Lansupathiniyo | Episode 80 - (2020-03-16) | ITN

공유
소스 코드
  • 게시일 2020. 03. 15.
  • Lansupathiniyo | Episode 80
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Lansupathiniyo #Episode80
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 109

  • @user-jr7mg9bk5e
    @user-jr7mg9bk5e 4 년 전 +159

    කතාව බලන ගමන් ප්‍රාර්ථනා කරමු අපි කොරෝනා වසංගතය නැති වෙන්න කියලා....එහෙම කියන අය කෝ❤️❤️❤️❤️බුදුසරණයි...

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 년 전 +1

      Ow esema wewa..!!..❤🇱🇰❤

    • @gagnahanuhas6068
      @gagnahanuhas6068 4 년 전 +1

      ඔවි දෙවියන් බුදුන් ඉන්න මගේ රට රැකදෙන්න බුදු හමුදුරැවනේ 🙏🙏🙏

    • @lk6944
      @lk6944 4 년 전 +1

      ඵසේම වේවා කියා ප්‍රාර්ථනා කරනමු තේරැවන් සරණයි

    • @mohomadfahim1995
      @mohomadfahim1995 4 년 전 +2

      Eknama

    • @haminibalapuwaduge2399
      @haminibalapuwaduge2399 4 년 전 +2

      සම්මා සම්ඛුදු සරණයි සියලු දෙන්නාටම

  • @chanikarunarathne3072
    @chanikarunarathne3072 4 년 전 +28

    ඇත්තටම මේ වගේ දේවල් වලට මුහුණ දෙන ගැහැණු ළමයි පව්..අසරණයි..

  • @sandayasandya159
    @sandayasandya159 4 년 전 +34

    දිලිනි කවි සිතට දැනුයි හස්බන්ඩ් මතක් වෙලා තියෙන්නේ දැන් ඉතින් පාං කෑල්ලක් විතරයි අදත් කතාව ලස්සනයි corona රෝගය මුළු ලෝකෙම දුරුවේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 4 년 전 +6

    මේ කතාව බලන ඔක්කොටමයි..අපේ රටේ සියලු දෙනාටමත් කිසිම කරදරයක් නොවේවා සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි..🙏🙏🙏🙏

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +24

    කවි සිතට රෝසන් මතක්‌ වෙලා නේ 😳😳😳😳😳 ඩොලේ එක්ක එකතු වෙලා කැතිවත් අරන් එයි වගේ නේ 🤔 ලස්සනයි අදත් මේ සුසා නම් 😳👀

  • @kjn241
    @kjn241 4 년 전 +29

    සාරංග සුපිරිඇක්ටින් ඕනමචරිතයක් ලස්සනට රඟපාන දක්ෂනළුවෙක්..
    නේඒඒ😃.

  • @deepahettiarachchi7877

    කොරෝනා වයිරයෙන් මාගේ මාතෘභූමිය අාරක්ෂා කළ දෙන්න .තෙරුවන් සරනයි .

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 년 전 +9

    මගේ මවු රටට සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 4 년 전 +4

    අම්මෝ මේ කැතියාගේ talks මරු...කොලොප්පම් දූපත..ඒක නම් සුපිරි නම් ලංකාවට කියන ..

  • @jcvj3839
    @jcvj3839 4 년 전 +16

    දිලිනිට රෝෂන් ගේ අගේ තේරෙද්දී වෙන්න ඕන දේ වෙලා, ආණ්ඩුවටත් ඕක තමයි වෙන්නේ, දැන්ම lockdown එකක් නොකලොත් ඡන්දේ වෙද්දී ඡන්දේ දාන්න මිනිස්සු නැති වෙයි 🙄
    අම්මෝ විදුෂි කොහොම අර දෙබස මතක තියගත්තද මන්දා 😂

  • @renukadamayanthi7341

    කාලයකින් දැක්ක හොඳම රංගනය සාරංගගෙ හොඳම රංගනය.අති විශිෂ්ඨයි..

  • @niroshagamage1717
    @niroshagamage1717 4 년 전 +8

    දැනුයි රොෂාන් මතක් වේලා තියෙන්නේ

  • @susanthagunawardena3707

    අපි ආසම මේ කතාව අපේ හිතට උපරිම සතුට ගෙනල්ල ඉවර වෙන එකටයි.
    එනම් හේමන්ති රුක්මල් එකතු විය යුතුමයි . මොකද ඇත්ත ජීවිතේදී අපමණ
    දුක් විදින අපිට ටෙලියක් බලාගෙනත් ඊට සමාන දුකක් විදින්න අනවශ්‍යයි
    අපමණ බදා මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි

  • @yhjhhh3803
    @yhjhhh3803 4 년 전 +6

    සුසාගේ චරිත නමි පටිට විදිහට රගපන්නෙ

  • @kvvidanalagevidanalage8614

    රටනම් කුණුවෙලා නැ හෙම්මො රටෙ ඉන්න සමහර මිනිස්සු තමයි කුණු.මේ කාබේරියානම් මට පේන්ඩ බෑ ,,...කවි සිතට සැමියාගෙ ආදරය දැනිලා වගෙ රෝෂන් මතක් වෙලා තියෙන්නෙ

  • @silvachamara2052
    @silvachamara2052 4 년 전 +2

    Ape sri lankawath lockdown karanwata kemathi neda mge yaluwoo

  • @keshaniprabodha9552
    @keshaniprabodha9552 4 년 전 +1

    මගෙ රෝෂන් ලු දැන්😂😂😂😂

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +5

    කැතීට කියලා එක්ක අවේ කට පරෙස්සම් කර ගන්න කියලා.
    අසංගි සොයන්න ගිහින් හේමන්තිගේ රුක්මල්ගේ ආදරේට ප්‍රශ්නයක් වේයිද
    සුසාලා වගේ අය නම් අප්පිරියයි අෆ්ෆා😮😮😮 කවී සිතට දැන් රොශන්ගේ වටිනා කම දැනිලා

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 4 년 전 +2

    දිලිනිට දැනුයි මතක් වෙලා තියෙන්නේ මහත්තයව...ඔක හොද පාඩමක් අපේ රටේ සමහරක් ගැනු අයටත්. තමන්ගෙ මනුස්සයා ඉද්දි වෙන මිනිස්සුන්ව විස්වාස කරලා යන අයට ඔහොම වෙන්න ඔනා....දිලිනිට කවි පෙනිලා ඇති දැන්...

  • @renurajapaksh5741
    @renurajapaksh5741 4 년 전 +1

    Hathti katharee corona nam kisima kenekuta hedenna epa semata theruwan saranai mage rateta dalada himi saranai ❤🌷

  • @gayanthanuwanjayathissa8035

    Asama kathawa😍😘😍😘

  • @sunitharanasinhgesr4648

    ම්ට වැඩ්ය හොදයි කොරොනා හැදිලා මැරිලා ගියානම්,,😁😁😁😁😁 අයියෝ චූටි ,,,,,

  • @WeWe-uu9bt
    @WeWe-uu9bt 4 년 전 +4

    කෝරෝනාරෝගයතුරන්වෙිවාඉක්මනින් බුදුසරනයි

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 4 년 전 +2

    දැන් සැපද දිකිනි කව් සිත😂😂😂😂

  • @niroshavijesingha2251

    asngi nisa anith aunuth amaruwe wetai waga.🤭🤔😫😭😭😢

  • @malikam2151
    @malikam2151 4 년 전 +7

    හොඳ වැඩේ දිලිනිට දැන් රෝෂන් මතක් වෙලා සතියක් පාන් කාපන් ඔහොම වෙලා මදි හොඳ මහත්තයෙක් දාලා වෙන අය හොයාගන යන අය ට

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +1

    Anae budu samidae ada api asarana wala coroina wasagataya turan karala danna apagae lakbima atulu sama ratakma mai wasangataya turan karala apai budu samiduta barai taruwan saranai

  • @aishadeen1140
    @aishadeen1140 4 년 전 +1

    Aneyyy lankawa araksha khara deynna deywiyane.mey korona rogayeyn 🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @lahirusanda4160
    @lahirusanda4160 4 년 전 +3

    අසංගි ගැන සුසාට පස්සෙ ඇත්තටම ආදරේ හිතෙයි කියලා නිකමට හිතෙනවා

  • @magesadobai7078
    @magesadobai7078 4 년 전

    Dili කවි සීත uabate hoda wedeee 👍👌👍👌

  • @dilrukshidilrukshi9406

    Anee mage roshan mawa beraganna

  • @sadunisadunisadunikuwait7841

    Kohomada kavi shitha.. Dan hodai bee tamunta sepa wadi una minihagen

  • @geetani210
    @geetani210 4 년 전 +15

    Delinita hoda wada aluth minissu hauwwata

    • @obaimamai8608
      @obaimamai8608 4 년 전 +1

      එකනම් ඇත්ත .
      අසංගී නම් පව්. දිලිනිට ආදරේ සතුට සැනසුම ජිවිතය නිදහස වැඩි වුනා .
      එකයි වැරදුනෙ

  • @anuradhamohotigi1294
    @anuradhamohotigi1294 4 년 전 +1

    කෙලපි තාප්පෙට කිවලු😀😀😀😀

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 년 전 +1

    කෙහෙල් සුසා අසංගිගේ දැලේ හොට පටලා ගනියි වගේ 😂

  • @SDN89503
    @SDN89503 4 년 전 +1

    Lux add.dana wele corona gana මිනිස්සු දැනුවත් kala nam moko

  • @coffeebean2557
    @coffeebean2557 4 년 전 +1

    සුසා මට්ටුවෙන්න යන්නෙ කැතිගෙන් තමයි අන්තිමේ

  • @gaganakk6023
    @gaganakk6023 4 년 전 +3

    අසංගි රත්තරන් ඔය දිලිසෙන ලස්සන ඇස් දෙකට ආදරෙයි මං.ඇත්තටම

  • @sudheshdhanushka5265
    @sudheshdhanushka5265 4 년 전 +3

    ඩම්බෙල් එකක් මොකටද රුක්මල්ට

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 년 전 +1

    ❤❤❤

  • @ajmhgangani1834
    @ajmhgangani1834 4 년 전 +1

    Rasthiyadu kariyek ekai kyawanne

  • @kulithsatharasinghe1762

    Dewani inime location eka neda me

    • @amilaroshan8137
      @amilaroshan8137 4 년 전

      ආආ..ඔව් ඔව්...මතකයි නේ....

  • @chamarachama6236

    ❤️❤️

  • @hp6672
    @hp6672 4 년 전 +1

    කැතී කොල්ලෙක් වගේ. දන්ඩක් ගිලපු එකෙක් වගේ

  • @niroshavijesingha2251

    dan maga rosan mawa bera ganna ana 😱😫🥺😂😂😂😛😛😢😥😰🥺🥺🥺🤔🤭😱😱😱😤🤒🤧😷🤣🤣

  • @thilinichathurangani4168

    😊😊😊

  • @tikitiki9948
    @tikitiki9948 4 년 전 +2

    Anna balannako tamange husband ge agaya hoda gathi matak wanne e walawata ne

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +1

    Mai susanam mala vikarayak

  • @sarathsesiri3
    @sarathsesiri3 4 년 전 +1

    👍👍👍👍👍❤❤❤❤

  • @dilanitilakarathana5535

    👍👍

  • @dammipriyanthi3953
    @dammipriyanthi3953 4 년 전 +1

    Facebook .පාවිච්චි කරන හැමොටම හොද පාඩමක් මේ කතවෙන් කියන්නෙ .
    නමුත් මේ වගෙ හැම කාන්තාවම මේ වගෙ මෝඩ නෑ .
    කාන්තා පරපුරටම කරන අපහාසයක් .
    එක මිනිහෙකුට මේ කතාවෙ තැන දීලා තියෙන්නේ .
    හොද වගෙම නරකක් තියෙනවා .

  • @wasanakongahagedara9562

    hama chanal ekakama yanne kalakanni katha

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 4 년 전 +1

    Susa kanna Rukmalgen

  • @malima2523
    @malima2523 4 년 전 +2

    කැතිටත් සුසා කෙලියි වගෙ

  • @KumariKumari-id6zz
    @KumariKumari-id6zz 4 년 전 +1

    Thota dan da roshanwa mathak une.. Paduwe idapiya kata waha gena.. Roshanta wadiya danussaka hodai kiyalane giye.. Ithin dan hitapiya

  • @santiesamsung4416
    @santiesamsung4416 4 년 전 +2

    Dilinita hoda wade

  • @mohomadfahim1995
    @mohomadfahim1995 4 년 전 +1

    වෙස කමට සාමාජෙ වෙන ඇත්ත සිද්ධිය .. දිලිනි 😄😄😄

  • @asankakarunarathna9444

    Me koloppam dupathen korona wasangathaya duruwewa.budun saranin siyalu sathwayo niduk wethwa suwapath wethwa dukin midethwa.

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 년 전 +1

      🙏🙏🙏

    • @asankakarunarathna9444
      @asankakarunarathna9444 4 년 전

      @@mrs.munasinghe5008 hamadama udeta nagittama mn mulu hadawathin pathana ekama pathuma obath pathanna.

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 년 전

      @@asankakarunarathna9444 mn ude hawasa illanneth ekamai.rate ahinska janathawa araksha karala denna kiyala...🙏🙏

  • @nilukadamayanthi417
    @nilukadamayanthi417 4 년 전 +1

    Mata me wluru susawa ahuwenawanm muwa kapala muhudata danne mn

  • @pabasaradissanayaka7520

    අනේ මන්ද මෙ රුක්මල් මැනික් බිස්නස් කාරයෙක් වෙලත් වාහනයක් තාම නෑනේ

  • @ashmiraperera6212
    @ashmiraperera6212 4 년 전

    Deweni inime paara 😁😁😁

  • @christinaamarasekara304

    Marriane madam and Kathy boruwata smart wenna hadanawa wage Chooty issaraha

  • @NishaNisha-mr7hw
    @NishaNisha-mr7hw 4 년 전 +1

    dilini tota nam hoda wade asangi pau..

  • @malimapa2006
    @malimapa2006 4 년 전 +3

    Denda roshan mathak uneeeee

  • @thanuwindi6934
    @thanuwindi6934 3 년 전

    Dilinita hoda wadee

  • @kkww3951
    @kkww3951 4 년 전 +1

    Ane rosan mawa bera ganna dan tamai minihage age terila tiyenne hoda wade

  • @nadee8146
    @nadee8146 4 년 전 +3

    මේ කැතී කතා කරන විදිහ අප්පිරියයි. මහ මුඩුක්කු කටක්.

    • @charithamadushanka9102
      @charithamadushanka9102 4 년 전

      ඔයා පොශ් කෑල්ලද

    • @charithamadushanka9102
      @charithamadushanka9102 4 년 전 +1

      ඒ කැතීගේ චරිතේ හැටි ... දක්ශ රගපෑමක්

    • @nadee8146
      @nadee8146 4 년 전

      ලියලා තියෙන එක ඔහේ වාචාල කමට කියවන එක කොහොමද දක්ශ කම වෙන්නෙ. ඒ කෙල්ලගෙ අදක්ශ කම නිසයි ඒක කැතට highlight වෙන්නෙ. එහෙනම් ඉතින් තිසුරිගෙ දෙබසුත් එහෙම අප්‍රසන්නව පේන්න එපැයි.

    • @nadee8146
      @nadee8146 4 년 전

      කැතීට සාපේක්ශව නම් ඔව් මම පොශ්, ටිකක් නෙවෙයි ගොඩක්.

  • @akila_korea2012
    @akila_korea2012 4 년 전

    හත්තිකතරේ.. අප්පිරියා වචනයක්

  • @nadeekawijeyasoma447
    @nadeekawijeyasoma447 4 년 전 +5

    අප්පිරියයි මෙි කෙහෙල් සුසා

  • @SM-yf2us
    @SM-yf2us 4 년 전 +2

    කැතිටත් හම්බවෙයි වගෙ ලගාදිම.හෙම්මා.තමා ඔය.සෙරම.බෙර ගන්නෙ අනිවාර්යයෙන්

  • @kulithsatharasinghe1762

    1st comment

  • @Keshini.D
    @Keshini.D 4 년 전 +1

    Rukmal ta Hemanthi wa epa wela wage. Adare karana kenata boru karanna epa Hemmo😉

  • @SanjuSanju-jy6rn
    @SanjuSanju-jy6rn 4 년 전 +1

    Dilinita hodawade

  • @charukuma3503
    @charukuma3503 4 년 전 +1

    පව් අසංගි මලානික වෙලා...පිස්සු හැදෙයිද දන්නේ නෑ

  • @niwon4377
    @niwon4377 4 년 전 +1

    කොරෝන😹

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 년 전 +4

    හත්ති කතරේ.. කොරෝනා

  • @noiadavaid8160
    @noiadavaid8160 4 년 전 +1

    අනේ අපි වගේ රට ඉන්න ගැගැණු මේ වගේ ආදරයක් රුක්මල් ..රොශාන් පිරිමි වගේ නැති උනා නිසානේ .එකට මේ දිලිනි වගේ ගැහැනුන්ට පිනක් නැහැ නැහැ මේ වගේ මිනිසුන් ලග ඉන්න ...අනික මේ කාතාවේ අමුම අමු බොරුවක් සමාජ ගත කරන්නෙ .කැරොකේ වල මෙහෙම හිරකොරගෙන ඉන්න ලබ්බ. එවා හිරගෙවල් ද..🤣🤣🤣🤣 මේවා මොන ගොන්කාතා බම්..ලංකාවේ නිතිය පොලිසිය නැද්ද ..🤣🤣🤣🤣🤣හැබැයි ලංකාවේ පින්පියෝ ඉන්නවා එත් ඩොලේ වගේ නේවි තමුන්ගේ සිය කැමැත්තෙන් විකුණන උන් ..උන්ට තමයි පින්පියෝ කියන්නේ.. උබලා බොරු කාතා සමාජයට දලා බොලාම ගිහින් බඩු ගහාගන්නවා ගොන් නරද නොහොත් සුසා..උපමාලිට කොරන්න ගියේත් ඔකද..??අනෙ උබේ රේද්දේ ටෙලිඩාරාමා .. 🤣🤣🤣🤣

    • @dilanperera7313
      @dilanperera7313 4 년 전 +1

      ඔයත් සීන් එකේ වගේ නේහ් ?? 🤣🤣

    • @noiadavaid8160
      @noiadavaid8160 4 년 전 +1

      @@dilanperera7313 ඔව් ..ඇත්ත සමාජ විශ්වවිද්‍යාලය තමයි මගේ කැම්පස් එක...