Lansupathiniyo | Episode 57 - (2020-02-12) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 11.
  • Lansupathiniyo | Episode 57
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Lansupathiniyo #Episode57
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 143

  • @pawangunasekara7005
    @pawangunasekara7005 4 년 전 +55

    අසංගි අර ස්කූබිඩූ එකේ වෙල්මා වගේ 😁

  • @user-jr7mg9bk5e
    @user-jr7mg9bk5e 4 년 전 +61

    රැක්මල් මහත්තයා හේමන්තිට හිතින් ආදරේ කරනවා....කියල හිතන අය කෝ....🙂රැක්මල් ලක්ශ 5 වෙනුවෙන් හේමන්තිගේ ජිවිතේ ගොඩ දාන්න හදනවා...

  • @nawarathnavidanagethushari2952

    නොදකින් මේ දිලිනි පව් රෝෂන් මේකිට මිනිහෙක් ඉදලත් මනමාල විසේ😂😂😂😂

  • @lakmaliranasinghe4221
    @lakmaliranasinghe4221 4 년 전 +52

    දිලිනිට නම් තියෙන්නේ එසේ මෙසේ මනමාළ පිස්සුවක් නෙමෙයි...අද හෙටම කැරෝකි එකට පටවයි 😂😂

  • @amigo...maleke418
    @amigo...maleke418 4 년 전 +9

    රෙස්ටුරන්ට් නංගිටත් බඩු හරි වගේ.... සර් අයිය වුනා 😂🤣😏

  • @kjn241
    @kjn241 4 년 전 +8

    අඩේ සිරිලංකාවේ පොලිස්😀😀 ආඩම්බරයි මැට්ටනේ උඹල ඇත්තටම ඔයිටහපන් අපිදන්නව නේබාන්න්😆😆.

  • @slbro9097
    @slbro9097 4 년 전 +6

    මීට වඩා මෝඩ පොලිස්කාරයෝ ටිකක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න... 🤣🤣

    • @kukwt7960
      @kukwt7960 4 년 전 +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @malikwithana7821
    @malikwithana7821 4 년 전 +25

    අසංගි ටොප් 😃

  • @shanmaarapana9301
    @shanmaarapana9301 4 년 전 +21

    Asangi nam welma wage tamai skubido eke

  • @jcvj3839
    @jcvj3839 4 년 전 +24

    අපෝ පොලිසියේ වැඩේ නම් අන්තිමයි 😬 අනේ මන්දා දිලිනි නම්, එයාගේ husband හොඳ මනුස්සයෙක් වෙලත් ඇයිද මන්දා වෙන කෙනෙක් පස්සේ යන්නේ 🙄 කතාවේ අතාත්වික බව වැඩියි දැන් නම් 😬

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +4

    දිලිනිගෙ හිත විතරයිද දන් නැ තැලුනේ 😂😂😂

  • @udenikumari7249
    @udenikumari7249 4 년 전 +16

    අලුත් පණක් නෙමෙයි
    දැන් තමයි උබෙ පණ යන්නෙ..

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +12

    මේ දිලිනි කවිසිත නම් හැදෙන්නෙම නෑ නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 කෙසෙල් සුසාට මොහොනය වෙලා වගේ ඉන්නෙ නේ රොසන්ට කියයිද මේ දිලිනි කවිසිත ඇත්ත නැත්නම් ආයේ අමාරුවේ වැටෙයි නේ

  • @shanika1567
    @shanika1567 4 년 전 +10

    අයියෝ දිලිනි 🤦🙆

  • @amigo...maleke418
    @amigo...maleke418 4 년 전 +14

    සෘංඝාරය බලන්න තිබ්බ රෝෂන් ආවනම්😂🤣

    • @user-hx9ig5sy1s
      @user-hx9ig5sy1s 4 년 전 +2

      අනේද කියන්නේ පිරිමදීවි දෙන්නගෙ බෙල්ල නේද

  • @user-ss7wn1xb9u
    @user-ss7wn1xb9u 4 년 전 +20

    කතාවෙත් පොලිස්සියේ ගොන් කම පෙන්නනවා ඊයා පොලිස්සිය ඔයා

    • @slkuwait4540
      @slkuwait4540 4 년 전

      ගවුම් ටිකක් ඇන්දුවානම් මරු

    • @shobhadarshie3378
      @shobhadarshie3378 4 년 전

      Hamadaama policiyema moda part eka pennala horunwa loku wata weerayo karana samajayak me

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 4 년 전 +3

    අවංකව පොලිස් නිළධාරීන් ට මාගේ උත්තමාචාරය 😂😂😂😂👏👏🤮

  • @shanyshany4080
    @shanyshany4080 4 년 전 +6

    මටනමි හිතෙන්නෙ කෙහෙල් සුසා අහඅවුනා..දිලිනි දැල දැමිමා ....අපුරුවට...

  • @nsansaia35sihaia80
    @nsansaia35sihaia80 4 년 전 +10

    දිලිනි කරන්නේ රගපෑමක්

    • @shanika1567
      @shanika1567 4 년 전

      මටත් හිතුනා 🤷

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 년 전 +12

    කැතිගේ make up නම් මරු නේද හරිම බඩු 3 නේද යාලුවනේ 😅😅😅😅😅

  • @sunitharanasinhgesr4648

    දිලිනි කපට්කමක් කරන්නි,,,සුසාව කොටුකරගන්න,,,,

    • @magewasthu2900
      @magewasthu2900 4 년 전 +2

      මටත් එහෙම හිතුනා ඊයේ ඒත් කෝ පේන් නැ ඒ බවක් නම්. 😂😂😂

    • @sunitharanasinhgesr4648
      @sunitharanasinhgesr4648 4 년 전

      @@magewasthu2900 😁😁😁

    • @Nali8
      @Nali8 4 년 전

      @@sunitharanasinhgesr4648 😀😀

  • @rashiwikramasinha1736

    Kehel susa supiri acting.dilini aith adagena nawa..😁😁😁😁

  • @uddiwickram620
    @uddiwickram620 4 년 전 +1

    Niyama policiya.

  • @sakurainstitute1
    @sakurainstitute1 4 년 전 +5

    ඔන්න අනුන්ගේ කුණු හොයන, ඕන දේයි එපා දේයි ලියන මාධ්‍යවේදීන්ට හොඳ පාඩමක් . ආර්ටිකල් එක නිසානේ සුසා දිලිනිගේ ගේ හොයාගත්තේ .

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 년 전 +4

    ලංකාවේ පොලීසිය..😂😂😂😂😂😂😂😂😂😂

  • @shanaimran9053
    @shanaimran9053 4 년 전 +7

    දැන් මේ දෙන්න බැංකුවේ දි රුක්මල් අහු වෙනවා

  • @dhggvhff4184
    @dhggvhff4184 4 년 전

    ලස්සනයි ගොඩාක්

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 년 전 +6

    පොලිසියත් නිකන් සුම්මා පොලිස් වගේ

  • @welandagedonsunilsantha8812

    පොලිසියේ සෙට් එක නම් ඉතිම් කියල වැඩක් නෑ .......ගල් පෝරනුවක වැඩට දාන්න කියාපු බඩු ටික......🤣🤣🤣🤣 ඉදකිං.

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +2

    සුසා කඩේ එකත් බලනවා 😂😂😂

  • @user-hj9qq5hp1d
    @user-hj9qq5hp1d 4 년 전 +3

    චියා මෙකි මං හිතුවේ සුසාට ගෙමක් දෙයි කියල..

  • @sandy9277
    @sandy9277 4 년 전 +4

    අනෙ මෙහමත් පොලිස්සි.... 😂🙏🏻

  • @mdtade3650
    @mdtade3650 4 년 전

    Sri lanka polics

  • @Taru9204
    @Taru9204 4 년 전 +2

    හිදකින් ලංකාවේ පොලිසිය 😂😂😂🤣

  • @sldarkheart4504
    @sldarkheart4504 4 년 전 +3

    හේමන්ති රුක්මල්ට බැංකුවේදි අහු වෙයි වගේ...

  • @nilaweidi9307
    @nilaweidi9307 4 년 전 +4

    Dilini hariyata Maandama hadila wage nidakin

  • @akila_korea2012
    @akila_korea2012 4 년 전

    පොලිස් නෙවේ ඇටේ පොලිස්😂😂😂😂😂

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 4 년 전 +8

    🐜 කූඹියෝ එක වගේ පට්ට ගේමක් යයි කියලා හිතුවෙ.අර යකාගෙ කවි අප්පිරියාවෙ බෑ මට නම්..

  • @lifewith8433
    @lifewith8433 4 년 전 +1

    Me dilini patta wesiyek neh....lajjawak naaa..mekita manamala wise.daruwek inna amma kenek wage neme hasirenne ..nodakin.roshan pawu...dilini ubawa lagadima kaoroke ekata patawayi wage😂😂😂.lankwe policiya pattayi neh😂😂😂.ohomada horu allannne supiri

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +2

    දිලිණි කපටි කමින් වැඩේ කර ගන්න හදන්නේ...

  • @thushari2428
    @thushari2428 4 년 전

    Aiyooo diline paw kiyala hithenava ..adareta kawda adare naththe ..Ane Manda

  • @user-bd8ie5mh4u
    @user-bd8ie5mh4u 4 년 전 +2

    දිලිනිටත් අසංගිට වෙච්ච දේ තමයි වෙන්නෙ

  • @anjelanjelanjel5125
    @anjelanjelanjel5125 4 년 전 +3

    Aiya ආරක්ෂාව dei වගේ,, moda කෙල්ලක් 😔😔😔😏

  • @mrs.munasinghe5008

    ❤❤❤

  • @Keshini.D
    @Keshini.D 4 년 전 +2

    Dilini karanne boru karanne kiyanna baha. Susa ta washee wela wage hitiye. Aththatama ithing thiyena manamala gaaya thamai 😄

  • @rasatakemawithdulani3447

    මෝඩ police 😓😃🤣😂

    • @kjn241
      @kjn241 4 년 전

      කවුද මල්ලි මේ😀😆

  • @NameName-ek5cp
    @NameName-ek5cp 4 년 전

    අනේ දිලිනි අහුවෙලා ඉවරයි පිස්සු ගැනි

  • @champikakumari7083
    @champikakumari7083 4 년 전 +3

    මෝඩ පොලිස් 😁😁😁😁😁😁😁

  • @electircandflexyandtaimfor6965

    Ammo kehelsusa kiyana noru dilini Pau ahu una

  • @saumyarekhani5012

    Kochchara sudu sarangawada me kalu karala tiyenne.😥

  • @gayansampath9478
    @gayansampath9478 4 년 전 +1

    කොහොමද කෙසග කෙල්ලගෙ අසමජ්ජාතිකම මුලින් බැන්නට දැන් තේරෙනව ඇයි කෙසග කෙල්ලව මේ චරිතෙට ගත්තෙ කියල

  • @shanishiromi1808
    @shanishiromi1808 4 년 전

    Hm

  • @ahinsanaabhilashini169

    දිලිනිගෙ මෝඩකම නිසා අර වටින මිනිහව නැතිකරගන්නවා. රෝෂන්වනම් ආයෙ ලැබෙන එකක් නැහැ මින් පස්සෙ.

  • @nimalidissanayake3743

    👍👍

  • @ayesha-lakmali
    @ayesha-lakmali 4 년 전 +3

    දිලිනි තමයි සුසාට තොන්ඩුව දාන්නෙ..ගොන්නු වගේ හැරිල ගියාට පොලිසියගෙ වැඩ නම් ඉතිම් ශුවර් නෑනේ..උන් කෝමහරි පන්නයි ආයෙත්....

    • @shobhadarshie3378
      @shobhadarshie3378 4 년 전

      Ow eka parinma kalanam kathawa iwara wenawane., ithin policiya gonata andala hora gaanu weerayo karanawa..aththata mehema horawada karanna anubaladena ape minissu ewata appudi gahanawa.

  • @ansihdke9231
    @ansihdke9231 4 년 전

    👍👍👍👍👍👍

  • @abcbc9269
    @abcbc9269 4 년 전

    මෝඩ කවිසිත....

  • @user-ol9hy4cx9w
    @user-ol9hy4cx9w 4 년 전 +2

    අයියෝ පොලීසිය

  • @sanathekanayake296

    kajigistan polisiya

  • @ruwanjayawardhane9479

    Lankawe police

  • @aree8952
    @aree8952 4 년 전 +2

    අෆොයි මෙහෙමත් පොලිස් ..

  • @sanjeewasanjeewa1486

    Ai affa ohoma polisiya baldu karanne. Mona taram watina sewayakda lankawe samanya janatawata karanne polisiyen.

  • @travelingspirit9381

    මෝඩ පොලිස් ..මෝඩ දිලිනි...

  • @ahinsanaabhilashini169

    අනේ මෝඩ දිලිනි.

  • @senara7172
    @senara7172 4 년 전 +1

    Dilini looks very old.

  • @kanchanageethanjalee116

    ද්‍රෝහි බිරිදක්

  • @obaimamai8608
    @obaimamai8608 4 년 전 +3

    අපොයි පොලිසිය..

  • @nimashafernando2203

    😳

  • @paradathiruwankadam1482

    ආයෙත් දිලිනි නා ගන්න යන්නේ

  • @kumarakumara5378
    @kumarakumara5378 4 년 전

    මොකද අප්පොච්ච දැලි ගාල

  • @kumaripadmebadulukochchiya7995

    මෝඩ පොලිස්😠😠😠

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 년 전 +1

    දිලිනිට හොදටම පිස්සු වගේ

  • @deepahettiarachchi7877

    අනේ මෙහෙමත් පොලෝසියෙන්.

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 4 년 전 +1

    හොරා පොලිස් සෙල්ලම වගේ 😅

  • @sinduhandawa46
    @sinduhandawa46 4 년 전 +3

    දිලිනිට තියෙන මනමාලකමක්

  • @nesahnteweerasooroya535

    Dilini ellan kanooo

    • @Nali8
      @Nali8 4 년 전

      Aniwa

    • @indikaperera9667
      @indikaperera9667 4 년 전

      ලස්සනai

    • @nesahnteweerasooroya535
      @nesahnteweerasooroya535 4 년 전

      @@priyanthakakulawala5244 apoi nee

    • @priyanthakakulawala5244
      @priyanthakakulawala5244 4 년 전

      @@nesahnteweerasooroya535 මට ඔයාට ටිකක් කතා කරන්ඩ බැයිද මැසේජ් කිපයක්ම දැමිමා ඒත් ලැබුනු පිලිතුරැ වචන දෙක. තුනයි

  • @anudelthalawa8402
    @anudelthalawa8402 4 년 전 +3

    නාඋල කොහෙද අනේ හොස්පිට්ල් ..නාලන්දේ නම් හොස්පිට්ල් එකක් තියේ

  • @SDN89503
    @SDN89503 4 년 전

    Iiya අප්පිරියයි me susa

  • @niroshavijesingha2251

    dilinita laja baya aththama na naththan miniha achchara kiyana de notheranna maki me denak nemai ne neda?

  • @TV-co1pz
    @TV-co1pz 4 년 전

    F B.නිසා ගෑනු රැවෙටෙනවා.දැන දැනම පිරිමි කියන අයගේ බොලද.රැග පෑමට

  • @anjelanjelanjel5125
    @anjelanjelanjel5125 4 년 전 +2

    Ane manda moda dilini 😠🤐😬

  • @nadeeshanipabasara4270

    Mono police da bn meee😂😂😂😂🖕🖕🖕

  • @warnithathilakarathna6849

    1st comment

  • @sanikaliyange8074
    @sanikaliyange8074 4 년 전

    දිලිනි boriuwak කරන්නේ ..kahl සුසන්ත wada wardi

  • @lankaha5341
    @lankaha5341 4 년 전

    මාර බොරු කියන එකෙක්

  • @malima2523
    @malima2523 4 년 전 +1

    දිලිනිගෙ බැල්ම

  • @udeshkumara531
    @udeshkumara531 4 년 전

    පොලිසිය මෙච්චර ගොනාට අන්දවන්න පුලුවන් ද😁

  • @kukwt7960
    @kukwt7960 4 년 전

    Nudaki policiya

  • @shiromalikusumpeiris6996

    Eiya muge pata mokata pata karalada manda

  • @obaimamai8608
    @obaimamai8608 4 년 전 +16

    දිලිනි දනුෂ්කව කොටු කරන්න හදන්නෙ ..

    • @user-pb6fz8gv3q
      @user-pb6fz8gv3q 4 년 전 +1

      obai mamai දිලිනි නෙවෙයි දනුෂ්ක දිලිනිව කොටු කරගන්න යන්නේ. ගොන් ගහක් දිලිනි කියන්නේ

    • @obaimamai8608
      @obaimamai8608 4 년 전

      @@user-pb6fz8gv3q බලමු නෙද.