Nadagamkarayo Episode 32 ||''නාඩගම්කාරයෝ'' || 02nd March 2021

공유
소스 코드
  • 게시일 2021. 03. 01.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 2.1K

  • @swarnavahinitv
    @swarnavahinitv  3 년 전 +326

    වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට "නාඩගම්කාරයෝ" පත්කරන්න කැමැතියි නම් SPT1 ලෙස 77100 ට හැකිතාක් SMS කරන්න

  • @user-fs3yk6po6f
    @user-fs3yk6po6f 3 년 전 +2660

    සරා කියපු කථාවට ඇහැට කඳුලක් ආපු අය මෙහෙට එන්න 😥😥😥😥

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 3 년 전 +410

    සරා වෙනුවෙන් ඇඩුන අය කෝ... 😥😥

  • @navodapiyumali5185
    @navodapiyumali5185 3 년 전 +242

    සජිත හොඳම නළුවා වේවා.......
    කෝකිල ජනප්‍රිය ම නළුවා වේවා......
    ප්‍රභූ හොඳම නැගී එන නළුවා වේවා..........

    • @navodapiyumali5185
      @navodapiyumali5185 3 년 전 +3

      @@CHARLIESHEERANUSA sms වලින් නළුවෙක් ගෙ වටිනකම මනින්න පුළුවන් ද???????

    • @greenapples3449
      @greenapples3449 3 년 전 +4

      අනුහස් ගොබ්බයට කැමති උන් ඉන්නවද බං මේ රටේ

    • @pramodhyadilhani9628
      @pramodhyadilhani9628 3 년 전 +3

      @@greenapples3449 ඉයා...ඌ සින්දු කියා ගෙන හිටියනම් ඉවරයිනේ

  • @imsbilangathilaka1846
    @imsbilangathilaka1846 3 년 전 +108

    සරාගෙ කතාවට ඇඩුනා යකෝ, මේවනේ යකෝ අපෙ ඉන්ගේ වැඩ කියනේ, සරානම් සුපිරි රගපෑමක් කරනෝ

  • @maduperera4281
    @maduperera4281 3 년 전 +350

    අම්මෝ සරා අද අපිව අැඩෙව්වා. ..මාරයි එ් අැක්ෂන් එක නන්.මාස්ටර්ට අැඩුනේ අැත්තටමද කොහෙද...පාඨලිට දුකයි...මනමාලංගේ හිනාවට හිනා ගියා.කුකුල් පැටියා කිව්ව තැනදි..

  • @ShadeMirrorModelingAgency

    ලැජ්ජ වෙන්න එපා ඇඬුන කියල.. ඒ තමයි රසවින්දනයට හුරුපුරුදු මිනිස්සු. හැමදේම විඳින්න පුළුවන් මිනිස්සු ජීවිතේ විඳිනවා. ලෝකෙම වෙනස් කරන්න පවා හිත් තද මිනිස්සුත් ඒ මිනිස්සු ම තමයි. අද අපිව ඇඬෙව්වා පලවෙනි වතාවට ලස්සනයි කතාව.. ❤❤❤❤

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 3 년 전 +270

    සරාගේ ඒ වචන ටිකට ඇත්තටම ඇහැට කඳුළු ආවේ මට විතරද..😒

  • @wikramasing3446
    @wikramasing3446 3 년 전 +115

    සරා කියපු කතාවට ඇහැට කදුලක් එනවත් එක්කම කවඩිය කියපු කතාවට බකස් ගාලා හිනා ගියපු අය මෙහෙට 😥😥😂😂💓💓

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 3 년 전 +1514

    විනාඩි විසිපහක් තිහක් වත් දෙන්න අප්පා කැමති කට්ටිය ලයික් එකක් දාන්නකෝ

  • @saduvlogs4750
    @saduvlogs4750 3 년 전 +193

    සරා මාස්ටර්ට කියපු හැම වචනයකටම දුක හිතුනා😔😔😔😭

  • @epicofworld6801
    @epicofworld6801 3 년 전 +118

    සජිත(සරා) කොයි තරම් නම් දක්ෂ ලෙස රංගනයේ යෙදෙනවද . අද ඇඩෙව්වා..😟

  • @nehan7503
    @nehan7503 3 년 전 +48

    මට්ටකුන්ඩලී කතාව දෙන්න හිර ගෙදරට ඇහෙන්න😂💔

  • @sasindupramod2833
    @sasindupramod2833 3 년 전 +181

    සරානම් පට්ටම පට්ට.සම්මානයක්නන් සුවර් තප්පර කිහිපයකින් අපේ ඇසට කදුලක් එන්න තරම් ඒ රංගනය තාත්වික උනා..ඒ කොටස පට්ට විදිහට දැනුනේ.❤

  • @namelessstranger5553
    @namelessstranger5553 3 년 전 +195

    සරාගෙ දුක කියන සීන් එකනම් මරු....සිරාවටම දුක හිතුණා ඒකට 😭😭😭ඒත් එක්කම සරා-මනමාලන් සීන් එක..ඒක 🔥 කුකුළු බබා 😂😂😂😂

  • @ArtisticAura2023
    @ArtisticAura2023 3 년 전 +31

    සරා කවඩිය කියන්නෙ හිත්කහටක් නැති සුන්දර මිනිස්සු දෙන්නෙක් 😍😍😍

  • @user-by8wg2et8x
    @user-by8wg2et8x 3 년 전 +50

    මනමාලන් වගේ අතේ පත්තුවෙන පච කෙලින එකක් අපි හැමෝගෙම සෙට් එකේ ඉන්නව ඔයාලගෙ සෙට් එකෙත් ඉදීද ඒවගේ කෙබරයෙක් 😂

  • @chamithdilshan8801
    @chamithdilshan8801 3 년 전 +118

    සරා..❤️ කෙනෙක්ට ඇඬෙන්න තරම් රඟපානවා කියන්නේ ලේසි දෙයක් නෙවි...😢🔥🙏🏻

  • @seaboys-6564
    @seaboys-6564 3 년 전 +1699

    අද කොටස බලද්දී ඇහට කදුලක් ආපු අය තව ඉන්නවද

  • @vishwayapura7025
    @vishwayapura7025 3 년 전 +126

    පාඨලිට පුංචි දුකක් සරා කිව්ව දේවල් වලට ඇති උනා කියලා හිතෙනේ නැද්ද guys...😥😥

  • @sanjeevapradeep192
    @sanjeevapradeep192 3 년 전 +164

    සෙනාලි නංගි සරා දිහා ඒ බලපු බැල්මට ආදරේ හිතුන අය ලයික් 👍 එකක් දාගෙන යන්න🤭❤️

  • @ratatv2921
    @ratatv2921 3 년 전 +252

    සරාගෙ කතාවට පාඨලීටත් දුක හිතුන සිරාවටම ..මටත් දුක හිතුන ..ඒකටනම් ..😢😢😢😢

  • @thushanshalindashalinda9907

    මාස්ටර්ට කදුලු එන්න කලින් මට කදුලු ආව කියහන්කො... බොක්කටම වැදුන කියහන්කෝ...😥😥

  • @nadirakaushan6166
    @nadirakaushan6166 년 전 +8

    ඇහැට කදුලක් උනපු ඒකම කතාව නාඩගම්කාරයො ඉදිරියටත් මේ වගෙ ටෙලිනාට්‍ය නිපදවිමට ස්වරනවාහිනි මාද්‍ය ජාලයට ශක්තිය ලැබෙනවා😭🖤💫

  • @abhilashmunaweera4520
    @abhilashmunaweera4520 3 년 전 +77

    සුමති සම්මාන ලැබිය යුතුම ටෙලි නාට්‍ය තමයී නාඩගම්කාරයෝ 💖

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 년 전 +1446

    Ep 32ම යූ ටියුබ් එකෙන් බලපු අය කෝ?
    👇 ❤️😇

  • @ratatv2921
    @ratatv2921 3 년 전 +176

    ඔය කිව්වට පාඨලීගෙ හිතෙත් සරාට ආදරයක් නැත්තේ මත් නැහැ වගේ පාඨලීට සරාට හිතින් ආදරය කරනගමන් උඩින් තරහ පෙනවනව..😄😄😄😄♥️♥️♥️

  • @blacklegend5994
    @blacklegend5994 3 년 전 +15

    සරාගෙ ඇක්ටින් නම් සුපිරිම තමයි ❤❤සිරාවටම ඇඩුනා අදනම්... teledrama එකක් බලන්න කවදාවත් මෙහෙම ඉවසීමක් නැතුව බලන් ඉදල නෑ නාඩගම්කාරයෝ brand එකක් වෙලා 💜💜💜

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 년 전 +40

    පුතේ සරා...ඔබේ දක්ෂතාවය අද මගේ දෙනෙතට කඳුලක් එක් කළා....දිගු ගමනකට සුභ පැතුම් .....සෞදි අරාබියේ සිට

  • @thiliniiresha4296
    @thiliniiresha4296 3 년 전 +292

    එහෙක් කරල මෙහෙක් කොරද්දි ඉවරයි කියහන්කො.ආසවෙන් බලන්නෙත් මෙච්චරයි😒😌

    • @nethuvamusix1793
      @nethuvamusix1793 3 년 전 +1

      payakwath danna tyene

    • @seriousblack6196
      @seriousblack6196 3 년 전 +6

      ඔව් බන්. මෙ කොරෝනා සින් එක හින්දා මන් හිතන්නෙ තව අවුල්. ශූට් කරපුවා ඉවර කතාවක් තිබුනා. ආයෙ සජිතලාට සනිප වෙනකල් ඉන්න වෙනවලු

    • @poornalahiru8823
      @poornalahiru8823 3 년 전 +3

      ඒකට එහෙක් මෙහෙක් නොකර බලන්න

    • @howtoplay391
      @howtoplay391 3 년 전

      krplus.net/bidio/qpSeZ6ScpqfaY6g

    • @rasithaanjalee465
      @rasithaanjalee465 3 년 전 +3

      අයියෝ ඔව් අප්පා. මේක නම් පැයක් වත් ඕනේ

  • @akithmethnuka3724
    @akithmethnuka3724 3 년 전 +896

    විනිලගෙ පම්පොරි ජනක බලලා ආපු අය කෝ❤️
    👇👇

  • @kaushalmadhusanka2085
    @kaushalmadhusanka2085 3 년 전 +11

    සරාගෙ කතාව හිතට වදිනවා ලෙසටම
    Acting superb❤️

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 3 년 전 +76

    ඇත්තටම හරිම දුකයි ඒ වගේම කතාව ලස්සනයි වසරේ හොදම ටෙලිනාට්‍ය සහ දක්ෂම නලුවාට සම්මාන ලැබිය යුතුයි

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 년 전 +132

    ලංකාවේ ටීවී එකේ කතාවක් බලලා ජීවීතේ පළවෙනි වතාවට ඇඬුනේ... සාර්ථකත්වයෙ උපරිමයටම ගිය කතාවක්...

  • @thilansampath3752
    @thilansampath3752 3 년 전 +228

    ඇස් දෙකට කදුලුත් අවා යකෝ සරාගෙ වචන ටිකට..එතකොට තමා තේරුණේ කතාවට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා

  • @user-ec7pe9nh1v
    @user-ec7pe9nh1v 3 년 전 +18

    අද නම් මර දුක්කයි සාරා කිව කතාවට සාර ඉකමන සුවය පත්ම්😭😭😭😭😭

  • @tharukanishamini4418
    @tharukanishamini4418 3 년 전 +29

    අනෙ..පව් සරා මට ඇඩුනා😭😭

  • @nilmisagari8933
    @nilmisagari8933 3 년 전 +394

    මාලන් මේ වසරේ හොදම නලුවා සම්මනය ගනිවි කිය්ලා හිතන අය කෝ..❤❤❤❤😘 කෝකිල අයියා අපි ඔයාට ගොඩාක් ආදරේයි ....❤❤❤❤❤

  • @kalana1395
    @kalana1395 3 년 전 +127

    කතාව බලනකොට ඇඩුනා සිරාවටම එහෙම ඇඩුන තව අය ඉන්නවාද සරා උබනම් හදවතක් ආදරේයි 😍😍😍🙏

    • @imsbilangathilaka1846
      @imsbilangathilaka1846 3 년 전 +1

      අනිවා අනීවා කදුලු හංගන්න පට්ට ගේමක් දුන්න යකෝ

  • @methuvolgs8299
    @methuvolgs8299 3 년 전 +12

    සරා මාස්ටර් ලගට ඇවිත් අඩලා කියද්දී මටත් ඇඩුනා.. ඒ වගේම කුකුලු බබාට අනම් මනම් කියද්දී ඊටත් වඩා හයියෙන් හිනා ගියා... 🤣🤣🤣 සුපිරිම කතාව ... මේක විතරයි බලන්නේ... episode 32 ම පෝන් එකෙන් බැලුවේ 💗💗💗 ආදරෙයි නාඩගම්කාරයෝ එකේ හැමෝටම .. 💗💗💗😘😘

  • @dilanthamalshan2204
    @dilanthamalshan2204 3 년 전 +180

    විනාඩි 20 ට වැඩියෙන් කතාව දෙනවට කැමති අය කෝ බලන්න පැය කාලාක් මදි දෙයියනෙ 😣

  • @slcricket2777
    @slcricket2777 3 년 전 +165

    නාඩගම්කාරයෝ like 👍
    දෙවෙනි ඉනිම coment 💬

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 년 전 +144

    අදනම් සරා ගැන ගොඩාක් දුක හිතුනා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @pinsaraweerasooriya3870

    15:57 පව් අප්ප මාලං... වෙච්ච සිද්ධිය මතකයි හොඳට ....😂😂😂

  • @madukaoman
    @madukaoman 3 년 전 +30

    මට්ට කුන්ඩලි කතාව දෙන්නකො හිර ගෙදරට ඇහෙන්න ,,,, ගොඩක් දුකයි 😢

  • @isurusrimal4423
    @isurusrimal4423 3 년 전 +70

    ජීවිතේ බලපු ලස්සනම කතාව එකෙන්ම බං එකෙන්ම 💚💚

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전 +1

      අනේසාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @amashani
    @amashani 3 년 전 +75

    නිර්මාණයක් ඇතුළෙ මෙච්චර දේවල් හංගන්න පුළුවන් කියල ඔප්පු කරපු හොඳ ම නිර්මාණයක් 💝

  • @karunathilakashalu972
    @karunathilakashalu972 3 년 전 +24

    මනමාලන් හොද වැඩේ කයිවාරු ව ගහනවා ට බොරු අතේ අහුවුනා 😂😂😂

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 년 전 +1

      ඔය මොනවද කියන්නෙ. මාලන් එක කුකුලා කරා කියලා කටින් ගත්තා නෙද. මොකද මුදලාලි කිවෙ නැහැ නෙ

  • @sanduniwathsala8876
    @sanduniwathsala8876 3 년 전 +17

    මේක බලලා ඇඩෙයි කියලා හිතුවේ නෑ අප්පා.සරාලා වෙනුවෙන් හිරේ යන්න ලෑස්තියි😥😥

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 년 전 +259

    කො සාරා අඩ අඩා මාස්ටර්ට කියන කොට දුක හිතුන අය

  • @user-qh2ov8nk9w
    @user-qh2ov8nk9w 3 년 전 +37

    ජීවිත ගමනේ අනුරාගය එලි දැක්වු කෘතහස්ත පාඨක සිත් පැහැර ගත් අතිශෝක්තියෙන් තොර නිර්ව්‍යාජ මිනිසුන් පෙන්නුම් කරන ඉතා අගනා තිර පටයකි...වැජඹේවා දිගු කාලයක්..සුභ පැතුම්...

  • @beunique9393
    @beunique9393 3 년 전 +19

    සරා පංතියට ඇවිල්ල ඒ ටික කියද්දි නම් ඇඩුන යකෝ 😥

  • @rahulathugalpura5683
    @rahulathugalpura5683 3 년 전 +298

    සරා❤️😘= ලයික්
    මනමාලන්🙃❤️ = කමෙන්ට්

  • @ratatv2921
    @ratatv2921 3 년 전 +161

    තව විනාඩි හතරයි..මේ තරම් කාලෙකට තත්පර විනාඩි පැය ගනන් කරල මග බලන් හිටපු එකම ඩ්‍රාමා එක තමයි නාඩගම් කාරයෝ ..ඒ තරම් අපි ඇබ්බැහි වෙලා ..යකෝ...😄😄😄😄

    • @sameeraindika4363
      @sameeraindika4363 3 년 전 +2

      ඔව් ඕයි😍👊

    • @ratatv2921
      @ratatv2921 3 년 전 +2

      @@sameeraindika4363 අනිවාර්යයෙන් ..😄😄👍👍

    • @janukachamara4277
      @janukachamara4277 3 년 전

      ඇබ්බැහි වෙන්න උඹ කුඩු ගහනවාද

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 년 전 +28

    අද කතාව හරි දුකයි සරා කියපු වචන ට එකට මට ඇස් දෙකට කඳුළු ආවා. කොහොමද එළිපිට හැමදේම කරන අයගේ හිත් පිරිසිඳු යි.

  • @nidukshilasandamini2891

    ආයෙ මට්ටකුන්ඩලී ලු..😂😂😂😂😂😂

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 3 년 전 +114

    මාස්ටර් ට විතරක් නොවෙයි නොදැනුවත්වම කී දෙනෙකුගේ ඇස් වලට අද කදුළු වැටෙන්න ඇද්ද අවංකවම.

  • @hansakaedirimanne2075
    @hansakaedirimanne2075 3 년 전 +70

    සජිත සහ සෙනාලී ෆොන්සේකා Perfect ahh!
    ජනප්‍රිය ම නළුවා නිළිය ඒ දෙන්න තමයී 🙊❤️‍🔥

    • @seriousblack6196
      @seriousblack6196 3 년 전 +4

      වෝට් කරමූ👏👏

    • @hansakaedirimanne2075
      @hansakaedirimanne2075 3 년 전 +3

      @@CHARLIESHEERANUSA ඒක තමයී බන් කොහොම හරි Vote කරමූ! අරුන්ව මිනිස්සුන්ට පෙන්නන්ත් බෑ! Awards denna ba ne ehema unta

    • @hansakaedirimanne2075
      @hansakaedirimanne2075 3 년 전 +1

      @@seriousblack6196 අනිවා!

    • @hansakaedirimanne2075
      @hansakaedirimanne2075 3 년 전 +1

      @@CHARLIESHEERANUSA අන්න ඕක තමා මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ බං! Api votes damu puluwan widihata! Ape nattiye set ekata

    • @abhilashmunaweera4520
      @abhilashmunaweera4520 3 년 전 +2

      සේනාලි & සජිත ට සම්මානේ හම්බුනේ නැත්තම් ඉතින් මේ ලංකාවේ උන්ගෙ රසාස්වාදය නිල් 😂❤️

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl 3 년 전 +23

    සරාගේ කතාවට ඇඬුන උන් කෝ.😪😪😪😳

  • @harshiharshi2116
    @harshiharshi2116 3 년 전 +27

    මනමාලං තමයි මරු මිනිහ 😂🤣

  • @udishaisurinda5448
    @udishaisurinda5448 3 년 전 +55

    මට්ට කුන්ඩලී කතාව දෙන්න ඔනී හිර ගෙදරට ඇහෙන්න ❤️

    • @navodahettigoda1659
      @navodahettigoda1659 3 년 전

      මට්ඨකුන්ඩළී නෙවේ කුණ්ඩලකේශී

  • @user-hr9cg7dz4d
    @user-hr9cg7dz4d 3 년 전 +672

    නාඩගම්කාරයෝ =like 👍 දෙවෙනි ඉනිම = comment 📥

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 년 전 +42

    කුකුළා ලකුණා වගේ නෙවෙයි පුතේ,,, මනමාලන් නම් වෙන ලකුණක් තියා ගන්න හදන්නේ 😁😂✋🙏

  • @user-lh5ko4rn9e
    @user-lh5ko4rn9e 3 년 전 +56

    Epi 32 ම KRplus බලපු අය කෝ ❤❤

  • @vihagakanishka42098
    @vihagakanishka42098 3 년 전 +72

    දෙවනි ඉනිම යන වෙලාවටම ගියානම් තමයි අතල් එක තියෙන්නේ 👌😁🔫

  • @CreatyPretty
    @CreatyPretty 3 년 전 +37

    සරා කියපු කතාවට ඇත්තටම කඳුලක් ආවා 💔😌

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      අනේසාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @nadeegamage2560
    @nadeegamage2560 3 년 전 +7

    සුදු ඇඳගෙන කලු ඇවිදින්,සහෝදරයා ,වීරයා ගෙදර ඇවිත්,තණමල්විල කොල්ලෙක් කතා වලින් පසු බලපු ලස්සන කතාවක්..හාමුදුරුවන්ගේ චරිතය හොඳින්ම දැක්කේ මෙතෙක් කාලෙකට මේ කතාවෙන්..😍😍❤️❤️❤️

  • @manojmanchanayake7337

    ඕන තරම් කතා බලලා තියෙනවා. අද දවස ඇතුලත Episode 32ම බලලා ඉවර කරා. ඒ තරම්ම ඇබ්බැහි වෙලා. සරාගෙ කතාව නිසා නිකං චරිතයක් වෙනුවෙන් අද මගේ ඇස් වලට කඳුලු පිරුනා.😢 😢 😢 😢

  • @grmreaer8437
    @grmreaer8437 3 년 전 +69

    Sara performance great like his father.100%

  • @silverline-studio2121
    @silverline-studio2121 3 년 전 +23

    පාටලීගේ හිත උනුවෙනවා හෙට ඉඳන්😊😊😊

  • @Itsme9190
    @Itsme9190 3 년 전 +15

    අංකල්..
    දානකොට දාන්න ඕන දැනෙන්න 😂😂.
    මාලන් ඔයා 🤔🤔

  • @NS-qq4vk
    @NS-qq4vk 3 년 전 +10

    මාලන් 😁🙉❤️❤️❤️ඉල නැ හිනාවෙලා ....දැක්කත් හිනා මට නම් 😁😁❤️❤️❤️❤️❤️✈️

  • @chutisudu4815
    @chutisudu4815 3 년 전 +227

    මන මාලං ලැජ්ජා උනා...... ඉල්ලන් කෑවා 😂😂😂😂😂😂😂😂😂😂. හැම සෙට් එහේකම ඉන්නවා මන මාලං වගෙ එකෙක් ඉන්නවා. පන්පොරි ජනකට හරියනවා මන මාලංව 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dlite791
    @dlite791 3 년 전 +144

    නාඩගම් කාරයෝ දැන් දවසේ එක කොටසක් වෙල ඉවරයි.. ❤️❤️❤️ගමේ කතාවක් නිසා සෑහෙන්න හිතට වදිනවා.. දවසේ එපිය එනකන් බලන් ඉන්න අය ඉන්නවද තව👇👇👇.......................................................
    ........................ ලෝකයේ තියෙන ලස්සනම තැන් පෙන්නන්න පොඩි උත්සහයක්.. අපේ පැත්තටත් පුලුවන් අය එන්න......❤️❤️❤️

  • @greenapples3449
    @greenapples3449 3 년 전 +31

    මං දෙරණෙ කතා බලන එක නැවැත්තුවා!

  • @ashanfernando8752
    @ashanfernando8752 3 년 전 +54

    දුක සතුට දෙකම තියෙනව.. ඇත්තටම සරා කලායතනයට ඇවිත් කරපු කතාවට නම් කදුලුත් ආවා

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 3 년 전 +44

    අදනම් සුදු චූටිට දුක හිතුනා වගේ...

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      අනේසාහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @viduraruwan8754
      @viduraruwan8754 3 년 전

      Gm

  • @skmkumari4325
    @skmkumari4325 3 년 전 +8

    අඩේ සරෝ ඔහොම අඩන්න එපා පට්ට දුකයි අපිට 😥😥 තාමත් හුස්ම හිරවෙලා වගේ දැනෙනව ඉක්මනින් කුඩු ප්‍රශ්නය ඉවර කරල සුපුරුදු පරිදි හිනාවෙලා ඉන්න තිබුනනම් නේ ද ආයුබෝවන් 🙏🙏

  • @dunuhappiness1612
    @dunuhappiness1612 3 년 전 +5

    පාඨලි ඔයා නම් 👍👍👍❤️❤️❤️

  • @chutisudu4815
    @chutisudu4815 3 년 전 +104

    හිනස්සලා මරන්න හදාන්නේ. ගෙදාර මිනිස්සුත් බලනාවා පිස්සුධ කියලා 😂😂😂😂😂

  • @bimsararajapaksha6009
    @bimsararajapaksha6009 3 년 전 +27

    සුදු චූටිට සරා ගැන දුක හිතිල වගේ

  • @kumarichandanijeewa1083

    ඇත්තටම සාරාගේ කතාවට මගේ ඇස්වලට කදුළු ඉනුවා ඇත්තටම

  • @user-pm9jf4vk1x
    @user-pm9jf4vk1x 3 년 전 +2

    සරාගේ චරිතේ හදවතින්ම කරනවා.. 😘😘😘😘😘😘

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 년 전 +93

    සරා නං ජැක්සන් ගේ කපාපු පළුව ❤️❤️

    • @nayanarohitha
      @nayanarohitha 3 년 전 +2

      එහෙම වෙන්න එපැයි 😒

    • @shalikawaruni8418
      @shalikawaruni8418 3 년 전 +3

      නැත්නම් අල්ලපු ගෙදර එකා වගේ වෙන්නැයි ...😂😂😂

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 년 전 +3

      @@shalikawaruni8418 අඩ්ඩෝ , රඟ පෑම බං 😂

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 년 전 +2

      @@nayanarohitha ඇට්ටින් 😂

    • @shalikawaruni8418
      @shalikawaruni8418 3 년 전 +2

      @@supunwedasinghe1 😄

  • @seriousblack6196
    @seriousblack6196 3 년 전 +41

    සුමති award එකෙ අපේ නාඩගම්කාරයො සෙට් එකට වෝට් කරමු යාලුවනේ❤️🙏
    දැනට උඩින් ඉන්නෙ අර බොළද ඉනිමෙ උන් සෙට් එක. මේ වගෙ ලස්සන නාඩගමක් අපිට පෙන්නන එකට අපිත් මෙයාලට කළගුණ සලකමු🙏🙏👏

    • @seriousblack6196
      @seriousblack6196 3 년 전 +5

      @@CHARLIESHEERANUSA ඔව් බන්. රොශෙල් කියන එකී වෝට්ස් විසිපන්දාස් ගානක්. සෙනාලිට තින්නෙ දොලොස්දාස් ගානක් වගේ😒අර අනුහස් කියන සමනලයත් ඉන්නවා පලවෙනියට. සජිත දෙවෙනියා. කෝම හරි මුන් සෙට් එකට අවෝඩ් අරන් දෙන්න ඕනෙ අප්පා. නැත්නම් වැඩක් නෑ අපෙනුත්

    • @seriousblack6196
      @seriousblack6196 3 년 전 +3

      @@CHARLIESHEERANUSA එක තමා බන්😕 ඒත් වැඩේ තින්නෙ එක බලන ගොබ්බයොත් ඕකට උඩ දාන් වෝට් කරනොනි😕😕 අනික ඕකුන්ට දෙරණෙන්ම වෝට් දම්මනවා වගෙ.

    • @seriousblack6196
      @seriousblack6196 3 년 전 +1

      @@CHARLIESHEERANUSA එක ඇත්ත. කොහොම හරි මේකට වෝට්ස් කරගන්න ඔනෙ. ඔය ඉනිමට ආයෙ අවෝඩ්ස් දෙන්න බෑ. තීනවයෙන් ජරාම කතාවක්. තණමල්විල කොල්ලෙක් ටෙලිඩ්‍රමා එකටවත් නෑ ඒ කසිකබල් ඉනිමට තීන වෝට්ස් ගාන😒

    • @hansakaedirimanne2075
      @hansakaedirimanne2075 3 년 전 +4

      ඔව් ඔව් සෙනාලී ෆොන්සෙකා වයී සජිත වයී අනිවාර්යයෙන් උඩට ගන්න ඔනේ! නැත්තන් සම්මානේ හාල් කෑලී වලට යනව

    • @seriousblack6196
      @seriousblack6196 3 년 전 +1

      @@CHARLIESHEERANUSA ඔව් බන්.පුදුම අවාසනාවක් ඒක නම්

  • @MANU.M2003
    @MANU.M2003 3 년 전 +12

    "නාඩගම්කාරයෝ" මේකනම් පිස්සුවක් ❤️❤️❤️

  • @kasunsameera9144
    @kasunsameera9144 3 년 전 +9

    I cried for sara's part ..😑😑

  • @yasintharanathunga5646

    මාලන් ආයෙත් ඉල්ලගෙන කන්න හදන්නෙ සාරාගෙන් මෙ වගෙ එකෙක් හැම ගමකම ඉන්නවා 🤣🤣🤭

  • @srisblacklions6387
    @srisblacklions6387 3 년 전 +44

    සරාගෙ කතාව චුට්ටක් emotional 😭
    Lokkith පොඩ්ඩක් aul 🙊giya wage 🙊

  • @ishara1279
    @ishara1279 3 년 전 +2

    මනමාලන් කෑව ඒවා කන්න ආස හිතුනා😋

  • @tikkolla7424
    @tikkolla7424 3 년 전 +2

    තරුන හිත් අඩවන්න තරම්.ලස්සනට .හිතට දැනෙන්න .මේ කතවා කරන් යනව.ඔයලට බුදු සරනයී..

  • @damithakodikara
    @damithakodikara 3 년 전 +60

    දවස් දෙකෙන් කතාවට සෙට් උනේ. පට්ටම කතාවක් දැන් හැමදාම බලනවා 😎😘

  • @gihanikaushika4958
    @gihanikaushika4958 3 년 전 +85

    පාට පාට පාටලීගෙ ඒ ආදරේ හිතෙන බැල්ම මාව පිස්සෙක් කලා ඒයි 🌚🙈

  • @kanchaladissanayaka1748

    පැයක් විතර කතාව ඔනී කියන අය කෝ ✋✋✋😒

  • @user-eg8qf9fe9r
    @user-eg8qf9fe9r 3 년 전 +4

    අද කතාවනම් මාර දුකයි ඈ 😭 😭😭😭😭 සරො

  • @sameeraindika4363
    @sameeraindika4363 3 년 전 +43

    මේ කතාව ඉවර වෙන දවසට අපිත් එක්ක එකටම හිටපු උන් ටිකක් අපිව දාලා යද්දි දැනෙන දුක කොහොම දරා ගන්නද😥💓💓💓💓💓💓💓💓💓💓

  • @sampathhemakumara9606
    @sampathhemakumara9606 3 년 전 +260

    SK පොලිසියට දෙශපලනේ උගන්වයිද?

  • @wasana1192
    @wasana1192 3 년 전 +6

    Nadagamkarayo kiyanne den apita pissuwak ...ammooo 😍😍

  • @RohiniDisanayaka-tr8wd

    සරා කියපු වචන දහපාරක් බැලුවත් ඇඩෙනවා . කවඩියා පුතාත් හොදටම රගපානවා .මේ නාට්‍ය කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ . මේ නාට්‍යයේ හැමදේටම පිංසිදු වේවා .නාට්‍ය හැම වෙලේම බලනවා .හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා අපේ රටට හොද නලුනිලි පරපුරක් බිහිවෙලා හැමදේටම ආශිර්වාද ලැබේවා ජය වේවා ජේසු පිහිටයි

  • @pradeepnanayakkara6991

    අදත් කතාව පට්ටම පට්ටම පට්ට ලස්සනයි මටත් ඇඩුනා අද සරා මාස්ටර් ලගට ඇවිල්ලා කියපු කතාවට සියළුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා