Hiru Awidin | Episode 19 - (2020-01-16) | ITN

공유
소스 코드
  • 게시일 2020. 01. 16.
  • Hiru Awidin | Episode 19
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #HiruAwidin #Episode 19
    ITN ON SOCIAL
    Follow on Facebook : ITNSriLanka
    Follow on Twitter : ITNSriLanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2019 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 85

  • rashi wikramasinha
    rashi wikramasinha 17 일 전

    Aiyooooo akalanka nawaththapan adawadiyawaaa🥺🥺🥺☹☹☹

  • rashi wikramasinha
    rashi wikramasinha 17 일 전

    Ashanthi tawa tika dawasakin car ekakin ei kohomath.boruwa aththama vei..😁😁😁

  • vihagi nawanjana
    vihagi nawanjana 20 일 전

    iresh wage pirimi kochchra ethida.pawule Aya boruwen rawattagana loketa pennanawa boru muunak.ge ethule thiyana prsna danne. a vidina kena vithrai a duka danne.

  • Pradeep Nanayakkara
    Pradeep Nanayakkara 23 일 전

    මැණික හම්බවුණා එහෙනම්.ඉරේෂ්ගේ පවුල් ජීවිතය

  • Malini Italy
    Malini Italy 개월 전

    අකලංකට තදියම

  • සෙනුලී ආක්ෂා

    හොද වැඩෙ බොරු කරාට

  • සෙනුලී ආක්ෂා

    බොරුවට ආයුෂ නෑ

  • සෙනුලී ආක්ෂා

    දෙන්නට දෙන්න රැවටුනා දෙන්නම කරෙ බොරු නිසා

  • ගමගේ ගමගේ

    දැන් එතකොට කෙල්ල සල්ලිකාරනම් විතරද ලවු කරන්නේ සාල්ලිකාරකෙල්ලො ලග ආදරයක් නෑ
    කෙල්ලත් වැරදියි බොරැකියනවා කොල්ලො රවටන්න

  • Chandani Mala
    Chandani Mala 개월 전

    දෙවියනේ...මෙිමොන..විකාරයක්දමෙිචිචර..වයසක..ගැනියක්ට..ලයුකරන්න..මුට.පිස්සුද....😙😙😙

  • Thushi Gethmini Rajapaksha

    Lassana kathawak

  • Dinu Dinu
    Dinu Dinu 개월 전

    එ මෙි අකලංක.කැතෙ බැ.😂😂😂😂

  • Sumit Chaturanga
    Sumit Chaturanga 개월 전

    nedakin mewage demau piyo sahodara sahosariyo

  • hamed khalaf
    hamed khalaf 개월 전 +3

    Saranga dan handsome.

  • Thushara Sampath
    Thushara Sampath 개월 전 +2

    ආශාන්ති මැනික ලැබුනට පස්සේ වාහනේකින් කැමිපස් එයි,😁😁

  • Nadee 814
    Nadee 814 개월 전 +3

    මේ අකලංකයා කණවැන්දුම් ගෑණියෙක් වගේ කියවන්නෙ. එපා වෙනවා

  • Deepika Deepika
    Deepika Deepika 개월 전 +2

    අකලංකගේ අදහස හොදය් මත් එකගය් එකට

  • Oppp Ii
    Oppp Ii 개월 전 +2

    අනෙ මෙමගුල කවුදමෙ මෙරි කියාන්න බැරිද

  • Noia Davaid
    Noia Davaid 개월 전 +3

    ඉරේශ් ගේ අම්මා තමයි එයා..

  • Miss Fhatima
    Miss Fhatima 개월 전 +2

    මෙිරිට.මොන්ගල්

  • නියත දහම
    නියත දහම 개월 전 +2

    පතලක තියෙන්නෙ එක ගලද

  • නියත දහම
    නියත දහම 개월 전 +2

    මේරි කියන කතා වලින් තේරෙන්නෙ..දෙන්න අතර සම්භන්දයක් තිබිල තියෙනව ..මට පලවෙනි කොටසින්ම තේරුනා...බලමු ඒක ඇත්තක්ද කියල...

    • Kumari Kumari
      Kumari Kumari 개월 전

      Ou pan nadda athithamai mathak karanna ada aka hodatama oppu una

    • Chandi layal
      Chandi layal 개월 전

      මටත් එහෙමයි කියලා හිතුනා

  • නියත දහම
    නියත දහම 개월 전 +5

    මේ කාවින්දගෙ මූනෙ ලේ කඳුළක් නෑ...කොච්චර සීරියස් පොරක් උනත් මේ අඬන මූනක් තියෙන්න ඕනද ...අප්පිරියයි ..බයිසිකල් හැඩ්‍ල් එකක් ගිලල වගේ ඉන්නෙ 😕

  • Nila Weidi
    Nila Weidi 개월 전

    Borukara kellek hodda wadey magodi 😡
    Kawada hari mey boru karige aiia salli karayek wewi ethakota salli karakama pennawi manik labila

  • All in one හැමදේම එකම තැනකින්

    ප්‍රියාන් මැණික් වගේ ඒ හොටෙල් එකම අකලංක ගනී 😊😊😊😊

  • D Dilki
    D Dilki 개월 전

    athakota meryge boy.ftrnt.da. eresh

  • wathsala wathsala
    wathsala wathsala 개월 전 +6

    මේ මෙරිගෙ ඉරේෂ්ගෙයි මොකක් හරි ලොකු පලහිල්වුවක් තියෙනවා වෙන්න බැරි ද

    • Chandi layal
      Chandi layal 개월 전 +1

      අම්මපා සහතික ඇත්ත අනේ මෙලහකට ලවි

  • S.A
    S.A 개월 전 +6

    බෑන පුතා බහතෝරන වයසෙ ඉදල නාකි මේරිගෙ උනුකිරි බීල මොලය කුලප්පු වෙලා තියෙන්නෙ .තරුණ කෙල්ලො දැක්කාම මදන ගාය හැදෙනව .ඒත් මේරිගෙ ලෝකයෙ හිර වෙලා අන්ද මන්ද වෙලා .😂😃

    • නයනි අමා
      නයනි අමා 개월 전 +1

      ඉරේෂ් නපුංසකයෙක්....ඒක දන්නේ මේරි......විතරයි ....

  • Mage Wasthu
    Mage Wasthu 개월 전

    Mun gal danneth na pathal karanawa......magula ochchara dagalanna oni yan😂😂😂😂

  • ال مدر
    ال مدر 개월 전

    Ani manda

  • jerad wilarachchi
    jerad wilarachchi 개월 전 +4

    නොදෝමකිං අරූගෙ ඇඩියාව.... පතල් දකිනකොටත් එපා වෙනවා.

  • Js Dd
    Js Dd 개월 전

    Akalanka patangath dawese sitama asubawidiyata hithanne kiyanne ehema hodane

  • Sanath Ekanayake
    Sanath Ekanayake 개월 전

    dan ashanthi aththatama posath unama aruta pissu hadeyi.....

  • danu danuka
    danu danuka 개월 전 +5

    කොහොම හරි මේරි කොල්ලා පොඩි කාලේ තොම්පලේ අතුල්ලගෙන වගේ

  • kalani devika
    kalani devika 개월 전

    මේ akalanaka මහා mokedda manda....

  • Its Me
    Its Me 개월 전 +3

    ඩබ් කිරිල්ලනම් අන්තිමයි

  • koriyn life
    koriyn life 개월 전

    Thena kothanda kiypn ublt yana ake mnwt evith harnna

  • Jcjcjc Jcjcjjc
    Jcjcjc Jcjcjjc 개월 전 +22

    මැණික් ව්තරක් නෙවෙයි ඉරේෂ්ගේ ගෑණිත් කවදාහරි කාව්න්දට තමයි .

  • hiru hiru
    hiru hiru 개월 전 +1

    0769163047

  • Kuwait Ku
    Kuwait Ku 개월 전 +3

    අකලන්ක කියවනවා කොච්චරවත්

  • sanju sanju
    sanju sanju 개월 전 +17

    නොදකින් මෙි අකලංකය අඩවැඩියාවම විතර , පතල් වැඩ කරනකොට ඔහොම අඩනවද යකො, පතල් වල වැඩ කරලු ,මුකුත් දන්නැ ,

  • Soma Regires
    Soma Regires 개월 전

    Ada. Godak. Lassanae

  • Champika Champika
    Champika Champika 개월 전

    Naththpan ko oya kiywilla

  • Malika M
    Malika M 개월 전 +4

    අයියෝ මේ අකලංග මැණික් ගරනකොට ඔහොම කියවන්න හොඳ නැ

  • nitfliny sigire
    nitfliny sigire 개월 전

    කොහෙද giya ඊයෙ

  • Rose Rocky
    Rose Rocky 개월 전

    🆕
    🔹EPISODE 0️⃣6️⃣ -
    krplus.net/bidio/m5R-dYJ9qWqvlJw
    📍Doner Kebab, Gyros ,Shawarma මේවා තුනම එකම කෑමවර්ගයක්ද ..?
    LIKE ✅| COMMENT ✅| SHARE ✅| SUBSCRIBE ✅
    Street Foods , Restaurant Foods

  • Rose Rocky
    Rose Rocky 개월 전

    🆕
    🔹EPISODE 0️⃣6️⃣ -
    krplus.net/bidio/m5R-dYJ9qWqvlJw
    📍Doner Kebab, Gyros ,Shawarma මේවා තුනම එකම කෑමවර්ගයක්ද ..?
    LIKE ✅| COMMENT ✅| SHARE ✅| SUBSCRIBE ✅
    Street Foods , Restaurant Foods

  • Rose Rocky
    Rose Rocky 개월 전

    🆕
    🔹EPISODE 0️⃣6️⃣ -
    krplus.net/bidio/m5R-dYJ9qWqvlJw
    📍Doner Kebab, Gyros ,Shawarma මේවා තුනම එකම කෑමවර්ගයක්ද ..?
    LIKE ✅| COMMENT ✅| SHARE ✅| SUBSCRIBE ✅
    Street Foods , Restaurant Foods වලට කැමති කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න. වෙනස් විදිහට අලුත් දේවල් අරන් අපි එනව ❤️Subscribe ❤️කරල එකතුවෙන්න අපිත් එක්ක
    🤘🍕🍔🌭🥘🥗🥟🍤🍗🍖😋😋

  • Sithmi madushi
    Sithmi madushi 개월 전 +2

    අකලංක appiriyai

  • Ruwan sameera bandara
    Ruwan sameera bandara 개월 전 +10

    හිරු ඇවිත් තියෙන්නේ පොළව යටින්.. 💎💎💎.. කතාව නම් ලස්සනයි වගේ..

  • අනු හංසි
    අනු හංසි 개월 전 +5

    හොද වැඩේ පිස්සු පූසිට

  • sanu dils
    sanu dils 개월 전 +6

    අයියෝ අශාන්ති.🤣🤣

  • Chami Weerasuriya
    Chami Weerasuriya 개월 전 +11

    මේ අකලංකගෙ අදෝනාව නොදකිං....මට පේන්න බෑ මල පෙරේතය..

  • වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර

    අකලංක ගොඩ ගියා එහෙනම්..👍

  • Sudarshani Champika
    Sudarshani Champika 개월 전

    Akalanka🤐🤐🤐🤐

  • සයුරි රුවන්

    කොල්ලත් කරේ බොරු නේ..........කොල්ලා බලන් උන්නේ කෙල්ලගේ දේපල වලින් ගොඩ යන්න...........දෙන්නම දෙන්නට බොරු කර ගත්තා

    • Chandi layal
      Chandi layal 개월 전

      හොද වැඩෙ දෙන්නා ටම

  • Anunsha හිරු
    Anunsha හිරු 개월 전 +1

    හොද වැඩේ 😃😃😃😃😃😃😃😃

  • ජයන්ති ජයන්ති

    Hoda wede boru kariyo

  • Nimali Dissanayake
    Nimali Dissanayake 개월 전

    👍👍