Hiru Awidin | Episode 40 - (2020-02-21) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 20.
  • Hiru Awidin | Episode 40
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #HiruAwidin #Episode40
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 73

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 년 전 +22

    මම නම් හරිම කැමතියි බාග්‍යා ගේ හිනාවට ඒ දැන් ඉන්නේ ගොඩක් සතුටින් නේද 😀😀😀👍

  • @sajifernando3862
    @sajifernando3862 2 년 전 +4

    මං වගේ 2021 මේ කතාව බලන අය කෝ😌

  • @deepahettiarachchi7877

    අම්මාටයි තාත්තටයි හොඳ වැඩේ ..නියමයි භාග්‍යා එහෙම තමයි කතා කරන්න ඕනෙ .💪💪💪👍👍👍

  • @mithu_dil4679
    @mithu_dil4679 2 년 전 +6

    අම්මෝ භාග්‍යාගේ හිනාව ❤

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +28

    මෙහෙමත් අම්ම තාත්ත අෆ්ෆා😮
    තාත්තා ට ඔනා බොතලේ අම්මාට ඔනා සල්ලි පොට්ටනියක් තමන්ගෙ දුවට හෙන ගැහුවත් කමක් නැ 🙁🙁

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 년 전 +6

    අතේ සතේ නැතිව හිටපු උන් දැන් කොහොමද . සමාජය දිහා බලන්නේ . සල්ලි තමයි සේරම කරන්නේ .

  • @deepahettiarachchi7877

    භාග්‍යා අදනම් හරිම ලස්සනයි .

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 년 전 +10

    මල්ලි නියමයි අයියා ගැන හිතන් විදිය

  • @rathnakwt7324
    @rathnakwt7324 4 년 전 +6

    චලනි තාරකා..මෙයාට වඩා කොචිචර ලස්සනද.

  • @rohanasumanasekara2100

    When we read the comments published by some viewers, we can't help laughing. Some viewers think that this drama is a real life incident. Indirectly it indicates that the acting of actors and actresses are very successful. The director should also get our plaudits for his directorial ability. All actors are good but the actor who plays the role of Praveen's brother will have a bright future in acting. I wish all the best to all of them.

    • @nasar195
      @nasar195 4 년 전

      Am agree with you 100% ,but those who involved the drama very deeply they reflect the thoughts.

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +5

    ලස්සනයි අදත් හොදේ 💛💛💛💛💛💛

  • @TV-co1pz
    @TV-co1pz 4 년 전 +20

    වාහන ඇක්සිඩන්ට් එකෙන් ප්‍රවින් මහත්තය හිරේ ඉදිරියට එයාගේ චරිතය නැති වේව් .අපේ ගමේ කොල්ලෙක් මැරුනේ මාස 2 දරුවෙක් ඉන්නෙ පව්

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 4 년 전 +1

      අයියෝ පවුනේද ඉතින් මුන් චරිතෙට විතරයි සැබැ ජිවිතේ බෙබද්දෝ නෙදකින්

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 4 년 전

      ඔව් පව් එ මැරැන කෙනා මුන්ගේ අවංක කම් නාටිටියට විතරයි එ මනුස්සයාව යට කරන් ගිහිල්ලා නිකන් වත් බලලවත් නැ

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t 4 년 전

      Kusuma Kusuma 😂😂

    • @ashokamala9987
      @ashokamala9987 4 년 전

      මෙි මැරැන කෙනා කොහෙද

  • @pradeepnanayakkara6991

    අදත් කතාව ගොඩක් ලස්සනයි.ප්‍රවීන්ගේ මල්ලි කාවින්ග හොර වැඩ කරයිද අයියට.භාග්‍යාගේ අම්මගේ බොරු ඇඩිල්ල කොහොමද

  • @rashiwikramasinha1736

    deveni parata 2023 balanawa

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 년 전 +15

    අකලංක
    👏👏 💪 💪
    👌 නියමයි.
    අකලංක සමාදි එක්ක සෙට් වෙන්න.ඉදිරියේදී යාලුවගෙන් බාදාවක් ඇති වෙන්නේ නෑ
    Congratulations 💕😁😁💐💐❤❤🌹🌹😁😁

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 년 전 +6

    මාලින්ගගෙ හඩපට ප්‍රවීන්ට අහන්න රෙකෝඩ් කරන්න තිබුනනෙ සන්ක
    😷😷😷🤣🤣🤣😁😁😁 හොර හිත තාම..

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 년 전 +2

    දැන් කවිංග. නැති වෙයිද ඉස්සරාහ ට කතාවෙ

  • @corecore2696
    @corecore2696 4 년 전 +3

    අදත් ලස්සනයි

  • @dammikakumaro1773
    @dammikakumaro1773 4 년 전 +2

    Ada man 05 weniya
    Adath lassanai Aulak ne

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +8

    ශලනි තාරකා වගේම තමයි

    • @slbatti5299
      @slbatti5299 4 년 전

      Shalini tharakage aluth telidrma aekak kiyannako

  • @Charming-girl94
    @Charming-girl94 4 년 전 +6

    කවුද බං ඒ ඉඩම් ගන්ඩ ආපු උන් දෙන්නා 🙄

  • @user-wy3ji4ii6f
    @user-wy3ji4ii6f 4 년 전 +1

    ප්‍රවීන් ඉදිරියට චරිත වලට ඉදීද

  • @malshimaddumage3234

    Niyamai moragaha

  • @lilanthaparsan8785
    @lilanthaparsan8785 4 년 전 +2

    Mama me katawa hemadema balanawa

  • @anveranver3493
    @anveranver3493 4 년 전 +1

    GOOD

  • @chandana-ls8jz
    @chandana-ls8jz 4 년 전 +5

    Kavinga hena gon charithayak ragapanna..kathawe heti ehama unath henama gon..lokuwata hithala balala weda karanaw kiuwata melo rahak na..menika hammba una nisa goda giya nath nam thamath 1a thana

  • @pathminimendis8519
    @pathminimendis8519 4 년 전 +1

    Good

  • @somaregires3588
    @somaregires3588 4 년 전

    Lassanae. Adat

  • @prashanthipannage7636

    නියමයිනේ භාගය

  • @devinadakaushan5667

    ❤️❤️❤️

  • @suseemadamayanthi1739

    Pravin me wenakota hiragedara neda.

  • @nilaweidi9307
    @nilaweidi9307 4 년 전 +1

    Aiyo kawinga aii bimathwa 🍾🍷🍸🍹🍺🍻🥂 🚗draiwin kaley aparadey jiwitheyak nathi kala karumey thamai pau oyala dennama 😥

  • @heratbro9118
    @heratbro9118 2 년 전

    nambar eka aehune mt witharada bn

  • @malakwtt3675
    @malakwtt3675 4 년 전

    ANEAMMOMEMALLI.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 년 전 +6

    අම්මල හිතන්නෙ පුතාල බෝ පැල කියල 🤣.
    කෙල්ලො විතරයි ද අගර දගර දාලා කොල්ලො අල්ලගන්නෙ.😁😁
    කොල්ලොත් ඉන්නෙ දගර දාන අය🤣🤣😁💃💃💃💪

  • @jmadusanka7357
    @jmadusanka7357 4 년 전 +1

    😢😢😢😢😢😢😢😢

  • @mgrcool1249
    @mgrcool1249 4 년 전 +2

    Baggayge mRichcha.muna.. Dennam..apa wela

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 년 전 +2

    අපො මේ බොරුවට අම්මා අඬන්න apa

  • @sanathekanayake296
    @sanathekanayake296 4 년 전 +2

    bhayata hitiyata wada epa wei me aiywa bandoth

  • @chandanivasanthi1071
    @chandanivasanthi1071 4 년 전 +16

    ශලනී තාරකා ගෙ නංගී කෙනෙක්ද දන්නේ නැහැ නේද රම්බොගෙ දුව

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 4 년 전 +2

      Apo na.. Rambo ge duwata inna kena maiyangane lamayek

    • @sureshsanjaya8830
      @sureshsanjaya8830 4 년 전 +1

      Sirawata matath hituna👍

    • @thushangipriyadarshani7184
      @thushangipriyadarshani7184 4 년 전 +1

      Aeya shalanige nangi kenek newei.maiyangane aeyage gama aeyage wistharayak dala thibuna

    • @thanujathewathantirige5623
      @thanujathewathantirige5623 4 년 전

      Ow ea lamaya shalani ga nangi kenak nemai .habai.shalanita.nangi.kenak.innawa.eaya langadi.marry.kara
      Oya.lamaya.husmak.tharamata.kiyana drama.eaka.hitiya.

    • @corecore2696
      @corecore2696 4 년 전 +1

      එයාගේ මුණ වගේමයි...

  • @kjn241
    @kjn241 4 년 전 +6

    ඉඩම්ගන්න ආපුඋන්දෙන්න😀😀..
    භාග්‍යගෙ අම්මයි තාත්තයි කොටියම කාපිය☹️☹️😠.

  • @dihani0093
    @dihani0093 4 년 전

    Lassanaaay

  • @malakwtt3675
    @malakwtt3675 4 년 전 +1

    ANE.ITEN.APENODANNAMORNATANNA.😆😆💖💖💖

  • @dhggvhff4184
    @dhggvhff4184 4 년 전

    ශලනියි නංගී කෙනොක්
    ඉන්නවද

    • @eeee0000
      @eeee0000 4 년 전

      Shalani has a younger sister. But this girl does not relate to Shalani. I can't remember this girl's name.

    • @wadanuruddha2196
      @wadanuruddha2196 4 년 전

      Muge tiyenne gon pat

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +1

    අනේ මහලොකු පුතාලා වෑඩේමයි අල්ල ගන්න අගර දගර දාලා සල්ලිකාර උන් එහෙම තමයි හිතනවා ඇත්තේ 😂😂😂අබ්බගාත ජීවිත.

  • @thushangipriyadarshani7184

    Salli walatai depala walatai asawen ammegeragapama kohomada amma kiyana namatath aekka nindawak

  • @Clara55555ification
    @Clara55555ification 4 년 전 +1

    drinking and driving😡

  • @rohiniparanawitane295

    T u

  • @lifewith8433
    @lifewith8433 4 년 전

    Mata nm me kavingawa penna baa..accident eken ara manussaya yatakaran giyata passe.apo hariyata daru kakkuma tiyenna ammane..salli kakkuma tama tiyenne me ganita

  • @gayaniudayangani90

    Ane.manda.kavinga.idiriyata.nattiye.natiweida.manda.mekaragattu.denisa

  • @chathujayawardena8274

    Bhagya mokada ane kathakarana widiya. Mamanam asama ne. Swabawika gathiyak ne

    • @nadee8146
      @nadee8146 4 년 전 +1

      ඔව්. ඒ රගපෑම දැක්කම ඒ චරිතෙ ගැන අනුකම්පාවක්වත් හිතෙන්නෙ නෑ.

  • @sanikaliyange8074
    @sanikaliyange8074 4 년 전 +1

    පුදුම ammala..tatahala