Sihini | Episode 13 - (2020-02-20) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 19.
  • Sihini | Episode 13
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #Sihini #Episode13
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

댓글 • 185

  • @sahananurada3237
    @sahananurada3237 4 년 전 +99

    මන් ගොඩක් අසයි මේය දුලිකා ඉන්න ටෙලි නාට්‍යය බලන්න

  • @user-jr7mg9bk5e
    @user-jr7mg9bk5e 4 년 전 +163

    තාත්තා ලා ආදරේ දුලාට කියන අය කෝ බලන්න❤️

    • @disnasandamali6227
      @disnasandamali6227 4 년 전 +1

      අනිවාර්යයෙන්

    • @user-jr7mg9bk5e
      @user-jr7mg9bk5e 4 년 전

      @@disnasandamali6227 ❤️❤️❤️

    • @gagnahanuhas6068
      @gagnahanuhas6068 4 년 전 +1

      අනිවාර්යයෙන්

    • @corecore2696
      @corecore2696 4 년 전 +1

      අනිවාර්යෙන් 🙋🙋🙋🙋👌

    • @sandamalijayakodi7306
      @sandamalijayakodi7306 4 년 전 +4

      මේ ලෝකෙ හැම දුවෙක්ම මුලින්ම ආදරේ කරන පිරිමියා එයාගෙ තාත්තා.මුලින්ම විශ්වාස කරන පිරිමියා තාත්තා.ඒත් හැම තාත්තා කෙනෙක්ටම බෑ ඒ ආදරේ විශ්වාසය දුවට දෙන්න තාත්තා කෙනෙක්ට පුළුවන් නම් තමන්ගෙ දුවව දාලා යන්න.අතරමගදි ඒ දුවගෙ ජීවිතේට එන ආගන්තුක පිරිමියා ඒ දුවව දාලා යන එක අරුමයක් නෙමේ.ජීවිතේ කියලා දීපු තාත්තා එයාගෙ දුව හොදින් ඉන්නවද නැද්ද කියලවත් නොබලනවා නම් අනිත් අයට ඒ දුවව අමතක වෙන එක පුදුමයක්ද

  • @mallikajayasooriya4935

    Itn එකෙ අලුත් කතා ටික හරිම ආදර්ශමත්. අපට ගන්න දෙ ගොඩායි... නීල පබලු ,අහස් මාලිගා වගෙ එවා මොනවද මිනිස්සුන්ට දෙන්නෙ... හොරකම,බොරුව,වංචාව, රැවටීම, මිනිමැරුම්, විතරයි

  • @abababab7812
    @abababab7812 4 년 전 +58

    සිහිනිගේ අම්මා හරිම දරුවා විශ්වාස කරන්නේ නැහැ තාත්තාගේ ආදරේ මහා ගොඩක් පවි ඉතින් තාත්තා කෙනෙක් දුවෙක් ට ගොඩක් ආදරේ දුලීකා අක්කාගෙ චරිතය නම් සුපර් කතා දෙකක් නැහැ මාර කියුම් කියන්නේ ආසයි අහගෙන ඉන්න

  • @roshanpriyashantha879
    @roshanpriyashantha879 4 년 전 +10

    මේ අම්මා මාර ගැනියෙක් ඇත්තටම අද සමාජයේ ඉන්නවනේ මේ වගේ අම්මලත් ඉන්නවනේ සමාජයට වටිනා පණිවිඩයක් දෙන මේ නාට්‍යය නාට්‍යයක් මෙන් ටෙලි නාට්‍යය නිර්මාණය කිරීම අද සමාජයේ ගැහැනු දරුවන් සිටින පවුල් වලට ගොඩක් වටිනවා ඔබලාට ස්තුතියි

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 년 전 +59

    තලතා
    සිරිනාත අම්මෝ
    පට්ට කපල් එක.🤣🤣🤣😁😁😁😁😁😁😁
    දෙතුන් පාරක් බලනව ඒ දෙන්නගෙ සීන් එක විතරක් ..
    අනේ මේ නාට්‍යයක් ද කියල හිතෙනව බලනකොට...
    පට්ටම පට්ටයි...
    ඔන්න ගෑනු
    🤣🤣☝☝ සිරිනාථ කිව්වේ
    😁😁😁😁😁

  • @deepahettiarachchi7877

    තාත්තාගේ ආදරය මහ මෙරක් තරම් ..හිතට දැනෙනවා ඒ ආදරය .

  • @kumari.herathherathherath9185

    මම මේ කතාවේ අසාම චරිත දෙක..දුලිකා සරත් මාර රගපැමක්

    • @surangahemachandra
      @surangahemachandra 4 년 전 +1

      kumari.herath Herath Herath අනිවාර්යයෙන් ම. ඇයි කුමාර තිරිමාදුර.

  • @gunawardanas6474
    @gunawardanas6474 4 년 전 +25

    සිහිනිගේ තාත්තා ගොඩාක් හොඳයි,දරැවට අවවාද දෙනවා,ඒ වගේම සිහිනිට ආදරෙන් කතා කරලා,,එයාගේ හිත ඇතුලේ හැමදේම දැන ගන්නවා,ඒත් එයාගේ අම්මට ඒ දේ ආත්මෙකටවත් කරන්න බැ,,කොයි වෙලෙත් සිහිනි ගැන වැරදි ඇහෙන් බලන නිසා

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 4 년 전 +23

    තාත්තා කෙනෙක්ගෙ ඒ හැගීම්.....මාරම සන්වේදි

  • @sunitharanasinhgesr4648

    අනේ මේ තලතා වගේ අපිත් ඉන්න ඔනි අප්පා,,ජිව්තේ හරි සැහැල්ලුවෙන් ගෙවන්න ඔනී මිනිහා බිලා ආවත් හිනාවෙනවා

  • @nilunilu5089
    @nilunilu5089 4 년 전 +5

    දුලිකා මාරපන ඉන්න කතා හරිම ලස්සනයි.❤️❤️

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 년 전 +14

    තලතා අක්කා ඉන්නවද අද
    🤣🤣🤣🤣🤣
    බලන්න ආවේ 🏃

  • @noiadavaid8160
    @noiadavaid8160 4 년 전 +7

    ගෙදරින්ම පලමුව ශොට් එක දුන්නේ අම්මා එකම නිසා තමයි මගේ ජිවිතය මෙහෙම උනේ ඊශ්‍රායලයල්..හැබැයි ලස්සනයි බලන්න ආසායි දුලිකාගේ එයාගේ මහාතාගේ චරිතය සුන්දරයි ලස්සනයි ...බුමි තෙල් වත්තේ

  • @kumarikumarasena4574
    @kumarikumarasena4574 4 년 전 +3

    Duliika best acting

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +2

    ගොඩක් ලස්සනයි අදත් තාත්තා නම් ගොඩක් අවුල් ගිහින් නේ තාත්තා කෙනෙක් මොන තරම් නම් දුවක් වෙනුවෙන් හිත ඇතුලේ මොන තරහ නම් ආදරේ කරනේද මේ අම්මා නම් මෙහෙම තමනගේ දූ විස්වාස කරන්න බැරි හැටි නේ

  • @s.a9748
    @s.a9748 4 년 전 +34

    මේ අම්මන්ඩි නැන්දම්ම කෙනෙක් වගේ .දුවගෙ වැරදිමයි හොයන්නෙ .කොහොම හරි බලන්නෙ කොන්ඩයගෙ ඇගේ ගහන්න .👹️👹️

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 4 년 전 +2

    කතාව ලස්සනයි

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 10 개월 전 +1

    සෙනෙහස්. &. SIHINI ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @freecell9955
    @freecell9955 4 년 전 +4

    Lassanai ❤️❤️❤️❤️

  • @anuradhamohotigi1294
    @anuradhamohotigi1294 4 년 전 +5

    ලස්සනයි අදත් කතාව ☝️ ❤️

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 년 전 +6

    තාත්තා නම් ඉන්නේ හරිම දුකෙන්

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 년 전 +2

    ලස්සනයි අදත් දුලිකා

  • @corecore2696
    @corecore2696 4 년 전 +1

    ලස්සනයි අදත්

  • @kumarakumara8770
    @kumarakumara8770 4 년 전 +1

    ගොඩාක් ලස්සනයි

  • @shaminmohammed672
    @shaminmohammed672 4 년 전

    Very nice

  • @RenukaRenuka-st8vb

    නියමයි අදත්.👍👍👍

  • @sithumina4278
    @sithumina4278 4 년 전 +3

    යකෝ සිහිනිගෙ අම්මට ,,,දුව විස්වාස nee,,කොහෙවත් යන එකෙක් විස්වාස කරනව,,,අම්මෝ තාත්තාගේ ආදරේ ,,මහ මෙරක් ❤❤

  • @SDN89503
    @SDN89503 4 년 전 +3

    Sihini හරිම හුරුබුහුටි girl කෙනෙක් ලස්සනයි

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 년 전

    Sihinige garden eka wow super. Sihini makeup tooooo 😂

  • @hesharadushmanthi7508

    සිහිනිගෙ තාත්තගෙ ආදරේට ඇස් දෙකට කඳුළු ඉනුවා... 😢 😢 😢

  • @karupanankaru174
    @karupanankaru174 4 년 전

    Neyamakatawa👌👌👌👍💞

  • @vihaganathathsarani8156

    දුලීකා..❤

  • @priyanthipremachandra6133

    වාසනාවන් මේවගේ වනචාරි අම්මලා

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 4 년 전 +2

    Dulika akkkanm elaaaa

  • @dilhanidilhani7170

    Lassanay.kathawa

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 4 년 전 +56

    ඉදකින් මේ සිහිනිගේ අම්මා කියන්නේ නූගත් ගෑනියක් වගේ ...ගොන් කියන්නේ...හිතන විදිහ...🥶🥶🥶

  • @dilanipathirana9757
    @dilanipathirana9757 4 년 전 +5

    Sihinige thaththage adare lagin sadaruge thaththawa thiyanna wath bee

  • @pradeepsilva2094
    @pradeepsilva2094 4 년 전

    Kathaawa harima lassanai kiyanna wachana na,,ඔක්කොම aya රඟපානවා hariyata ayaalaga charitha waga,,,maru

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 4 년 전 +1

    Kathwama lassanaiiiii

  • @sureshweerasinghe9970

    තමන්ට දුවෙක් ඉන්වනම් කවදාවත් එහෙම හිතන්නේ නෑ ...

  • @user-wy3ji4ii6f
    @user-wy3ji4ii6f 4 년 전 +1

    දුලීකා අක්ක ලස්සනයි රගපානවා

  • @sewwandipathirana5379

    Godak lassana kathawak...

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 년 전 +17

    කිරි දානෙට හාමුදුරුවෝ
    කීයක් වඩම්මනවද
    😁😁😁😁🤣🤣🤣🤣පට්ට දෙබස් ටික.
    🙏🙏🙏😁😁😁😁

  • @pradeepnanayakkara6991

    සිහිනි ආසාවෙන් බලන කතාවක්.දුලීකා අක්කා කියන්නේ ආයෙත් කියන්න වචන නැහෑ.චරිතයට සාධාරණය ඉෂ්ට කරනවා නියමටම.සිහිනිගේ තාත්තා පව් ගොඩක් අසරණ වෙනවා දරුවා නිසා.කිරි අම්මා වරුන්ගෙ දානෙට හාමුදුරුවරු කියක් ගේනවද.නියමයි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +20

    සිහිනීගෙ අම්මා තමන්ගෙ දරුවා ගැන විශ්වාසයක් ඇත්තෙම නැ නේ😠😠 අර බල්ලා ගානට හදපු කොල්ලා විශ්වාස කරනවා 🙁🙁

  • @nalinkoshala8182
    @nalinkoshala8182 4 년 전 +5

    සිහිනි ඔයා ගොඩක් ලස්සනයි ...

  • @kalyanisrilanka4078

    Ederipat.karan.siyalu.denatama.jayaweewa

  • @chathurangavikramasinha4229

    Me wage ganu saba jeevitheth gon ganu..

  • @thilininisansala8302

    dukika and sirinatha maru a

  • @nadekauae7515
    @nadekauae7515 년 전 +1

    මේ ගෑනිනමි අමිම කෙනෙක් නෙමෙයි හැතිරියක් වගේ අමිමෝ මෙහෙමත් අමිමල ඉන්නවනෙ සේරම පැත්තක තියල රවිනාත් මේ ගෑනිට බන්දුල දුන්න නමි හරි

  • @ruwaniraudarauda5408
    @ruwaniraudarauda5408 4 년 전 +1

    Sihiinigae amma hitana vidiyai tahatta vidawana vidavillae

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 5 개월 전 +1

    💖💖

  • @MdMd-yo9vt
    @MdMd-yo9vt 4 년 전 +2

    Ma gani ammek nawai bn

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +4

    Dulika misgae kotasa mara sapai satutin balanna puluwan budusaranai

  • @dulankadarshani2439

    අම්මා තමා දුවව විශ්වාස කරන්නම ඔනී....මේ අම්මා තමන් ගේ දරුවා අවිශ්වාස කරන හැටි....🙄🙄🙄🙄

  • @chandraalwis3874
    @chandraalwis3874 4 년 전 +5

    හැම කතා වක්ම අඩනව ඒ පා වෙනව

  • @chamarianushka9717
    @chamarianushka9717 4 년 전 +5

    සිහිනිට රගපාන නිලිය කවුද... ලස්සනයි එයා...

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 4 년 전 +15

    යකෝ මේ සිහිනිගේ අම්මාව බන්දලා දෙන්න ඕනේ රවිනාතට සදරුගේ තාත්තට..😂😂😂😂😂😂😂

    • @kanthikumari471
      @kanthikumari471 4 년 전

      හා හා එහෙම හොදයි නේද 😃😃😃😃😃😃😃

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 4 년 전

      @@kanthikumari471 😂😂😂😂😂😂 ඒකනේ අම්මා සල්ලි පස්සෙ යන්නෙ වැඩිපුර...😂😂😂😂😂😂 කොයි වෙලාවක හරි තාත්තා කියාවි අම්මට ඔය කතාව 😂😂😂😂😂😂😂

    • @kanthikumari471
      @kanthikumari471 4 년 전 +1

      @@nimeshudayakumara3099 👍👍👍👍👍👍👍👍😃😃

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 4 년 전

      @@kanthikumari471 👍👍👍👍👍👍👍

  • @pasiduheeralu3477
    @pasiduheeralu3477 3 년 전 +2

    මං මෙ කථාව ආසාවෙන් බලන් නෙ දුලීකා මාරපන නිසා

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 년 전 +4

    තාත්තත් පවු

  • @janeiuae5751
    @janeiuae5751 4 년 전 +1

    Kiri. Daneta. Hamuduruwa
    Hari. Hina. Ane

  • @slnvideomix4601
    @slnvideomix4601 년 전 +1

    ❤️❤️❤️💓💓

  • @damksndon847
    @damksndon847 4 년 전

    Siheniga amma duwath saka karanawa..thatta saka karanawa

  • @singithiputta5945
    @singithiputta5945 4 년 전 +1

    Katawak patan gahtoh ada wadeyawen patan ganne

  • @icorex2
    @icorex2 4 년 전 +2

    I DONT UNDERSTAND THIS

  • @sujatha1370
    @sujatha1370 4 년 전 +9

    සිරිනාථ ඇරියා නේද වෘෂභ ලග්නෙට මාර ටෝකක්.එන්න එපා ඔවට ලග්නෙ හරකා උනාට මොලේ හොදයි අපේ

  • @amilaroshan8137
    @amilaroshan8137 4 년 전 +17

    පරන නලු නිලියන්ට තැන දෙන එකම චැනල් එක....

  • @thanujathanuja.manel.galap3383

    Hodai adathi kathawe

  • @nimashafernando2203

    ❤️👍😭

  • @darshanifernando7651
    @darshanifernando7651 4 년 전 +2

    Sanda ge kathawe wagema, me kathaweth me thaththa harima asaranai 😭

  • @nimeshudayakumara3099

    කිරිදානේට හාමුදුරුවරු කීයක් වඩම්වනවද 😂😂😂😂😂😂😂😂

    • @dpk9795
      @dpk9795 2 년 전 +1

      ඒක මරු 😂😂😂

  • @gunasekarashammihuw9771

    සිහිනි තාත්තා පව් නේද

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 4 년 전 +14

    අපෝ මේ සිහිනිගේ අම්මා නම්, මොන අම්මෙක්ද මන්ද. තමන්ගේ දරුවා ගැන කිසිම විශ්වාසයක් නැහැනේ.

  • @phnuwan4785
    @phnuwan4785 3 년 전

    ❤❤👍👍❤❤

  • @meenumadurawala6283
    @meenumadurawala6283 4 년 전 +3

    ganulamai nati ayata ganulamai gana watina kamak na

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 4 년 전 +11

    දුවෙක් ඉන්න තාත්තෙක් තරම්
    දුකක් උහුලයිද මහමෙරක් තරම් ..

    • @arushimadu7640
      @arushimadu7640 4 년 전 +1

      Eka aththa.ape taththath owage.siyalu piyawarunta deergausa wewa♡♡

    • @hesharadushmanthi7508
      @hesharadushmanthi7508 4 년 전

      ඔව් දෙවියනේ... තාත්තලා පව්... මහ මෙරක් තරම් දුක් හිතේ තියන් කොහොම දරන් ඉන්නවද තාත්‍තලා...😢 😢 😢

  • @ruthgody555
    @ruthgody555 년 전

    What a good father. 👍 but the mother is not good.

  • @latha6177
    @latha6177 4 년 전

    Akathu karanna adu karanna beri unata opadupa dannawa nada sankalpa pau ma thaththa dulika kiyanna asama hoda charithayak daruwanta horan thamai ladun balaganna yanna adarsamath kathawaka lassanai

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 4 년 전 +4

    සිහිනි තමයි ෂෙහානි කහඳවල

  • @damksndon847
    @damksndon847 4 년 전

    Ma siheniga amma nam kisikamata na

  • @sugandikaisuru9562
    @sugandikaisuru9562 4 년 전 +2

    යකෝ සිහිනිගෙ අමිමට පේන්නෙම සිහිනිගෙ වරදි අරූගෙ වැරදි නෙයෙි තමන්ගෙ දුවට වඩා පිට කොල්ලො විස්වාසයි..අනේ මංදා

  • @shanidubai2
    @shanidubai2 4 년 전 +6

    මෙ කාතාව ලස්සන බුමිතෙල් වත්ත නිසා

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +2

    Sihinigae tahtahta mulu lokatama adarssayak pau mihidu tahtahta sihinigae ammanam mara ganiyak

  • @kalanidevika4458
    @kalanidevika4458 4 년 전 +14

    මේ කතා වල ඉන්න අම්මලා ei appa දුවලා එක්ක තරහ .... මට නනම් මගේ දුව ... මහඟු minak....

  • @sujathaperera9847
    @sujathaperera9847 4 년 전 +1

    Ma amma kenakda pudumai

  • @vinovinosha5031
    @vinovinosha5031 4 년 전

    mata magea taattiwa mathak wenawa..

  • @priyanthakumara1407

    Menna thatthal ekata amma

  • @kanthikumari9220
    @kanthikumari9220 4 년 전

    Wurchika dhanu makara kumba kos tika biri nokara thamba maru kathawa.

  • @dilhanidilhani7170
    @dilhanidilhani7170 4 년 전 +1

    Dulika.akka.inna.nisa.kathawa.kolity

  • @pathumfernando5643

    Ai gedara aawe mathaka ne...

  • @dhggvhff4184
    @dhggvhff4184 4 년 전 +6

    දුලිකා යින්න කත ලස්සනයි
    අදත් ලස්සනයි ගොඩාක්

  • @sheni6004
    @sheni6004 4 년 전

    වගකීමක් තිබ්බා....නෑ එහෙම එකක්තිබ්බෙ නෑ

  • @chaamiirrajapaksha8197

    මහෙශ් අයියාට ඉන්නෙ දුවලා තුන් දෙනෙක් ඉතින් එ ආදරෙ ලස්සන ට ගලපලා

  • @anuraja1723
    @anuraja1723 4 년 전 +1

    Ay me kathawata unlike karanne ? Meka hoda kathawak ne

  • @sheni6004
    @sheni6004 4 년 전

    සිහිනිගෙ තාත්තා කෙට්ටු වෙලා

  • @kumuduperera9321
    @kumuduperera9321 2 년 전

    Ammata suwa gana wada lokko gana adare hithila wage

  • @deefafernando6320
    @deefafernando6320 3 년 전

    Me sihini beheth kiyak vidalade sudu une

  • @weruniherath1424
    @weruniherath1424 4 년 전 +1

    Duwata lengathuwa adare karanne ththatha ammanam anthimai

  • @gayanmadusankamadusanka333

    Mokada ma sihiniga amata wala thiyanna thamanga daruwa wis wasa karanna ona oya koi daruwatath kalin mokada daruwa thamanga kusan wadapu nisa