Inter නැසනල් | Episode 62 - (2021-01-15) | ITN

공유
소스 코드
  • 게시일 2021. 01. 14.
  • Inter නැසනල් | Episode 62
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Interනැසනල් #Episode62
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2021 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 노하우/스타일

댓글 • 456

  • @shakimunasinghe8943
    @shakimunasinghe8943 3 년 전 +100

    Niluගෙ මූන පොඩි වෙන්න ගහන්න හිතෙන තරන් එයා හොදට charactor එක කරනවා

  • @tharakafernando8272
    @tharakafernando8272 3 년 전 +34

    ටානියාව ආයෙ ගමෙන් ගෙන්න ගන්න හොදටම රගපාන චරිතයක් ❤️❤️❤️

  • @hennamehndidesing4454
    @hennamehndidesing4454 3 년 전 +54

    මුදලාලි ගෝලයයි නම් මරු අප්පා....🤣🤣🤣😁😄

  • @amilairoshana9476
    @amilairoshana9476 3 년 전 +68

    මුදලාලි මෑණියො contact කරගෙන පට්ට ගේමක් ගහලා තියෙන්නේ 😂😂😂😂

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 년 전 +100

    සරත් අයියේ ඇක්ටින් නම් ඇක්ටින්..
    🔥🔥🔥

  • @kkmixsong3026
    @kkmixsong3026 3 년 전 +147

    මම වගේම කොමෙන්ට් කියවන තව අය ඉන්නවාද??

  • @deepthifernando2219
    @deepthifernando2219 3 년 전 +110

    අම්මටසිරි උනේ...මුදලාලී මහත්තයා කරුනා මෑණියන්ට කතා කරලා ගේමක් ගහලා වගේ..😜😜

    • @madushadilhani4141
      @madushadilhani4141 3 년 전 +1

      krplus.net/CIvBRfo-s3wssT-IznbFFzw

    • @madushadilhani4141
      @madushadilhani4141 3 년 전 +1

      krplus.net/CIvBRfo-s3wssT-IznbFFzw

    • @sisiraperera4764
      @sisiraperera4764 3 년 전 +4

      මුදලාලි බීම බෝතලේ අරං යයිද දන් නෑ... 🤣🍾🙈

    • @nisankakarunaratne1166
      @nisankakarunaratne1166 3 년 전 +3

      මට පේන්න බැරි චරිතය..... මුදලාලි, පිට ගැහැණු අයට වියදම් කරන්න නම් ලෝබ නැහැ....

    • @deepthifernando2219
      @deepthifernando2219 3 년 전

      @@nisankakarunaratne1166 බහුතරයක් පිරිමි
      එහෙම තමා අනේ

  • @jakathdissanayaka9645
    @jakathdissanayaka9645 3 년 전 +122

    Niru is the most successful character in this drama. She shows the real nature of such women.

  • @C424c424
    @C424c424 3 년 전 +183

    නිරූට මිනිස්සු බනින්නෙ ඇත්තටම ඒ නිලිය තමයි තමන්ගෙ..චරිතය හරියටම කරන්නේ ..එතකොට ටීචර්ට මිනිස්සු බනින්නෙ එයා තමයි චරිතය චාටර් විදිහටම කරන්නේ ..🤣🤣🤣🤣

  • @madusuba5875
    @madusuba5875 3 년 전 +67

    ආහ්හ් එදා අර මුදලාලී ගියේ කරුණා මෑනියෝ හම්බවෙන්න වෙන්න ඇති.සිලිකට කිව්වේ.රට යන එකේ වැඩකට කියලනේ 😂😂😂

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 년 전 +63

    නෑ නෑ දැන් එයා මෙහේ නෑ....මරු අනේ....😂😂😂😂😂😃😃😃😃🤣🤣🤣🤣

  • @RandunuKumara
    @RandunuKumara 3 년 전 +103

    ටානියා ආපසු ගෙනෙව් කියලා උත්ගෝශනයක් කරමු

    • @madushadilhani4141
      @madushadilhani4141 3 년 전 +1

      krplus.net/CIvBRfo-s3wssT-IznbFFzw

    • @maplefairy1277
      @maplefairy1277 3 년 전

      Hariyata hari. Disna Tania samaga irisiyawen sitina bawa kathawen therei. Too bad that Dulika couldn't keep her clan together. Bad management?? 🤷‍♂️🤷‍♂️

    • @muthuliihansa
      @muthuliihansa 3 년 전 +3

      We don't know real reason but looks like she is kept away from drama for some reason

  • @bubulu794
    @bubulu794 3 년 전 +17

    මුදලාලි කොහොම හරි කරුණා මැණියන්ට කියලා මැණිකෙගෙ සිංගප්පූරු ගමන නතර කලා..හම්මේ මුදලාලිගෙ මුනේ තියෙන සතුට😄😄

  • @C424c424
    @C424c424 3 년 전 +48

    මුදලාලිගෙයි ගෝලායගෙයි..බජව්ව තමයි මරු..🤣🤣🤣🤣👍👍💃💃💃

    • @sisiraperera4764
      @sisiraperera4764 3 년 전

      මුදලාලි බීම බෝතලේ අරං යයිද දන් නෑ... 🤣🍾🙈

    • @C424c424
      @C424c424 3 년 전

      මුදලාලි බීම බෝතලේ අරන් සිoගප්පූරු යයි වගේ..🤣🤣🤣

  • @user-uo8tz1iw9lrajapaksha

    මුදලාලි ගෝලයයි නියමයි අනේ 😀😀

  • @pushpadamayanthi5527
    @pushpadamayanthi5527 3 년 전 +12

    අම්මෝ මේ කතාව නම් අන්නාසි අච්චාරුවක් වගේ හරිම රසයි🔥🔥

  • @youcenon
    @youcenon 년 전 +4

    දැන් මේ බඩු ගන්න ගියා නම් 8000/- මදි වෙනවා 😂

  • @chamindathilakasiri1389

    නිරූගෙ නැට්ටෙ ඉදන් ගොම ..කට ඇරියොත් ඉවරයි 😂😂

  • @Avinduramishka
    @Avinduramishka 3 년 전 +14

    නිරූගෙ සල්ලි වන්චාවත් මාට්ටු වෙන සීන් එකක් තියෙන්නේ 😹😹

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 년 전 +18

    රොෂාන් කොච්චර උනත් හිත හොඳ ඇත්ත කතා කරන කෙනෙක්

  • @lankalanka3824
    @lankalanka3824 3 년 전 +24

    මේක බැලුවෙ නැත්තං කෑවේ නෑ වගේ

  • @ruwaniperera283
    @ruwaniperera283 3 년 전 +57

    නිරුත් දැං මැච් ගහන්න පටන් අරන් වගේ...එයත් කනවා හොද පරිප්පුවක් ලගදීම.😄😄😄

    • @madushadilhani4141
      @madushadilhani4141 3 년 전

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @nisankakarunaratne1166
      @nisankakarunaratne1166 3 년 전 +3

      ඔව්, එයාගෙ බොරු සෝබන නිසා තමයි පවුලට මෙහෙම වුනේ.

  • @zododo6389
    @zododo6389 3 년 전 +12

    රොශාන්ගේ චරිතේ පට්ට ❤️

  • @sajanifresh2196
    @sajanifresh2196 3 년 전 +16

    රජයේ සේවකයො ගොඩක් ඉන්නවා මේ නිලූ වගේ

  • @sajithdilshan5297
    @sajithdilshan5297 2 년 전 +5

    මුදලාලී,ගෝලයයි ආතල් එකේ ඉන්නවා❤️

  • @slcricket1611
    @slcricket1611 3 년 전 +55

    ටානියා කතාවට යලි ගේන්න

  • @adikarisaman7933
    @adikarisaman7933 3 년 전 +12

    මේ අම්මලා සෙට් එකෙන් මහ එපා කරපුම කපටිම ගෑනි නිරූ

  • @chathurangakasun9608
    @chathurangakasun9608 3 년 전 +17

    මේක ලියන එකටනම් මල් තියලා වදින්න ඕනි කේන්දර සාස්තර කිව්වොත් ගෑනුන්ට ඕන දෙයක් 😁😁😁

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 년 전 +41

    මුදලාලි කොහොම හරි කරුණා මෑණියන්ට පගාව දීලා වගේ.

    • @madushadilhani4141
      @madushadilhani4141 3 년 전

      krplus.net/CIvBRfo-s3wssT-IznbFFzw

    • @sisiraperera4764
      @sisiraperera4764 3 년 전

      මුදලාලි බීම බෝතලේ අරං යයිද දන් නෑ... 🤣🍾🙈

  • @chandimashan9573
    @chandimashan9573 3 년 전 +36

    60/70 සිංදු නැත්තම් ඇත්තටම පාටි දාලා ඉවරයි ....
    දැන් තියන එවා කිය කිය අඩන්න තමයි වෙන්නේ ......෴

    • @amilaudeekshana
      @amilaudeekshana 3 년 전

      Well said bro

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 년 전

      😂😂😂 ow..ow

    • @suduhansi6590
      @suduhansi6590 3 년 전

      Very well said brother .😊

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 년 전

      👌👌👌

    • @chandrakoumari8581
      @chandrakoumari8581 3 년 전 +1

      සම්පුර්ණ ඇත්ත.අපේ උන් දැන් කියන්නෙ සින්දුද.දැන් ඉන්න උන් සින්දුවක් කියන්න ගත්තාම වැලපෙනවා.අහගෙන ඉන්න අප්පිරියයි .😁😁😁

  • @C424c424
    @C424c424 3 년 전 +26

    මුදලාලියා කරුනා මෑනියන්ට පගාවක් දීල තමයි වෙලාව ලියාගන තියන්නෙ ..😝😝😝👍👍👍

    • @madushadilhani4141
      @madushadilhani4141 3 년 전

      krplus.net/bidio/Zr2krJyDpIu3mGE

    • @kamanigalagedara3504
      @kamanigalagedara3504 3 년 전

      Maru mudalaliya😂😂😂

    • @C424c424
      @C424c424 3 년 전

      @Rawlins Assan Tuan ඔව් පාස්පෝට් හදන්නද යන්නෙ අහනකොට ඒවගේ එකකට තමයි කියල මුදලාලි කිව්වෙ.ඕක තමයි ..ඉතිo ..🤣🤣🤣

  • @pradeepnanayakkara6991

    පට්ටම සුපිරිම සුපිරිම සුපිරි කතාවක්

  • @samannandalalranasinghe5740

    මාත් යනවා දේවාලයක් දාන් ස්කෝලයක් ලග කේන්දර බලන්න .🤣🤣🤣🤣🤣

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 3 년 전 +14

    අප්පෝ නිලූ තාමත් මට්ටු වෙලා නෑනේ ...තාමත් හොර හිත.....

  • @mashi99
    @mashi99 3 년 전 +8

    මුදලාලියා ගුලිය ඇබරුවා 😂

  • @ranawickramasinghe2528

    නිලූ වගේ ගෑණියෙක් 😅මොළයක් නෙමේ මොළ ගෙනාව නැවක් අම්මපා 😂😂😂😂😂

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 3 년 전 +2

      අසාදාරන විදිහට ගන්න ඒවා යා දෙන්නේ නෑ,,

    • @madushadilhani4141
      @madushadilhani4141 3 년 전

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @phwijesinghe1521
      @phwijesinghe1521 3 년 전 +1

      ඒවා කපටි වැඩ අනික ඒ තමන්ගේ යාලුවෝ

  • @lasithakumari5881
    @lasithakumari5881 3 년 전 +70

    මුදලාලියි ගෝලයයි සෝක්

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 3 년 전 +7

    මුදලාලියගේ ෂර්ට් එක නම් ලස්සනයි

  • @shyamagunasekara237
    @shyamagunasekara237 2 년 전 +3

    කරුණා මෑණියන්ට මුදලාලි ගාණක් දීලා වගේ.😂

  • @udulaindranikaluarachchi5072

    මේ පවුල හොර වැඩම කරන්නේ ....
    මට්ටු වෙන්නෙම නැහැ ...

  • @poornima7473
    @poornima7473 2 년 전 +5

    මුදලාලි තමා නියම match ගහන්නේ😂😂

  • @priyankarathusitha2088

    පට්ටම කතාව !

  • @chamodicreation62
    @chamodicreation62 3 년 전 +6

    කේන්දර බලලා මදැ කරගත්ත හරිය අපේ දිස්නා මැඩම් ✨️

  • @rasikadilhani2901
    @rasikadilhani2901 3 년 전 +5

    මුදලාලී ගොලයයි පට්ට ❤️❤️❤️😍👌

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 년 전 +6

    නිරුයි මිනිහයි දෙන්නම එකයි මෙහෙම උන්ට කවදාවත් හරියන්නේ නැහැ .

  • @Travelgang2001
    @Travelgang2001 3 년 전 +55

    ටානියා නැතුව පාලු මට විතරද
    Reply එකක් දාන් යමු 🖤

  • @sandakelummadhusanka7085

    අම්මෝ මුදලාලියගෙ මොලේ 😹😹😹මාස්ට ප්ලෑන් එකක් ගහල තියෙන්නෙ😹😹😹

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 년 전 +41

    ලබන අවුරුද්දෙ හස්බන් එනවා කිවුවම මුදලාලිගෙ මූන 😁😁😁

  • @hanshinitharuka6517

    සිල්කගෙයි මුදලාලිගෙයි ආතල් එක මරු අනේ....මිසී කෑවා අප්පා ෆ්න් එක....

  • @amithchinthaka
    @amithchinthaka 3 년 전 +26

    ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු. දැන් පලයන්කෝ තනියම සිංගප්පූරු. :D

  • @ruchinifernando1696
    @ruchinifernando1696 3 년 전 +4

    සිල්කා මරු😹😹

  • @jandrajandra5712
    @jandrajandra5712 3 년 전

    ලස්සනයි අදත් ගොඩාක්

  • @TV-fv8pv
    @TV-fv8pv 3 년 전

    ලස්සනයි අනේ

  • @C424c424
    @C424c424 3 년 전 +42

    චාරු දන්නව නිරූ හැරෙනකොට..බොරු කරන්නේ කියල ..🤣🤣🤣

    • @anushikadannangoda957
      @anushikadannangoda957 3 년 전 +5

      ඔව් ඒක තමයි චාරුගෙ තියෙන හිත හොඳ කමට නිරුට උදව් කරන්න ගිහින් චාරුත් ආමාරුවෙ වැටෙයි ද දන්නෙ නෑ

    • @chandranimenike3601
      @chandranimenike3601 3 년 전 +1

      😊

    • @anushikadannangoda957
      @anushikadannangoda957 3 년 전 +2

      @Rawlins Assan Tuan ගෙව්න්ට කියල නිරුගේ හස්බනට ජොබ් හොයල දීලා මොකක් හරි ප්‍රශ්නයක් උනොත් චාරුටත් ගෙව්න් බැනුම් අහගන්නයි වෙන්නේ

    • @madushadilhani4141
      @madushadilhani4141 3 년 전

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @C424c424
      @C424c424 3 년 전

      @@anushikadannangoda957 ඒක වෙයි වගේ..😁😁😁

  • @netmisansala4821
    @netmisansala4821 3 년 전 +9

    මුදලාලිගෙ සිංදුව මරු අහ්

  • @kkmixsong3026
    @kkmixsong3026 3 년 전 +30

    මීනූගෙ අයිය ඇග හැදුවට වැඩක් නෑ බලපල්ලා මාස හයක බඩක්

  • @nalinnalin8170
    @nalinnalin8170 3 년 전

    ලස්සන කතාව

  • @sisiraperera4764
    @sisiraperera4764 3 년 전 +2

    මුදලාලි බීම බෝතලේ අරං යයිද දන් නෑ... 🤣🍾🙈

  • @thanujapriyadarshani9242

    නිරූ කියන්නෙ බොරුවෙන්ම ජීවත් වෙන ගෑනියෙක්

    • @arushkaranaweera1130
      @arushkaranaweera1130 2 년 전 +1

      Eka aththa kochchra kwru monwa kiwath job eka nthibune eya hinda... Eya anth ay diha bln natanwa. Thyena dein sahimakata path wen naa..

  • @sanas.193
    @sanas.193 년 전 +1

    Niru and husband's acting so good ❤️👏👏

  • @chamildishan9915
    @chamildishan9915 3 년 전 +42

    නිරූ නම් කවදාවත් හැදෙන ගෑනියක් නෙමේ. චාරු set කරන job එකෙනුත් මාටියා ගහයි වගේ...💔🤦💰💰

  • @surangisenapathy
    @surangisenapathy 3 년 전 +7

    ලියුම pause කරලා expand කරලා කියවපු මම වගේ අය ඉන්නවදෝ?

  • @SLLakaya99
    @SLLakaya99 3 년 전 +4

    03:26 ඒක පට්ට

  • @nilminikumari3484
    @nilminikumari3484 3 년 전 +7

    මුදලාලි හදිසි වැඩකට කියලා ගිහින් තියෙන්නේ කරැනාමෑණි හම්බවෙන්නනෙ යකෝ කොහොමද මොලේ මැනිකෙගෙ හිත නොරිදෙන විදියට තනියම සිංගප්පූරු යන්නයි හදන්නේ 😆😆😆😆😆

  • @dineshsaman4461
    @dineshsaman4461 3 년 전 +33

    මුදලාලිටත් කියලා කරගන්න බැරි දෙයක් වෙලාව බලලා වුනේ

  • @ronika5114
    @ronika5114 3 년 전 +20

    මෙහෙමත් ගැහැණු තවත් ඉන්නවා ද කපටි ගැහැණි නිරැ ලගින ගියෙත් ඇහැක් නැහැ

  • @srilankarathna5063
    @srilankarathna5063 3 년 전 +41

    නරක නැහැ වැඩේ නිලූ ඒත් හරිත් නැහැ වැඩේ මාට්ටු වුනොත් නිලූ ඉස්කෝලෙ ලගට ගිහින්නුත් ඉවරයි හොදේ

  • @samansenavirathna5814

    Thanks

  • @shashikaweerakoon438

    Maru videsha gamana dishne🤣😂😁😍

  • @laneatianathasha935
    @laneatianathasha935 3 년 전 +4

    Rosha is a good friend and a mediator

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 년 전 +2

    මරැ මුදලාලියි ගෝලයයි 😆😆😆😆

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 3 년 전 +4

    මුදලාලි තනියම යන්න බෑරි නම් බීම බෝතලෙයි ශෝටිස් kali දෙකයි එක්ක යන්නකෝ

  • @hesharadushmanthi7508

    මුදලාලියි ගෝලයයි මරු අෆ්ෆා

  • @youcenon
    @youcenon 3 년 전 +2

    මුදලාලියා අපිටත් හොරෙන් බීම බෝතලේට ගහල වගේ 😂 whatsap හදන්න යනව කියපු එක අපි දැක්කේ නෑනේ 🤟

  • @chandanideepika7656
    @chandanideepika7656 3 년 전 +4

    අයියො මෙ නිරු නම් මහා කපටි ගැනුණු ච්ක්

  • @nativelion3609
    @nativelion3609 3 년 전 +7

    ! මේහෙම චරිත ඕන තරම් සැබෑ ජීවිතයේ ඉන්නවා.. දුකට සැපට ඉන්න එකාටත් ගාන කපනවා.. එහෙම කපලා.. ආපහු ඒ මිනිසුන්ගෙන්ම උදව් ඉල්ලනවා..

  • @isuri013
    @isuri013 3 년 전 +2

    නාට්‍යත් හරි තියන ඇඩ් තොගය.

  • @iranganiwasanthi7149
    @iranganiwasanthi7149 3 년 전 +4

    Mudalalige shirt eka lassanai

  • @user-uo8tz1iw9lrajapaksha

    සික් මේ නිරූනම් හොර හිතමයි තියෙන්නෙ

  • @MSMA1982
    @MSMA1982 3 년 전 +11

    නිරෑ මහත්තයා කරපු වැරැද්ද මදිවාට ඔයාගේ කපටි වැඩ ඔය කෑම
    යාදේවීද
    කවදා හරී ප්‍රරස්ණයට පිලිතුරැ ලැබේවී.

  • @kpoplife3019
    @kpoplife3019 3 년 전 +1

    Kathawa nam niyamayi

  • @amalakalanka8705
    @amalakalanka8705 3 년 전 +5

    නෑ නෑ දැන් එයා මෙහේ නෑ😄😄😄

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 3 년 전 +21

    සකුනට හොද වැඩෙි

  • @nimaliweeraratna8880
    @nimaliweeraratna8880 3 년 전 +7

    අපි තවම ඉන්නේ ගල් යුගයේ.මිනිස්සු තවමත් තමන්ගේ සල්ලි නාස්ති කරගෙන කෙන්දර පස්සේ යනවා.No wonder we are still developing😂

  • @dineshrathnayaka8647
    @dineshrathnayaka8647 3 년 전 +8

    Number one best tele drama

  • @nilukajayalath7727

    Mm hamadam balanaw godak lassanae kathaw 😍😍

  • @user-ps2zl6yg2r
    @user-ps2zl6yg2r 3 년 전 +1

    Maru mole

  • @pasinduheshan4048
    @pasinduheshan4048 3 년 전 +1

    පාවී පාවී යාවී 😣

  • @nimashafernando2203

    Very nice👍

  • @araliyastation1223
    @araliyastation1223 3 년 전 +5

    මම හිතුවෙම කරුණා මෑණිගෙ ගාන 1000තමයි කියලා. ..

  • @dilimunasingha6859
    @dilimunasingha6859 3 년 전 +4

    මුදලාලිට නියම පල්ලම

  • @ruwanthimasrimali9738

    Kathawa issarahatath lassanata geniyanna patan gaththa wage.den den tikak epawenawa wage.

  • @glamorousmadhu3366

    මුදලාලියා මාර ගේමක් ගහලා..😉😉

  • @chandranimenike3601
    @chandranimenike3601 3 년 전 +12

    අදත් බලුවා ඔන්න like 👍 ekath dhamma onna yaluuu

  • @user-uo8tz1iw9lrajapaksha

    මුදලාලිට වාසි උනා කේන්ද්‍රය නිසා මැනිකෙ දාල යන්න 😀😀

  • @imeshwickramasinghe6711

    කේන්දර මැච් එක මරු. නිරූගේ කැත වැඩ.ඔහොම ගෑනු ඕනතරම් ඉන්නවා

  • @C424c424
    @C424c424 3 년 전 +8

    නෑ නෑ දැන් එයා මෙහේ නෑ..🤣🤣🤣👍👍👍💃💃💃💃

  • @chandrikaranasinghe8701

    Silika. Really acter

  • @combinedharilessycombineds3213

    නෑ නෑ දැන් එයා මෙහේ නෑ 😂😂😂
    අම්මෝ...

  • @anushikadannangoda957

    නිරුගේ කෙන්දර බැලිල්ල නම් මරු එකෙනුත් ගානක් කඩා ගෙන

    • @shobhadarshie3378
      @shobhadarshie3378 3 년 전

      Oya gaanita aye parippu paan kanna wath pinak nathi wei..oya wagey balu wada karanawata..oki thama liyaka thiyenne nathnm hamogema kiyola

    • @madushadilhani4141
      @madushadilhani4141 3 년 전

      krplus.net/bidio/Zr2krJyDpIu3mGE