Nadagamkarayo Episode 177 || ''නාඩගම්කාරයෝ'' || 23rd September 2021

공유
소스 코드
  • 게시일 2021. 09. 22.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 1.3K

  • @SLNeroo
    @SLNeroo 2 년 전 +1310

    කිරි පුතා අපු එකට ලොකු සතුටක් තියෙන කට්ටිය කෝ..❤️❤️❤️❤️

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전 +3

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

    • @ayushagauri7518
      @ayushagauri7518 2 년 전 +2

      Kiriputhage sahodarayo tamai ara denn neda

    • @mrnima1944
      @mrnima1944 2 년 전 +1

      @@ayushagauri7518 kauda

    • @vsbrosis957
      @vsbrosis957 2 년 전 +1

      krplus.net/bidio/g8VsonNmiG2slnI

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +1

      නැ තෝ

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 2 년 전 +476

    ඔනම කෙනෙකුට පිහිට වෙන්න ඉන්නෙ මාලනුයි.මාලන් ගෙ කාර් එකයි..මාලන් ගෙ මොලේ තමයි මොලේ ..💖😁😁💪

  • @thilinawishwa2066
    @thilinawishwa2066 2 년 전 +227

    කියලා වැඩක් නැ කාලෙකට පස්සෙ අපු හොදම කතාව
    හදපු අයටයි රගපාන හැමොටමයි බොහොම ඉස්තුති
    එවගෙම මෙ නාට්‍ය සමාජෙට ලොකු ආදර්ශයක්
    සාරට,මාලන්ට,කවඩියට,කිරිපුතාට සුද්දා ඔයාල පට්ට 👍👍👍👍👍👍 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pradeepasewwandi4000
    @pradeepasewwandi4000 2 년 전 +391

    මාලන් තමයි හොදටම කරන්නේ 😍අම්බෝ මාලන් ඔයා නම් සුපිරි ❤️😘

  • @shemiperera1648
    @shemiperera1648 2 년 전 +637

    සරා කිරි පුතා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා දකිද්දි සරා ගැන මාරම සතුටක් දැනුනෙ 😊😊

    • @samithniroshan1244
      @samithniroshan1244 2 년 전 +8

      සරා වෙනුවෙන් මාලන්

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 2 년 전 +7

      @@samithniroshan1244 සිරා ම. ඒකට නම් මාර 😃 happy එකක් ආවෙ ඈ. මාලන් නම් 💪 ගැම්මක් තමා 🔥💯

    • @chamidukumara7049
      @chamidukumara7049 2 년 전 +3

      👍👍

    • @vsbrosis957
      @vsbrosis957 2 년 전

      krplus.net/bidio/g8VsonNmiG2slnI

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 2 년 전 +636

    මාලන් තමයි හොදට ම කරේ..මරු ආ...ආදරෙයි මාලන් ..💖😁😁

  • @akalankamirihella4315
    @akalankamirihella4315 2 년 전 +163

    ඇත්ත ජීවිතේ ගොඩක් වෙලාවට දකින්ඩ නැති.....ඒත් නාඩගම්කාර ජීවිතේ දැක්ක ලස්සනම මොහොතක්.....කිරිපුතා වෙනුවෙන් සරා.....සරා වෙනුවෙන් මනමාලං.....💙💯....යාලුකමට එහා ගිය සහෝදරකම....

  • @sadhakomalimusic7115
    @sadhakomalimusic7115 2 년 전 +92

    මොනව උනත් සරාලගෙ මාර හිත හොද යාලු කමක් තියෙන්නෙ.😊❤️❤️

  • @gayanbandara4415
    @gayanbandara4415 2 년 전 +290

    සරා....කිරි පුතාට ආදරෙයි....😍
    ඒවගේම තමයි කිරි පුතාත්, සරාට පණ වගේ ආදරේයි....
    👇

  • @maduwa7638
    @maduwa7638 2 년 전 +706

    _අම්මෝ මාලන් පොලිසියට දුන්න ගේම ආයේ ඉතින් සුපරි පරි_ 😂❤️

  • @merianadikari7156
    @merianadikari7156 2 년 전 +180

    මාලන් තාමා අද සුපිරියට ම කලේ සුපිරි කෝකිල මල්ලි ....ජය වේවා ....❤️❤️❤️❤️❤️❤️

  • @minuwankankanamge
    @minuwankankanamge 2 년 전 +77

    යන්නම් අයියා බායී......එයා තමයි හොදටම කරේ 😃😃😃😃😃😃😃

  • @Kj.publisher
    @Kj.publisher 2 년 전 +679

    සෑම කොවිඩ් රෝගියෙක්ම ඉක්මනින් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전 +1

      krplus.net/bidio/erymioWkdGelenY

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전 +1

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 년 전 +1

      Budu saranai siyaluma danta

    • @AllInOne-xy3ri
      @AllInOne-xy3ri 2 년 전 +1

      🙏🙏

    • @hashinihashini8393
      @hashinihashini8393 2 년 전

      මම කැමති සාරාටයි කවඩ්යාට යි

  • @sasankachamath6521
    @sasankachamath6521 2 년 전 +216

    කන්නාඩි පොලිස් අංකල්ට කැමති සෙටි එක කෝ 😂👍👍👍👍

  • @susanthachandana8068
    @susanthachandana8068 2 년 전 +465

    සමහර වෙලාවට යාලුවෝ කියන්නේ සහෝදරකමටත් එහා ගිය පුදුම දෙයක්, කිරිපුතා , සරා, කවඩියා , සුද්දා, ඇයි මාලන් .........අද පෙන්නුවා 🙏🙏🙏🙏

    • @sahanrusiru4058
      @sahanrusiru4058 2 년 전 +11

      අපිට හිටපු යලුවෝ ඔහොම උන නම් අපි අද මේට වඩා හොදට ඉන්න්වා

    • @gamingthaksalawa6877
      @gamingthaksalawa6877 2 년 전 +8

      @@sahanrusiru4058 ඇත්තක් බන්
      ඇත්ත යාලුවෝ ඉන්නේ කතා වල තමයි ❤️

    • @shaviduheshan7637
      @shaviduheshan7637 2 년 전 +5

      මාලන් එල කොල්ලා

    • @shrihanmario2112
      @shrihanmario2112 2 년 전

      @@sahanrusiru4058 6

  • @wandanasamadi7813
    @wandanasamadi7813 2 년 전 +110

    මාලන් නම් සුපිරිම සුපිරි 👍
    ඒ චරිතයෙන් අපිව මොහොතකට හරි අපිව සතුටු කරනවට ගොඩාක් ස්තුතියි

  • @GORILLADOTLK
    @GORILLADOTLK 2 년 전 +325

    දැක්කනේ සරා කිරි පුතාට තියෙන ආදරේ ❤

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

    • @danushkasenevirathne4293
      @danushkasenevirathne4293 2 년 전 +1

      ❤️💪❤️

  • @KM-nd8wf
    @KM-nd8wf 2 년 전 +439

    මොනවා උනත් සරා කියන්නෙ පට්ටම හිත හොද කොල්ලෙක්

    • @srimalisilva2489
      @srimalisilva2489 2 년 전 +3

      Niymai malan niyamai

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전 +1

      krplus.net/bidio/erymioWkdGelenY

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전 +1

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

    • @msboy2560
      @msboy2560 2 년 전 +1

      Ow aa

    • @vsbrosis957
      @vsbrosis957 2 년 전

      krplus.net/bidio/g8VsonNmiG2slnI

  • @sadathraka9472
    @sadathraka9472 2 년 전 +361

    මාලන් මල්ලියේ අදනම් උබ ගැන තිබ්බ ආදරය තවත් වැඩි උනා

  • @shehaniperera8748
    @shehaniperera8748 2 년 전 +182

    කිරිපුතා මාරම හොදයි තමන්ට රස්සාවක් හොයන් යාලුවන්ටත් රස්සාවල් හොයලා දෙන්න ඇවිත්😍😍😍

  • @venishaprabodi1287
    @venishaprabodi1287 2 년 전 +67

    උලු චූටිගෙ රඟපෑම නම් මරු ❤️✋

  • @randikajayakody1683
    @randikajayakody1683 2 년 전 +135

    ආදරෙයි මාලන් ඒ හිත හොද කමට සරාව බේර ගන්න ගහපු ප්ලෑන් එක පට්ට

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/erymioWkdGelenY

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

  • @rusiru
    @rusiru 2 년 전 +37

    “පෙන්දෙන් හිටගන, කටින් මුත්‍රා කරන මාලුවෙක්”🤭😂 Saddhamangala Sooriyabandara අම්මෝ ඒක ලියලා තියනවා ඇඹරෙන්නම 😂😂😂

  • @nadimadinadi8641
    @nadimadinadi8641 2 년 전 +94

    එයි එයි බලාගෙන ඉන්න පොලිස් අංකල්ල🤣🤣🤣🤣 මනමාලන් ඔයානම් පට්ට 💪❤️👈 හොදටම කලේ ඔයා තමා🔥🔥🔥💪

  • @satan_status666
    @satan_status666 2 년 전 +117

    කිරි පුතා කියන්නේ ඇත්තටම අහිංසක චරිතයක් 🥺❤ කිරි පුතාට ආද​රේ සෙට් එක කිරි පුතා වෙනුවෙන් ලයික් එකක් දාම් යමුතේ 😑❤

  • @SLNeroo
    @SLNeroo 2 년 전 +719

    මාලන් ගහන්නෙ වෙනම ගේමක්😀😲❤️

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전 +6

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

    • @rashmibhagya.4299
      @rashmibhagya.4299 2 년 전 +4

      @@InvestInVibe baha

    • @chathuralakshen9909
      @chathuralakshen9909 2 년 전 +3

      @@InvestInVibe ekama karan hitaanko 😂😂😂

    • @kumarirenuka1892
      @kumarirenuka1892 2 년 전 +2

      නියමයිනේ නේද

    • @vsbrosis957
      @vsbrosis957 2 년 전 +1

      krplus.net/bidio/g8VsonNmiG2slnI

  • @sllalhub-8397
    @sllalhub-8397 2 년 전 +53

    හොද යාලුවෙක් තාම සරා කියන්නේ යාලුවෙක් උනාම තමන්ගේ වැරදි වලට යාළුවො පාවා දෙන්නේ නැහැ නියමයි නේ සරා...... 😀👌

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 2 년 전 +111

    Malan සරා බේරාගත් නිසා විනාඩියක nissabda තාවයක් ඕනේ .

  • @shemiperera1648
    @shemiperera1648 2 년 전 +156

    කිරි පුතා වාඩියට ආපු විදිය දැක්කාම ගොඩක් සතුටු හිතුනා 😊

  • @slbeats_PG
    @slbeats_PG 2 년 전 +253

    මාලන් කොයන්නේ පට්ටම චරිතයක් නෙද..ඌ ගහපු ගේම නම් පට්ටයි කියන උන් කෝ බලන්න.

  • @chandrikaa958
    @chandrikaa958 2 년 전 +48

    ඇත්තටම සරායි මාලන් නිසා කතාව නම් ඇත්ත වශයෙන්ම බලන්න බලන්න අසයි මාලන් කරන ඒ දෙවල් ඇත්තටම හොද යාලුවො කරන දෙවල්

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

  • @handahanavlogs4009
    @handahanavlogs4009 2 년 전 +33

    අම්මෝ මනමාලනයගේ ඇක්ටින්නම් මාර ලස්සනයි...ආදරෙයි මාලන් ඔයාට ගොඩක් ...💖💖💖💖

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 2 년 전 +320

    මෝනා වුනත් කෝකිල පවන් සහ සජිත ඇන්තනි රගපාන තව කාතා යනවා ඒත් මම කැමති සරාට සහ මාලන්ට ඒ රගපාන දේන්නටමත් කැමති ඒ නාඩගම්කාරයෝ කතාව තාමා ඔවුන්ට නියම චරිත දිලා තියේන්නේ 🥲

    • @tharundee5129
      @tharundee5129 2 년 전 +3

      Yes, you are correct

    • @tharundee5129
      @tharundee5129 2 년 전 +3

      🙏

    • @ul3807
      @ul3807 2 년 전 +2

      Aniwa👍👍

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전 +3

      krplus.net/bidio/erymioWkdGelenY

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

  • @Extrapepperoniwithcheesepizza-

    කොවිඩ් ආසාදනය වී සිටින කුකුළා
    කුකුල් මුදලාලි ( ගිරාජ් කෞෂල්‍ය ) මහතාට ඉක්මන් සුවය ලැබේවා 😔

  • @akasevlog.4249
    @akasevlog.4249 2 년 전 +67

    මාලන් පොලීසියට දුන්න ගේම් එක කතාවක් උනත් මහ කුරිරු සතුටක් දැනුනා..😂😂

  • @sajeewafernando5949
    @sajeewafernando5949 2 년 전 +60

    අද Episode එක නම් පට්ට. මාලන් තමයි හොඳටම කලේ. පව් අහිංසක පොලිස් පප්පලා දෙන්නා. පට්ට තලෙයිබාන් 😂

  • @satan_status666
    @satan_status666 2 년 전 +98

    මාලන් තමයි හොදටම කරේ 😂😂😂 එයි එයි සර් බැට්රි චාජ් කරම් එයි 😑😂❤ පවු පොලිස් කාරයෝ දෙන්නා හැබැයි..😹

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 년 전 +27

    ජානු අක්කෙ රත්නෙට කැ ගහදි හිම්න් කැ ගහන්න අපි youtube එකෙන් බලන්නෙ මෙක ..ගෙදර අය වැරදියට හිතනවා.එකයි 🤣🤣🤣🤣🤣🤣🤣🔥🔥🔥

    • @nimashacathumini904
      @nimashacathumini904 2 년 전

      අනේ ඒක නං ඇත්ත මමත් යූටියුබ් එකෙන් බලන්නේ

  • @chandimalsamantha6408
    @chandimalsamantha6408 2 년 전 +111

    ආදරෙයි...හැමෝටම දැනෙන්නට ලිවුවට...

  • @nishadmaushan4289
    @nishadmaushan4289 2 년 전 +6

    අපි දැන් නාඩගම්කාරයෝ කතාවට ඇබ්බැහි වෙලා ...
    කිසිම කතාවක් මෙ වගේ පිස්සුවෙන් බලල නෑ.. සද්ධා.......
    හැම චරිතයකටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
    Thanks සද්ධාමංගල සූරියබංඩාර

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +39

    සුබ උපන්දිනයක් වේවා🎂🎂❤️💖🎉 සාජන් මහත්තයා ..

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 년 전 +54

    මාලන් සාරා බෙිරගන්න දුන්න ගේම සුපිරියි👌👌💖💖💖💖💖💖🔥🔥🔥🔥🔥

  • @dammikaranasingha9590

    ලොව්තුරා අමාමෑනී තතාගත සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ අති උතුම් වු අනන්ත අප්‍රමාණ සම්මාසම්බුදු ගුණ බල මහිමයෙන් ලක් වාසි ලෝ වාසි සියලුදෙනාම මාරන්තික කොරෝනා රෝගයෙන් ආරක්ෂා වී රෝග බිය දුරු වී නිදුක් නිරෝගී සුකී සුවපත් භාවයට පත් වෙත්වා තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @heshanlakthilina4503
    @heshanlakthilina4503 2 년 전 +25

    අද තමයි සුපිරිම❤️❤️😍එල එල නාඩගම්කාරයෝ..💗🙏

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +86

    මාලන්ගෙ මොළේ තමයි මොළේ 😉😂✌️

  • @KM-nd8wf
    @KM-nd8wf 2 년 전 +91

    මොනවා උනත් සරා කියන්නෙ පට්ටම හිත හොද කොල්ලෙක්
    👇

  • @SandaruwanKeerthirathna

    *කිරිපුතා ආයෙම කතවට එනකං බලාගෙන හිටපු සෙට් එක කො බලන්න බලාපොරොත්තුවෙන් හිටපු අය..❤❤🌿*

  • @buddhihiran467
    @buddhihiran467 2 년 전 +32

    මාලන් කරන වැඩ වලට හිනාවෙලා මැරෙනො යකො තව පොඩ්ඩෙන්...😂

    • @jandraal5996
      @jandraal5996 2 년 전

      මාලන් කරන වැඩ නියමායි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @everyshorts123
      @everyshorts123 2 년 전

      වෙලාවට
      🤣✋. කතාව ඉවර වුනේ ✋

  • @manelhenake9522
    @manelhenake9522 2 년 전 +39

    සරාට.මනමාලන්.බැන්නට.ආදරෙයි.

  • @yasintharamanayaka1967

    කිරි පුතා පට්ට. ඌට මුල මතකයි. දැං ගොඩක් උන්ට වරදින්නෙ මුල අමතක කරාම තමයි.......... අන්න පට්ට යාලුවො ❤️

  • @dilhara2702
    @dilhara2702 10 개월 전 +3

    මේ නම් ජැක්සන් ඇන්තනීමයි... කටහඬ දෙපස් ගමන ඇස් ඔක්කොම.. සරා කියන්නෙ real ඇන්තනී 😄❤️🌹

  • @NN-ve8rq
    @NN-ve8rq 2 년 전 +60

    මාලන් තමයි දවසකට හරි මිනිහා 😂😂 සරාට ඒ වෙලාවේ පොලීසියෙන් හිටියෙ නැත්නම් මාලන් කනවා දෙකක්

  • @achalagayani2845
    @achalagayani2845 2 년 전 +33

    සරා කිරිපුතාට ගැහුවට සරා කිරිපුතාට ආදරෙයි ❤

  • @user-kz3yc7zb9p
    @user-kz3yc7zb9p 2 년 전 +48

    මාලන් තමා හොදටම කරේ 😂😂😂

  • @deepahettiarachchi7877

    සරා කිරිපුතාව නිදහස් කරා.මනමාලන් තමයි අද හොදටම කරේ කොහොමද සරාට බැනල පොලිස් මාමලට නොතේරෙන්න සරාට ඇහැක් ගහපු හැට් නියමයි මනමාලන් ඒක තමයි යාලුකම සරාව මනමාලන් බේරගනියි..අදත් ලස්සනයි ..💚💜️❤

  • @vidanagamage8167
    @vidanagamage8167 2 년 전 +47

    මන්ත්‍රී අයියා මරු...සිගිති නංගි තමා වැඩේ....

  • @sehanmaduranga2101
    @sehanmaduranga2101 2 년 전 +69

    නාඩ ගං කාරයෝ ඉවර වෙන්නේ නං එපා 👍👍👍

    • @hailaa4912
      @hailaa4912 2 년 전 +2

      එ වුනාට සමහරැ බනිනවා කතාව හරිනැ කියලා ලස්සන කතාව

    • @cloudia450
      @cloudia450 2 년 전 +1

      @@hailaa4912 එකනම් ඇත්ත සාපගම්කාරයෝ කියලා fb එකේ බනින්නේ

    • @vsbrosis957
      @vsbrosis957 2 년 전 +1

      krplus.net/bidio/g8VsonNmiG2slnI

  • @sahangeethapriya6259
    @sahangeethapriya6259 2 년 전 +71

    සමහරු කියනවා මාලං තමයි හොඳටම කරේ සරා තමයි හොඳටම කරේ කියලා..සද්ධාමංගල තමයි හොඳම එකෙන් කරලා තියෙන්නේ 😏😏😁

  • @geethmadusanka7028
    @geethmadusanka7028 2 년 전 +38

    චාජ් උනාම එයි මාලන් තමා හොදටම කරේ 😂😂😂

  • @sanju9076
    @sanju9076 2 년 전 +105

    සරා කොච්චර බැන්නත් කිරි පුතාට ආදරෙයි 🤗❤️

  • @Extrapepperoniwithcheesepizza-

    කොරෝනා රෝගීන් සියලු දෙනාම සුව වේවා කියලා පාර්ථනා කරමු 💖
    ඔයාලා හැමෝම පරිස්සන් වෙන්න ,
    ඔයාගේ අත් දෙක උඩ අහිංසක ජීවිත ගොඩක් තියෙනවා කියලා මතක තබා ගන්න 🥲. බුදුසරණයි

  • @jeshanisheranga5207
    @jeshanisheranga5207 2 년 전 +11

    මොනවා උනාත් සරා කියන්නෙ හිත හොද කොල්ලෙක්👍

  • @malikaildilruwan9215
    @malikaildilruwan9215 2 년 전 +7

    නැට්ට ගිනි අරන් ඉද්දි,
    කවඩියා : ඒ කිරිපුතාට කලිසම් කැතයිනේ බන්.. 🤣🤣

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 년 전 +39

    සරාගෙ මනුස්සකමට ලයික් වැස්සක් 🙂🙂🙂

  • @traveler9374
    @traveler9374 2 년 전 +43

    නාඩගම්කාරයො කියන්නෙම තනිකරම ඇබ්බැහි වීමක්.
    හැමදාම අලුත් කොටසක් එනකන් බලාගෙන ඉන්නවා.
    සුභ පැතුම් හැමෝටම
    පරිස්සමෙන්
    ජය වේවා ❤🔥

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 2 년 전 +29

    මනමාලා වැඩකාරයා....😎😎💪💪😎😎❤️❤️

  • @user-jv7gs5we9y
    @user-jv7gs5we9y 2 년 전 +26

    මාලන් තමයි හොදටම කරේ ❤

  • @tharuka2912
    @tharuka2912 2 년 전 +46

    සරයි කිරිපුතානම් මාරයි.!! 🙏🏻🙏🏾🙏 සරාව බේරාගන්නේ මනමාලංද? නැත්නම් වෙන කෙනෙක් ද? 🤔🤫

  • @tharushiprabodya5226
    @tharushiprabodya5226 2 년 전 +121

    සරා කියන්නෙ පට්ට හිත හොද කොල්ලෙක්.මේ කතාවෙ සරාගෙ චරිතෙන් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් සමාජෙට.💤💤💤

  • @nadagamkarayo3504
    @nadagamkarayo3504 2 년 전 +66

    මනමාලං තමයි හොඳටම කරේ ♥️
    """පොලීසීයෙන් ගම වට කර සොයයි අපේ සරා
    ඌ මේ කෙරුම නවතා දැන් දින දෙක තුනක් උනා
    මට නොහැකි උන පව්ල් බර කරට අරන් සරා
    පෙරදා වඩියක් පෙරුවේ දුප්පත් කමම නිසා""" 🙏🙏🙏🙏🙏🙏👈♥️

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/erymioWkdGelenY

    • @nethinadulen1559
      @nethinadulen1559 2 년 전 +1

      Chamma ♥️🔥

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

  • @charitharanasingha6874

    මාලන් තමා මාලන් හම්මෙ...... මාලන්😂😂

  • @wathsalalakmali1851
    @wathsalalakmali1851 2 년 전 +17

    අදනම් සරා කරපු දේ ගැන සතුටුයි.👍💪. අම්මෝ මාලන් ඔයානම් නියමයි 👍.මාලන්ගෙ හිත හරිම හොඳයි.❤️🤗. අදත් කතාව හොදයි.සුද්දා,කවඩියා, කිරි පුතා,සරා, මාලන් 👍❤️🤗. අපේ කලාකරුවන් හැමටම බුදු සරණයි.🙏🙏

  • @ashijayalal4295
    @ashijayalal4295 2 년 전 +28

    කරඬුතැන්නේ සරාට ලයික් වැස්සක් දෙමුතේ😁👍👍👍

  • @lahiruprasad3535
    @lahiruprasad3535 2 년 전 +9

    Car එකට දාගද්දිම තේරුනා ගහන්න යන ගේම 😂😂

  • @dinuth2487
    @dinuth2487 2 년 전 +9

    ගෙවෙන හැම තත්පරයක් ගනෙ කොරොනා රෝගින් සුවපත් වෙත්වා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 년 전 +44

    සරා කොච්චර කිරි පුතාට බැන්නත් ෆට්ට අදරෙයි .

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 년 전 +56

    මේ මොහොතේ හුස්ම වෙනුවෙන් සටන් කරන ලෝකවාසී කොවිඩ් රෝගීන්ට සුව වෙත්වා!!!

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/erymioWkdGelenY

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

    • @m.t.k.jcreations429
      @m.t.k.jcreations429 2 년 전

      @@InvestInVibe මේවා බොරු මාත් කාලයක් මේවා පස්සේ දිවා අන්තිමේට සල්ලි ගෙවලා salary හම්බුනේ නෑ

  • @malithabanbara3345
    @malithabanbara3345 2 년 전 +42

    සිරාම යාළුවෝ හැබැයි, මෙහෙම උන් දැන් නෑ හැබැයි 👌👌👌

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 년 전 +22

    මාලන් තමයි හොඳටම කරේ 😂😂🤭

  • @niranjalakumari6087
    @niranjalakumari6087 2 년 전 +22

    බුදු සරණයි හැමොම පරිස්සමින් ❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤❤❤❤️❤️❤️❤️❤❤❤❤❤

  • @akilaanuranga213
    @akilaanuranga213 2 년 전 +5

    ආසවෙන් බලන සුපිරිම කතාවක් ලස්සනට act කරනවා ඔක්කොම අය ❤️

  • @nalikadamayanthi7019

    අද මේ නාට්‍යයට අලුත් අරැතක් අරගෙන ...කිරි පුතා ඇවිදින් ..හරිම සතුටුයි අද කිරිපුතාව දැක්කාම ...යාලුවො කියන්නෙ ...කොහොම අයද කියලා ලස්සනට කියලා දෙනවා ......"ටෙලි නාට්‍යය කලාවට අලුත් අර්ථයක් අරගෙන නාඩගම්කාරයෝ ඇවිදින් "...නරඹන හැමදෙනාගේම හදවතේ සම්මානයෙන් පිදුම් ලබන ලස්සන කලා නිර්මාණයක් ලෙස නාඩගම්කාරයෝ ඉහළින් තියෙන නාට්‍යයක් .....ස්තුතියි සහ ගෛෟරවයෙන් ආදරය පුදමි මේ නාට්‍යය අප අතරට අරගෙන එන්න දායකත්වය දෙන හැමදෙනාටම ....❤️❤️❤️❤️❤️❤️❤️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 년 전 +40

    කිකිළි අහගත්තා තාත්තාගෙ හොර වැඩ ,මාලන් සුපිරි

  • @minolimalka6100
    @minolimalka6100 2 년 전 +32

    හාමුදුරු චරිත කොච්චර කතා වල දැක්කත් මේ ලොකු හාමුදුරුවෝ තරම් චරිතෙට සාධාරණයක් කරන කෙනෙක් දැක්කේ නෑ... ❤️❤️

  • @upulthennakoon6982
    @upulthennakoon6982 2 년 전 +50

    මාලන් තමයි හොඳටම කරේ ❤👍

  • @sududhoni8763
    @sududhoni8763 2 년 전 +8

    සරා 💚 මාාලන් කියන්නේ මම කැමතිම💜️ දෙන්නෙක්

  • @kaveeonline690
    @kaveeonline690 2 년 전 +3

    අ. පො. ස සාමාන්‍ය පෙල කරපු සිසුන් සියලු දෙනාටම සුබ පැතුම් 💪🥰

  • @randithavishal1394
    @randithavishal1394 2 년 전 +11

    මාලන් මොනාද කරන්නෙ කියල හිතාගන්ඩනන් තලෙයිමාන්ලගෙන් ඉගෙන ගන්ඩ වෙයි වගේ🤣🤣මාලන් සරාව බේර ගනියි..කිරි පුතත් ආව හින්ද කතාව පට්ට..සරා බේරුනොත් කුකුල කැකුල ඉවරයි 🤣🤣

  • @senu4216
    @senu4216 2 년 전 +107

    අද නාඩගම්කාරයො බලන O/L ලිව්ව නංගිලා මල්ලිලා ඉන්නවද....👀 හැමෝටම සුබපතනවා හොදට ඉගෙනගන්න.....!!! 🥰🥰🥰

    • @InvestInVibe
      @InvestInVibe 2 년 전

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. krplus.net/bidio/n7qhiaV8hHvFZHo

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 2 년 전 +4

    Very happy to see the Kiri putha.

  • @tharidubro6033
    @tharidubro6033 2 년 전 +41

    මාලන්ගෙ මොලෙ තමයි මොලේ😂

  • @kd9774
    @kd9774 2 년 전 +4

    ස්වර්ණවාහිනිය 3M ගහලා දෙවනි ඉනිම පහුකරනකන් බලං ඉන්නෙ ❤️

  • @palithaliyange7705
    @palithaliyange7705 2 년 전 +17

    සුපිරියි මාලන්

  • @superboyacademy5020
    @superboyacademy5020 2 년 전 +5

    මාලන් තමා හොදටම කලේ මාලන් ට කැමති අය like dagena yanna

  • @villagelifetravel2023
    @villagelifetravel2023 2 년 전 +18

    මාලන් තමා 👍👍👍👍👍👍👍👍

  • @tharukashalinda7984
    @tharukashalinda7984 2 년 전 +18

    ආදරෙයි මාලන් 😍

  • @infinixinfinix4695
    @infinixinfinix4695 2 년 전 +13

    තව පොඩ්ඩෙන් හිනා කාලා මැරෙනවා ❤️

  • @Nma986
    @Nma986 2 년 전 +13

    සිගිති තවත් ලස්සන වෙලා😊

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 년 전 +34

    කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය බුදු සරණයි සරණයි සරණයි සරණයි

    • @anuhasdinujaya302
      @anuhasdinujaya302 2 년 전

      බලාගෙන සරන වැඩිවෙයි එකපාරක් කිවාම ඇති වැඩියෙන් කිව්වාම වැඩි වැඩියෙන් ලැබෙයි බලාගෙන

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 년 전 +4

    සරාගෙ තාත්තට රගපාන මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි