Lansupathiniyo | Episode 61 - (2020-02-18) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 17.
  • Lansupathiniyo | Episode 61
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #Lansupathiniyo #Episode61
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 47

  • @kjn241
    @kjn241 4 년 전 +23

    නාදුගල සාජන්මහත්තය ඕනචරිතයක් සුපිරියට කරන දක්ෂනළුවෙක් එයාඉන්න කතාබලන්නත් ආසයි😃😆👌.

  • @gaganakk6023
    @gaganakk6023 4 년 전 +30

    සුසාගේ අසංගියාට කියලා මේකප් එකක් දාගත්තොත් නියමෙට තියෙයි 😄

  • @pawangunasekara7005
    @pawangunasekara7005 4 년 전 +30

    අසංගියා නියමයි 😁

  • @shanidubai2
    @shanidubai2 4 년 전 +31

    දෙමපින්ට කොච්චර හොදට සැලකුවත වැඩක් නැහැ හොරකම් කරලා. රුක්මල් හදන්නේ හොද මාර්ගයට ගන්න. හොරා කාපු උන්ට හොරාම තමයි ඔනෙ. කවදාවත් කුඩැල්ලො මෙට්ටෙ තියන්න බැහැ නෙ

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +6

    ඇතුවත් බැරි නැතුවත් බැරි චුටි කුමාර නේ 😄😄😄😄😄😄 ලස්සනයි අදත් හොදේ

  • @lakmaliranasinghe4221
    @lakmaliranasinghe4221 4 년 전 +34

    උඹ ඒකිව කැන්දගෙන ආවට පස්සේ අපිට ඉන්න වෙන්නේ පර්ස් එක හංගගෙන 😂😂😂😂 දවසේ දෙබස

  • @deepahettiarachchi7877

    කෙල්ලො තුන්දෙනා නියමයි .

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 년 전 +22

    මේ කතාව.සමාජයට ලොකු පාඩමක් දෙනවා

  • @sansmvsg855
    @sansmvsg855 4 년 전 +9

    රුක්මල් කියන්නෙ මානසික පිස්සෙක්
    කොයි වෙලාවෙත් පරණ ජීවිතෙ මගුල් කියවන පිස්සො ඉන්නව ඔහොම

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 년 전 +12

    අටකලම්පන්නේ කෙල්ලෝ හින්ද අපිට බැ අමුවෙන් කොහිල ගිලින්න... ඇයි යකෝ....

  • @jcvj3839
    @jcvj3839 4 년 전 +10

    අදනම් පැන්නා රුක්මල්ගේ බළලා මල්ලෙන් එලියට 😂 නිමන්ති අක්කා ගැන බය වෙන්න එපා, අක්කා හොඳට ලෝකේ කාලා වතුර බීලා ඉන්නේ 😁 හේමන්තිට තේරෙන්නේ නැත්තේ ඇයි අම්මා එයාගේ හොඳටයි කරන්නේ කියන දේ, ඒ මනුස්සයටම බනිනවා, ඇයි අනේ, අම්මා හේමන්ති මහන්සි වෙන නිසා නේද මෙහෙම කරන්න හදන්නේ 🙄

  • @malima2523
    @malima2523 4 년 전 +4

    දිලිනි කවි සිතට කෙලවෙයි වගෙ නේහ්

  • @prasadlk1689
    @prasadlk1689 4 년 전 +1

    අපි ආසම මේ කතාව අපේ හිතට උපරිම සතුට ගෙනල්ල ඉවර වෙන එකටයි.
    එනම් හේමන්ති රුක්මල් එකතු විය යුතුමයි . මොකද ඇත්ත ජීවිතේදී අපමණ
    දුක් විදින අපිට ටෙලියක් බලාගෙනත් ඊට සමාන දුකක් විදින්න අනවශ්‍යයි
    අපමණ බදා මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි

  • @aree8952
    @aree8952 4 년 전 +6

    පොශ් කෑල්ලක් 😂😂.. පොෂ් කෑල්ලට මොලේ නැහැනේ

  • @TV-co1pz
    @TV-co1pz 4 년 전 +6

    අනේ යකෝ.අහිංසක මිනිස්සුන්ගේ හොර කන්. කරලා ජීවත් වෙනවට වඩා නරකද.කරන උදව්.අරගෙන ජීවත් වෙන එක

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 년 전 +3

    👍කියලා වැඩක් නෑ බ්‍රෝ පට්ටයි පට්ටයි 👍👍👍❤️

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 년 전 +6

    රුක්මල්ගේ හිත හේමන්තිගේ හිත අරන් ඉවරයි කාලා වරෙන්කෝ දැන් ඉතින්

  • @priyanthipremachandra6133

    දිලිනි ගානට සුසාව කොටුකර ගනියි වගේ.

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전

    Asangi pattigae huratal hinawa lassanai 💗dukai baruwa🥀

  • @akila_korea2012
    @akila_korea2012 4 년 전

    මේ පොලිස් ඩබල තොම්සන් සහ තොම්සන් වගේ😂😂😂

  • @lifewith8433
    @lifewith8433 4 년 전 +1

    Me nimanthi ta nm me sirwa hamabenne nathuwa innama baaa..😂😂😂.oya inne පසළොස්වක sanda wage😂😂.uba eki kandan awahama apita inna wenne perse eka hangan inna wenne 😂😂

  • @rasi9280
    @rasi9280 4 년 전 +1

    අපි ලක්ස් ගාන්නැහැ අපි ගාන්නෙ කොහොබ හරිද

  • @ssspradeep4910
    @ssspradeep4910 4 년 전 +14

    සුසාව බල්න්න අප්පිරියයි

  • @disnasamaraweera13
    @disnasamaraweera13 4 년 전 +5

    Thilini ayeth prashnayak da gani wage

  • @anuradhamohotigi1294

    හත්තිකතරේ😀 සිංහයාගේ කටට මුව දෙනක් අරන් යන්න😀😀😀😀

  • @user-hx9ig5sy1s
    @user-hx9ig5sy1s 4 년 전 +3

    හත්තිකතරෙ හොරකම් කරපු සල්ලි එහෙම දෙනවද

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 년 전 +3

    හද්දි කතරෙ පැන්නා බලලා මල්ලෙන් එලියතට

  • @kumarakumara8770
    @kumarakumara8770 4 년 전

    අදත් ලස්සනයි

  • @swarnaperera61
    @swarnaperera61 년 전

    ඒ සැලොන් එකේ වැඩ නැහැ .කස්ටමර්ලාත් නැහැ .හොරුන්ගෙ ගුහාවක් විතරයි

  • @shanika1567
    @shanika1567 4 년 전 +4

    කට්ටිය චැනල් එක පැත්තෙ ඇවිල්ලා සපෝට් එකක් දෙන්නkrplus.net/bidio/pat_eX2De4eWfWU

  • @thakshalamaduri3092
    @thakshalamaduri3092 4 년 전 +3

    සුසා කැතයි.කතාව ලස්සනයි

  • @lifeartwithbuddini1217

    lokuvata Salon akak thibbata aka castama kenek vath anne ne...

  • @Izuwa000
    @Izuwa000 7 개월 전

    Kello tok karana hati igana gaththa

  • @sarathrambukwella5639

    Director is going away from his cup.

  • @janakanilantha3970
    @janakanilantha3970 4 년 전 +6

    මම 3

  • @nimashafernando2203
    @nimashafernando2203 4 년 전 +1

    👍

  • @kulithsatharasinghe1762

    Mama 2nd

  • @uddiwickram620
    @uddiwickram620 4 년 전 +4

    Apo me susage scene hari boring.

  • @thanuwindi6934
    @thanuwindi6934 3 년 전

    Me salloon ekta customers la enne nhne

  • @sudamarachchi8336
    @sudamarachchi8336 4 년 전 +2

    Mama 1st 😂😂

  • @isurujayaweera472
    @isurujayaweera472 4 년 전 +4

    Kathi love youuu

  • @dr.aishaaisha5435
    @dr.aishaaisha5435 4 년 전 +3

    👌👌👌👌👌👌👌