Hiru Awidin | Episode 19 - (2020-01-16) | ITN

공유
소스 코드
  • 게시일 2020. 01. 15.
  • Hiru Awidin | Episode 19
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #HiruAwidin #Episode 19
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2019 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 95

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 4 년 전 +16

    ප්‍රියාන් මැණික් වගේ ඒ හොටෙල් එකම අකලංක ගනී 😊😊😊😊

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 년 전 +34

    මැණික් ව්තරක් නෙවෙයි ඉරේෂ්ගේ ගෑණිත් කවදාහරි කාව්න්දට තමයි .

  • @ruwansameerabandara7409

    හිරු ඇවිත් තියෙන්නේ පොළව යටින්.. 💎💎💎.. කතාව නම් ලස්සනයි වගේ..

  • @nimeshaprabodhani5019
    @nimeshaprabodhani5019 4 년 전 +44

    කොල්ලත් කරේ බොරු නේ..........කොල්ලා බලන් උන්නේ කෙල්ලගේ දේපල වලින් ගොඩ යන්න...........දෙන්නම දෙන්නට බොරු කර ගත්තා

  • @user-qy2dg4yr6j
    @user-qy2dg4yr6j 4 년 전 +14

    ආශාන්ති මැනික ලැබුනට පස්සේ වාහනේකින් කැමිපස් එයි,😁😁

  • @deepikadeepika4123
    @deepikadeepika4123 4 년 전 +10

    අකලංකගේ අදහස හොදය් මත් එකගය් එකට

  • @user-pq6ly7yf8q
    @user-pq6ly7yf8q 4 년 전 +6

    දැන් එතකොට කෙල්ල සල්ලිකාරනම් විතරද ලවු කරන්නේ සාල්ලිකාරකෙල්ලො ලග ආදරයක් නෑ
    කෙල්ලත් වැරදියි බොරැකියනවා කොල්ලො රවටන්න

  • @hamedkhalaf1414
    @hamedkhalaf1414 4 년 전 +8

    Saranga dan handsome.

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 4 년 전 +27

    හොදම වැඩේ මේ කෙල්ලට බොරු කියනවට. යස පාඩම.

  • @ItsMe-yt5rt
    @ItsMe-yt5rt 4 년 전 +6

    ඩබ් කිරිල්ලනම් අන්තිමයි

  • @opppii1468
    @opppii1468 4 년 전 +4

    අනෙ මෙමගුල කවුදමෙ මෙරි කියාන්න බැරිද

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 년 전 +6

    පතලක තියෙන්නෙ එක ගලද

  • @sanjusanju3120
    @sanjusanju3120 4 년 전 +22

    නොදකින් මෙි අකලංකය අඩවැඩියාවම විතර , පතල් වැඩ කරනකොට ඔහොම අඩනවද යකො, පතල් වල වැඩ කරලු ,මුකුත් දන්නැ ,

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 년 전 +13

    අකලංක ගොඩ👏👏👏👏👏

  • @airanganidasi1362
    @airanganidasi1362 4 년 전 +7

    අනේ⁣ ,වාසනවාන්💕💕💕💕💕💕

  • @s.a9748
    @s.a9748 4 년 전 +9

    බෑන පුතා බහතෝරන වයසෙ ඉදල නාකි මේරිගෙ උනුකිරි බීල මොලය කුලප්පු වෙලා තියෙන්නෙ .තරුණ කෙල්ලො දැක්කාම මදන ගාය හැදෙනව .ඒත් මේරිගෙ ලෝකයෙ හිර වෙලා අන්ද මන්ද වෙලා .😂😃

    • @user-bw3gb8tp3h
      @user-bw3gb8tp3h 4 년 전 +2

      ඉරේෂ් නපුංසකයෙක්....ඒක දන්නේ මේරි......විතරයි ....

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +20

    මේරි බේබිට අසීමිත ලෙස ආදරය කරන කෙනෙක්.

  • @wajirarathna3609
    @wajirarathna3609 년 전 +1

    අම්මෝ මට දැනෙන සතුට මට හම්බ උනා වගේ

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 년 전 +24

    ඇන්ටිලාට ලව් කරපු තවත් අය මෙ කතාව. බලනවා. ද. 😂😂😂දැන් අයියා ට මැනිකක් හන්බ උනාමා අෂාන්ති. හයි ෆැමිලි එක්ක. තමා කොල්ලා ඇත්තටම අදරෙ කරා නම් එහෙම චාටර් කරන්නේ නෑ

  • @saman617
    @saman617 년 전 +4

    සංගීත් සතරසිංහ ත් ඉන්නව නේ "අකලංක". 😄😄😄😄😅😅😅

  • @kuwaitku1299
    @kuwaitku1299 4 년 전 +6

    අකලන්ක කියවනවා කොච්චරවත්

  • @sumithrasumithra3995
    @sumithrasumithra3995 2 년 전 +1

    හොද වැඩේ කොල්ලන් රවට්ටනවාට

  • @user-kv2ej5ov4m
    @user-kv2ej5ov4m 4 년 전 +4

    තමයි සතුටින් දැන්

  • @slpl9817
    @slpl9817 4 년 전 +7

    ලස්සන කතාව ක්.

  • @chandanimala8873
    @chandanimala8873 4 년 전 +2

    දෙවියනේ...මෙිමොන..විකාරයක්දමෙිචිචර..වයසක..ගැනියක්ට..ලයුකරන්න..මුට.පිස්සුද....😙😙😙

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 4 년 전 +5

    අකලංකගේ කතාව විතයි.

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 년 전 +13

    මේ කාවින්දගෙ මූනෙ ලේ කඳුළක් නෑ...කොච්චර සීරියස් පොරක් උනත් මේ අඬන මූනක් තියෙන්න ඕනද ...අප්පිරියයි ..බයිසිකල් හැඩ්‍ල් එකක් ගිලල වගේ ඉන්නෙ 😕

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 4 년 전 +2

    Lassana kathawak

  • @singithnakandalafa2742

    කොහෙද giya ඊයෙ

  • @pradeepnanayakkara6991

    මැණික හම්බවුණා එහෙනම්.ඉරේෂ්ගේ පවුල් ජීවිතය

  • @danudanuka1875
    @danudanuka1875 4 년 전 +7

    කොහොම හරි මේරි කොල්ලා පොඩි කාලේ තොම්පලේ අතුල්ලගෙන වගේ

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 4 년 전

      😱😱😱😱😱😱

    • @user-pb6fz8gv3q
      @user-pb6fz8gv3q 4 년 전

      danu danuka ඒ මොකද්ද ..ඇහුවෙත් අදයි

    • @danudanuka1875
      @danudanuka1875 4 년 전

      @@user-pb6fz8gv3q අනේ දන්නේම නැද්ද

  • @rashiwikramasinha1736

    Aiyooooo akalanka nawaththapan adawadiyawaaa🥺🥺🥺☹☹☹

  • @anunsha2905
    @anunsha2905 4 년 전 +4

    හොද වැඩේ 😃😃😃😃😃😃😃😃

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 4 년 전 +7

    නොදෝමකිං අරූගෙ ඇඩියාව.... පතල් දකිනකොටත් එපා වෙනවා.

  • @koriynlife6959
    @koriynlife6959 4 년 전

    Thena kothanda kiypn ublt yana ake mnwt evith harnna

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya2966 4 년 전 +13

    මේ අකලංකගෙ අදෝනාව නොදකිං....මට පේන්න බෑ මල පෙරේතය..

  • @nadee8146
    @nadee8146 4 년 전 +6

    මේ අකලංකයා කණවැන්දුම් ගෑණියෙක් වගේ කියවන්නෙ. එපා වෙනවා

  • @user-uo8tz1iw9lrajapaksha

    හොද වැඩේ පිස්සු පූසිට

  • @maliniitaly8860
    @maliniitaly8860 4 년 전 +1

    අකලංකට තදියම

  • @somaregires3588
    @somaregires3588 4 년 전

    Ada. Godak. Lassanae

  • @noiadavaid8160
    @noiadavaid8160 4 년 전 +4

    ඉරේශ් ගේ අම්මා තමයි එයා..

  • @monicajanz2576
    @monicajanz2576 4 년 전

    අපොයි මේ කියවිල්ල.

  • @jsdd3990
    @jsdd3990 4 년 전

    Akalanka patangath dawese sitama asubawidiyata hithanne kiyanne ehema hodane

  • @user-qc6ss2pu4k
    @user-qc6ss2pu4k 4 년 전 +3

    අකලංක appiriyai

  • @dinudinu4821
    @dinudinu4821 4 년 전 +2

    එ මෙි අකලංක.කැතෙ බැ.😂😂😂😂

  • @hashinihashini9134

    දුවේ උඹට අම්මා කිව්වා නේද ඕක. අම්මලා කියන දෙයක් කවදාවත් වරදින්නෙ නෑ

  • @NishaNisha-so4bl
    @NishaNisha-so4bl 4 년 전 +17

    අකලංක මැණික් පතලක් ලග ඉදගෙන ඔය විදියට අදෝනා කරන්න හොඳ නෑ.ඔයාගේ වැඩේ අදෝනා කරන එකන අනේ

  • @sudarshanichampika7900

    Akalanka🤐🤐🤐🤐

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 4 년 전 +6

    අකලංක ගොඩ ගියා එහෙනම්..👍

  • @champikachampika7086

    Naththpan ko oya kiywilla

  • @Maheshi8
    @Maheshi8 년 전 +2

    මේ වැඩකාර ගෑනිව එලවලා දාන්න බැරිද මගුල

  • @nimalidissanayake1102

    👍👍

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +10

    මේ මෙරිගෙ ඉරේෂ්ගෙයි මොකක් හරි ලොකු පලහිල්වුවක් තියෙනවා වෙන්න බැරි ද

    • @chandilayal7651
      @chandilayal7651 4 년 전 +1

      අම්මපා සහතික ඇත්ත අනේ මෙලහකට ලවි

  • @sumitchaturanga7666

    nedakin mewage demau piyo sahodara sahosariyo

  • @amilasadaruwan3705
    @amilasadaruwan3705 4 년 전 +3

    mama 1st

  • @chandralathamalkanthi2141

    😂😂😂😂😂😂🙏

  • @rashiwikramasinha1736

    Ashanthi tawa tika dawasakin car ekakin ei kohomath.boruwa aththama vei..😁😁😁

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전

    Mun gal danneth na pathal karanawa......magula ochchara dagalanna oni yan😂😂😂😂

  • @ddilki3255
    @ddilki3255 4 년 전

    athakota meryge boy.ftrnt.da. eresh

  • @aselarajapaksha8104
    @aselarajapaksha8104 4 년 전 +1

    🤓❤️

  • @sunithafernando7638

    කාවින්ගගේ මූසල කතා විලාසේ මොකද?

  • @user-wy3ji4ii6f
    @user-wy3ji4ii6f 4 년 전

    හොද වැඩෙ බොරු කරාට

  • @missfhatima977
    @missfhatima977 4 년 전 +3

    මෙිරිට.මොන්ගල්

  • @sanathekanayake296

    dan ashanthi aththatama posath unama aruta pissu hadeyi.....

  • @user-wy3ji4ii6f
    @user-wy3ji4ii6f 4 년 전

    දෙන්නට දෙන්න රැවටුනා දෙන්නම කරෙ බොරු නිසා

  • @roserocky2131
    @roserocky2131 4 년 전

    🆕
    🔹EPISODE 0️⃣6️⃣ -
    krplus.net/bidio/m5R-dYJ9qWqvlJw
    📍Doner Kebab, Gyros ,Shawarma මේවා තුනම එකම කෑමවර්ගයක්ද ..?
    LIKE ✅| COMMENT ✅| SHARE ✅| SUBSCRIBE ✅
    Street Foods , Restaurant Foods

  • @malikam2151
    @malikam2151 4 년 전 +4

    අයියෝ මේ අකලංග මැණික් ගරනකොට ඔහොම කියවන්න හොඳ නැ

  • @roserocky2131
    @roserocky2131 4 년 전

    🆕
    🔹EPISODE 0️⃣6️⃣ -
    krplus.net/bidio/m5R-dYJ9qWqvlJw
    📍Doner Kebab, Gyros ,Shawarma මේවා තුනම එකම කෑමවර්ගයක්ද ..?
    LIKE ✅| COMMENT ✅| SHARE ✅| SUBSCRIBE ✅
    Street Foods , Restaurant Foods වලට කැමති කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න. වෙනස් විදිහට අලුත් දේවල් අරන් අපි එනව ❤️Subscribe ❤️කරල එකතුවෙන්න අපිත් එක්ක
    🤘🍕🍔🌭🥘🥗🥟🍤🍗🍖😋😋

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 년 전 +4

    මේරි කියන කතා වලින් තේරෙන්නෙ..දෙන්න අතර සම්භන්දයක් තිබිල තියෙනව ..මට පලවෙනි කොටසින්ම තේරුනා...බලමු ඒක ඇත්තක්ද කියල...

    • @chandilayal7651
      @chandilayal7651 4 년 전

      මටත් එහෙමයි කියලා හිතුනා

    • @kumarikumari6617
      @kumarikumari6617 4 년 전

      Ou pan nadda athithamai mathak karanna ada aka hodatama oppu una

  • @user-fv6el2ss8r
    @user-fv6el2ss8r 4 년 전

    Ani manda

  • @kalanidevika4458
    @kalanidevika4458 4 년 전

    මේ akalanaka මහා mokedda manda....

  • @nilaweidi9307
    @nilaweidi9307 4 년 전

    Borukara kellek hodda wadey magodi 😡
    Kawada hari mey boru karige aiia salli karayek wewi ethakota salli karakama pennawi manik labila

  • @shakilaayomi1097
    @shakilaayomi1097 4 년 전

    Hoda wade kollanta boru karanawata

  • @pathmakumari2651
    @pathmakumari2651 4 년 전

    Aiyo.hoda.wede.kelata.unne..boruwata.kawadawath.raja.karanne.

  • @user-wy3ji4ii6f
    @user-wy3ji4ii6f 4 년 전

    බොරුවට ආයුෂ නෑ

  • @vihaginawanjana5234

    iresh wage pirimi kochchra ethida.pawule Aya boruwen rawattagana loketa pennanawa boru muunak.ge ethule thiyana prsna danne. a vidina kena vithrai a duka danne.

  • @roserocky2131
    @roserocky2131 4 년 전

    🆕
    🔹EPISODE 0️⃣6️⃣ -
    krplus.net/bidio/m5R-dYJ9qWqvlJw
    📍Doner Kebab, Gyros ,Shawarma මේවා තුනම එකම කෑමවර්ගයක්ද ..?
    LIKE ✅| COMMENT ✅| SHARE ✅| SUBSCRIBE ✅
    Street Foods , Restaurant Foods