Inter නැසනල් | Episode 32 - (2020-12-02) | ITN

공유
소스 코드
  • 게시일 2020. 12. 01.
  • Inter නැසනල් | Episode 32
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Interනැසනල් #Episode32
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 269

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 년 전 +65

    සිල්කායි මුදලාලියි තමයි ආසම අනේ . ❤️❤️❤️❤️❤️

  • @suseemadamayanthi1739
    @suseemadamayanthi1739 3 년 전 +113

    අපිත් බලන් ඉන්නේ ඉස්කෝලේ පටන් ගන්නේ කවද්ද කියලා ගෑනු ටික බේගල් ඇදබාන හැටි බලන්න🤣🤣

    • @maplefairy1277
      @maplefairy1277 3 년 전

      🤣

    • @sandafernando9209
      @sandafernando9209 3 년 전

      Mamath balanna aaye kal giyane. Maldives giya heti balanna. 😁😁😁

    • @kasunsiriwardana5167
      @kasunsiriwardana5167 3 년 전

      මගුලක් කතාකන්නව..ඕක පෙන්නලා තාඩිංගට මව හොදි කරනව.. 😂😂😂🙏🙏

  • @viridunalin
    @viridunalin 3 년 전 +93

    රොෂාන්ටයි නාරදටයි ආදරේ හිතෙනවා මහපොළවෙ චරිත දෙකක්❤️🇱🇰❤️🇱🇰
    අනිත් අයගෙ රංගනයත් දැවැන්තයි තමයි ඉතිං

  • @-kuruttakurutta7928
    @-kuruttakurutta7928 3 년 전 +40

    මාල දිවයිනේ සීන් එකනම් ඕවර් ඇක්ටින් 😁

  • @rwb-dalumuragama123
    @rwb-dalumuragama123 3 년 전 +81

    දුලීක අක්ක රගපානව නෙමෙයි , ඇත්ත ජීවිතයේ වගේ නේ

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 년 전 +65

    මාත් ඩයස් කරනවා බඩ ටිකක් වැඩියි ආයේ චිකින් කන්නෙ නැ පිස් කනවා 😛😛😛

  • @ilsara
    @ilsara 2 년 전 +5

    අවුරුදු ගානක් එකට එක ඇද බෙදා ගත්ත ගෑනු මිනිස්සු කොහොම මෙහෙම හැසිරෙනවද මන්දා අප්පා

  • @pushpadamayanthi5527
    @pushpadamayanthi5527 3 년 전 +67

    මීනුවා ඉවරයි..🤣🤣🤣කකුල් දෙක එල්ලේ පොල්ලක් වගේලු😃

  • @smrbrabath4038
    @smrbrabath4038 3 년 전 +21

    රොෂාන් ගේ ජීවිත කථාවයි මගේ ජීවිත කථාවයි අතර ලොකු වෙනසක් නෑ .මේ වගේ තවත් ජීවිත කතා තියන හින්දා මට මගේ හිත හදාගන්න පුලුවන්

  • @rashmigatawakandage5392

    දුලිකා අක්ක අනිවාර්යෙන් එක්සර්සයිස් මැෂින් එකක් ගන්නව... 😂😂

  • @lakibroo5936
    @lakibroo5936 2 년 전 +6

    දුලිකා අක්කා ගෙදර වාගේ ඔයාට සම වෙන්න කාටවත් බෑ අක්කේ සත්තයි ❤️❤️❤️

  • @manikpura7672
    @manikpura7672 3 년 전 +140

    දුලිකා මාරයි. ඔබ කොතනද අපි එතන.

    • @SM-yf2us
      @SM-yf2us 3 년 전 +1

      අනිවාර්යයෙන්

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 년 전 +4

      දුලීකා ගැන කියන්න වචන නෑ.අතිව්ශිස්ට රංගන ශිල්පිනියක් 👍👍👍🌷🌷🌷

    • @sharmiladilrukshi4627
      @sharmiladilrukshi4627 3 년 전 +1

      Eka aththa 😀

  • @chalanijayarathna205
    @chalanijayarathna205 3 년 전 +21

    සිල්කා නියමට රගපානවා.👍

  • @pradeepnanayakkara6991

    නොම්මර එකේ තවත් සුපිරි සුපිරිම සුපිරි කතාවක්

  • @combinedharilessycombineds3213

    අම්මෝ මේ දුලීකා අක්කා නං... ඩයස් 😂😂😂 චිකින්

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 년 전

      මාත් චිකින් කන එක නතර කරලා පිස් කන්න ඕනා 😀😀

    • @readersmind1836
      @readersmind1836 2 년 전

      Sir..!!. Sirth balanwada... niyami nee

  • @onlineall109
    @onlineall109 3 년 전 +17

    මුදලාලි දන්නවා හැමදේම ... කොච්චර මොන අතින් දුක් වින්දත්

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu2749 3 년 전 +11

    දුලීකා අක්කාගේ හිනාව ශෝක් අනේ 😂

  • @pawanthadineshan5779
    @pawanthadineshan5779 3 년 전 +21

    මම හොදටම දැකලා තියෙන දෙයක් තමයි ලමයි අධ්‍යාපන ලබන්නෙ ඉගෙනුමට තියෙන උනන්දුව නිසා නෙවෙයි..දෙමාපියන් දරුවන්ගේ මනස විකෘති කරල තියෙන්නෙ. දරුවො දුවන්නෙ අධ්‍යාපන පස්සේ නෙවෙයි ආශාවල් පස්සෙ..අද කතාවෙන් ඒක කියවුණා..

  • @SM-yf2us
    @SM-yf2us 3 년 전 +45

    අනෙ පවු.රොෂාන්.අයියා මෙච්චර හොද මහාත්තයෙක් අයින් කරලා වෙන.මිනිහෙක්.බැන්දෝත් විදවන්න වෙනවා ඔය ගැනිට

  • @nimsara9214
    @nimsara9214 3 년 전 +19

    දූලී අක්කා ඔයානම් මරු අප්පා ..😁❤️

  • @rashmigatawakandage5392

    අපි නං චිකිං කනව , ඒත් ජීවිතේට ග්‍රෑම් එකක් වැඩි වෙන්නෙ නෑ. ඒ නිසා ඩයස් කරන්න ඕන වෙන්නෙ නෑ 😂😂😂

    • @sitharasudarshihenayaka1367
      @sitharasudarshihenayaka1367 3 년 전 +1

      වාසනාව තමා.ඒකට අපි අනේ මංදා කොහොම කෑවත් කෙට්ටු වෙන්නෙත් නෑ..එන්න එන්න තර වෙනවා.

    • @kamaliniaswedduma4231
      @kamaliniaswedduma4231 3 년 전

      🤣🤣🤣

    • @rashmigatawakandage5392
      @rashmigatawakandage5392 3 년 전 +2

      ඒක තමයි චිකිං එක්ක පිස් කන්න ඇති 😂😂😂

    • @shenuliviha9813
      @shenuliviha9813 3 년 전 +1

      Ekanam aththa 😂

  • @shanikafernando1426
    @shanikafernando1426 3 년 전 +14

    දිස්නා යි මුදාලාලී තමා නියම ජෝඩු ව

  • @user-uo8tz1iw9l
    @user-uo8tz1iw9l 3 년 전 +16

    ඇගේ බර වැඩි උනහම කකුල් අඩනවා 😀😀

  • @nishanchathuranga7307
    @nishanchathuranga7307 3 년 전 +17

    සිල්ක,මුදලාලි............
    හම්මෝ ඒ කතාව

  • @MSMA1982
    @MSMA1982 3 년 전 +14

    සෑමදේම මුදලාලිගෙන් අසන්නේ දැනුම හදවතේ හගාගන දුලීකා මාරපන✅

  • @user-sb2mm3lv2s
    @user-sb2mm3lv2s 3 년 전 +6

    මැණිකේ - ගහනවනෙ ඉන්ජෙක්ෂන් එකක්
    මුදලාලි - චිකින් ලට 🐓 🐓 🐓 😀😀😀😂🤣🤣🤣

  • @sewandipissumegenitasandam9674

    මේදා වයසපාටයි ගොඩාක් දුලිකා අක්කි හරිම ලස්සනයි

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 년 전 +42

    මාදිවෙල සිහිනා අයියො පව් අසරණ වෙලා ඉන්න තරම්... සුජීව අයියගෙයි දුලීකා අක්කගෙයි රගපෑම අති විශිෂ්ටයි

  • @sitharasudarshihenayaka1367

    මැණිකේ ගේ නිකන් වලව්වක බොරු පොෂ් එක තමා.අනික හිගන්න උනත් මුදලාලි දෙයක් දන්නවා.

  • @slimsheydy3809
    @slimsheydy3809 3 년 전 +3

    දුලීකා ගෙ රගපෑම full natural ,

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 3 년 전 +4

    ටානියා නම් පට්ට ලස්සනයි ..රගපැෑම සුපිරි ...

  • @sanjeewanisanjeewani3135

    Dulika akka mona කතාවේද inna api aaka බලනවා ...

  • @nikishikavlogs
    @nikishikavlogs 3 년 전 +7

    අදත් බැලුවා.චිකින් කන එක නවත්තමු නේ.පිශ් කමු නේ 🤭🤣

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 년 전 +7

    මං නම් වජිටීරියෙන් . ඩයස් කරත් මහත අඩුවක් නැනේ දිස්නා අක්කේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @suseemadamayanthi1739
    @suseemadamayanthi1739 3 년 전 +22

    අයියෝ සීනා නාඩී එකේ චන්ඩියා මේ කතාවේ ගෑනි ඉස්සරහ අසරන වෙලා පව්.

    • @sandamalijayakodi7306
      @sandamalijayakodi7306 3 년 전 +1

      ගොඩක් පිරිමි ගෑනු ඉස්සරහා නොන්ඩි තමා.🤣🤣🤣

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 년 전 +1

      @@sandamalijayakodi7306 😏😏😏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 년 전 +6

    ලස්සනයි බුදුසරණයි හැමොටම

  • @neethaperera729
    @neethaperera729 3 년 전 +6

    දුලීකා මරු අප්පා

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 년 전 +36

    මුදලාලි ඔච්චර බූන්දි කන්න එපා.. දියවැඩියාව හැදෙයි

  • @user-us9tj7vy6j
    @user-us9tj7vy6j 3 년 전 +8

    කොයි කකුලද වැඩියෙන් රිදෙන්නේ...😂😂

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 3 년 전 +4

    මමත් හිතාගෙන ඉන්නේ අද ඉදන් ඩයස් කරන්න

  • @sitharijayasooriya4598

    Aththatama dulika mara talented ♥️♥️♥️

  • @user-jh4wq9iu8i
    @user-jh4wq9iu8i 3 년 전 +10

    මුදලාලිලා ඔක්කොම එකයි

  • @maheshdissanayake9526

    මේ කතාව මරු..ඒත් තියන වෙලාවතමා හරිනැත්තේ..

  • @charakapiumal6143
    @charakapiumal6143 3 년 전 +3

    සිල්කා මුදලාලි ❤️😂

  • @kathandarananda9600
    @kathandarananda9600 3 년 전 +45

    මේ,,පාර ස්කෝලේ,,පටන් ගත්තාම ඩයස් කරන්න ඕනේ,,🤣,,මේ චිකින් කන නිසා තමයි සේරමර 😂😂

    • @sundara6585
      @sundara6585 3 년 전 +1

      හෆොයි ඒකනේ වස්තු 😄😄

    • @kathandarananda9600
      @kathandarananda9600 3 년 전 +1

      @@sundara6585 මොකද ,🙄🙄🙄

    • @swsw5745
      @swsw5745 3 년 전 +1

      Ow appa

    • @rashmigatawakandage5392
      @rashmigatawakandage5392 3 년 전 +1

      කට්ටිය මේපාර නත්තලට මොල්ඩියුස් යමු. ගිහින් ෆොටෝ දාමු 😂 පස්සෙ චිකිං කාල බර වැඩි වුනා ඩයස් කරපු. 😂

    • @user-gm4kj6mu8q
      @user-gm4kj6mu8q 3 년 전 +1

      ඔන්න මටනම් බෑ ඩයස් කරන්න සුදු නැන්දියේ 😄😄😄

  • @nilmini8011
    @nilmini8011 3 년 전 +3

    බුදු සරණයි ස්තුතියි
    💕💕💕💕💕💕

  • @chandimashan9573
    @chandimashan9573 3 년 전 +1

    වැරදිලා මුදලාලිට උන සින් ඇති වුනාමත් නොවේ...

  • @mcsimplelifestyle1260

    Godak ලස්සන teledrama ekak 👍

  • @discodisco2232
    @discodisco2232 3 년 전 +13

    මුදලාලි ගෙ කොටස් විතරමද තියෙන්නේ 😃

  • @keshans6469
    @keshans6469 3 년 전 +1

    Balapu hodama drama eka, 100% sure ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @wadithagamage
    @wadithagamage 3 년 전 +5

    *ඩයස් කරනව , චිකින් කනව, පිස් කනව, එකවුන්ටන්ටා මල්ලී*

  • @heshrilanka1687
    @heshrilanka1687 3 년 전 +1

    ලොකු මැනිකෙ ඔයා ඩයස් කරන්න 🤣🤣🤣🤣🤣🤣පටන්ගත්තු ගමන් අපට කියන්න 😆😆😆😆😆

  • @sankamoremadafilms
    @sankamoremadafilms 3 년 전 +22

    දුලී අක්කාගේ ඇත්තම චරිතෙත් ඔහොම්මමයි

  • @nadeesharathnayake9181

    බූන්දි කාලා වෙන ලෙඩක් හැදෙනවා ;)

  • @amilagm7404
    @amilagm7404 3 년 전 +5

    Veenu , elle පොල්ල වගේ 😄

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 년 전 +17

    ලාබ ගන්නනම් ඉවසීම ප්‍රගුන කරන්න ඔනී 👌👌👌👌

  • @thilanganie50gunawardana15

    රොෂාන්ට ඒ තරම් දුක් දෙන්න එපා අය්යෝ..අර ගෑනිට කම්මුල් පාරක් දෙනවා හරි පෙන්වන්න.

  • @chandifellin4027
    @chandifellin4027 3 년 전 +4

    අනේ දුලීකා ඔයා රගපානව හරිම තාත්විකයි. ඔයා නතිව නම් වෙඩක් නැහැ . අනිත් අයත් හොන්දයි . මම බලාගන ඉන්නෙ ඉස්කෝලෙ පටන්ගත්තම අම්මල හම්බවෙලා ගහන කෙබර බලන්න.😉😉😛😛😛

  • @randimaxxx5624
    @randimaxxx5624 2 년 전 +1

    පව් රොෂාන් .මධු හින්ට් පාස් කරනවා . ඔහොම ගෑනුන්ට පරිසන් දෙනවා.

  • @nirakoralage8335
    @nirakoralage8335 3 년 전 +4

    Ammo....sina...maru..appa..

  • @ruwanprabath3616
    @ruwanprabath3616 3 년 전 +3

    ඩයස් කරනවා 😂😂😂😂

  • @aaaa-ls5rm
    @aaaa-ls5rm 3 년 전 +10

    මම දෙක😎😎 ඉක්මනට දාන්නකෝ😂😂

  • @araliyastation1223
    @araliyastation1223 3 년 전 +12

    බළලා මල්ලෙන් එලියට පැන්නනෙ. .....😀.මුදලාලි

  • @suranjithliyanage2714

    supiri drama. wooooooooooooooow..................

  • @nimashafernando2203
    @nimashafernando2203 3 년 전 +2

    Wow very nice👍

  • @dilanipathirana9757
    @dilanipathirana9757 3 년 전 +2

    Anee duleeka akke adareiii saththalan.

  • @lifewith8433
    @lifewith8433 3 년 전 +6

    Dayas karannaona😂😂😂,chikin ayyo disnoo...disange koyiwelw hari mudalali ya kanawa...misita kokam panawa dakala.roshan pawu kiyala hitenawa

  • @sanjeewanisanjeewani3135

    Ane මුදලාලි ..golayai maru ane...danna nethi de danna ne..koheda meh මැණිකේ ahanna nene

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 년 전 +12

    සිහිනිත් ඉවරයි.දුලිකා අක්කා හිනාවෙලා ද මන්දා මහත් වෙලා ඉන්නේ....අපෙත් ඇගෙ ලෙ පිරිසිදු වෙනවා

  • @rwb-dalumuragama123
    @rwb-dalumuragama123 3 년 전 +15

    මුදලාලි කවද හරි බංකොලොත් වෙන්නෙ බූන්දි කාලා කාලා

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 년 전 +6

    දුලීකා අක්ක රගපාන කතා ටිකක් කියන්නකෝ

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 년 전 +15

    අපිත් බලන් ඉන්නෙ ඉස්කෝලේ පටන් ගන්කන් තමයි කට්ටියගේ බොරු පුරාජෙරුව 😂😂😂
    අයියො මෙ රොශාන් වගේ ඉවසන මිනිහෙක් ගැනිට දත් ටික වැටෙන්න නොගහා 😈😈😈

  • @sanjeewaniweerasingha7504

    ඩයස් කරන්න ඔනෙ

  • @kathandarananda9600
    @kathandarananda9600 3 년 전 +20

    නෑ,,සුදු මේ,,TV එකේ සද්දේ,,නොදකින් රොශාන් ගහාපියකෝ බලන් ඉන්නේ නැතුව හොම්බ රිවට් වෙන්න,🤨🤨🤨

    • @sadunivlogs9315
      @sadunivlogs9315 3 년 전 +2

      😁😁

    • @sundara6585
      @sundara6585 3 년 전 +2

      සෑ වෙලා අක්කියෝ අපි නිදියනවා එහෙනම්,,, පරිස්සමින් ඉන්න සුභම සුභ රාත්‍රියක් බුදු සරණයි 🌻🌻

    • @kathandarananda9600
      @kathandarananda9600 3 년 전 +1

      @@sadunivlogs9315 😁😁

    • @kathandarananda9600
      @kathandarananda9600 3 년 전 +3

      @@sundara6585 හා,,ලොකු දෙයක්,,නිදාගන්න 🤨

    • @malakwtt3675
      @malakwtt3675 3 년 전 +1

      GAHNNE KOHMADA AEYA INNE GANEGAE TANANE.

  • @suvineethajayasundara3149

    අම්මෝ මීනුගෙ කකුල් දෙක එල්ලෙ පොල්ලක් වගෙයිලු..😂😂😂😂😂

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 3 년 전 +4

    😂😂😂ඔන්ලයින්

  • @deshsilva3172
    @deshsilva3172 2 년 전

    Ammo mudalaliyi manikei 😂😂😂😂😂😂♥️♥️♥️♥️

  • @sundara6585
    @sundara6585 3 년 전 +10

    කුනා මොකට ඉතුරු කරනවද මන්දා බලු කූඩුවක ලැග්ගා කිය කියා බලු කූඩුවේ ලැග්ග නිසා මැරෙන්න නෑ කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ

    • @user-gm4kj6mu8q
      @user-gm4kj6mu8q 3 년 전 +1

      හා මල්ලී 😃😃😃😃

    • @kathandarananda9600
      @kathandarananda9600 3 년 전 +1

      @@user-gm4kj6mu8q වස්තු ,,අද මීයා,,වෙනුවෙන් මෙයා,නියෝජනය කරනවා වගේ,🤣

    • @user-gm4kj6mu8q
      @user-gm4kj6mu8q 3 년 전 +1

      @@kathandarananda9600 හ්ම්ම් හ්ම්ම් මටත් ඒක හිතුනා මැණික 😃😃😃😃

    • @kathandarananda9600
      @kathandarananda9600 3 년 전 +1

      @@user-gm4kj6mu8q 🤭🤫,,අපි බලන් ඉමු වස්තු 😃

    • @sundara6585
      @sundara6585 3 년 전 +1

      @@kathandarananda9600 මීයෙක්නම් ඉන්නවා තමයි 😠😠

  • @sadunivlogs9315
    @sadunivlogs9315 3 년 전 +3

    INTERNATIONAL 🤟🤟

  • @MirrorGirl.
    @MirrorGirl. 3 년 전

    දුලීකා අක්කා 🌹

  • @chathubro7980
    @chathubro7980 3 년 전

    Inter නැශනල්❤❤❤

  • @maplefairy1277
    @maplefairy1277 3 년 전 +2

    Silka 👍😍

  • @anjani9958
    @anjani9958 3 년 전 +1

    අනේ රොසා පව් මචන් උබ සැලෙන්න එපා

    • @anjani9958
      @anjani9958 3 년 전 +1

      ගැනුන්ගේ රෙද්දවල් වල ඉන්න ගියාම ඔහොම තමයි රොසා

  • @priyanpriyaniipriyani6748

    Ane silko oya hari hodai shoi

  • @sandafernando9209
    @sandafernando9209 3 년 전

    Monaa nethath kel eka nam hoya gani.🤣🤣🤣😂😂😂😂😁😁😁👍👍👍👍👍

  • @anuweerasinha9648
    @anuweerasinha9648 3 년 전

    චිකින් කන එක නවත්තල පිස් කන්න ඕනේ 🤪

  • @shiromipriyangika1053

    අදත් ලස්සනයි කතාව 💞💞💞

  • @azellemyrah9180
    @azellemyrah9180 3 년 전 +2

    Internet gahan thena 😂😂😂 that scene sooo realistic

  • @dayanhamine7533
    @dayanhamine7533 3 년 전 +1

    එල්ලේ . පොල්ලක් වගේ . .. කකුල්

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 3 년 전 +2

    මොන ඩයස්ද මේයා චිකින් දැක්කත් අැති ඉතිම්😜😀 දුලිකා අක්කනම් ෆට්ට ..

  • @venukaraveesha5131

    ජයේ දන්න ඒවා 😂😂 online

  • @nethuishara3130
    @nethuishara3130 3 년 전

    ලමයි දෙන්න පලවෙනි 10 දෙනාට ආවම තමා බඩු සෙට් වෙන්නෙ

  • @kathandarananda9600
    @kathandarananda9600 3 년 전 +7

    ඔන්න අපිත් ආවා,,කතාව බලන්න 😁

    • @sadunivlogs9315
      @sadunivlogs9315 3 년 전 +2

      Nilu akki kohomada oyata

    • @sundara6585
      @sundara6585 3 년 전 +2

      හා ආවනම් බලලා පලිත්තමින් යන්ට වස්තු 💖💖💖

    • @kathandarananda9600
      @kathandarananda9600 3 년 전 +2

      @@sadunivlogs9315 කවුද මැණික ඔයා 🙂🤔

    • @kathandarananda9600
      @kathandarananda9600 3 년 전 +1

      @@sundara6585 කියනකම් හිටියේ 🙄

    • @sadunivlogs9315
      @sadunivlogs9315 3 년 전 +2

      @@kathandarananda9600 mn oyawa live dakinawa nitharama

  • @alienwar1899
    @alienwar1899 3 년 전

    Cool wathura bothal thiyanawa........

  • @sasinihasangi8269
    @sasinihasangi8269 3 년 전 +1

    Paw appa meenu elle pollk wge qwa 😂😂😂

  • @sitharasudarshihenayaka1367

    රෝෂාන් ට යන්න තියෙන්නේ ගෙදරින්.මොන මල විකාරයක් ඒ ගෑනී

  • @deefafernando6320
    @deefafernando6320 3 년 전 +5

    රොසාන්ගේ ගැනී නමි නමිබර් 1 බඩුවක් වගේ නොදකින් හුත්ති කතාවෙන්ම පේන්න බැ

    • @azellemyrah9180
      @azellemyrah9180 3 년 전 +1

      Roshanayath ithin kukulane. Maruwata gelapenawa 😂 miniha ehema nm genita mokada bari

  • @uvinduhasaranga5092

    Ada parakku Una drama aka balanna.adath niyamai

  • @chalakslakmal247
    @chalakslakmal247 3 년 전 +3

    👍👍👍👍👍

  • @nirashasewwandirupasingha4342

    Ammai thaththi nangi ayya paula epa wenawa