Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 678 | 2024-03-27 | Hiru TV

공유
소스 코드
  • 게시일 2024. 03. 26.
  • Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch KRplus 24x7 live - hiru.lk/5SKhWR
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
  • 엔터테인먼트

댓글 • 283

  • @HiruTVOfficial
    @HiruTVOfficial  개월 전 +77

    ශිවා වන්නකුගේ අවසන් කටයුතු නියමාකාරයෙන් අවසන් කරයි.සමරේ වීරවර්ණ මුදලාලි මුනගැසී මුදලාලිට වැඩකල අයට සලකපු ආකාරය ගැන නොසතුට පලකරයි. පල්ලියෙ ස්වාමි ශිවාගේ හොද ගතිගුන අගයනවා.සරස්වතී හා මාගරට් වන්නකුගෙ මලබත උයන අතර මේ අතර පෙරේරාට හා සමරේට ඇන්ටන්ව තනිවම මුනගැසෙනවා.අද එතැන් සිට.

  • @FhathimaFahima
    @FhathimaFahima 개월 전 +27

    කව්ද හිතන්නෙ සමරෙ cid එකෙ කියලා .මටනම් එහෙම හිතෙනවා

  • @amonas8640
    @amonas8640 개월 전 +29

    සමරේ තමා හොදම එකා මුදලාලිගේ මුන ඇබුල් උනා 😀

  • @nethukifiyona1459
    @nethukifiyona1459 개월 전 +41

    සමරෙගේ කොටස් පට්ට🤟💪

  • @Kumari160
    @Kumari160 개월 전 +50

    මේ ජූඩට තාම බැරි උනානෙ තාත්තා මැරුවෙ මාම කියල හොයාගන්න තාමත් මාම කියන ඒව අහ අහ ඉන්නව

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 개월 전 +18

    මුදලාලි යො පරිස්සමින් සමරයා CID එකෙන් උඹට නෙලනව . ළගදීම 😂😂😂😂

  • @user-my8ml8fr8m
    @user-my8ml8fr8m 개월 전 +7

    රාජා කියන මනුසයාගෙනම් දැන් එන්න එන්න ලොකුකම ඔලුවට ගහලා 😂
    ධර්ශන් දර්මරාජ් ගෙ හිස් තැන පුරවන්න කාටවත් බෑ 😢

  • @LakshanVeerasinghe
    @LakshanVeerasinghe 개월 전 +28

    රට ඉඳලත් මෙක බලනවා

  • @user-lr5rs5cx6b
    @user-lr5rs5cx6b 개월 전 +157

    කතාව දික්වෙනවා වැඩි වගේ 😔 පිටරට ඉඳගෙන පොන් එකෙන් කතාව බලන අය කෝ බලන්න 😊😊

  • @vibetravel18
    @vibetravel18 개월 전 +20

    මොනා වුනත් කැතා පව් නේ 😢

  • @sandeepasanju8721
    @sandeepasanju8721 개월 전 +14

    කතාවකට උනත් බත් පතකට අගෞරව කරන්න එපා

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r 개월 전 +16

    සමරේ.නම් මරැ😮😮😮😮😮

  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m 개월 전 +20

    මේ කතව තව අවුරුදු 2 එහා යනවා සුවර්

  • @MADU630
    @MADU630 개월 전 +4

    Skip කර කර තාමත් කතාව බලනවා ඉතින්❤......

  • @manojgayan362
    @manojgayan362 개월 전 +29

    Kuwait එකේ edala බලන කට්ටිය koooo

  • @-Lahiru-00__-----
    @-Lahiru-00__----- 개월 전 +12

    සමරේ ගේම ගහනවා ඔත්තු දෙන්නෙ 2 විනි oIc මහත්තයට 😅

  • @vibetravel18
    @vibetravel18 개월 전 +15

    පොලිසියට ඇති මොලේ තියෙනවා 😊

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 개월 전 +3

    විෂ්ව කොඩි කාර සුපිරියටම හරියන්නෙ යුනිපොම් එකට ❤❤❤❤❤

  • @janithajude489
    @janithajude489 28 일 전 +1

    බලන්න එකක් නැති නිසා මේක බලන්නෙ . නැත්තම් මෙලො රහක් නැති කතාවක්

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 개월 전 +1

    මේ‌ කතාවේ නලු නිලියන් සියලුම දෙනා බොහොම ලස්සනටම රඟපානවා සුපිරි ❤😜💕💖

  • @user-fk1ck4zc8e
    @user-fk1ck4zc8e 개월 전 +2

    මුන් කතාවෙ රගපාන ගමනුත් වතුරට කෑම එක විසි කරා අහින්සක සත්තු පොලිතින් ගිලල මැරෙනව වතුරෙ 😢

  • @user-ck7zb2ms8k
    @user-ck7zb2ms8k 개월 전 +3

    ලෙල්ලමට හැමදාම භූමිකම්පාවද බං හැමදාම හෙල්ලෙනවනෙ

  • @zackknightasa
    @zackknightasa 개월 전 +3

    අනේ කැතාත් එපාවෙනවා කොච්චර වත් වලිමය් සුදු මැනිකේ තියලා අනිත් 3නාම අයින් කරානම් හරි 😅

  • @thiwankahansamal8300
    @thiwankahansamal8300 개월 전 +7

    ජූඩ් දේපල නිසා නෙ විදවන්නෙ,ආදරේ නිසා නෙවෙයි .

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 개월 전 +5

    අනේ සුදු මැණිකේ ඔයා ගොඩක දුකයි නේද 🙏🙏🙏♥️🥲🥲🥲

  • @sandunsameera3436
    @sandunsameera3436 개월 전 +7

    Report gahanna එතකොට මුන්ගේ වැඩ කතාව ඉනම් ඉවරයි
    මුනුත් ආර 225 වගේ කතාවක් ලස්සනට ඉවර කරන්න දන්නේ නෑ අනනවා 225ත් එහෙමයි රට කනවා

  • @tharakaakalanka5722
    @tharakaakalanka5722 개월 전 +3

    රට ඉදන් බැරිනම් අහසෙ ඉදලා හරි බලපල්ලා බං..

  • @NiranjalaShiromani-ig4jg

    මුදලාලි.පෙටිටි.ලෙහෙති.කර ගන්න....😢😢😢😢😢😢

  • @nethzd
    @nethzd 개월 전

    Sudu manike should be the most famous actress in award ceremonies..

  • @Pn1127pn
    @Pn1127pn 개월 전 +2

    මුන අනිත් පැත්ත හැරවිලා කියල මෙරි කියද්දි ice cream එකෙ කොට්ටට ටික වෙලාවකට පස්සෙ කොමද කෝට්ට වැහෙන්න ice cream තියෙන්නෙ. මෙක camera කරද්දි එ නිලිය ice cream කියක් කන්න ඇතිද.

  • @ranifrando
    @ranifrando 개월 전 +1

    ඉක්මනටම මුදලාලිට
    දඩුවමක් ඕනි 👍👍

  • @NiranjalaShiromani-ig4jg

    පොලිසියට දැන්වත් තේරැන එක.ලොකු.දෙයක්.කොහොමත්.ෂිවා.මෙිකට.අහු වෙන්නෙ.ෑ.....❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @vibetravel18
    @vibetravel18 개월 전 +5

    විරවර්න මේ පාර හිරේ😅

  • @user-ld9xw9uo9w
    @user-ld9xw9uo9w 개월 전 +1

    මම සවුදි ඉඳලා බලන්නේ. .❤

  • @nalinrangana8136
    @nalinrangana8136 개월 전 +1

    මළ බත අරන් යන්න පෙනුම ට හරි ලොරි පොඩ්ඩක් ගෙනාවා නම් තාත්විකයි

  • @RIVIKA_OFFICIAL_BUS

    අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට‌ 😍🙏💝🤟👇💕

  • @AkilaSandaruwan-rn2dv
    @AkilaSandaruwan-rn2dv 개월 전 +1

    ඇන්ටට මල පැනපු එකෙන් තේරෙනවනෙ උන් කෑලෑපත්තර ගැහුවෙ කියල

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 개월 전 +1

    අයියෝ මේ කතාව දැන් ඉවර කරන්න අප්පා.. ආසාවෙන් බලපු කතාව. දැන් තනිකර ගූගොඩක්😢😢😅😅😊😊😊

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 개월 전 +2

    ඇයිතවමත් පොළිසිය දන්නෙ නැත්තෙ..දන්නවනම් ඇයි හොයන්නෙ නැත්තෙ එදාරෑ මුදලාලිය ගියෙකියල හොයන්නෙ නැත්තෙ..
    ඒක මේක ලියනකෙනාගෙ මොලේට වැටිල නැද්ද

  • @manjulakusumkumarigunapala5441

    ශිවා කියන්නේ ගුණමකුවෙක්... කරදර කාලෙදී උදව්වට හිටියේ කැතරින්.. අනුරාධ ආවට පස්සේ ඒ ඔක්කොම අමතකයි..
    ඉස්සරවෙලා ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු කරගෙන..

  • @nandanakumara5007
    @nandanakumara5007 개월 전 +1

    Sudu menike❤❤❤ shiwa ❤❤

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 개월 전 +4

    සමරෙ cid

  • @chuti_malli1209
    @chuti_malli1209 개월 전 +1

    කවුද දැක්කේ මුදලාලි ජුඩයි හිටපු බොට්ටුවේ යුද්දෙට අහූ උන ජොකෙක් හිටියා🤣මොනා උනත් ජොකාගේ අයිති කරයා ලක් කාරයෙක් 😅උ නැතත් උගේ ජොකා ටිවි එකේ ගොයානේ😂

  • @Kumudukumarikumari
    @Kumudukumarikumari 개월 전

    සමරේ නම් මරු චරිතේ❤🙂🙂🙂

  • @sachiniprasadika1733

    මෙි කතාවෙ යන්තං හරි හිනාවක් යන්නෙ මේරි නිසා තමයි..😊

  • @ruwanpradeep867
    @ruwanpradeep867 개월 전 +3

    බාබු මරලා නැද්ද ඒ කියනේ

  • @manelhenake9522
    @manelhenake9522 개월 전

    රාජා කියන එකාටත් කවදාහරි වන්නකුට.වෙචච.දේම.තමයි.වෙන්නෙ..බත්.එක.ව්සි.කරපු.එකනම්.තිරිසන්.වැඩක්😢😢

  • @malinidoha3144
    @malinidoha3144 개월 전 +1

    සමරේ කියන්නෙ අමුතුම චරිතයක් .

  • @nelumrenuka6612
    @nelumrenuka6612 개월 전

    බත් එක විසිකරපු එක කාතාවට උනත් වැරදි

  • @ishansalitha6735
    @ishansalitha6735 27 일 전

    සමරෙ බාබු වෙන්න බැයිද.. සමරෙගෙ කටින් පැන්න ශිවා එක්ක ඉද්දි කෑන් එකක් ගහමුද කියල..

  • @NiranjalaShiromani-ig4jg

    බච් එක.මුහුදට දැමිමත් සතුන්.කෑවත් වන්නුකට.ලොකු.පිනක්.මෝඩ.හරකො.😂😂😂😂😂😂😂😂

  • @creativeideas8571
    @creativeideas8571 개월 전

    අන්තිමේ කිසිම ගැලපිමක් නැතිව කතාව ඉවර උනොත් මට ඇති 😂😂😂😂

  • @RIVIKA_OFFICIAL_BUS

    අද කතාව මාරම ලස්සනයි ❤😮😊

  • @lankacool6657
    @lankacool6657 개월 전

    අපිත් rata ඉඳන් තමයි බලන්නේ

  • @evon-ze6nw
    @evon-ze6nw 개월 전

    අම්මෝ සමරෙ පට්ට නෙ❤❤❤❤

  • @sey8881
    @sey8881 개월 전 +1

    මාමා මැරැව බැනා බාරඅරන් වැඩ ටිකනිම කරා කෝහෝමද ඒක නේ

  • @NiranjalaShiromani-ig4jg

    ඔවු මමත්.පිට රට.ඉඳන් තමයි.කතිව.බලන්නේ..

  • @samanthadealwis6283

    Apo Mary ta kanna dunne ru 25 Traffic Light ice cream ekakda director 😂😂😂

  • @user-yc1jw6mz9x
    @user-yc1jw6mz9x 개월 전 +1

    මන් දැක්කමයි බත් එකක් පාවෙනවා

  • @user-zl7df2ti2s
    @user-zl7df2ti2s 개월 전 +8

    කතාවට හරි පොලිසියෙ අයට මොලේ තියනවා

    • @AgnmvDhj
      @AgnmvDhj 개월 전

      2❤️❤️❤️:03 👍 1:16

  • @cjcj-jy9it
    @cjcj-jy9it 27 일 전

    ape hitha hoda bandage huuwa thama maru😂

  • @ashanranahas5322
    @ashanranahas5322 29 일 전

    වයර් සෝටි කෝ කැතරින් 😂😂

  • @malinidoha3144
    @malinidoha3144 개월 전 +1

    වීරවර්නයට කූරූ😮ගනින්න වෙයි වගේ.

  • @indranidisanayake2206
    @indranidisanayake2206 개월 전 +1

    Ane shiwai Katharina kiyannako sudu menike mage karada geni Enna ona thamai kiyala API balan enne shiwai sudu menike I ekmanata ekathu wenakal ane

  • @creativeideas8571
    @creativeideas8571 개월 전

    Katharin හදන්නේ shivata kiyala බලෙන් ana ganna .shiva kamathi නැත්නම් මොකද karnne😂😂😂😂

  • @ashanranahas5322
    @ashanranahas5322 29 일 전

    රාජගේ පඩ ෂෝ😅

  • @asankaroshan3521
    @asankaroshan3521 개월 전 +8

    පිටර් නම් මරු අතල් දෙන්නෙ මරු මරු ඔහොම තාමයි කරන්න ඔනෙ 😂😂

  • @user-wz4dw5dg9n
    @user-wz4dw5dg9n 개월 전

    සමරෙගෙ කතාව නියමයිනේ

  • @chamila5351
    @chamila5351 개월 전

    රට ඉන්න අපිට මෙව බලන්න වෙලාවක් නැ එත් මං රෑට බලනවා.

  • @user-sw1ui7qw7m
    @user-sw1ui7qw7m 개월 전 +1

    සාමරෙ එල එල

  • @priyantisrilanka7161

    මම සවුදි හැමදාම මේ කතා බලනවා හිරු

  • @user-xn5iv1dv6f
    @user-xn5iv1dv6f 개월 전

    ලස්සන කතාවක් මේක ❤❤❤❤❤❤❤

  • @thishanisadunika3647

    කැතරින් තමයි ආදරේ ගැන දන්න එකම කෙල්ල

  • @user-ut9xc1vo9p
    @user-ut9xc1vo9p 개월 전

    මේ කතාව මමත් රට ඉදන් බලනවා

  • @ashanranahas5322
    @ashanranahas5322 29 일 전

    කැතා එල❤

  • @user-zk6on4nt8g
    @user-zk6on4nt8g 개월 전

    කතාවට හරි මුහුදට බත් එක විසි කරපු එක වැරදි

  • @sandamaliwijesoma4550

    ශිවා නිසා තමයි කතාව බලන්නෙ...දැන් එකම තැම...එපා වෙලා තියෙන්නේ

  • @SaduSudu-lh4rx
    @SaduSudu-lh4rx 개월 전

    මෙරිට හොදට අයිස් කලා පුරැදුයි කියන උන්කො😅😅😅

  • @kaddd5541
    @kaddd5541 개월 전

    රජාටත් වරදින වෙලාවල් එනව විරවර්න බලාන ඉදින් ඒ දවස වැඩිඈතක නෑ

  • @AshneAshne
    @AshneAshne 개월 전 +1

    Sudu manikai siwai Dan akatu unanam hodai

  • @sriyanifernando9740

    මටත් හිතෙනවා

  • @AshenTheekshana-zb4zr

    කතාව දිග්ගැස්සෙනවා වැඩි 😒

  • @malshasan6776
    @malshasan6776 개월 전

    සරස්වති බරට ඉස්සුවට පෙට්ටියෙ මොකුත් නැ...

  • @NishadiHarshani-uk7mj
    @NishadiHarshani-uk7mj 개월 전 +6

    සමරෙ තමා චරිතෙ

  • @creativeideas8571
    @creativeideas8571 개월 전

    මේ කතාව තව අවුරුදු 10ක් තිබුනොත් ඇති 😂😂😂😂

  • @dulanidulani1938
    @dulanidulani1938 개월 전

    Samare nam niyamai ne

  • @vindyadananjani4801

    කවුද දක්කෙ මෙරිගෙ 🍦 ake wenasa

  • @ranifrando
    @ranifrando 개월 전

    ජුඩ් දන්නේ නැහැනේ
    ජුඩ්ගෙ තාත්තව මැරුවේ
    මාමා කියලා ඒක තාම ජුඩ්ගෙ අම්මා කිව්වේ
    නැහැනේ

  • @indikadenuwara2877
    @indikadenuwara2877 개월 전 +1

    Mat balanawa Dubai idagena

  • @AdikariAdikari-no7qv

    ජුට මාර ආසවල්

  • @Shama-hu4sx
    @Shama-hu4sx 개월 전

    සමරේ පොලිසියේ කෙනෙක්

  • @WijithaDissanayake
    @WijithaDissanayake 개월 전

  • @SamanthaAriyawansha

    Song👍👍👍vice

  • @user-cy8zm1tp2b
    @user-cy8zm1tp2b 개월 전

    Mama Saudi idala hamadama balanawa

  • @nirashasewwandi5065

    Shiwa❤sudumanike

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 개월 전 +6

    ඉස්සර නාට්‍යවලින් මිනිස්සුන්ට ඉගෙන ගන්න දෙයක් තිබුණා ගත යුතු දෙයක් තිබුණා ඒකට දැන් පෙන්නන නාට්‍යඅගක් මුලක් මැදක් නැහැ අර සංසාර නී කියලා නාට්‍යයක් යනවා ඒක පටන් ගත්තෙ මොකකින්ද දැන් යන්නේ මොකක්ද යන්නේ කොහෙද මල්ලි පොල් වගේ නාට්ටි කිසිම හරයකුත් නෑ මිනිස්සුන්ට ගත යුතු දේකුත් නෑ වෙළෙඳ දැන්වීම් දැමීමට නිකන් ඔහේ පෙන්නන්නම් වාලේ යන නාට්‍ය විතරයි මේ වෑන් ජනතාවට නම් වැඩක් වෙන් නැහැ 0:00 වැඩක් තියෙන්නේ ඔය රඟපාන නළු නිළියන්ටයි මේවා පෙන්වන නාලිකාවන් වලටයි වෙළෙඳ දැන්වීම්වලින් ඒ දෙගොල්ලන්ට සල්ලි හම්බ කර ගැනීමක් විතරමයි මොකද නළු නිළියන්ටත් වැදගත් නෑ මේ නාට්‍යයේ හරයක් තියෙනවද නැද්ද කියලා ඔවුන්ට වැදගත් නැහැ මොකද ඔවුන්ට සල්ලි හම්බවෙනවනේ

  • @kgindrani682
    @kgindrani682 개월 전

    Mudalali Dane Deanna lagai

  • @ariyawathiewijjapathiyalag465

    අපිත් බලනවා අබු ඩබි

  • @kamalasamarathunga4266

    මේ ගොන් ජූඩ්වයි මිනිමරු මාමයි ගිල්ලවල හරි මරල දාල මේ කතා ඉවර කරපල්ලා .මේ බැලුවෙ මාස ගානකින්...

    • @kamalasamarathunga4266
      @kamalasamarathunga4266 개월 전

      මුදලාලිගේ ගෝලයො තව තුන්දෙනෙක් ඉන්නව.ඒකෙන් ඉස්සෙල්ලාම යන්නෙ පාල. අනිත් දෙන්න යවන්න කලින් උන් දෙන්න මුදලාලිගේ හුලං බහිනවා .

  • @KelumChamara-wd1cx
    @KelumChamara-wd1cx 28 일 전

    Hi❤