Hadawathe Kathawa Episode 66 || ''හදවතේ කතාව'' || 17th February 2020

공유
소스 코드
  • 게시일 2020. 02. 16.
  • #HadawatheKathawa #Teledrama #Swarnavahini
    Weekdays at 9.00pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / swarnavahini.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    / swarnavahinitv
    To Watch more visit swarnavahini.lk/
  • 엔터테인먼트

댓글 • 109

  • @chalaniprasadika5540
    @chalaniprasadika5540 4 년 전 +65

    නිමේෂ්ගේ පව්ලේ එකමුතුකම කොච්චර ලස්සනද දුප්පත් උනත් 😍😍😍

  • @crezyvinu8404
    @crezyvinu8404 4 년 전 +129

    මම වගේ සෙනසුරාදාටත් කතාව හොයන අය ඉන්නවද? අමතකවීම නෙවේ ඉතිම්🤕

    • @trackout8064
      @trackout8064 4 년 전 +2

      ඇබ්බැහි වෙලා ඉන්නෙ සිස් 😂👌

    • @l.p.g.pathierana5794
      @l.p.g.pathierana5794 4 년 전 +2

      මම ත්.එහෙමනි

    • @crezyvinu8404
      @crezyvinu8404 4 년 전 +1

      බලන්නෙත් මම මේක විතරමයි 🤠

    • @trackout8064
      @trackout8064 4 년 전 +1

      @@crezyvinu8404 මම දෙවනි ඉණිමත් බලනව 😂😂 සහේළි නිසා :(

    • @cricketboy7702
      @cricketboy7702 4 년 전 +1

      Ooo 🔥

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 4 년 전 +44

    කතාව බලලා ඉවරවෙන්න කලින් comment ටික බලලා තනියම හිනා වෙන්නෙ මම විතරද අප්පා 😜😜😜😜

  • @chandrafernando6428
    @chandrafernando6428 4 년 전 +21

    අනෙ ලස්සනයි කතා ව නිමෙස්
    ගෙදර අය හරි හොඳයි

  • @thenuhashi6298
    @thenuhashi6298 4 년 전 +26

    අප්පො මේ රතු මුදලාලියා..කුණු ලෝභයා..කුමිමැහියා..

  • @cricketboy7702
    @cricketboy7702 4 년 전 +25

    අපෙ පොඩි දනුෂ්ට දෙමුකො 💜️💜️💜️💙🔥 එකක්

  • @dehemiarana148
    @dehemiarana148 4 년 전 +12

    තෙරුවන් සරණයි සියලු දෙනාටම අදත් කතාව ගොඩක් හොඳයි .

  • @sanjeewasurajsha_ru830

    අම්මෝ රූටා ඔයා ඇටි කෙහෙල් කවලා කෑගල්ලට කෙලින්න නේද හදන්නේ පව් පන ඔයා දුකත් හිතෙනවා ❤ ජය වේවා

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 년 전 +10

    සුභ රාත්‍රියක් හැමොටම තෙරැවන් සරණයි

  • @user-uo8tz1iw9lrajapaksha

    ඉස්සරනම් අපි ඉස්කෝලේ ඇරිල ඇවිත් ඇග සෝද සෝද ඉන්නෙ නැ කෙලින්ම දුවන්නෙ කුස්සියට බත් පිගාන හොයන් 😀😀😀

    • @slpl9817
      @slpl9817 4 년 전 +1

      අනිවාර්යයෙන්

    • @athiliniaunshika5564
      @athiliniaunshika5564 4 년 전

      Eka aththa 😃😃😃😃😃

    • @madukumari1585
      @madukumari1585 4 년 전

      අමිමෝ ඔවු,මෙයලාත් හෙම වෙන්න ඇති මෙි ටෙලිනාට්‍ය නිසා මෙිම වෙන්න ඇති

  • @kumarakumara8770
    @kumarakumara8770 4 년 전 +10

    ගොඩාක් ලස්සනයි අදත්

  • @sujisuji5139
    @sujisuji5139 4 년 전 +9

    රතු මාමෙ සූදු ඇදගෙන කළු ඇවිදින් drama එකෙ රූපෙ කියන චරිතයට මං ගොඩක් ආදරෙයි....

  • @sgfgug2439
    @sgfgug2439 4 년 전 +14

    ජේන් වාගේ අම්මඩිලා මොන තරම් ගම්වල ඉන්නවාද එකේත් හැටිනේද

  • @rupikakumari7008
    @rupikakumari7008 4 년 전 +15

    රතු.අයියා.පරන.බඩු.අරන්.අවා.ඔන්න.ලමයි.පරිස.ෙමන්

  • @princyperera9232
    @princyperera9232 4 년 전 +1

    හරිම ලස්සන ගමක්..🌹🌹🌹

  • @SaduniNimesha-hd5xq
    @SaduniNimesha-hd5xq 2 개월 전

    අම්මෝ රූටො මරූ ආ මරූ 😂😂😂😂😂😂😂😂

  • @l.p.g.pathierana5794
    @l.p.g.pathierana5794 4 년 전 +10

    දන්.එතකොට .ගිහිල්ල .ඇරලවන්න
    පෙට්ට්‍ර්ල්වලට.සල්ලි.දෙන්නත්.ඕනෑ නි
    පුදුම .තාත්තනි .සුබ රාත්‍රියක් හැමෝටම

  • @magesadobai7078
    @magesadobai7078 4 년 전 +1

    Aneee jenooooo දෙපැත්තේ කනවා 😁😁😁😁😁

  • @s.a9748
    @s.a9748 4 년 전 +7

    කකුල කැඩිල ඇදේ ඉන්න මිනිහට කියනව සල්ලි රුපියල් 2000 හොයාගන්න .අනේ රතුවෝ 😃😂

  • @deepahettiarachchi7877

    ලස්සනයි ❤❤❤❤❤🌷🌷🌷🌷🌷

  • @appkappk127
    @appkappk127 4 년 전 +1

    Me wage lassana kathawakatath an lain karana minissu innawane

  • @maximaxi9110
    @maximaxi9110 4 년 전 +1

    ලස්සනයි අදත් ❤️❤️❤️

  • @hzhzhz9366
    @hzhzhz9366 4 년 전 +5

    මුදලාගෙ ගානිට නම් මෙවා පරිසම් දෙනවා මයි ලි මොල ගිනිගන්නෙ කවද්ද අප්පා

  • @user-vy8wd3ow6l
    @user-vy8wd3ow6l 4 년 전 +8

    වසන්න පවු

  • @user-hr9jt9hp2m
    @user-hr9jt9hp2m 4 년 전 +3

    ඔන්න අවා පරන බඩු අරන් රතු අයියා

  • @samanthikumari3801

    කතාව ගොඩාක් ලස්සනයි

  • @shanshan6049
    @shanshan6049 4 년 전 +1

    Jen nam harima hoda katha tikak kiyanawa nonata.

  • @dyandyan3220
    @dyandyan3220 4 년 전

    Godak ලස්සනයි අදත් kemanam kema ana itim

  • @nasheemkhan1379
    @nasheemkhan1379 4 년 전 +9

    shakya adare karanne nimeshta vithari

  • @sldarkheart4504
    @sldarkheart4504 4 년 전 +5

    රතුව ඇවිල්ල හරි පොරක් තමා.. දුවගෙනුත් සල්ලි ගන්නව

  • @abababab7812
    @abababab7812 4 년 전 +2

    රතු මුදලාලි උබටනමි දුවගෙන් සල්ලි ගන්නවා මරු තාත්තා වසුන්දරා ඉතුරු කුනු අරගෙන යයි මල්ලි බලන්න

  • @shamaleefernando5936

    ලස්සනයි

  • @kalyinkalyin395
    @kalyinkalyin395 4 년 전

    lassanai kathawe dukai

  • @malisudesh9374
    @malisudesh9374 3 년 전

    Lassana katawak phuwela balanna lebune

  • @jayarathaiendeka1198

    Super

  • @chamarianushka9717
    @chamarianushka9717 4 년 전 +1

    තමන්ගෙම මිනිස්සු එහෙම කරද්දි පවි අසරණ තාත්තා....

  • @salithalakmal7768
    @salithalakmal7768 4 년 전

    nice drama....

  • @behappy3183
    @behappy3183 4 년 전 +3

    මෙි රතුවා අායි වසන්ත නොමග යවයි වගෙ

  • @damksndon847
    @damksndon847 4 년 전 +2

    Appa ma rathuwai..gani...

  • @fatemaassma41
    @fatemaassma41 4 년 전

    Ane amal oya😁😁

  • @silverjawal2002
    @silverjawal2002 4 년 전 +8

    Ammo man 4 ada kalin man

    • @menakmenak5653
      @menakmenak5653 4 년 전

      Okay

    • @RenukaRenuka-st8vb
      @RenukaRenuka-st8vb 4 년 전

      එාහමද.මොනවද ඔිනෙ ඉතින්.☕☕☕☕ඔන්න මන්ගානෙ තේ එකක්.

  • @wk6217
    @wk6217 4 년 전 +2

    අනේ මට කතාව දෙන්න වෙලාවට මට කතාව එන්නේ නැනේ දුකයි මට 😥😥😥😥

  • @samanthialahakoon9453

    Lasana katawka.....niyami

  • @princyperera9232
    @princyperera9232 4 년 전 +1

    දුප්පත් කමට ඔය තරම් ගරහන්නඩ එපා.ඔය මිනිස්සුන්ට වරදින හමහ හොයන්න හම්බ වෙන එකක් නැ..

  • @sldreamofficial303
    @sldreamofficial303 3 년 전 +1

    දිලිප්ගෙ තාත්තා බයික් කම්පැනියක්ද බන් කරන්නෙ මූට එකේක බයික්නෙ එකේක දාට

  • @kgfhmvxf2505
    @kgfhmvxf2505 4 년 전 +5

    බලන කොට කඩ මුදලාලිලා ඔක්කොම akai.apea.gamath.ඔහොම කඩයක් tiyanawa

  • @isurulakshan4918
    @isurulakshan4918 4 년 전 +2

    දෙවනි ඉනිමයි මේ කතාවයි එකම තැන් වල ගහලා තියෙන්නේ

  • @slkuwait4540
    @slkuwait4540 4 년 전 +2

    නොදකිං මේ රතු කුනා වසුන්දරාවත් විකුණයි සල්ලි නිසා 😕😕😕😕😕

  • @dinasunshine9632
    @dinasunshine9632 4 년 전 +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @harshanilakmali275

    Lassani etha dukai Duppatha kenata kaurutha karadar karanawane

  • @davikapiyadarshani9122

    නිමේෂ්ගෙ තාත්තව මේ කුණු ලෝබ රතු ආයේමත් මොකේකට හරි අහු කරන්න හදන්නේ

  • @mdtade3650
    @mdtade3650 4 년 전 +5

    Hapoo me rathu mudalali maha kunu kunu mudalali..

  • @prasadkumara7107
    @prasadkumara7107 4 년 전 +1

    අයිස් කොහොමත් වතුරට දියවෙනවනේ

  • @amalisamanthika8448
    @amalisamanthika8448 4 년 전 +1

    R.s 100😂😂😂

  • @monikaekanayaka8173
    @monikaekanayaka8173 4 년 전 +1

    Rathuwa hidakin appa

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 년 전 +1

    මෙි රතුනමි මාර මිනිහෙක්නෙ .තමනගෙ දුව කාපු බනිස් එකෙ බිලත් වෙන කෙනෙකුගෙ බිලකට .දාල.මෙහෙමත් මිනිසු.😏😏😏😏

  • @dehemiarana148
    @dehemiarana148 4 년 전 +6

    ඔයාලත් අපේ chanel එක subscribe කර අපිත් එක්ක එකතු වන්න .....

  • @zenh6115
    @zenh6115 4 년 전

    💖💖💖💖💖💖💖💖

  • @iosku8861
    @iosku8861 4 년 전 +1

    හිතකින්ද.දන්නැ.පරන.බඩුටික.ගේනාවේ.රතු.අනේ.උ.අයිස්කිුමි.එක

  • @user-fv6el2ss8r
    @user-fv6el2ss8r 4 년 전

    ⚘⚘⚘⚘⚘⚘⚘❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 4 년 전 +1

    E para rathu hadanne wasanthawa horakam walata purudu karannawathda

  • @sunethradamayanthi514

    🌹🌹🌹🌹🌹🌹💐💐💐💐

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 4 년 전 +2

    අනිවාර්යයෙන් 🍦 එක කල් ඉකුත් වෙලා

    • @chamarianushka9717
      @chamarianushka9717 4 년 전 +1

      😢😢😢

    • @chandilayal7651
      @chandilayal7651 4 년 전 +1

      සහතික ඇත්ත අනේ මටත් එහෙමයි කියලා හිතුනා

  • @sakunigamage2734
    @sakunigamage2734 4 년 전 +3

    Wasundaratama hari giya miniha rathu mudalali.

  • @shamalidisanayaka2752

    Mnnam dannawa sathiya dawas 5 vitharai kiyala

  • @samanthikumanayaka1599

    Apoo kalu kada mudalali

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 년 전

    ❤😆😀💞💞💞💚

  • @sajimallitv8190
    @sajimallitv8190 4 년 전

    Oya kathawe inna ara දුෂ්ට minissu.mathak wenakotath kenthi yanawa.ohoma kalayak matath thibba denuth thiyenawa hariyata oya mage kathawa wage

  • @susanthajayasingha2039

    Ara rathuwage homba thalanna athnam mata ..

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 년 전 +8

    කොයි කතාවෙත් හැතිරියක් හරි හතුරෙක් ඉන්නවා. ඉරිසියා කාරයන් නැති කතා නැද්ද දාන්න

    • @udeniindunil4985
      @udeniindunil4985 4 년 전

      අපි වටෙම ඉන්නෙ ඉරිසියා කාරයෝ..සල්ලි බාගෙ නතව උනාට ඉරිසියා කරන්න ඕන තරම් ඉන්නවා.ඉතින් ඩ්‍රාමා වල හිටියේ නතඉ උනොත් අඩුවක් වගේ නේද ..

    • @iranganithilini8160
      @iranganithilini8160 4 년 전

      නොදකින් මේ රතු මුදලාලි ...රු.100ක් දීලා ගියානේ.ඕක කාගෙ නය පොතට වැටෙයිද මන්දා ( අයිරා කුමාරි කුවයිට් )

    • @iranganithilini8160
      @iranganithilini8160 4 년 전

      @@priyanthakakulawala5244 aI awulda

    • @priyanthakakulawala5244
      @priyanthakakulawala5244 4 년 전

      @@iranganithilini8160 ඔවුනෙ ගැලපෙන්නෙ නැ ඒ පටලව්ල්ල

    • @iranganithilini8160
      @iranganithilini8160 4 년 전

      @@priyanthakakulawala5244 den onna thawath ekak

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전

    Budusaranai hamotama

    • @IPSKARU
      @IPSKARU 4 년 전

      Gon kalakanni drama.

  • @gtr_3577
    @gtr_3577 4 년 전 +1

    Rathu.mudalaliyo.thopitanam.hodaknam.wenna.epa.

  • @gayankrishantha2387
    @gayankrishantha2387 4 년 전 +1

    🖤

  • @kusalnetsaragajamayaka1421

    🤔🤔

  • @dilu471
    @dilu471 3 년 전

    Mage channel aka subscribe karala udau karannako yalu...

  • @hindisongwithsrilankaboy3404

    මෙ කොල්ලොන්ටත් සබ්ස්ක්‍රයිබ් පරක් දෙමුද🙏 👇
    krplus.net/bidio/qMqynKSih57JinY

  • @skhadarbasha5355
    @skhadarbasha5355 4 년 전

    😢😢😢😢😢😢