Nadagamkarayo Episode 29 ||''නාඩගම්කාරයෝ'' || 25th February 2021

공유
소스 코드
  • 게시일 2021. 02. 24.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 1.1K

  • @avishkamsamarawickrama.1159

    ටීවී එකේ කීයටද යන්නෙවත් දන්නැති උන් කෝ 😂

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 년 전 +1796

    එපිසෝඩ් ඔක්කොම යූටියුබ් එකෙන් බලපු අය කෝ 😍😍😍😍

    • @howtoplay391
      @howtoplay391 3 년 전

      krplus.net/bidio/ntWCgJxnZJbafZw

    • @user-xq1bh8yq1m
      @user-xq1bh8yq1m 3 년 전 +1

      mama

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +3

      @@user-xq1bh8yq1m මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @seneshkathiyunuwan2104
      @seneshkathiyunuwan2104 3 년 전 +1

      ඕඕ

    • @nelkasamarasingha1947
      @nelkasamarasingha1947 3 년 전 +2

      මමත් utub tamai

  • @senu_2669
    @senu_2669 3 년 전 +538

    Tv එකක් තියාගෙන Tv එකෙන් නොබලා KRplus එකෙන් බලන්නේ Ad බලලාම එපා වෙලා හින්දා.. එහෙව් එකේ මේ සල්ලි කපන් බලන එකටත් Ad දානවා නේ😓💔🙄😐

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +4

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @malshinuwangana6993
      @malshinuwangana6993 3 년 전 +2

      Package හදාගන්න

    • @senu_2669
      @senu_2669 3 년 전 +2

      @@malshinuwangana6993 KRplus Unlimit එකක් දාගත්තා ඔක්කොම කතා ටික KRplus එකෙන් බලන හින්දා... 🤗💗

    • @yasindananayakkara4460
      @yasindananayakkara4460 3 년 전 +1

      sirawatama

    • @user-wv2zh3nt1r
      @user-wv2zh3nt1r 3 년 전 +4

      ඇඩ් දැම්මෙ නැත්නම් නිෂ්පාදකලට පාඩුයි බ්‍රෝ

  • @oshadhanipun5331
    @oshadhanipun5331 3 년 전 +291

    මාස්ටරුයි, ලොකු හාමුදුරුවොයි එකතු වෙලා සුද්දවයි , කිරි පුතාවයි බේර ගනියි..එතකොට සරාල නාට්‍යය බොක්කෙන්ම කරයි..
    (එහෙම උනොත් මරු) 👌

  • @rasikaviraj5978
    @rasikaviraj5978 3 년 전 +263

    නාඩගම් කාරයෝත් පිස්සුවක් වෙලා.නොබල ඉන්න බැරි තරමට..😍😍😍😍😍😍

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +3

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @charukajanitha9269
      @charukajanitha9269 3 년 전 +2

      අනිව

    • @iamstar3747
      @iamstar3747 3 년 전 +1

      💯🔥💯🎵රූ සරා 🎵භාතිය..සන්තුෂ් 💯💯🔥ඩාන්ස් කවර් එක අැවිත් බලලා හොද නරක කියන්න 🔥💯💯krplus.net/bidio/gNSxqp90oY3Kdpw📽

    • @hasithadilshan8860
      @hasithadilshan8860 3 년 전 +1

      සිරාම😍🤟

    • @shalanitharaka1524
      @shalanitharaka1524 3 년 전

      @@AlphavloggersAV yes that true

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 3 년 전 +226

    ඇත්තටම දැන් තියෙන ටෙලිනාට්‍ය වලින් දවසේම වැඩ කරලා ලේ ටිකක් පිරිසිදු කරගන්න කියාපු බෙහෙත අයියෝ සිරිසේන

    • @shalikadilrukshi6797
      @shalikadilrukshi6797 3 년 전 +4

      අයියො සිරිසේන නෙවෙයි S.K සිරිසේන

  • @seriousblack6196
    @seriousblack6196 3 년 전 +421

    කිරි පුතාව පොලිසියෙන් ඇල්ලුවත් පොර පාන් එක නෙමේ අතෑරියෙ😂😂

    • @dilkianushka3020
      @dilkianushka3020 3 년 전 +4

      Sira...😂😂

    • @seriousblack6196
      @seriousblack6196 3 년 전 +4

      @@dilkianushka3020 කෑම වැදගත්නෙ නෙද😂😂

    • @dilkianushka3020
      @dilkianushka3020 3 년 전 +2

      @Serious Black..ayeda....kamane jivithe😂😂😂😂kiriputhath mm wage 😅😅😅😅.....(shooting ivaravela kanna thibba pan tika dala duvala hariynvyaa 😂😂)

    • @seriousblack6196
      @seriousblack6196 3 년 전 +1

      @@dilkianushka3020 akane akane😂😂😂

    • @Kumari160
      @Kumari160 3 년 전 +1

      ඒකනෙ 😂😂😂😂

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 년 전 +135

    සරා මල්ලි ඇතුළු සියලු දෙනමට ..
    තෙරුවන් සරණින් දෙවි රැකවරණි ...
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ..

  • @Harshi812
    @Harshi812 3 년 전 +66

    ගජමෑන් CID වගේ පෙනුනා ඒ දවස්වල ඉඳම්☺සුපිරි කතාව♥♥♥♥

  • @malrasi144
    @malrasi144 3 년 전 +76

    දැන් බලන ආසම කථාව නාඩගම්කාරයෝ 🥰🥰🌹

  • @psadhu2038
    @psadhu2038 3 년 전 +153

    කුකුල ලකුණගෙ බෝල තඩි ගෝලයා.. කතාවට දුවලම කෙට්ටු වෙනව 🤣🤣🤣🤣🤣

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 3 년 전 +25

    කවුරුත් කතා කරන්නැති මුදලාලි හාමිනේගේ actinනුත් මරු නේද?????😂😂

  • @chirankalinga9584
    @chirankalinga9584 10 개월 전 +5

    සරාටයි අනිත් කට්ටියටම බුදු සරනයි දෙවි පිහිටයි. නිදුක් නීරෝගි සුවය ලබේවා කොල්ලනේ ❤❤❤

  • @anushamangalie1206
    @anushamangalie1206 3 년 전 +40

    සජිත , කෝකිල වගේම සංගීත් ගෙ රංගනයත් හරිම අපූරුයි..

  • @neron2448
    @neron2448 3 년 전 +177

    කුකුළ ලකුණයා සරාලට රිටන් එක දුන්නා වගෙ. ගජ මෑනුත් පාරෙ වාඩි වෙලා ඉන්නෙ.

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +1

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

  • @user-ut9qg4hi2f
    @user-ut9qg4hi2f 3 년 전 +71

    සුද්දයි ,කිරිපුතායි පව්ව්ව්ව් 😭😭😭😭

  • @ranaSLclashOC
    @ranaSLclashOC 3 년 전 +90

    ඉක්මන්ට සනිප වෙයන් බං .මේක නොබල ඉන්න බැ දැං💝

  • @indu7347
    @indu7347 3 년 전 +265

    නාට්‍ය ඉවර වෙන කොට රත්නේ කෙටිටු වෙලා ඉදි දුවන දිවිල්ලට.

  • @user-yf7gw7wg5h
    @user-yf7gw7wg5h 3 년 전 +41

    නොකියා නොකියා ඉදලා කියනකොට තමා ආතල් එක තියෙන්නෙ 🤣 සිරිසේනගෙ මේ ටෝක් එක නම් පට්ටා 🤣🤣

  • @ishujayathilake9932
    @ishujayathilake9932 3 년 전 +72

    මම නම් මේ නාට්‍යයේ කැමතිම චරිතේ "ගජමෑන්" ❤️

  • @thushanshalindashalinda9907

    දෙවෙනි ඉනිම බලනවට වඩා skip කරන එක කරන්නෙ..🤣🤣 ඒත් මේකනම් එක තප්පරයක් මග නොහැර බලනව.👌👌👌

  • @ratatv2921
    @ratatv2921 3 년 전 +153

    මුන් සෙට් එකනම් ඇත්තම කසිප්පු කාරයෝ වගේ යකූ..😄😄😄😄

    • @ireshasewwandi3516
      @ireshasewwandi3516 3 년 전

      😄😄😄

    • @poornasamaranayaka7235
      @poornasamaranayaka7235 3 년 전

      සිරාවට

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 3 년 전

      😂😂😂😂

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 3 년 전

      අර gajaman cid එකේද දාන්නේ නෑ..
      හැමදේම හොදට අහන් ඉන්නවා

    • @ratatv2921
      @ratatv2921 3 년 전

      @@s.t.thushithushi1488 අනිවාර්යයෙන් එයා මේ ඩ්‍රාමා එකේ ලොකු චරිතයක් වෙන්න ඇති

  • @exploreedite.9411
    @exploreedite.9411 3 년 전 +35

    පව් සරාල..මෙතට්ටයා ඉන්න දෙන්නෙම නැනෙ සරාලට..තට්ටයා කුදලන් යනවට කැමති අය කෝ..

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 년 전 +76

    බුදුන් පල්ල කියන එක කවදාවත් කියවන්න එපා විහිලුවටවත්😥

  • @shashikaranaweera5309
    @shashikaranaweera5309 3 년 전 +150

    ඔක්කොමත් හරි පොලිසියේ ගොන් ඇක්ටින් තමා පොඩ්ඩක් අවුල් 🙄

    • @jessicamucha250
      @jessicamucha250 3 년 전 +3

      පොලිසිය එහෙම වෙලා තියෙන්නේ දේශපාලුවෝ නිසා. මුන් පගාවට එන උන් ඒකයි...

  • @rasikaviraj5978
    @rasikaviraj5978 3 년 전 +46

    අය්යෝ මට්ටකුන්ඩලී..🤣🤣🤣

  • @namelessstranger5553
    @namelessstranger5553 3 년 전 +275

    අන්තිමට ගජමෑන් සුපර්මෑන් වෙලා කතාවෙ පෙරළියක් උනේ නැත්තන් බලාගමු 😌😌😌

    • @deepikawimalasena4609
      @deepikawimalasena4609 3 년 전 +5

      CID කෙනෙක් tamai gajamen

    • @user-lj5jy5ew4c
      @user-lj5jy5ew4c 3 년 전 +2

      අනිවාර්යයෙන් කියන්න බෑ ගජ මෑන් කතාවෙ සජිතගෙ තාත්තා වෙන්නත් බෑ ..නැත්තං c.i.d එකේ පොරක් වෙන්නත් බෑ .

    • @dinilisuru8159
      @dinilisuru8159 3 년 전 +1

      uu thamai me okkoma gema gahanne

    • @howtoplay391
      @howtoplay391 3 년 전

      krplus.net/bidio/ntWCgJxnZJbafZw

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 3 년 전

      Aniwa u CID. FBI Da kiyannath ba

  • @yasintharanathunga5646
    @yasintharanathunga5646 3 년 전 +220

    නාඩගම්කාරයෝ කියන්නෙ ඉතින් පිස්සුවක් මෙ කතාව හොදම කතා අතරින් නම්බර් වන් වෙන්න ඔනා අනිවාර්යයෙන්ම ❤😘

    • @dinilisuru8159
      @dinilisuru8159 3 년 전 +4

      ayeth ahala

    • @howtoplay391
      @howtoplay391 3 년 전 +2

      krplus.net/bidio/ntWCgJxnZJbafZw

    • @villagekitchenwithchandane5346
      @villagekitchenwithchandane5346 3 년 전 +1

      ❤️👍

    • @gayanvlogs2225
      @gayanvlogs2225 3 년 전 +1

      krplus.net/bidio/gcZqmIaehauqnnY

    • @RandunuKumara
      @RandunuKumara 3 년 전 +1

      මේ කතාව හොදම කතාව කියනවාට නම් එකග නැහැ නමුත් මෙය ඉතාමත් ආශ්වාද ජනක ජනප්‍රිය කතාවක්. හොදම කතා නම් ඉතින් ඒ ආනන්ද අබේනායක මහතාගේ කතා තමා, බලලා නැහැ නම් බලන්න බැද්දේ කුලවමිය, වීරයා ගෙදර අවිත්, චෙස් වගේ කතා. නාඩගම්කාරයෝ මගෙත් ආසම කතාවක්, කිසි විට පහත් කොට කිව්ව දෙයක් නෙමේ.

  • @kelummaduranga5234
    @kelummaduranga5234 3 년 전 +145

    කෝ බන් ගජ මෑන්ට කැමති උන්..🤣🤣

    • @ja_netcars
      @ja_netcars 3 년 전 +1

      ඕකා තමයි වාඩියට ගිනි තිව්වේ මේවට කමිටුවක් පත් කරලා හොයන්න ඕන

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 3 년 전

      ගජමෑන් නිහඩව වුණත්,ලොකු ගේමක් ගහනවා

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      @@ja_netcars මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      @@samanthapriyankara4700 මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @iamstar3747
      @iamstar3747 3 년 전

      💯🔥💯🎵රූ සරා 🎵භාතිය..සන්තුෂ් 💯💯🔥ඩාන්ස් කවර් එක අැවිත් බලලා හොද නරක කියන්න 🔥💯💯krplus.net/bidio/gNSxqp90oY3Kdpw

  • @jimuthindusara2236
    @jimuthindusara2236 3 년 전 +131

    සරා කියන්නේ දැන් ෆැෂන් එකක්

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 년 전 +32

    ඔක්කොම එපිසෝඩ් යූටියුබ් එකෙන් බලන තරම් ආතල් එකක් වෙන කොහෙවත් නෑ.... කමෙන්ට් කියවලා ඒවට ලයික් දාලා..පට්ට ආතල්, මුල ඉදන්ම යූටියුබ් එකෙන් බලපු අය ලයික් එකක් දාන්න 👍👍👍👍👍😍😍😍😍😍

  • @janakeemuthukumarana8875

    මනමාලන් කුකුල ලකුනගෙ සල්ලි ටිකත් කඩාගෙන නාට්ටි කරන මුවාවෙන් නිධානෙට ගේමක් ගහල සුදුචූටිත් උස්සන්න කල්පනාව

  • @chamara7683
    @chamara7683 3 년 전 +217

    ඔක්කොම හොඳයි , පොලීසියේ ජෝක් තමයි අවුල තියෙන්නෙ.. 🤨🤔

    • @avichathu
      @avichathu 3 년 전 +15

      Ow bro eken kathawe thathwika bawa nati wenawa.palaweni dawasema mata eka danuna..

    • @rangikalashani8321
      @rangikalashani8321 3 년 전 +3

      Ow eknm ethha

    • @hasithadilshan8860
      @hasithadilshan8860 3 년 전 +6

      උන්ව දැක්කම හිනා යනව ඕයි😂😂🤟 හොරා පොලිස් වගේ🙈🙈🤧

    • @jessicamucha250
      @jessicamucha250 3 년 전 +6

      පොලිසිය එහෙම වෙලා තියෙන්නේ දේශපාලුවෝ ගෑවිලා නිසා..... මොකද උන්ගෙ කීමට පොලිසිය එන්නෙ..

    • @rusiru9584
      @rusiru9584 3 년 전 +5

      Ou policiya jok ekakma wela eka aul

  • @silverline-studio2121
    @silverline-studio2121 3 년 전 +271

    ගජමෑන් කියන්නේ කුකුළා ලකුණ කරපු මිනීමැරුමක් ගැන හොයන්න ආපු CID පොරක්😎😎😎😎

  • @kaveethahansakee7227
    @kaveethahansakee7227 3 년 전 +36

    මට්ටකුණ්ඩලී......😂😂😂😂🤣🤣🤣🤣

  • @nanguramadproduction2412

    Set එක ඉක්මණින් සුව වේවා. !.ආශිර්වාද කරන අය මේ පැත්තට 😢❤️

  • @pinpon2498
    @pinpon2498 3 년 전 +90

    කොරෝන හැදිලලු නේද සෙට් එකට ඉක්මනින් හොද වේවා 😓🙏

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 3 년 전 +14

    සරාලගෙ වාඩියේ ODEL bag එකක් තියෙනවා දැක්ක කට්ටිය කෝ?

  • @nadeeshalakmal4999
    @nadeeshalakmal4999 3 년 전 +47

    පොලිසියෙන් ඉදීද දන් නෑලු 😁😁 ගස් අස්සෙ ඉදන් එක පාරටම පනිනවලු

  • @shibainu8314
    @shibainu8314 3 년 전 +51

    අර රත්නෙයා සරාලව හොයන්න ගිහින් ආපහු එන්නේ පහුවෙනිදද යකෝ...😂යද්දී තියෙන බස් එක නෙමෙයි එද්දී තියෙන්නේ...😂

  • @samannandalalranasinghe5740

    යකෝ තඩියාට දුවන්නත් පුළුවන් .🤣🤣🤣🤣

  • @tiktok-dc3vs
    @tiktok-dc3vs 3 년 전 +185

    එපිසොඩ් 29 you tube එකෙන් බලපු අය මේ පැත්තට ගොඩ වෙලා යන්න

  • @SandiZer2625
    @SandiZer2625 3 년 전 +115

    TV එක තියාගෙන යූ ටියුබ් එකෙන් බලන අය කෝ

    • @user-tn7kk3zz5z
      @user-tn7kk3zz5z 3 년 전

      Mama

    • @hasithadilshan8860
      @hasithadilshan8860 3 년 전

      වෙලාවක් නෑ පොක්ක🙈🤟 ටීවී එකෙන් බලන්න.. පැකේජ් නිසා අව්ලක්ම නැහ්.. එපිසෝඩ් 30ම යූ ටියුබ් එකෙන් බැලුවෙ🙈😂🤟

  • @nilunilu3512
    @nilunilu3512 3 년 전 +57

    හැමදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම . බුදුසරණයි

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 년 전

      නිලු මට කතා කරන්න ඕන ඔයා එක්ක ටිකක් මට කෝල් එකක් ගන්නකො 0764821585 මේකට හාද බුදු සරනයි දෙවි පිහිටයි

    • @nilunilu3512
      @nilunilu3512 3 년 전 +1

      Kauda me

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 년 전 +1

      @@nilunilu3512 කතා කරන්න ඕන ඔයා එක්ක ගන්න මට හාද බුදු සරනයි දෙවි පිහිටයි

    • @nilunilu3512
      @nilunilu3512 3 년 전 +1

      Monawa katha karannada. Man oyaawa danne nehe.

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 년 전

      @@nilunilu3512 අදුර ගන්න තමයි නිලු නංගියො කතා කරන්න එන්න කිව්වෙ ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @janibroo
    @janibroo 3 년 전 +35

    *ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොටම ඉවරයි කියාපිය* 💔

    • @sksirisena12
      @sksirisena12 3 년 전 +1

      අාන් එ් බය තියාගනින්

    • @janibroo
      @janibroo 3 년 전

      @@sksirisena12 😑💔

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 년 전 +16

    අපොයි ...සරා අයියා මොකෝ මේ ..
    අද ලොකු කල්පනාවක ඉන්නෙ ..
    ආදරේයි 💗 ආදරේයි හැමොටම ගොඩක්ම .
    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ...

  • @koruls4967
    @koruls4967 3 년 전 +9

    බට නලා පාර වදිනවා නියමෙට උදේම😁..නියම මොල කාරයෙක් කරපු නියම කතාවක්❤️

    • @upul1684
      @upul1684 3 년 전

      සුපිරි මියුසික් එකක් ඒක...

  • @ratatv2921
    @ratatv2921 3 년 전 +42

    යකූ ඕක දැන්වත් දාපල්ල පැය ගානක් මේ සරා කම්මුලට අත තියන් බලන් ඉන්නව අපි..අෆ්ෆ දුක නැද්ද මේ අපි ගැන ..😄😄👍👍👍

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +1

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

  • @dammytayeb1571
    @dammytayeb1571 3 년 전 +119

    සරා ආයෙමත් ගහනවා තට්ටයාට ගජමෑන් කියන්නේ සී අයි ඩී කෙනෙක්

    • @user-km3pg3wd3i
      @user-km3pg3wd3i 3 년 전 +1

      ඇත්තටම cid කෙනෙක්ද

    • @dammytayeb1571
      @dammytayeb1571 3 년 전 +1

      @@user-km3pg3wd3i ඔව් අනිවාරියෙන් බලන්නකෝ

    • @9tysix815
      @9tysix815 3 년 전 +1

      Matath ema hithuno

  • @ratatv2921
    @ratatv2921 3 년 전 +30

    සුද්දයි, කවඩියයි, සරයි කිරිපුතයි..ඔන්න අලුත් චක්කරේ ලමායි..😄😄😄

  • @ashendananjaya5531
    @ashendananjaya5531 3 년 전 +3

    අම්මෝ සාජන්ට් මහත්තයො ඒක😂

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 년 전 +12

    මාස්ටර්ගෙ දුවගෙයි සරාගෙයි Love එක පටන්ගන්න තව කොච්චර කල් යයිද ළමයී... ???
    ඕවා බැලුවට පාඩම් වැඩ අතපසු කරගන්නවා එහෙම නෙවෙයී... ❤️👍

  • @RedRose-cd9lr
    @RedRose-cd9lr 3 년 전 +5

    💖💖💖💖💖💖කියන්න වචන නෑ ආසාවෙන් බලන කතාව ඔක්කොගෙම රගපෑම අති විසිස්ටයි තෙරුවන් සරනයි හැමෝටම ආදරෙයී සරා මාලන් කවඩි මුදලාලි හැමෝටම

  • @chanukabandara458
    @chanukabandara458 3 년 전 +28

    ලංකාවෙ අංක එක නාඩගම්කාරයෝ හැමදාම යූටියුබ් එකෙන් බලන කස්ටිය

  • @dmusic7240
    @dmusic7240 2 년 전 +3

    ඉඳලා ඉඳලා ආතල් එකක් දෙන රත්නයා ගැන කවුරුත් කතා වෙන්නෙ නෑ
    ...😂😂

  • @sanda7100
    @sanda7100 3 년 전 +23

    මගේ නම් පැය 24 ම ඇග අහරිලා මොලේ නිදී 😂

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 년 전 +5

    වෙන කතා වල පැනපු ගමන් හරියටම කුඩු තියෙන තැනින් කුඩු ටික ගන්නෙ පොලීසියෙන් හංගපු වගේ😁

  • @brogaming3026
    @brogaming3026 3 년 전 +12

    ඉන්දියාවේ එ් වගේද පට්ට බං👍🙋‍♀🙋‍♂💪🇱🇰

  • @kanchanathilini729
    @kanchanathilini729 3 년 전 +17

    ලේ පිරිසිදු කරගන්න තිබුන එකම කතාව.අනේ දැන් මේකෙත් ගිනිගෙඩි කාරයෝ ඉන්නකොට හිත රිදෙනවා

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 년 전 +101

    පටන් ගන්න තව පැයක් තියෙනවා. ඔය ළමයි දැන් ගෙදර යන්න. : සර්....😋😂

    • @srihu8581
      @srihu8581 3 년 전 +1

      🥱🥱🥱🥱

    • @user-gi3jl9bk4s
      @user-gi3jl9bk4s 3 년 전 +3

      සර්ලා දීපු පොරොන්දු ඉටු කරනකල් බලන් ඉන්න අපිට මේ පැය මොකක්ද සර් 🤭😁😆🤣🤣🤣

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 년 전 +2

      @@user-gi3jl9bk4s ආයෙත් අහල.සර් සර්ගෙ යුතුකම ඉටුකරනකන් තාම බලන් ඉන්නවා.🤣🤣🤣

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 년 전

      මෙතන කිසිවෙකු දේශපාලකයන්ට කඩේ නොයන අතර දේශපාලනය මෙතන කතා කිරීමෙන් වළකින්න.

    • @srihu8581
      @srihu8581 3 년 전 +1

      Ane manda anthimata me drama akak nisa ape youtub chanal block karayda manda...🤣🤣

  • @ratatv2921
    @ratatv2921 3 년 전 +98

    සරා මොකෝ කම්මුල අල්ලගෙන ඉන්නෙ මනමාලන්ට වගේ කනේ පාරක් හම්බවෙලාද කාගෙන් හරි..😄😄😄

    • @namelessstranger5553
      @namelessstranger5553 3 년 전 +6

      සුදු චූටිගෙන් කෑවොත් තමා 😂 වෙන එකෙක් ඔහොම දුන්නොත් කන අතේ තියාගෙන ගෙදර යන්නනෙ සරාගෙන් හම්බෙන්නෙ 😉😉

    • @dinilisuru8159
      @dinilisuru8159 3 년 전

      🤣🤣🤣🤣

    • @howtoplay391
      @howtoplay391 3 년 전

      krplus.net/bidio/ntWCgJxnZJbafZw

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +1

      @@namelessstranger5553 මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +1

      @@dinilisuru8159 මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

  • @nima8549
    @nima8549 3 년 전 +12

    පොළිසියෙන් ඉඳීද දන්නෑ..ලූ 🤣🤣🤣🤣

  • @ayeshsumudu6807
    @ayeshsumudu6807 3 년 전 +62

    හැම එපිසෝඩ් එකක්ම ආසාවෙන් මග ඇරියේ නැතුව බලන සෙට් එකක් ඉන්නවා නේද 😊💖💪👏🙏

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

  • @sltaste393
    @sltaste393 3 년 전 +5

    ඇයි පොලිසිය ඔච්චර පීචං කරලා තියෙන්නෙ😹😹

  • @thisirapriyanta1187
    @thisirapriyanta1187 3 년 전 +27

    මේ යන විදිහට නිදානෙ ගන්න කුකුලා ලකුණයත් එකතු වෙයි වගෙ මනමාලන්ට 😵😵🖐️

  • @title6630
    @title6630 3 년 전 +87

    මට වේලාවකට හිතෙනවා, කතවේ අන්තිමට සාරා මහණ වෙයි කියලා.................

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @nirakoralage8335
      @nirakoralage8335 3 년 전 +6

      Apoo ehemanam.wena.epa

    • @swarnathilaka3366
      @swarnathilaka3366 3 년 전 +6

      නැහැ නැහැ පාඨලී ව බඳි

    • @RPK-ms6pl
      @RPK-ms6pl 3 년 전 +5

      පාඨලීව බඳීවි.ඒත් කියන්න බෑ මේක ලියන්නෙ එදිරිමුණි නෙවේනෙ මගුල් ජෝඩු කරන්න😁😁

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 3 년 전

      @@RPK-ms6pl hebey a kathawanan eththa. Edirimuniyan kapuwek thanikara.

  • @lasithasanjeewa3960
    @lasithasanjeewa3960 3 년 전 +44

    ස්වර්නවාහිනි...එක්කෝ TV එකේ ADD දාලා හිටපල්ලා..නැත්තං කතාව දාල හිටපල්ලා

    • @dinithibhagya3269
      @dinithibhagya3269 3 년 전 +2

      අන්න ඒකයි යමු ස්වර්ණවාහිනීයට් උල තියමු ඇඩ් දාන එකාව

    • @lasithasanjeewa3960
      @lasithasanjeewa3960 3 년 전

      Ou bn redda

  • @tharushinawanjana313
    @tharushinawanjana313 3 년 전 +8

    🖤💞 එපිසොඩ් සේරම යූටියුබ් එකෙන් බලනවා 🥴

  • @ratatv2921
    @ratatv2921 3 년 전 +18

    SK සිරිසේන තමයි ගමේ රොයිටර් ..😄😄😄👍👍

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 3 년 전 +8

    10ta මෙක බලලම තමයි නිදා ගන්නේ.... හෙට බලන්න තිබිලත් ඉන්නම බැනේ...😄😄😄

  • @AllIOne-yw4uj
    @AllIOne-yw4uj 3 년 전 +62

    Hama episode ekakma KRplus eken blapu set eka ko

  • @sarayatiya
    @sarayatiya 3 년 전 +43

    ගජමෑන් CID එකෙ ද මන්ද 😂😂😂

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

  • @user-gi3jl9bk4s
    @user-gi3jl9bk4s 3 년 전 +18

    මේ කතාවෙන් තමන්ට ගන්න පුළුවන් ආදර්ශයක් අරගෙන මේ කතාවේ හොද හෝ නරක විතරක් comment කරනවා නම් ගොඩක් වටිනවා සමන් එදිරිමුණිටයි දෙවෙනි ඉනිමටයි මෙතන කුණුහරප ලියලා දැම්මා කියලා කිසිම හානියක් හෝ පාඩුවක් වෙන්නේ නෑනේ නේද 🙄 වෙන්නේ තමන්ගෙ ගතිය ලෝකෙට විවර වීම හා මෙතන කැත වෙන එක විතරයි.

    • @user-gi3jl9bk4s
      @user-gi3jl9bk4s 3 년 전 +1

      @@nimchala3611 රෑට එන්නම් කවි බලන්න 😊♥️😍

    • @srihu8581
      @srihu8581 3 년 전 +1

      Owow katawath madagahanna one na.apy balala vinoda una nam ewaray.ath madin panala kunuharpa com..karana aka nam asikkkithay..

    • @user-gi3jl9bk4s
      @user-gi3jl9bk4s 3 년 전 +1

      @@srihu8581 ඒකනේ එක com එකක් දාලා මං delete කරා විනාඩි 5 ක් දාන පරක්කුවට කුණුහරප reply 🤦‍♀️🤦‍♀️

    • @srihu8581
      @srihu8581 3 년 전 +1

      Wassatawath eskole gihen nathi kawru hari.apa una eye anthima jaray

    • @user-gi3jl9bk4s
      @user-gi3jl9bk4s 3 년 전

      @@srihu8581 😁👍♥️

  • @dinun9872
    @dinun9872 3 년 전 +3

    ads දානව කිය කිය බනින උන් මෙිකත් දැනගන්න...
    මේ කතා හදන මිනිස්සු මහන්සි වෙලා මේව හදන්නෙ ඒ මිනිස්සුන්ටත් සල්ලි ඕන නිසයි. නැත්නම් උන්ගෙ අතින් වියදම් කරන් මිනිස්සුන්ට ආතල් දෙන්න උන්ට කහන්නෙ නෑ. ලංකාව හැමදාම එකතැන පල් වෙන්නෙ ඔහොම හිතන මිනිස්සු නිසා තමයි. මේව හදන මිනිස්සුන්ට සල්ලි ලැබෙන්නෙ ඔය ads වලින්.ඉතින් ads වලට බැන බැන ads බලන්න බෑ කියල download කරගෙන බලනවනම් උඹල තරම් ගොන්නු තවත් නෑ. කඩේකට ගිහින් සල්ලි දීල බඩුවක් ගන්නව වගේ තමයි, උඹලත් දවස ගානෙ job කරල දවස අන්තිමේ ගානක් බලාපොරොත්තු වෙනව වගේ තමයි මේවගෙ නිශ්පාදකවරුත්. ඒ මිනිස්සුන්ටත් ජීවිතයක් තියනව. මේ වගේ ලස්සන කතා ඉස්සරහටත් බලන්න නම් ඒ මිනිස්සුන්ට ලැබෙන වටිනාකම ගැනත් හිතන්න පුරුදු වෙන්න.

  • @kwdpishen2769
    @kwdpishen2769 3 년 전 +8

    EP 29ම යූ ටියුබ් එකෙන් බලපු අය කෝ?

  • @lakdinsampath9116
    @lakdinsampath9116 3 년 전 +3

    සරායි කවඩියයි සුද්දයි කිරිපුතයි😍

  • @user-fs3yk6po6f
    @user-fs3yk6po6f 3 년 전 +66

    ගජ මෑන් cid කෙනෙක් හැමදෙයක් ගැනම හොඳ හෝදිසියෙන් ඉන්නෙ 🤔🤔🤔🤔

  • @tharakadilhani9058
    @tharakadilhani9058 3 년 전 +3

    මේක නම් පිස්සුවක් බන්
    හැදිලා පිස්සුවක් බන්.... ❤️❤️❤️❤️

  • @dhanushkakarunathilaka2089

    Thank you ස්වර්ණවාහිනී 👍👍👍👍👍

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 년 전 +2

    සුපිරි කතාව කියලා වැඩක් නෑ නියම යාලුවෝ හතර දෙනා. අනිවාර්යෙන් සම්මාන හම්බෙන්න ඕන ඒ කතාවට

  • @sh3nuishere169
    @sh3nuishere169 3 년 전 +83

    මනමාලං ආයේ කනකම් බලන් ඉන්න උන් මේ කොනට 👻💔

    • @srihu8581
      @srihu8581 3 년 전

      Kon hoyanna nan ba on kiwa.drama aka balanna nam on anawa

  • @shiranmadhushanka9825

    මරු අප්පා..වද නම් වදන්..කවඩියා තමයි 😂 ඇග ඇහැරුනාට මොලේ නිදි ඕයි..අබ්බෝ සරෝ..😂😂😂

  • @hashirathnayaka3841
    @hashirathnayaka3841 3 년 전 +1

    අනේ ඒ යාලුකම❤️😍 සුද්දා ❤️ සරා ❤️ කවඩියා ❤️ කිරි පුතා ❤️

  • @user-yz4pi8nq4z
    @user-yz4pi8nq4z 3 년 전 +2

    කතාව නම් ලස්සනයි පොලීසිය තමයි ටිකක් අවුල් 🤗🤗

  • @kevinhesaja
    @kevinhesaja 3 년 전 +22

    ගහන හැම ගේමම ගහන්නේ ගජමෑන් තමයී ඒක කතාව බැලුවහම හොදටම තේරෙනවා

    • @pawaniamasha5566
      @pawaniamasha5566 3 년 전

      ඇයි ඌ සරාටම ගේම් දෙන්නෙ ඒකනෙ ඉවසන්න බැරි.😡

    • @CHERRYMUSICK
      @CHERRYMUSICK 3 년 전

      U sarata game denne na bn..awasaneta balapanko mkd wenne kiyala

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      @@pawaniamasha5566 මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      @@CHERRYMUSICK මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

  • @dkmusic_2000
    @dkmusic_2000 3 년 전 +5

    කසියා පෙරන්න ගෙනාපු.. ඊස්ට් වෙන්න බැයිද ඒ😂

  • @kaviyaa_official
    @kaviyaa_official 3 년 전 +1

    Naadagam karayo niyamai man godak aasai . Atthatama video tika niyamai..
    Ithin apiwath blnna wanna saho

  • @nishantisrilanka9578
    @nishantisrilanka9578 3 년 전 +1

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️😘💚💚💙❤️ හැමෝටම ආදරෙයි බුදු සරණයි

  • @PrageethSL
    @PrageethSL 3 년 전 +16

    Interනැසනල් tele drama එකෙයි නාඩගම් කාරයෝ වලයි දෙකේම පෙන්නන්න හදන්නෙ දැන් ලංකාවේ සමාජ තත්වෙ,මේව බලලවත් හැදෙමු...ජයවේවා👍👍

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +1

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

  • @Dissanayake_223
    @Dissanayake_223 2 년 전 +3

    කිරි පුතා ගැන දුක හිතුන......යාලුවන්ට කන්ඩනෙ පාන් ගෙනිච්චෙ😨

  • @kalumjayamalwithtechnology
    @kalumjayamalwithtechnology 10 개월 전 +1

    සරයි,කවඩියයි,සුද්දයි,කිරිපුතයි 😁😍

  • @ayomamadhushani8175

    නාඩගම්කාරයෝ නියමයි. ඔක්කොම නියමෙට රඟපානවා.පවුලේ හැමෝටම එකට නරඹන්න පුළුවන් ලස්සන නාට්‍යයක්. ❤❤❤❤❤❤

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 년 전 +21

    අනේ හාමුදුරුවනේ සුද්දවයි, කිරිපුතාවයි බේරගන්න 😥

  • @thilininisansala6236
    @thilininisansala6236 3 년 전 +13

    මට්ටකුණ්ඩලී,කුණ්ඩලකේසී😂😂

  • @BUDDHASTEACHINGCENTER

    Beautiful broadcasting

  • @dhanushkadissanayakepoliti4302

    Thankyou ! ❤️

  • @ratatv2921
    @ratatv2921 3 년 전 +66

    කාටද හිතුනෙ රාලහාමි බෙරේ පලයි කියල කුඩු තියනවද බලන්න ..😄😄😄👍👍👍

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +3

      මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.

    • @movieking6948
      @movieking6948 3 년 전

      @@AlphavloggersAV one kale bocca ❤️🏆️🏆️🏆️🎯🎯🎯

    • @hasithadilshan8860
      @hasithadilshan8860 3 년 전

      සබ් කරා කොල්ලාහ්🤟😌

  • @aselaudayanga304
    @aselaudayanga304 3 년 전 +19

    Phone eken balana aya like ekak dagana yandoo

  • @indikapradeep4898
    @indikapradeep4898 3 년 전 +1

    ඇග ඇහැරුනාට මොළේ නිදි ඕයි..😂😂😂

  • @kumarisenanayake197

    හැමතැනම tiyenne මේ prasna ...ගොඩ එන්න හදන අසරණයන් පාගා දාන්න තමා හැමෝටම ඕනි ....