Sansaranaya Asabada | Episode 10 - (2020-02-22) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 21.
  • Sansaranaya Asabada | Episode 10
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #SansaranayaAsabada #Episode10
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 135

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 4 년 전 +41

    මතක තියෙන ඉතිහාසේ ඉදන්ම නවකතාවකට,,ටෙලිනාට්‍යකට ලැබුණු ලස්සනම නම..(සන්සාරන්‍ය අසබඩ )ඒකන මාරයි..!

    • @krishanthafernando9779
      @krishanthafernando9779 3 년 전

      Udayangi ..jerwithe waradenna puluwan..adaren hadagannath puluwan daruwo..waradune oyata witharak noweyi..godaak ayata..(loketa nopennuwata)..santhosen jeewath wryan nangiye.. apitath daeasakaka handa payanawa.. eda apith kiri laniyen nanawa...suer🌹🤩 suddi unba honda kella..jaya wewa.. Krishantha ayya dubai

    • @ayeshasenanayaka7054
      @ayeshasenanayaka7054 3 년 전

      සංසාරාරණ්‍ය අසබඩ

  • @deepahettiarachchi7877

    උමාලි උදයංති උදාරි චරිත තුනම ලස්සනයි ..

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 년 전

      deepa hettiarachchi තුන්දෙනාම බැදගන්න තිබ්බානම් 😜

  • @poornagunasekara1301
    @poornagunasekara1301 4 년 전 +5

    Udari , excellent acting, very attractive and natural. Umali too brilliant acting, Good luck you two!

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 4 년 전 +12

    Umali 's Every things are perfect : )

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 년 전 +10

    මැනිකෙට දරුපල ලැබෙයි වාගෙ ආගන්තුකයගෙන්😂😂😂

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c 4 년 전 +18

    උමාලි සුපර් ඇක්ට්න් ❤💗💗😍

    • @krewcrosby3289
      @krewcrosby3289 2 년 전

      I realize I am pretty off topic but does anyone know a good site to watch newly released series online?

  • @bodamidumbodamidum6661

    උමාලි ලස්සනයි .මන් ආසම චරිතයක් .

  • @slproudinscotland4541

    Umali Great!!!

  • @anusharanhoti3847
    @anusharanhoti3847 4 년 전 +11

    i like udari and umali udayanthi olso nice 👍🥰😇

  • @rasarahasstorytime4482

    නයනා අක්කාව මම ගොඩක් අගය කරන රංගන ශිල්පිනියක්. මංජුල වෙඩිවර්දනගෙ " සද එලිය ගිනි අරන්" වේදිකා නාට්‍යය ලුම්බිණියේදී වේදීකා ගත වෙද්දී ආවේ දරුවත් අතේ අරන්. මට මතක හැටියට 1999 අවුරුද්දේ ..

  • @roshinishamila9423
    @roshinishamila9423 4 년 전 +4

    Umali niyamai

  • @cycloneboom1110
    @cycloneboom1110 3 년 전 +1

    උමලී❤️The definition to the perfection

  • @thurulie7144
    @thurulie7144 4 년 전 +1

    Umali ♥️

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 년 전

    Umali niyamai.. Eyage ahinsaka kama.. Hare thathvikai..

  • @shanishani6091
    @shanishani6091 4 년 전 +1

    Umali ❤️❤️❤️👌👌👌👌

  • @madusankasanjeewa4782

    ලස්සන යි කතාව

  • @kumudumaleeperera1057

    තාම තේරෙන්නේ නෑ , කතාව .

  • @lathikawasanthi8909
    @lathikawasanthi8909 9 개월 전

    ලස්සනයි ...හැමදාම වගේ.....❤

  • @amilaroshan8137
    @amilaroshan8137 4 년 전 +3

    Niyama kathawa supiri..ITN..

  • @aksharamuthumudali7251

    චරිතෙට ගැළපෙන්නෙ විදිහට කටහඬ පාලනය කරන් කතා කරන්න උදාරිට දන්නෙ නෑ.🙄

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 4 년 전 +4

    udari kiyapu palaweni debasada koheda

  • @chaminiperera8851
    @chaminiperera8851 4 년 전 +1

    It's very annoying to hear some of this background music, please do something

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +18

    උමාලි සරාගී කරල කියලා හිතෙනවා මට මේ කතාව තුල

    • @samaelshen
      @samaelshen 4 년 전 +1

      නෑ නවකතාවේ තියෙන විදියටම තියෙනවා ඉස්සරහට බලන් ඉන්න හේතුව තේරෙයි😊😊😊ال ال

    • @surangahemachandra5277
      @surangahemachandra5277 4 년 전 +1

      ඇග චූටි උනාට පස්ස තමා පස්ස

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 4 년 전

    Udariiiii ❤❤❤❤

  • @dilhariprasangika7286

    Waww😍😍umali akkiii... 😍😍🌹🌹🌹

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 4 년 전 +12

    ගොලු චරිතය හා වලව්වේ මැණිකේ අතර කුමක් හෝ ගුප්ත දෙයක් තියෙනව වගෙයි..
    අර උගුරෙන් ගොරවන චරිතය ශාපයක් ද..මේ ගමට නොවැටහේ..
    ගොලු වෙලා හිටපු වලව්වේ මැණිකෙත් අද සතුටින්..
    ලස්සනයි කතාව..

    • @samaelshen
      @samaelshen 4 년 전 +1

      සංසාර සෙවනැල්ල New අනිවා නිලමේ, පොඩි නිලමේ, කපුරාල, කපුරාලගේ දුව, හාමුදුරුවෝ, අගන්තුකයා, මැනිකේ මේ සේරම සන්සාරික සිදුවීමක කොටස් කරුවෝ. කතාව එක්කම ඉන්න අවසන් වෙනකම් 😊😊😊

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 4 년 전 +1

      @@samaelshen හ්ම්ම්
      අපි හැමෝම සංසාරික නෑදෑයෝ ..
      ඒක ඇත්තයි..මම මේ වගෙ වැදගත් කතා වලට කැමතියි ..තෝරා ගත් කතා කීපයක් විතරයි බලන්නේ..
      ඔබට ජයවේවා ..ස්තුතියි ..

    • @samaelshen
      @samaelshen 4 년 전

      සංසාර සෙවනැල්ල New කාතාව එක්කම ඉන්න එක බලන එක නවත්වන්න් එපා පුලුවන්න්ම් මේකේ නවකතාව කියවන්න. කතාවේ උනත් පෙන්වන්න පුලුවන් සීමාවක් තියෙනවා. එක නිසා ගැබුරට යන්න පොත කියවන්න. අද්යක්ශක තුමා දෙබසක්වට්ග් වෙනස් නොකර සීමාව ඇතුලේ හොද්ටම කරල තියෙනව. එත් පෙන්වන්න පුලුවන් සීමවක් තියෙනවනෙ

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 4 년 전 +1

      @@samaelshen ස්තුතියි ..මම කියවන්නම් ලංකාවට ගියාම..
      මම ගොඩක් පොත් කියවන කෙනෙක් ..
      ඔබ කියන දේ ඇත්ත ..මාද්‍යවලට සීමවක් තියෙනවනේ..
      තෙරුවන් සරණයි ..
      මම කාන්තාවක් ..ගොඩක් අය මේ නම නිසා හිතා ඉන්නේ පිරිමි කෙනෙක් කියලා..👍👍👍
      ජිවිතෙත් සංසාර සෙවනැල්ලක් නේ
      ඒ නමට මම කැමති..😅😅😅

    • @yolandaperera287
      @yolandaperera287 3 년 전

      පොත කියවන්න ..
      අධ්‍යක්ෂක තුමා අති දක්ෂයෙක් සන්ජය නිර්මාල්

  • @fffkad7375
    @fffkad7375 4 년 전

    ලස්සනයි

  • @kjn241
    @kjn241 4 년 전 +13

    කවුද යකූ මැණිකෙට බැල්මහෙලන අර 6-4පුද්ගලය හැබැයි පුතෙයනම් අමාරු කාරයෙක් වගේ🤔🤔🤔.

    • @kanthikumari471
      @kanthikumari471 4 년 전 +1

      ඒකනෙ ගුරුන්නාන්සේ👍👍👍👍👍

    • @kjn241
      @kjn241 4 년 전 +1

      @@kanthikumari471 ඒකතමයි බලමුනේ.

    • @hirandj4420
      @hirandj4420 4 년 전

      ඌ ගලේ තියලම දෙයි වගෙ මැනිකෙට පාර එයාගෙන් ලමයා හම්බවෙයි

    • @lalithakumari889
      @lalithakumari889 4 년 전

      Lamaya danne aya tamai

    • @samaelshen
      @samaelshen 4 년 전

      ගුරුන්නාන්සෙ kjn ලොකූ අමාරුකාරයෙක්. හිතාග්න්නවත් බැරි. කාතව දිග්ට්න බලන්න😊😊

  • @dhggvhff4184
    @dhggvhff4184 4 년 전 +1

    ලස්සනයි අදත්

  • @harshahdg
    @harshahdg 3 년 전

    Bodhi puja thiyala kiri walin ganunwa newwahama babala hamba wenawadha?

  • @user-dg9in9ns7o
    @user-dg9in9ns7o 2 년 전

    Udari mara natural...eya umali වගේ රංගනයට effort ekk denne ne.නිකන්ම හරි ලස්සනට අතෑරලා දානවා

  • @user-hx9ig5sy1s
    @user-hx9ig5sy1s 4 년 전 +2

    ආසාවෙන් බලන එකම කතාව

  • @cl610
    @cl610 년 전

    ආගන්තුකයා මනුස්සයෙක් නෙවේ වගේ.🤔

  • @user-ho2rp7qx1i
    @user-ho2rp7qx1i 9 개월 전

    ආගන්තුකයා දෙවි කෙනෙක්

  • @salindudevinda5541

    Hadawathata kata karna nirmanayk

  • @nimalidissanayake3743

    👍👍

  • @amashibandara6991
    @amashibandara6991 4 년 전 +3

    Me menike giya athmayedi
    Raja kumari kawak wage me e kalaye eyage kumaraya wenna athi ehema neda 🤷

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 년 전 +1

      Amashi Bandara 😂😂😂

    • @amashibandara6991
      @amashibandara6991 4 년 전 +1

      @@sanjeewarosairo8834 ai moko oyata hinada? Eka ehema wenta barida?🤨

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 년 전 +1

      Amashi Bandara වෙන්න පුලුවන් වස්තු 🤗

    • @samaelshen
      @samaelshen 4 년 전 +3

      Amashi Bandara නෑ රජ කුමාරයෙක් රජ කුමාරිකාවක් නෙවේ ඊටත් එහා ගිය දෙයක් කතාව එක්කම ඉන්න අවසන් වෙනක්ම්😀😀😀

    • @amashibandara6991
      @amashibandara6991 4 년 전

      @@samaelshen haa ehamada hmmm ha ithin balamukooo😍

  • @jsdd3990
    @jsdd3990 4 년 전

    Manike lagainne hariyata awatharayak wage

    • @samaelshen
      @samaelshen 4 년 전

      Js Dd හ්ම්ම් අවතාර්යකට එහා ගිය ලොකු දෙයක් කතාව එක්ක්ම දිග්ටම ඉන්න👍👍😊😊

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 년 전 +3

    Nidan aithi rata karana ayata kiyala kiwwe me nisa neda podi nilamee🤔🤔

  • @harshahdg
    @harshahdg 3 년 전 +1

    budhun wahanse siyalla athhala bodhi rukkaya matha siyalla balaporoththu wana minisun.

  • @Janaranga
    @Janaranga 2 년 전 +1

    අජිත් වීරසිංහ තමන්ගේ රංඟන ජීවිතයේ විශිෂ්ටතම රංගනයක නිරත වෙනවා. මහ නිළමෙගේ චරිතය එතරම්ම අව්‍යාජයි. අනිත් එක මම කැමතිම මේකේ බස් වහර. අනවශ්‍ය විදිහට ඓතිහාසිකකරණය කරන්නේ නැතිව නූතන බස්වහරට ඉතාම කිට්ටු බස්වහරක් භාවිතය ඉතාම ලස්සනයි.

  • @priyanimallika2642

    Lasana kathawsk

  • @sugathasenasamarasinghe2583

    සයිමන් නවගත්තේගම ශූරීන්⁣ගේ නිර්මාණ ගුප්තයි....බුද්ධි ගෝචරයි

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 4 년 전 +28

    ප්ලීස් මේ උගුරු මියුසික් එක අයින් කරන්න. horrible, disgusting.

    • @karpat6736
      @karpat6736 4 년 전 +7

      හැගීම් දැනීම් දැනෙනව ද..? මියුසික් ගැන දන්නවද ..?

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 년 전 +3

      ඔව්ව්. ඒ හින්දා තමයි,ඒ සවුන්ඩ් එක දාන කියන මනුස්සයා මරණ මංචකේ පන අදිනවා වගේ බයානක ෆීලින්ග් එකක් එන්නේ. මනුස්සයෝ විතරක් නෙමෙයි මරණාසන්න ඌරො කෑ ගහන්නෙත් ඔහොමයි. බය හිතෙනවා and කියන මිනිහා ගැන සොරි හිතෙනවා.

    • @thamari544
      @thamari544 4 년 전 +4

      ඒ එක එක අවස්ථාවට අනුව පසුබිම් සංගීතයනෙ ඒක අපහසුවක් මට නම් දැනෙන්නෙම නෑ

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 년 전

      @@thamari544 ha.

    • @karpat6736
      @karpat6736 4 년 전 +7

      ඔපෙරා හඩ හසුරවනවාටත් වඩා අමාරු ඔය නදීක ගුරුගේයන්ගෙ හඩයි... මගේ මතය එය අලුත් දෙයක් එය තිබිය යුතුමයි