Sihini | Episode 12 - (2020-02-19) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 18.
  • Sihini | Episode 12
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Sihini #Episode12
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 207

  • @surangahemachandra
    @surangahemachandra 4 년 전 +52

    කුමාර තිරිමාදුරට ජෝක් චරිත වගේම ඕනෙම චරිතයක් සුපිරියටම රග පාන්ඩ පුලුවන්..😍

  • @anojakoumari7303
    @anojakoumari7303 4 년 전 +63

    දුලිකා මාරපන මගෙ ආසම නිලිය..ඇක්ට්න් නියමයි..හරිම තාත්විකයි

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 4 년 전 +79

    දුවෙක් හදපු තාත්තෙක් දන්නවා දුවෙක්ගෙ වටිනවාකම... ඔය කාටත් වඩා...

    • @uddariuddari7621
      @uddariuddari7621 4 년 전 +1

      මගෙ තාත්තා බලාගත්තෙ ඇස්2වාගෙ

  • @hirandj4420
    @hirandj4420 4 년 전 +55

    තාත්තත් පුතා වගේම අමනයෙක් පුතා කොහොමත් මානසික ලෙඩෙක් තමයි.සදරැ සෙනෙහස්ව පාවිච්චි කරනවා උගෙ උවමනාවන් වලට

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 년 전 +201

    දුලිකා අක්කි ඔයා නම් පුදුම යි. කොහොමද ඔහොම සැහැල්ලුවෙන් කැමරවාක්. ඉදිරියේ රග දාක්වන්නෙ. ඉතා විෂිෂ්ටයි අක්කි මගෙ අසාම නිලිය .....

  • @chandimaahinsa724
    @chandimaahinsa724 4 년 전 +37

    අනේ දුලීකා අක්කේ ඔයානම් නියමයි ...අදරෙයි ගොඩක් ...🌷🌷

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 년 전 +8

    බල්ලො වගේ පුත්තු හදපුවාම හැදියාවක් ඇතුව දූවරු හදපු දෙමාපියො අසරනයි

  • @anuradhamohotigi1294
    @anuradhamohotigi1294 4 년 전 +28

    දුප්පත් උනාම හරි අසරණ යි මිනිසු පව්

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +63

    අම්මා ලා තාත්තලා කවුරුත් දරුවන්ට හොදක් වෙනවා නම් සතුටු වෙනවා වගෙම දරුවන් ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැ. දුලීකා රගපැම නම් 👌👌
    බොසාගේ පුතා ගෙ හැදිච්චකම සල්ලි වලට ගැනපු එකක් කියල බොසා දන්නෙ නැ සල්ලි තියෙන පලියට දුප්පත් ම්නිස්සුන්ට කතා කරන විදිය😠😠

  • @mdh5961
    @mdh5961 4 년 전 +22

    අද මුලින්ම දුලිකාගේ ගෙදර කොටස බලද්දි හරිම සතුටුයි.අනේ හැමදාම දුලිකාගේ ගෙදර
    සිද්දියකින් කතාව පටන් ගන්නවා නම් හොඳයි.
    මොකද ඇඟේ ලේ රත්වෙනවා අර අප්පගෙයි
    පුතාගෙයි කතා අහන කොට.මොනතරම්
    මාන්නක්කාර මිනිසුන්ද.සිහිනිගේ තාත්තා
    දුක් වෙනතරම් අම්මගෙන් පේන්න නැහැ.
    සෙනෙහස මුදල්වලට ආශාවෙන් වැඩ නොකර
    අර සිහිනිට කියන කතාවලට හොඳ පාඩමක්
    පෙන්නන්න පුලුවන්.අර පින්තුරු ටික අරගෙන
    පරිස්සන් කරගෙන නියම කපටි කමෙන් හොඳ
    රඟපෑමක් කලොත් මේ මාන්නක්කාර තාත්තවයි
    පුතාවයි මහ ගෙදරට යවන්න පුලුවන්.

  • @deepthifernando2219
    @deepthifernando2219 4 년 전 +42

    මේ තමා සල්ලිකාරයන්ගේ ඇත්ත තත්වය....තමන්ගේ කෙනෙක්ට වෙනකන් උන්ට මේවා සෙල්ලම් 😡

  • @ireshadilu2230
    @ireshadilu2230 4 년 전 +15

    සිහිනිගේ ගෙදර පරිසරය හරිම ලස්සනයි 💖🌹👌🔥

  • @GreenInfolk
    @GreenInfolk 4 년 전 +51

    පිටරට සිට නරඹන ඔයාලා සියළු දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි යාළුවනේ❤

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 4 년 전

      Oyata.asemawewa.mma.lebanon

    • @manishashiromi21
      @manishashiromi21 4 년 전

      oyalatat siyalu dawi pehitai.

    • @GreenInfolk
      @GreenInfolk 4 년 전

      එක් වෙන්න අපිට දෙන්නම් ඉදිරියට වැදගත් යමක් ඔබේ දිවියට සැමට යහපත් පැතුම් ඉටවන සුභ දවසක් වේවා

    • @aruninisansala7375
      @aruninisansala7375 3 년 전

      Obatat budu saranai .dewi pihitai

  • @dinupaththamperuma1581

    යකො සුරාජ් මාපාට වැඩා තාත්තා තරුණයි ලස්ස්නයි

  • @MadeendiRastha
    @MadeendiRastha 4 년 전 +34

    ඔය සල්ලි කාර පෝසත්තු කියලා හිතන් ඉන්න මිනිස්සු ළඟ කොහෙද ආදරය සහ මනුස්සකමේ වටිනාකම දන්නෙ??

  • @sunitharanasinhgesr4648

    අනේ අම්මෝ භුමි තෙල්වත්තේ කොටස් නම් නියමයි,,පව් සිහිනිගේ තාත්තා ,,

  • @dpk9795
    @dpk9795 2 년 전 +8

    සෙනෙහස්❤️❤️❤️❤️❤️❤️ soo handsome

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 4 년 전 +46

    සදරුගේ යාළුවා බොරුවට යාළුවේලා අත්තටම සිහිනිට ආදරේ කරයි,,,

    • @asankasampath6125
      @asankasampath6125 4 년 전 +1

      ඔව් එහෙම වෙයි වගේ නේද😊

    • @artdesign7752
      @artdesign7752 3 년 전 +1

      Ek thmai kiynn adaraya nisa minissu wenas wenawa ki

  • @kumari.herathherathherath9185

    මම දැක්ක අති දක්ෂ තාත්වික...නිලියක්..දුලිකා මාරපන

  • @asankasampath6125
    @asankasampath6125 4 년 전 +5

    දුලිකා අක්කිගේ ෆැමිලි එකනම් මරු😍😍😍 රඟපෑම අති විශිෂ්ටයි❤️

  • @chalaniprasadika5540
    @chalaniprasadika5540 4 년 전 +19

    සෙනෙහසුයි සිහිනි ආදරේ පටන්ගන්නේ සදරු නිසා උනොත් සෙනෙහස් ට සදරුගෙන් බේරුමක් නැති වෙයි.

  • @weruniherath1424
    @weruniherath1424 4 년 전 +5

    ඇත්තටම සීනි කියන්නේ හීනයක් වගේ හරිම ලස්සනයි කතාව බලන අයට සාධාරණයක් ඉෂ්ට කරනවා

  • @milanimila212
    @milanimila212 4 년 전 +15

    Dulika your acting very very perfect all the God bless you

  • @saduunsnawodya1533
    @saduunsnawodya1533 2 년 전 +2

    22 බලන්නේ මම විතර ද 😀

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +23

    තාත්තා සුද්ද කරා නේ පුතාව සල්ලි කාර කම බලපුළුවන් කර කම නේ පෙන්නනේ ලස්සනයි අදත් හොදේ 💛💛💛💛💛💛💛💛💛

  • @pradeepnanayakkara6991

    අදත් කතාව ගොඩක් ලස්සනයි.සල්ලි කාරයෝ දුප්පත් මිනිස්සූන්ව පාගන හැටි එතාත්තා කොච්චර අසරණ උනාද.දුලීකා අක්කගෙ රගපෑම ගැන කියන්න වචන නැහෑ නියමයි

  • @kjn241
    @kjn241 4 년 전 +9

    සඳරුගෙ යාලුවට සිහිනිව සෙට්වෙයි සීන්එක යනවිදියට..
    සඳරුගෙ තාත්තගෙත් ඇක්ටින් පට්ටයි👌.

  • @nalinkoshala8182
    @nalinkoshala8182 4 년 전 +6

    සිහිනි ...ඔයා ගොඩක් ලස්සනයි ...

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 년 전 +25

    යාලුව උනත් මේ තියෙන ලොකු කම් එක්ක කියන එවට මට නම් බැ යාලුකම් පවත්වන්න සල්ලි කාරයන්ගෙ හැටි තමා

  • @user-hj9qq5hp1d
    @user-hj9qq5hp1d 4 년 전 +7

    මේ ඔක්කොම ලංකාවේ විතරයි පිට රටවල මෙහෙම දෙවල් නැ ලංකාවේ මිනිස්සු හිතෙන්නෙ හරිම පහත් විදිහට ලොකු පොඩි පරතරෙ නොදකින් මෙක නම් නට්‍යක් එත් ඇත්තටම මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවානේ..

    • @dilshanv7594
      @dilshanv7594 4 년 전

      වෙන රටවල් ගැන කොහොමද කියන්නේ..

    • @user-hj9qq5hp1d
      @user-hj9qq5hp1d 4 년 전

      @@dilshanv7594 ehema kiyanne danna nisa

    • @dilshanv7594
      @dilshanv7594 4 년 전

      @@user-hj9qq5hp1d
      හා.

    • @sanduni1049
      @sanduni1049 년 전

      Hi 👋 this is a reminder that we have the opportunity for our next session to see the results for

  • @osanarrdgc6652
    @osanarrdgc6652 4 년 전 +10

    අම්මෝ මේ දුව අම්මට තාත්තා ට වැදලාවත් යන්නේ නැහැ 😕😕😕

  • @sandamalijayakodi7306
    @sandamalijayakodi7306 4 년 전 +25

    3rd class කෙල්ලො පස්සෙ යන්නෙ මොකටද වැදගත් මහත්තුරු තමන්ගෙ වැදගත් කම තියාන ඉන්න එපැයි සල්ලිකාරයන්ගෙ උද්දච්ච කම

  • @abababab7812
    @abababab7812 4 년 전 +11

    බල්ලො නොකන සල්ලි කවදා හරි සිහිනිට මේ කතාව යාළුවා කියයි සිහිනිගේ තාත්තා ගොඩක් පවි අනේ

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +3

    Maru appa hina kala maranawa budusaranai hamotama🙏🇱🇰❤🥀dulika mista👍💗❤🌹

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +17

    සදරුගේ තාත්තා මොනා උනත් කෙලින් මිනිහෙක් වගේ....

  • @luvisduraajithprasaddammik2673

    දුලිකා ගෙදර ඉන්නවා වගේ ..රංගනය..පට්ට සැහැල්ලුවෙන්..ඉන්නේ. සදරුගේ තාත්තාගේ රගපෑම සුපිරි ......

  • @milakshi1321
    @milakshi1321 년 전 +1

    වෙන කෙල්ලෝ කොල්ලෙක් කතා කලත් ගෙවල් වලට කියන්නේ නැ එක ට එක්කලා ගයනි

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 4 년 전 +3

    අදත් කතාව ලස්සනයි

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 년 전 +2

    ලස්සනයි කතාව

  • @dhggvhff4184
    @dhggvhff4184 4 년 전 +4

    ලස්සනයි අදත් ඵත් දුකයි

  • @milakshi1321
    @milakshi1321 년 전 +1

    කතා ව නම් ලස්සනයි ගයනි නම් මෝඩ යි දැන් තමයි කරදර ඔලුවේ දා ගත්තේ 😄

  • @SS-vf5cd
    @SS-vf5cd 4 년 전 +7

    අමීෂා දෙවෙනි ඉනිමෙ නැත්තෙ මේකට ඇවිත් නිසා තමයි .😆

  • @nutrifitchampi9710

    Gamini aponsu සුපිරි.

  • @randimarodrigo4588
    @randimarodrigo4588 4 년 전 +4

    Kathava lassanai. Hemadama dakina katha valata vada venasma katavak. 👏👍🏻

  • @shaminmohammed672
    @shaminmohammed672 4 년 전 +1

    Once I come to Sri lanka I should visit these places very natural..

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 년 전 +10

    හපොයි තාත්තා අන්තිමට කිව්ව දේ පුතාට ඇහුනේ නෑ 😭😭😭😭
    යකූ ⏰ හරියටම කිව්වනෙ..
    තලතා අක්ක සලකනව මදි හබීට
    🤣🤣🤣🤣😁😁

  • @s.a9748
    @s.a9748 4 년 전 +12

    තාත්ති ,නෙද්දකින් චූටි බබා,😖 හිගන කෙල්ල ,third class කෙල්ල ,එතකොට බේබි මහත්තය පස්සෙන් ගිහින් බදාගත්තෙ ඒ හිගන කෙල්ල නෙවෙයි ද ??

  • @manjulanaranpanawa8213

    Dulika akka niyama adaraneeya charethayak....... Sabaa jeewithath maath godaak asama karana kanak...... Athi wesista ragapaamak...... Obata niduk neerogee dergau.... Labewaa...

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 10 개월 전 +1

    සෙනෙහස්. &. SIHINI ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 년 전 +2

    Duleeka madam so naturally acting 😍

  • @sanfernando9
    @sanfernando9 4 년 전 +47

    නොදකින් සල්ලිකාරයෝ සේරම මහාම මහා අමනයෝ

  • @deepikadamayanthi2603

    මේ කථාවේ කටහඩවල් දෝංකාර දෙනවා.

  • @kumarakumara8770
    @kumarakumara8770 4 년 전 +8

    සල්ලි වල බලෙ ෂික් විතරක්

  • @amandaamanda9657
    @amandaamanda9657 4 년 전 +2

    Dulika akka niyamai actin

  • @sanikaliyange8074
    @sanikaliyange8074 4 년 전 +10

    Ade tawama kuruth nedda katawa balanna...හරිම ලස්සනයි අදත් katawa

  • @kumarikumari6617
    @kumarikumari6617 4 년 전

    Sihini sanahasta adarai aththatama

  • @sheni6004
    @sheni6004 4 년 전

    අම්මෝ මරු සාස්තරේ

  • @yhjhhh3803
    @yhjhhh3803 4 년 전 +5

    දුලිකා මෙිකෙනනමි නියමට රගපනවා

  • @Avinduramishka
    @Avinduramishka 4 년 전 +3

    Duleeka akka nisa balanne meka ❤️👌

  • @mallikaliyana2555
    @mallikaliyana2555 4 년 전 +1

    මෙ කතාව ලස්සනයි මම ගොඩක් කැමතියි

  • @thanujathanuja.manel.galap3383

    Harime lassanai athi harime dukai

  • @ssspradeep4910
    @ssspradeep4910 4 년 전 +7

    මහ එකා වගෙමයි උගෙ පටිය්ත් මුනම් නෙහදිච්

  • @indikairoshan7316
    @indikairoshan7316 4 년 전 +8

    ඔපිස් එ⁣කේ ඉන්නේ පැන්ට් ඇදගත්ත කොල්ලොනේ.ඕපස් කදවල්.කොහොමද මනිශා මිස්ගේ ලක්සන

  • @nadekauae7515
    @nadekauae7515 년 전

    මේ ඔලිම්ික් ඉන්න පිරිමි තනිකරම චීත්ත ටිකක්

  • @krishanthasebastiyan8186

    Dulika niyamai

  • @anuradhamariyam5169

    Lassani Dulika akakge Ragapame Jesus pihitai oyata

  • @nasheemkhan1379
    @nasheemkhan1379 4 년 전 +3

    ekane adath lassani kathawa

  • @nimeshudayakumara3099

    යකෝ ඒ බැනපු විදියට අදම අස්වීමේ ලියුම දීලා යන්න ඕනේ.....😡😡😡😡😡😡😡

  • @prabasaman354
    @prabasaman354 4 년 전 +1

    Dulika sahoooo 👌👌👌👌👌 hode

  • @gayanandradi5201
    @gayanandradi5201 3 년 전 +1

    Dulika marapana action patta. Supiri drama ekak

  • @chandimasudarshani7015

    සල්ලි බලේට ඔක්කොම යටයි පවු සිහිනිගෙ තාත්තා

  • @KingKing-mu3tu
    @KingKing-mu3tu 4 년 전 +16

    එකම පුතා සරුමුත මනුස්සන්ට ගරහන්න එපා හිගන්නො කියලා

  • @sithumina4278
    @sithumina4278 4 년 전 +23

    පුතා මානසික ලෙඩෙක් කියලා, තාත්තා දන්නෙ nee wage,,නොදකින් අමන බල්ලෝ😒😒😒

    • @user-pb6fz8gv3q
      @user-pb6fz8gv3q 4 년 전

      Shehara shehara ඔව් ඉතිං ඌ සැබෑ ජීවිතයෙත් කෙල්ලෝ ඇලජික් නේ😃😃😃

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t 4 년 전

      Shehara shehara aneda kiyanne

  • @user-uo8tz1iw9lrajapaksha

    අනේ මුන්ගෙ බම්බුවේ නම්බුව

    • @sududhoni8763
      @sududhoni8763 4 년 전

      රංජා කිවිවා මෙියාගේ නමිබුව මම නමි මෙයාට දැන් කැමතිම නැ

  • @freecell9955
    @freecell9955 4 년 전 +2

    Lassanai 🥰🥰🥰🥰🥰

  • @TheChari10
    @TheChari10 4 년 전 +7

    මිහිඳුගේ ඔෆිස් එකේ වැඩකරන මනිෂා මිස්

  • @nilukadamayanthiniluka7225

    Ai me duppath minisunta higanna kiyala baninne hebei පොහොසත් minissunta wediya duppath ayage hadawath hodai

  • @janithdimantha5080
    @janithdimantha5080 4 년 전 +6

    මෙහෙමත් තාත්තලා සල්ලි වලින් හැමදේම මනින්න බෑ

  • @nayanakumari4855
    @nayanakumari4855 3 년 전 +3

    මට නම් සල්ලිකාර ම්නිස්සු ගැන පුදුම කලකිරිමක් ඇති උනේ ,දුවෙක් කියන්නේ අසරණ දෙමව්පියෝ න්ට , ගින්දරක් අනේ දෙයියනේ මට නම් පුදුම දුකක් ඇති උනේ ඒ වගේම කල්කිරිමක් ,සල්ලිකාර ම්නිස්සුන්ට අහිංසක දුප්පත් ම්නිස්සු පයට පෑගෙන දූව්ලි තරම් වත් වට්න්නේ නෑ

  • @dhammijayasuriya9794
    @dhammijayasuriya9794 4 년 전 +1

    අම්මෙ මම යනවා තාත්තා ... කයද

  • @sayurianuthara9777
    @sayurianuthara9777 4 년 전 +2

    Sihinige thattha paw😢😢😢

  • @sudusudu1507
    @sudusudu1507 4 년 전 +1

    පව් තාත්තා

  • @susithsadakalum8837
    @susithsadakalum8837 2 년 전 +1

    Kayawa balanna patan gattha

  • @nilukadamayanthiniluka7225

    Dulika akke oyage ranganaya supiri asawen balanne oya nisa

  • @wasanakongahagedara9562

    me wage kalakanni innakan rate kellanta abasarana thamai itin

  • @kumarikumari6617
    @kumarikumari6617 4 년 전

    Habai sanahas bumithal waththata ganalla sihiniwa baldu karan na aththatama adara karanawa

  • @kawshandevindra1428
    @kawshandevindra1428 7 개월 전

  • @deepthifernando2219
    @deepthifernando2219 4 년 전 +5

    Sihini ❤️

  • @royalroyal4206
    @royalroyal4206 4 년 전 +1

    සල්ලි තියෙන මිනිස්සුන්ට විතරද ආත්ම ගෞරවය තියෙන්නේ සල්ලි වලින් කරන්න beri දේවල් තියෙනව කියල හිතෙන wedawana දවසක් එනවා ඔහොම මිනිස්සුන්ට

  • @user-wy3ji4ii6f
    @user-wy3ji4ii6f 4 년 전 +1

    සල්ලි කාරයොන්ගෙ බල පුලුවන් කාරකන්

  • @slnvideomix4601
    @slnvideomix4601 년 전 +2

    ❤️❤️❤️❤️💓

  • @rooseadikari1458
    @rooseadikari1458 3 년 전 +1

    ❤❤❤❤

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 년 전 +2

    පෙනවානෙ සල්ලි කාරයන්ගෙ තරම

  • @nilufernando2198
    @nilufernando2198 4 년 전 +1

    Suraj oyageth maru katha ane tiyenne😂😂😂

  • @latha6177
    @latha6177 4 년 전

    Ballo arala heduwata balla hodai kollata wediya posth aya duppath ayata niga karanna hoda ne mihidu harima nigathamani una burunputhawa hodata hadanna one ahinsaka kallagan pali ganna manasika ladakda dulika nam mari lassanai

  • @kanchanasananayakasenanaya2138

    Nikan aoarada duwa naraka namayak ga gatta

  • @nilukachandima1646

    Dulika marapana oba thumiyage ragapam itha anargai ape demaupiyo mathak Una oya tharan adaren oya tharan karunawen thamange samiyata biridata adare karapu Aya eyalagen iwarai neda kiyala hithuna

  • @sriyanihettige9787

    Penawa neda sallikaraya ge tharama

  • @marywarnaculasorya1274

    ඔය ඇත්ත චරිතයක් අද ලංකාවේ ඉන්නේ තනිකරම පාතාලයේ බිහිවෙච්ච සල්ලි කාරයෝ ඔය වාගේ තමයි රාජපක්ෂලාගේ ලොකු පුතා හා දෙවිනියාගේ චරිතයක් තමයි අද ටෙලි නාට්‍යයේ පෙන්නන්නේ 😁😁😁😁😁

    • @mahimaherath6511
      @mahimaherath6511 4 년 전 +3

      Ubage putha ahema wenna athi. name widiyatawath yahapath weyan. danne nathi magul kiyanna nathuwa ai rajapakshage putha ube duwata ohoma kalada. yako ara balama kolla banda kellata athi ken gediyakuth na ahanam uta salli karayak badinna thibbane akiwa atha arala apahasa karanna apa danna nathuwa ban ubalatath daru munuboro innawane neda

    • @deelukaweesha1233
      @deelukaweesha1233 4 년 전 +3

      Dakka wage kiyana hati .

    • @nishanthakumara4901
      @nishanthakumara4901 4 년 전 +2

      @@mahimaherath6511 wow

    • @mahimaherath6511
      @mahimaherath6511 4 년 전 +2

      @@deelukaweesha1233 ow me ganita pissu ban

    • @SS-vf5cd
      @SS-vf5cd 4 년 전 +4

      Mary Warnaculasoriya: එතකොට එදා සිහිනි උනේ ඔයාද ??? නාමල් හොරෙන් පිටිපස්සෙන් ඇවිත් බදාගන්න කොට සිහිනි කෙසේවෙතත් ඔයා නම් නියම ආතල් එකක් ගන්න ඇති නේද ???😅😀

  • @gihanisuru8544
    @gihanisuru8544 2 년 전

    මේකෙ කතාවෙ තියෙන සිහිනිගෙ ගෙදර තියෙන්නෙ කොහෙද...කියලා දන්න කෙනෙක් ඉන්නවනම්..කියන්නකෝ..