Nadagamkarayo Episode 83 ||''නාඩගම්කාරයෝ'' || 14th MAY 2021

공유
소스 코드
  • 게시일 2021. 05. 13.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
    #Nadagamkarayo #Swarnavahini #trending
  • 엔터테인먼트

댓글 • 1.3K

  • @achalagayani2845
    @achalagayani2845 2 년 전 +2627

    කිරි පුතා ගැන දුක හිතුන අය කෝ 😥😥 ( කාටවත් දුක හිතෙන්නේ නැද්ද ? )

    • @sandeepadeshan2694
      @sandeepadeshan2694 2 년 전 +21

      Ne. Mokada eka rangapemak witharay nende,

    • @dhammikavidanapathirana189
      @dhammikavidanapathirana189 2 년 전 +24

      ඇත්තටම ඒවා දැනෙනවා ගැඹුරටම ඒ තරමට තාත්විකයි රංගනය

    • @madhushikaharshani5384
      @madhushikaharshani5384 2 년 전 +14

      මට ඌ පව්

    • @ayomapriyadarshani6677
      @ayomapriyadarshani6677 2 년 전 +6

      Ko ko gana ogollo paw. A rangane thathwikaii

    • @Kumari160
      @Kumari160 2 년 전 +23

      ඇත්තටම දුක හිතුනා මේක කතාවක් උනත් එදා වේල හොයන් කන අසරණ මිනිස්සුන්ගේ හැබෑ ජීවිතවල ඇත්ත

  • @pramodmadhawa8230
    @pramodmadhawa8230 2 년 전 +506

    සරාගෙ තාත්තාට රගපාන කෙනා ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා.රගපෑමක්ද කියලා හිතෙන්නෙ නැති තරමට තාත්විකයි.මාරම ලස්සනයි ඒ රගපෑම.ඒක ඇත්ත කියලා හිතෙන අය like 1ක් දාගෙන යමු

  • @dulajprasanna1428
    @dulajprasanna1428 2 년 전 +136

    කිරිපුතා 😍... පට්ට ටැලන්ට් නේ බන්

  • @geniusbird4214
    @geniusbird4214 2 년 전 +1001

    කතාවේ ආදර්ශමත්ම චරිතය , ලොකුහාමුදුරුවන්ගේ චරිතයට කැමති අය 👇❤

  • @geethpushp4527
    @geethpushp4527 2 년 전 +171

    කිරි පුතා පව් හැම වැඩක්ම කරන්නෙ කිරි පුතා ඒ කරලත් පොඩ්ඩ බැරි වෙනකොට බැනුම් අහන්නත් ඕනෙ

  • @ffking2275
    @ffking2275 2 년 전 +954

    කිරි පුතාට කැමති කස්ටිය මේ කොනට ❤❤🤭🤭🤭

  • @pramodmadhawa8230
    @pramodmadhawa8230 2 년 전 +887

    මේ කතාවෙ හැමෝම තමන්ගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා කියලා හිතෙන අය like 1ක් දාගෙන යමු

  • @_mihiran_dissanayake2921

    සරාල කිරි පුතාට කරන වෙනස්කම් වලට කිරි පුතා ෆුල් අවුල් ගහලා ඉන්නේ😓💔🙏
    මොනා උනත් කිරි පුතා පව් කියන සෙට් එක
    👇😪❤️

  • @sashinsanju5406
    @sashinsanju5406 2 년 전 +650

    කිරි පුතා යන එකට කැමති මන් විතරද තනියම ගේම ගහල කන්න දෙන්න ඕනි නෑ ඌ පව් අසරනය 😒

    • @nilukawedale7534
      @nilukawedale7534 2 년 전 +21

      ඇත්ත අනික් අයට ගාන්ස්ක් නෑ කිරි පුතා හැමදේම කරලා දෙන්න ඕන

    • @wasana7144
      @wasana7144 2 년 전 +14

      කිරිපුතා ගැන කාටවත් ගානක් නෑ

    • @upulloku1323
      @upulloku1323 2 년 전 +4

      gihin help ekak deepan itin

    • @Kdrama-bp4xt
      @Kdrama-bp4xt 2 년 전 +17

      කිරිපුතා ගමෙන් යනවට මමත් කැමතියි..පව් අනේ..ගමෙන් ගියානම් සමහරවිට අරක්කු රස්සාව වෙනුවට හොද රස්සාවක් කරලා හොද මනුස්සයෙක් වෙයි

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 2 년 전 +1

      අනිවාර්යයෙන්

  • @sltv3647
    @sltv3647 2 년 전 +741

    කිරි පුතාගේ කතාවට දුක හිතුන අය කෝ 😔😔😔😔

  • @slsuccess293
    @slsuccess293 2 년 전 +78

    කිරි පුතා ගැන දුක හිතුණා..එයාවත් drama එකට ගත්තා නම් ✔ ..❤️🙃🙁

  • @tharindunimantha3176
    @tharindunimantha3176 2 년 전 +61

    සහොදරයෝ වගේ ඉන්න එකම කතාව මේක තමා කිරි පුතා උස්සන් ගිය විදිහ ❤️ හරිම ආදර.බරයි

  • @nuwansameera211
    @nuwansameera211 2 년 전 +100

    ටීනක්කිගෙයී උලු කෑල්ලගෙයි දෙකම ටකරන් වොයිස් 🤣🤣

  • @s.k.sirisena2449
    @s.k.sirisena2449 2 년 전 +935

    ටීනක්කිගෙයි කුකුල් කෑල්ලගෙයි වලියක් බලන්න කැමති අය කෝ බලන්න

  • @merifernando4860
    @merifernando4860 2 년 전 +107

    තාත්තා තරුණ කාලේ අයේ ඇවිල්ලා සතුටුයි ජැක්සන් ඇන්ටනී මහතා ඔබගේ පුතා අති දක්ෂයි ❤❤❤❤💐💐💐

  • @janakakarunasinghe9141
    @janakakarunasinghe9141 2 년 전 +261

    කොකිල&සජිත
    මනමාලන්&සරා චරිතයට නියමෙට පනපොවනවා👌👌👌 නාඩගම්කාරයො එකේ හැමොම නියමයි👌👌❤️❤️

    • @yns750
      @yns750 2 년 전 +1

      Aneee ynwa me gon kathawak allm pissu natanne nathuwa.owath kathada a?🤭🤭🤭🤭....owa hondai gonnunta..ara dewani inima, sangeethe,diwithura,ahas maliga koi thram lassanai da??oya nadagamkarayo balana welawe waththa ahapan bn eka hondai

    • @janakakarunasinghe9141
      @janakakarunasinghe9141 2 년 전 +4

      @@yns750 ane me oya kauru unath mt kmk ne me nadagamkarayo kathawata nam apahasa karanna enna epa. Oyalata oy puyara babala loku unata apita unwa loku ne hode.😒😒 oy puyara babalage katha balana welawe ge wate thiyena thanakola gahak galawana ekane aththe🤭🤭

    • @itOurdiaries69
      @itOurdiaries69 2 년 전 +5

      මන්ද මානසික මල් සින්දු අහන පොඩි ඇටයෙක් ඇවිත් ඉන්නේ දැක්කෙ නෑ වගේ යන්න ඔනි
      දෙවෙනි ඉනිම හොදයිනම් ගජමෑන් හොදයි රටේ ජනාදිපති කරන්න 😅😂😂😂

    • @janakakarunasinghe9141
      @janakakarunasinghe9141 2 년 전 +3

      @@itOurdiaries69 එකනම් ඇත්ත👍👍

    • @yns750
      @yns750 2 년 전 +1

      ආ ඇත්තද ??අනේ පව්ව්ව්ව්ව්..මෙන්න මෙයාලට රිදිලා.ඔයාලද කතාවේ director ආ??මම මල් සින්දු ඇහුවා කියලා ඔහේලට අමාරුද??ලන්කාවේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගොන්ම ගොන් කතාවක් අල්ලම් දගලනවා,🤣🤣🤣🤣🤭🤭🤭🤭

  • @dilshanherath1743
    @dilshanherath1743 2 년 전 +90

    ගජමෑන් තවත් දිනයක් මෙසේ නිමා විය.. ඒ සියල්ල අතීතයට එක්වී හමාරය.. මරු නේද ❤️

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 2 년 전 +1354

    මේ වෙසක් එකට නාඩගම්කාරයෝ special episode 1 ක් බලන්න කැමති අය like 1ක් දාගෙන යමු

    • @avishkadissanayake9974
      @avishkadissanayake9974 2 년 전 +2

      Ammo oni❤️❤️

    • @Nstation3476
      @Nstation3476 2 년 전 +9

      මේකත් එදාවේල නාට්ටියක් කරන්නද හදන්නෙ 😂

    • @kaviya2532
      @kaviya2532 2 년 전 +5

      Ai උබට corona වල විනාසෙ මදි උනාද 😂

    • @udarasrinath834
      @udarasrinath834 2 년 전 +3

      අවුරුදු උත්සවෙ වගෙ ගැම්මට තියෙයි.

    • @kashanpradeep3370
      @kashanpradeep3370 2 년 전 +3

      ගජමෑන් ඔයා ගොඩ දවසකින් ආතල් එකක් දුන්නේ නෑ 😆😀

  • @shashishashii274
    @shashishashii274 2 년 전 +38

    S.K . සිරිසේන කතා කරන විදිය පට්ටනේ ... නිකන් දාර්ශනිකයෙක් වගේ 🙂🙄

  • @rtplex
    @rtplex 2 년 전 +122

    මෑත යුගයේ තිබෙන හොදම ටෙලිනාට්‍ය තමයි...අබිබැහි වෙන එක තමයි ප්‍රශ්නේ

  • @deepanandani6881
    @deepanandani6881 2 년 전 +34

    කාඩේ මුදලාලි සෙරටම වඩා හොද අදර්ශයක්...එ චරිතය හරිම ලස්සනයි

  • @gayansaudi2876
    @gayansaudi2876 2 년 전 +49

    සරාගෙයි සුදු චුටිගෙයි විස්තරෙ තමයි කැලෑ පත්තරේ තියෙන්නෙ කියල මටනම් හිතෙන්නෙ 👍👍👍

  • @user-ug4uz5po6z
    @user-ug4uz5po6z 2 년 전 +127

    හැම episode එකක්ම trending වෙච්ච සහ වෙන එකම ටෙලිනාට්‍ය ...... 👍👍
    ආදරෙයි ගොඩක් ......❤❤

  • @koshilasithmini7559
    @koshilasithmini7559 2 년 전 +104

    කොරෝනා වසන්ගතය ඉක්මනට ලෝකෙන් තුරන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😥

  • @chamiru1388
    @chamiru1388 2 년 전 +421

    ගජමෑන් ෆැන්ස්ලා ඉන්නවද මම වගේ 😉🙋‍♂

  • @Everything-yj3je
    @Everything-yj3je 2 년 전 +110

    හැම කෙනෙක්ම තමන්ගේ චරිතෙට උපරිමෙන්ම සාදාරණයක් ඉශ්ට කරනවා 😍 ඒක නිසා තමයි එපිසෝඩ් මෙච්චර ගොඩක් පලවෙලත් ප්‍රේක්ෂණ ආකර්ෂණය නොඅඩුවම ලැබෙන්නේ 😁 මේ වගේ සමාජෙට වැදගත් වැඩක් කරන එකට සූරියබණ්ඩාර මාමාට ගොඩක් පින් 🤗

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 2 년 전 +225

    ටීනක්කිගේ ඇදුම් ටික තමා පට්ට...දැං සරා දැනගත්තොත් සුරංගයා මනමාලන්ට එකතු වෙලා කියලා නසරානි වෙන්න කනවා සරාගෙන්....ඇත්තටම ටීනක්කි අල්ලපු ගමේ කෙල්ලෙක් නෙහ් 🤣

  • @umeshsandeepa5094
    @umeshsandeepa5094 2 년 전 +45

    ටීනක්කීගේ කකුල් වලට මේකප් දාන්න අමතක වෙලා මං හිතන්නේ 😕😕

  • @ajithdissanayaka7313
    @ajithdissanayaka7313 2 년 전 +134

    එතෙර ඉදන් බලන අය 🇯🇵❤️🇰🇷👍 අනික් අයත් ......පරිස්සමෙන් වැඩ කරන් හොඳින් ඉන්න මේ දවස් වල 👍

  • @sakurajapan6815
    @sakurajapan6815 2 년 전 +58

    සරා එතනදි හරිම ආත්මාර්තකාමි . කිරි පුතා ගියොත් සරාලට පාඩුයි. නැතිව යාලු කමට නෙමේ කිරි පුතාව කරේ තියාගෙන ගියෙ

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 년 전 +92

    නාඩගම්කාරයෝ සෙට් එකටම පැලෙන්න ආදරේ .❤️❤️ කතාව නැතුව සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතිව 🥲දුකෙන් බලන් ඉන්න අය 👇👇👇

  • @anu-bn7tr
    @anu-bn7tr 2 년 전 +360

    හැමදාම 10 වෙනකන් ඉදලා youtub එකෙන් කතාව බලන්නේ කවුද ❤️

  • @shalimadu6791
    @shalimadu6791 2 년 전 +358

    ටීනක්කිගෙයි කිකිළි පැටියගෙයි වොයිස් දෙකම එක වගේ කියල හිතන්නේ කවුද

  • @thashmikaclans4192
    @thashmikaclans4192 2 년 전 +60

    සරායී මානමාලනුයී විතරක් එක දවසක් කතාවේ හිටියත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් 🔥❤🇱🇰

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +274

    සෙනසුරාදායි ඉරිදයි නාඩගම්කාරයෝ නැතුව පාළුවෙන් ඉන්න අය කෝ 😉✌️

  • @cleoo7608
    @cleoo7608 2 년 전 +70

    කිරි පුතාවත් නාට්‍යට ගන්ඩකො සද්ධා මාමේ😍

    • @avanthaperera7945
      @avanthaperera7945 2 년 전

      එයාමයි ඕනකමින් යන්නෙ නැත්තෙ

  • @s.k.sirisena2449
    @s.k.sirisena2449 2 년 전 +323

    හෙටයි අනිද්දයි නාඩගම්කාරයෝ බලන්නෙ නැතුව පාලුයි කියන අය කෝ බලන්න.

  • @Pavani_Liyanage
    @Pavani_Liyanage 2 년 전 +211

    Episode 83 ම KRplus එකෙන් බලපු අය කෝ 🖤

    • @hemakumari2097
      @hemakumari2097 2 년 전 +1

      Me man 😃

    • @kuliyapitiyapicturepalace5998
      @kuliyapitiyapicturepalace5998 2 년 전

      නාඩගම් කාරයො ගැන දැන සිටියත් බලන්න බැරිවුනා හුදකලා කිරීම නිසා දවස් තුනක් තිස්සේ බලලා ඉවරකලා ඇත්තටම හොඳයි සතුටූයි

    • @habaranajeepsafari6845
      @habaranajeepsafari6845 2 년 전

      මාත් ඉන්නවා

    • @chathugangoda1839
      @chathugangoda1839 2 년 전

      මන්😁

    • @battagamingyt8020
      @battagamingyt8020 2 년 전

      mee inne 83ma you tube..iwara wenakmma ehema thamaa ithimmm.

  • @Lionking-su7re
    @Lionking-su7re 2 년 전 +70

    ❤️❤️සරාගේ කවඩියාගේ හීන වෙනුවෙන් ❤️❤️
    සිහින සතක් දුටුවෙමි මම
    සත් දවසක් එක විලසින්
    එක සිහිනෙක ඔබ දුටුවා
    සිඟන්නියක සේ...
    ඔබ මගේ පැල්පතට පැමිණ
    ආයාචනයක් කරමින්..
    ජීවත් වන්නට කිසිවක්
    ඉල්ලා සිටියා..
    කිසිවක් දෙන්නට මට නැත
    තිබුනේ පිරිසිදු හදවත..
    සිඟන්නියේ එය ඔබ හට
    දුන්නා මතකයි..
    එදා මගේ හද අරගත්
    ඔබ අද මට වැඩි පොහොසත්..
    ඒ හින්දා මටත් එලෙස
    පිහිට වනු මැනේ..

  • @chenuvlogs6326
    @chenuvlogs6326 2 년 전 +59

    මේ දවස්වල මං කැමතිම ටෙලිනාට්‍ය "Nadagamkarayo"

  • @ganganinilushika7705
    @ganganinilushika7705 2 년 전 +93

    කිසිම නාට්ටියක් බලන්නේ නැ මං එත් දැන් නාඩගම්කාරයෝ දානකන් බලන් ඉන්නේ සරා කවඩියා මාලන් බලන්.හැමොම ගොඩක් හොදයි එ නිසයි කතාව ලස්සන 👍👍👍❤️❤️

  • @chamarasandaruwan5707
    @chamarasandaruwan5707 2 년 전 +78

    කුකුල් කෑල්ල ඉස්සරට වැඩිය දැන් අහිංසක වෙලා වගෙ.ඒත් රත්නෙටනම් ඉස්සර වගෙම තමා 🙂

  • @kawadiya1286
    @kawadiya1286 2 년 전 +467

    අග්නි පියාපත් ඉවර උනාම නාඩගම්කාරයෝ පැයක් යනවට කැමති අය like 1ක් දාගෙන යමු

    • @Nstation3476
      @Nstation3476 2 년 전 +8

      අග්නි පියාපත් තව කොටස් දෙකයි. සුපිරිම නාට්ටියක් තමා.

    • @ranaviruva2942
      @ranaviruva2942 2 년 전

      😂😂😂

    • @Manukalpa
      @Manukalpa 2 년 전

      පාර දිගේ ඊලගට

  • @ab-Don
    @ab-Don 2 년 전 +77

    *ඇස් වහගෙන ටිනාගේ කට හඩ අහපල්ලකො **14:14** උලු කැල්ලගෙ කට හඩමයි යකො අදුරන්න බැ..🤣🤣*

    • @-xxx527
      @-xxx527 2 년 전 +3

      තත්ත්පරයෙන් හිතුන හඞ කවලද කියලත්

    • @ab-Don
      @ab-Don 2 년 전 +1

      @@-xxx527 අම්මො ඔව් ඈ මට නම් හිතෙන්නෙ හඩ කවලා කියලා..

    • @diadisney2839
      @diadisney2839 2 년 전 +1

      Mn a gana comment ekkak hoyagena awe....hambuna🤣

    • @ab-Don
      @ab-Don 2 년 전

      @@diadisney2839 හා හා 🤣🤣🤣🤣🤣😁

  • @defineme5199
    @defineme5199 2 년 전 +32

    සරා කියන්නෙ ටිකක් ආත්මාර්ථකාමී චරිතයක්. කිරිපුතා පවු. සරා කවඩිය සුද්ද තමන්ගෙ අරමුණු වලට යන්න කිරිපුතාව තියාගෙන ඉන්නෙ. කිරිපුතා ජීවිතේ ජීවත් කරන්න තනියම try කරනව.. කිරිපුතාව කොන් කරල දාල වගේ හිටියෙ. කන්න ඕන වුනාම තමයි කිරිපුතාව ඕන වෙන්නෙ. කිරිපුතා ගැන සරාල අමතක කරල තිබුනෙ.. මේ වගේ චරිත සමාජයෙ ඕන තරම් තියෙනව.. මේ අය මේ චරිත වලට ඒ විදියටම පණ පොවනව. මේක පට්ටම කතාවක්.. ජය...

    • @kmunasinghe5520
      @kmunasinghe5520 2 년 전 +2

      ඒක ඇත්ත.එදා පන්සලේ රස කරමින් දානෙ කෑවා නිකන්වත් කිරිපුතා මතක් උනේ නෑ. කිරිපුතා පානුයි පරිප්පුයි කනවා..

    • @shayamalianuruddika9101
      @shayamalianuruddika9101 2 년 전 +1

      මමත් හිතුව දානෙ ටිකක් ඉල්ලන් යයි කියල

  • @damithakodikara
    @damithakodikara 2 년 전 +87

    සුරංග + ටීනක්කි 😂👈

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 2 년 전 +193

    අද වගේම හැමදාමත් මන් වගේ පොන් එකෙන් බලන අය මේ පැත්තට 🙂🙂🙂
    ආදරෙයි උන්ට පැලෙන්න ❤️❤️❤️

    • @dilinicooray1991
      @dilinicooray1991 2 년 전 +2

      හෙට නෑ බන්. හෙට සෙනසුරාදා ....🤪🤣🤣🤣

    • @naveendhananjays1020
      @naveendhananjays1020 2 년 전

      මේක tv එකෙත් යනවද🙄😂

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 2 년 전

      ❤️❤💖💔💕💓💘💗💞💖💕❤️💓💘💝💕💔💘❤️💖💓❤️💕💔💘❤️💝💞💜️💙💚💔💕❤️💘💖💓❤️💘💛💙💕💔💘❤️💕💓💖🧡💙💔💕💘❤️💓💓💖💝🖤💛💗💙💓💖💕❤️💘💔

    • @nipuntharaka8481
      @nipuntharaka8481 2 년 전 +1

      අදි ගැම්මෙන් ගොන් කතා කියන්න එපා හරකෙක් වගේ🤣🤣🤣

  • @kumaraps3161
    @kumaraps3161 2 년 전 +12

    කිරි පුතා පව් නේ...ඒ උනාට සරාත් කිරි පුතාට ආදරෙයි..😔😔❤️❤️❤️❤️

  • @yhjhhh3803
    @yhjhhh3803 2 년 전 +50

    සරලා අසදරනයයි පවු කිරි පුතාගේ කතාව අැත්ත

  • @ntoon5405
    @ntoon5405 2 년 전 +14

    ටී නංක්කි ගේ බඩින් අල්ලපු එකට කෝකිලයා ට උගේ ගෑනිගෙන් කන්න වෙනවා..😂😂

  • @AsirimathLowa
    @AsirimathLowa 2 년 전 +42

    අද කතව බල බල comment කියපු කටිය කො බලන්න🤔👍👈❤️

  • @anushkainduwara1368
    @anushkainduwara1368 2 년 전 +41

    🔥කිරි කවඩි සිනහ නොදැක බැදුණු ආදරේ...
    🔥ඇගෙ අහංකාර බැල්මට බැදි ආදරේ..
    ගීතිකා -කවඩියා ප්‍රේම ජවනිකාවක් ලගදිම ඕන කියන අය කෝ..🥰🥰

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 2 년 전 +48

    කිරි පුතේ පලයං... ගිහිල්ලා හැදියං බං.... කිරි පුතා හොඳ මිනිහෙක් වෙනවාට කැමති අය ඉන්නවනම් ලයික් කරන්න

  • @renukadamayanthi4683
    @renukadamayanthi4683 2 년 전 +31

    කියන්න වචන නැහැ මැතක බලපු ලස්සනම ටෙලිග්‍රාමා එක 👉ණාඩගම්කරයො 💗💗💞💞💞

  • @ireshasanjeewani3215
    @ireshasanjeewani3215 2 년 전 +133

    සරාලගෙ නාට්‍යයේ බලන්න ආස අය ලයික් එකක් දාගෙන යමු

  • @hasithadilshan759
    @hasithadilshan759 2 년 전 +31

    ටීනක්කි ඔක්කෝටම කලින් ඉස්සර උනානෙ😂🙏පෞ සුරංගයා🥴⚔😂

  • @lahirusankalpa
    @lahirusankalpa 2 년 전 +60

    කිරි පුතා අහිංසකයා අවංක බොක්කෙ යාළුවා

  • @maliduheshan6165
    @maliduheshan6165 2 년 전 +61

    දැන් ඉතින් සදුදා වෙනකන් ඉන්න ඕනෙ සුදු චූටිව බලන්න 😒💔

    • @ruwanthilakarathna2096
      @ruwanthilakarathna2096 2 년 전 +3

      dan "Raree" කියලා drama එකක් තියනවා. Eke සුදු චූටි ඉන්නවා . බලන්න .

  • @sahanumagiliyage7758
    @sahanumagiliyage7758 2 년 전 +81

    අදත් නඩගම්කරයෝ යුටියුබ් එකෙන් බලන කට්ටිය සෙට් වෙමු ☕☕☕☕

  • @bunny9814
    @bunny9814 2 년 전 +7

    ඔයා දිය කෙලින පොකුන ඔයාම හොයගන්නව කියන්නෙ මට මාර proud 😂😂

  • @minusandaruwan3486
    @minusandaruwan3486 2 년 전 +13

    මේකෙ මුදලාලි මහත්මයා ආදරණීය චරිතයක් අවසානයේ කිව්ව කතාවට හිත ගියා

  • @nadeekagunapala9002
    @nadeekagunapala9002 2 년 전 +20

    ටීනක්කිගේ කකුල් දෙකට මේකප් නෑ 😁මූණ චීනේ කකුල් දෙක තමිල්නාඩුවේ 🙃

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 2 년 전 +31

    හත්මුතු පරම්පරාවෙත් පරම්පරාවෙත් කිව්වම රජ පව්ලවමයි මතක් වෙන්නෙ...😭😔

  • @user-ps4nu5pu5d
    @user-ps4nu5pu5d 2 년 전 +36

    දැන් කසිය බිස්නස් තමයි නැගල යන්නෙ. ඇදිරි නීතිය නිසා.. කිරි පුතාගෙ කසිය❣️

  • @idunilidunil2029
    @idunilidunil2029 2 년 전 +48

    සරලාට නිකම්වත් උන්ට හැමදාම උයලා දෙන කිරි පුතාවවත් මතක් වුනාද පන්සලේ දානේ කද්දි. කිරි හට්ටි ටික අරන් එද්දි. ඒවත් අරගෙන නාට්‍ය කරන තැනට ගියේ. අරු උයලා කන්න දීලා පෙරලා බිස්නස් කරලා ඔක්කොම අරුන්ට දෙන්න ඕන. ඔය වගේ උන් හින්දා උන් වෙනුවෙන් හිටියොත් තමන්ගෙ ගමන යන්නත් බෑ

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 년 전 +37

    ඒ උනාට කිරි පුතා පවු නේද ? 😥😥

  • @Nstation3476
    @Nstation3476 2 년 전 +30

    ආසම චරිතෙ කලින් මනමාලන් දැන් ගජේ 😂

  • @miliya3336
    @miliya3336 2 년 전 +52

    කුකුළ මුදලාලිගෙ දුවද රවට්ටනවද මන්ද මාලන් 😥

  • @anuththarapiumi1351
    @anuththarapiumi1351 2 년 전 +21

    මොනවා වුනත් සරාලගේ තියයෙන ඒ යාලුකම ❤️❤️❤️❤️❤️

  • @Srinathwimalaweera
    @Srinathwimalaweera 2 년 전 +134

    මොනා උනත් සුරංගයත් පට්ටට රගපානවා, ලයික් දාලා සප් එකක් දියන් 👍🏼

  • @user-cg1ki1dm3l
    @user-cg1ki1dm3l 2 년 전 +59

    කිරිපුතා පව්... සරා කියන්නෙ ඇත්තටම මානුෂික මිනිහෙක්❤️ ඒ දුක බෙදාගන්න උගෙ කරට අතක් දාගෙන සනසන්නෙ... කවඩියටත් ඒ වගේ.... ඇත්තටම සරා හොඳ නායකයෙක් වැරදි දෙයක් කරත් තමන්ගෙ උන් වෙනුවෙන් කැප වෙනවා

  • @udeniravindra9655
    @udeniravindra9655 2 년 전 +108

    කිරි පුතා උබ හරි ...අපි අතරත් ඔයවගෙ හාල්පාරු යාලුවො ඉන්නවා

  • @krishasinhalalyrics589

    පැය 3ක් තියෙන්වා තව..ඉක්මන්ට දාන්න එපිසෝඩ් එක..ඇයි අනේ...😥😥😥😥😥😘

  • @kavindikaushalya963
    @kavindikaushalya963 2 년 전 +15

    ටීනක්කිගේ කටහඩත් කුකුල් බබාගෙ වගේ නේ 😁🙄

  • @hashinifernando1444
    @hashinifernando1444 2 년 전 +8

    එක අතකින් කිරි පුතා පව් 😢
    සාධාරණයි කිරි පුතාගේ කතාව 🥺

  • @sadalikumrari1726
    @sadalikumrari1726 2 년 전 +29

    වාඩියට කිරි පුතා තාත්තා කෙනෙක් වගෙයි

  • @koekloeren1707
    @koekloeren1707 2 년 전 +14

    රස්සාවක් නැතිව අපේ තරැණ පරපුර කොයි තරම් නම් දුක් විඳිනවා ද?

  • @inokaperera4613
    @inokaperera4613 2 년 전 +21

    කිරි පුතා දැක්කම, අඹ යහළුවෝ එකේ නිමල් ව මතක් උනා

  • @neron2448
    @neron2448 2 년 전 +34

    මනමාලන් අැලේ ගැඹුර බලන විදිය.😁සිං ජබුංං😂

  • @mangalikaranasinha7401

    ටිනා යට ගවුම පිටිං අැවිත් තියෙන්නෙ...හදිසියට අැදුමකුත් අදින්න මතක් වෙලා නැනෙ

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +14

    කවඩියා කුකුල් කෑල්ල සුරංග සරා ෂුටින් අතරතුර සුපිරිම ආතල් ❤️👌 විඩීයො සහිතයි ..

  • @ashanpasindu2260
    @ashanpasindu2260 2 년 전 +43

    කිරිපුතා ගැන නම් සිරාවටම දුක හිතුනා.

  • @miyuragunasinghe4429
    @miyuragunasinghe4429 2 년 전 +33

    කෝ කෝ කිය කිය ගොන් කමෙන්ට් දලා කතාවත් එපා කරන්නෙ නැතුව පාඩුවේ රසවිදපල්ලා...හැම එකාම අර කොනට එන්න මේ කොනට එන්න ගගා මෙතන වැලලෙන් නැතුව....... 👍😐

    • @ayomapriyadarshani6677
      @ayomapriyadarshani6677 2 년 전 +3

      Ane ammapa aththa..unta unlike danna onee nattiya gana hoda kiyan nah ara konata me konata walalenna hadanwa.

    • @dineshwedikkarage3700
      @dineshwedikkarage3700 2 년 전 +6

      අම්මප එකෙන්ම ඒවගේ කාලකණ්ණි ගොන්නු හින්ද කමෙන්ට් බලන්න එපාවෙනව

    • @nishawickrama9129
      @nishawickrama9129 2 년 전 +4

      පිස්සු හුත්තල බං...සේරටම එක කොනකට ඇවිල්ලා නැමිල ඉන්න කියල පුක් පාර පාර ඇරියනම් හරි..නොදෝමකින් ඕකුන් සාප බං

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 2 년 전 +1

      😂😂😂ඒක ඇත්ත 😊

    • @Mr.unpronounceable
      @Mr.unpronounceable 2 년 전

      @@nishawickrama9129 ඔව් බං 😂

  • @wedithbimsara6456
    @wedithbimsara6456 2 년 전 +13

    "දවස් ගෙවෙනව,අපිත් ඔහේ වයසට යනව,අන්තිමට මැරිලයනව,සන්තෝසෙකට කියල තියෙන්නෙ මේකෙ යන එන එකාලගෙ විකාර බලන එක විතරයි."
    ගජමෑන්...හ්ම්ම්ම්ම්ම් (උපුටා ගැනීමකි"මුදලාලි")

    • @-xxx527
      @-xxx527 2 년 전

      මුදලාලි එහෙම කියද්දි හිතුනෙම අද කතාව ඉවර වගේ ( ඒ දෙබස එතනට අදාල නැහැ වගෙ නෙවෙද)

  • @hansakaedirimanne2075
    @hansakaedirimanne2075 2 년 전 +26

    දැං ඉතින් සුදූ චූටීව බලන්න ඉන්න එපැයී දවස් දෙකක් 😑❤️💔

  • @sulochananawarathna2803

    කතාව ඉවර වෙද්දි සරා ඔක්කොමලාව කරේ තියන් යයි වගේ 😁😋

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +15

    සරාගෙ සුපිරි නැටිල්ල 👌 විඩියො සහිතයි .. 💙

  • @nimeshawidukshi6497
    @nimeshawidukshi6497 2 년 전 +5

    ඇත්තටම කිරි පුතා ගත්ත තීරනේ හරි. ඌ ඉගෙනගත්ත එකා. සරාලට කබුරල කබුරල ඌට ලැබෙන දෙයක් නෑ. සරයි කවඩියයි මගුල් නටනව අහිංසකයෝ දෙන්නා යට කරගෙන

  • @weaponspecialist
    @weaponspecialist 2 년 전 +45

    ටීනා අක් කී කොළම කොල පාටයි දනිස් කලු පාටයි😂👍

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 2 년 전 +32

    අග්නි පියාපත් පට්ටම කතාව... ❤💥..හැම කොටසක්ම කුතුහල අඩුවක් නෑ කොටස් 190ත් පැනලා...සද්ධාගෙම වැඩක් !!

    • @skmiusicbrend-1463
      @skmiusicbrend-1463 2 년 전

      ඉතින් ගෝතයො මෙ නාඩගම්කාරයො පොට්ට වෙලාද 😒

  • @sayuriperera9226
    @sayuriperera9226 2 년 전 +39

    මම නම් ඔය ක්‍රීම් ගැන වැඩියෙ දන්නේ නෑ.....දන්න කෙනෙක් ඉන්නව නම් අපේ ටීනක්කිගේ කකුල් දෙකට ගාන්න හොද ක්‍රීම් එකක් කියන් යමුකෝ...🤭😂 උඩ හරියට ගාලා කකුල් දෙක අමතක වෙලා....😂😂

  • @samanthafernando4196
    @samanthafernando4196 2 년 전 +17

    All the actors are so very natural, and each one is unique in their own special way. Never had watched a drama like this after Hiruta muwawen. Excellent and exceptional, and clarity. Well done all of you. All the very best all of you.

  • @malan3809
    @malan3809 2 년 전 +21

    ගොඩක් comments වල මේකට කැමති වුන් එහෙට එන්න මෙහෙට එන්න .😂

    • @ridermalli2560
      @ridermalli2560 2 년 전 +1

      ඒ කොනට මේ කොනට ගිහින් හතිත් එක්ක බං 😅

  • @unknownperson5537
    @unknownperson5537 2 년 전 +30

    මට හොදටම ශුවර් මාස්ටර්ට කලින් මනමාලන් නාට්ටිය කරලා ඉවර කරනවා😂

  • @erandidilhara1537
    @erandidilhara1537 2 년 전 +5

    අද කිරි පුතාගේ කතාවට ඇත්තටම ඇස් වලට කදුළු ආවා

  • @dulangishashikala7270
    @dulangishashikala7270 2 년 전 +16

    අද පේන්න නැති උනත් රත්නෙගෙ චරිතෙට කැමති අය කෝ 💜️

    • @upul1684
      @upul1684 2 년 전

      රත්නේ ඕවර් ඇක්ටින්

  • @latips6
    @latips6 2 년 전 +10

    After long time I'm see teledrama like this. In this teledrama always show reality about social & media. I'm wish for director and all other team of nadagam karayo.

  • @udarasrinath834
    @udarasrinath834 2 년 전 +25

    සරාලගෙ වාඩියේ පොඩී අඩියක් ගහන ගමන් සෙට් එකත් එක්ක සිංදුවක් කියන්න තිබ්බා නම් හොදයි කියලා හිතෙන්නෙ නැද්ද.🤗

    • @udarasrinath834
      @udarasrinath834 2 년 전

      @@sonaliwanigasekara5662 මන් මේ කල්පනා කරෙ කලා බොනවද බීලා කනවද කියලා.🤣😀🤭🤭🤭

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +10

    සුපිරි කතාවක් 💚✌️

  • @nethudil9548
    @nethudil9548 2 년 전 +3

    කුකුල් කෑල්ලගේ නංගියක්ද අනේ ටිනා .මරු ඩබල