Hiru Awidin | Episode 38 - (2020-02-18) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 17.
  • Hiru Awidin | Episode 38
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #HiruAwidin #Episode38
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 90

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 년 전 +14

    ඉරේස් ගේ දේපල ටික හොදට කනවා බාග්‍යා ගේ අයියා නියමයි

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 년 전 +13

    මොකද ..මේ වැඩකාර ගෑනි ඉරේස් එක්ක නිකන් මිනිහා එක්ක කතා කරනව වගේ ..මුන් දෙන්න ගෙ පොඩි රහසක් තියෙනවා ...

  • @premakasthuri7068
    @premakasthuri7068 4 년 전 +16

    ඇයි මේකා ⁣උාරො හොග් හොග් ගාන විදියට හිනා වෙන්නෙ....

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +3

    ලස්සනයි ගොඩක් හොදේ adt💛💛💛💛💛💛💛

  • @chandraalwis3874
    @chandraalwis3874 4 년 전 +8

    සල්ලි නැත්නම් ආදරේ පැල දොරින් පිට වෙනවා 🤔🤔🤔 හැමෝම එහෙම නැ

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 년 전 +1

    ලස්සනයි කතාව

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +7

    බේබී උබ ඔය වැඩකාරිව බැදපන් රෙද්ද 👿👿👿

  • @surekapa4435
    @surekapa4435 4 년 전 +1

    Malidage veda valat ina yannva.niyamat ragphanva..👍👍👍👍

  • @ruwansameerabandara7409

    ඉරේෂ්ට සේට් වෙන්න තිබ්බේ රම්බොගේ දුව. අනිවාර්යයෙන්ම සංවිධාන තුන හතරකින් මූව ඔයාගේන එනවා බේරගන්න.. 🤔 🤔 🤐😱

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +2

    අයියෝ මලින්ද මොකද ඔච්චර බය...😂😂😂

  • @paulrcrd4552
    @paulrcrd4552 4 년 전 +2

    මලිය 😀😀😀

  • @lk6944
    @lk6944 4 년 전 +17

    අනේ ඇයි ඌරෝ වසර දෙකක් පොල් ගැවද 😆😆😆😆😆😆😆😆🐷🐷🐷🐷🐷

    • @ireshupawansha3088
      @ireshupawansha3088 4 년 전

      🤣🤣🤣😃😃😃😃😃

    • @magewasthu2900
      @magewasthu2900 4 년 전 +5

      අම්මෝ ඕකම තමයි ඕකා උමාලිටත් කරන්න ඇත්තෙ....😁😁😁

    • @lk6944
      @lk6944 4 년 전

      @@magewasthu2900 😁😁😁😂

  • @pradeepnanayakkara6991

    කතාවනම් නියමයි.රම්බෝ අයියට බයවෙලා ඉන්නේ හොදටම.ඉරේෂ් ඉරේෂ් මොනව වෙයිද

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 년 전 +2

    හොද.වැඩේ ඉරේෂ් ට

  • @ruwanidevikadadigamuwa8191

    Umali daala giyeth sarangata mokuth bari nisa venna athi

    • @hashini8620
      @hashini8620 4 년 전

      👍👍👍👍👍👍👍

    • @punyademel2137
      @punyademel2137 4 년 전 +1

      සාරංග ගුප්ත චරිතයක් කියලා හිතෙන්නේ මට විතරද?

    • @hashini8620
      @hashini8620 4 년 전

      @@punyademel2137 ow eka atta...kathawata witarak newei attatamath ehemada kiyala mata dn htenwa...

  • @corecore2696
    @corecore2696 4 년 전 +2

    මලින්ද 😄😄😄😄😄😄

  • @nsansaia35sihaia80
    @nsansaia35sihaia80 4 년 전 +2

    හොද වැඩෙි උෘරට

  • @gunasekarashammihuw9771

    ඉරේස් මෝඩයි...

  • @deepikanishanthi9426
    @deepikanishanthi9426 4 년 전 +9

    බග්ගයා කොලමක් වෙලවක ....මෙ මෙරි තමයි ඔක්කොම කරන්නෙ මෙරිට ඔනා මුගෙ ඇගෙ එල්ලෙන්න

  • @somaregires3588
    @somaregires3588 4 년 전

    Adat. Lassanae

  • @devinadakaushan5667

    😊❤️❤️❤️😊❤️❤️❤️😊❤️❤️❤️😊❤️

  • @SM-yf2us
    @SM-yf2us 4 년 전 +6

    අපොයි.මෙ ඉරෙෂ්ගෙ කපටි කම.හිතන්.ඉන්නෙ සල්ලි.වලට කරන්න බැරි දෙයක්.නෑ කියලා

  • @dr.aishaaisha5435
    @dr.aishaaisha5435 4 년 전

    👌👌👌👌👌👌👌👌

  • @chandralathamalkanthi2141

    💥💥💥💥💥🔥❤️

  • @user-qy2dg4yr6j
    @user-qy2dg4yr6j 4 년 전 +2

    ඉරේෂ් බාබා මොකුත් දන්නැ

  • @mrs.munasinghe5008

    Pau affa rambo ge duwa thawath bayakaranawa maliyawa...😄😄😄😄

  • @chandralathamalkanthi2141

    💓💓💓💓💓💓💥

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 년 전 +1

    🌷🌷🌷💐💐💐

  • @sankamanimaldura7026

    Itesh kiyanna ponnayek

  • @thushangipriyadarshani7184

    Meriwa aelawanda ona okkotama kalin

  • @user-ey9pu6iv9x
    @user-ey9pu6iv9x 4 년 전 +1

    Man 7

  • @kjn241
    @kjn241 4 년 전 +5

    මේකාවිංගගෙ පඩෂෝ වැඩි මහසෙවල නළුවෙක් තමයිමූ..
    මේකඉන්න කතාමමනම් බලන්නෑ
    නමුත්මේක බලනව
    මලියයි යාලුවෝ සෙට්එකයි😃😆👌.

    • @MrPushpa007
      @MrPushpa007 4 년 전 +2

      ගුරුන්නාන්සෙ kjn ඒක නම් සහතික ඇත්ත මටත් කාවිංගය පේන්න බෑ ....

    • @kjn241
      @kjn241 4 년 전 +2

      @@MrPushpa007 හ්ම්ම්👌.

    • @nadee8146
      @nadee8146 4 년 전 +2

      සෙවලයෙක්ම තමයි. කිසිම පිරිමි කමක් නෑ. හෙන නලුවා කියලා හිතන් ඉන්නෙ.

    • @kjn241
      @kjn241 4 년 전 +2

      අන්න පෙරේද රෑ බීල පාරෙයද්දි වහනයකින් හප්පන් ගිහිල්ල😃.

  • @latha6177
    @latha6177 4 년 전

    Ma rathupata ti sarat aka adan enna kana nitichya pramanath dolawaththa kiyana kana wagai nada ana ersa diwos aka dunna nam harina den bagyawata aitikatayoth ennawa pau kohawath yana ayata gahanna erasga golayo thamai

  • @bodamidumbodamidum6661

    මෙකා උමාලිට කරන්න ඇත්තේත් ඔය ටිකම තමයි.

    • @dinethsehan9148
      @dinethsehan9148 4 년 전

      upamali kollek ekka athatama ahu una una .nikan danne nethi magul kiyawanna epa

    • @kitchentheory3815
      @kitchentheory3815 4 년 전 +1

      @@dinethsehan9148 oya dakkada?😂😂😂😂

    • @kumarisuduhakuruge8424
      @kumarisuduhakuruge8424 4 년 전

      @@kitchentheory3815 aneda kiyanne umalita වැරැද්ද dala meya dinakshi ගාවට giya

    • @bodamidumbodamidum6661
      @bodamidumbodamidum6661 4 년 전

      Dines seha ..mn hithanne oya wenna athi e miniha umali laga idapu ne.ohe dakalada kiuwe.ane nikan innawa halo 😂😂

  • @TV-co1pz
    @TV-co1pz 4 년 전 +1

    අනේ ඉරේශ්.කනවා හොඳ කෑමක්.

  • @kalanidevika4458
    @kalanidevika4458 4 년 전 +3

    Mery ඔබට සතුටුයි ද දැන්...😁

  • @gtr_3577
    @gtr_3577 4 년 전

    Iresta.hoda.wade

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 년 전 +1

    ආදරයක් නැති නම් සල්ලි මොකටද

  • @damekadam4774
    @damekadam4774 4 년 전

    බෙබි බැදපන්කො ඔය ගැනිව

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +3

    ඉරේශ් හිතන් ඉන්නෙ සල්ලි වලට හැම දෙයක්ම කරන්න පුලුවන් කියලා. ඉරේශ් නම් මහා එපා කරපු මිනිහෙක් 😠😠

  • @nadee8146
    @nadee8146 4 년 전 +2

    මේ ලෝයර් ගෑනි වට්ටි අම්මා කෙනෙක් වගේ. මේ වගේ චරිතයක් ගැලපෙන්නෙ නැහැ එයාට. අනිත් නාට්ටි වල එයාට දෙන්නෙ ගෙදර වැඩකාරිගෙ චරිතෙනෙ. ඒවා තමයි ගැලපෙන්නෙ. කිසි වැදගත් පාටක් නැහැ

  • @deepahettiarachchi7877

    ඉරේස්නම් මහ මොකෙක්ද මංද .

  • @malakwtt3675
    @malakwtt3675 4 년 전 +1

    ME MARETAMOKADAWELATEYANNE.WADAKARE NADA

  • @sanjeewasanjeewa1486

    Divos karala ganin yako ganige nangiwa.

  • @chandimapriyadarshani520

    ඉරෙෂ් ට මානසික ලෙඩක්.

  • @sunitharanasinhgesr4648

    මාලිoග අප්පෝ,,,,ඉන්නවකෝ ට්කක් පන ඇතිව,,,

    • @kjn241
      @kjn241 4 년 전

      මේමම වගේ💪

    • @sunitharanasinhgesr4648
      @sunitharanasinhgesr4648 4 년 전

      @@kjn241 එකනි 😀😀😀😀

    • @kjn241
      @kjn241 4 년 전

      @@sunitharanasinhgesr4648 😃😆😆 වෙනදෙයක් වෙන්න පනඇතිව ඉන්නඕන.

    • @sunitharanasinhgesr4648
      @sunitharanasinhgesr4648 4 년 전

      @@kjn241 එකනම් ඇත්ත good night යාලු

    • @kjn241
      @kjn241 4 년 전

      @@sunitharanasinhgesr4648 ගුඩ් නයිට් බුදුසරණයි.

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +1

    Umalita epa wanna hatuwa irashgae uru hinawa wanna eti

  • @arukmal2147
    @arukmal2147 4 년 전

    Subscribe sapot ekak demu ko

  • @wasana552
    @wasana552 4 년 전 +2

    සල්ලි තියෙනවා නම් ඉරේශ් වගේ පොන්නයෙක් උනත් කමන් නෑ නිදහස දෙනවානම්

    • @dulariakarsha7436
      @dulariakarsha7436 4 년 전 +1

      Eaka aeththa😀😀😀😀

    • @magewasthu2900
      @magewasthu2900 4 년 전 +1

      ඔව් නේද... අපි තමයි සල්ලි වලට බලු වෙන් නැතුව දුක් විදලා සල්ලි හොයාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්නේ 😖😖😖

    • @deepikadeepika4123
      @deepikadeepika4123 4 년 전 +3

      සල්ලි කියන්නේ ජීවිතය නෙවෙයි එත් කොන්ද පන තියෙන කොල්ලෙක් පට්ට කෙල්ලෙක්ට තියෙන එකම හය්ය කොල්ලගෙ කොන්ද තමයි

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 년 전 +1

      @@deepikadeepika4123👍👍👍

    • @nuwantharanga6555
      @nuwantharanga6555 4 년 전 +1

      ඔව් ඉතින් නිදහස දුන්නම වටේ යන්න පපුලුවන්නේ නේද

  • @dinushamaduwanthi3512

    Apo me kalinga kiyana naluwa kada bila wage raga panne sarangage tyena tathvika kama eyage ragapame na

    • @kjn241
      @kjn241 4 년 전 +2

      මමනම් ඌඉන්න කතාබලන්නෙමනෑ මේකතමයි මේඑකම කතාව..
      සෙවලයෙක් කාවිංගය.

    • @nadee8146
      @nadee8146 4 년 전 +1

      කාවිංගයා හොදයි හාමුදුරු කෙනෙක්ගෙ චරිත වලට. මහ පොන්න පාටයි රගපනවා.

  • @danudanuka1875
    @danudanuka1875 4 년 전

    මම අාසම චරිතේ මාලියා උෟ පට්ටයි