Lansupathiniyo | Episode 63 - (2020-02-20) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 19.
  • Lansupathiniyo | Episode 63
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #Lansupathiniyo #Episode63
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

댓글 • 138

  • @charunyagayathri3584
    @charunyagayathri3584 4 년 전 +16

    රුක්මල්ගේ රංගනය අතිවිශිශ්ඨයි...❤ ❤

    • @prasadlk1689
      @prasadlk1689 4 년 전 +1

      ඇත්තමයි බාදක මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි

  • @yousefalghamdi7623
    @yousefalghamdi7623 4 년 전 +21

    අම්මොහ් මෙ චුටියනම් මරු යකො ....කතාව පුරාවට ඉන්නවන්ම මරෙ මරු අප්ප😁

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 년 전 +25

    ගවුම හදාගෙන ඉද ගන්න කියලා කියන්න පුළුවන් කෙල්ලෝ කොහෙද දැන් ඉන්නේ.. උන් ඔක්කොම ටෙලිනාට්‍ය වල.. ඒක නම් චුටි කුමාර කියපු සුපිරි කතාව......

  • @prasadlk1689
    @prasadlk1689 4 년 전 +3

    අපි ආසම මේ කතාව අපේ හිතට උපරිම සතුට ගෙනල්ල ඉවර වෙන එකටයි.
    එනම් හේමන්ති රුක්මල් එකතු විය යුතුමයි . මොකද ඇත්ත ජීවිතේදී අපමණ
    දුක් විදින අපිට ටෙලියක් බලාගෙනත් ඊට සමාන දුකක් විදින්න අනවශ්‍යයි
    අපමණ බදා මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි

  • @noiadavaid8160
    @noiadavaid8160 4 년 전 +35

    හැබැයි සැබැවින්ම සැබැම නලුවෙකු තමයි රුක්මල් මේ වගේ නලුවෙකුට නියමිත තැනක් ලැබේන්න ඔනි ..මේ රංගන ජිවිතය තුල..

    • @lifeink-rooland4786
      @lifeink-rooland4786 4 년 전 +2

      Aththa. Mara thathwikai ragapaama. Overacting na

    • @dorafernando3262
      @dorafernando3262 4 년 전 +1

      Ou sammanayak labenna ona.. a rukmalta

    • @lifeink-rooland4786
      @lifeink-rooland4786 4 년 전 +1

      Aniwaaryenma. Manorathnayange golayange wenasa. Meke inna wishishtathama rangawediya Jehan (Rukmal) thama.

    • @noiadavaid8160
      @noiadavaid8160 4 년 전

      @@dorafernando3262 ❤❤❤❤

    • @user-ny5ms6hg3e
      @user-ny5ms6hg3e 3 년 전

      රුක්මල් වගේ බුලත් හපයෙක් මොකට ගත්තද මංදා තිසුරිත් එක්ක love වෙන්න... රුක්මල්ව හොඳයි ත්‍රීවීල් චරිතෙට

  • @sunitharanasinhgesr4648

    චුට්ගේ කතා වලට හිනාවෙලා මැරෙයි අප්පා ,,,,,

  • @prasadlk1689
    @prasadlk1689 4 년 전 +4

    ඇත්තටම පුදුම කතාවක් පුදුම මම තුන් පාරක් ම දැනට බැලුව තව බැලුවත් මදි වගේ
    ජිවිතේට බලල නෑ රුක්මන්ගේ ආදරේ මාරම හැගීම් බරම බරයි
    ලන්සුපතිනියෝ

  • @lakmaliranasinghe4221
    @lakmaliranasinghe4221 4 년 전 +21

    චූටි කුමාර = පුවක් ගෙඩිය 😂😂
    හත්තිකතරේ පව් අනේ චූටි කුමාර දෙපැත්තටම අවංකයි 😂

    • @mallikamallika7170
      @mallikamallika7170 4 년 전 +1

      Lakmali Ranasinghe oakata.kiyanna.awanka.kama.namai.dapathta.kana.kapati.

  • @krishanthibopitiya9830

    රොහාන් ඔයා ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක් ,ඒ වගෙම නිහතමානී චරිතයක් ,ජය වේවා !

    • @chamarianushka9717
      @chamarianushka9717 4 년 전

      රෝහාන් කියන කෙනා රගපාන චරිතය කියන්න..

    • @lakmaliranasinghe4221
      @lakmaliranasinghe4221 4 년 전 +1

      කවුද මේ රොහාන්....🤔🤔
      ජෙහාන් අයියා නෙමෙයි නේද...??

    • @chamarianushka9717
      @chamarianushka9717 4 년 전 +1

      @@lakmaliranasinghe4221 දන්නෙ නැ

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 년 전

      @@lakmaliranasinghe4221 mn hithanne roshan gena kiyanne eya

    • @sanfernando9
      @sanfernando9 4 년 전 +4

      @@chamarianushka9717 රොහාන් කියන්නේ චුටි කුමාරගේ ඇත්ත නම

  • @charukuma3503
    @charukuma3503 4 년 전 +26

    කෝ අනේ අද අසංගි

  • @sandrasili9464
    @sandrasili9464 4 년 전 +17

    අනේ පවු චුටි හැම පැත්තෙන්ම බැට කනව

  • @hzhzhz9366
    @hzhzhz9366 4 년 전 +2

    චුටීයා හැමදාම ඉන්න මරු රගපැම

  • @sugandikaisuru9562
    @sugandikaisuru9562 4 년 전 +5

    චූටි නමි මරු අප්පා

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 년 전 +23

    අනේ මොකද උනේ හෙම්මෝ දැන් ඉතින් ඔයාව අයිති කරගෙන් තමයි රුක්මල් යන්නේ අද අසන්ගි නැතිව පාලුයි අනේ සුබ පතනවා ඔක්කොටම😅😅😅😅😅😅😅

    • @udeshkumara531
      @udeshkumara531 4 년 전 +1

      Ramya Rajapaksha අප්පෝ ලොකු දෙයක් නැති එක 😒

    • @prasadlk1689
      @prasadlk1689 4 년 전

      ඇත්තමයි බාදක මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි

  • @user-hx4fj9lj1q
    @user-hx4fj9lj1q 4 년 전 +4

    🤣🤣🤣 චුටි ගෙ ටෝක්නෙ වැඩෙි යකෝ..🤣🤣🤣

  • @jcvj3839
    @jcvj3839 4 년 전 +8

    අම්මෝ රුක්මල් පොලිසියට වඩා අන්තයි, පොලිසිට කිව්වනම් එකක් 😂 ආ දිලිනිට මේ ධනුෂ්කට තියෙන කරදරේ රෝෂන් ට කියලම නැති කරන්නයි ඕන වෙලා තියෙන්නේ 🤣 මාර කපටි ගෑනියක්

  • @kelumkumara4783
    @kelumkumara4783 4 년 전 +3

    හත්තික්තරේ මේ කතාව නම් මරු ආආඅ😂😂😂😂

  • @prasadlk1689
    @prasadlk1689 4 년 전 +1

    ඇත්තමයි බාදක මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +5

    දිලිනි මහ ගොං ගහක් අෆ්ෆා😮
    චුටි කුමාර නම් 👌 👌👌

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +3

    හත්ති කතරේ පිස්තෝ අම්මණ්ඩි නේලස්සනයි අදත් හොදේ 💛💛💛💛💛💛

  • @ruwansiri9088
    @ruwansiri9088 4 년 전 +26

    Asangi hitiyanam rukmal awa wele maru ewa tikak balanna tibba

  • @gaganakk6023
    @gaganakk6023 4 년 전 +23

    අනේ අසංගි නෑනේ

  • @shanmaarapana9301
    @shanmaarapana9301 4 년 전 +18

    කෝ බං අසංගියා

  • @rukshandileep6770
    @rukshandileep6770 4 년 전 +26

    අසංගි මොකක් කරනවද මංද පොලේ ගිහින්.පිස්සු කෙල්ල

  • @anuradhamohotigi1294
    @anuradhamohotigi1294 4 년 전 +3

    දිලිනි කවි සිත ☝️ 😆😆

  • @user-jr7mg9bk5e
    @user-jr7mg9bk5e 4 년 전 +25

    දිලිනි වගේ ගෑනු හදන්න බෑ.....එකී පට්ට කපටි අම්මන්ඩියෙක්....මිනිහට බොරැ කරන ගෑනු මොකටද...🖕🖕🖕🖕

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 4 년 전 +1

      Eka nam aththa

    • @user-jr7mg9bk5e
      @user-jr7mg9bk5e 4 년 전

      @@KumariKumari-id6zz අනිවාර්යයෙන් 🙂🙂🙂

    • @ruwankumara6805
      @ruwankumara6805 4 년 전

      ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත

    • @ThePushpamali
      @ThePushpamali 4 년 전

      මට නම් හිතන්නේ දිලිනි හරිම මෝඩ කණුවක්.....😊

  • @githamaani9735
    @githamaani9735 4 년 전 +23

    Aiyo ada nane moda chenal eka asangi

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 4 년 전 +5

    හත්තිකතරේ 😂🙏

  • @deepahettiarachchi7877

    හත්ති කතරේ චුටි කුමාර හැමපැත්තෙන්ම තැලෙනවා.

  • @kjn241
    @kjn241 4 년 전 +20

    පව්යකෝ චුටිය අහිංසකය.
    අම්මෝ මේදිලිනිවගේ ස‍ටකපට අම්මන්ඩියෙක්☹️.

    • @mallikamallika7170
      @mallikamallika7170 4 년 전 +1

      ගුරුන්නාන්සෙ kjn aka.ayaga.puruddana

    • @kjn241
      @kjn241 4 년 전

      @@mallikamallika7170 කාගෙද?.

  • @janihajani2293
    @janihajani2293 4 년 전 +18

    Apo nene Ashangi

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 년 전 +3

    අසංගි එන්න ඉක්මනින් කොස්ල සුසා ඔයා දකිවි

  • @sithuvam8825
    @sithuvam8825 년 전

    Asama kathawak😍😍

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +2

    Ada asangi huratslae ko huratal hinawa huratal muna mata mavila panawa ada katahwa palui asangi natiwa budusaranai

  • @ser5702
    @ser5702 4 년 전 +4

    අනේ හත්තිකතරෙ මොකද වෙන් නෙ දැන් හාද අසන්ගි කො ඇත්තට සුසාට අහු වුනාද දන්නේ නැ බලමුකෝ

  • @dhggvhff4184
    @dhggvhff4184 4 년 전 +1

    ලස්සනයි අදත්

  • @buddikaweerasooriya4585

    පස්සෙන් follow කරවනවා කියන්නේ 🤪🤪🤪🤪🤪

  • @priyangarkk481
    @priyangarkk481 4 년 전 +3

    හත්ති කතරේ,,,,👍♥️🔥

  • @kavindyaswijesinghe8780

    සුපිරි

  • @thushangipriyadarshani7184

    අසංගිත් හිටියනම් තමයි හොඳ රුක්මල් අඳුර ගන්නවනේ

  • @user-ec7gc7ef8z
    @user-ec7gc7ef8z 4 년 전 +3

    දිලිනි අනේ මන්දා 😠😠👆

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +1

    Ammo katha kochchra nam thiyanawa da balanna...😂😂haththi කතරේ

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 년 전 +6

    පවු චුට්

  • @nuwaniyapa5903
    @nuwaniyapa5903 4 년 전 +4

    ohoma giyoth asangiya ahuwei

  • @roshihetti2019
    @roshihetti2019 4 년 전 +4

    ane asangi gihin pole

  • @shanika1567
    @shanika1567 4 년 전 +1

    මේ දිලිනි අම්මන්ඩි නම්🤦🏽‍♀️

  • @shenadselladurai1617
    @shenadselladurai1617 4 년 전 +1

    Haththi kathare🤣🤣

  • @A.B.C.D881
    @A.B.C.D881 4 년 전 +1

    Haththi kathare.... 😊😊😊

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 년 전 +3

    නෙද්දකින් මෙහෙමත් පිරිම්

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 년 전 +1

    ❤❤❤

  • @SDN89503
    @SDN89503 4 년 전 +4

    රුක්මල් ge pem pata

  • @shobhadarshie3378
    @shobhadarshie3378 4 년 전 +1

    Me hora gaanunta hodama wade wune., kottoruwa kotala kotala kesel gahata kotala hota pataluna wage munta., me Kathywa kesel Susata ahu wunanam niyamai

  • @shiromishiromi4438
    @shiromishiromi4438 4 년 전 +8

    Rukmal niyamata wade karanawa

  • @janihajani2293
    @janihajani2293 4 년 전 +3

    asangith hitiyanam shoi.hemmo ai eyawa yawanna epa pole

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +4

    රුක්මල්ට දැන් නම් හොදින් සලකලා හරියන් නැ වගේ මල ඇනයක් උනානේ රෙද්ද 👿👿👿

  • @sangeethweera6795
    @sangeethweera6795 4 년 전 +2

    asangi

  • @gayanchandima2183
    @gayanchandima2183 4 년 전 +2

    Katw den niymtam yanwaaa

  • @chamindaekanayake1083

    Mama

  • @nimashafernando2203
    @nimashafernando2203 4 년 전 +1

    👍😮

  • @kumarakumara8770
    @kumarakumara8770 4 년 전 +1

    හත්තිකතරෙ😃😃😃😃😃

  • @malima2523
    @malima2523 4 년 전 +3

    ලස්සනයි අදනමි සුසා නැ හොදයි

  • @mayamaya5081
    @mayamaya5081 4 년 전 +2

    asa n gi ko elawalu gannawada thama phole

  • @Keshini.D
    @Keshini.D 4 년 전 +1

    Chooti kumara ge part walata hodata hina wenna puluwan😂

  • @irehsasanjeewani3298
    @irehsasanjeewani3298 4 년 전 +1

    Lassani

    • @Nali8
      @Nali8 4 년 전

      👍👍👍

  • @nimalidissanayake3743

    👍👍

    • @Nali8
      @Nali8 4 년 전

      👍👍👍

  • @amashibandara6991
    @amashibandara6991 4 년 전 +1

    Dilini thamath karanne roshanwa rawattanawa
    Roshan hoda wadi meyata🤨

  • @sadunisadunisadunikuwait7841

    රුක්මාල් eddin අසංගි hitiyanam muuttra bara hadenawa. 😅😅😅😅😅😅

  • @haseejanz7398
    @haseejanz7398 4 년 전 +8

    Dinakshige acting hmadama eka wge.. appiriyai.. mune hati witharak.. 🤮

  • @priyanthipremachandra6133

    හත්ති කතරේ..😀😀😀😀

  • @meegamuwesudeepa3930

    හත්ති කතරේ කියන එකේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද

  • @lifewith8433
    @lifewith8433 4 년 전 +1

    Oya dilini kiyana wesa ganiwa koyi wele hari ayama roshan ta mattu weyi😠😠😠hoda wade ehema wenna ona...asangi koyi wele hari susata mattu wenawa....polawal wala ringanna gihin.teledrama walath na bn...gawum hadan wadi wena kello.dilini ta tiyenne oluwa bara neme kakka bara😂😂😂

  • @mnnbbdbb8098
    @mnnbbdbb8098 4 년 전

    Maa. Rosan. Moda. Yakda. Ponnayakda

  • @roshangalappaththi1909

    Apo dilini hutta mata penna ba hama katawakma nahen adanawa

  • @abcbc9269
    @abcbc9269 4 년 전 +1

    හත්ති කතරේ.......

  • @anuradhamariyam5169

    Dilini maha boru karayek

  • @christinaamarasekara304

    Chooty Kumara depaththata kiyanawa ne

  • @user-ny5ms6hg3e
    @user-ny5ms6hg3e 3 년 전

    රුක්මල් වගේ බුලත් හපයෙක් මොකට ගත්තද මංදා තිසුරිත් එක්ක love වෙන්න... රුක්මල්ව හොඳයි ත්‍රීවීල් චරිතෙට

  • @achiniumayanganaamarasingh6173

    රුක්මල් ගෙ ගොන් පාට් 😂
    කට හරියට දත් හැලිච්ච වයසක මනුස්සයෙක් දත් ඇන්දක් දාලා වගේ 🙈🙈

    • @shobhadarshie3378
      @shobhadarshie3378 4 년 전 +2

      Rukmal rawula ehema kapala handiya wage dan., pem paata gahala

    • @achiniumayanganaamarasingh6173
      @achiniumayanganaamarasingh6173 4 년 전

      @@shobhadarshie3378 ඒ උනාට ඒ මුක්කන් මූනෙන් ගොන් පාට් ඇක්ට් කරද්දී එපා වෙනව 😁

    • @ThePushpamali
      @ThePushpamali 4 년 전 +3

      මට නම් රුක්මල් බෝල්ට් ඇණයක්...😠

    • @lakmaliranasinghe4221
      @lakmaliranasinghe4221 4 년 전 +7

      @@achiniumayanganaamarasingh6173 පෙනුමට වඩා රංගනයයි වැදගත් 😊😊

    • @unanduwa8353
      @unanduwa8353 4 년 전 +2

      ජයලත් මනෝරත්න මහතාගේ ගෝලයෙක් තමයි

  • @prasadlk1689
    @prasadlk1689 4 년 전 +3

    අපි ආසම මේ කතාව අපේ හිතට උපරිම සතුට ගෙනල්ල ඉවර වෙන එකටයි.
    එනම් හේමන්ති රුක්මල් එකතු විය යුතුමයි . මොකද ඇත්ත ජීවිතේදී අපමණ
    දුක් විදින අපිට ටෙලියක් බලාගෙනත් ඊට සමාන දුකක් විදින්න අනවශ්‍යයි
    අපමණ බදා මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි