Nadagamkarayo Episode 182 || ''නාඩගම්කාරයෝ'' || 30th September 2021

공유
소스 코드
  • 게시일 2021. 09. 29.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 1.2K

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 2 년 전 +908

    අනික කිරී පුතා කියන චරීතේ පට්ට...මොනවා උනත් මුල අමතක කරේ නෑ ♥

  • @maduwa7638
    @maduwa7638 2 년 전 +1186

    _ලොකු හාමුදුරුවන්ට රඟපාන රහල් බුලත්සිංහල මහතාට දීර්ඝායුෂ ලැබේවා_ 🙏💚

  • @maduwa7638
    @maduwa7638 2 년 전 +618

    _සරා ගමෙන් යනවා කියනකොට සුදු චූටිගෙ මූන. ඒ කියන්න කොච්චර බැන්නත් සුදු චූටි සරාට ආදරෙයි_ 👍❤️

  • @brindyatheresa4719
    @brindyatheresa4719 2 년 전 +336

    ගජමෑන්--1 ❤
    කවඩියා -2❤
    කිරිපුතා__3 ❤ඔක්කොම අය.......අංක -❤-❤-❤-1 ❤ බොහෝ හොඳින් රංගනය යෙදෙනවා ...❤..කැමැත්තෙන් ,,❤,,ආසාවෙන් අපි බලනවා.❤.....👍👍👍👍👍👍👍👍👍🕊️

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +230

    Little මුදියන්සේ 😂😁🤘 අම්මෝ මාලන් 😁

  • @nonstopsong994
    @nonstopsong994 2 년 전 +400

    මෙච්චර කාලෙකට TV එකෙන් නාඩගම්කාරයෝ බලන්නේ නැතුව යූටිව්බ් එකෙන් විතරක් බලපු මම වගේ තවත් කට්ටිය ඉන්නවාද

  • @anuhasdinujaya302
    @anuhasdinujaya302 2 년 전 +748

    මාලන් තමා ඒ ගමේ ඔක්කොටම මරු නම් දාන්නේ milk පුතා , white මල්ලි , අද little මුදියාන්සේ 😅 මාලන්ගේ ජෝගි හින්දා තමා කතාව ලස්සන 🙂
    මාලන් තමා හොදටම කරන්නේ

  • @perera8229
    @perera8229 2 년 전 +194

    කවුරුත් කියන්නේ නෑ අඩ්මින් අයියා කරපු හැටි..
    ඇඩ්මින් අයියා තමා හොදටම කරේ 💥✌
    ඇඩ්මින් අයියට ලයික් එකක් දාගෙන යමු 😉✌❤

  • @ghjklbbvsaaavh
    @ghjklbbvsaaavh 2 년 전 +110

    සරා කිරිපුතාට ගහලා එලවපු එක.හිතේ වත් නැ.👌 යාලුවෙක් අද කාලේ ඔහොම යාලුවො නැ.👌👌👌❤ආදරෙයි කිරි පුතා❤

  • @nimanthiariyadasa7187
    @nimanthiariyadasa7187 2 년 전 +77

    බැන බැන තරහා වෙවී....ඒත් මහාමෙරක් තරම් වූ සරාට තියෙන ආදරේ පාටලී දරාගෙන ඉන්න අපුරුව....💕💕💕💕💕

  • @crickmax6636
    @crickmax6636 2 년 전 +310

    ❤සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ පිටපත්රචන කුසලතාවය අති විශිෂ්ටයි.🔥👏.
    ""නාඩගම්කාරයෝ සියලු දෙනාටම ආදරෙයි❤. ""

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 2 년 전 +364

    මාලනුයි සරාගේ අක්කයි සෙට් වෙනකම් බලන් හිටියට වැඩක් වෙන්නැතිවෙයි. හැමදාම වගේ මෙහෙම වෙයි කියලා අපි හිතපූ විදියට සද්ධා මාමා කතාව කවදාවත් ලියලා නෑනේ..😁😥

    • @vsbrosis957
      @vsbrosis957 2 년 전

      krplus.net/bidio/g8VsonNmiG2slnI

    • @user-nd6vo9id3y
      @user-nd6vo9id3y 2 년 전

      😂😂

    • @dilharadilhara.131
      @dilharadilhara.131 2 년 전

      හා

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 2 년 전 +1

      එ දෙවෙනි ඉනිම..

    • @toprank4971
      @toprank4971 2 년 전 +10

      කමෙන්‍ට්ස් බලල කතාව ලියන්න මේ එදිරි අයිය නෙමෙයි.සද්ධා මාම තමයි හොඳටම කරන්නෙ 😁😁

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 년 전 +324

    හාමුදුරුවන්ට රගපාන රහල් බුලත්සින්හල මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි

  • @Dark-kb5vr
    @Dark-kb5vr 2 년 전 +272

    මාලන් ගොනානම්
    රසිකා පොල් ගහ
    ඒක පට්ට ස්වර්ණවාහිනි....

    • @vsbrosis957
      @vsbrosis957 2 년 전 +1

      krplus.net/bidio/g8VsonNmiG2slnI

    • @ashijayalal4295
      @ashijayalal4295 2 년 전 +3

      පොල් පැලේ අනේ😂😂

    • @Dark-kb5vr
      @Dark-kb5vr 2 년 전 +2

      @@ashijayalal4295 ammata siri............

  • @dddxddxcg1079
    @dddxddxcg1079 2 년 전 +175

    සරාගේ තාත්තාට දීර්ඝ ආයුශ පතමු යාලුවනේ 🕊️🌝💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @awishkasavindu7777
    @awishkasavindu7777 2 년 전 +458

    ලක්වාසී ලෝක වාසී සියලුම ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා වේවා!🙏🙏

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f 2 년 전 +27

    මේකතාවේ පොඩි හාමුදුරැවන්ගේ චරිතයනම් ඇත්තටම පටිට පොඩි හාමුදුරැවනේ ඇත්තටම ඔය කරැනාවනම් අති උතුම්❤❤❤❤

  • @chamu9769
    @chamu9769 2 년 전 +90

    සරා මාලන් ඉන්න කොටස් තමා ආසම ❤️😍 හරියම බලන්නේ අනික් කොටස් skip කර කර තමා 😂

  • @lashithayasas9484
    @lashithayasas9484 2 년 전 +81

    පොඩි හාමුදුරුවෝ කිවුව කතාව ඇත්ත...කතා හදන අය දුර්වලයෝ,ඒවට සැලෙන අය ඊටත් වැඩිය දුර්වලයෝ🙏

  • @kkmm7738
    @kkmm7738 2 년 전 +64

    Litil මුදියන්සේ. 😍😍😍 මාලන් ඔයා මරු . හැමෝටම නම්. දැම්මෙ ඔයා තමා

  • @hashini9389
    @hashini9389 2 년 전 +310

    කොච්චර දුරින් හිටියත් අවංක ආදරෙ හැමදාම රැඳෙනවා..❣️❣️❣️
    සරා 💞 සුදු චූටි
    කවඩියා 💞 ගීතිකා
    මං සුදු චූටි වුණානම් හොට්ටත් පෙරන් සරාව බදන් අඬලා ..🙈😂

  • @wathsalalakmali1851
    @wathsalalakmali1851 2 년 전 +114

    සරා නම් පස්සෙන් ආවෙ නෑ, පාඨලී තමයි බලෙන්ම යන්නේ,🤔😛. මාලන් ඔයාට ගැලපෙනම කෙනා පොඩ්ඩි තමයි.👍❤️. කවඩියා නියමයි.👍😂, අදත් කතාව හොදයි.👍. සුද්දා, කවඩියා, සරා, මාලන්, ගීතිකා ❤️ අපේ කලාකරුවන් හැමටම බුදු සරණයි.🙏🙏

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 2 년 전 +71

    පව් බන් කවඩීයා...ගීතිකා එක්ක කතා ක්කරන්නම හම්බේන්නෑ නේ...😁♥

  • @shanitvhd5369
    @shanitvhd5369 2 년 전 +388

    මාලන් තමා හැම කරදරයකදිම සරා එක්ක හිටියේ පිහිට උනේ.සරාගේ අක්කා මාලන් කසාද බදිද

    • @sanjayaweerarathna7086
      @sanjayaweerarathna7086 2 년 전 +9

      Mama hithanne oyawa badiy...😁😀🤠😉

    • @vsbrosis957
      @vsbrosis957 2 년 전

      krplus.net/bidio/g8VsonNmiG2slnI

    • @hitmangeming178
      @hitmangeming178 2 년 전

      @@sanjayaweerarathna7086 😂

    • @avalon.r.s.w1694
      @avalon.r.s.w1694 2 년 전

      Yes of cause...

    • @hewanaarachchigesumanasena513
      @hewanaarachchigesumanasena513 2 년 전 +4

      එහෙම වුනොත් කතාව අසාර්තකයි. මාලන්ගේ හිත හොදකමට තමයි රසිකාටයි ,දරුවාටයි උදව් කරන්නේ. ඊට වඩා වටිනාකමක් මාලන්ගේ චරිතයේ තිබිය යුතුයි. උදව් කල පළියට ආදරය කීරීම බලාපොරොත්තු නොවිය යුතුයි. ඒක බාල දෙයක්.

  • @upekshakithmini_official1

    ගමේ කවුරුත් එයාලා කරන්න ගියපු දේට උදව් කරන්න කැමති වුනේ නෑ 😢....සරා , කවඩියා , සුද්දාත් කිරි පුතා වගේ හෝටලේට ගිහින් හොදට දියුණු වෙලා ගමට එන්න.....ගොඩක් ආදරෙයි නාට්‍යයට ❤️
    සුභපැතුම් නාඩගම්කාරයෝ 💐
    සුභපැතුම් ස්වර්ණවාහිනී 💐
    Stay safe all 💖

  • @pradeepnanayakkara6991

    ලොකු හාමුදුරුවෝ චරිතය රහල් මහත්තයා ලස්සනටම රගපානවා අපි නොදන්න දේවලුත් මෙතනින් ඉගෙන ගන්න හම්බවෙනවා.කාන්තාවන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන දේ අදයි දැනගත්තේ ඒකත් මේ කතාවෙන් කතාව පට්ටම පට්ට සුපිරි

    • @roshanlakmal9366
      @roshanlakmal9366 2 년 전

      ඕක තමයි ඉතිං පංසලකට ගිහිං බණ අහන්නේ නෑ...මේකෙන් අහලා කියනවා ඒක දැනගත්තේ මේකෙන්ලු...😂 මරු ඉතිං...ඒ කරලා පංසල් වල ඉන්න හාමුදුරුවෝ ලට බනිනවා 😂👌

    • @pradeepnanayakkara6991
      @pradeepnanayakkara6991 2 년 전

      @@roshanlakmal9366 මම කතෝලිකයෙක් යාළු ඉතින් කොහොමද දන්නේ ජේසු කියපුවා ගැන මම දන්නවා

  • @Gujumpiyoo
    @Gujumpiyoo 2 년 전 +40

    පිස්සෙක් වගේ හිටියට මාලන් සුපිරි කොල්ලෙක් හැමෝටම උදව් කරන හිත හොඳ එකා 👌

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 2 년 전 +60

    මාලන් නොදන්න ඉංගීසි වචන කියල එකේ තේරුම අහද්දි තමෛ මරු ඇක්ටින් මුදලාලිගෙ 🤣🤣

  • @avidilshan3143
    @avidilshan3143 2 년 전 +70

    මාලන් තමා ඒ ගමේ ඔක්කොටම මරු නම් දාන්නේ milk පුතා , white මල්ලි , අද little මුදියාන්සේ 😅 මාලන්ගේ ජෝගි හින්දා තමා කතාව ලස්සන 🙂

    • @ubetta99
      @ubetta99 2 년 전

      @@KNbro sub higakanna epa collo eka chater😂

  • @amithmadushanka6259
    @amithmadushanka6259 2 년 전 +163

    මොනව උනත් සුදුචූටි තවමත් සරාට ආදරෙයි❤️ ගීතිකාත් එහෙම තමයි කවඩියාට ආදරෙයි 😍

    • @vsbrosis957
      @vsbrosis957 2 년 전

      krplus.net/bidio/g8VsonNmiG2slnI

    • @kovidawaidyaratneofficial8616
      @kovidawaidyaratneofficial8616 2 년 전 +3

      සරා ට පාටලී ට කැමති ඒත් ගීතිකා කවඩියාට කැමති නෑ...

    • @shakyasithumini2939
      @shakyasithumini2939 2 년 전

      @@kovidawaidyaratneofficial8616 ඔව් නේත .... ගීතිකා කවඩියට කැමති නෑ..🤭🤭

  • @philipgaminidissanayaka277

    පොඩි ළමයි දෙන්නාට කන්න දෙනවා දැක්කාම හරිම සතුටක් අවා රලහාමියාට කනට දෙකක් ගහන්න එකෙක් නැහැනෙ

  • @PRO-yf9xu
    @PRO-yf9xu 2 년 전 +145

    ~පට්ට කතාවක් ශ්‍රී ලංකාවෙ ෆට්ටම එකක් සුපිරි~

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 년 전 +24

    ලොකු හාමුදුරුවෝ වගේ චරිත අප ජිවත්වන ශාසනයෙත් වැඩ වසනවා නමිිි අපේ ලෝකය වඩාත් හරවත්වෙිිිවි.thanks සද්ධා,ජයප්‍රකාශ් මහතා අැතුලු සියලුම දෙනාට.

  • @maneesha_withanage
    @maneesha_withanage 2 년 전 +83

    කවඩියා ගැන අවන්කවම දුක හිතුනා..ගීතිකාගෙන් ගමෙන් ගියාට කමක් නැද්ද කියල අහපු විදියට..🥺💔

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 년 전 +250

    මාලන්ගෙ හිත හොඳ කමට ලයික් වැස්සක් දෙමුද

  • @user-tb6uw9il6b
    @user-tb6uw9il6b 2 년 전 +62

    මාලන් හරි සංවේදි මනුස්යෙක් බන් මාලන්ට කැමති අය මාලන්ට දෙමු ලයික් වැස්සක්

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 2 년 전 +49

    සුදු චූටිගෙ ආදරෙ අනේ ශෝක් අප්ප එහෙම ආදරයක් කොච්චර සැර දැම්මත් බැන්නත් ඒව ඇතුලෙ තියෙන්නේ පට්ට ආදරයක් 😊😊

  • @lahirulakshan8762
    @lahirulakshan8762 2 년 전 +103

    මොනා කිව්වත් සුදුචූටි සරාට ආදරෙයි....😜🙈🙉❤️‍🔥

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 년 전 +25

    Little මුදියන්සේ 😂.මාලන් තමයි පට්ටම චරිතේ ❤️

  • @SL_DreaMER_hUB
    @SL_DreaMER_hUB 2 년 전 +44

    එක දවසක් වත් Tv එකෙන් බලපු නැති අය 🤪❤ (👍)....

  • @kumudumaleeperera1057

    ලංකාවේ ගෑනු න්ගේ ස්භාවය ,,පාථලී තුලින් ලස්සන ට ලියා තියෙනවා . දැන් සෙනාලි ගේ රගපෑම් හොඳයි , සද්දාමංගල නිර්මාණ ය සුපිරි , පිරිමි ටික මේක බලා ගෑනුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්න , රන්ඩු නොකර .

    • @sanjayaweerarathna7086
      @sanjayaweerarathna7086 2 년 전

      Ganunwa katada therum ganna puluwan...antho jata... bahi jata😁😀🤠🤣😉

  • @Bro-eg3rj
    @Bro-eg3rj 2 년 전 +64

    තම්බනේල් එකෙන්ම පේන විදිහට ගීතිකා කවඩියට කැමති පාටයි😍

    • @yasasdissanayake2999
      @yasasdissanayake2999 2 년 전 +2

      ekanam aththa

    • @Chamod_imalka
      @Chamod_imalka 2 년 전 +3

      සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😂💔

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 년 전 +28

    මාලන් කියන්නේ උස් පහත්කම් නොබලා හැමෝටම උදව් කරන හිත හොද සංවේදී ආතල් කොල්ලෙක් මාලන් නිසා තමයි මේ කතාවේ රසයට වැඩියෙන්ම හේතු වෙන්නේ😊

  • @ststatusproduction3803
    @ststatusproduction3803 2 년 전 +134

    මාලන් සරාගේ අක්කට නියමට ගැලපෙනවා කියන උන් මේ කොනට👍👍😂😂

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +44

    හදාගන්නට බැන්නට ..
    පොඩ්ඩක් තරහ ගත්තට..
    කොහොම හිත හදාගන්නද..
    සරා නුබ දුරක ගියාම ..
    ..සුදු චූටි ..

  • @SLeTV
    @SLeTV 2 년 전 +195

    "අපි අහලා තිබුනට වඩා මාලන් මහත්තයාගාව මනුස්සකම තියෙනවා" කවුරුත් ආසම චරිතයක් වෙලා දැන් මාලන්ව....👍

  • @DJeectroking
    @DJeectroking 2 년 전 +57

    ලෝක වාසී සියලුම ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා වේවා

  • @gayanbandara4415
    @gayanbandara4415 2 년 전 +69

    ඇහුවේ නෑ.....ඇහුනා.........
    එහෙනන් මං යනවා..
    මිස්ට කුකුලා මුදලාලි ,මිසිස් කීකිලි මුදලාලි,කුකුල් බඩා 𝘢𝘯𝘥
    ජානකී.........😆😆😆😆😆
    ඒ දෙබස් ටිකනන් වැදුනා...මාලන්👍👍👍👍👍
    👇

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 년 전 +73

    අද නම් සුදු චුට් ට කියනවා නෙ සරා ගමෙන් යනවා කිය්ලා .දුක හිතෙන seen එකක් වගෙ නෙ අද

  • @monster-zj4qn
    @monster-zj4qn 2 년 전 +14

    පොඩී හාමුදුරූවන්ගේ චරිතයත් ❤️

  • @YTS...
    @YTS... 2 년 전 +23

    බුදුන්ගේ අනුශාසනා ..ටිකනම් මරු....ආසවෙන් අහන් හිටියා...💯❤️නාඩගම්කාරයො....👌

  • @nimchala3611
    @nimchala3611 2 년 전 +21

    තරහ ගියත් හදවත මැද ගින්දරය.
    ගින්දර දිදී සෙනෙහස නම් වුනු වේය.
    සුදු චුටිගේ ඇති සෙනෙහස මහ මෙරය.
    සරාට තරහ පෙන්නුවේ ඒ ආදරය.
    සරා හටත් තරහක් යයි දුක වේය.
    සුදු චුටිගේ රුව ලග නිවි සැනසේය.
    නෙත ලග නෙතට ගැටුනත් සිත සැනසේය.
    දෙන්නට දෙන්නා හද මැද සෙනෙහස වේය.

    • @Lionking-su7re
      @Lionking-su7re 2 년 전 +4

      කලෙකින් ඇවිත් නාඩගමට ගොඩවූවා
      දන්නා කියන අය ඇත්දැයි විමසූවා
      කවි රසයට කවි පදවැල්ටික දුටුවා
      කලකින් නොකෑ කෑමක් ලෙස හිත කීවා
      ❤️❤️👍👍👍

    • @nimchala3611
      @nimchala3611 2 년 전 +2

      @@Lionking-su7re
      කවියෙන් කවිය ලී කවි දැන් අඩු වීලා.
      කවියත් නැතිව නොකියම අය සැගවීලා.
      මගේ කවි පේලි මං තනියෙන් ලියවීලා
      ආවට තුතයි කවි පද ගැන විමසාලා.

    • @Lionking-su7re
      @Lionking-su7re 2 년 전 +1

      @@nimchala3611
      කවි ලියන්න කාලය දැන් හරස් වෙලා
      නාඩගමත් බලන්නෙ දැන් පමාවෙලා
      ජීවන මගේ නාඩගමේ රගපාලා
      කවියක් ලියනවා අවසන් නෑ ගොතලා

    • @sithijagunasekara538
      @sithijagunasekara538 2 년 전

      ඒක එලම

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 2 년 전 +18

    අද තාමයි වාඩියේ හොද ම කොටස ගීයේ හා නැද්ද...👌👌
    සුදු චුට් ❤සරා

  • @neron2448
    @neron2448 2 년 전 +2

    සරා ගමෙන් යනවා කියනකොට සුදු චූටිට මුහුණ දුකින් පිරිලා. බැන්නට සරාට පට්ට අාදරෙයි.💖

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 2 년 전 +38

    රත්නෙ කෑගහනකොට වලිකුකුල්ලු කෑගහනව වගේ 😁😁😁😁

  • @malkifernando9714
    @malkifernando9714 2 년 전 +45

    රත්නයගෙ කෑ ගැහිල්ල තමා 😂

  • @Lionking-su7re
    @Lionking-su7re 2 년 전 +7

    👉❤️❤️❤️❤️❤️❤️👌👌
    අහිමි උනත් නුඹ ලදේ ….
    මට හඩන්න අවසර නෑ…..
    විලෙන් එහා ඉද නුබේ සුවද වත
    එතී ආ සුලං මගෙ මුව සිම්බා
    නොපැතූ අතකට අතදුන් දවසේ
    හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
    අහිමි උනත් …
    නුබ කැනදන් ගිය මංගල රිය නැගි
    දූලි වලාවන් මගෙ මුව සිම්බා…..
    අහිමි උනත් ..
    කියාගන්න බැරි දුකක් නිමන්නට
    නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා

  • @chanaplace2891
    @chanaplace2891 2 년 전 +11

    කතුවරයා දක්ෂයි නම් ලස්සනයි හැගීම්බර ආදර කතාවක් ගොඩනගන්න පුළුවන් 💋

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 년 전 +99

    සරා ගමෙන් යනවට සුදු චූටි කැමති නෑ ....🌷🌷🌷❤️❤️

  • @vihanganawijenayaka2883

    මාලන් සරාගෙ මස්සිනා වෙයි වගේ🙈
    එහෙම උනොත් හොදයි🙃

  • @sajithdinusha5737
    @sajithdinusha5737 2 년 전 +25

    අද විස්තරේත් සුපරි පරි තමා...🤩🤩🤩🤩🤩🤩👍👍👍සියලු රොග දුරු වේවා 😷😷🙏🙏🙏🙏

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR 2 년 전 +47

    ඒ කාලේ✨
    පොඩ්ඩි + මාලන්
    දැන්✨
    රසිකා + මාලන්

  • @satan_status666
    @satan_status666 2 년 전 +73

    ඔන දෙයක් මාස්ටර්ගේ කලාඅයතනයේ කොටස් නැතුවා ඒ කොටස් දානවානම් කතාව අපිට පැයක් ඔනේ අර්යු අන්ඩර්ස්ටැන්ඩ් ස්වර්ණවාහිනී..🥲😹

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +34

    කවඩියා නහින්නෙ කට හින්දා😂😂

  • @dinunisansala2184
    @dinunisansala2184 2 년 전 +38

    ඔක්කෝමත් හරි මේ රත්නෙගේ කන්දොස්කිරියාව තමා ඉවසන්න බැ⁣රි

  • @niroshansenevirathne526

    "Sara" ගමෙන් යනවා කියන කොටස මරම ආ...හරිම ලස්සනයි ....
    පාඨලී ගෙ ප්‍රතිවාරය හරිම ලස්සනයි ... මාර Romantic ....
    නියමයිනේ ..👍👍👍👍👍❤❤❤

  • @hemanthakumara1849
    @hemanthakumara1849 2 년 전 +24

    ගීතිකා කිව්වොත් තමයි කවඩිය හෝටලේ රස්සාවට යන්නෙ.😎අනේ ඒ දෙන්නගෙ ආදලේ.❤️

  • @GamingJeNNa
    @GamingJeNNa 2 년 전 +19

    ලිට්ල් මුදියන්සෙ 🤣🔥

  • @spvlogs375
    @spvlogs375 2 년 전 +20

    සරා යනවා කීවහම සුදු චූටිට අව්ල් ගියා 😐😐

  • @imemedia1528
    @imemedia1528 2 년 전 +42

    සියලු දෙනා සුවපත් වෙත්වා!!!

  • @studywiththara
    @studywiththara 2 년 전 +9

    රත්නෙගේ කෑගැහිල්ල තමා මරු 😂

  • @NN-ve8rq
    @NN-ve8rq 2 년 전 +86

    සුදු චූටි හැරෙන හැරෙන පැත්තට කතාව වෙලාවකට පෙන්නන්න බෑ 😂😂 ලොකුකම 😊

  • @wasu..6104
    @wasu..6104 2 년 전 +9

    නාඩගම්කාරයෝ් ටෙලි නාට්‍යයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි..සියලු දෙනා නිරෝගී වේවා!!

  • @dulanganabandara8172
    @dulanganabandara8172 2 년 전 +7

    nadagankaroyoi walawettuwai witharai asawen balana drama deka.. 🙏💚

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 2 년 전 +57

    සුදු චූටිත් විඩෙන් විඩේ වෙනස් වෙනවා හරියට නිකන් අහස වගේ..😁..
    වෙලාවකට මාර ආදරෙන් කතාකරනවා .මෙන්න යකු ඊටපස්සෙ යස්සනිවගේ.🤔

    • @user-sp6gg3hw1m
      @user-sp6gg3hw1m 2 년 전 +6

      ඔයා දන්නෙ නැද්ද අන්න එතන තමයි සැබෑ ආදරේ තියෙන්නෙ.

    • @user-gc8rh9pm8v
      @user-gc8rh9pm8v 2 년 전 +5

      @@user-sp6gg3hw1m
      ඔව්නේ ..🙂.. නොකිව්වට ආදරේටනෙ බනින්නේ ..සුදුචූටී කපටිච්චි 🤣

    • @user-sp6gg3hw1m
      @user-sp6gg3hw1m 2 년 전 +3

      @@user-gc8rh9pm8v ආන්න ඒක නේ මිනෝලී ඔයාට තේරුනා..👍 good ..

    • @user-gc8rh9pm8v
      @user-gc8rh9pm8v 2 년 전 +2

      @@user-sp6gg3hw1m
      🤣🤣👍

    • @user-gc8rh9pm8v
      @user-gc8rh9pm8v 2 년 전 +1

      @Alpha Wolf
      කිකිළියෙ වගේ..?.🤣.

  • @prarthanarashmimala3811

    මාලන් හිත හොද කොල්ල හැබැයි

  • @umeshdilshan6880
    @umeshdilshan6880 2 년 전 +50

    ඊයෙ කිරිපුතා වැටෙද්දි හිනා ගියෙ කාටද😂

    • @ulindu.025
      @ulindu.025 2 년 전

      අපිට හිනාගියෙ නෑ

    • @umeshdilshan6880
      @umeshdilshan6880 2 년 전

      @@ulindu.025 හිනා වෙන්න තිබුනනෙ

  • @ashanedirisinghe8668
    @ashanedirisinghe8668 2 년 전 +11

    හැමා්ම කියන්නේ ගජමෑන් කරපු හැටි මාලන් කරපු හැටි කවුරුත් කියන්නෑ මුදලාලි කරපු හැටි මුදලාලි තමයි හොඳටම කරේ😁😁 රංගනය විශිෂ්ඨයි,තාත්විකයි.

  • @phnuwan4785
    @phnuwan4785 2 년 전 +12

    මනමාලන් තමයි කතාවේ පොර ❤👈

  • @chanukanethsara7065
    @chanukanethsara7065 2 년 전 +8

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ.❣️❣️❣️😂

  • @sasindu7843
    @sasindu7843 2 년 전 +25

    කාලෙකින් හොද එපියක් ❤️❤️

  • @gaminiranasingharanasingha6687

    ලොකු හාමුදුරුවන්ගේ චරිත නිරූපණය නම් හොදයි...

    • @maniladesilva
      @maniladesilva 2 년 전

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 ❤️🙏😥

  • @sudilabuthsara6495
    @sudilabuthsara6495 2 년 전 +26

    මොනා උනත් මනමාලං හිත හොඳ කොල්ලෙක්.....කතාවට අලුත් පණක් මනමාලං ඉන්න එක....මේ දවස්වල කොහොමත් මනමාලංගෙ තමයි වැඩිපුර දෙබස් යන්නේ....මොනා උනත් ලස්සනට රඟපානවා.....❤️❤️😍👍👍

  • @gemming9797
    @gemming9797 2 년 전 +16

    කිරිපුතා කිව්වානෙ දබුල්ලෙ හොටල් එකක් වැඩ කියලා අපෙ twon එකත් ගැම්මක්හ් ආදරෙයි හැමදාම නාඩගම්කාරයො ❤❤❤🌍

  • @user-nt4ow8gn3p
    @user-nt4ow8gn3p 2 년 전 +30

    සරා කියපුව, කවඩියා කියපුව,සුද්ද කියපුව,කඋරුත් කියන්නෑ මාලන් කියපුව මාලන් තමය් හොදටම කරේ😂

  • @madushaniwasala2531
    @madushaniwasala2531 2 년 전 +2

    මේ නාට්‍යයේ හරිම ආදර්ශවත් අගය කළ යුතුම චරිත දෙකක් තමයි පොඩි හාමුදුරුවෝ සහ ලොකු හාමුදුරුවෝ.. පොඩි හාමුදුරුවෝ හරිම තාත්වික විදියට එම රඟපෑම කරනවා..

  • @shamilkathanujaya2888
    @shamilkathanujaya2888 2 년 전 +21

    දැන්නම් සුදු චූටි උබ ඕනවට වැඩි මට පේන්න බැ උබව

  • @wathsalaliyanage8777
    @wathsalaliyanage8777 2 년 전 +12

    කතාවක්ම විතරක් නෙමෙයි සමාජ විවරණයක්❤️

  • @oshadhisandamini8902
    @oshadhisandamini8902 2 년 전 +34

    😂 ඇයි රත්නෙ හැමදාම ඔහොම බෙරිහං දෙන්නෙ 😂😂....

  • @saumyathakshila9211
    @saumyathakshila9211 2 년 전 +31

    රාළහාමිට හොම්බට අනින්න හිතෙනවා වෙලාවකට 😒😒

    • @jandrajandra5712
      @jandrajandra5712 2 년 전 +1

      එහෙනම් ඇත්ත ඕකා ගේ
      දත් ටික බඩට අරින්න ඕනේ

  • @pradeepamaduwanthi5947

    රත්නෙගෙ කෑ ගැහිල්ල😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 년 전 +6

    "ආවේණික දුක්ඛ" සූත්‍රය ....ඒ නමවත් අසා දැනගත් එක ලොකු දෙයක්.....

  • @mahirudewmina3278
    @mahirudewmina3278 2 년 전 +12

    දඹුල්ලෙ අපි🥰

  • @darkdragongaming2206
    @darkdragongaming2206 2 년 전 +19

    කිරිපුතා නම් සබෑම කල්‍යාණ මිත්‍රයෙක් එකෙන්ම....😍😍😍

  • @classictelevision4677
    @classictelevision4677 2 년 전 +12

    ශිවගුරුනාදන්,සද්ධාමංගල,චාමර ත්‍රිත්වයේ සුසංයෝගය අතිවිශිෂ්ටයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thisanka7091
    @thisanka7091 2 년 전 +6

    පොඩි හාමුදුරුවන්ගෙ කරුනාවන්ත කම...❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤

  • @yatraceylontours1126
    @yatraceylontours1126 2 년 전 +21

    අද ලොකු හාමුදුරුවෝ ග්‍රාමසේවකටයි ලේකමාටයි කියපු දේම නේද උපුල් ශාන්ත සන්නස්ගල සර් Royal Taprobanian channel එකේ හැම පෝය දවසටම කරන "වාරු දෙන බණ කයිවාරු" වැඩසටහනේ "බුද්ධ කාලීන අභිසාරිකවෝ" කියල පැහැදිලි කරේ. මේ කතාවයි ඒ කතාවයි නියමෙට ගැලපුනා.🙏

  • @bamunusinghadarshani3177

    මනමලන් ගොනා වගේ හිටියට හොද මොළ කාරයෙක්

  • @Edit_verz
    @Edit_verz 2 년 전 +12

    පාඨලී තමා ලස්සනම ❤️❤️❤️❤️😚😍

    • @dinu3736
      @dinu3736 2 년 전 +1

      ඔව්. 😍ගීතිකාත් ලස්සනයි එය පව් නේ

    • @Edit_verz
      @Edit_verz 2 년 전

      @@dinu3736 ✌️දෙන්නම ලස්සනයි

    • @sithijagunasekara538
      @sithijagunasekara538 2 년 전 +2

      එකගයි

  • @chamu1786
    @chamu1786 2 년 전 +128

    සුදුචූටිගෙ ලස්සන 🙈