Paara Dige || Episode 480 || පාර දිගේ || 27th March 2023

공유
소스 코드
  • 게시일 2023. 03. 26.
  • Paara Dige || පාර දිගේ
    Credits:
    Script Writer - Buddhika Semasinghe
    Director - Jayaprakash Sivagurunathan
    Producer - Chamara Samarawickrama
    Musician - Indurwa Sooriyabandara
    Ananda Athukorala
    Sena Gunawardana
    Roshan Pilapitiya as Nanayakkara
    Thushan Kothalawala
    Kishu Gomes
    Sachin Chathuranga
    Gayan Gunawardana
    Uddika Premarathne as Aluvihare
    Kusal Maduranga as Banda
    Nilu Tanasha
    Nilu Tanasha as Wathsala
    Malkanthi Jayasinghe
    Nithya Devindi
    Kanchanamala Mahawithana
    Swapna Sithara as Manavee
    Dusheni Miurangi de Silva as Banti
    Gayathri Dias
    Piumi Srinayaka as Rukshana
    Sapna Padukka
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Paara_Dige
  • 엔터테인먼트

댓글 • 706

  • @-paradigeapi2610
    @-paradigeapi2610 년 전 +306

    🌸 𝗖𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 🌸
    #පාරදිගේ වෙනුවෙන්
    ලැබිච්ච සම්මාන 04
    වෙනුවෙන් ම උණුසුම් සුබ පැතුම් ❤️🌹

    • @scasiri
      @scasiri 년 전 +3

      ​@@diltharu7538 janagatha sammane

  • @chathurathnayake3210
    @chathurathnayake3210 년 전 +478

    පාර දිගේ කතාවට නොවුනත් ටුටූට සුභ පැතුම් සම්මානෙට ❤

  • @bimsarabima2388
    @bimsarabima2388 년 전 +96

    හැම ගැහැනියකටම ලැබෙන්න ඕනී රෙහාන් වගේ ගැහැනිය තේරුම් ගැනීමට හැකියාව තියෙන පිරිමියෙක්.. හැම පිරිමියෙක්ටම ලැබෙන්නත් ඕනී, රටේ ලෝකේ මොන තරම් ප්‍රශ්න ආවත් ඒවට හිතේ හයියෙන් මූන දීලා තමන්ගේ ආදරනීය සැමියා වගේම තමන්ගෙ ආදරේ රැකගන්න ඕනෑම දෙයක් කරන්න ලෑස්ති සරනි වගේ ආදරනීය ගැහැනියක්..❤️❤️

    • @pathmanilmini6446
      @pathmanilmini6446 년 전 +1

      🌹🌹🌹🌹🌹

    • @sathushi
      @sathushi 년 전 +9

      එහෙම පිරිමි එහෙම ගෑනු හොයගන්න අමාරැයි
      ගොඩ්ක් පිරිමි රේහාන්ගේ චාරිතේ බලල හැදෙනවම්ම් නේද.........😍🥺❤️

    • @dabey873
      @dabey873 년 전 +3

      Ekanam hondayi, Namuth jeevithaya kavadaavath ehema vennay neha. Sthree, purusha pakshaya, ithaama venas saththu varga dekak. Hithana, kiyana, hesireema , balaporoththu aadi hemadeyakma venas. Rehan dikkasaada vuna kenek nisath, egeneema diyunuvata thiyena nisath, salli prasna nethi nisath, Sarani ta vadaa vayasin athdekeema thiyena nisath hondata nonata aadaren salakanava. Nona nethi vunoth, Rehan monavaa kara ganeeda? Oya lassana kella hondata paressam kara ganiyi. Sarani bayen innay, magula kedeyi kiyala. Darling geni nisaa.

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 년 전 +5

      එහෙම ඉන්නේ අතලොස්සක්. හැම කෙනෙකුටම එහෙම ආදරයක් ලැබේවා ❤

    • @repero_one1028
      @repero_one1028 년 전 +7

      ඔයා හෝමෝන කතා කරන්නේ 😢 ඔයා නෙමෙයි 😂😂

  • @Jm-ut2dg
    @Jm-ut2dg 년 전 +51

    විල්සන් කාරයාගේ ,බිරිද ගේ හා පොඩි
    එකාගේ රගප¿ම් සුපිරිනෙ...ඇයි ඒ
    ගැන කවුරුත් කතා නොකරන්නෙ..

    • @m.s.1019
      @m.s.1019 년 전

      👍

    • @geethikakumarasingha9509
      @geethikakumarasingha9509 년 전

      අපි හමුවෙලා ම කතා කරමුකො,,

    • @bhadrsajee9325
      @bhadrsajee9325 10 개월 전

      ​@@m.s.1019 අිඅිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිඃිිිිිිිිිිිිිිිිිිිිඃඃිිිිිිිිිිිඃිිිිිිිිිිිිඃ😂😂

    • @m.s.1019
      @m.s.1019 10 개월 전

      @@bhadrsajee9325 🤣🤣🤣🤣🤮

    • @padmagalkotuwe
      @padmagalkotuwe 9 개월 전

      එයා දෙවෙනි ඉනිමෙ මල්ලි නෙ

  • @rasikajayasighe8760
    @rasikajayasighe8760 년 전 +140

    මාලේ ගත්තේ බණ්ඩා කියන අය කෝ...සරනිගෙ දකුණු අතනෙ.

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 년 전 +233

    සම්මාන හතරක්ම පාරදිගේට අරන් දුන්න නිසාද කොහෙද යන්තම් අද අපි ගැන හිතලා රෙහාන් සරණිව පෙන්නනවා❤❤❤❤

    • @indranibalasooriya2041
      @indranibalasooriya2041 년 전 +4

      ❤❤❤❤❤❤❤❤

    • @indranibalasooriya2041
      @indranibalasooriya2041 년 전 +4

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @allrounder4750
      @allrounder4750 년 전 +5

      Kauda me ladaruwaa katawahan balahan harakoo

    • @samanthipathirana2876
      @samanthipathirana2876 년 전 +3

      @@allrounder4750 🤣🤣🤣 අම්මප ඇත්ත (බබා හුකුං)

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 년 전 +1

      ඒක තමයි මාත් හිතුවා අපි ගැන සලකල සම්මාන 3 ක්ම අරන් දුන්නනෙ

  • @sharmilakumari3680
    @sharmilakumari3680 년 전 +55

    රෙහාන් කියනවා එයා office එකේ වැඩත් plan කරනවා සරනි ගේ වැඩත් plan කරනවා කියලා ඒත් රෙහාන් දන්නෙ නෑ සරනි ඊට වඩා හොදට බොරු plan කරනවා කියලා

    • @kingambassadorstorah1954
      @kingambassadorstorah1954 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @m.s.1019
      @m.s.1019 년 전

      👍

  • @tharangajanaki3636
    @tharangajanaki3636 년 전 +160

    අත්තටම ගොඩක් සතුටුයි රෙහාන් සරනි 🥰

  • @s.w.atthanayaka3248

    දුශේනිගෙ ලස්සන 🥺❤️

  • @sahan9289
    @sahan9289 년 전 +843

    රුක්ශානට පාඩමක් සෙට් වෙනකන් බලන් ඉන්න අය කො 😁🤞

  • @sangeetheofficial2022

    මොන තරම් ප්‍රස්න තිබුනත් නිදහසේ ජීවත් වෙන්න හැමෝම ආසයි තමන් ආස විදියට සරණිත් ඒ වගේ එයාට වටින්නේ ඒ ආදරය විතරයි.

  • @oshi9643
    @oshi9643 년 전 +75

    කාලෙකට පස්සෙ skip කරන්නෙ නැතිව කතාව බැලුවා 🙂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 년 전 +98

    අනේ අනේ ඉතිම් 😐
    සම්මානයක් අරන් දෙන්නම ඕන අපි.
    මේ ඩබලට වැඩිපුර air time ලැබෙන්න ❤️😐

    • @chathurikagunasekara
      @chathurikagunasekara 년 전 +2

      ඒක ඇත්ත 😊

    • @-paradigeapi2610
      @-paradigeapi2610 년 전 +1

      @@chathurikagunasekara ❤️🙂

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @sanathkumara1080
      @sanathkumara1080 년 전

      ​@@-paradigeapi2610 qwerd.zkvyn.fdaz.,,qwertyuiopasdfghjklzxxcvbnnm
      Nu
      Iyuu😊h😮bbb bbb
      . 8

  • @sathushi
    @sathushi 년 전 +148

    රෙහාන් ( උද්දික )
    සරනි ( දුශෙනි )
    පාර දිගේ ( ශිවා , සද්දා , චාමර හැමොටම සුබ පැතුම් ❤️❤️❤️❤️ අදරෙයි 😍

  • @s...6657
    @s...6657 년 전 +60

    රෙහාන් සරණි පෙන්නන්න සම්මානයක් දෙන්නම ඕන නෙ...😂නැත්නම් බොරුවට අපි වටේ යව යව ඉන්නව..අනේ ඉතින්...😏😏

  • @-ND5943
    @-ND5943 년 전 +178

    අද රොහාන් + සරණි ගොඩක් ලස්සනයි 💘

  • @nirmaliefonseka5583

    පාර දිගේ සියලු ම දෙනාට අපේ සුබ පැතුම්
    සම්මානයෙන් පිදුම් ලැබූ ආදරණීය රෙහාන් ❤️සරනි
    Congratulations
    අද රෙහාන් ❤️සරනි ආදරය වෙනදාට ත් වඩා
    සුන්දරයි .
    අපේ ආදරණීය ම couple එක
    . ආදරෙයි පාර දිගේ ඔයාලා හැමෝටම
    .

  • @user-ip3xr6hx1h
    @user-ip3xr6hx1h 년 전 +51

    සරනිගෙ හුරතලෙයි රෙහාන්ගෙ හිනාවයි රටක් වටිනවා බුදු සරණයි

  • @-ND5943
    @-ND5943 년 전 +75

    #යන්තම් ඇති මේ ජෝඩුව ටිකක් එළියට යවපු එක
    තිර රචකයා 😐💔

    • @sathushi
      @sathushi 년 전 +5

      🤣😍❤️

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 년 전 +11

      අදනම් අලුත් න්නයිට් ඩ්‍රෙස් එකක් අරන් දිලා හු හු හු ඒ කියන්නෙ අපෙ පොස්ට් කියවනවා

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @gayanikumari7126
    @gayanikumari7126 년 전 +44

    Raigam tele's 2022(2023)
    ජනප්‍රියතම නලුවා උද්දික ප්‍රේමරත්න 🥺❤️❤️
    ජනප්‍රියතම නිලිය දුශේනි මියුරංගි 🥰❤️❤️
    ජනප්‍රියතම නාට්‍ය පාරදිගේ 😁❤️❤️
    congratulations 🎉🎉❤

  • @hesh7746
    @hesh7746 년 전 +50

    මෙච්චරකල් පාරදිගේ බලලත් මේක TV එකේ යන වෙලාව දන්නෙ නැත්තෙ මන් විතරද 😂

  • @-ND5943
    @-ND5943 년 전 +42

    විල්සන් ගේ කියවිල්ල ත් වෙලාවකට too much
    බෝරිං වැඩි 😐

  • @ss2210
    @ss2210 년 전 +27

    සචිනි තේ හදනවා ඉවරයක් නෑ.රුක්ශානා තේ බි බී රෙහාන් අලුවිහාරෙට බනිනවා. කන්නෙ බොන්නෙත් නෑ😂. තේ බිබී රෙහාන්ට බනිනවා. උදේ එලි වෙච්ච වෙලාවෙ ඉදන් ඔච්චරයි😂

    • @kingambassadorstorah1954
      @kingambassadorstorah1954 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 년 전 +1

      🤣amla pitta rogaya hedei okita

    • @user-ry2nq8nu1e
      @user-ry2nq8nu1e 년 전 +1

      බුදාම්මෝ
      , ඇත්ත ඇත්ත 🤣🤣🤣🤣🤣

    • @sathushi
      @sathushi 년 전 +1

      අම්මපා එකන්ම් ඇත්ත .... 😹🤗

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 년 전 +1

      😂😂😂

  • @sahanumagiliyage7758

    රේහන්ට සහා සරණිට අපේන් සුබ පැතුම්
    🎉🎉❤❤🎉🎉🙋🙋🙋

    • @kingambassadorstorah1954
      @kingambassadorstorah1954 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @chandrasena6318
      @chandrasena6318 10 개월 전

      11111222111112222 ml 😢😢

  • @-ND5943
    @-ND5943 년 전 +64

    💜 #Congratulations 🎋
    ■රයිගම් tele's
    ●ජනප්‍රියතම නළුවා - උද්දික ප්‍රේමරත්න ❤️
    ●ජනප්‍රියතම නිළිය- දුශේනි ද සිල්වා ❤️
    ●ජනප්‍රියතම නාට්‍යය - පාර දිගේ ❤️
    ● ජනගතම නාට්‍ය - පාරදිගේ

    • @sathushi
      @sathushi 년 전 +3

      ගැම්මක් තමයි ❤️😍

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 년 전 +2

      Uddika and Dusheni are the most popular couple of the era. No others couple can come near them for sure.

  • @user-vq8dz4zx6s
    @user-vq8dz4zx6s 년 전 +120

    සැප වැඩිවෙලා සරනි ටිකක් මහත්වෙලා වගේ දැන්...😊😊😊😊😊😊

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 년 전

      She has to loose weight.

    • @lehanmathew5627
      @lehanmathew5627 년 전 +3

      ඔව් බන් 😅😅.අනිත් එක මුන් දෙන්නගෙ හුරතලේ වැඩි බන් 😅😅😅

  • @sanojsanjo1034
    @sanojsanjo1034 년 전 +40

    රයිගම් සම්මනයෙන් පිදුම් ලැබූ රෙහාන් අලුවිහාරෙ මහත්තයාට අලුවිහාරෙ මැඩම්ට congratulations 💐💐💐💐💐💐🌹🌹🌹🌹💚💚💚💚💚🌹💐

    • @KINGambassadorsTorah-jr4pe
      @KINGambassadorsTorah-jr4pe 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 년 전 +3

      Rehan and Sarani all the best.

  • @suwrnalathagood1825

    පාර දිගේ සේරටම සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KINGambassadorsTorah-jr4pe
      @KINGambassadorsTorah-jr4pe 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @sathushi
    @sathushi 년 전 +29

    රේහාන්ට ලස්ස්න හොද වායිෆ් කෙනෙක් ඉන්න්වා රෙහාන් පට්ට අදරෙයි එත් සරනිගේ හැමදේම දැන ගත්තම රෙහාන් මොනා කරාවිද 🥺 පවු සරනි පවු රෙහාන් 🥺❤️😔

    • @royaludeni2956
      @royaludeni2956 년 전 +1

      දෙන්නා දවසක් වත් වෙන් නොම වේවා...

  • @nishtv797
    @nishtv797 년 전 +82

    අපේ MD මේ teledrama එක බලන්නෙ නැහැ මම හිතන්නෙ. නැත්නම් රෙහාන්ට වගේ රවුමක් තියා හවසට ටිකක් කලින් ගෙදර යන්නවත් නොදී ඉන්නෙ නැහැ නෙ 😜🤣🤣👍

    • @shyamaananda587
      @shyamaananda587 년 전 +1

      අම්මෝ 😃😃

    • @nishtv797
      @nishtv797 년 전 +1

      @@shyamaananda587 එහෙම අසාධාරණයක් අපිට වෙනවා සහෝ.. 😪😪🤣🤣👍 ඒකයි අවුල 😜 සුභ දවසක් වේවා 🙏🙂

    • @deepisworld
      @deepisworld 년 전 +1

      😂😂😂

    • @nishtv797
      @nishtv797 년 전

      @@deepisworld නැත්නම් අපිත් මෙහෙම දුක් විදින්න ඕන මිනිස්සු නෙමෙයි නෙ 🤣👍 සුභ දවසක් වේවා යාලුවා 🙏🙂

  • @sameerapalihawadana9840

    හරිම ලස්සනයි .රෙහාන් සරණි ආදරේ .හැමදාම ආදරෙන් ඉන්න .මිනිස්සුන්ට ජීවත් වෙන්න ආදරේ ඕනි.රෙහාන් හරිම ආදරණීය සැමියෙක්.

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 년 전 +50

    හදවතට කතා කරපු සුන්දරම ආදරය.රෙහාන්.💙 සරණි.❤

    • @bimsarabima2388
      @bimsarabima2388 년 전 +3

      🥰🥰ඇත්ත

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 년 전 +5

      Keep Rehan and Sarani's love until the end of the Drama Paradige.

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 년 전 +4

      අනිවාර්යයෙන්

  • @kaddd5541
    @kaddd5541 년 전 +6

    රෙහාන් බන්ටි රගපානවද නැතිනමි ඇත්තටම ලවු කරනවද ඇත්තටම හිතට වදිනව ඒ ලවු එක

    • @kingambassadorstorah1954
      @kingambassadorstorah1954 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @-paradigeapi2610
    @-paradigeapi2610 년 전 +56

    #Congratulations 🎁
    ජනප්‍රියතම නළුවා - උද්දික ප්‍රේමරත්න ❤️
    ජනප්‍රියතම නිළිය- දුශේනි ද සිල්වා ❤️
    ජනප්‍රියතම නාට්‍යය
    ජනගතම නාට්‍යය

  • @ajanthadisanayaka5021

    Congratulations Uddika , Dusheni and Para Dige
    සම්මාන හම්බුනා කියල කතාව අදිනව එහෙම නෙමේ

  • @shanikafernando1693

    අධිකාරිගෙ වයිෆ් ලස්සනයි

  • @chammaviha7081
    @chammaviha7081 년 전 +26

    Ohhhhhhh ත්‍රාසය ජනක දවසක්🥺🥺🥺💕💕

  • @s...6657
    @s...6657 년 전 +40

    හෙට සිට යලි ආන්‍යගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තු වන්න....😂😂

    • @dabey873
      @dabey873 년 전 +5

      Mata nam aasa neha.🙈😭😭😭

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 년 전 +2

      Apo math hithuwe ekamatama

    • @gayanchamara6748
      @gayanchamara6748 년 전 +2

      Rehan Sarani ගෙන් ප්‍රශ්න කරපු widiha කුමක් හො සඟවා ගෙන සිටි න බව පෙනේ කොට

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @eri4555
      @eri4555 년 전 +1

      Eya lankawe na
      Wena kenek eyage character ekata enawa aththe

  • @hemawasanthivissundra9472

    අද කොටසෙන් රෙහාන්❤ සරනි පෙන්නුවේ ලබාදුන් sms මනාප වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබ වෙත තිළිණයකි 🤣🤣

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 년 전 +5

      ඒක ඇත්ත

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 년 전 +7

      අදනම් 4 පාරක්වත් බලනව ඒ තරම් ලස්සනයි

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @gaminiwijebandara9591

    දවාලටකාල රෑට කන්නෙ කොහොමද කියල හිතන අපිට සරණිගෙ රෙහාන්ගෙ ජීවිත දකිනකොට අපෙ ජීවිතේම හීන කියල හිතෙන්නෙ මට විතරද දෙයියනේ???/

  • @weerasekaramenike2123

    අද ලස්සනම ලස්සනයි ❤️. රෙහාන් සරණි ට ඔය වගේ නිදහසේ ඉන්න ලැබේවා!!. බණ්ඩව භානු සරණි ගේ දකුණු අත වගේනේ.. රෙහාන් සරණි ගේ ඔය ආදරේට හැපී හැපී.❤❤❤❤❤

    • @KINGambassadorsTorah-jr4pe
      @KINGambassadorsTorah-jr4pe 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @nadeeradilhani
      @nadeeradilhani 년 전 +3

      මේක කතාවක් ඕයි

    • @gajetmalli2658
      @gajetmalli2658 년 전 +4

      Ow bn මුන් වැළලෙනවා 😒

    • @m.s.1019
      @m.s.1019 년 전

      @@gajetmalli2658 👍😆

  • @nimalihewawasam8559

    Congratulations to the Para Dige team for the 4 popular awards. ❤ Best drama ever. Rehan and Sarani are the main attractions. ❤❤

  • @nayanaudaththawa9513

    හරි නේ..ඔන්න තව ටික දවසකින් අපිට වමනේ දානවාත් පෙන්වයි...බබ්බු නලවන්න රෙඩි වෙලා ඉන්න එහෙනම්..‍රෙහාන්😂😂

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk 년 전 +5

    හුඟ කලකින් දැක්කෙ නෑ පිලිකා රෝගීන්ට බුදු සරනයි කියන සෙට් එක 😂 උන් තමයි ඇත්තටම පිලිකා . ලෙඩෙකුට බෙහෙත් කීයක්වත් දෙන්නෙ නෑ බුදු සරන නිකම් නිසා ඒක දෙනව 😂😂

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl 년 전 +24

    හයියෝ රොහාන් රෝස මලක් ළඟ තියාගෙන ඔහොම නිදි යන්න එපා 😊😊😆😆🔥14.03

    • @KINGambassadorsTorah-jr4pe
      @KINGambassadorsTorah-jr4pe 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 년 전 +3

      🤭

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 년 전 +2

      Lassana ma kotasa Rehan nidi peththak wath gilala da hodatama nidi nee😂

  • @sandyapriyadarshani6443

    Sarani අද harima හුරතල් 😘😘😘

    • @KINGambassadorsTorah-jr4pe
      @KINGambassadorsTorah-jr4pe 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 년 전 +1

      Yes very cute

  • @maliiii8539
    @maliiii8539 년 전 +8

    රේහාන්😘😘දුසේනි 😘😘සුභ පැතුමි සෑමසියලු දෙනාටම බුදුසරණයි😘😘

  • @hemawasanthivissundra9472

    උණුසුම් සුබපැතුම් 🙏🙏🙏 රෙහාන්❤ සරණි.. පාර දිගේ

  • @sajanisiriwardhana8165

    සම්මානෙට ස්තුතිය පුද කරන්න මේ sweet couple එක අද මුලු කතාව පුරාම ඉන්නවා.හැමදාම මේ වගේ ඉන්න අපි ❤ හැමදාමත්

    • @KINGambassadorsTorah-wt1ry
      @KINGambassadorsTorah-wt1ry 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @hasanthasupun6272
    @hasanthasupun6272 년 전 +3

    Tv එකේ බලනනට වඩා මෙහෙම හොදයි tv එකේ් add ඉවරයක් නැ.මෙහෙම බැලුවාම එප⁣ාවෙන්නෙ නැ

  • @pushpalathasamanmali9476

    ඇත්තට ම මේ කතාව හදපු මනුස්සය පුදුම මොලකාරයක් කියන අය වමට

  • @sajanisiriwardhana8165

    අද මේ දෙන්නා මාර ලස්සන්‍යි..පුදුම පිංවන්ත couple එකක්❤❤

    • @KINGambassadorsTorah-wt1ry
      @KINGambassadorsTorah-wt1ry 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @sashinibandara4941
    @sashinibandara4941 년 전 +21

    ඩාලිංගේ ragapemata magen sammanayak... 🏆️🏅

    • @m.s.1019
      @m.s.1019 년 전 +2

      👍

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @rajikarasangani740
    @rajikarasangani740 년 전 +10

    අද රුක්ශානා , කොටස් හැර අනිත් කොටස් ලස්සනයි . රෙහාන් සරනි කොටස් super . මේ සතියටම මෙච්චරයි ද දන්නේ නැහැ . සරනි හරිම ලස්සනයි

  • @kumariwijeratne234
    @kumariwijeratne234 년 전 +14

    රෙහාන් සරනි ආදරෙන් ඉන්න couple එකක් උනාට සරනිගෙ හිත වංකයිනෙ

    • @m.s.1019
      @m.s.1019 년 전 +3

      👍

    • @movieworld0423
      @movieworld0423 년 전 +1

      1222

    • @movieworld0423
      @movieworld0423 년 전 +1

      18:25

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @TharuAsha
      @TharuAsha 년 전 +3

      ඇත්තමයි..ඔච්චර ආදරේ මනුස්සයට ඇත්ත කියල දැම්මනම් ඉවරනෙ😊 (ඔයාල කීවට බෑනෙ...අපි කරන්නෙ ස්ක්‍රිප්ට් එකේ තියෙන දේනෙ 😊==මීට සරණි

  • @shanikaherath3857
    @shanikaherath3857 년 전 +11

    රුක්ෂානා 😕😕 මට පෙන්න බැ සරණිටයි රෙහාන්ටයි පාඩුවේ ඉන්න දිපන්කො 😕😕

    • @narmadagamage
      @narmadagamage 년 전 +1

      ඔව් අප්පා මල විකාරයක් ඒක නම්

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @sathushi
      @sathushi 년 전 +1

      ඔව් අනේ ඔයලා නිසා එ දෙන්න්ට ලමයෙක්වත් හදගන්න නෑ නේ 😒😏

    • @shanikaherath3857
      @shanikaherath3857 년 전

      @@sathushi ඔව් ඇත්ත

  • @sureshwarnapura5833

    ❤️❤️❤️කෝ බලන්න රුක්ෂනට ආදරේ නැති කට්ටිය ❤️❤️❤️

  • @user-jf6ze4xy3j
    @user-jf6ze4xy3j 년 전 +9

    අද හරි ලස්සනයි දෙන්නම. සේමසිංහත් ටිකක් අහගත්තම තමා කතාව හොදට ලියන්නෙ. රෙහාන් සුමති ඒකේදි ලස්සනයි රයිගම ඒකට වඩා. ඒ කොහොම වුනත් දෙන්නටම සුභ පතමි. හැමෝටම මෙි වගේ අාදරයක් ලැබෙන්නවනමි හොදයි.

  • @vishminikaveesha2552

    අදනම් කතාව ලස්සනයි❤️

  • @niroshachamalee5111

    රෙහානුයි ,සරනීයි ලන්වෙලා යිද්දි හරි ලස්සනයි සරනීගෙ මූන මලක් වගේ එලියයි

    • @kingambassadorstorah1954
      @kingambassadorstorah1954 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 년 전 +4

      Yes Dusheni is so beautiful and attractive.

    • @rajikarasangani740
      @rajikarasangani740 년 전 +3

      අපේ සරනි කෙල්ල හරිම ලස්සනයි

  • @ischathurangawitharana5786

    පොලිස් කාරයාගේ පණ්ඩිත කම නම් වැඩි පොඩ්ඩක්

  • @user-ip3xr6hx1h
    @user-ip3xr6hx1h 년 전 +15

    ලස්සනයි රෙහාන් සරනි නිදහාසෙ ඉන්නවා හැමදාම සතුටින් ඉන්න පාර දිගෙ යන හැමොටම ජය වෙවා

  • @gayanidissanayake4987

    දැන් මේ කතාව ලියන කෙනා අවුල් වගේ 😌

  • @yasithravishan8145

    සරණිට කැමති අය කෝ

  • @m.s.1019
    @m.s.1019 년 전 +21

    😆sms ගහපු set එකට සප්‍රයිස් ප්‍රසන්ට් එකක් දීලා අද.😆

    • @KINGambassadorsTorah-wt1ry
      @KINGambassadorsTorah-wt1ry 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 년 전 +2

      අද සූප්පුව කටේ ගහන් නිදා ගනියි. ජීවිතේට කිසිම රොමෑන්ටික් ෆිල්ම් එකක්වත් බලපු නැති අයනෙ.

    • @m.s.1019
      @m.s.1019 년 전 +2

      @@Sunshine-ce5dl 👍පව් ඉතින් එයාලා 😆😆

  • @bimsarabima2388
    @bimsarabima2388 년 전 +39

    පාරා දිගේ කතාවට ආදරේ කරන හැමෝටම HI කිව්වා ඔන්න..🥰🥰

  • @chathu3309
    @chathu3309 년 전 +13

    රෙහාන් සරනිගෙ හැමදේම දන්නවා...

    • @KINGambassadorsTorah-wt1ry
      @KINGambassadorsTorah-wt1ry 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @oshiniwickramaratne9762

    (First comment❤).. මේ රඟපෑම් වලින් ඔයාලට ලැබුන සම්මානවල අගය තවත් වැඩි කරනවා 👍රෙහාන් සරණි ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට ❤❤❤

    • @ruwanaravinda8330
      @ruwanaravinda8330 년 전 +3

      Hmmm

    • @pathmanilmini6446
      @pathmanilmini6446 년 전 +3

      Hmmm🌹🌹🌹🌹♥️♥️

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 년 전 +4

      Keep this loving relationship of Rehan and Sarani until the end.
      Best matching couple of the era Uddika and Dusheni.

  • @ap-xh5rh
    @ap-xh5rh 년 전 +26

    පාරදිගේ ටෙලියට සම්මාන ලැබුන එක ගැන හරිම සතුටුයි 💗💗👍👍👍

  • @isharamadusanka5200

    සිකුර කතාවෙන් ලෙප්ට් වගේ... 🙊

  • @HansaniAnurada-fs1ho

    SI කෙනෙක් inquire එකකට තනියෙන් යන්නැ කවදාවත්

    • @ruwanaravinda8330
      @ruwanaravinda8330 년 전

      Ahemada...danna ඉතින් .

    • @Panibole..
      @Panibole.. 년 전 +1

      ඇයි රුක්ශානගෙ ගෙදර යන්නෙ තේ බිබි සාක්ශි හොයන්න. 😂😂😂

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @anushaperera2967
    @anushaperera2967 년 전 +2

    අධ්‍යාක්ෂක වෙත
    ජනප්‍රිය නාට්‍ය කලේ අපි ඔයාලා ලස්සනට කරන එක ඔයාලගෙ වගකීමක් .වරින් වර චරිත නැති වීම කැතයි .නානායක්කාරගේ බිරිඳ නැති කලා ගැහැනු ලමයින් දාලා රට ඉදියිද .බන්ටිගේ මල්ලි නැති කලා දැන් ඉන්නවා ප්‍රධාන චරිතයක් වෙන සිකුරා නැහැ .එයාල ඉවත් වෙනවා නම් වෙන අය ගන්න ඕනෑ .රැක්ෂානගේ කලින් යහඑවත් නැති කලා.එයා ලස්සනට රගපානවා. බොස්ගේ දුව නම් හෙට රට ඉදලා එන පාටයි.😊😊

    • @kingambassadorstorah1954
      @kingambassadorstorah1954 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @nilminigunawardana7130

    Congratulations Uddika Dusheni and all Paradige team.
    Rehan and Sarani are the main attraction of Paradige.

  • @sameerapalihawadana9840

    සරණි හරිම ලස්සනයි

  • @subagajanayake6208

    කෝ බලන්න බන්ටිගේ ශෝටයි බුරිය පේන ටී ශර්ට් එකයි මතක අය ලගදිම ආපහු ඒක ඕනවෙයි.😅

  • @yasuniw
    @yasuniw 년 전 +11

    When two beautiful souls work together anyone can see the matching beauty of them ; Uddika and Dusheni attracting viewers every day like no other…. Best wishes to you both! 💐

  • @yasithravishan8145

    ඩාලින්ගෙ කටේ සද්දෙ🤣🤣

  • @saara8435
    @saara8435 년 전 +15

    සරනි මාරම ලස්සන කෙල්ලෙක්

  • @sachirathnayake5815

    විනාඩියෙන් දැන් බලලා ඉවරයි..එපා වෙලා දැන්

  • @shenushadee7724
    @shenushadee7724 년 전 +2

    මුලු ලංකාවටම ඉන්න එකම පොලිස්සිය දුමේශ්😂

  • @saharangabro7102
    @saharangabro7102 년 전 +1

    අනේ කෝ මෙ රෙහන්ගෙ සරනිගෙයි හා පැටියා ඉක්මනින්ම ඕනි

  • @nethmisansala-py9mf

    සමිමාන ලැබුනා කියල කතාව අදින්න එහෙම ලැහැස්ති වෙන්ඩ එපා සද්ධා මාමෙි

    • @kavi_vlog23
      @kavi_vlog23 년 전

      එකනම් ඇත්ත

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @dammikaprasath627
      @dammikaprasath627 년 전 +1

      නොබලා ඉන්න පුතේ

  • @kaveeshadewmini6365

    සරනි ගොඩක් ලස්සනයි❤️💞

  • @chameerajayanath11778

    සරනි🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @KINGambassadorsTorah-wt1ry
      @KINGambassadorsTorah-wt1ry 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @niroshaniro552
    @niroshaniro552 년 전 +2

    Das balala sarani balankota ❤️❤️❤️😍😍😍😍 adari dusani budu sarani hamotama

  • @-paradigeapi2610
    @-paradigeapi2610 년 전 +33

    අද මේ #කපල් එකගේ
    ලස්සන 🥰 🥰

  • @chandaniperera6389

    අඩේ, ගිය ගැම්මට මට නම් හිතුනෙ බදුලු බණ්ඩාරවෙල යනවා වගෙ අලුත් වාහනේක. බලද්දි ගිහින් තියෙන්නෙ අගුලානට අල්ලපු ගමටනේ bro.

  • @koshir
    @koshir 년 전 +27

    Rehan ❤ sarani ❤
    💕💕💕💕💕💕💕
    Paradige ❤

  • @kumariherath9157
    @kumariherath9157 년 전 +20

    Rehan and Sarani are so romantic and so cute

  • @lanka9041
    @lanka9041 년 전 +7

    අනේ නිකමට වගේ... රීටයි රුවනි යි මහා ගෙදර මොකද කරන්නේ කියලත් ටිකක් පෙන්නන්න. කන්න බොන්න වත් කොහොමද දන්නෑ.

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 년 전

      Ow ane matath hithuna

    • @lakshikarunarathne9546
      @lakshikarunarathne9546 년 전 +1

      Kanna bonna nethi wenna tharam eyala duppath aya newei..apoo aye nm ona ne e watha deka..kathawama appiriya wenawa ethakota 😊

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @samithagayashan9437

    මේ කතාව අවසානයේ පුලුවන් නම් ශිවා , සද්දා අය්යේ රෙහාන්වයි බන්ටිවයි ඇත්තටම කසාද බන්ඳවන්න.💗

    • @wasanthed8214
      @wasanthed8214 5 개월 전

      They do have their separate private lives. Actor of Rehan Aluvihare as a father of a son and a husband to a beloved wife. Sarani's actress as a young ambitious girl with many hopes for the future. Let them go their own paths separately in private life.
      . Still, I am yearning to see them professionally together in very many art creations in future as well . That's my view only.

  • @itsb2619
    @itsb2619 년 전 +14

    අනේ ඒ ආදරේ❤️රෙහාන් ❤️සරණි ❤️✌❤️🍓

  • @dilkibhashini452
    @dilkibhashini452 년 전 +12

    Mr. අධිකාරි කතා කරන විඳිය ෂෝයි

  • @-paradigeapi2610
    @-paradigeapi2610 년 전 +36

    සරණි + රෙහාන්
    දෙන්නාම ලස්සන වෙලා ❤️😏

    • @sathushi
      @sathushi 년 전 +4

      රෙහාන්ගේ කොන්ඩේ රැවුලායි කැපුවනම් දෙන්න්ම තවත් ලස්ස්නයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @omilajayakody4575
      @omilajayakody4575 년 전 +1

      ඔව් රෙහාන් ගේ කොන්ඩෙයි රැවුලයි කැතයි....කැපුවනම් හොදයි ....

    • @kingambassadorstorah991
      @kingambassadorstorah991 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @geethagamage3596
    @geethagamage3596 년 전 +2

    මේ පුතා නම් පුතාට හරියන්නෙ නෑ...එපා කරපු කටක් 😠😠😟

  • @kavinduchamod
    @kavinduchamod 년 전 +5

    5000 ta paper set ekk 😂

  • @user-zp3nx7ox5x
    @user-zp3nx7ox5x 년 전 +2

    මට නම් හිතෙන්නෙම මාලෙ ගත්තෙ බණ්ඩා අයියා

  • @SandhyaKumari-yb3pq

    Saranige lassan......❤️❤️❤️❤️

  • @priyangajayasuriya7257

    ආයෙත් පාර දිගේ ලස්සන වෙලා. ❤❤❤

    • @KINGambassadorsTorah-jr4pe
      @KINGambassadorsTorah-jr4pe 년 전

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO 년 전 +3

    Rehan katha karana widiha harima lassanai good luck