Nadagamkarayo Episode 136 || ''නාඩගම්කාරයෝ'' || 28th JULY 2021

공유
소스 코드
  • 게시일 2021. 07. 27.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 1.8K

  • @piumisandeepani854
    @piumisandeepani854 2 년 전 +1621

    සරාගේ තාත්ත ගැන දුක හිතෙනව අප්පා පවු 😔❤️

  • @englishmaster7651
    @englishmaster7651 2 년 전 +1176

    සරා මාස්ටර් ගේ නාට්‍යයයේ සත්තුකගේ චරිතය රඟපානවා දකින්න ආස අය කෝ😘😘😘

  • @yasitha1428
    @yasitha1428 2 년 전 +958

    දැන්නම් ගීතිකාගෙ විස්තරේ තේරෙනව කවිඩිය දිහා බලන් හිටපු විදිහට

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +601

    සරාගේ අක්කගේ ඇගත් ලස්සනයි. මුනත් ලස්සනයි. කටහඩත් ලස්සනයි..
    ඇත්තටම ලස්සනටම චරිතය ගැමිකම එන්න කරනවා...✅✅✅✅✅

  • @hera-9719
    @hera-9719 2 년 전 +724

    හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️
    මේක කියවපන්-කොටස-136🤗🤗🔊🔊
    නූතන ඩිජිටල් රියැලටියක ළද බොළද අත්දැකීම ඊයේ අපි වින්දෙමු. අද විදීමට ඇත්තේ සාම්ප්‍රදායික නාට්‍ය කලාවයි. ඊයේ ගලෙන් වැටුණේ කුමාරයා නොවේ. ගලෙන් වැටුණේ කුකුලා ලකුණගේ නම්බුවයි. කුකුලාගේ තට්ටේ හරි මැදින් වෙන්වී සාරී දෙකක පෙනෙයි.... එක අතකින් ඔහොම වුණේ මාලන්ට පොල්තෙල් පහන දල්වන්නට අවස්තාවක් නොදීමේ සාපය නිසාදැයි මට සිතෙයි. කෙසේ හෝ මාලන්ට සිදුවූ දේ ගැන සරා දුක් වෙයි. මුලදි මොන මොන කෝන්තර තිබුණත් මාලන් දැන් සරාගේ මචං ෆිට් එක වී අවසානය.....
    වාඩි නිවසේ පාලිකාව වන කිරිපුතා උදෑසනම තම නඩයට මතක් කර දෙන්නේ මාස්ටර්ගේ නාට්‍යයෙන් පසු බිස්නස් එක ගොඩ දා ගැනීමට මූලිකත්වය දිය යුතු බවයි. සරා ඇතුලු නඩය මාස්ටර්ගේ නාට්‍යයේ කටයුතුවලට උදව් පදව් කරන්නට යන්නේ ඇයි දැයි අපි දනිමු. කවඩියාගේ හා සරාගේ පැණි හට්ටි දෙක ඇත්තේ එතනය. ඉතිං මුං ඇඹලයෝ වගේ එතනටම ඇදෙන එක පුදුමයට පත්විය යුතු දෙයක්ද නොවෙයි.....
    රත්නේගේ කීමට අනූව නං මුදලාලීගේ රෙදි ගැලවී අවසානය. මුදලාලී මේ සියල්ලේ වැරදි කරුවා ලෙස දකින්නේ මාලන් ය. මාලන් අන්තිමේටම බස බස ගා තාප්පයක් බැද, එය සුදුපාටින් පාට කිරීමට බලයි. මනමාලන් ලේසියෙන් ගේම අතාරින්නේ නැත. ඌ බලන්නේ මැටියෙන් හෝ ඉටියෙන් සිටුවේෂන් එක හැන්ඩ්ල් කරන්නටය.....
    පොඩ්ඩීට මාස්ටර්ගේ වේදිකාවේ වැඩකටයුතුවලට උදව් කිරීමට එතරම් උනන්දුවක් නැතිවීමට හේතුවත්, සුදුචූටීගේ උනන්දුව වැඩිවීමට හේතුවත් අපි දනිමු. මාලන්වත් හිටියා නං පොඩ්ඩී එන්නේ අක්කාවත් ඇදගෙනය. ස්ටේජ් එකට නැග්ගාම එන ගැම්ම ගැන සරා සුදුචූටීට කියයි.... එක අතකින් මුං පව් ය. ආදරේ කියාගන්න නොහැකිව මුං ඉන්නේ අසරණ වෙලාය. කවඩිඛාන්ගේ ආදර කතාවත් එසේමය. සමාජ බැම්ම ඔවුන්ට හරහට හිටී..... එක අතකින් බොරුවට ආදරේ ප්‍රකාශ කොට පැදුරටත් නොකියා යන වුන්ට වඩා නං මුං හොදය..... පැදුරටත් නොකියා ගිය උන් ගැන ලියමින් අදට සමුගමී.....
    අපේ ආදරේ
    ලස්සනට
    ගෙත්තම්
    කරන්නම්
    කිව්ව උඹ....
    පැදුරටත්
    නොකියා
    මාවත් දාලා
    එකපාටම ගියේ
    අපේ ආදරේ
    ගෙත්තම්
    කරන්න නූල්
    මදි වෙලාවත්ද.....?
    ලියන්නේ✍️:="හේරා"(මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:=ඊයේ දින මාගේ දුරකථන අංකය ඔස්සේ මා හා සම්බන්ධ වූ ඔබ සැමට ස්තූතිවන්ත වෙමී. මාගේ වීඩියෝවට නැරඹුම් වාර එකලොස්දාහක් ලබාදුන් ඔබට ස්තූතිවන්ත වෙමි. මා සබ්ක්‍රයිබ් කරමින් සැමදා ලේඛණයට වටිනාකමක් එක් කළ ඔබ සැමට ස්තූතිවන්ත වෙමින් අදට සමුගනිමී......)

  • @r.perera8691
    @r.perera8691 2 년 전 +555

    "බුදුන්වහන්සේගේ දේකට උන් වහන්සේ ආරක්ෂා කරන්න කියපු පරිසරය විනාශ කරන එක සුදුසු නැහැ..සමාජයට වටින ආදර්ශයක්. 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

    • @AllinOne-tx5uz
      @AllinOne-tx5uz 2 년 전 +1

      True

    • @slshank5263
      @slshank5263 2 년 전 +3

      ඒ උනාට අර ඩෑන්ට ඒවා වැරදිලුනෙ අප්පා. අනේ මන්දා මාර ආගමික කැක්කුම

  • @nadeedisanayake2829
    @nadeedisanayake2829 2 년 전 +121

    නෙස්ටමෝල්ට් ඔයා පව් ඈ.නාඩගම්කාරයෝ බැලුවට මැදි ඇඩ් දැම්මයි කියලා අපි නෙස්ටමෝල්ට් බොන්නෑ...😁

    • @mrmartin6525
      @mrmartin6525 2 년 전 +2

      මම බොන්ව

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 2 년 전 +2

      Api bonawa

    • @mrmartin6525
      @mrmartin6525 2 년 전 +2

      Uba බිව්වෙ නෑ කියල කොම්පැණිය වහන්න වෙන්නෙ නෑ සොයුර... දිනපතා රට පුරා දිය කරනවා ...

    • @nalakawijerathne281
      @nalakawijerathne281 2 년 전

      Uba sira machan mun molayak nathi kalakanni add danva api skip krnva salli wadinm duppath unta dunm ivrai

  • @minolimalka6100
    @minolimalka6100 2 년 전 +578

    කවඩියා ස්ටේජ් එකකට නැගල නෑ කිව්වාම ගීතිකාට දුක හිතුන හැටි කොහොමද ...

    • @kasunnalin2652
      @kasunnalin2652 2 년 전 +3

      😂

    • @suran-gaya
      @suran-gaya 2 년 전 +15

      දුක හිතුණද, අනුකම්පාවද, ආදරේද ? බලන අපිට තෝරගන්න බැරි විදියට මුහුණෙන් පෙන්වන හැට්..! ලාබාල රංගන ශිල්පිනයකගේ දක්ෂතාවය නේද..?

    • @AllinOne-tx5uz
      @AllinOne-tx5uz 2 년 전 +3

      Hmmm yes dear

    • @wajirakalupahana8026
      @wajirakalupahana8026 2 년 전 +3

      ඔව්

  • @user-nz9br5fv1u
    @user-nz9br5fv1u 2 년 전 +390

    ගීතිකාගෙයි කවඩියාගෙයි ලස්සන ආදරේට ආස අය කෝ💗💗😍😍👇👇👇ඒ ආදරේ ට ඇස්වහක් නම් වදින්න එපා 😘💗👇

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 2 년 전 +467

    නාඩගම්කාරයෝ කොටස් 136 ම KRplus එකෙන් බලපු අය කෝ....😍♥️😂🙊

  • @user-gp7qg4yn3b
    @user-gp7qg4yn3b 2 년 전 +132

    ලොකු හමුදුරුවන්ගේ චරිතයට පණ පොවන රහල් මහත්තයාට දිර්ඝායුෂ පතමු... ඉතාමත් තාත්වික රංගධරයෙක්..💥💥 ඩැන් ගේ අම්මා සිහිවෙනවා නාට්‍යය බලනකොට 😥

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 2 년 전 +288

    සුපුන්ට බඩේ අමාරුවක් හැදිලා හරි සරා සත්තුක අදින එක තමා පරම සතුට 😉

    • @Ruvishbro78
      @Ruvishbro78 2 년 전 +2

      krplus.net/bidio/oNmfn4Sdl2jboIo

    • @Ruvishbro78
      @Ruvishbro78 2 년 전 +4

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......................

    • @Ruvishbro78
      @Ruvishbro78 2 년 전 +2

      🙏🏻 ................................

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 년 전 +2

      Samahara wita kukula lakuna mastar ekka thiyena tharhata supunwa pahara ganna puluwan.. Ehema unama mastarge nattiya kada kappal wenawane....

    • @diliniprera9279
      @diliniprera9279 2 년 전 +1

      Kumari kumari oya kiwwa de hari.matath okama hituna

  • @ravindasamarasinghesravind1954

    ලේකමා දකිනකොට මතක්වෙන්නේ ඩැන්කාරයවමයි..

    • @yashwikramasingha0294
      @yashwikramasingha0294 2 년 전 +4

      @@charuniwijethunga3090 ශනුද්‍රිගේ අයියා 😂

    • @user-xy1nw7om3m
      @user-xy1nw7om3m 2 년 전 +1

      Sirawatama

    • @_sunshine_12
      @_sunshine_12 2 년 전 +4

      ඒක නම් සිරා කතාව😂

    • @laee711
      @laee711 2 년 전 +3

      යුටප් එකේ ලොකු හාමුදුරැවන්ට බැනපු කෙනා

    • @amithsuranga5136
      @amithsuranga5136 2 년 전 +1

      Lekamata inna eka maha balu minihek

  • @sasankaridma3888
    @sasankaridma3888 2 년 전 +210

    මාලන් බස බස ගාල තාප්පෙ ගහල සුදු පාට පේන්ට් කරනව බලන්න ආව මං වගෙ තව අය ඉන්නවද..?😂 සම්ප්‍රදායික නාට්‍ය කලාවට මරු පහරක්👊

  • @udahagedara7993
    @udahagedara7993 2 년 전 +72

    සාරාගේ අම්මාගේ කටටයි , සාරාගේ තාත්තාගේ අහිංසක කමටයි like එකක්

    • @chamodbuddika7032
      @chamodbuddika7032 2 년 전

      එ මොකටද එකට අපි උබට ලයික් දෙන්නෙ උබට බඩ පිරෙනවද ලයික් දුන්නම😂😂😂😂

    • @thisaramihiranga975
      @thisaramihiranga975 2 년 전 +1

      @@chamodbuddika7032 ඒක තමා මුන්ගේ මොළේ තියෙද්නේ පුකේ😉

    • @chamodbuddika7032
      @chamodbuddika7032 2 년 전

      @@thisaramihiranga975 මමනම් හිතන්න්නෙ පුකෙවත් මොලයක් නැ මෙ ටික් ටොක් කරන වෙසිගෙ නලෙටයි කතාවකට මැරෙන්න හදන ගොබ්බයොන්ගෙයි

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +229

    සරා⁣ හැ⁣දෙන්නේ අම්ම විදිහට.
    අක්කා හැදෙන්නේ තාත්තා විදිහට.
    සරාගේ දරැණු ආවේගය අම්මගෙන්.
    සරාගේ මනුස්සකම් තාත්තගෙන් ✅✅✅✅✅

  • @Harshi812
    @Harshi812 2 년 전 +286

    තේ හැදුවේ එයාද මෙයාද?(පොඩ්ඩ්)අම්මා😂😂😂😂

  • @lalindika4525
    @lalindika4525 2 년 전 +164

    මොනව හරි වැඩක් කරද්දි කවඩිය වගේ තේ ගේනකන් බලාගෙන හිටිය අය කෝ බලන්න..🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @NOSeeMa
    @NOSeeMa 2 년 전 +72

    මැච් එක දින්පු එකේ හැපියෙන් බලන ගමන්...!😇❤️✌️

  • @englishmaster7651
    @englishmaster7651 2 년 전 +133

    සරාගෙයි පාඨලීගෙයි ආදරේ පටන් ගන්නේ දැන් තමයි😘😘😘 ඒකට කැමති අය එන්නකෝ මේ පැත්තට 😘😘😘

    • @lovelybird6557
      @lovelybird6557 2 년 전 +1

      Mma poddi and malan gei adare ptn gnnkn inne 😁🥰

    • @englishmaster7651
      @englishmaster7651 2 년 전 +3

      @@lovelybird6557 අනිවාර්යයෙන්ම අපිත් ආසාවෙන් ඉන්නේ 😘😘

    • @lovelybird6557
      @lovelybird6557 2 년 전

      @@englishmaster7651 👍👍✊

  • @Sankalpaniii
    @Sankalpaniii 2 년 전 +362

    කොහොම හරි සරා සත්තුක වෙනව අන්තිමට🤟🤟

  • @acff5617
    @acff5617 2 년 전 +425

    නාඩගමිකාරයෝ ටෙලිනාට්‍යයේ තමයි ස්වර්ණවාහිනීයේ පෙන්වන අනෙක් නාට්‍යවලට වඩා වෙලද දැන්විම් වැඩි. 😚😚 ටිකක් වෙලද දැන්විම් අඩු කලා නමි හොදයි .

    • @hishansandaru4244
      @hishansandaru4244 2 년 전 +8

      advertisements tikak balanna awata passe nadagamkarayo kiyala kathawak giya kiyahanko bn😂🤣🤣🤣

    • @MrSandiYa
      @MrSandiYa 2 년 전

      plz bn mawa subscribe karanna ko plz

    • @chamilsanjula5920
      @chamilsanjula5920 2 년 전 +3

      Advertisement Walin Thamai Kathawa Yanne. Nathnam Kohenda Meyalata Adayamak

    • @hashanrambukkana1944
      @hashanrambukkana1944 2 년 전 +3

      Ekata tmai youtube tyenne

    • @ZiGGY98
      @ZiGGY98 2 년 전 +4

      TV එකේ බැලුවත් එකයි, YT බැලුවත් එකයි

  • @movieworld2872
    @movieworld2872 2 년 전 +135

    දියෝග Tax ගෙ voice එක තමා 😂👍 එලම

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 2 년 전 +92

    අදනම් ගීතිකාට කවඩිය ගැන චුටි හිතලුවක් නැගුන වගේ නේද මිත්‍රවරුණි...😍😍😍😍💓👈👍

  • @SLTECHGROW
    @SLTECHGROW 2 년 전 +176

    මාලන් බොරුවට call කරේ කියලා හිතන්නේ මට විතරද 😁😊

  • @nawalokaya3115
    @nawalokaya3115 2 년 전 +224

    කිරි පුතාට කැමති කට්ටිය කෝ❤️

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +27

    කවඩියා කේ බොන්නේ හරිම අහිංසක ⁣විදිහට. ගිතිකාත් කවඩියට ලව්..
    දෙන්නගේ ඇස් ගොඩාක් වෙලාවට එක් වෙනවා..
    ඒ ෂොට් ලස්සනට අරන් තියෙනවා...💥💥💥💥💥

  • @S_han1210
    @S_han1210 2 년 전 +122

    ලේකමාව දැක්කත් තරහා යනවා මටනම්...

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 년 전 +354

    උදේ පත්තරේ විස්තරේටත් කිව්වා සරා ලයිවි ඇවිල්ලත් කිව්වා ශූටින් බලන්න ගිහිම් පරිසරය විනාශ කරලා ඇවිත් නැහැදිච්ච මිනිසු.අච්චර කියලත් කවිරුත් ඒ කිව්ව දේ අහලා නෑ.වාඩිය ලග විනාස කරලා.ඒ වගේ පහත් වැඩ කරන්න කලින් දෙපාරක් හිතන්න.මන්ද බුද්දික වගේ හැසිරෙන්න එපා. 😌😌😌😌

    • @chamarianushka9717
      @chamarianushka9717 2 년 전 +9

      ඔවි අපේ ගෙවල් කිටිටුව ඔව වාඩියේ තියෙන්නෙ... පෝය දවසේ සැහෙන්න කටිටිය වාඩිය ලග පොටෝ ගන්න ඇවිත්.. සමහරැ කිසිම ආදරයක් නැ පරිසරයට අපිරිසිදු කරනවා...

    • @nilminifdo32
      @nilminifdo32 2 년 전 +2

      Oka ape jathiye waradda. Un loke kohe hitiyath hadanna baha

    • @AllinOne-tx5uz
      @AllinOne-tx5uz 2 년 전

      Hmmm

    • @chameeralakshitharathnayak1659
      @chameeralakshitharathnayak1659 2 년 전

      Eka nam balu wede thany. Jara miissu inne

    • @chameeralakshitharathnayak1659
      @chameeralakshitharathnayak1659 2 년 전 +1

      Ai neda minisunta hedenna beri

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 년 전 +39

    අන්තිම මොහොතෙ හරි සරාලා රඟපායි කියලා හිතන සෙට් එක කෝ
    👇

  • @dulanjaliperera9341
    @dulanjaliperera9341 2 년 전 +94

    ඇත්තටම සරාලා පව් කියලා හිතුණා.. මාස්ටර් අද තරහෙන් වගේ... සරාව ගනන් ගන්නෙ නෑ දැන් මාස්ටර්.. කතාවත් දැන් ඇදෙනවා වගේ හිතෙනවා

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/fdN8ZH6qhIiYdoY - ❤️

    • @Keshini.D
      @Keshini.D 2 년 전

      Nattiya labana sathiyewath pennaida? Kathawa ekama thana. Boru boru kotas daala episode gaana wadi kara gannawa. Kathawe issarahata yaamak nehe. Shii, dan nang kathawa epa wegena yanne. Jara wada karanna epa director!

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 2 년 전 +334

    දියෝගු Tax රඹුටන් ඇටයක් ගිලලද කතා කරන්නෙ 🤣🤣

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +165

    මන්ත්‍රීගෙ පූට්ටු උන ඇගිලි දෙක ගැලවුන එකනම් හොඳයි 😁✌️👇

  • @pasindudinethpasindudineth1580

    මැච් එක බලලා මේපැත්තට ආපු සෙට් එක කෝ😁

  • @presannakumara4870
    @presannakumara4870 2 년 전 +135

    ඒවනම් මොනාද හාමුදුරුවනේ, දරුවන්ට දඩුවම් දෙන්නඔනේ තාත්තා,,,ඒ වචනටික මටනම් දැනුනා හදවතටම..

  • @wediringhe7006
    @wediringhe7006 2 년 전 +48

    ඇත්තටම සැබෑ ලෝකයෙ දේවල්නෙ මේ කතාවෙන් පෙන්වන්නෙ,,ඒකයි මිනිස්සු කැමති, දෙබස් සියල්ලම සාදාරණයි,,නිවැරැදි යි, මන්ත්‍රී ගෙ වැඩ ,,හැසිරීම් ,,ඇත්තටම හරිනෙ,

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +206

    ඇත්ත ජීවිතේ මිල්ක් පුතා ලේකමාගෙ පුතෙක් කියලා හිතෙන්නෙ මට විතරද 🤔🤔✌️

    • @hsmine1679
      @hsmine1679 2 년 전 +6

      නෑ බං මිල්ක් පුතා පුරේ කොල්ලෙක්...මම දන්නවා ඌව ටිකක්

    • @lathishaleti1618
      @lathishaleti1618 2 년 전 +3

      ඇ යි බං එහෙම හිතෙන්නේ

    • @Keshini.D
      @Keshini.D 2 년 전 +3

      Owmai. Denna eka wagei.

    • @yapayapa1094
      @yapayapa1094 2 년 전 +1

      🤔

    • @slkumudu7427
      @slkumudu7427 2 년 전 +2

      ඔව් නෙද දෙන්නම එක වගෙ 🤔🤔

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 년 전 +100

    සරාගෙ අම්මා තමා චරිතෙ 😒😒😒
    සරාගෙන්ම සල්ලි අරන් එකතු කරපුවා වෙන්න ඇති 😊😊😊😊

    • @pathmakumari2385
      @pathmakumari2385 2 년 전

      නෑ මට හිතෙන්නේ සරාගෙ අම්ම ගෙදර ඔප්පුවවත් උකස් කරල ඇති

    • @anulailesinghe1406
      @anulailesinghe1406 2 년 전

      නෑ නේද ලොකු හාමුදුරුවෝ නේද සල්ලි දුන්නෙ පොඩි හාමුදුරුවන්ට ගිහින් දෙන්න කියලා.. සරාගෙ අම්මට

    • @-xxx527
      @-xxx527 2 년 전

      ඒකනෙ මොනවට එකතු කරනවද..ගෙදරට කන්න ගේන්න වියදම් කරන්නෑ

  • @sumithmadushanka629
    @sumithmadushanka629 2 년 전 +24

    කුකුල ලකුනගෙ wife නම් නියමට රගපානවා ❤️❤️❤️

  • @_sunshine_12
    @_sunshine_12 2 년 전 +19

    දියෝග taxගේ කටහඬ නම් මරු..😂❤️

  • @langa4027
    @langa4027 2 년 전 +31

    පොඩ්ඩී ටිකක් සුද්දා දිහා බලනවා වගේ කියලා හිතෙනවා..

  • @SarrixMusic
    @SarrixMusic 2 년 전 +121

    විරාම 10/15 විතර පෙන්නලා හෙට වෙන දේ පෙන්නුවහම මල පනිනවා

  • @kumudusampath8078
    @kumudusampath8078 2 년 전 +83

    ගීතිකා බලන් ඉදිය කවඩිය දිහා

  • @induhettiarachchi2370
    @induhettiarachchi2370 2 년 전 +124

    සුපුන් පෙන්නුවේ නෑ නේද මේ ටිකේ.ඒ කියන්නේ සොරා සරා තමා

    • @nimnaada
      @nimnaada 2 년 전 +6

      සුපුන් ඉන්නවා..මේ කොටසෙත් ඉන්නවා stage එක උඩ..තේ බොන වෙලාවේ නිල් පාට shirt එකක් ඇදලා..

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 2 년 전 +3

      හිටියා

    • @Keshini.D
      @Keshini.D 2 년 전 +1

      Sara sora

  • @chamod2003
    @chamod2003 2 년 전 +60

    අදත් ඩැන් මඩ ගහලා😡💔ඩැන්ගෙයි,ලේකමාගෙයි වෙනසක් නැ කියල හිතන අය ඉන්නවද?😂👊
    👇

  • @Harshi812
    @Harshi812 2 년 전 +49

    සරාගේ අක්කා සෝයි🤗🤗🤗🤗සරාගේ කතාව වැදුනා මොක උනත්🥺

  • @seethaseetha6797
    @seethaseetha6797 2 년 전 +53

    සාරාගේ අක්කා ගැන කවුරැත් කතා කරන්නේ නෑ නේ පව් ඵයත් නාට්‍යයට සුපිරියටම සාදාරනයක් ඉෂ්ට කරනවා කියලා මට විතරද සිතෙන්නේ

  • @imalkapathum6566
    @imalkapathum6566 2 년 전 +19

    සරා තමයි සත්තුකට රගපන්නෙ අනිවාර්යයෙන්ම❤️❤️❤️

  • @semikaariyarathne2573
    @semikaariyarathne2573 2 년 전 +55

    සරා තමයි සංතුක කියන සෙට් එක කෝ

  • @_sunshine_12
    @_sunshine_12 2 년 전 +14

    කතා දෙකක් නෑ.. සරා තමා සත්තුක වෙන්නේ!❤️

  • @nirashalakshini8131
    @nirashalakshini8131 2 년 전 +12

    සරාගෙ අක්කගෙ අහිංසක ලස්සනක් තියෙනවා.😍😍

    • @bomi9299
      @bomi9299 2 년 전

      ඔව් ඔව් ඕකි කලුම කලුයි දැන් අවුරුද්දකට කලින්

  • @hasihasi8684
    @hasihasi8684 2 년 전 +138

    මාස්ටර්ගේ ලොකුකම වැඩි. සරාලව ගනන් ගන්නෙවත් නෑ😒

    • @-xxx527
      @-xxx527 2 년 전 +3

      බලන්න ඒක තේරිල කාටත්..මහ ඔලුවෙන් ඉන්නෙ වෙලාවකට හිතෙනව සුපුන්ව නැති වෙලෙ, සරාට එන්න කියන එකත් "කැමති නම් සාරා කරන්න..නැත්නම් තව පුහුනු අයත් ඉන්නව" කියයි.. එහෙම සවුත්තුවට කිව්වොත් මාස්ටර් likes දාන්නෙම නෑ ආයෙ ( ආ තව දෙයක්..එහෙම උනොත් ප්‍රාර්ථනා කරනව සරා පාටලීව අරන් පැනලාම යන්න නාට්‍යදාම) sorry හොඳේ

    • @nirmalipereranirmaliperera4901
      @nirmalipereranirmaliperera4901 2 년 전 +4

      Mn asa na masterta

    • @user-sn7dm8sd7o
      @user-sn7dm8sd7o 2 년 전 +3

      ඔව් අනේ මාස්ටර්ගේ හරි ලොකුකම.සරා එදා අර වගේ කතා කරපු එක සාදාරනයි සරා බලෙන් නාට්‍යට ආව වගේ පන්නල දැම්මෙ

    • @thusharafernando3360
      @thusharafernando3360 2 년 전 +2

      Masterge habama jeewithayeth ohoma thamai mara loku kamen inne.... University ekedi thiyana ali oluwa.....lectures yannath epa wenava....

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 2 년 전 +1

      miniha mastarne.loku lain poddak pennanawa.

  • @nishi6030
    @nishi6030 2 년 전 +151

    නාඩගම්කාරයොන්ට ආදරේ අය කෝ.....❤👍👍👍
    👇👇👇

  • @anu-bn7tr
    @anu-bn7tr 2 년 전 +50

    මන්ත්‍රීයනම් කුකුලගේ පිහාටු වක් වත් ඉතුරු කරන එකක් නෑ වගේ 🤣

    • @mrmartin6525
      @mrmartin6525 2 년 전

      🐓 පිහාටු නෑ ලොල්ලො

  • @suwendikanaththandige2578

    නාට්‍යයේ ප්‍රධාන නළුවව උස්සල කොහොමද සරාට රඟපාන්න උනොත් 😘😘

  • @sasankaridma3888
    @sasankaridma3888 2 년 전 +24

    ස්වර්ණවාහිනියටත් ලඟදිම මරු පහරක් වදිනවා ශුවර් මෙ විදියට මේක විකුණන් කන්න හැදුවොත්..යකූ මාර ඇදිල්ලක්නේ මේක අදින්නෙ..ඇඩ් යද්දි අතරින් පතර නාට්ටිය. වට් ද පක්😏

  • @jayaminiupeksha2287
    @jayaminiupeksha2287 2 년 전 +14

    මාලන්ගෙ නාට්‍ය අසාර්ථක වුණා කිිවහම පොඩ්ඩිගෙ මුුණ....😔😔😔

  • @arunarajapaksha1247
    @arunarajapaksha1247 2 년 전 +31

    සරාලගේ අක්කට හරියට ගමේ ගතිය එන්නේ නෑ... කතා කරන විදියෙන්..

  • @lasaltailorsandlakmifashio7191

    කොහොම හරි මාස්ටර්ගෙ වෙසක් නාට්ට්‍ය පෙන්නන්න තව සති දෙකක් වත් යයි

    • @Keshini.D
      @Keshini.D 2 년 전

      Nattiya labana sathiyewath pennaida? Kathawa ekama thana. Boru boru kotas daala episode gaana wadi kara gannawa. Kathawe issarahata yaamak nehe. Shii, dan nang kathawa epa wegena yanne. Jara wada karanna epa director!

    • @sudunona7300
      @sudunona7300 2 년 전 +1

      😂😂

    • @udanisachintha6639
      @udanisachintha6639 2 년 전

      😂😂

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 2 년 전 +66

    මෙකෙ මාර advertisement ගොඩ tv එකෙන් බැලුවත් එහෙමයි youtube බෙලුවත් එහෙමයි..කතාවත් හැල්ලු කරනවා..

    • @babaragaladewalaya6696
      @babaragaladewalaya6696 2 년 전

      krplus.net/CRdr2FuNr4C5AKFhKbHqChA

    • @Keshini.D
      @Keshini.D 2 년 전 +1

      Nattiya labana sathiyewath pennaida? Kathawa ekama thana. Boru boru kotas daala episode gaana wadi kara gannawa. Kathawe issarahata yaamak nehe. Shii, dan nang kathawa epa wegena yanne. Jara wada karanna epa director!

    • @babaragaladewalaya6696
      @babaragaladewalaya6696 2 년 전 +1

      එක නේ

  • @dasanayaka4911
    @dasanayaka4911 2 년 전 +5

    ලේකම් නියේමට එ්චරිතේ කරනවා....සුපිරි....

  • @pandastreaming8485
    @pandastreaming8485 2 년 전 +22

    මොන මගුලක්ද මේ.එක දවසෙ epi ය සතියක් අදිනවා.වවං කන්වා

  • @nimeshmanathunga853
    @nimeshmanathunga853 2 년 전 +97

    කෝකිල පවන්ගේ විහිලු වලට වස්තිලා විනීලා කැලේ...

  • @chathuhennadhige8363
    @chathuhennadhige8363 2 년 전 +243

    කවද්ද මේ නාට්‍ය පෙන්වන්නේ. හෙටවත් පෙන්නාවි කියලා හිතන අය කෝ

    • @rathnayakemayumi3268
      @rathnayakemayumi3268 2 년 전

      Balagena hitiye ada athi kiyala

    • @srimalwijesingha6707
      @srimalwijesingha6707 2 년 전 +7

      හෙට නෙමේ සදුදා පෙන්නයි... අපිට ඉවසීම පුරුදු කරයි වගේ...😋😋

    • @jandrajandra5712
      @jandrajandra5712 2 년 전

      ලබන සදුදා තමයි ඉතින්

    • @samanthasamantha5873
      @samanthasamantha5873 2 년 전

      oka pennane sikuradata

    • @Keshini.D
      @Keshini.D 2 년 전

      Nattiya labana sathiyewath pennaida? Kathawa ekama thana. Boru boru kotas daala episode gaana wadi kara gannawa. Kathawe issarahata yaamak nehe. Shii, dan nang kathawa epa wegena yanne. Jara wada karanna epa director!

  • @pemahendrek5140
    @pemahendrek5140 2 년 전 +3

    රාහුල් බුලත් සිංහල මහත්තයා ටම ඔබින චරිතය එම චරිතය කිරීමට එතුමටත් ,,,,,,නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයට ත් දිගු ගමනක් යාමට හැකි වේවා ,,,,,,,

  • @chandranidias3584
    @chandranidias3584 2 년 전 +42

    🤩😘සරාටයි සුද්දටයි කැමති අය කවුද?😘🤩

  • @Kumari160
    @Kumari160 2 년 전 +135

    කොහොමත් මේ නාට්‍යයේ අවසානෙට සන්තුකට රගපාන්නෙ සරා ඇයි සුපුන්ව කුකුල උස්සනව කීවෙ

    • @ranaweerageudeshikadilumin6366
      @ranaweerageudeshikadilumin6366 2 년 전 +4

      Eka kathawak nisa ehema wei. Weradilawath paataliwa issuwanam කැකුළා 😂

    • @-xxx527
      @-xxx527 2 년 전

      ආ..ඇත්තද..සාරාම කියෝල කරල වගේනෙ🤣

    • @ireshamadumali869
      @ireshamadumali869 2 년 전

      කවුද කිවෙ

  • @Ishanbro-px4jk
    @Ishanbro-px4jk 2 년 전 +51

    ❗️❌❌❗️❌❗️❌❗️
    know සුප් කැට දාලා ප්‍රයිඩ් රයිස් එහෙම කාලා හදාගනින්ලකෝ සල්ලිත් දීලා පිළිකා 😾

  • @lasanthiubewardana1697

    සමහර කොටස්වල දවස් දෙක තුන විනාඩි ගානට යනවා , මේ දවස්වල එකම දවස සතියක් විතර යනව 😕

    • @sanju9076
      @sanju9076 2 년 전

      Ow neda 😐

    • @induwaragabadage3158
      @induwaragabadage3158 2 년 전

      @@sanju9076 hi

    • @sanju9076
      @sanju9076 2 년 전

      @@induwaragabadage3158 ☺️

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/fdN8ZH6qhIiYdoY - ❤️❤️

    • @Keshini.D
      @Keshini.D 2 년 전

      Eka aththa. Nattiya labana sathiyewath pennaida? Kathawa ekama thana. Boru boru kotas daala episode gaana wadi kara gannawa. Kathawe issarahata yaamak nehe. Shii, dan nang kathawa epa wegena yanne. Jara wada karanna epa director!

  • @aselanherath6590
    @aselanherath6590 2 년 전 +26

    මාලන්ටත් හරි ගිහින් මාස්ටර්ටත් හරි ගියානම් 🥺♥️

  • @jcvj3839
    @jcvj3839 2 년 전 +22

    අප්‍රකාශිත ආදරය සුන්දරයි, සරා ගෙයි පාටලී ගෙයි ආදරයෙන් පෙන්නන්නේ ඒක. මම හිතන්නේ නෑ මේ කතාවේ ඒ දෙන්නගේ ආදරය ප්‍රකාශිත වෙයි කියලා. ඒක ප්‍රකාශිත වෙනකන් ප්‍රේක්ෂකයෝ බලන් ඉදීමෙන්ම තමයි නාට්‍යය රසවත් වෙන්නේ 🤔

  • @kaviyabro3166
    @kaviyabro3166 2 년 전 +41

    සරා ආයෙත් කැකුලට ගහනව කියන අය කෝ 💪💪

  • @user-vq1bq4tq4t
    @user-vq1bq4tq4t 2 년 전 +14

    ඩැන් කරපු වැඩෙන් කට්ටිය වැඩි උනා 😂😂 මොඩ මූසලය 😁😁

  • @gayan6779
    @gayan6779 2 년 전 +3

    7.26 - 7.30 ඒකනම් මාරම ස්තුතියක් නෙහ් 😍😍

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +45

    සරාගේ තාත්තත් සුපිරියටම චරිතය තාත්විකවම කරනවා.
    අම්මා ඔවර් ඇක්ටිං.
    නමුත් ඒ අම්මාගේ සැර නිසයි ඒ පවුල තියෙන්නේ .✅✅✅✅

    • @Sol-mb1qv
      @Sol-mb1qv 2 년 전 +3

      Over acting nehe. Good acting 👍

    • @pcproductions2586
      @pcproductions2586 2 년 전 +1

      ඕවර් ඇක්ටින් දගලානා 🙈.😹:|

  • @achalagayani2845
    @achalagayani2845 2 년 전 +121

    නාට්‍ය මේ සතිය ඇතුලත බලන්න පුලුවන් වෙයි කියලා හිතෙන්නේ කාට ද ? 😥

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전 +1

      krplus.net/bidio/fdN8ZH6qhIiYdoY - ❤️

    • @lathishaleti1618
      @lathishaleti1618 2 년 전 +2

      හිතන්න අමාරුයි

    • @Keshini.D
      @Keshini.D 2 년 전 +1

      Nattiya labana sathiyewath pennaida? Kathawa ekama thana. Boru boru kotas daala episode gaana wadi kara gannawa. Kathawe issarahata yaamak nehe. Shii, dan nang kathawa epa wegena yanne. Jara wada karanna epa director!

  • @kavishka2310
    @kavishka2310 2 년 전 +59

    දැන් සතියක් දෙකක් තිස්සේ සරාලට වෙසක්. මේක මෙච්චර අදින්න එපා. බලන්නත් එපා වෙනවා. ඉක්මනට මේ වෙසක් එක ඉවර කරන්න.

    • @jeyashi3872
      @jeyashi3872 2 년 전

      Wesak kiyanne මාසයක්

    • @kavishka2310
      @kavishka2310 2 년 전 +4

      @@jeyashi3872 ඒක මම දන්නවා. ඔයා කියන්නේ වෙසක් කියලා මේකේ මාසයක් වෙසක් පෙන්නන්න කියලද ? කියන දේ ටිකක් තේරුම් ගන්න බලන්න

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/fdN8ZH6qhIiYdoY - ❤️

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/fdN8ZH6qhIiYdoY - ❤️

    • @Keshini.D
      @Keshini.D 2 년 전

      Nattiya labana sathiyewath pennaida? Kathawa ekama thana. Boru boru kotas daala episode gaana wadi kara gannawa. Kathawe issarahata yaamak nehe. Shii, dan nang kathawa epa wegena yanne. Jara wada karanna epa director!

  • @asankamax5585
    @asankamax5585 2 년 전 +8

    මාලං ඩී සිල්ව ස්පීකින් 😂😂

  • @sheyamendi5475
    @sheyamendi5475 2 년 전 +42

    නාට්ටි දෙකෙන් එකක් වත් මේ සතියේ වත් අපිට බලන්න බැරිවෙයිද..

    • @Keshini.D
      @Keshini.D 2 년 전 +1

      Nattiya labana sathiyewath pennaida? Kathawa ekama thana. Boru boru kotas daala episode gaana wadi kara gannawa. Kathawe issarahata yaamak nehe. Shii, dan nang kathawa epa wegena yanne. Jara wada karanna epa director!

    • @sheyamendi5475
      @sheyamendi5475 2 년 전

      ඔව් ඉව්

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +32

    හරිම දුක හිතෙනවා. බලන්න මේ වාඩියේ වහලවල් උඩ මෙතනට ආපු පිරිස් විවිධ දේවල් ලියලා සම්පූර්ණයෙන්ම මේක විනාස කරලා තියෙනවා. වාඩියේ ලෑලි ගලවලා, ඒගොල්ලෝ පානය කරපු බියර් කෑන් අදිය මේ හැම තැනම තිබුණා.
    අපි ඒ සේරම අස් කරලා ගොඩ ගැහුවා. මේ එක දවසක ඒවා විතරයි. හැමදාම මෙතනට එනකොට මේක ගොඩක් අපවිත්‍ර කරලා තියෙනවා.
    සරාලා නාන ඒ අපූරු ගගට ගියාම එතන බෝතල් කුඩු කරලා දාල, අපවිත්‍ර කරල විනාස කරලා දාලා.
    ඉතින් මන් රටේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලනවා ඒ අදරයේ නාමයෙන් මේ පරිසරය විනාස කරන එක නවත්තන්න. මේ නාට්‍යය රූගත කරන ස්ථාන බලන්න එනවනම් අපිට එන්න එපා කියන්න බෑ. ඒක ඔබේ අයිතියක්. ඒත් පරිස්සමට, කිසිම විදියකට මේ ගම අපවිත්‍ර කරලා විනාස නොකර මේ පරිසරයට ආදරෙන් හැසිරිලා යන්න.
    වීඩියො එක මෙතනින් බලන්න 👉 fb.watch/v/aNS6GJyUu/
    - සජිත අනුත්තර "සරා"
    Sajitha Anuththara Anthony

  • @minolimalka6100
    @minolimalka6100 2 년 전 +29

    මාස්ටර්ගේ නාට්‍යයේ සත්තුකගෙ චරිතේ සරාගෙන් දකින්න ආසාවෙන් බලන් ඉන්න අය කෝ...
    සුදු චූටි ❤️ සරා
    කුණ්ඩලකේෂි ❤️ සත්තුක

  • @omanmuscat8273
    @omanmuscat8273 2 년 전 +5

    සරාගෙ දෙමවු ප්යන්ට රගබාන අයගේ රංගනයන් විසිස්ටයි අපේ ලොකුහාමුදුරැවන් ුැතුලු සැමදෙනාටම නිදුක් න්රෝගි චිරජීවනට වේවා.

  • @funman3503
    @funman3503 2 년 전 +10

    ගීතිකත් කවඩියාට කැමති වගෙ.....💪❤️

  • @nimchala3611
    @nimchala3611 2 년 전 +28

    රහසින් බලනා.
    හදටම දැනෙනා.
    නොකියා සිටිනා.
    සෙනෙහස පිරෙනා.
    නොලැබෙයි සිතෙනා.
    බයක්ම දැනෙනා.
    පපුවම රිදෙනා.
    ⁣නුඹ මයි පතනා...
    ........සරා......
    හොරැහින් බලනා.
    මං නම් දන්නා.
    හදවත කියනා.
    සෙනෙහස දැනෙනා.
    මමත් නොකියනා..
    බයටම සිටිනා.
    ⁣හිමි නෑ සිතෙනා.
    නුඹ මයි පතනා.
    .......සුදු චූටි......
    ලස්සන ලෙසින් පසුබිම හරියට සැදෙන.
    මාස්ටර්ගේ වැඩ අගනෙයි බොහෝ ලෙසින.
    සහයෝගයත් හරි අගනෙයි සැම ලෙසින.
    කුණ්ඩකේශි පෙන්වයි හරි හොද ලෙසින

  • @lahirunishanka7701
    @lahirunishanka7701 2 년 전 +47

    කතා නොබල ඉඳල ඉඳල බලන්න ගත්තා කතාවක්. ඒක දැන් අදිනව ඉලස්ටික් වගේ. ඒකත් එපා කරවන්නෙපා මයෙ දෙයියො.

    • @Keshini.D
      @Keshini.D 2 년 전

      Nattiya labana sathiyewath pennaida? Kathawa ekama thana. Boru boru kotas daala episode gaana wadi kara gannawa. Kathawe issarahata yaamak nehe. Shii, dan nang kathawa epa wegena yanne. Jara wada karanna epa director!

  • @kaveesha3213
    @kaveesha3213 2 년 전 +41

    කතාව නිකන් රබර් වගේ වීගෙන එනවදත් මන්දා 😕😕💔

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf 2 년 전 +2

    අසාවෙනි බලන කතාව ලොකු හමුදුරුවන්ගේ එන අාදර්ශය නියමයි

  • @hirunisanjana4548
    @hirunisanjana4548 2 년 전 +11

    සරාගේ තාත්තා ගැන දුක හිතෙනවා අප්පා 😭

    • @Ruvishbro78
      @Ruvishbro78 2 년 전

      krplus.net/bidio/oNmfn4Sdl2jboIo

    • @Ruvishbro78
      @Ruvishbro78 2 년 전 +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................

    • @Ruvishbro78
      @Ruvishbro78 2 년 전

      🙏🏻 ...............................

  • @SLliveHits
    @SLliveHits 2 년 전 +167

    නෙස්ටමෝල්ට් ජරාවෙයි නෝ ජරාවෙයි ඇඩ් නොදා ඉදහල්ලකො 🤮

  • @hiranmadushka8329
    @hiranmadushka8329 2 년 전 +101

    මේ මේ මේ නේ මේ සද්දෙ අඩු කරලා කන පාත් කරල ඉන්න තරමට ඇගට හොදයි ආ

  • @jayanigimhani5243
    @jayanigimhani5243 2 년 전 +30

    දියෝග taxtගේ කතාව😂👍

  • @pubudunisriwanthi226
    @pubudunisriwanthi226 2 년 전 +31

    ශශිකලායි දියෝගtax උයි එක ලගමයි.ඊයේ රෑ නාට්‍යය තිබ්බ වෙලාවෙත් එහෙමයි ඈ....සෙට් වෙයිවත්ද???දෙන්නා

  • @classictelevision4677

    නාඩගම්කාරයෝ වෙනුවෙන් පණ උනත් දෙනවා. ❤❤❤❤❤

  • @sathilaranatunge
    @sathilaranatunge 2 년 전 +11

    මැච් එක බලලා මේ පැත්තේ ආව අය කෝ🇱🇰🔥

  • @shanu2116
    @shanu2116 2 년 전 +11

    සරා මාලන්ගෙ කාර් එක ලගට ගිය විදියෙන්ම තේරුණා මාලන් හොදට අහගනී කියලා 🤣🤣

  • @ysltv6470
    @ysltv6470 2 년 전 +15

    කවුද අද සාරාගේ live එක බැලුවෙි .....යාලුවෝනේ ..♥️♥️♥️

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +4

    දැනට ආතල්ම සීන් එක... 🤩🤩🤩🤩🤩🤩
    කවඩියා පැණි හකුරැ බූන්දි පුරවලා... තේ හැදුවේ ඔයාද නැත්නම් අරයද කියලා ඇහුවා..
    හිතාගෙන ගිතිකා කියලා..
    තේ රසයි කියන්න 😂😂😂😂😂😂😂😂
    හත්තිලව්වයි පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ
    පොඩ්ඩි දෙනවා සින් ගාලා...
    අම්මා කියලා..
    මම ඒක දෙතුන් වතාවක්ම බැළුවා...
    සුපිරියි ඒක ආ....😂😂😂😂😂😂

  • @ChamudiTastyCollection

    සරාගේ අක්කා..❤️

  • @-madurasa5348
    @-madurasa5348 2 년 전 +18

    ​Match එකයි කතාවයි දෙකම එකවර බලන අය කෝ?

  • @AdeeshaJr
    @AdeeshaJr 2 년 전 +58

    මම නම් කියන්නෙ කැකුලා ඇවිල්ලා අන්තිම මොහොතෙ දැන් ඉන්න සත්තුක dial එක උස්සලා මාස්ටර් ට කරගන්න දෙයක් නැතුව අන්තිමට සරාව සත්තුකට රගපාන්න ගන්නවට🙂🤝