Inter නැසනල් | Episode 33 - (2020-12-03) | ITN

공유
소스 코드
  • 게시일 2020. 12. 02.
  • Inter නැසනල් | Episode 33
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Interනැසනල් #Episode33
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 260

  • @chalanijayarathna205
    @chalanijayarathna205 3 년 전 +124

    අද ටානියා ඉන්නවා සෝයි..ටානි කතා කරනවා අහන්න හරි ආසයි .හරි ලස්සනයි ඒ කටහඩ .😘

  • @keshalawijesinghe3094
    @keshalawijesinghe3094 3 년 전 +149

    ටානිගේ දෝනිට ඉන්න කෙලිපැටික්ක හරිම ලස්සනයි..බෝනික්කියක් වගේ😘😘😘😘😘😘

  • @malimarasinghe6748
    @malimarasinghe6748 3 년 전 +153

    මුදලාලිගේ ගෝලයා රඟපානවා හරි ෂෝක් .😃😃😃😃

  • @manikpura7672
    @manikpura7672 3 년 전 +112

    දුලිකා රගපාන හැම චරිතයකටම අපි අාසයි. එයාගෙ හස්බන් හරිම වාසනාවන්නයි. හැබැයි මෙතැනදි නමිි හරි පවිි.

    • @chandranis7927
      @chandranis7927 3 년 전 +2

      අනිවා එකෙන්ම
      එයාගෙ රගපෑම් නම් සුපර්

  • @treats5736
    @treats5736 3 년 전 +58

    රොශාගේ පුතා නියමයි. අල ගෙඩියක්😍😍

  • @nishnish9832
    @nishnish9832 3 년 전 +23

    මොනවා වුනත් සිල්කා හොද කොල්ලා..ගෝලයා වෙලත් මුදලාලිට සද්දේ දැම්මට මොකද..මැණිකෙට හරි ආදරෙයි..😊😊

  • @sadidisal5328
    @sadidisal5328 3 년 전 +11

    තනුජා සහ , මේකේ ටානි ඇහුන අහපු වෙනස්ම කටහඩවල් දෙකක් ❤

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 3 년 전 +58

    1. Silika keeps the show alive. So funny.
    2. Charu's son's is so cute and acts well.
    3. Each lady has a beauty asset. Charu's attractive figure. Taani's unique voice. Minu's doll face. Niro's typical Sri Lankan ladylike manner and Disna's overall bubbly self. All are beautiful. Love them so much.

    • @ngkff1298
      @ngkff1298 2 년 전 +3

      and you a story teller right ??????????

  • @lankafocus7103
    @lankafocus7103 3 년 전 +85

    මෙච්චර ලස්සන ටෙලි නාට්‍ය අපේ රටේ හදද්දී ඇයි තවත් ඉන්දීය කසිකබල් පෙන්වන්න ඉඩ දෙන්නේ

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 년 전 +92

    නාට්‍යය බලන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය මේ කොනට 😁😁😁😁

    • @bro-hz6wd
      @bro-hz6wd 3 년 전 +1

      ගොනෙක් වගේ ඒ කොනට මේ කොනට අඩ ගහන්න එපා.

    • @rmr.4296
      @rmr.4296 3 년 전 +1

      @@user-gm4kj6mu8q 😁😁😁😁😁🤭🤭🤭🤭🤭

    • @rmr.4296
      @rmr.4296 3 년 전 +1

      මමත් ඉන්නවෝ.....😁😁😁😁😁😁

    • @rmr.4296
      @rmr.4296 3 년 전 +1

      @@bro-hz6wd 🤨🤨🤨🤨🤨

    • @surangapkumara4341
      @surangapkumara4341 3 년 전 +2

      කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපා
      කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපා

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 년 전 +24

    ටානිගෙ voice එක perfect ❤️

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 3 년 전 +16

    ඉන්දියාවේ කතා මොකටද නේද ගොඩක් හොඳ වැදගත් හරවත් කතාවක් හැමෝටම තෙරුවන්ගේ සරණයි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 년 전 +36

    හුඟක් ගෙවල්වල තියෙන ප්‍රශ්නයක් තමයි මේක.අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරද්දි ළමයි තමයි දුක් විදින්නේ. ජීවත් වෙන්න සල්ලිත් ඕනෙනේ.

  • @prabhamadushani8264
    @prabhamadushani8264 3 년 전 +33

    මම නම් ආසයි taaniya ta ..එයගෙ කටහඩටයි

  • @sanjanakavindi6576
    @sanjanakavindi6576 3 년 전 +31

    ජයේ & මැනිකේ මුදලාලිගේ ගොලයා ඇක්ට්න් මරු 😍😍

  • @user-hi2oe6yd9r
    @user-hi2oe6yd9r 3 년 전 +40

    මේ නිර්මාල් සේයා කිය කිය මිනු පස්සෙන් යන්නේ කලින් ගර්ල් වාගේ නිසාද කොහෙද .... එහෙම හිතෙන්නෙ මට විතරයි ද

    • @nethushisandamini115
      @nethushisandamini115 3 년 전 +1

      අපේ මොන්ටිසෝරි යන බබාටත් ඕකම හිතුන එක නේ පුදුමෙ කියන්නෙ 🤭🤭

  • @madhumalika8833
    @madhumalika8833 3 년 전 +7

    නාට්‍ය පට්ට,මන් online අනිවා free වෙලාවට බලනවා....❤️

  • @internrt4
    @internrt4 3 년 전 +11

    ටානිගෙ වොටිස් එක නම් ලස්සනයි.. ❤️❤️

  • @manikpura7672
    @manikpura7672 3 년 전 +24

    අනෙ මිසිි හෙට වෙනකමිි මුදලාලි විතරක් නෙවෙ අපිත් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතිව.

  • @pradeepnanayakkara6991

    අම්මෝ මට මැරෙන්න හිනා මේ මුදලාලි ගෝලයා කරන වැඩ වලට මෙතනින් අසරණම වෙලා ඉන්නේ රොෂාන් පව් කියලත් යනවා

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 년 전 +26

    මුදලාලි ඔන්ලයින් ඉගෙනගනි වගේ හොදට මැනිකෙ ආවොත් 😁😁😁

  • @champiy5006
    @champiy5006 3 년 전 +7

    Exactly!! Mudalai and Silika are excellent! 👌👏🇺🇲

  • @jplife7773
    @jplife7773 3 년 전 +41

    මුදලාලි බංකොලොත් වෙන්නේ ගෑනු දෙන්ක් නිසා කියල මට හිතෙනවා 🤣

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 년 전 +2

      Ehma wei kiyala matath hithuna😀

    • @jplife7773
      @jplife7773 3 년 전

      @@kamal6737 ලස්සනට ගේමි එක ගහයි කියල හිතපු කවිරැවත්නමි තාම හරියට කලේ නෑ බලමු මුදලාලියා වත් 😷

  • @uvinduhasaranga5092
    @uvinduhasaranga5092 3 년 전 +3

    Dulika akkata thanks Karanna oune.apita mehema lassana drama akak balanna dunnata

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 년 전 +15

    සිල්කා තමයි මිනිහ. 🤣🤣🤣🤣 අම්මෝ අන්න චරිතේ ❤️🤣

  • @amilagm7404
    @amilagm7404 3 년 전 +6

    Silka ge acting නියමයි

  • @surangapkumara4341
    @surangapkumara4341 3 년 전 +2

    කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපා
    කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපා

  • @kaush1236
    @kaush1236 3 년 전 +45

    ඇයි මේකෙ ගොඩක් ගෑනු ... චාරු ගෙදර හිටිය නන් හරි කන්න අදින්න දෙන්න මනුස්සයා ඉන්නව නන් කියන්නේ... සල්ලිත් තියෙයිනේ වගේ ගොන් කතා කියන්නේ.... සමහරු සල්ලි නිසාවත් කන්න නැති නිසාවත් නෙවෙයි රස්සාවක් කරන්නේ.. තමන්ගෙ ඩ්‍රීම්ස් නිසා🙄🙄 ඇයි ගෑනු කෙනාම ලමයි බලන් ගෙදර ඉන්න ඕනි😆😝

    • @manurathejith2807
      @manurathejith2807 3 년 전 +6

      ලංකාවේ දරුවෝ අගු පිල් වල දාල මැදපෙරදිග ගිහින් කබුරන එවුන් අපට දරුදුක ගැන කියලා දෙන්න එනවා.සල්ලි තිබ්බා නම් ගෙවල් වලට වෙලා දරුවෝ බලන් ඉන්නවලු.ගොන් හැත්ත. උන් කරන්න ඉන්නේ එහෙමලු.

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 3 년 전 +9

      ශ්‍රී ලන්කන් logic -ළමයි ගෑනුන්ගේ

    • @anandahewadewage378
      @anandahewadewage378 3 년 전 +4

      ඵහෙම නම් ලමයි හදන්නේ නැති ව ඉන්න ඕනේ

    • @kaush1236
      @kaush1236 3 년 전 +6

      Ananda Hewa Dewage උබලා වගේ හරක් ඉන්නකන් රට හදන්න බෑ😁😁 🖕🏼💩🤣😂 ඒක ගොහින් කියපන් උබේ ගෑනිට... උබට බෑනේ අනුන්ගේ ගෑනුන්ට ඒක කියන්න

    • @TravelBug1110
      @TravelBug1110 3 년 전 +4

      Totally agreed

  • @thrilakshaniegajanayake5890

    අර නිර්මාල් කියන චරිතෙ මේ කතාව වනසයි කියල හිතෙනවා

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 년 전 +2

    Amboo Denzilooo(Silca)😄😂😄😂😄😂😄👌👌

  • @nilmini8011
    @nilmini8011 3 년 전 +4

    බුදු සරණයි ස්තුතියි
    💕💕💕💕💕

  • @combinedharilessycombineds3213

    වේකන්සි තියන කම්පැනි වලට එපැයි ඇප්ලයි කරන්න 😌
    එහෙනම් ජොබ් කරන අය ඇයි ඇප්ලයි කරන්නේ 😂😂😂
    කොර නේ රොසාන් 😁😁😁

  • @chanakahettiarachchi--7857

    hamadama balan innawa 1st comment 1 danna... bari wenawa... hayyo sansare....

  • @neelruwan2210
    @neelruwan2210 3 년 전 +6

    Mama nam asama taniyata mara lassana kata hadak thamai eyata thiyenne

  • @achiniupeksha7242
    @achiniupeksha7242 3 년 전 +11

    Ayeth school patan gannakal asawen inna aya ko balanna.

  • @ramonafernando1427
    @ramonafernando1427 3 년 전 +1

    Harima lassanai aneee. Asawen inne ilaga kotasa danakan

  • @dinethravindu2367
    @dinethravindu2367 3 년 전 +1

    Tanige Voice eka ලස්සනයි

  • @shandesilva643
    @shandesilva643 3 년 전 +12

    ලොක්කයියා කට විතරයි වැඩ නැ

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 3 년 전 +7

    රොෂා ඔයානම්😍😍

  • @hesharadushmanthi7508

    රඟපෑම් හරිම තාත්විකයි

  • @gedarakusuma81
    @gedarakusuma81 3 년 전 +16

    අද ලොකුම බොරුව කියන පවුල නැහැ

  • @rumeshakavindi9863
    @rumeshakavindi9863 3 년 전 +3

    ගෝලයා නම් නියමයි

  • @dinurapabasara4827
    @dinurapabasara4827 2 년 전 +2

    බායි...හා කමක් නෑ...🤣🤣🤣🤣

  • @pathimipathimi4167

    ලස්සනයි බුදුසරණයි හැමොටම

  • @shansilva2300
    @shansilva2300 3 년 전 +2

    Canada walayi lankaawei ekama sofa set thiyenne wage penune mata witharada 😌

  • @user-mp6xo6ef3i
    @user-mp6xo6ef3i 3 년 전 +1

    මම භරි අසයි එ ටේලිනාට්ටියට මරැ ආනියමයි

  • @bekyney
    @bekyney 3 년 전 +1

    I don’t understand why they can’t find a daycare center

  • @user-hi2oe6yd9r
    @user-hi2oe6yd9r 3 년 전 +6

    මුදලාලියා කඩේට එන ගැනු හුරතල් කරන්න ගිහින් ආයේ බන්කොලත් වෙයි වාගේ ....

  • @senithroshan3223
    @senithroshan3223 3 년 전

    Mudalali golayai fatta supiriyata ragapanawa...man asama denna..podi malingaya 😃😃👍

  • @jandrajandra5712
    @jandrajandra5712 3 년 전

    ලස්සනයි අදත් ගොඩක්

  • @rmr.4296
    @rmr.4296 3 년 전 +10

    (●‿●✿) බලලා කතාවලින් ලස්සනම කතාව✿●‿●✿

  • @deepikawendakoon2555

    මීනුයි ලොක්කය්යි නියමයි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 년 전 +15

    මුදලාලි තමයි දවසකට වත් මිනිහා
    ඊට එහා ගොලයා 🤭🤭🤭 කොයි වෙලේ හරි නොනා අහුවෙනවා දිස්නා මැනිකෙට 😂😂😂

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 년 전

      Ekanam sure srimooo🙋‍♀️😍🙋‍♀️Hawasata online karanna manikewath ekka yai wage silca neh😂😂😂

    • @srimasenavirathna990
      @srimasenavirathna990 3 년 전

      @@mrs.munasinghe5008 🙋🙋🙋🙋 හ්ම්ම්ම් නියමෙට තියෙයි

  • @nadeesharathnayake9181

    අඩේ රෝල්ස් එක

  • @Chutte
    @Chutte 3 년 전 +8

    අපරාදේ අර විසි කල රෝල් එක 😂😂😂

  • @janithaharshana4465

    A for apple
    😂😂😂😂

  • @maxtattooamilafernando3162

    Duleka akki,oyagi hasban හරිම ලස්සනයි,ouagi රඟපෑම nam නියමයිනේ.💋💋💋💋😍😍😍😍😍😍😍🙏🙏🙏🙏 jesu pihitai.oyala dabalatama.

  • @user-uo8tz1iw9lrajapaksha

    අපරාදෙ රෝල්ස් එක 😀😀

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 3 년 전 +1

    ලස්සනයි

  • @phnuwan4785
    @phnuwan4785 3 년 전 +1

    හාඩ්වෙයර් ගොලයා පට්ට

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 년 전 +22

    රොශාන්ට ටානි ගැලපෙනවා අනේ

    • @nilanthachaminda1768
      @nilanthachaminda1768 3 년 전

      පවුල් කඩන්නද ඕන මනුස්සයෝ 😀😀😀

  • @isuruwijenayake445
    @isuruwijenayake445 3 년 전 +3

    Niyamii

  • @madushbandara7536
    @madushbandara7536 3 년 전

    ගැහුවා නේද රෝල්ස් එකෙන්😬😬

  • @niwantharandima3955

    me sithara missive ta act krna kenage name eka mkkda

  • @geethaattanayaka3649

    Silka maru

  • @thrilakshaniegajanayake5890

    බූරු අය්යෙක්! නංගිගෙ විස්තරේ කියන්නෙ

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 년 전 +6

    සල්ලී කොච්චර තිබ්බත් වැඩක් නැ.දරුවට ඕන ළමා ලොකේ නැ.

    • @hiroshagamage1471
      @hiroshagamage1471 3 년 전

      meke comments Dana godak ayata therenne.salli Hoyas dreamed walata yai lamai????

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 3 년 전

      @@hiroshagamage1471 ළමයි ඉතින් option එකක්කැමති නම් හදනවා නැත්තම් නෑ .. dream වලට යනකල් කෑමති නම් ළමයි නොහදා ඉන්න පුළුවන්. බැන්දා කියලා ලමයි හදන්නම ඕනේ කියලා නෑ නේ.

    • @hiroshagamage1471
      @hiroshagamage1471 3 년 전

      @@udeniwijerathne3740 ogata agree man lamainta lama kale oni eka godak therenne eka thama math kiwwe

    • @DAYAN_W
      @DAYAN_W 2 년 전

      සල්ලි නැත්නම් ඔහොම වත් ළමා ලෝකයක් නැහැ දරුවන්ට 😤 සල්ලි නැතිව දරුවො දෙමපියො කොච්චර අසරණ වෙනවාද සමහර තැන් වලදි

  • @taniyasilva1028
    @taniyasilva1028 3 년 전

    Meka 8.30ta dannakooo

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 년 전 +23

    චාරැ ළමයා ගැන ගෙවින්ට බර දෙනවා වඩියි මට හිතෙන්නේ

  • @dinuka_senarath
    @dinuka_senarath 3 년 전 +1

    උදේට රැහැයියෝ කෑ ගහනවද?

  • @thisaruanuhas2001
    @thisaruanuhas2001 3 년 전 +1

    Rolls eka dipn yako mata kanna

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 4 개월 전

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 년 전 +1

    💓💓

  • @danushadanusha2100
    @danushadanusha2100 3 년 전 +7

    මැණිකේ ..මැණිකෙ ඇයි ඔයා කතා ව දාන්න ඔහොම පරක්කු කරන්නෙ...

  • @hesharadushmanthi7508

    ටානිගෙ බබා බෝනික්කියෙක් වගේ

  • @infotech6971
    @infotech6971 3 년 전 +13

    gevin nam mahama maha htihak papuwak nathi thaththa kenek charu nam babata godak adarei wage neda kavi thaththa ekka office ekata giyata wadak na school giyanam yalowoth ekka sellan karanna thibba kiuwwama charuta duka hithila baba ekka sellam karanna awa paw kavi

    • @adithyadehigama4879
      @adithyadehigama4879 3 년 전 +3

      Office yanne gihin wada karanna misak babbu nalawanna nemeine.Charuta ehenam eyage office ekata genihin nalawanna thibbane 😅 Eya wagema thamai husband yanneth wada karanna

  • @sanjeewamadusanka6626

    එල

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 3 년 전 +2

    🙏

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 년 전

    Maa kola hawe වැඩට newai..nangi wa balanai

  • @chandrachandra6516
    @chandrachandra6516 3 년 전 +1

    👍👍👍👍❤

  • @nilunilu5089
    @nilunilu5089 3 년 전 +2

    මුදලාලිගේ ගෝලයානම් මරු.😃😃

  • @chethanakumari6623

    ❤❤❤❤

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 년 전

    ❤❤❤❤❤❤

  • @sandunsameera3436
    @sandunsameera3436 3 년 전

    Ow👍

  • @geetikarandaniya9375

    Minu Ata gehila tiyenne tiyana napuru kamata.

  • @PippigeLokaya
    @PippigeLokaya 3 년 전 +3

    ටානියා කියන්නෙ ප්‍රභාකරන් ෆිල්ම් එකේ හිටපු කෙල්ල නේද..

  • @jessicamucha250
    @jessicamucha250 3 년 전

    පවු යකො සිල්කා

  • @sadunivlogs9315
    @sadunivlogs9315 3 년 전 +1

    👍👍

  • @nadeegamage2560
    @nadeegamage2560 3 년 전

    මොනවා වුනත් කෑම(රෝල්ස්) වලින් ගහපු එක නම් හරි නෑ..

  • @sanathekanayake296
    @sanathekanayake296 3 년 전 +2

    මුදලාලි ගෙයි ගෝලයගෙයි ඇරුනම අනික් චරිත ඔක්කොම එකම තැන කැරකෙනවා.......එයාලව දැක්ක ගමන් දන්නව කතා කරන්නෙ මොකක් ගැනද කියල....

  • @pavaniguruge6869
    @pavaniguruge6869 3 년 전 +18

    මීනු ගේ අයියට හොම්බට දෙකක් අනින්න හිතෙනවා .. 🙄

  • @thilapiya3362
    @thilapiya3362 3 년 전 +2

    mudalali bate sais eka maninavada manda

  • @akmadushi5064
    @akmadushi5064 3 년 전

    ඔබ සෙවූ දෙය මෙන්න ඔබේ අතටම.....
    ඔන්ලයින් ජොබ් කරන අය,ජොබ් හොයන අය, තමන්ගේම ව්‍යාපාර කරන අය,අන්තර්ජාලය හරහා ව්‍යාපාර කරන හමෝම මේකත් එක්ක අදම සම්බන්ධ වෙන්න. මේකට සම්බන්ධ වෙන්න සල්ලි අවශ්‍ය නැහැ. ඔයාලට කිසිම වියදමක් යන්නෙත් නැහැ. මේක තව නොබෝ දිනකින් ම ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න දරන උත්සාහට විශාල පිටිවහලක් වෙනවා. කාලය කියන්නෙ මුදල්,ඒ නිසා අදම සම්බන්ධ වෙන්න. සමහර අය මේක වරදවා හිතන් ඇති. ඒත් මෙය හැමෝම දන්න ebay වගේම ඔන්ලයින් buy/sell marketing shop එකක් අපේම රටෙන් නිර්මාණය වුන. හැමොටම ගැටලුවක් නැතිව විශාල ආදායමක් ලබා ගැනීම සදහා මෙය තමන්ගේ ම ව්‍යාපාරයක් ලෙස වැඩි දියුණු කරගන්න ඔයාලට පුලුවන්.
    Passive Income 📶️
    100% ශ්‍රී ලාංකික අපේම දෙයක්
    ඔබත් ව්‍යාපාරයක කොටස් කරුවෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද, එසේනම් මේ ඔබ වෙනුවෙන්මයි.
    ⏩ ආයෝජනය ▶️ නොමිලේ. ඇත්තෙන්ම ඔබගේ සුලු කාල වේලාවක් පමණයි.
    ⏩ ආදායම ▶️ ඇතිතරම්
    ⏩ කොහොමද කරන්නේ ▶️ Online
    ⏩ කොහෙද කරන්නේ ▶️ ලෝකයේ පුරා
    ⏩ සුදුසුකම් ▶️ ඔබට ඔබගේ ජීවිතය ජයගන්න , ඉහළ ආදායම් ආදායම් අවශ්‍යතාවය පමණයි.
    ⏩ දැනුම ▶️ සියලුම දැණුම, පුහුණුව, අවබෝධය නොමිලේ අප විසින්ම ලබාදෙනවා
    ⏩ අමතර වියදම් ▶️ කිසිවක් නැත. සේවක වැටුප්, Bills, Rental ආදි කිසිවක් නැත.
    🔴 විශේෂ ▶️ ඔබ පලපුරුදු , දැනුම, පුහුණුව, දක්ෂතා ඇති අයකු නම් වැඩි ආදායම් අවස්ථා
    ඔබ රැකියාවක් නිරත වෙන කෙනෙකු වූවත් නැතිවූවත් Part time හෝ Full time ඔබගේ දවසේ සුලු කාලයක් වැයකර අපත් සමග එක්ව ඔබගේම ව්‍යාපාරයක් තුළින් ජීවිතය ජයගන්න කැමති ඔබටමයි මේ ආරාධනය.
    ඔබ කලයුත්තේ,
    පලමු පියවර ⏬
    ▶️පහල link එක click කර දැන්ම ලියාපදිංචි වී ඔබගේ ස්ථානය වෙන්කරවා ගන්න.
    ප්‍රමාද නොවන්න. අද කලයුතු දේ අදම කරන්න!
    www.winwinlk.net/signup?hash=UkJSMDAwMDI1NjM4MHxSQlIwMDAwMjU2MzgzfDE=

  • @bro-hz6wd
    @bro-hz6wd 3 년 전 +2

    ගොනෙක් වගේ සබ් හිගා කන්න එපා.

  • @phnuwan4785
    @phnuwan4785 3 년 전

    👍👍👍👍🙏

  • @sinelysgymnastics9516

    Me teledrama eka 6 pm නෙමෙයි ,,හැමෝටම බලන්න පුළුවන් time එකකටi danna තිබ්බේ ..හොඳ kකතාවක්

  • @araliyastation1223
    @araliyastation1223 3 년 전 +1

    Meenu නෙ hutch ad board එකෙ ඉන්නෙ

  • @Prabha1121
    @Prabha1121 3 년 전

    Kade golayada manda shrek eke buruwada dub krnne.🤪

  • @shanikabandara7215

    silika nam maru

  • @nimashafernando2203

    Wow so nice👍