjaya 4 년 전

    යක්කුත් පිටියට ආවා

  • @chamikagayanp.d.n9106

    ආතල් පටන් ගත්තෙ මේගොල්ලොන්ගෙන්

  • @nishanthamadhusanka4237

    ලෙජන්ඩ්ස්ලා ගේමට බැහැලා ඉන්නේ❤️❤️

  • @lahirumadhumadha
    @lahirumadhumadha 4 년 전

    😁👍

  • @lahiruyahampath8681

    ලබන සතිය වෙනකොට අපිට මේ කොටස අමතක වෙයි ඕයි😂😂