Inter නැසනල් | Episode 65 - (2021-01-20) | ITN

공유
소스 코드
  • 게시일 2021. 01. 19.
  • Inter නැසනල් | Episode 65
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Interනැසනල් #Episode65
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2021 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 435

  • @storyschool4929
    @storyschool4929 2 년 전 +31

    චාරු කියන්නෙ ආගමක් මං ඒ ආගම අදහන බැතිමතෙක් , එහෙම නේද යාලුවනේ🙂

  • @maleeko4875
    @maleeko4875 3 년 전 +108

    ගොඩක් රජයේ ආයතනවල ඉන්නේ සපරමාදු වගේ ලොක්කට මුට්ටි අල්ලන පිරිමි සහ නිරූ වගේ වට්ටි අම්මලා

  • @inokadamsilu8667
    @inokadamsilu8667 3 년 전 +168

    චාරුගේ චරිතේ හරිම ලස්සනට ගොතලා තියනවා. එයා කාගෙවත් හිත රිද්දන්නේ නෑ ❤️

    • @anushikadannangoda957
      @anushikadannangoda957 3 년 전 +3

      ඔව් ඒත් නිරු අර ක්‍රිස්ටිනා ගැන අහද්දී චාරු කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇද්ද නේද

    • @inokadamsilu8667
      @inokadamsilu8667 3 년 전 +2

      @@anushikadannangoda957 ඔව් චාරු එයාගේ දුක කාටවත්ම කියන්නේ නෑ. තනියම හැමදේම දරාගන්නවා. ☹️

    • @RandunuKumara
      @RandunuKumara 3 년 전 +2

      චාරූ, ටානියා හරිම ලස්සන චරිත දෙකක්

    • @anushikadannangoda957
      @anushikadannangoda957 3 년 전 +1

      @@RandunuKumara ඔව් එත් දැන් ටානියා නෑනේ

    • @inokadamsilu8667
      @inokadamsilu8667 3 년 전 +1

      @@RandunuKumara ටානියා කතාවෙන් අයින් වුන එක නම් හරිම පාඩුවක් තමයි.

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 년 전 +83

    මෙිි චුටි මැනිකේ රඟපැම ඉපදෙන කොටම ගෙනත්💖💖💖

  • @DBW924
    @DBW924 3 년 전 +67

    අනේ චූටි මැණිකේ හරිම හුරතල් අප්පා😭😍🥰♥️♥️. කතා කරන ලස්සන 😍.
    බෝනික්කෙක් වගේමයි චූටි මැණිකෙත් 😘😘♥️♥️♥️♥️. ලස්සන පැටියෙක් 🥰

  • @vish9562
    @vish9562 3 년 전 +68

    සිල්කට ගිය කලක්😂.පව් අනේ ගමෙන් ආපු අහිංසක මනුස්සයා.

  • @RandunuKumara
    @RandunuKumara 3 년 전 +40

    සිලිකාගේ විශිෂ්ඨ රන්ගනය ට ආසා අය පිනි ටෙලි නාට්‍ය බලන්න. ඔහුගේ අනර්ඝ රන්ගනයක්. පිනි හරිම ලස්සන කතාවක්

  • @saubhagyanethmini1903
    @saubhagyanethmini1903 3 년 전 +55

    මොනවා උනත් චාරු හරිම නිහතමානී කෙනෙක්. හැමදේම ඉවසන චරිතයක්.
    සිල්කා මුදලාලිම වෙලා 😂

    • @niro9989
      @niro9989 2 년 전 +1

      සිල්කා සුපිරි නේද

    • @niro9989
      @niro9989 2 년 전 +1

      මම දැනුයි මේ කතාව බලන්නේ

    • @saubhagyanethmini1903
      @saubhagyanethmini1903 2 년 전 +1

      @@niro9989 ow lassanata ragapanawa

    • @niro9989
      @niro9989 2 년 전

      @@saubhagyanethmini1903 Nethu dan make dewani kotasah patan aran tiyenne oya balanne nadda

    • @saubhagyanethmini1903
      @saubhagyanethmini1903 2 년 전 +1

      @@niro9989 balanawa aniwarenma

  • @shane7236
    @shane7236 3 년 전 +64

    සිල්කා ට ආදරෙ අය කෝ❤❤❤

  • @rashimalsha9691
    @rashimalsha9691 3 년 전 +34

    චාරුගේ චරිතයට මම ගොඩාක් ආසයි ඇත්තටම ගෑනියෙකුට ගතයුතු ගොඩාක් දේවල් ඒ චරිතේ තියනවා ❤

  • @r2kworld918
    @r2kworld918 3 년 전 +44

    අදත් phone එකෙන් බලන්න සෙට් වෙච්ච අය like එකක් දාමු 😊

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 3 년 전 +87

    සපරමාදු ආයේ job එක නැති කර ගන්නේ ගෙවින්ගේ love එක ගැන මුට්ටි අල්ලලා..

  • @C424c424
    @C424c424 3 년 전 +123

    යකෝ මුදලාලියා සිoගප්පූරු ගිහින් ඇවිත් සිල්කගෙ ගෝලයා විදිහට තමයි වැඩකරන්න වෙන්නේ ..😁😁😁😁

    • @nilushabandara5256
      @nilushabandara5256 3 년 전

      krplus.net/bidio/oaZldZShZmnUhoI&feature=share

    • @nilushabandara5256
      @nilushabandara5256 3 년 전

      krplus.net/bidio/oaZldZShZmnUhoI&feature=share

    • @dilaniindu2071
      @dilaniindu2071 3 년 전

      😂😂😂😂

    • @swarnaranjani2014
      @swarnaranjani2014 3 년 전 +1

      එහෙම වෙයිද, මුදලාලි කරුණ මෑනියන්ට වැඩිපුර පඬුරු දීල නෝනගෙයි දුවගෙයි ගමන වලක්වන්න කේන්දරේ වෙනස් කරල ගහපු ගැටේ එයාටම කැරකෙයිද දන්නෙ නෑ.

    • @C424c424
      @C424c424 3 년 전

      @Rawlins Assan Tuan බීම බෝතලෙයි ශෝර්ටීස් කෑලි දෙකයි..මුදලාලි එන්න කලින් සිල්ක අරන් පනීද දන්නෙ නැහැ ..😄😄😄😄😄

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 3 년 전 +69

    චාරූලා 1% මේ සමාජයේ.... නමුත් 99% නිරූලා ඉන්න නිසා..... හැමෝම උදව් කරද්දී කල්පනාකාරීව කටයුතු කරන්න ඕන

    • @Carmela1984
      @Carmela1984 3 년 전

      ඒව වැඩක් නෑ මට දැනගන්න ඕන අර thumbnail එකේ තියෙන ගල කාගෙද කියලා

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c 3 년 전 +170

    නිරූගේ ජරා ගතිය කන්න දුන්න අත හපා කන ජරාම චරිතයක්

  • @C424c424
    @C424c424 3 년 전 +105

    යකූ සපරමාදුව...ඔෆිස් ගිය එක දවසට ගෙවින්ගෙ ඔක්කොම විස්තර ටික හොයාගනනෙ..🤣🤣🤣🤣..නිරූ චාරුගෙ ඔලුව අව්ල් කරයි වගේ

    • @sriyanimampitiya4048
      @sriyanimampitiya4048 3 년 전 +6

      මොනා කරත් පුරුද්ද නැති කරන්න බෑනේ

    • @ibba89
      @ibba89 3 년 전 +10

      නිරූ වගේ එවුන්ට කිසිම උදව්වක් කරන්න හොද නෑ.
      කන්න දීපු අත හපා කන එවුන්.

    • @sriyanicooray1449
      @sriyanicooray1449 3 년 전 +5

      @@sriyanimampitiya4048 ..සපරමාදුගේ ජොබ් එක ඉවර වෙයිද ....අප්පෝඕ..නිරූනම් ..ඕපාදූප කංකානමගේ නිරූ...
      චාරූ වැදගත් විදියට හැමදේම බැලන්ස් කරගෙන පවුල් ජීවිතය ගෙනියනව ...අහිංසක චාරුගේ ඔලුව අර අම්මන්ඩි අවුල් කරයි වගේ.....මම ආසාම් පාර්ට් එක චාරුගේ පාර්ට් එක...ඒර්හ් අද කතාව ලස්සන මදි නේද

    • @sachinilakshika1285
      @sachinilakshika1285 3 년 전 +1

      @@ibba89eka aththa.a wage ganu aya thawa 10k hitiya nam lankawata corona awata wadi deyak wenawa

  • @rwb-dalumuragama123
    @rwb-dalumuragama123 3 년 전 +116

    නිරූ වගේ අය සංසන්දනය වෙන්න ඕන චාරු වගේ අය එක්ක...

    • @lakmaliperera5979
      @lakmaliperera5979 3 년 전 +5

      Kala guna nodanna genu kenek nilu

    • @englishforsrilanka2535
      @englishforsrilanka2535 3 년 전 +4

      Very true. That woman is a disgusting individual that is always deflecting blame. She's never willing to see the error in her ways. Sadly in this day and age, women like her are all too common.

  • @ramonafernando1427
    @ramonafernando1427 3 년 전 +13

    බීම බෝතලයයි ෂෝටීස් කෑලි දෙකයි.. අම්මෝ සිල්කෝ😂😂😂

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 년 전 +21

    චාරුගේ චරිතය හරිම තාත්විකයි.

  • @sajeewanikarandeniya7638

    කතා ව හරිම ලස්සනයි ...මෙ චරිත හැම එකක් ම අපි අතරේ තියනවා ...නිරු කියන චරිතය නම් තමන්ගේ ගැන විතරක් හිතන අනුන්ගේ ඇ ද හොයන සෝබන චරිත අද කොච්චර ද දැක්කාද දිස්නාගෙ අඩුපාඩු හොයපු අපූරුව ඇයත් එ වගේ කියලා නොහිත එ වගේම රස්සාව දුන්න ගවුර්වයවත් තියෙන්නේ නැතිව චාරු ගෙ පවුල ත් අවුල් කරන්න හදන්නේ නමුත් චාරු කියන චරිතය ගොඩක් බුද්ධිමත් ගුණවත් චරිතයක් ....ටා නි යා කතා වෙ හිටියා යුතු චරිතයක් නැවතත් ගේන්න හැමෝම විශිෂ්ඨ රඟපෑමක නිරත වෙනවා දිස්නාත් නියමයි හැමෝටම සුබ පැතුම් .....

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 년 전 +7

    " මම හස්බන්ගෙ personal dewal හොයන්නෙ නෑ" 😮😥
    එතන පොඩි අවුලක් තියනව වගේ හිතෙන්නෙ මට විතරද?
    ඉහල පන්තියේ ධනවත් පවුලක ඛේදවාචකයක්.😥

    • @rameshsl7410
      @rameshsl7410 3 년 전 +1

      Mama nam hitanne eka thamai hari widiya ,

  • @sujinikumari3055
    @sujinikumari3055 3 년 전 +41

    අපිත් සිංගප්පූරු ඉන්නේ මුදලාලිව අපි පරිස්සම් කරලා එවන්නම් ...😁😁😁

    • @dhanushnugawela1549
      @dhanushnugawela1549 3 년 전 +1

      එහෙනම් මුදලාලිව යවන්නෙ නැතිව ඉන්න තියෙන්නෙ

    • @rasikalanka4870
      @rasikalanka4870 3 년 전 +1

      Aiyooo

    • @manikpura7672
      @manikpura7672 3 년 전 +1

      රැවුල කපල එන්න.😁😁😁

    • @a.m.s.amarathunga8364
      @a.m.s.amarathunga8364 3 년 전 +1

      අනේ ලොකු උදවුවක් ... එයාට English බෑ ඒකයි

    • @mrqueen5346
      @mrqueen5346 3 년 전 +1

      පුලුවන්නම් අර බඩු ලිස්ට් එක ගන්න ඒ මනුස්සයට පොඩි සපෝර්ට් එකක් දෙන්න..

  • @imeshapinto450
    @imeshapinto450 3 년 전 +43

    නිරූ වගේ කන්න දුන්න අත හපාකන ජරා ගෑනු කොච්චර නන් මේ ලෝකෙ ඉන්නවද....

  • @lankalanka.2667
    @lankalanka.2667 3 년 전 +4

    හරිම ලස්සන යි කතාව මම අාසම චරිතය දුලිකාමාරපන....

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 년 전 +6

    මම nam ගොඩාක් ආදරෙයි චාරු ගේ චරිතයට

  • @mr.rusiruchitrasena-univer3839

    මේ නිරූ කියන ගෑනි දැක්කම මට මතක් වෙන්නෙ දන්න කෙනෙක්ව​. කොයි තරම් උදව් කරත් කියන කතා නිකන් පපුවට උලක් අනිනව වගේ.මහ ඉර්ශ්‍යාකර මිනිස්සු... මේ එකෙන් කොච්චර මනුෂ්‍ය ස්වභාවය තාත්විකව පෙන්නනවද​?

    • @danumunasinghe7340
      @danumunasinghe7340 3 년 전 +1

      සමාජේ ගොඩක් චරිත වල ඇත්ත තත්වය මේ නාට්‍ටියෙන් පෙන්නනවා

    • @hirunibandara2722
      @hirunibandara2722 2 년 전 +2

      අපේ ඔෆිස් එකෙත් ඉන්නවා

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 년 전 +16

    සිල්කා 😂😂😂😂 අන්න චරිතය . මුදලාලිගෙ මල්ලි සිල්කා 🤣🤣

  • @jayanthasameera6550
    @jayanthasameera6550 3 년 전 +6

    අම්මෝ ... සිමෙන්ති නම් බැහැ ... සිමෙන්ති මාර බරයිනේ අයියේ .... බුදු අම්මෝ ඒක ...😂😂😂😂😂

  • @sujatam3953
    @sujatam3953 3 년 전 +19

    අම්මෝ මැනිකෙගේ මනමාල හිනාව 😃😅😃

  • @C424c424
    @C424c424 3 년 전 +67

    හෑන්ඩ් ගැරේජ් කියන්නේ අතේ ගෙනියට බෑග් එකට හොඳේ ..😁😁😁👍👍

    • @sududhoni8763
      @sududhoni8763 3 년 전

      🤣🤣🤣🤣🤣

    • @rssr5943
      @rssr5943 3 년 전 +3

      නිරූ ඒ පව්ල් ජීවිතයත් කඩනවා
      ඒක ශුවර් සපරමාදුට ඒ රස්සාවත්
      නෙතුව යනවා බලන්ඩකෝ

  • @pradeepnanayakkara6991

    අඩේ අද කතාව පට්ට සුපිරි හෑන්ඩ් ගැරේජ් සිල්කට ගිය කල බලකෝ සුපිරි සුපිරිම සුපිරි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 년 전 +13

    සිලිකාට ගිය කල මුදලාලි සිංගප්පූරු ගිහින් ඇවිත් සිලිකගේ ගොලයා විදියට වැඩ කරන්න වෙයි වගේ 😂😂😂

  • @sanjayanalin9220
    @sanjayanalin9220 3 년 전 +22

    නිරුගේ චරිතේ හොදටම තේරේනනේ චාරු එක්ක සසදදි.අපෝ..

  • @janithmanagoda7690
    @janithmanagoda7690 3 년 전 +36

    නිර්මාල් හා චාමර චරිත දෙක කතාවට එකතු වෙනවා මදි

    • @dilaniindu2071
      @dilaniindu2071 3 년 전 +5

      එකතු නොවෙන තරමට හොදයි .මෙලෝ රහක් නෑ

    • @san331
      @san331 3 년 전 +3

      Nirmal man asa na. Chamaranan avulak ns

  • @sisiraperera4764
    @sisiraperera4764 3 년 전 +6

    සිල්කා මුදලාලීගේ අඩි පාරේම. 🔥😂

  • @C424c424
    @C424c424 3 년 전 +35

    අෆ්ෆට සිරි සිල්කට ගිය කල කිව්වලු..🤣🤣🤣

    • @C424c424
      @C424c424 3 년 전

      @Rawlins Assan Tuan ඒක තමයි මුදලාලියාට සිල්ක වෙන්න වෙයිද දන්නේ නැහැ ..🤣🤣🤣

    • @Sunethra-hj6hx
      @Sunethra-hj6hx 3 년 전

      🤣🤣🤣

  • @supundilanka9524
    @supundilanka9524 3 년 전 +8

    නිරූගෙ වගේ චරිත දැන් සමාජෙ බහුලයි..😌

  • @Dinesh-Liyanage
    @Dinesh-Liyanage 3 년 전 +1

    නිරූගේ මොඩ චරිතය හොදට රගපානවා මරු

  • @sujatam3953
    @sujatam3953 3 년 전 +46

    අම්මෝ සිල්ක...... ලුලා නැති වලට කණයා පණ්ඩිතයා 😅😅

    • @suga3572
      @suga3572 3 년 전 +2

      😂😂😂😂 mudalalitath eha ne......silka mudalali.....😂😂😂😂

    • @Kumari-br8nv
      @Kumari-br8nv 3 년 전

      සිල්කා රස්සාව කරලා ඇති වේලා වගෙ

    • @chamodicreation62
      @chamodicreation62 3 년 전

      krplus.net/bidio/eq-NfHJ0jI-Yqqg

  • @chamarikamadushani4314

    සිල්කාගෙ ගාථා කීම 😀😀😀😀😀

  • @lakshikaruwanmalie2649

    යකෝ සිල්කට ගිය කල කිව්වලු...🤣🤣🤣🤣

  • @manikpura7672
    @manikpura7672 3 년 전 +38

    සිංගප්පුරුවල ඉන්න අය මුදලාලිගෙ රැවුල කපල එවන්න.😁😁😁

    • @swarnathilaka3366
      @swarnathilaka3366 3 년 전 +2

      බලමුකෝ පුළුවන් වෙයිද කියලා deka market එක පැත්තට එන්න කියන්න

    • @lapdperera3766
      @lapdperera3766 3 년 전

      Hari hari api eka karanna ,ae witarak newai disnage magale baduth aran dennam 😀 mama Darshani

    • @manikpura7672
      @manikpura7672 3 년 전

      @@lapdperera3766 thenks ලොකු උදවිිිවක් 😁😁😁

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 년 전 +10

    අම්මල ටික නෙමේ ලමයි ටික එකතු කරන්න ඕනෙ ඒගොල්ලන්ගෙ දෙමාපියන් කියන කරන බොරු අහන්න 🤣🤣🤣🤣🤣

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 년 전 +3

    තමන්ට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ චාරුත්..නිරූ වගේ බොරු මවල කියන අම්මණ්ඩි කෙනෙක් එක්ක ඉන්නකොට නිකන්ම චාරුත් ඒ ගානට වැටෙනවා...

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 년 전 +1

    සිල්කා ,සිල්කා , සිල්කා .නියමයි අනේ .මුදලාලිට පුටුව දෙන්නෙම නැති හැඩයි.😃😃😃😃😃 .

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 년 전 +36

    අම්මට සිරි යකඩෝ සිල්කා ! 😉

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 3 년 전 +17

    සිල්කත් මුදලාලි කෙනෙක් උනා එහෙනම් සතිය්ක්ට් හරි.. උත් මහා මුදලලිට හපන්..
    ගමේ එකා නෙමෙයි මිනුට දොර ළග ලියුම තිබ්බේ අරුම තමයි

  • @sureshikamaduwanthi8572

    නිරූ චාරුගෙ පව්ලත් කඩා කප්පල් කරයි වගේ.. 🤣🤣🤣

  • @hesharadushmanthi7508

    අම්මෝ සිලිකා... අනිත් මැණික් කැටේ හොඳට හොඳට බලා ගන්න කිව්වම,බීම බෝතලයයි සෝටිස් kaali දෙකයිද ඇහුවා😂😂😂

  • @VoiceSriLanka
    @VoiceSriLanka 3 년 전 +26

    after koombiya this drama seems ok. hope the director not gonna drag this for no reason

  • @sayurimadushani3684
    @sayurimadushani3684 3 년 전 +3

    අම්මෝ අපේ සිල්කාට , වෙච්චදේයක් දේයියනේ ..............🤣😂

  • @chathu4910
    @chathu4910 3 년 전 +36

    ජයේ වගේ ජරා මිනිහෙක් නම් දකින්නවත් ලැබෙන්න එප්

    • @sisiraperera4764
      @sisiraperera4764 3 년 전 +4

      ඌ හරි offer එක දෙන්නේ ජයෙටනම්.. ගෙදර අයගේ හිත නොරිදවා වැඩේ කලා 🔥

    • @phwijesinghe1521
      @phwijesinghe1521 3 년 전 +5

      අනේද කියන්නේ සල්ලි නැත්නම් ඔහොම ලෝබ කම් කලත් කමක් නෑ

    • @san331
      @san331 3 년 전

      Patta lobayek

  • @nikishikavlogs
    @nikishikavlogs 3 년 전 +14

    සපරමාදු ඒ job එක කෙලවගන්නෙත් ගැනි හින්දා ඔන්.නීරූට වැලේ වැල් නැතිවෙයි අන්තිමට.

  • @gilanifernando9081
    @gilanifernando9081 3 년 전 +3

    Chuti menike oya harima lassanai. awagema harima hurathal. I love you umma. ❤❤❤jesu pihitai.

  • @nikishikavlogs
    @nikishikavlogs 3 년 전 +60

    මනුස්සයාට රස්සාව හදලා දුන්නේ චරු.කොහොමද නිරූ ඔපදුපේ කියලා චාරු දිහා බලන විදිහ.කෙලෙහිගුන නැති හොන්තුවක්.🤨.. වෙන affair එකක් පටන් ගන්නම මිනිහෙක්නේ ඉන්නේ නීරූට.සපරේ😁නීරූ වගේම හොන්තුවක් set උනොත් තමා

    • @Sunethra-hj6hx
      @Sunethra-hj6hx 3 년 전 +1

      🤣🤣

    • @dilaniindu2071
      @dilaniindu2071 3 년 전 +4

      හැබැයි මොකෙක් හරි කුන්ඩවාලයක් සෙට්වෙන්න තියෙන්නේ නිරූ ගෙ කට ඇදවෙන්නම

    • @nikishikavlogs
      @nikishikavlogs 3 년 전 +1

      @@dilaniindu2071 එකත් ඇත්ත.එතකොට තෙරෙයි චාරු අවුස්සලා රිද්දන්න හදපු දුක

  • @user-jv5wi1ej1c
    @user-jv5wi1ej1c 3 년 전 +3

    අම්මෝ සිල්කා දෙන ආතල් 😝😝😝

  • @C424c424
    @C424c424 3 년 전 +33

    මෙට්ට නැහැ කොට්ට විතරයි තියන්නෙ නිදාගන්නවනම් නිදාගනින් හොඳේ ..කොට්ට කිව්වට කොට්ටමත් නෙමෙයි සිමෙන්ති කොට්ට ..🤣🤣🤣🤣👍👍👍👍

    • @niro9989
      @niro9989 2 년 전

      සුපිරිම ඩ්‍රම එකක්‌

  • @user-hj9qq5hp1d
    @user-hj9qq5hp1d 3 년 전 +9

    සිල්කා යකු ......😂😂😂😂😂

  • @sajifernando3862
    @sajifernando3862 2 년 전

    සිල්කා..😌 මරු මරු.සතියක් ඕම ඉදපන්කො..

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 년 전 +7

    චාරු අන්න එහෙම තමයි උත්තර දෙන්න ඕනෙ.පිට උන්ට මොකටද තමන්ගෙ පවුල් ජීවිතේ ගැන .
    පරිස්සමෙන් නිලූ 💣 අම්මෝ .
    තමන්ගෙ හබීව කාවත් ඉස්සරහ පාච්චල් නොකරන එක තමයි පට්ට 💃💃🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌

  • @serisaranna
    @serisaranna 3 년 전 +9

    සිලිකා යකො 😂

  • @jandrajandra5712
    @jandrajandra5712 3 년 전 +1

    ලස්සනයි අදත් ගොඩාක්

  • @piyumichethana7055
    @piyumichethana7055 3 년 전 +2

    අම්මෝ නිරූ ගින්න අවුලනව හිමීට.....

  • @sajanifresh2196
    @sajanifresh2196 3 년 전 +11

    සිල්කා වැඩට ආව මුල් දවසෙ මුදලාලි කතා කරපු විදිහ තමා ඔය.

  • @madusanka0777
    @madusanka0777 3 년 전 +2

    ගෑනු නම් ඔක්කොම එකයි! එකම අච්චුව තමා ඉතිම් 🤣

  • @nikishikavlogs
    @nikishikavlogs 3 년 전 +4

    යකෝ සිල්කා මුදලාලිට ගිය කලක් 😁

  • @user-uo8tz1iw9lrajapaksha

    බුදු අම්මෝ මැනිකෙගෙ ලිස්ට් එක 😀😀😀😀

  • @tharangadilrukshi
    @tharangadilrukshi 3 년 전 +11

    මෙච්චර දවස් international l බලුවා අදනේ දැක්කෙ ගෙවල් ලග හාඩ්වෙයාර් එක කියලා,,කැන්ඩ් හාඩ්වෙයාර් එක 🤣🤣🤣🤣🤣

  • @ranawickramasinghe2528

    අදහස් මරූ ආ ❤️❤️

  • @thamarathamara8862

    Onna damma visabija .balu gathiya

  • @sujathamalani3178
    @sujathamalani3178 3 년 전 +3

    මුදලාලි sigappuru ගිහිල්ලා අවම silka sigappuru යයි waga

  • @glamorousmadhu3366
    @glamorousmadhu3366 3 년 전 +1

    අප්පද බොල සිල්කා මුදලාලි ..😉❤️

  • @malakathilakarathna881

    යකෝ සිලිකා..🤣🤣🤣

  • @roshinipalihawadana301

    අම්මා,බලන්නකෝ සිල්කා මුදලාලි....

  • @sonydil3546
    @sonydil3546 3 년 전 +6

    පවි අනෙ අර ගමෙන් ආපු අහිංසක මනුස්සයාට කරපු. දෙ මෙ සිල්කා දැන් මුදලාලි වෙලානෙ.....ඉබිබෙක් ගිය උඩක් 😁🤪

  • @chamarianushka9717
    @chamarianushka9717 3 년 전 +2

    අමිමෝ සිල්කාට ගිය කලක්...

  • @browniesfamily.6920
    @browniesfamily.6920 3 년 전 +2

    Apith ekkama enna charitha mewa.ada samajeta gelapena hoda kathawak.neela pabalu balala epa wela hitiye tele dramas. Thank you apita hoda drama ekak dunnata.week ends walata penanawanam hodaei thanks Dulika

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 3 년 전 +2

    අම්මෝ සිල්කට ගිය කල

  • @sweetpv8431
    @sweetpv8431 3 년 전 +1

    Silkage ganan. Silka maru ahhhh

  • @mohamedharis3937
    @mohamedharis3937 3 년 전 +7

    දිස්නා දුන්න කොලේ මම හිතුවා කේන්දරේ කොලේ මාට්ටු වුනා කියලා !!!

  • @dinithifernando6237
    @dinithifernando6237 3 년 전 +5

    අනිත් මැණික් කැටේ 🤣🤣🤣

  • @thewildflower1228
    @thewildflower1228 3 년 전 +7

    අම්මටසිරි සිල්කාට ගිය කලක් 🤭

  • @user-uo8tz1iw9lrajapaksha

    අම්මහ් සිල්කා 😀😀😀😀😀

  • @C424c424
    @C424c424 3 년 전 +36

    යකෝ මැනිකෙගෙ බඩු ලිස්ට් එක ..😁😁😁😁🤣🤣🤣🤣 ..මුදලාලිට ෆ්ලයිට් එකේ ගිහින් හරියන්නෙ නැහැ නැවක තමයි යන්න වෙන්නෙ..

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 년 전

      හෑන් ගැරේජ් එකක් මටත් ඕනා 😁😁😁

    • @C424c424
      @C424c424 3 년 전

      @@thiluiroshika1853 මැනිකෙගෙන් තමයි ඉල්ල ගන්න ඕනි..😁😁😁

    • @viloka8817
      @viloka8817 3 년 전

      Aneda kiyanne dakkgaman hinavela panana listeka

  • @josephpillai3034
    @josephpillai3034 3 년 전 +1

    හරි ...හරි...හරි...බිම බෝතලයයි...ශෝටිස් කැලි දෙකයිනේ....😆😆😆

  • @kvvidanalagevidanalage8614

    අම්මෝඕඕ සිල්කා මුදලාලියා වෙලානේ හාකෝ සිල්කා මුදලාලි.රුපියලත් ගනන් හදපු මුදලාලිගෙ ලාච්චුවට සිල්කා බැහැලම වැඩ😃😃😃

  • @sanjaya7683
    @sanjaya7683 3 년 전 +1

    සිල්කට ගිය කල 😂😂😂😂👌

  • @SM-yf2us
    @SM-yf2us 3 년 전 +2

    අම්මෝ.මෙ නිරූ චාරුගෙ පවුලත්.කයි.වගෙ චික්.විතරක් අනික.තමා මුදලාලිගෙ කරුනා.මැනියෝ.නිරු.නෙ

  • @HMPAnjalika
    @HMPAnjalika 3 년 전 +1

    මැණිකෙගෙ හුරතලේ..🤣

  • @nimeshalakmali8711
    @nimeshalakmali8711 3 년 전 +1

    ✈ එක එලවන ඩ්‍රයිවර් 😁😁😁

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 3 년 전 +4

    සිල්කට ගිය කලක්...😂😂

  • @Priyapriya-ut9oj
    @Priyapriya-ut9oj 3 년 전 +1

    Charuge pawlath kadanna hadanne ara gani

  • @user-fn2cm7om8m
    @user-fn2cm7om8m 3 년 전 +8

    අම්මෝ අද නං අර හෝන්තුව නෑ 💪

    • @chinthakaprasad7871
      @chinthakaprasad7871 3 년 전 +1

      Owne

    • @niro9989
      @niro9989 2 년 전 +1

      කවුද හොන්තුව මම දැන් මේ කතාව බලන්නේ

  • @C424c424
    @C424c424 3 년 전 +41

    මුදලාලියෝ තනියම සිoගප්පූරු යන එක නම් හෙනම කැතයි හොඳේ ..😁😁😁

    • @C424c424
      @C424c424 3 년 전

      @Rawlins Assan Tuan නැහැ මටත් හිතෙනව අනේ..වැඩේ කැතයි නේද ..😁😁😁

    • @niroshaperera7601
      @niroshaperera7601 3 년 전 +1

      මුදලාලි අර සෝටීස් දෙකයි බීම එකයි 😀😀 දෙන එක්කෙනා එක්ක ගියාද දන්නෙ නෑ 😀😀

    • @villagekitchenwithchandane5346
  • @krishokkv1907
    @krishokkv1907 3 년 전 +1

    සිලිකා ගිහිපු උඩ 🤣🤣🎅

  • @nadeekadarshani5695

    සිලිකා 🤣😂😂😂මුදලාලි අම්මො

  • @sanikaliyange8074
    @sanikaliyange8074 3 년 전 +5

    නිරූ වගේ යාලුවෝ නම් එපා මෙන්න 🙏🙏

  • @priyaherath3676
    @priyaherath3676 3 년 전 +1

    යකෝ සිලිකා ගිය උඩක්😃😃😃😃

  • @malikamallikasriyani5190

    maru ane ada silka kathawa lassani

  • @savidudinum7831
    @savidudinum7831 3 년 전 +2

    යකෝ මැස්සක් ගියා උඩ