Thanamalvila Kollek | Episode 08 - (2020-02-15) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 14.
  • Thanamalvila Kollek | Episode 08
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Thanamalvila Kollek #Episode08
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 608

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +219

    අප්‍රකාශිත ආදරේ මාරම ලස්සනයි 😍 කාටවත් කියලා නැති අප්‍රකාශිත ආදරයක් තියෙන උන් ලයික් කරන් යන්න ..👍

    • @user-lb2ch9zu7j
      @user-lb2ch9zu7j 년 전 +3

      ගිනිඅවි සහ ගිනිකෙලි , කූබියෝ මේ ඔක්කෝම බලද්දී දැක්ක කෙනෙක්✋

  • @gayanchandima2183
    @gayanchandima2183 4 년 전 +342

    මා ඇතුලුව ධම්මිට හිත ගිය අය තවත් සිටිද???

    • @keyt1292
      @keyt1292 4 년 전 +3

      Sirawata bn

    • @pathumfernando9000
      @pathumfernando9000 4 년 전 +2

      Gayan chandima ow b 🥰

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 4 년 전 +7

      උබ පරිස්සම් වෙලා ඉදපං ගයන් ඒකි මගේ..😁😀🤣

    • @sumudurandima7613
      @sumudurandima7613 3 년 전 +3

      Dammi ගයාත්‍රී wage ඉස්සර

    • @roshani1777
      @roshani1777 3 년 전 +1

      @@sumudurandima7613 අනේ ඔව් මටත් ගයාත්‍රි වගේ එයාව පෙනුනේ

  • @fuelefficiencyof
    @fuelefficiencyof 4 년 전 +207

    යශෝදා දීප්තට කතා කරන විදිහ හරි ආදරණීයයි ❤️

  • @chathurangahas1807
    @chathurangahas1807 4 년 전 +357

    8 වෙනි කොටස වෙද්දිත් දීප්ත තවම පොත කියවලා ඉවර නෑ, කොල්ලෝ එහෙමයි ඒකත් තාත්විකයි, අනුහස් දෙව්මිලා නම් මේ වෙනකොට ලයිබ්‍රි එකම කියවලා..

    • @lahirulaksri1989
      @lahirulaksri1989 3 년 전 +6

      අනිවාර්යයෙන් brother math pothak kiyawanakota ohomma thama

    • @dilmimenik6819
      @dilmimenik6819 3 년 전 +7

      Eka etta siini bola kata wage newei mewwa etta jeewita

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 3 년 전 +4

      Chathuranga Has සිරාම කතාව...

    • @yasasfernando8195
      @yasasfernando8195 3 년 전 +11

      ලබන පාර සම්මාන උළෙලවල් වලදී දෙවන ඉනිමට අඹ සරණයි...

    • @diretdisco
      @diretdisco 3 년 전 +3

      eeya ban Anuhas,Devmi a kauda? un naluwoda? melo rahak nane...make up ulala

  • @MadeendiRastha
    @MadeendiRastha 4 년 전 +490

    Itn එකේ සමහර කතා මත් ද්‍රවය වගේ ඇබ්බැහි වුණාම ගොඩ එනවා බොරු....

    • @madushiabeywickrama662
      @madushiabeywickrama662 4 년 전 +4

      Sooriya kusuma balanna

    • @MadeendiRastha
      @MadeendiRastha 4 년 전 +2

      @@madushiabeywickrama662 එල

    • @user-ig2zu8pf4u
      @user-ig2zu8pf4u 4 년 전 +7

      අම්මප බන් මාත් මේ එක දිගට බලාගෙන යන ගමන්

    • @MadeendiRastha
      @MadeendiRastha 4 년 전 +1

      @@user-ig2zu8pf4u උඹ කලින් බැලුවේ නැද්ද මේක?? බලපන් බලපන්, අද රෑට වරෙන් සෙට් වෙමු.

    • @user-ig2zu8pf4u
      @user-ig2zu8pf4u 4 년 전

      @@MadeendiRastha නෑ බන් මන් දැන් මේ කොටස බලන්නෙ ඉතුරු ටික බලන්න ඕන එක දිගට මේ පිස්සෙක් වගේ බලාගෙන යන ගමන් 😁😁

  • @prabhathbandara
    @prabhathbandara 4 년 전 +230

    දසුන් පතිරණ ගෙ ඇක්ටින්වලට පිස්සු හැදෙනව බන්..සිරා ජීවිතේ පිස්සු සෙල්ලක්කාර චරිතයක් මේකෙ හෙනම අසරන විඩියට ඇක්ට් කරන හැටි මාරයි..

  • @samadhisanjula4062
    @samadhisanjula4062 3 년 전 +122

    2021 බලන අය කෝ 🤩♥️

  • @user-uw1mg5ik5d
    @user-uw1mg5ik5d 4 년 전 +200

    ධනුකත් සුපිරිම නලුවෙක් වෙයි මේ වගේ නිර්මාණ එක්ක හිටියොත්.සුපිරි නලුවෙක්නෙ මියුසික් වීඩියෝ නිසා හැන්ගිලා ඉදල තියෙන්නෙ

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 2 개월 전 +3

    මං මේ කතාව බලන්න ගත්තෙ 2024 .සුදු ඇදගෙන කලු ඇවිදින් බලල ඉවර කරල මේක බලන්න ගත්තෙ. ඇත්තටම දුකයි මේ කතා බලන්න පරක්කු උනාට ඒ තරම් ලස්සන නිර්මාණ . සමහර අය කියනවා 2000න් පස්සෙ අයට මේ කතා වල රසවින්දනයක් නෑ කියලා. හැබැයි මාත් 2000න් පස්සෙ .මට නම් පුදුම විදිහට දැනෙන ලස්සන කතා මේවා. මේ කතා හැමෝම බලන්න ඕන වටින නිර්මාණ.මේ වගේ නිර්මාණ තවත් බිහි වෙන්න ඕන 🥰🥰🥰🥰🥰🙏

    • @wishwainduwara7885
      @wishwainduwara7885 개월 전

      mamath me ada balanna patan gaththe. huga kaleka idan balanna hithan idala AL valin passe nivadu paduve me balana gaman, supiri nirmana kiyanne mevata thamai

  • @shanmexa2819
    @shanmexa2819 4 년 전 +418

    "අපේ නංගිගෙ බබාව ඉස්පිරිතාලෙට ඇතුල් කරද්දි ගෙනියන්න ඕන බඩු ලිස්ට් එකක් දීලා තියනවා.. මං සල්ලි කීයක් හරි හොයා ගත්තම මාත් එක්ක ටවුන් එකට යන්න එනවද ඒ ටික ගන්න " මේ ටිකට නම් පපුව පිච්චිලා ගියා. දසුන් උඹනම් කියන්න වචන නෑ බං.. විල්සන් මමාව යකෝ පිස්සොන්ටමනෙ ගන්නෙ..

  • @lahirudenuwa4723
    @lahirudenuwa4723 4 년 전 +157

    මේ කතාවේ හැම අත්දැකීමක්ම මටත් තියනවා මොකද මමත් තණමල්විල කොල්ලෙක් නිසා.අතීතෙට ආයේ යන්න පුලුවන් උනා ඇත්තටම මාර හැගීමක් එන්නෙ හිතට කියාගන්න බෑ ඒක..

    • @zawathuwan2380
      @zawathuwan2380 3 년 전 +4

      ඇත්තටම ඒ හැගිම තෙරෙන්නෙ නෑ

    • @nadimalakmali8742
      @nadimalakmali8742 3 년 전 +6

      තණමල්විල ඔයාට විතරක් නෙවී අපිටත් අතීතේට යන්න පුළුවන් නම් දුවලා යන්නේ

  • @lorielsilva9803
    @lorielsilva9803 4 년 전 +219

    අර music videos වල act කරපු ධනුකමද මේ කියල හිතෙනව,
    හරියට imitation බඩුවක් උණු කරල, දිය කරල පට්ට මූර්තියක් හදල වගේ.
    රත්තරන් වගේ පේන නිසා තිබ්බ respect 1ට වඩා මූර්තියෙ art 1ට ඇත්තටම ලැබෙන respect 1වටිනව.
    පට්ට crew 1ක් ඉන්නව වගේ පේනව.
    තමන්ට වඩා තමන්ව දිය කරල හදන මූර්තිය‍ෙ quality 1ගැන හිතන අය ඇත්තටම ගරුකලයුතු මිනිස්සු.
    "පට්ට මූර්තියෙ" honour 1අයිති ඉතින් රොශාන්ට තමයි.
    සීිගිරියෙ art දැකල කුරුටු ගී ලියනව වගේ tele drama 1බලල හෑල්ලක් comment කරන්න හිතුන.

  • @sunishagunasekera1661
    @sunishagunasekera1661 3 년 전 +83

    දසුන් කතා කරන විදිය.. 😭😭😭❤🔥 මගේ ආසම නලුවා .

    • @GaiyaJ1340
      @GaiyaJ1340 8 개월 전

      හරිම නිවිච්ච ගතිගුණ දැනෙන්නෙ ඒ කතා බහෙන්

  • @sandayakumari8445
    @sandayakumari8445 4 년 전 +114

    මේ චරිතවල දුප්පත්කම මගේ හිත අතීතයේ සැරිසරනවා නිකන් නෙවි ඇසුත් තෙමාගෙන අද කොතන හිටියත් ඒ අතීතෙට ආසයි හරිම සරලයි ඒ ජිවිතේ එක වෙලාවකට (කිසිම චරිතයක් රගපාන බවක් හිතෙන්නෙම නෑ ඒ තරමට සුන්දයි මේකප් නාගෙන සුරන්ගනා ලෝකවල තියෙන ඩ්‍රාමා කරන අයට ආරාධනා කරනවා මෙන්න මෙහෙමයි රසිකයන් අතරට එන්න පුලුවන් වෙන්නෙ මේ වගේ නිර්මාණ වලින් කියලා සහෝදරයා කූබියෝ වීරයා ගෙදර ඇවිත් ඉලන්දාරි හැන්දෑව තක්ෂලාව චෙස් ගොලු තාත්තා බැද්දේ කුලවමිය වගේ නිර්මාණ අදටත් මට අග ඉදලා මුලට මතකයි ඒ තරමට හදවතට කිදා බැහැලා රොෂාන් මන් කැමතිම රන්ගන සිල්පියෙක් ඒ වගේම මේ බොහොමයක් චරිත කලා ලෝකය එලිය කරන්න පුලුවන් දීප්තිමත් තරු )

  • @paskalanisenevirathne4068

    "ආයේ දවසක් ඉතුරුවෙන්නැති අයත් එක්ක තරහා වෙන්නෙපා දීප්ත..." 😓💔
    I felt it...😓

  • @bskcreation1888
    @bskcreation1888 4 년 전 +61

    දම්මි හරි ලස්සන‍යි අනේ.. අපේ ගමෙත් හිටියා දම්මි කෙනෙක් .. දැන්නම් එයා මට එෆ් බී එකේ ල්‍යික් විතරක් දානවා මගේ ස්මහරක් පොස්ට් වලට..

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 년 전 +173

    කඩයෙන් පන්සලට
    පන්සලෙන් කඩේට
    නොනැවතී සසර ගමනක
    අට පිරිකර...

    • @ttrtrrtt9916
      @ttrtrrtt9916 4 년 전

      Oya kohe kenekda man Ahuwe oyage gama

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 년 전 +1

      @@ttrtrrtt9916 ගම ගැන අහන්නේ මං වැරදි දෙයක් වත් ලිව්වද..දඩුවම් කරන්නේ නෑ නේද..

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 4 년 전 +12

      @@gaminijayasuriya2170 මහත්තයෝ ඔහේගේ කතාවේ යටි අරමුණ අපහාසයක් නම් මේක අහගන්න.
      ඔය කතාවෙනම් හාමුදුරුවෝ කොල්ලට දෙන්න ඇත්තේ ඔහුට තියන මුදල් අවශ්‍යතාවය නිසා. නංගිට අවශ්‍ය දේවල් ගන්න. ඒක එක අතකින් පිනක්.
      ඔව් සාමාන්යෙන් සමහර පන්සල් වල වැඩිපුර ලැබෙන අට පිරිකර විකුනනවා. ඒ ඉතින් පන්සලට අවශ්‍ය මුදල් සොයා ගැනීමට. ඔය සොච්චම් මුදලින් මාලිගා හදන්න නෙමේ. දනයට අමතරව පන්සලට වෙන වියදම් තියෙනවනේ.
      නමුත් ඉතා සුළු ප්‍රතිශතයක්‌ ඇති ඔබ කියන විදිහට buisness එකක් කරගත්. එමනිසා පොදුවේ කීම හරි නැහැ නේද?

    • @ttrtrrtt9916
      @ttrtrrtt9916 4 년 전

      Na mage yaluwek hitiya oya namin ekai

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 년 전

      @@ttrtrrtt9916 මං කොත්මලේ...

  • @gunarathnahiruni2173

    " තමුසෙලා ඔය රෙද්දේ කේන්දරේ තියෙන් හැම ඇටයක්ම විස්වාස කරනවද "😂

  • @dilshanidiwyanjali3681

    කතාව මාරම ලස්සනයි.හැම වචනයක්ම හිතට වැදෙනවා 🥺❤️

  • @drakebrow
    @drakebrow 3 년 전 +51

    දම්මි තමා ආසම චරිතේ කෙල්ලෙක්ගෙන් 😍

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +122

    සතියක් බලන් හිටියෙ "තණ්මල්විල කොල්ලෙක්" බලන්න අතිතෙ මතකයට නගා ගන්න
    රෙද්දෙ කෙන්දර වලට පුලුවන් ද දරු පල නැ කියන්න 🤔🤔🤔

    • @surajchandima4592
      @surajchandima4592 4 년 전 +2

      Itn එකේ දැන් කතා දෙකක් යනවා එ දෙක තමා බලන්නෙ එදෙකෙන් එකක් තමා මේ💪

  • @gayanidissanayake1592
    @gayanidissanayake1592 4 년 전 +99

    දනුකගෙන් එලියට එන්නෙ රොෂාන් අයියා කියලා හිතෙන්නේ මට විතරද?

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 년 전 +208

    මට හිතෙනව දීප්ත යශෝදරාට හිතින් ලං වෙලා කියල..

  • @sanjusanju3120
    @sanjusanju3120 4 년 전 +81

    මෙිකප් කියන ජරාව නැති නාට්‍යයක්, හැමොම ලස්සනයි , ලස්සන කතාව,

  • @nissankapush
    @nissankapush 3 년 전 +22

    අට පිරිකර කඩේ මුදලාලිගෙ "අපේ උන්වහන්සේ මතක් කළා කියන්න ,තෙරුවන් සරණයි" කියන කෑල්ල මාරයි

  • @colours1528
    @colours1528 4 년 전 +39

    සතියෙ දවස් පහම මහන්සි වෙන අපිට සෙනසුරාදා ඉරිදා මනසට දෙන මේ නාට්‍ය හරිම රහයි,
    මුල ඉදලම මේ නාට්‍ය බැලුවා ඉස්සරහටත් බලනවා.
    ඉතින් ස්තුතියි මේ නාට්‍ය නිර්මාණයට දායක වෙන හැමෝටම❤️

  • @thilinamadushan8328
    @thilinamadushan8328 2 년 전 +28

    මේකේ DOP & Editor ට සම්මාන දෙන්න ඕනේ යකූ...ඒ කලර් ග්‍රේඩින් ❤️❤️

  • @user-ut2vr3wm5w
    @user-ut2vr3wm5w 4 년 전 +53

    ඉස්ස්කෝලෙදි තරහ උනොත් ආය දවසක් තියෙයි යාලු වෙන්න....ඔව් ඒක ඇත්ත....ඒ දවස් වල තරහ උන කෙනෙක් තාම කතා කරන්නේ නෑ.....අවුරුදු 7ක් දැන් ...යාලු වෙන්න එයාව හම්බෙන්නේ නෑ.....

  • @chamikamusic4803
    @chamikamusic4803 4 년 전 +62

    පිස්සුවෙන් වගෙ බලන්න කතාවක් රොෂාන් රවීන්ද්‍ර අයියේ බොහොම ස්තූතියි 🙏

  • @nissssala
    @nissssala 4 년 전 +100

    මට පේන්නෙ යශෝධාට ආපහු ගම් පෙරලිය පොත හම්බ වෙන එකක් නෑ කියල බයක් තියෙන්නෙ. දැන් කී පාරක් ඇහුවද? 😂😂

    • @SLVotes2023
      @SLVotes2023 4 년 전 +2

      Gam wala inna kollanta poth kiyo kiyo dawasama inna welawak na. idak hambunama kiyonawa misak

    • @jagathkumara4591
      @jagathkumara4591 3 년 전

      🤦‍♂️🤦‍♂️🤦‍♂️😂😂😂

    • @kawindayadeshani6468
      @kawindayadeshani6468 3 년 전 +5

      Eka ehema nemi eya sarin sareta matha karanawa e potha kiyawnna kila dipthawa parikshawakta lak karanaw kila mata nam hithenne

    • @kawindayadeshani6468
      @kawindayadeshani6468 3 년 전 +1

      Mage guruwarayath me wage

    • @tharukapahandiabeysingha5309
      @tharukapahandiabeysingha5309 3 년 전 +9

      ගම්පෙරලිය කියවලා ඉවරද අහන්නේ යුගාන්තය දෙන්න මයෙ හිතේ.

  • @nuwanathukorala6532
    @nuwanathukorala6532 4 년 전 +138

    අන්ලයික් කරපු උන්ගේ සරම කැඩියන්😁 අමුඩේ අමතක වෙලා තිබියන්...

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 3 년 전 +88

    12:39 ඉස්කොලේ දී අපි තරහා උනාම ආයේ ඊලඟ දවසක් තියෙනවා අපිට යාළු වෙන්න.. ඒත් මේ ජිවිතෙදි අපිට එහෙම දවසක් එන්නෙ නෑ දීප්ත.. ආයේ දවසක් ඉතුරු වෙන්නෙ නැති අයත් එක්ක ජාති ජාතිත් තරහා වෙන්න එපා දිප්ත ධම්මීගේ මේ වචන දෝංකාර දෙනවා තාමත්

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 3 년 전

      ruwan randeniya මටත් එහෙම්මමයි මචං..

    • @vishakafenando2192
      @vishakafenando2192 2 년 전

      අනිවා බන්. සල්ලි නැතත් එ කලේ හරි සුන්දරයි බන්.

  • @visabroh2308
    @visabroh2308 4 년 전 +70

    යකෝ කතාවෙ ගමේකම නම් දීලා තියෙනවා අඩුවක් නැතිවෙන්න , මෙකෙ videography එකයි location ටිකයි කියල වැඩක් නැ top level ❤

  • @ahimihadawatha8012
    @ahimihadawatha8012 4 년 전 +68

    තණමල්විල කොල්ලා බලන්න අපු අය එන්න මේ පැත්තට 👉🏃💃🌷

    • @Miniwithlife
      @Miniwithlife 4 년 전

      Api awa 5 sub eka magen ,, ape peththtath enna

    • @ahimihadawatha8012
      @ahimihadawatha8012 4 년 전

      @@diyanan.p6609 You are correct 😋

    • @nilukadamayanthi417
      @nilukadamayanthi417 4 년 전

      Awoooo

    • @chamoddilranga3325
      @chamoddilranga3325 4 년 전 +6

      බලන්න ආව නැති අයත් ඉන්නවද මෙතන 😂

    • @user-sl6ny3no2d
      @user-sl6ny3no2d 4 년 전 +5

      මම මේ ආවෙ නිවුස් බලන්න කියලා බං... බල්ද්දි වෙන එකක් යන්නෙ 😂😂😂 මෙතෙන්ට යකෝ මේක බලන්න එන්නැතුව මොන යටි බඩක් කරන්නද බං 😂

  • @user-qo6xs5hr4q
    @user-qo6xs5hr4q 3 년 전 +30

    අපේ නංගිට මිස් ලිස්ට් එකක් දුන්නා පොඩි ගානක් මදී හොයාගත්ත ගමන් එනවද මාත් එක්ක ටවුමට ගිහින් එන්න 😭😭😭

  • @tharindugunarathne9425

    ධම්මිගෙ ආදරේ හරි අව්‍යාජ එකක් 😍😍😍

  • @navarathnajayampathi3682

    හරි සුන්දරව ගලාගන යන ලස්සන ගැමි කතාවක් කිසිම කලබලයක් නෑ ඇහැටත් ප්‍රියයි , කනටත් මිහිරියි.

  • @kjn241
    @kjn241 4 년 전 +107

    ආයෙදවසක් ඉතුරු වෙන්නැති අයත්එක්ක ජාතිජාතිත් තරහවෙන්න එපා👌.

  • @KS-wm7cm
    @KS-wm7cm 4 년 전 +52

    දම්මි දිප්තට කැමති බන් 😃😃
    ඒ අස්සේ යසොදා අක්කා එක්ක දිප්තගේ මොකක් හරි මෙව්වා එක්කක් තියනවා 😉😉

  • @anuradi.upekshi.1955
    @anuradi.upekshi.1955 3 년 전 +46

    දීප්තගෙ තාත්තා හරිම නිශ්ශබ්ද චරිතයක්.💖💖💖

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 년 전 +1

      අභ්‍යන්තරයෙන් ගොඩක් දේවල් ප්‍රකාශ කරන චරිතයක්

    • @SamudraKalhari
      @SamudraKalhari 4 개월 전

      දීප්තගේ තාත්තා මහා සාගරයක් සේ අප්‍රකාශිත, නමුත් සියල්ල දිහා බලාගෙන මහා ගොඩක් දේවල් නොකියා කියනවා. ලියනගේ ශූරීන් මහා දැවැන්තයෙක් කලා ලොවේ.

  • @sarathvidanapathiranapathi621

    මේ අපේ කතාවයි.මේ අමාරුකම් මෙහෙමම විදපු..

  • @nimeshasachini7574
    @nimeshasachini7574 3 년 전 +17

    මෙන්න නාට්‍ය නම් නාට්‍ය. මෙන්න නියම විදිහට රගපාන නළු නිළියො. සුපිරිම සුපිරි. ❤️❤️❤️❤️❤️

  • @alexrider606
    @alexrider606 3 년 전 +20

    11:26 - ඒ බැල්ම - 'අනේ දීප්ත ව කොහොමහරි මෙතනට එවන්න කැලුම්සිරි'

  • @dilprashadini1796
    @dilprashadini1796 3 년 전 +19

    ඒ තාත්තා.❤️හැමදාම ආදරෙයි ඒ චරිතෙට

  • @malikam2151
    @malikam2151 4 년 전 +172

    ව්ල්ෂන් මාමාට හොඳට පුලුවන් පිස්සු ව්දිහට රගපාන් පුදුම ගම් කාරයෝ

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 년 전 +3

      Eththamai Wilson mama😄😄😄😄😄😄

    • @user-kc9ct9sg6k
      @user-kc9ct9sg6k 4 년 전 +3

      එක නම් ඇත්ත 🤣🤣

    • @user-hq9dw4tk6c
      @user-hq9dw4tk6c 4 년 전 +5

      අපිනම් තෙමෙයි වැස්සට

    • @SadewSathsara-wz3lx
      @SadewSathsara-wz3lx 4 년 전 +5

      පුදුම ගංකාරයෝ තමා උබලත්

    • @user-wn4pi3eg6y
      @user-wn4pi3eg6y 4 년 전 +2

      සිරාවටම ඒකනං ඇත්ත සුදු ඇදගෙන කලු ඇවිදින් කතාවෙ වගේ ආතල් දෙනවා අඩුයි 😂😂

  • @bodamidumbodamidum6661

    මෙච්චර ලස්සන කතාවක් අන්ලයික් කරපු උන්ව හෙට උදේට ඇදේන් වැටිලා කකුල්ලක් උලුක්කු වෙයෝ 😅😅

  • @ranmalisumanaweera8759

    සුන්දරයි ප්‍රේමය නොකියූ හදවතේ.
    සිනහව සැනසුමයි ජීවිතේ ආදරේ.
    පාරන්න හදවතක් එපා කිසිදිනකදී.
    හිනැහෙන්න බැරිවේවි මතු දිනක දිවියේදි..

  • @gangu8253
    @gangu8253 2 년 전 +20

    දම්මි ලස්සනයි ...සිරියාවන්තයි...😘😘😘

  • @janakajanaka1237
    @janakajanaka1237 3 년 전 +17

    දම්මි දීප්තට පට්ට ආදරෙයි 😍

  • @gangu8253
    @gangu8253 2 년 전 +10

    අනේ දසුන්.....❤️❤️❤️ අසරණකම හොදට පේනවා....😘😘😘

  • @himalilakmali711
    @himalilakmali711 년 전 +10

    කැලුම් සිරිගේ රගපෑම හරිම ලස්සනයි , ගිරි දේවි එකෙත් ලස්සනයි ගොඩක්

  • @nissankahettiarachchige1018

    කතාව සහ දෙබස් ගලායන ආකාරය, නළු නිලි තාත්වික රංගනය..කැමරාකරණය අති විශිෂ්ඨයි
    කලකට පසු හොඳ නිර්මාණයක් බලනවා.

  • @hashenb975
    @hashenb975 4 년 전 +26

    දැන්නම් ඇබ්බැහිවෙලා වගේ මමත් 😍

  • @lahirulaksri1989
    @lahirulaksri1989 3 년 전 +10

    මේ හැමදෙම මට අම්මාගෙ ගම මතක් වෙනවා ඒ කාලේ අනේ අයෙත් යන්න හිතන්නේ ලංකාවට ගියහම...

  • @user-vn3dh2yx4s
    @user-vn3dh2yx4s 4 년 전 +27

    මම ආසයි මේ කතාවට තෙරුමක් තියන කතාව 🥰🥰🥰

  • @chamarianushka9717
    @chamarianushka9717 4 년 전 +93

    අමිමාගෙ රෙද්ද.. මම නමි ඔය රෙද්දෙ කෙන්දරෙ හැම ඇටෙිම විස්වාස කරන්නෙ නැ. ..

  • @sanjayabandara
    @sanjayabandara 3 년 전 +5

    පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිසුන්ගේ කතාවක්.මෙය තමයි ඒ මිනිසුන්ගේ සැබෑ යතාර්ථය.ඒ ජිවිත සරලයි ද කියලා හිතෙනවා.රොෂාන් රවින්ද්‍රගේ ටෙලි නාට්‍ය ගොඩාක් ජිවිතයට දැනෙනවා .good acting all character.

  • @sheymendis5891
    @sheymendis5891 4 년 전 +34

    බොහොම ආසාවෙන් බලන, කාලෙකට පස්සේ දකින හොඳ නාට්ටියක්. ITN ම දුන්න කූඹියට පස්සේ වැඩිපුර උනන්දුවෙන බලන එකම නාට්ටිය.. සතියක්ම මඟ බලන් ඉන්නවා ආසාවෙන් මේක බලන්න. රඟපාන බවක් නම් දැනෙන්නේ නෑ. ඒ තරම්ම අව්‍යාජ ජීවිත කියවීමක්..

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 3 년 전 +11

    ඒකාකාරි බොලද ටෙලිනාට්‍ය අතරට ජීවිතය කියාදෙන නැවුම් නිර්මාණ 😍

  • @roshan5738
    @roshan5738 4 년 전 +25

    විල්සන් මාමා ව තව ටිකක් උඩට ගෙන්නඕන..ඒ වගේ දක්ෂ නළුවෙක් කතාවක හන්ගනඑක ඒ තරම් සුදුසු නෑ..

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 년 전 +21

    විලසන් / සිරි මමා ...මේ කාටවත් නොතේරන .. දෙයක් මේ නාට්‍ය තුලින් කියන්න යන දේත් අපට තේරෙන එකම දේ සුහද සුන්දර ගැමි දිවියයි නාගරික එකාකාරි දිවියේ අසහනකාරි බවයි .... පට්ටයි❤️👍

  • @manuperera
    @manuperera 4 년 전 +22

    දස්සා අහින්සකයා වෙලා😍

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 4 년 전 +11

    දසුන් කතා කරන් විදියට දුක හිතෙනවා ..දීප්ත උබට ආදරෙයි ...

  • @rathnakwt7324
    @rathnakwt7324 4 년 전 +17

    මමහරිම..ආස..කතාවක්.ගැමි පරිසරය .ගැමි සුවද....සුලග...කුරැල්ලන්ගෙ..කිචිබිචිය. .මමකැමතියි මතකය අතිතයට..යනවා.

  • @shenuliviha9813
    @shenuliviha9813 3 년 전 +8

    ඒ තාත්තා වචනයක් කතා කරලා නෑ මේ වෙනකන් ❤️

  • @adishaanjana1227
    @adishaanjana1227 4 년 전 +36

    මම බැලුවා ඇයි මේක මෙච්චර පට්ට කියලා බැලින්නම් අද්‍යක්ශනය රොශාන් රවින්ද්‍ර

  • @indusl5426
    @indusl5426 3 년 전 +21

    ලස්සන කතාවක් 💖💖ආසාවෙන් බලන්නේ 😚😚😚

  • @user-hl2zr7he9x
    @user-hl2zr7he9x 3 년 전 +4

    අලවතුරගේ කවි බණක් මේ කොටස පටන් ගන්නකොටම ඇහෙනවනේ ................කෝ ඇහුන කට්ටිය 😁

  • @janithvidura1494
    @janithvidura1494 4 년 전 +11

    අහම්බෙන් ඇබ්බැහි උනේ මේ යටි බඩට❤️

  • @vimukthidilhan7447
    @vimukthidilhan7447 3 년 전 +5

    ඉංගම්මාරුව,අන්දර වැටට පස්සෙ ආව පිස්සු වැටෙන එකක්♥️

  • @kanishkaramanayake8820

    බලන්නෙ එකම එක කතාවයි ඒකත් ව්නාඩ් 15යි මොන යටි බඩක්ද ඕයි මේක

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 3 년 전 +9

    බස් එකක යන්නත් ආසයි ආදරේ කරන කොල්ලත් එක්ක... අද ආදරේ නෑ , කොල්ලෙක් නෑ. තනිවෙලා මං මේ ලෝකේ..😌

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 4 년 전 +27

    මේ පොරොන්දම් නම්....අනේ මන්දා කසාද කියක් නම් කඩෙනවද මේ නිසා...

    • @iroshandias9295
      @iroshandias9295 3 년 전

      ඔය කිසි පොරොන්දමක් නැතුව පෙට්ට් නම් කීයක් කැඩෙනවද?

  • @inokaperera2531
    @inokaperera2531 4 년 전 +10

    Thank you for ITN showing these kind of good work

  • @harshalakmal8437
    @harshalakmal8437 3 년 전 +7

    සුදු ඇදගෙන කළු ඇවිදින් එකට පස්සේ බලන සුපිරිම කථාවක් ...

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 4 년 전 +8

    හැමදාමත් වගේ අදත් හරිම රසවත්...
    ස්තුතියි ......

  • @priyangarkk481
    @priyangarkk481 4 년 전 +16

    හරිම තාත්වික දෙබස්,,👍♥️🔥

  • @swinoption2348
    @swinoption2348 4 년 전 +2

    අමනුස්සයෙක් මනුස්සයෙක් කරන්න පුළුවන් කතාවක් මේකනම් ජීවිතේට දැකපු කියල නිම කරන්න බැරි තරම් වටිනා කතාවක් මේකේ එක වචනෙන් වචනේ ගැබ් වෙලා තියන දේවල් වලින් දැනෙන හැගීම කියල නිම කරන්න බැ, මේක තමයි අපේ කම මගේ මිනිස්සු ඇතුලේ ඉස්සර මේ දේවල් තිබ්බා ඇත්තටම.............

  • @nipunfonseka3859
    @nipunfonseka3859 4 년 전 +9

    I love this simple life style.

  • @buddhikawimalarathna1685

    සුදු ඇදගෙන කලු ඇවිදින් බැලුව අය කෝ.. පැංචගෙ තාත්තට මේකෙත් ලූස් අප්ප .පව් සිරි අයියා

  • @biden40
    @biden40 3 년 전 +4

    දම්මි වගේ කෙල්ලෙක් අපේ cls එකෙත් හිටියා මං හිතුවේ ඒකි මට ලයින් කියලා A/L ඉවර වෙලා අවුරුදු ගානකට පස්සේ ඒකිගේ වෙඩින් පොටෝ එක fb එකේ දකිනකන් මං දන් නෑ මොකද උනේ කියලා.මාර බලු වැඩ තමා මටත් වෙන්නේ😅💔

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 3 년 전 +4

    රෙද්දේ කේන්දරේ තියන හැම ඇටයක්ම... ඒ වචන ටික පට්ට...

  • @dilumlakshan598
    @dilumlakshan598 3 년 전 +26

    දීප්ත ගේ ගෙදර ප්ලෙස් ඒකනම් දැක්කාම වෂි වෙනවා😍👌 මාරම ලස්සනයි අප්පා 😍පිං කරන්න ඕනේ ඒ වගේ තැනක ඉන්නත්😍😁❤

    • @manjulabuddarage3311
      @manjulabuddarage3311 3 년 전 +2

      ඕවගේ ඇත්ත ජීවිත් නාටක තරම් ලස්සන නැ බං..

    • @dil7514
      @dil7514 3 년 전 +2

      පිටින් පේන තරම් සුන්දර නෑ හැමදේම 😕

    • @dilumlakshan598
      @dilumlakshan598 3 년 전 +1

      @@dil7514 ඒක සහතික ඇත්ත 🥺👌

    • @dilumlakshan598
      @dilumlakshan598 3 년 전 +1

      @@dil7514 දීගටම බලන්න කතාව ලස්සනයි 😍

    • @dilumlakshan598
      @dilumlakshan598 3 년 전

      @@manjulabuddarage3311 ඔව් ඒක ඇත්ත 🥺👌

  • @LoveLifeLive96
    @LoveLifeLive96 3 년 전 +19

    දසුන් ධනුක...දක්ෂ කොල්ලො

  • @jayanathjayasundara9687

    අපේ ජීවිත කතාව වගේ මචන්...ගොඩාක් දේ. ..සමීපයි. .

  • @maheshikagunatilake1336

    2021 කොරොන නිසා.
    ගෙදරට වෙලා බලනවා. ලස්සන කතාවක්

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 3 년 전 +2

    මේ කතාව දැන් බලාගෙන බලාගෙන යනකොට ලොකූ දුකක් දැනෙනව.ඒ කතාව ගැනනම් නෙවෙයි. අපි ගැන. මොකද මේක ඉවර උනාම අපි ආයෙමත් අනාත වෙනව කියලා දැනෙනව.

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +14

    කෙන්දරේ රෝල් කරලා ගහගත්ත නම් හරි කොහෙ හරි 😂😂😂

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 4 년 전 +7

    පට්ටම ආසාවෙන් බලන නාට්ටියක්..

  • @amilabandara8546
    @amilabandara8546 년 전 +2

    2022 ත් බලන කට්ටිය මේ පැත්තට....

  • @sldarkheart4504
    @sldarkheart4504 4 년 전 +10

    නියම කතාව අප්පා... අතීතේ මතක් වෙනව...

  • @healinghandsphysiotherapyc1828

    අක්ක කෙනෙක්ගේ ආදරේ 🥺❤️

  • @damithprasanna117
    @damithprasanna117 4 년 전 +35

    කෑම්ප් එකට කෝල් එකක් දෙන්න පොස්ට් ඔෆීස් එකට ගියා..❤️

    • @lahirulaksri1989
      @lahirulaksri1989 3 년 전

      ඔව් එහෙ දුශ්කරයී කොල් ගන්න ටවුමටම යන්න ඔන ටෙලිග්‍රෑම් විතරයි ඉස්සර ලියුම්.. එක්ක.. මේ ජිවිතේ සමහර අත්දැක්ම් මම මොණරාගල අම්මාගෙ ගමට ගිහාම.විදිනවා ජිවිතේ

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 3 년 전 +1

      Lassana athithayak me aththama jiwitha geunu widiya mekai..

    • @mtnation7916
      @mtnation7916 3 년 전

      මටත් ඒ අත්දැකීම තියෙනවා .....මොකද මමත් ඉපදුනේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේ නිසා......අතීතය ගැන මිහිරි මතකයන් සේම අමිහිරි මතකයන්ද නැතුවාම නොවේ ......අපේම කෙනෙක් නැති වුනාම දැනුම් දෙන්නේ ටෙලිග්‍රෑම් වලින් මොකද ෆෝන් නැති නිසා ......අපේ පොඩි අයියාත් යුධහමුදා නිලධාරීයෙක් අපේ ගෙදර අය යුද්දේ දවස්වල හැමදාම බයෙන් ජීවත් වුනේ ..... හැමදාම රෑට කලුසුදු ටිවි එකෙන් ප්‍රවෘත්ති බලනවා යුද්දේ ගැන තොරතුරු දැන ගන්න ඒ වෙනත් මාර්ගයක් නැති නිසා ......ප්‍රවෘත්ති බලන වේලාවට ගමේ ටිවි එකක් නැති ගෙවල් වල අය අපේ ගෙදර එනවා ටිවි බලන්න ......ඒ අතීතය සිහිවෙන විට හිතට දැනෙන දේ බොහොමයි ......

  • @arrowjr5498
    @arrowjr5498 3 년 전 +6

    දම්මිට ආදරේ හිතුනා 😍

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 7 개월 전 +1

    සාමාන්‍ය ජීවිතවල තිත්ත ඇත්ත අපූරුවට දෙනවා ❤

  • @pathumlakshan5502
    @pathumlakshan5502 3 년 전 +6

    ඇබ්බැහි වීමක් මේක.❤️

  • @erangahasakalum2355
    @erangahasakalum2355 3 년 전 +5

    ගංකාරයා මේකේත් ඉන්නවා ❤

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 4 년 전 +46

    දම්මි ගයාත්‍රී ඩයස්ට වඩා ලස්සන කරලා ගන්න පුලුවන් අප්පා.......

    • @dkisuruisuru499
      @dkisuruisuru499 4 년 전

      Prabhath Dharshana අනිවා එ කෙල්ල ලස්සනයි

    • @rehabrox
      @rehabrox 3 년 전 +1

      Prabhath Dharshana eyage Instgram eke balanna eya aththatama lassanayi... man langata dakala tiyenawa

    • @user-nq9br2oh4p
      @user-nq9br2oh4p 3 년 전

      මේ චන්න පෙරේරගෙ දුවද

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 3 년 전 +1

      Nadeesha චන්නගේ දුව ගයත්‍රි වගේ වෙන්න විදියක් නෑනේ,මොකද ගයත්‍රි ගේ තාත්තා චන්න නෙමේනේ...😀😁

    • @sadidisal5328
      @sadidisal5328 3 년 전

      @@prabhathdharshana4012 mokak

  • @harshanimigara9640
    @harshanimigara9640 3 년 전 +6

    අඩේ අපේ විල්සන් මාමාත් ඉන්නවා ❤❤❤❤
    පුදුම ගං කාරයෝ තමයි.

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 4 년 전 +38

    ගැමිකම, සහෝදරකම ,අපේකම යාලු කම ගැන උගන්න්වන පාසලක් කිව්වොත් හරි .යශෝදා දීප්ත ව හොදට හදල .රට යවයි මන් හිතන්නෙ

    • @DhanushkaC
      @DhanushkaC 4 년 전 +1

      මේ යන විදියට යශෝධා දීප්තව හදයි වගේ මටත් පේන්නෙ 😁😂

    • @bhanukapiyathilka8047
      @bhanukapiyathilka8047 4 년 전

      @@DhanushkaC Hmmm ow