Thanamalvila Kollek | Episode 10 - (2020-02-22) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 21.
  • Thanamalvila Kollek | Episode 10
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Thanamalvila Kollek #Episode10
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 449

  • @dimuthuyoutube
    @dimuthuyoutube 4 년 전 +185

    කිතුල පොඩි කොල්ල උනාට ඇක්ටිං නම් ගැම්ම බං❤️

  • @skyarts9998
    @skyarts9998 2 년 전 +77

    අවුරුදු 2 කට පස්සේ ආයේ බලන්නේ මගේ ජීවිතේ බලපු ලස්සනම කතාව 🥺❤❤ආයේ මේ වගේ කතාවක් බලන්ඩ තියේ නම් 🥰🥰

    • @milhanmilhan4486
      @milhanmilhan4486 년 전

      අවංකවම මමත් දැන් කීපාරක් බැලුවද..හදවතේ කතාව..

    • @hhhvvv-by4ns
      @hhhvvv-by4ns 년 전

      Colombia , jam
      Best ❤😊

  • @srilanka421
    @srilanka421 4 년 전 +212

    දිප්තගෙ යලුවො සෙට් එකෙ මටත් ඉන්ඩ තුබුනා නං පට්ටම යලුවො සෙටඑක

  • @kasunmuthu4981
    @kasunmuthu4981 4 년 전 +153

    අම්මා තාත්තගේ ආදරේ ,
    අක්කගේ අයියගේ ආදරේ,
    යාලුවන්ගේ ආදරේ ,
    😍😍

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 년 전 +108

    අද කාලෙ ගම් වල සෙට් වෙන යාලුවො කට්ටිය නැ ගමෙ උන් එකමුතු කමකුත් නැ පොන් එක ඉස්සරහ එක එකා තනියම ගෙවල් ඇතුලෙ 😥😥😥

  • @user-ut2xx4tk9z
    @user-ut2xx4tk9z 4 년 전 +383

    සුදු ඇදගෙන කලු ඇවිදින්
    බලපු අය කො මලමු.ඊට පස්සේ මේ❤️❤️

    • @shanmexa2819
      @shanmexa2819 4 년 전 +8

      "අඩෝ" බැලුවෙ නැද්ද ඒකත් පට්ට

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 4 년 전 +7

      අපිනම් තෙමෙයි වැස්සට,😅😅😊😊😊😀

    • @h.shenaryalakmali7856
      @h.shenaryalakmali7856 4 년 전 +3

      Apinam kai manyokka😂😂😂

    • @user-ut2xx4tk9z
      @user-ut2xx4tk9z 4 년 전

      හදවතටම දැනෙනවා❤️❤️❤️

    • @user-ut2xx4tk9z
      @user-ut2xx4tk9z 4 년 전 +9

      සහෝදරයා
      බැද්දෙකුලවමිය
      තක්සලාව
      ත්‍රෛලෝක
      කුබියෝ
      වීරයා ගෙදර ඇවිත්
      සුදු ඇදගෙන කලු ඇවිදින්
      බොහිමියානුවා
      ගොළු තාත්තා
      /අපේ ජිවිත වෙනස් කරනවා ගැබුරු තෙරුමක් තියන drama .

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 년 전 +144

    කොල්ලෝ ටික තේ බොන වෙලවේ ඇහුනා සින්දුවක්.. මටත්
    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්චියෙ.. ප්‍රින්ස් උදය ප්‍රියන්ත..තණමල්විල කොල්ලොන්ට සේම ආදරෙයි ඔබටත් නිහතමානී කලාකරුවාට

  • @shanmexa2819
    @shanmexa2819 4 년 전 +246

    සැට් එක ජිම් ගිහින් යකෝ. අපිටත් ඉස්සර ⁣DvD පිස්සුව රෙස්ලින් පිස්සුව තදටම තිබ්බා. ස්මාර්ට් ෆෝන් එක ඒ ඔක්කොම නැති කලා. හැමදාම මේ කතාව අපිව ගමට අතීතෙට ගෙනියනවා.

    • @nishadimadhubal9274
      @nishadimadhubal9274 4 년 전 +13

      අපි හැමෝම තාම අතීතෙට ආදරේ කරනවා...කතා කරන්නෙ නෑ..මොකද හැමොම ගෙන්දගම් පොලොවෙ ඉපදුනු අය වහේනෙ ඉන්න හදන්නෙ...ඒකයි ඇත්ත කතාව...

    • @krishangunaratne1661
      @krishangunaratne1661 4 년 전

      @@nishadimadhubal9274 true

    • @dkisuruisuru499
      @dkisuruisuru499 4 년 전 +3

      Shan Mexa සිරාවට මචන් මේ අපේ ජීවිත

    • @charithbuddhika5229
      @charithbuddhika5229 4 년 전 +4

      හැබැයි ඒ අතීතයට ගියෙත් ස්මර්ට් ෆෝන් එකෙන්ම නේද😔😔

    • @sachinthanirmal5931
      @sachinthanirmal5931 4 년 전

      @@charithbuddhika5229 මන් හොයපු කමෙන්ට් එක

  • @sohalshisamudika3326
    @sohalshisamudika3326 4 년 전 +186

    මල්ලී තමුසෙ වැඩක් ද ? :- කඩේ යන්න නම් බෑ 😂❤

    • @surekadisanayaka6644
      @surekadisanayaka6644 3 년 전 +4

      Ammooo mage jivitha katawama wage danenawa..mage meeharaK mallit omamai..💖💖💖👌👌😍😍niyamai...

    • @cocococo7089
      @cocococo7089 3 년 전 +14

      අපේ පව්ලෙත් එකම සහෝදරයා මා වුන බැවින්, සැමවිටම බඩු ගෙන ඒමට කඩේ යාමට අසුවුනේ මමයි. ඕක මහා වාත වැඩක්.

    • @thilinamadushan8328
      @thilinamadushan8328 2 년 전

      😂😂

    • @garusingechaminduyasithgar1675
      @garusingechaminduyasithgar1675 2 년 전

      @@cocococo7089 මටත් ඒ ටිකමය්

    • @vishwanianjana2849
      @vishwanianjana2849 년 전 +3

      අපේ මල්ලිගේ පොදු වචනේ 😂

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 4 년 전 +103

    මේ කතාව නොබලන දැස මක්කටෙයි 😂

  • @danukshikanilmini2001
    @danukshikanilmini2001 4 년 전 +51

    පොලිස් කාරයා ඇතුලට ආව හැටි😂😂😂😂😂..

  • @nadeehadaragama9865
    @nadeehadaragama9865 4 년 전 +139

    ගැමි ටෙලිනාට්‍ය වලට හරිම ආසයි ..ගමක තියෙන සුන්දර කම කියලා නිමකරන්න බෑනෙ ..මේ කතාවත් හරිම ආසාවෙන් බලනවා

    • @user-hq9dw4tk6c
      @user-hq9dw4tk6c 4 년 전 +2

      වීරයා ගෙදර ඇවිත් බැලුවද

    • @nadeehadaragama9865
      @nadeehadaragama9865 4 년 전 +3

      @@user-hq9dw4tk6c බැලුවා.හරි ලස්සනයි ..ඒකේ හිටපු අයත් හොදයි ..

    • @user-hq9dw4tk6c
      @user-hq9dw4tk6c 4 년 전 +1

      කලු ඇදගෙන සුදු ඇවිදින් බැලුවද

    • @cocococo7089
      @cocococo7089 3 년 전 +4

      තිරය මත ගැමි ජීවිතය සුන්දර සේ පෙනුනත්, සැබවින්ම ගැමි ජීවිත බොහෝ කටුකයි. තවමත් ගමේ අධ්‍යාපන පහසුකම් හිඟ මෙන්ම, ග්‍රාමීය තරුණ, තරුණියන්ට රැකියා සොයා ගැනීම ඉතාමත් අපහසුයි.

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng 년 전 +1

      @@cocococo7089 ඔව්

  • @gayanidissanayake1592
    @gayanidissanayake1592 4 년 전 +139

    මට හිතෙන්නේ සිරී මාමාගේ පුතාගෙ අතුරුදන් වීම ඒ කාලෙ දේශපාලනය එක්ක බැදුන දෙයක්නේ.. අර මුලම යශෝදරා ගේ තාත්තාගෙ පින්තූරෙ ඉරලා දාන එකේ ලොකු තේරුමක් ඇති.. දේශපාලනික සම්බන්ධතාව.. තාමත් කැකෑරෙන තරහක් වගේ දෙයක්..

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 년 전 +35

    කොල්ලොන්ගේ අහිංසක සතුට..
    යුද්ධය හා ජන ජීවිතය ..ගමේ අහිංසක මිනිස්සු ගැන දිග හැරෙන අපූරු කතාව..
    මේ මොහෝතේ පවා කොතැන හෝ දිග හැරෙන ජීවිත සමුදායක් ..

  • @pavithrabandara1272
    @pavithrabandara1272 4 년 전 +53

    මේ නිර්මානයට හොද සම්මාන ටිකක් හම්බුනොත් මට ඇති ❤️🙏

  • @user-hq9dw4tk6c
    @user-hq9dw4tk6c 4 년 전 +100

    නිහඩ තාත්තෙක්💖💖💖💖👨‍👨‍👧👨‍👨‍👧👨‍👨‍👧👨‍👨‍👧

  • @rashmikaabeygunasekara5988

    සිරී මාමා ,,, කලු ඇදගෙන සුදු ඇවිදින් එකේ විල්සන් මාමා.... දෙකේම පිස්සු චරිතයක්... රගපෑම නම් විශිෂ්ඨයී.... පුදුම ගංකාරයෙක් තමා....

  • @idilan3154
    @idilan3154 4 년 전 +44

    අපේ කුඩා කාලෙ මතක් වෙනව මෙක බලනකොට.හරිම රසවත්.

  • @limaljayasinghe6300
    @limaljayasinghe6300 4 년 전 +41

    ID එක දිලා රැ.40ට CD එක අරන් බලපු ඒ අතිතය 😞😞

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 년 전 +87

    සර්ලාගෙන් ඇප කාරයො ඉල්ලුවත් ඉල්ලන එකාට ඇපත් නෑ.. කොහොමද ඒක..නාඩි බලලා දෙනවා හරි තැනටම

  • @cnetInc
    @cnetInc 4 년 전 +28

    සුදු ඇදගෙන කලු ඇවිදින්..කතාව වගෙම සුපිරිම කතාවක් මේකත්..කියන්න වචන නැහැ.මේ අතිතේ ගොඩක් ලස්සනයි..අපි දැන් ඉන්න ගම් වල නමත් කියවුනා.. රත්නපුර - කුරුවිට

  • @nailhub4759
    @nailhub4759 4 년 전 +23

    මේ කතාව මේතරමට තාත්විකව අපේ හද්වතට දැනෙන විදියටම කරලා තියනවා..ෆිල්ම් හෝල් සීන් එකත් මේ කතාවෙම කොටසක් කියලා මට හිතෙන්නෙ..මොකද ඒ වගේ දේවලුත් කතාවෙ සිද්ද වෙනවනෙ

  • @vimuabiman
    @vimuabiman 4 년 전 +26

    දනුකයා සුපිරියට කරනවා ❤️

  • @DilushYomal
    @DilushYomal 4 년 전 +54

    කෙල්ලෙක් කම්මුලට ගහනවා දැක්කද Film එක බලද්දී.එක ඇත්ත සීන් එකද්ද මන්දා

  • @mr.gustavo4561
    @mr.gustavo4561 4 년 전 +54

    අම්මෝ ජිම් එකේ එකා කොලුකාරයෙක්😂😂😂😂

  • @gayanbuddika3581
    @gayanbuddika3581 4 년 전 +22

    මාරම තාත්විකයි සෙටි එකත් සුපිරියටම වැඩෙි කරලා තියනවා තව තවත් මෙි වගේ නිර්මාණ කරන්න අවස්ථාව ලැබෙිවා

  • @noiadavaid8160
    @noiadavaid8160 4 년 전 +53

    ආසාවේන් බලාගෙන හිටියා කාතාව එනකම් ..මේ කාතාව දෙසැරයක් බලන්නේ මම විතරයි ද...

  • @user-jw6lf7zv2v
    @user-jw6lf7zv2v 4 년 전 +35

    ජිම් එකේ පොර දීප්තට දැම්ම ලුක් එකේ විදිහටනම් බඩු බනිස් වගේ, "ගම්පෙරළිය පොත " කතාවට සෙට් වෙන්නම දීල තියෙනව, " යටිබඩ 😆" කතාව ගති ඉස්සරහට මොකක් වෙයිද කියන ප්‍රශ්නෙ තමා තියෙන්නෙ ....? ධනුකගෙ ඇක්ටින් වල ලාවට අමුතු ගතියක් තියෙන්නෙ සමහරු කියනව ආධුනික බවලු ඒත් මටනම් ඒක දීප්තගෙ චරිතෙට ෆට්ට සෙට් බං, කළනි දොඩන්තැන්න ඉන්නව කිව්ව තාම නෑ නේ,

    • @mayuminehansa6574
      @mayuminehansa6574 4 년 전 +4

      දසුන් අරුණලු ගම්පෙරළිය පරන පොතක් තිබ්බා නම් තමයි හොද.

  • @lifewithnipu
    @lifewithnipu 개월 전 +1

    අවුරුදු හතරකට පස්සේ ආයේම බලන්න හිතුනා ... මේ වෙද්දී ජීවීතේ කොයිතරම් වෙනස් වෙලාද? මේ කතාව අපේ ආත්මයටම කිදා බැහැපු කතාවක් ආදරෙයි තණමල්විල කොල්ලෝ කෙල්ලෝ සෙට් එකටම ❤

  • @asankajayamaha3030
    @asankajayamaha3030 11 개월 전 +4

    මේ ටෙලිනාට්‍යයේ හැම චරිතයක්ම ඒ හැම චරිතයකටම සාදාරණයක් ඉටුකරා❤️❤️🙏🏻🙏🏻

  • @bandaranayakegayathri6138

    හොඳ කොල්ලෝ ටික අහිංසක සතුටක් විදින්නේ ..බීඩියක් එහෙම බීල ..😀

  • @buddhinishashikala3610

    ඕනෙ යටිබඩක් කියල එකදිගට 10 ක් බැලුව..රොෂාන් රවීන්ද්‍ර අපේ කාලයේ බිහි වූ අතළොස්සක් සාර්ථකම අධ්‍යක්ෂවරු අතර තම නම ඉහළින්ම සනිටුහන් කොටගෙන අවසන්....අපි හැමදාම ඔයාල එක්ක....❤️

  • @luvisduraajithprasaddammik2673

    මෙවට ගහන්න කතා....මන්හිතන් නැ...මෑතකදි බිහිවෙයි කියලා.....වචන වලින් කියන්න බෑ..ඒ චරිත ..වල..සමිපබව...අතිවිශිශ්ටයි...

  • @sahansadeep9308
    @sahansadeep9308 2 년 전 +5

    2021.07.07
    දෙවෙනි පාර බලන්නේ❤😋
    එපා වෙලා නෑ🥺

  • @ravindraratnayake8928
    @ravindraratnayake8928 4 년 전 +80

    සිරි මාම හැම කතාවෙම පිස්සු චරිතෙට ඉදල ඇත්තටම පිස්සු හැදෙයිද දන්නෙ නෑ.

  • @dilprashadini1796
    @dilprashadini1796 4 년 전 +10

    සර්ලාගෙන් ඇප කාරයෝ ඉල්ලූවොත්..ඉල්ලන එකාට ඇපත් නැති වෙනවානේ සර්😂😂

  • @dinakarasamare627
    @dinakarasamare627 년 전 +6

    ඒකාකාර කතා රැල්ලෙන් මිදිච්ව නිස්කලංක teledrama ekak 🔥❤️

  • @rusirumendis4382
    @rusirumendis4382 4 년 전 +10

    පොඩි කාලේ , අපේ
    රෙස්ට්ලිං බලපු
    😭

  • @ranjansenaratne9230
    @ranjansenaratne9230 4 년 전 +20

    කෙටියෙන් කියතොත් පට්ට!

  • @sajeelatha7956
    @sajeelatha7956 4 년 전 +19

    අසාවෙන් බලන කතාවක් .බොරු සෝබන නැ .ඇත්ත ජීවිතේ .

  • @hzhzhz9366
    @hzhzhz9366 4 년 전 +8

    හරිම ලස්සනයි වටිනා කතාවක්

  • @lankafitnessclub
    @lankafitnessclub 4 년 전 +13

    මමත් ආසාවෙන් බලන නාට්‍යක් දන්න හැමෝටමත් කියුවා බලන්න කියලා

  • @sknnarthana5175
    @sknnarthana5175 4 년 전 +19

    Trending 1 ennama one kathawak.....
    Harima lassanai තණමල්විල කොල්ලෙක්... ඇත්තටම හරිම සතුටුයි... apema kathawak nisa...

  • @thilakshigunawardhana6794

    හරිම සුන්දරයි

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 4 년 전 +11

    කිතුලා මරු ❤️❤️❤️

  • @prabathdematanpitiya7605

    what a true environment

  • @kn6641
    @kn6641 4 년 전 +9

    කත⁣ාව අතරතුර සිංදු,film කෑලි බලන්න පුළුවන් ..රසවිඳිනය උපරිමෙන් දෙනවා..❤️

  • @janeeshafernando2493
    @janeeshafernando2493 4 년 전 +4

    Wrestling cds වලින් සතියෙන් සතියට wrestling බලපු අතීතයක් අපිටත් තිබ්බා.. තාමත් බලනවා ඒත් cds වලින් නෙමෙයි..youtube එකේ ඒකත් highlights .. 😓

  • @renurenu7857
    @renurenu7857 4 년 전 +25

    අඩෝ උඹ ලා දැකලා තියෙනවද 5වසරෙ කොල්ලො සිකරට්.බොනවා😀😀😀😀😀😀😀

  • @dkisuruisuru499
    @dkisuruisuru499 4 년 전 +3

    ඒකාලේ මතක් වෙනවා ඇත්තටම මේ අපේ ජීවිත

  • @amilaroshan8137
    @amilaroshan8137 4 년 전 +6

    Niyamai ITN...supiri...👍👍👍👍

  • @user-uo5vb6ed8h
    @user-uo5vb6ed8h 4 년 전 +3

    පට්ටම story ekaj❤

  • @officialnethsaraketipearachchi

    Background music nam quality 100% k ❤❤❤❤

  • @Prabath1
    @Prabath1 4 년 전 +2

    Me kathava lassanai habai e charithen charithaya avenika karapu gathiya adui

  • @tharinsenanayake9123
    @tharinsenanayake9123 9 개월 전

    තාත්තා හරිම සුන්දර මනුස්සයෙක්

  • @udarasenavirathna5654

    Mama බලපු හොඳම නාට්‍ය 🤘🤘❤

  • @imalkasiriwardana1061

    හිතට දැනෙන කතාවක්

  • @ruwankanamaleenamalee4386

    Hoda kathawa..hadawathata dannawa...math kalayak thnamalwela hetiya...thanks..

  • @ranifrando4544
    @ranifrando4544 4 년 전 +2

    ලස්සනයි අදත් ❤️ ❤️

  • @sandayakumari8445
    @sandayakumari8445 4 년 전 +5

    සුන්දයි ❤️❤️❤️

  • @chamanipresadi109
    @chamanipresadi109 3 년 전 +2

    සිඩි, එක වෙනුවට ඩෙග් පිස් එකක් ගෙනාවනම් , තවත් සුපිරි

  • @thecountryant1731
    @thecountryant1731 4 년 전 +19

    5:47 පිටිපස්සෙ යන සීන් එක :-D

  • @mewanrathnaweera3424
    @mewanrathnaweera3424 10 개월 전 +4

    05:44 😂😂😂 දීප්තගෙ පිටිපස්සෙ සීන් එක

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 4 년 전 +49

    ජිම් එකේ අය්යා ගෙන් කොල්ලන්ට හම්බ වෙයි වගේ.

  • @danushkasampath4808
    @danushkasampath4808 4 년 전 +4

    එදා යිදල අපේ ගෙදර itn 💗 ලස්සනයි මේ teledrama මේක යිවර උනාම මේ වගේ ලස්සන කතාවක් ආයෙ දාන්න 💗

  • @janakaabewardana4566

    ආයෙත් බලනවා❤️

  • @ahinsa5704
    @ahinsa5704 3 년 전 +1

    Thanamalvila kollek
    ❤❤❤❤❤❤❤

  • @dhggvhff4184
    @dhggvhff4184 4 년 전 +4

    ලස්සනයි ගොඩාක්

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 4 년 전 +9

    ජිම් එකෙ පොර කොල්ලා දිහා බලපු විදිහ මට ඇල්ලුවේ නෑ 😂😂😂😂

  • @danushkachamara2401
    @danushkachamara2401 4 년 전 +7

    අපේ අතීත කථාව යකෝ මේ...සීඩී කුලියට ගෙනත් බැලුව කාලෙ...අනේ ඇත්තට ඒ කාලෙ කොච්චර අගහිගකම් තිබුනත් කොච්චර නිදහස්ද...😢

  • @backto2000
    @backto2000 4 년 전 +3

    Patholaya ge acting niyamai!!!

  • @virajpriyamal1983
    @virajpriyamal1983 4 년 전 +6

    Mona unath ape Jo abevikaram mahathage film ekak beluwa lassanai kathaw oya seram pissu apith issar tibba

  • @gayanmadusanka7963
    @gayanmadusanka7963 4 년 전 +1

    Adoo matath hitiya fatta yaluyo set ekak fatta bn me kathawa

  • @gagananimhasa8866
    @gagananimhasa8866 4 년 전 +3

    කිතුලාගෙ ඇක්ටින් මරු 👌👌👌👌👌👌👌👌👌

  • @lakshanisuru7435
    @lakshanisuru7435 4 년 전 +7

    සෙට් එකේ කොල්ලන්ට බොක්කෙන්ම සප් එක දෙන්නේ දීප්තයා

  • @paulrcrd4552
    @paulrcrd4552 4 년 전 +6

    සුදු ඇදගෙන කතාවේ හිටපු aya ඉන්නවා සිරි මාමා මරු

    • @kjn241
      @kjn241 4 년 전

      එයාතමයි පුදුම ගන්කාරය විල්සන්මාම.

    • @paulrcrd4552
      @paulrcrd4552 4 년 전

      @@kjn241 ow maru kiyum ටිකක් කියයි

  • @pizzicatokandy2886

    ජීවිතේ තියෙන ඇත්තම අත්දැකීම් මේ කතාවෙන් පෙන්නනව.දැන් තියෙන සීනි බෝල සුරංගනා කතා වගේ නෙවෙයි.තිර රචනයට අද්‍යක්ශකට නිශ්පාදනකට හැමෝටම බොහොමත් පිං

  • @sashiabayarathna1531

    This is real life 👌👌👌👌👍

  • @shaniperera9426
    @shaniperera9426 4 년 전 +1

    ඇබ්බැහි වෙලා දැන්නන්ම් ♥️

  • @songsbar5651
    @songsbar5651 4 년 전 +26

    පතෝලයා කවදාා හරි හොඳ නළුවෙක් වෙයි කියලා හිතෙන්නේ මට විතරද

  • @chamanipresadi109
    @chamanipresadi109 3 년 전 +1

    නියමයි...👍🙈

  • @kanishka__
    @kanishka__ 3 년 전 +6

    9:15 , සින්දුව දන්න එකෙක් නම හරි ලින්ක් එක හරි කමෙන්ට් කරගෙන යමන්කො.

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj 10 개월 전

    අපිත් අනු ගණන් වල ඔහොම තමයි ට්වී බැලුවේ. ට්වි එකක් තියන ගෙදරට ඔක්කොම ගිහින් බලනවා. මරු අප්පා. මතක් වෙද්දී..

  • @maxtharanga4583
    @maxtharanga4583 4 년 전 +1

    Appa kade yana princege sinduwa mta chootikale mthak una. Issara thaththala nitharama caset eke ahana sindu😭😭😭😭😘😘😘😘

  • @buddikatharangani7077

    Harima sathutui roshan ravindra addiyakshakathumani obata godak sthuti mewani kata apita laba denawata ati sartaka katawak .

  • @rwgrpthilakarathna1915

    තනියම ඇවිල්ල නමයි ඇඩ්‍රෙස් දෙන්නලු😂😂

  • @rukshanr2842
    @rukshanr2842 4 개월 전

    මේ වගේ යාලුවො ටිකක් හිටියනම්❤️

  • @shiromichandani8160
    @shiromichandani8160 4 년 전 +16

    සිරි මාමට හැමදාම පිස්සු චරිතම රඟන්න වෙයිද මන්දා ,පුදුම ගන්කාරයො තමයි

  • @samanthaarambage261
    @samanthaarambage261 4 년 전 +21

    සිරි මාමගෙ චරිතය ගැන නොතේරෙන්නෙ මට විතරද

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 년 전 +7

    හින්දි ෆිල්ම්ස් බලපු කාලේ රෙස්ලින් සීඩී කැරෝකේ යකෝ ආනෝල්ඩ්ගෙ පින්තූරයක් මගෙ කාබරෙත් තිබ්බා මේ කතාව මගෙ ජීවිතේවාගෙ .ජිම් එකේ එකා කොලුකාරයෙක්වාගෙ😂

    • @niroshaperusingha2332
      @niroshaperusingha2332 4 년 전

      Kellek unath mageth jivitheta samanai.adarei e athitheta godak.

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 년 전

      nirosha perusingha ඒකනෙ මොනවා කරන්නද අපි හැමෝටම ජීවිත සටනට බහින්නවෙලා ගම රට දාලා ඇවිල්ලා ඒ අතිතෙ ආයෙ එන්නෙනෑ

  • @ravana8069
    @ravana8069 4 년 전 +2

    Patta kollo set eka

  • @naveeshadilshari8953
    @naveeshadilshari8953 3 개월 전

    Me kathawanam pssuwak...ay blnv..2024🥺♥

  • @sameeramadushanka4278

    රෙස්ලින්... අපි එ කාලේ... 😊😊😊

  • @gamecity5468
    @gamecity5468 4 년 전 +32

    පුදුම ගංකාරයා මේකෙත් ඉන්නවා..❤❤

  • @esbncrickethighlights8136

    JVP එකේ උන් නම් මේක බලන්නෙ නෑ ශුවර්.. 😂😂

    • @cffgg720
      @cffgg720 3 년 전 +5

      බලනවෝ👍මාත් බලනවා දන්න අනිත් උනුත් ඔක්කොම බලනවා😂🔫

    • @charuckshy
      @charuckshy 3 년 전 +1

      Banuka Bandara අනේ හොඳයි. මෙහෙම දෙයක්වත් බලල ඒ කාලෙ ජෙප්පො නිසා අසරණ මිනිස්සු කීදාහක් මැරුණද කියලවත් දැනගන්නවනම්. ජෙප්පන්ට යූඑන්පී එකෙන් ටයර් උඩ ෆන් දීපු හැටිත් ඉගෙන ගන්න. මොකද දැන් කාලෙ ජෙප්පො කියන්නෙ අලි බෙට්ටේ පෙරමුණනනෙ.

    • @cffgg720
      @cffgg720 3 년 전 +3

      @@charuckshy සහෝදරයා එහෙම බැලුවද ගොං බයියෝ😂😂

    • @dil4589
      @dil4589 8 개월 전

      දැක්ක ගොන්ම කමෙන්ට් එක.උබට හරියන්නෙ දෙවෙනි ඉනිම වගේ එවා😂

  • @vimuabiman
    @vimuabiman 4 년 전 +25

    දෙරෙන හිරු ගූ කතා වගේද මෙව්වා

  • @himalsaranga3775
    @himalsaranga3775 년 전 +1

    Lassn kathawak balapu 🥰♥️

  • @chinthakaperera773
    @chinthakaperera773 4 년 전 +8

    9:13 loku arthayak dena point ekak

  • @malithrathnayake249
    @malithrathnayake249 4 년 전 +10

    පතෝලයාගෙ ඇස් දෙක😂😂

  • @keyt1292
    @keyt1292 4 년 전 +5

    Thada mal wila Kollo tika💛