Lansupathiniyo | Episode 64 - (2020-02-21) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 20.
  • Lansupathiniyo | Episode 64
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #Lansupathiniyo #Episode64
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 100

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 년 전 +30

    මේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන් ගොඩක් ගැහැණු පිරිමියෙකුගේ පෙනුමට වඩා කතාබහට , හැසිරීමට , සීලාචාරකමට කැමතියි කියලා .

    • @SDN89503
      @SDN89503 4 년 전 +1

      Mama nam මුලින්ම balanne පෙනුම .e නිසා mage husband hambuna dan ඉතින් yama රජ්ජුරුවෝ එක්ක wage inne

    • @jcjcjcjcjcjjc8618
      @jcjcjcjcjcjjc8618 4 년 전

      @@SDN89503
      දැන් යම රජ්ජුරුවෝනම් ඉස්සෙල්ලා කවුද 😁😁😁😁

    • @SDN89503
      @SDN89503 4 년 전

      @@jcjcjcjcjcjjc8618 සාලිය කුමාරයා වගේමයි

    • @jcjcjcjcjcjjc8618
      @jcjcjcjcjcjjc8618 4 년 전

      @@SDN89503
      එහෙම ද 👍👍👍👍

  • @gayankumagaiya3813
    @gayankumagaiya3813 4 년 전 +35

    කතාව අතර මැද ලබිබෙි ලක්ස් ඇඩි එක දැමිමට අපි ලක්ස් ගාන්නේ නැ.. ඉදලා හිටලා හරි ගැවා දැන්නමි හිතේනවා සන්ලයිටි හරි ගාන්න තිත්ත වෙලා 😠😠😠.

    • @jcvj3839
      @jcvj3839 4 년 전

      Screem එක උඩ double click කරාම forward වෙනවා. මමනම් එහෙම adds ටික යවනවා.

    • @dulakshiperera6453
      @dulakshiperera6453 4 년 전 +1

      Jarawa ganna tharam lankawe minissu mooda naha dan

    • @nilukadamayanthi417
      @nilukadamayanthi417 4 년 전

      Akanm ahama tama. Magulak danawaa

    • @user-qt3hi9nd1l
      @user-qt3hi9nd1l 4 년 전

      skip karala balapanko baaaan..😂😂😂😂

    • @gayankumagaiya3813
      @gayankumagaiya3813 4 년 전

      @@user-qt3hi9nd1l සිග්නල් තින වෙලාවට බලනවා බන් නැති වෙලාවට මල පනිනවා😠😠

  • @prasadlk1689
    @prasadlk1689 4 년 전 +2

    ඇත්තටම පුදුම කතාවක් පුදුම මම තුන් පාරක් ම දැනට බැලුව තව බැලුවත් මදි වගේ
    ජිවිතේට බලල නෑ රුක්මන්ගේ ආදරේ මාරම හැගීම් බරම බරයි
    ලන්සුපතිනියෝ

  • @user-ec7gc7ef8z
    @user-ec7gc7ef8z 4 년 전 +4

    අනේ මන්දා.. අසරණ කෙල්ලො..
    කෙල්ලන්නටම කාන්තාවන්ටම ඇයි වරදින්නේ.. හිතට දැනෙන වේදනාව අකුරු කර ගන්න බැරි තරම්.... හරි අසරන කමක් දැනෙනවා....
    පිරිමි ඇයි හිතන්නේ නැත්තේ එයාලත් මේ ලොකේ එලිය දකින්නේ කාන්තාවක් නිසා කියලා.... 😢😢😢😔😔

  • @nimeshafoods8926
    @nimeshafoods8926 4 년 전 +16

    palui asangi natuwa

  • @rosedilani112
    @rosedilani112 4 년 전 +23

    ලයනල් බොසා තමයි හෙමන්තිලාගෙත් බොසා සේරම එකම බෝට්ටුවෙ

    • @lakmaliranasinghe4221
      @lakmaliranasinghe4221 4 년 전 +3

      එහෙම වෙන්න බෑ නේද ?? එහෙනම් හේමන්තිලා වගේ ලස්සන කෙල්ලන්ව ලයනල් අත් හරීද කීයටවත් 🤔🤔

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 년 전 +1

      @@lakmaliranasinghe4221 ekanee

    • @magewasthu2900
      @magewasthu2900 4 년 전 +1

      අඩේ ඒකත් good idea එකක්

  • @kjn241
    @kjn241 4 년 전 +15

    කෙහෙල්සුසාගෙ ගිරහය තමයි ගිරහය සත්භාවය හොයාගෙන එන්නෙ කිහන්කෝ😃👌.

    • @Gamidiviya1992..
      @Gamidiviya1992.. 4 년 전 +2

      Ehema thamai aneee.... eth ewaa හොඳ කල් හොඳයි.... ග්‍රහයා නීච උන දවසකට සුසාට 🏃 පාර මදි වෙයි....😂😂😂

    • @kjn241
      @kjn241 4 년 전

      @@Gamidiviya1992..ඒකනම් ඇත්තමයි👍😆😆.

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +11

    අයියගෙ සත්භාවය ගැන බලපන් නංගො ...ඔහොම යමු කෝ...

  • @lahirusanda4160
    @lahirusanda4160 4 년 전 +29

    අසංගි අසංගි අසංගි අසංගි අසංගි අසංගි අසංගි අසංගි අසංගි අසංගි අසංගි අසංගි අසංගි අසංගි

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +5

    අයියගේ සත්භාවය නේ 😆😆😆😆😆😆 හේමන්ති අහුවෙයි ද දන්නේ න් නේ ලස්සනයි අදත් හොදේ 💛💛💛💛💛💛💛💛

  • @chandrasenaperera9730
    @chandrasenaperera9730 4 년 전 +19

    Asangi adath na

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 년 전 +19

    අනේ හෙම්මෝ පරෙස්සමින් පැටියෝ රොශාන් සර් ගම කන්න හදන්නේ

    • @prasadlk1689
      @prasadlk1689 4 년 전 +1

      ඇත්තමයි බාදක මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි

  • @udayanganimahavithana1351

    koi ane asangiya

  • @ruwansiri9088
    @ruwansiri9088 4 년 전 +14

    Aiyo asangiya na

  • @malima2523
    @malima2523 4 년 전 +4

    සුසා කට බල්ලගෙ පස්ස පැත්ත වගෙ

  • @dhggvhff4184
    @dhggvhff4184 4 년 전 +3

    ලස්සනයි අදත්

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +5

    යකෝ දුව කියලා නේ අරූ අරන් ගියෙ අර කෙල්ලව.තුක් විතරක්

  • @mydreamsruwan5440
    @mydreamsruwan5440 4 년 전 +9

    අසංගි මැනික කෝ ඔයා

  • @prasadlk1689
    @prasadlk1689 4 년 전 +1

    ඇත්තමයි බාදක මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 년 전 +14

    මෙහි අවසානය මෙසේ විය හැක.. හේමන්ති විසින් ලයනල් බෝසා ට ගේමක් දෙනු ඇත.. ඒයට රුක්මල් ද උදව් කරනු ඇත.. මේ සුසාගේ බාෂාවෙන්...

    • @dilrukshidilrukshi9406
      @dilrukshidilrukshi9406 4 년 전

      Gamini Jayasuriya dilini layanel bosage karako eka diyunu karagena kehel susa samaga jeewath wenu atha. Evita dilinita kehel susa men lassana daruwan bihiwanu atha. Ekai awasane😆

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 년 전 +1

      @@dilrukshidilrukshi9406 කොහොමද ඒක. හ්ම්ම් නරකම නෑ නේ...

    • @magesadobai7078
      @magesadobai7078 4 년 전

      එහෙම wenewa nam sokne

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 년 전

      @@magesadobai7078 අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ..

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 년 전

      @@dilrukshidilrukshi9406 😂😂😂😂😂😂🙆‍

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 년 전 +7

    අයියගේ රස දැනෙනවා ඇති නංගිට

  • @nilukadamayanthi417
    @nilukadamayanthi417 4 년 전 +2

    Hapoi daiyane dammiyo ubage awasanema tama yaki

  • @udeshkumara531
    @udeshkumara531 4 년 전

    අසංගි අදත් නෑ මරු මරු නියමයි එහෙම තමා වෙන්නෙ

  • @lifewith8433
    @lifewith8433 4 년 전 +1

    Mehemath kello yanawada nodanna gewal walata.anika pirimi dennek inna thanakata😂😂

  • @vinovinosha5031
    @vinovinosha5031 4 년 전 +2

    boss matalea ne...

  • @thanuwindi6934
    @thanuwindi6934 3 년 전

    Juice bar eke kellawa kohonda dolle dnne

  • @user-yq3lo3iy4o
    @user-yq3lo3iy4o 4 년 전 +12

    ඇත්ත .කෙල්ලො .කියි.දෙනෙක් .මෙහෙම .රැවටෙනවා.ඇද්ද

    • @delipdelip4619
      @delipdelip4619 4 년 전

      හ්ම්ම් ඔව් ඔයා හරි 😢😢

  • @jinadarikumarihmmlassanai3125

    Hamanti gai karee gai ehalin
    enna bossla layanalla tamai

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +5

    Hamantigae nangi hari

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 년 전 +3

    එතකොට කෝ මූ හොයන සල්ලි .

  • @ndassanayake293
    @ndassanayake293 4 년 전 +2

    Mama Ada palaweniya

  • @dilrukshidilrukshi9406

    Lamaaaaaiiiii kiyak hari denna manik rukmal sirta adum tikak aran denna

  • @sansmvsg855
    @sansmvsg855 4 년 전

    ඇත්තටම ඔහොම මෝඩ කෙල්ලො ඉන්නවා ඕන තරම්.
    සමාජ දැනුම නැතිකම , ලොකු උගත්කමක් නැති කම
    ඔවා නිසා ලේසියෙන් අහුවෙනවා

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 년 전 +5

    අසහාය කවියා

  • @slkuwait4540
    @slkuwait4540 4 년 전 +2

    නිමන්තිගේ කට චූටියි🤔🤔🤔🤔

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +2

    Nodokin duwae kiyala ara kllawa lansuwata ganichhae katahwan unat paptarayo eaka atakata hamanti horakan karana eka sadaranai

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +2

    Asangi huratalai adat natuwa wagae

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +7

    හේමන්ති අසංගි කැතී හොර වැඩ කරන එක කවදා කොහොම නවතිද මන්දා බලාගෙන ගියාම ලයනල් කෙහෙල් සුසා හේමන්ති කැති සෙරම එකම බොට්ටුවෙ වගෙයි 🤔🤔

  • @chamarianushka9717

    චොකලටි දිලා සිහිනැතිකරයි.. පවි කෙල්ල

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 4 년 전

    හොරකන් කරලා හරි හේමන්ති කන්න බොන්න දෙන එක කාලා අරකි බනින හැටි.

  • @ajmhgangani1834
    @ajmhgangani1834 4 년 전 +2

    Thisuri ai me wage ekeke ragepanne? Prasneyak

  • @nawodasanjeewani2456
    @nawodasanjeewani2456 4 년 전 +1

    කෙසෙල් සුදා වගේ මේ ලන්කාවෙ තව අය ඇති නේද කෙල්ලොන්ට බොරු කියල රස්සවල්.දෙන

  • @Keshini.D
    @Keshini.D 4 년 전 +1

    Hemanthi ge katata boru enne eka digata. Kisi amaruwak nathuwa boru kiyanawa😁

  • @nawodasanjeewani2456

    ලක්ස් වලට උකුනෝ බෝ වෙනවා

  • @user-yq3lo3iy4o
    @user-yq3lo3iy4o 4 년 전 +10

    හොඳ .වැඩෙ.මොඩ.කෙල්ලො .රැවටෙනවා.හොද.වැඩෙ.මොඩ.කමට

    • @youseftarekal-amer6127
      @youseftarekal-amer6127 4 년 전

      දනුස්කයෝ. අහුවේන්න ඵපා. ගහන්නේ කේසේල්වලින් 😃😃😃🤪

  • @anomakuwait5714
    @anomakuwait5714 4 년 전 +2

    Hmm

  • @jsdd3990
    @jsdd3990 4 년 전

    aimekamamesedi kamakanawelawe prasna welata wisadum hoyanne thank welawak nadda

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 4 년 전 +3

    සුසා නැවතිලා ඉන්න ගේ මතකයිද.... අර හොරු තුන්දෙනාගෙ කතාවෙ 9 වෙනි ගේ. නමය නපුරු හින්ද උන් 10 ලිවුවා... කතාව මතක නෑ.

  • @priyawarnakulasooriya7780

    මෙ කෙහෙල් සුසා ගන්න සල්ලි වලට මොකද අනේ කරන්නෙ

  • @kvvidanalagevidanalage8614

    මටනම් මෙ කලුකුමාරයා පෙන්නන්ඩ බැ.තවත් බිල්ලක් වගෙයි...ඉහමුදුනෙන් හම්බවෙයි නංගිට ක්ලබ් එකක ජොබ් එකක්

  • @gayanchandima2183
    @gayanchandima2183 4 년 전 +1

    අසංගි කෝ

  • @nimalidissanayake1102

    👍👍

  • @nadeehewage8137
    @nadeehewage8137 4 년 전 +3

    Honda adahasa mewa ammo

  • @SDN89503
    @SDN89503 4 년 전 +1

    Nodakin susage කටේ katha අප්පිරියයි

  • @villageboy8364
    @villageboy8364 4 년 전

    Onna kello paressan weyalla

  • @nimashafernando2203
    @nimashafernando2203 4 년 전 +1

    😳👍

  • @dammikakumaro1773
    @dammikakumaro1773 4 년 전 +1

    Susa nam penna be Ane

  • @nawodasanjeewani2456

    මොකක්ද මුන් කරන මේ ලන්සුව

  • @nawodasanjeewani2456

    මේ කෙල්ලන්ව කොහෙටද අරන් යන්නෙ

  • @shobhadarshie3378
    @shobhadarshie3378 4 년 전 +2

    Me Hemanthi maha hithuwakkara kellek., ammawai nangiwaith amaruwe daala thama passa balanne.aththa kiyaddi meyata hari tharahai.amma nangi balanna ohoma salli hoyanna oneda. Lionel bosata kiyapu baduwa.

  • @ghfgcvvfgdttgcv9491

    Rosange ganiwa hadaganna utha ba hemanthige gadara aya hadanna yanawa ponnaya

  • @nilaweidi9307
    @nilaweidi9307 4 년 전

    Nidakin munn ganunwa wikunanawa 🗡🗡🗡🗡⚰⚰⚰

  • @rashithara5743
    @rashithara5743 4 년 전 +1

    Me wage moda kello innawada

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 년 전 +1

    ❤❤❤

  • @kanchanakumudu4622

    krplus.net/bidio/qb15en1lZGyydWU kuwet ekatath corona bowela 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kanchanakumudu4622

    krplus.net/bidio/qb15en1lZGyydWU kuwet ekatath corona bowela

  • @malakwtt3675
    @malakwtt3675 4 년 전 +1

    EYA MEKHALSUSAGE.KATAMONAWADABANMUNEGALATEYNNE.WALANDALIDA.

  • @MR_SHEWON
    @MR_SHEWON 3 년 전

    Hmm