Hiru Awidin | Episode 61 - (2020-03-31) | ITN

공유
소스 코드
  • 게시일 2020. 03. 30.
  • Hiru Awidin | Episode 61
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #HiruAwidin #Episode61
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 85

  • @user-rh9zv6ql5v
    @user-rh9zv6ql5v 4 년 전 +24

    ලෝපුරා සිටින යාලුවෙනේ
    පරිස්සම් වෙන්න ගොඩක්
    තත්වය හොඳ මදි
    තෙරුවන් සරණයි ඔයාලට
    සුභ රාත්‍රියක් වේවා🌻🌻🌻

  • @tdinu4172
    @tdinu4172 4 년 전 +28

    මොනා උනත් මාලින්ද හැදෙනවා මෙ රම්බො නිසා එක වටිනවා 👍 .....

  • @pradeepnanayakkara6991

    මාලින්ද හැදෙයි කියලා හිතනවා නැත්නම් කෙල්ල නැහෑනේ පස්සෙන් ආපු සංජයට භාග්‍යාව එපා වෙලා ලස්සනයි කතාව ගොඩක්

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 년 전 +28

    ඉරේෂ් කොහොමද යකෝ මෙච්චර ලොකු බ්ස්නස් එකක් කරන්නේ ගෙදරට තුන් හතර පාරක් ආපු ප්‍රවීන්ව අදුනගන්න බැරි . ඊට එහා විකී ඌගේ පස්සේ හැතැප්ම ගාණක් එළවපු එකාව මතක නැහැ . ඇත්තටම බොළඳ වැඩියි නේ 😁😁😁😁😁

  • @lk6944
    @lk6944 4 년 전 +21

    මරු මාම බැනව හදලා ගනියි රම්බො අය්යා 😆😆😆😆😆😆

    • @arukmal2147
      @arukmal2147 4 년 전

      Matath subscribe sapot ekak denna yalu

  • @pabasaradissanayaka7520

    මේ තාත්තා නම් නියමයි

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +14

    මාලින්ද නම් ඉක්මනින් රංගගෙන් හොදටම ගුට් කයි වගේ නේ 😳😳😳😳😳 ලස්සනයි රම්බෝ ගෙ මායම් නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sunitharanasinhgesr4648

    ඊයේ සoජය දුවපු දිව්ල්ල කාටද මතක,,,😅😅😅😅

  • @Mk-jd9dx
    @Mk-jd9dx 3 년 전 +2

    Wathsalata thiyenne lassana kondayak.

  • @TV-co1pz
    @TV-co1pz 4 년 전 +8

    රම්බෝ.අයියා නියමයි.ඔන්න.මිනිස්සු

  • @dammikakumaro1773
    @dammikakumaro1773 4 년 전 +3

    Den nam kathawa
    lassanai

  • @siyaninilanta6526
    @siyaninilanta6526 4 년 전

    Akanam atta සහමුලින්ම hiru avidin gahanu apita sakktiyakk uanna bs oyala siyaluma danata tarunn saranai

  • @user-hi2oe6yd9r
    @user-hi2oe6yd9r 4 년 전 +19

    හොද වැඩේ වත්සලාට අනුන්ගේ දෙවල් වලට ඇගිලි ගහන්න යනවාට ඔහොම වෙලා මදී

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +12

    රම්බො තමයි මාලිංග මනුස්සයෙක් කරලා ගන්නේ හැබැයි ඉතිං කුඩැල්ල මෙට්ටෙ තියන්න අමරුයි.
    සංජය යකෙක් දැකලා වගෙයි භාග්‍යගේ යාලුවට හොඳ වැඩේ සංජය ඔලුව උඩ තියන් හිටියට😂😂

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +15

    අනේ කමක් නැහැ එහෙම හරි මල්ලි හැදෙනවනම්..මාලින්ද හොද තැනකට ආවොත් හොදයි

  • @sunitharanasinhgesr4648

    රම්බෝගේ වදන් වලින්වත් මේ ලෝක හොරා හැදුනොත් හොදයි,,,,නියම වැදිල්ල අයියට

    • @arukmal2147
      @arukmal2147 4 년 전

      Matath subscribe sapot ekak denna yalu

  • @shahidumar9331
    @shahidumar9331 4 년 전 +6

    ලස්සනයි හැමෝම,,, 😍😍😍👑👑👑

  • @thusharabro2225
    @thusharabro2225 2 년 전 +1

    රම්බෝ තමයි මලින්දව හදන්නේ ප්‍රවින්ට බැරිදේ

  • @sandunimekala6416

    Acchchra aiya kiyana de ahnda ba marya kiyna de ahnva.🤣 kmk na ehemvth hdenvnn..😍

  • @KumariKumari-kt6cp
    @KumariKumari-kt6cp 4 년 전 +1

    Budusaranai hemothama parissamin inna

  • @deepahettiarachchi7877

    මේ මාලින්ද හොරා දැන්වත් හැදුනොත් තමයි හොඳ .

  • @ruwansameerabandara7409

    ඇත්තටම ආදරේයි කියලා ඇත්තටම දැනගන්නේ කොහොමද ඇත්තටම.. නෑ මං ඇත්තටමයි අහන්නෙ.. 🤔 සංජය කියපන්කො ඇත්තට.. 🤣

    • @siyaninilanta6526
      @siyaninilanta6526 4 년 전 +1

      හ්ම්ම් akanam atta attatama a kohmada

    • @ruwansameerabandara7409
      @ruwansameerabandara7409 4 년 전 +2

      @@siyaninilanta6526මම පොඩි හැඟීම් මාපකයක් හදනවා..🎛️⚗️ 🤔 අවුලකට තියෙන්නේ එක ලබන ආත්මේ තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ.. 😅 💓💓

    • @siyaninilanta6526
      @siyaninilanta6526 4 년 전 +1

      Labana attama api epadaida oka atthada balann

    • @prasannarathnaweera3123
  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m 4 년 전 +7

    ඇ බොල දැන් අංකල් කියපං බං, අයියේ නොකියා

  • @chandana-ls8jz
    @chandana-ls8jz 4 년 전 +5

    Me teledrama 1a thanikarama inna genu perathayo
    .genunnge parassnama vitharai

  • @shanshan6049
    @shanshan6049 4 년 전 +2

    Ammo rambo ayya maru

  • @upekshaprasadi4031
    @upekshaprasadi4031 4 년 전 +2

    ලස්සන කතාවක්

  • @user-hi2oe6yd9r
    @user-hi2oe6yd9r 4 년 전 +21

    රම්බොට තියෙන බය අයියටත් තිබුනා නම් හොදයි නේද මාලින්ද

    • @piercelachlan8029
      @piercelachlan8029 2 년 전

      Dont know if anyone cares but if you guys are bored like me during the covid times then you can stream all the new movies on instaflixxer. Have been streaming with my gf for the last few days xD

    • @ronankillian5350
      @ronankillian5350 2 년 전

      @Pierce Lachlan definitely, I have been watching on InstaFlixxer for years myself =)

  • @latha6177
    @latha6177 4 년 전 +1

    Wathsala kiyanna moda thawakna aka dawasakata hari digeka giya nam ayaga patiwatha ewarai sajayata una mara weda wathsala kapu kam nokara hitiya nam hodai bena hadala gani waga rambo

  • @s.a9748
    @s.a9748 4 년 전 +11

    සංජයගෙ හනමිටි කම නෙවෙයි වැදගත් වෙන්නෙ ,වත්සලාලගෙ කපටි කම.හනමිටි අදහස් තියෙනවද නැද්ද බලන්න හොද යාලුවො නම් මුලින්ම කියන්න තිබුන .ඒක හංගගෙන කපුකම් කරන්න ගියා ජෝඩුව .😁😃

  • @shanikakumari7852
    @shanikakumari7852 4 년 전 +2

    Iye bhagyage husband dakala sanjaya kelinma duwan awith thiyenne wathsalage gedaratai....

  • @sheni6004
    @sheni6004 4 년 전 +1

    වදින්න නැමුනු නැමිල්ලට කොන්ද කැඩුනද 😁😁😁🤣🤣🤣🤣

  • @wwt4444
    @wwt4444 4 년 전

    Me kathawe manawa athiwasikam genanam katha krna dewal aththama aththa godak pirimi hithanne thamange geni thamanta ona widiyata natana sellam baduwak kiyala

  • @kumariuppalaragalkaduwa6477

    රම්බො අයියා dan ththa wei

  • @anildesilva8862
    @anildesilva8862 4 년 전

    Me gone harak enna the

  • @somaregires3588
    @somaregires3588 4 년 전

    Lassanae. Adat

  • @supundananjaya8774

    kauda ban saranga me hiraa hitapu pol kawaeiya uba wagamai thu nodaking

  • @malakwtt3675
    @malakwtt3675 4 년 전 +2

    ANE BURU MALIDAYO UBAGE MAMANDE😎😎😎😎😎😎

  • @ashokamala9987
    @ashokamala9987 4 년 전 +2

    අයියා නෙවෙයි මාමා කියන්න මලින්ද

  • @kumariuppalaragalkaduwa6477

    Paw අහිංසකය

  • @SS-vf5cd
    @SS-vf5cd 4 년 전 +4

    හොද වැඩේ වත්සලාටයි එයාගෙ Husbandtayi. දෙන්න දැගලුවෙ කොහොම හරි භාග්‍යාව සංජයට ජෝඩු කරන්න දැක්ක දුටු පලියට .සංජය කියනව වගේ හොද යාලුවො නම් මුලින්ම කියන්න තිබුන .උන් දෙන්න කෙරුවොත් කරන්නෙම ඔහොම පජාති වැඩක් .😅🤣😀

  • @gayanio1427
    @gayanio1427 4 년 전 +2

    niroimi oya bonikkeyak wage adareii

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 4 년 전 +10

    මාලින්ද.දැන්වත්.හැ⁣දුනො.හොදයි

  • @sandyakumari4930

    Praween karanne katha wadak. Aya hama kenatama salli dilA baggyawa labaganna hadanne.pawulak kadala aya pawulwenna hadanne. Me kathawa balanna apa una. Sabaha giwithewath ochchara naraka aya naha.

  • @anuradhamariyam5169
    @anuradhamariyam5169 4 년 전 +1

    Ammala thamai daruwo narak karanne

  • @devinadakaushan5667

    ❤️❤️❤️

  • @sadamalikumari327
    @sadamalikumari327 4 년 전 +2

    💕💕

  • @malikam2151
    @malikam2151 4 년 전 +2

    හොඳ වැඩේ වස්සලාට උනුදෙ ඉනිත් දවසේ ප්‍රව්න්ට ගිතිකා කියන ගෑනිට අනුන්ගේ පවුල් කඩනවා ට

  • @TravelwithSJ
    @TravelwithSJ 4 년 전 +1

    මම කරන දේ අගය කරනවනම් මටත් පොඩි සපෝට් එකක් දෙන්න කට්ටිය .

  • @gamunumarambe9143
    @gamunumarambe9143 4 년 전 +1

    Ok

  • @malshasoysa7607
    @malshasoysa7607 4 년 전

    Ona wunath rambo muuwa hdanawa

  • @priyanthidevika3106
    @priyanthidevika3106 4 년 전 +2

    Dan malinda හැදෙයි

  • @wasanthikumari9884
    @wasanthikumari9884 4 년 전 +1

    Menna mamandita aiyalu🤣🤣🤣🤣

  • @sumithsumi4388
    @sumithsumi4388 4 년 전

    හ්ම්ම්

  • @nadee8146
    @nadee8146 4 년 전

    මේ වත්සලා බිත්තරයක් වගේ. ඒ මදිවට නාට්ටිය පුරාම කොන්ඩෙ කඩාගෙන ඉන්නෙ. මීට කලින් ඇසිඩ් කියලා ඩ්‍රාමා එකකත් හිටියා ඒකෙත් අවුරුදු කුමාරි වගේ කොන්ඩෙ කඩාගෙනමයි හිටියෙ. මුන්ට මහෙම රගපාන්න අපහසු නැද්ද මන්දා.

  • @drdle1412
    @drdle1412 4 년 전

    මේ ශලිනි ගෙ නන්ගිද?

  • @nadeethaamga2419
    @nadeethaamga2419 4 년 전 +1

    🌹🌹🌹🌹

  • @TheVnv23
    @TheVnv23 4 년 전 +1

    ආ.... මෙන්න මේක අද කලින්ම දාලා...

    • @arukmal2147
      @arukmal2147 4 년 전

      Matath subscribe sapot ekak denna yalu

    • @seeta164
      @seeta164 4 년 전

      Rambo kewa ness tama aiyala samawa gathatha

  • @user-un4me3tq7y
    @user-un4me3tq7y 4 년 전

    අජිත් රෝහණ මහතා වෙනුවෙන් බුකියේ මැවුණු රස කතා
    krplus.net/bidio/lbSddpipfJaclXI

  • @pradeepkumarasinghe5519

    කව්ද බන් කසාද බැදපු ගෑනීයෙක් බදින්න කැමති

    • @sududhoni8763
      @sududhoni8763 4 년 전

      අනේද කියන්නේ

    • @maleeshamaleesha1847
      @maleeshamaleesha1847 4 년 전

      Ai kasada badapu ganiyek banda kiyala mokakda eke thiyena waradda

    • @lakmalperera5263
      @lakmalperera5263 4 년 전

      @@maleeshamaleesha1847 waradak na eke..eth viswhasa karanna ba..

    • @phwijesinghe1521
      @phwijesinghe1521 4 년 전 +4

      නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන අය ඔහොම හිතනවා...