Thanamalvila Kollek | Episode 01 - (2020-01-19) | ITN

공유
소스 코드
  • 게시일 2020. 01. 18.
  • Thanamalvila Kollek | Episode 01
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Thanamalvila Kollek #Episode01
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2019 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 1.7K

  • @rowdy4860
    @rowdy4860 년 전 +870

    2023 දී බලන සෙට් එක කෝ 🤭

  • @anurangairoshan8254
    @anurangairoshan8254 4 년 전 +2973

    අද ඉඳන් බලන්න යන්නෙ
    අලුතෙන් මුල ඉඳන් බලන අය ලයික් එකක් දාගෙන යන්න😍

  • @hasitha803
    @hasitha803 4 년 전 +3521

    මුල් කොටසේ ඉඳල බලන්න ආපු අය like එකක් දාගෙන යන්න ලෝබ නැතුව ...

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 8 개월 전 +42

    අද ඉදන් බලන්න යන්නේ..😌 අලුතෙන් බලන අය කෝ..?🤩😍😁

    • @kumarathusitha7990
      @kumarathusitha7990 8 개월 전 +1

      මං දවස් දෙක තුනෙන් බැලුවා එක දිගට පිස්සුවෙන් වගේ......දැන් නම් බලන්නේ කොඩිගහ යට

    • @lahirujayamaha9368
      @lahirujayamaha9368 3 개월 전 +1

      මම😊

  • @isurusandaruwan2186
    @isurusandaruwan2186 2 년 전 +53

    අද ඉදන් බලන්නේ ගිරිදේවි එකේ කමෙන්ට් වල හැමෝම වගේ කියලා තියෙනවා මේක හොදයී කියලා ඒක දැකලා බලන අය ලයික් කරන්ඩෝ

  • @slloop4694
    @slloop4694 4 년 전 +534

    කවුද අද ඉදන් බලන්න පටන් ගත්තේ.♥️😉

  • @dilsharanilupul1554
    @dilsharanilupul1554 년 전 +229

    2023 නේ බලන අය කෝ 🙈❤

  • @isurusenarath801
    @isurusenarath801 4 년 전 +259

    දෙවනි වටය අරඔන්නට සුදානමින් ආපු සෙට් එක මේ කොනට..😌
    මමත් එයින් එකෙකි..❤️🔥😍

  • @MadeendiRastha
    @MadeendiRastha 년 전 +201

    දෙවෙනි පාරට 2022 බලනවා..❤❤
    අමතක නොවන ආසම කතාවක්.
    තණමල්විල කොල්ලෙක් ❤👑

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 4 년 전 +186

    අපි හැමෝටම කැම්පස් යන්න බෑ.සම්හරු ගියේ නෑ කියල දුක් වෙනවා.සමහරු යන්න බලන් ඉන්නවා.ඒත් මුලු රටක් එකතු උන අපේ සරසවිය .තණමල්විල කොල්ලෙක්😍

    • @chanithijayasooriya2920
      @chanithijayasooriya2920 3 년 전 +1

      sahathika atha

    • @oldteledrama8874
      @oldteledrama8874 2 년 전

      'ජීවිතයට ඉඩදෙන්න' සම්පූර්ණ ටෙලිනාට්‍ය' මෙම ලින්ක් එකෙන් නරඹන්න _ Ananda Abeynayake_Jeewithayata Idadenna Teledrama
      krplus.net/bidio/ZMuraZtliG7Li5g

    • @user-tr7vu5wm2o
      @user-tr7vu5wm2o 2 개월 전

      2023.02.20 passe balana aya ko

  • @Koreanpodda
    @Koreanpodda 4 년 전 +570

    2020/04/17 දිනේන් පස්සේ ඉදන් මෙක බලන උන් ලයික් කරන් යමන් ඈ

    • @malshanirathnayake3440
      @malshanirathnayake3440 4 년 전 +2

      Ane මමත්.හැමෝම කිව්වා ලස්සනයි කියලා ඉතිං බැලුවා .ගොඩක් ලස්සනයි.ගොඩක් ආදරෙයි

    • @lelum2007
      @lelum2007 4 년 전

      krplus.net/bidio/c7Fve2KHZG29ZIY

    • @gayaniherath4484
      @gayaniherath4484 4 년 전

      2020/04/24 9.27p.m

    • @anisrohman2891
      @anisrohman2891 4 년 전 +1

      Ekane man me den balanna gaththa

    • @chutta2981
      @chutta2981 3 년 전

      2021🙂❤

  • @heliwonara1215
    @heliwonara1215 3 년 전 +61

    ජනප්‍රියම සම්මානෙන් පස්සෙ තණමල්විල කොල්ලෙක් බලන අය කෝ...

  • @geethanjaleekarunarathna235

    රොෂාන් රවීන්ද්‍ර ගෙ පලමු අධ්‍යක්ෂණය...පලමු කොටසින්ම සම්මානනීය බව පෙන්නුම් කරා..... සුභ පැතුම්....

    • @aradimuthu
      @aradimuthu 4 년 전 +8

      රස්තියාදු කාරයා මං හිතන්නේ පලවෙනි එක

    • @mahoproduction7760
      @mahoproduction7760 4 년 전 +4

      Sahodaraya eke roshange action maray

    • @lelum2007
      @lelum2007 4 년 전

      krplus.net/bidio/c7Fve2KHZG29ZIY

    • @koshanmapatuna2632
      @koshanmapatuna2632 4 년 전

      Geethanjalee Karunarathna සිංහල ජාතියට පමණක් ආවේණික වූ දේශීය නර්තන සම්ප්‍රදාය රැකගන්න දරන පුංචි උත්සහයක්, නැති වී යන 'කලාව' රැකගන්න පුංචි උදව්වක් කරන්න යාලුවනේ..
      krplus.net/CvDy8OItoNw8CzuBH9XTgxQ
      හොදයි නම් බලල subscribe කරන්න
      ස්තූතියි ආයුබෝවේවා🙏🏾

    • @sonetra7747
      @sonetra7747 2 년 전

      ounada

  • @shanelinanayakkara4661
    @shanelinanayakkara4661 3 년 전 +106

    දැන් නම් ඇබ්බැහි වෙලා. සෝමාලියාවට පාන් බෙදුවා වගේ මේ කතාව. පැණි ආප්ප වගේ තියෙන ටෙලිඩ්‍රාමා ගොඩක් අස්සට ආව කොච්චි මිරිස් දාපු ආප්පයක් වගේ වෙනස් ටෙලියක් ❤️❤️

  • @contactlakmal
    @contactlakmal 4 년 전 +198

    අද තමා බලන්න ගත්තේ. හැමෝම කියනවා හොඳයි කියලා . කූඹියෝ එකෙන් පස්සෙ ආව හොඳම එකලු. එහෙනම් ඉතින් බලන්න ප්ටන් ගමු

  • @chamodfonseka8556
    @chamodfonseka8556 3 년 전 +180

    කොරෝන තුන්වෙනි සීසන් එකේ බලන අය මේ කොනට

  • @praveenravishka5385

    2022.09.18 ----
    බලන්න ආස කරපු එකම හේතුව tik tok එකේ... ගියපු කොටසකිම්.. "මම හොද සවන්දෙන්නෙක්..." ❤️😊(හිතට මාරම විදියට දැනුනා... ඒවචන ටික)
    හරිම වෙනස් vibe එකක් තියන කතාවක් .. හරිම ආසාවෙන් බැලුව....❤😊

  • @dilinijayamali7523
    @dilinijayamali7523 3 년 전 +136

    ගිරිදෙව් බලලා ඉවර කරලා අද ඉදන් මේක බලනවා. ගිරිදේවී එකේ මේක ගැන තිබ්බ කමෙන්ට් දැකල ආවේ. Blmu❤️

  • @sahanlakpriya5138
    @sahanlakpriya5138 년 전 +32

    O/l ඉවර උනා 3 වෙනි පාරට බලන්නේ පිස්සුවක් මේක❤️

  • @malithsanjaya2438
    @malithsanjaya2438 3 년 전 +29

    කතාව ඉවරඋන දවසේ ( 29/jun) ඉදන්ම ආයේ කතාව මුල ඉදන් බලන්න ආපූ අය කවුද ? 😌❤️

  • @chamu96
    @chamu96 4 년 전 +76

    කූඹියෝ සහෝදරයගේ කාල තණමල්විල කොල්ලත් හොයන් ගිහින් වගේ.. රැඩිකල් තාරුණ්‍යයට ❤️ අලුත් පිටුවක්..

  • @sachethanamadusanka5308
    @sachethanamadusanka5308 4 년 전 +966

    කෝ බලන්න පිට රට ඉදං තණමල්විල කොල්ලා බලන අය ❤

  • @chamarasandaruwan5828

    ගිරිදේවි බලද්දි ලස්සන කමෙන්ට් තිබ්බා මේ කතාව ගැන ඉතින් බලලම රස විදින්න හිතුවා..

  • @dhanushkapathiranage4076

    හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා, බලලා රස විදලා, ඒ රසේ තවකෙකුට කියන්න අමතක නොකරන්න කියලා. මේකනම් බලන්න ඕනේම නාට්‍යයක්. 😍😍

  • @thinknet7526
    @thinknet7526 4 년 전 +323

    තණමල්විල කොල්ලෙක්, සුපිරි කියන අය like 👍 එකක් දාගන යමු බලන්න.

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 년 전 +1

      Patta mewane katha

    • @koshanmapatuna2632
      @koshanmapatuna2632 4 년 전

      Sahan Chathuranga සිංහල ජාතියට පමණක් ආවේණික වූ දේශීය නර්තන සම්ප්‍රදාය රැකගන්න දරන පුංචි උත්සහයක්, නැති වී යන 'කලාව' රැකගන්න පුංචි උදව්වක් කරන්න යාලුවනේ..
      krplus.net/CvDy8OItoNw8CzuBH9XTgxQ
      හොදයි නම් බලල subscribe කරන්න
      ස්තූතියි ආයුබෝවේවා🙏🏾

    • @UdaraDiyalagoda
      @UdaraDiyalagoda 4 년 전

      Video like button: Am i a joke to you?

    • @anomarankoth2199
      @anomarankoth2199 3 년 전

      Okkomatika balala kiyanhnamko

  • @Samanalee00Ann
    @Samanalee00Ann 4 년 전 +154

    පිටරට ට වෙලා ඩොලර් කොල අස්සේ හිර වෙලා ගෙවන ජිවිතේ ,උදේට දුවනවා හවසට ගෙදර දුවල එනවා. වයිබර් කෝල් අස්සේ අම්මගේ තාත්තගේ ආදරේ සහෝදරයන්ගේ ආදරේ විද විද පැස්ටා ටිකක් කලා නාලා නිදා ගන්න අපේ ජිවිත නේද මේ . මගේ ජිවිතේ බයම කෝල් එක තමයි ඕක. 📞 අන්තිම ටික මාව නොසහෙන්න ඇඩෙව්වා . 😢 පුදුම ලස්සන කතාවක් . කෙටි චිත්රපටයක් වගේ . ❤️❤️❤️❤️❤️

    • @priyanthapigera4830
      @priyanthapigera4830 4 년 전 +5

      අනිවාර්‍යෙන්ම පොෂ් වගෙ පෙනුනට මෙ වගෙ හරයක් නැ

    • @vickumfernando989
      @vickumfernando989 4 년 전 +6

      ඔයාට ඒ ඇමතුම නොඑන්න කියල පතනවා. මොකද ඒ ඇමතුම ආපු මම සදහටම ලංකාවේ . 🇦🇺 ආපු බලාපොරොත්තු එක්ක......😥

    • @hakoona9751
      @hakoona9751 4 년 전 +2

      Elama

    • @samithaliyanage7535
      @samithaliyanage7535 4 년 전 +4

      මටත් තියන එකම බය ඒ කෝල් එක

    • @kaushydarmadasa7993
      @kaushydarmadasa7993 4 년 전 +2

      😢

  • @lifetravelvlog8671
    @lifetravelvlog8671 년 전 +20

    අවුරුදු දෙකකට පස්සේ ආයිත් බලන්න ආවා..ඒ තරම් දැනුන ජීවිතයට සමීප නාට්‍යයක් ..❤️❤️🔥🔥

  • @lochanaviduranga4207
    @lochanaviduranga4207 2 개월 전 +2

    2024අද පලවෙනි පාරට කතාව බලන්න ගන්නවා 🫶

  • @cclmaduwantha6232
    @cclmaduwantha6232 4 년 전 +115

    ඕන යටිබඩක් වෙන්න කියල 24ම බැලුව..එක දවසින්.....
    ජීවිතෙට මේතරන් ආසාවෙන් බලපු පලවෙනි නාට්‍ය මේක.
    ජයවේවා.

    • @amalkumara4
      @amalkumara4 4 년 전 +1

      ඕන යටිබඩක් කියල මාත් පටන්ගත්ත බන්

    • @sulakkhanaasiri4685
      @sulakkhanaasiri4685 4 년 전 +1

      mamath bn 24 ma eka dawase 25 howwa damagana passe seen eka danagaththe

    • @chinthanayashoda8700
      @chinthanayashoda8700 4 년 전 +1

      මාත් කාතා 2ක් ඉවර කරා සද හැංගිලා කුඔියො

    • @cclmaduwantha6232
      @cclmaduwantha6232 4 년 전

      @@amalkumara4 niyami mchn...jeewithe nokiwena pettk kiyla denawa....
      kuubiyoo , sudu edagena kalu ewidin , thanamalvila kollek...jeewithe asaw4em balala aluthen jeewithet deyk igen gtta...

    • @cclmaduwantha6232
      @cclmaduwantha6232 4 년 전

      @@chinthanayashoda8700 me wage telinataya walin ape jeewitheta gdk dewal gann tiyenwa

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 2 년 전 +9

    බැද්දේ කුලවමිය බලන්න අමතක කරන්න එපා.

  • @sureshanidilhara2518
    @sureshanidilhara2518 3 년 전 +31

    දිප්තට call කලේ රොෂාන්...ඒ එයාගෙ කට හඬ තමා😍😍

  • @_lone-wolf
    @_lone-wolf 4 년 전 +594

    එක පාරටම මේකෙ නම දැකල ගිනි කාෂ්ටක අව්වෙ වේලිච්ච ගස් පිරිච්ච ගමක් මැද්දෙ කංසා හෙන් මැද්දෙ හදේ ඉන්න කොල්ලෙක්ගෙ ආතල් story එකක් බලන්න හිතන් ආවෙ මන් විතරද..

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 4 년 전 +10

    මම බලන්නේ අද ඉදලා.ගොළු තාත්තා,රන්තිලි වැව,කළුවර ගෙදර ගිරිදෙවි පරණ කතා ගොඩක් ලස්සනයි....

  • @lakmaliobesekara9043

    2023/2/1 අද බලන්න ගත්තේ ගොඩක් තැන්වල දැක්කා මේක හොදයි කියලා තිබුනා. මේ වෙනකොට කූඩියෝ, සුදු ඇදගෙන කළු ඇවිදින් , සත්‍යා , මාණික්කාවත , මිනි ගංදෑල වගේ උසස්ම නිර්මාණ බැලුවා. බලමු මේකත් හොදද කියලා ❤️❤️

    • @iNtecHlk
      @iNtecHlk 년 전 +1

      හිතන්න එපා මේක සුපිරි මම එක පාරක් බැලුව මේ දෙවෙනිපාර🤒

    • @susilaweerathunga9496
      @susilaweerathunga9496 년 전 +1

      Giridevi blanna..ekath patta

  • @mwasana6081
    @mwasana6081 년 전 +16

    අද ඉදන් ආයෙ තුන්වෙනි වතාවටත් 'තණමල්විල කොල්ලෙක්' බලන්න පටන් ගත්තා 🥺❤️
    2022/12/16

  • @ruwanijayasinghe2973
    @ruwanijayasinghe2973 2 년 전 +34

    2021.07.25....මේකට තාමත් ආදරෙයි ..ආයෙත් බලනවා...කොච්චර කතා තිබුණත් මේක තමා 1 ❤

  • @nika3440
    @nika3440 3 년 전 +24

    අද ඉදන් බලන්න පටන් ගත්තේ,අලුතෙන් බලන අය ලයික් එකක් දාන් යන්න 😍

  • @dsudeera6565
    @dsudeera6565 4 년 전 +157

    රොශාන් රවීන්ද්‍ර මහා අධ්‍යක්ෂ වරයාගේ ආගමනය... විශිෂ්ඨයි...

    • @dsudeera6565
      @dsudeera6565 4 년 전

      @@justwow8153 කව්ද බොලේ මේ.?????

    • @dsudeera6565
      @dsudeera6565 4 년 전

      අම්මාපා කියපන් මා පුතේ... එල එල.. 👍 👍

    • @buddikawijesundara8392
      @buddikawijesundara8392 4 년 전

      හොද බඩු පාරක් ගහලා වගෙ උබ.😂

    • @induherath370
      @induherath370 3 년 전

      A nisamai balanna awe

  • @dilukshikarathnayaka5849

    මියුසික් එක හොඳට අහද්දී ඒකේ මුලු මනුෂ්‍ය ජීවිත කතාවම තිබුණා ඇහුණේ මට විතරද. .? මුලින්ම හරිම නිදහසේ පටන්ගන්නවා නැළවිලි ගීයක් වගේ...මැද හරියෙන් වාදනය නැවුම් වෙනවා හරියට යෞවන වයස වගේ... ගැහැණු පිරිමි කටහඬක් එක්ක... ඊටපස්සේ ජය මංගල ගීතයක් වගේ සංගීතය ගලාගෙන යනවා.... ටික ටික මංගල වාදනය යටහත්වෙලා හරිම නැවුම් බවක් එක්ක සංගීතය ඉවරවෙනවා... ඉවර වෙන්නේ ඉතාම කුඩා සංගීත රිද්මයකින්.....වියපත් වයස වගේ....
    *( අදහසක් පමණයි)

  • @januliya7947
    @januliya7947 년 전 +5

    මන් ටීවි බලන්නැති නිසා මෙහෙම ඩ්‍රමා එකක් ගියාද කියලාවත් දන්නැ....ඒත් 2023/2/16 අද බලන්න ගත්තා..ලස්සනයි කියලා හිතෙනවා 🌷

  • @ahimihadawatha8012
    @ahimihadawatha8012 4 년 전 +389

    තණමල්විල කොල්ලා බලන්න අපු අය කෝ එන්න මේ පැත්තට ❤️❤️

    • @chandradolapihlla9442
      @chandradolapihlla9442 4 년 전

      ✋✋✋✋✋

    • @muthumenikeemuthu89
      @muthumenikeemuthu89 4 년 전

      ❤❤❤❤❤❤

    • @dilhanilowe6021
      @dilhanilowe6021 4 년 전

      man wennappuwe et ammo tannalvilata palenna adarei ane manda man godak asama pattak niwaduwata lankwata awhama yanwa epatte balanna I love you tanmalviall ❤

    • @dilhanilowe6021
      @dilhanilowe6021 4 년 전

      @@ahimihadawatha8012 kauruwat ma na et man e parisarayata godak asai godak kamati yanna balnna ane manda ai kiyala

    • @dilhanilowe6021
      @dilhanilowe6021 4 년 전

      @@ahimihadawatha8012 ou jesuphitai oyatat

  • @shanmexa2819
    @shanmexa2819 4 년 전 +575

    කුඹියෝ, සුදු ඇදගෙන කලු ඇවිදින්, අඩෝ, කතා සෙට් එකට මේකත් සෙට් වෙයි වගේ.. එලම 👍

  • @AnuradhaWickramasinghe-dg3cd

    අපේ සංස්කෘතිය එදා ඉදන් තිබුණු කුල මල වල බේදය ගමයි පන්සලයි අතර තිබ්බ සමගිය මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්න අපේ තරුණ පරපුර ත්‍රස්තවාදීන්ට ජීවිතය දුන්න කටුක යුගය ගමේ මනුස්සයා විදින ආර්ථික ගැටලු ඒ හැමදේම මැද්දෙන් ජීවිතය ගොඩ දා ගන්න අපේ මිනිස්සු අදටත් මේ ජීවිතය ප්‍රෙහෙලිකාවක් ඒ වගේම අපුරූ නිර්මාණයක් ❤

  • @rmclakmal
    @rmclakmal 4 년 전 +39

    සුපිරි නාට්‍ය පෙලක් යනවා.අද තමයි බලන්න ගත්තේ .දකුනේ කොල්ලයි.තණමල්විල කොල්ලයි.ජය වේවා Itn ඔහොම යං අපි ප්‍රමොට් කරන්නම්.

  • @cifllanka
    @cifllanka 4 년 전 +224

    අද කතාව හරියට ලංකාවෙන් පිටත ජීවත් වන අපෙ ජීවිත වගේ නේද? අනිවාර්යයෙන් ඉස්සරහට තවත් ලස්සන වෙයි නේද බං?

    • @user-hj9qq5hp1d
      @user-hj9qq5hp1d 4 년 전 +3

      ඔව් බාන්න්න්න්න්න්

    • @nilufernando2198
      @nilufernando2198 4 년 전 +1

      Hm ou mathath hitenawa ehema

    • @nuwansameera412
      @nuwansameera412 4 년 전 +12

      එකම අවුල අරවගේ උදේට බදාගන්න ...ක් නැතිඑක තමා 😁😁😁😁

    • @cifllanka
      @cifllanka 4 년 전 +4

      @@nuwansameera412 අපිට ඉතින් බදාගන්න තියෙන්නේ බොතල් 🍺🍻🍾🥃 නෙ බං😁😁

    • @dinushasadumaly4252
      @dinushasadumaly4252 4 년 전 +2

      @@nuwansameera412 ඔහොම යද්දි කෙනෙක් හම්බ වෙයි

  • @zumrahfouzi5759
    @zumrahfouzi5759 4 년 전 +55

    Fahim Mowjood ගේ බැද්දේ කුලවමියට වාගේම මේ ටෙලියටත් බොහෝම ගොඩක් ප්‍රතිචාර සහ සම්මාන ලැබේවායි ප්‍රාර්ථනා කරමි. රොෂාන් රවින්ද්‍රට වරදින්නේ නැහැ. Wishing the whole team nothing but the best. Thank you for bringing us such world class productions 💐💐💐👏🏼👏🏼👏🏼

  • @buddhinishashikala3610

    ඊයෙ ඉදන් මුල ටික බලන්න පටන් ගත්ත....සුපිරියි...රටට ඕනෙ මේ වගෙ නිර්මාණ....සති අන්තය අර්ථවත් කලාට පින්!

  • @iamhermes9656
    @iamhermes9656 3 년 전 +127

    නාඩගම් කාරයො බලන උනුත් ඉන්නවද..

  • @pereraperera2100
    @pereraperera2100 4 년 전 +173

    ටෙලිනමි් ඉතිං I T N තමා..🙏😘😘😘😘

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 년 전 +43

    තනමල්විලයි පැරිසුයි මැද ....ඉතිං බලමු පැරිස් උනේ කොහොමද කියල...රොෂාන් රවින්ද්‍රගෙ රංගනය ගැන දන්න කව්රුත් ඉතිං පිටපත ගැන හොයන එකක් නෑ .....මේ වගේ නාට්‍යයි අපිට ඕන පොළොවෙ පය ගහල ජීවත් වෙන මිනාසුන්ගෙ හදවතේ හඬයි... ජය වේවා!!!

  • @ashankaushal5155
    @ashankaushal5155 6 개월 전 +3

    කෝ මේක බලන තනමල්විල සෙට් එක

  • @isharadilshan8095
    @isharadilshan8095 년 전 +5

    Palawani parata balanna 2023/1/6 ❤️❤️🔥🔥💪💪

  • @sureshanidilhara2518
    @sureshanidilhara2518 3 년 전 +26

    2020.6.28 තණමල්විල කොල්ලෙක් අවසානයි..මම නැවත episode 1 ඉදන් බලනවා..😍😍😘👍😥

  • @gayanlasantha1754
    @gayanlasantha1754 4 년 전 +62

    යකෝ ජයමංගල ගාථා තාලෙ ඇහුනෙ මට විතරද😀😀😀😀

  • @melaniupekshika5646
    @melaniupekshika5646 4 년 전 +57

    ධනුකගෙන් වැඩක් අරන්..👍

  • @udsha1243
    @udsha1243 4 년 전 +21

    රොෂාන්ව මුලින්ම අඳුනගන්නේ "ගින්දර වගේ" කියන වචන පේලියත් එක්ක. ටෙලියේ නම අමතක උනත්, තාමත් එහි රසතැන් මතකයි.. එදා ඉඳන් අද වෙනකන් "ආ රොෂාන් ඉන්නවානම් නියම ඇති". ඔන්න ඕක තමයි මොකක් හෝ රොෂාන් රංගනයේ යෙදුන අළුත් ටෙලියක ප්‍රචාරයක් දැක්කොත් කියවෙන්නේ. මේකත් අන්න එහෙම රොෂන් නිසාම සෙට් වුනු එකක්... ඇස්වහක් කටවහක් නෑ, මේක ඉවර උන කාලෙකත්, ඊට පස්සේ කරන නිර්මාණ වලටත් "රොෂාන්ගේ නම් මරැ ඇති" කියන්නම ලැබේවා!!!
    තවත් දෙයක්, මේවගේ නිර්මාණ කරන එකේ, බලන එකේ තේරුම අනිත් නිර්මාණ වලට ගරහන එක්වත් ඒවා බලන අයට අපහාස කරන එකවත් නෙවේ. මේ රටේ අමරදේව මාස්ටර්ට වගේම ඉරාජ්ට ආදරය කරන අයත් ඉන්නවා. නන්දාට, දුයිශෙන්ට වගේම ධනුක, සංසලාට ආදරය කරන අයත් ඉන්නවා. වියයුත්තේ සුභාවිත නිර්මාණ අගයන එක වගේම මිනිස්සුන්ගේ රසවින්දනය වැඩිකරන්න තමන්ට හැකිදේ කරන එක. නැතුව තමන් හරි උසස් නිර්මාණ රසවිඳින කෙනෙක් කියලා අනිත් අය හෑල්ලූ කරන එක නෙවේ. මම මේ කියන දේ ඔබ අමරදේව මාස්ටර්ගේ, නන්දා මිස්ගේ ගී වගේම රොෂාන්ගේ, ජෝ මහත්තයගෙ නිර්මාණ තුල හරිවිදියට සැරිසරපු කෙනෙක් නම් වටහා ගනිවි...

  • @7788kamal
    @7788kamal 4 년 전 +334

    කොමන්ට් බලන්න ආපු අය මෙකට ලයික් එකක් දාගෙන යන්න...

  • @madeendirastha3500
    @madeendirastha3500 4 년 전 +43

    මේ කතාව කොරෝනා අපිට දීපු තෑග්ග නේද යාලුවනේ, දෙවෙනි පාරටත් බලනවා... පට්ට කතාවක්💪❤️🌹

  • @someoneudontwant1495

    2023.1.5 යක්කුන්ගෙ අඩවියෙ තියන වීඩියෝ එකක් දැකල ආවෙ

  • @amandagamage2782
    @amandagamage2782 년 전 +7

    දෙවනි පාරටත් කතා පෝලිම බලාගන යන ගමන්.
    කූඹියෝ ඉවර කරලා තණමල්විල පැත්තට ගොඩ වැදුනා ❤️

  • @TashilaPriyashan
    @TashilaPriyashan 2 년 전 +4

    2021/07/25 අද තමා මුලින්ම බලන්න පටන් ගන්නෙ. කූම්බියෝ බලල ඉවර උන ගමන් ආවේ. මේව තම ජීවිතයට පාඩම් කියල දෙන කතා.. ආදරෙයි ❤️

  • @arunikumarage2850
    @arunikumarage2850 4 년 전 +5

    ජිවිතයට බලාපොරොත්තුවක් වගේ මේ කතාව...ඊලග කොටස එනකම් බලන්න ඉන්න...

  • @ridmidulanjalee9923
    @ridmidulanjalee9923 4 년 전 +29

    නියමයි ධනුක අය්යෙ....
    ඔයා සම්මානයට පාත්‍ර වෙන්නම ඕන ...
    නවකයෙක් වෙලත් රගපාන විදිය හරිම දක්ශයිනෙ ...
    සුභ පැතුම්
    උසස් නිර්මාණයන්ට දායකවෙන්න....

    • @rukshanr2842
      @rukshanr2842 5 개월 전

      ගිනි අවි සහ ගිනි කෙලි නාට්ටියේ චින්තක අමරසිංහට ඉන්නෙත් දනුක

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 년 전 +30

    මේ කතාවට කලින් තනමල්විල කිව්වම මගේ ඔලුවට ආවේම සූස්ති ගැන විතරමයි.... ඒත් තනමල්විල කියන්නේ සූස්ති වලට එහා ගිය ලෝකයක් කියලා පෙන්නපු ඔබ සියලු දෙනාට ස්තුතියි ....

    • @oldteledrama8874
      @oldteledrama8874 2 년 전

      'ජීවිතයට ඉඩදෙන්න' සම්පූර්ණ ටෙලිනාට්‍ය' මෙම ලින්ක් එකෙන් නරඹන්න _ Ananda Abeynayake_Jeewithayata Idadenna Teledrama
      krplus.net/bidio/ZMuraZtliG7Li5g

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 6 개월 전

      මාත් හිතුවා තනමල් විල ඵකෙක් ප්රන්සෙ ගිහින් කියලා 😂 හරියටම වචනෙ ලියන්න බෑ

  • @ruwanthilakarathna2096

    2021 බලන set eka ko

  • @anuradi.upekshi.1955
    @anuradi.upekshi.1955 4 년 전 +11

    සතුටුයි මේ වගෙ කතා බලන්න පුළුවන් උනාට.දුවිලි පිරුණු කටුක ගස් දකිද්දි කතාව බලන්න ආස හිතුනා.❤️❤️❤️

  • @ruwanijayasinghe2973
    @ruwanijayasinghe2973 3 개월 전 +1

    2024 .....❤.......හරියටම අවුරුද්දු තුනකට කලින් මේක බලලා ගොඩක් ලොකු comment එකක් දැම්මා. ඒක හෙව්වට හම්බුන් නෑ .. මට හිතුනා මේ කර්කශ කට්ට ජීවිතේ ඇතුලෙ ආයෙ මේ කතාව බලන්න.. මුලු කතාවම පුදුම හැගීමක් ආසයි ආයෙ විදින්න ❤

  • @gayanmirando7512
    @gayanmirando7512 3 년 전 +6

    This is the most of our real story which represent most foreign workers in the real world. This teledrama should be the number 1 considering the story and production quality during past 20 years.
    So appreciate this is a great job and thankful to all contributors since this is enlightening our minds.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +33

    රොෂාන් රවින්ද්‍ර රංගනයෙන් දායක උන හැම නාට්‍යක්ම අපේ මතකයෙ රැදුණු ආකාරයට මෙ ලස්සන නිර්මාණයත් අපේ මතකයෙ රැදේවී. බොහොම ස්තුති මිස්ට රොශාන් රවින්ද්‍ර...බුදුසරණයි!!!! 🙏🙏🙏

  • @nuwandissanayake8513
    @nuwandissanayake8513 4 년 전 +490

    Dislike කරල තියෙන්නෙ දෙවෙනි ඉනිම බලන උන්ද😂

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 2 년 전 +17

    අද ආවෙ අලුතෙන් බලන්න හැමෝම හොඳයි කියපු නිසා 😎❤️

  • @geethikawijesooriya818

    2022 balanne kuda.😁

  • @ashx8208
    @ashx8208 2 년 전 +4

    අද ඉදන් මුල ඉදන්ම බලනව 🖐️ ඉන්න අය කෝ ✊

  • @lakvideo7726
    @lakvideo7726 4 년 전 +10

    පළවෙනි කොටස බලද්දි හිතුවෙ නැ ඉතිරි කොටස් ටික බලයි කියලා...episode 23 ක් එක දිගට බැලුවා...පට්ට කතාවක්..

  • @mandaaraa1
    @mandaaraa1 년 전 +4

    කූඹියෝ බලලා ඉවර උනේ අද. මේකත් අදම පටන් ගන්නව.. ඇයි දෙයියනේ මම මෙච්චර පරක්කු❤❤❤❤

  • @ravindralalkarunarathna

    අද ඉදන් ආපහු මුලින්ම බලන්න පටන් ගත්තා. තව කවුද ඉන්නෙ

  • @aliabhattt3036
    @aliabhattt3036 4 년 전 +42

    අඩේ මරු ආ... හැබැයි පසුබිම් සංගීතයනම් හිසරදයක් වචන ඇහෙන්නෙත් නෑ.ඉස්සරහට එහෙම නැතුව ඇති කියලා හිතනවා. ධනුකගේ ඇක්ටින් නම් සුපිරි මට අද කොටසේ හිතට දැනුනේ තාත්තා නැති වෙලා කියද්දි ඇවිල්ලා බලන් හිටපු විදිය හරිම තාත්විකයි.

  • @dushansalinda9659
    @dushansalinda9659 4 년 전 +363

    රොෂාන්ලා,,ඉන්න කාලෙක අනුහස්ලා ජනප්‍රියම නලුවා වෙනවා කියන්නේ ,,,,අපේ උන්ගෙ රසවින්දනයට මොනවා වෙලාද????

    • @nuwandissanayake8513
      @nuwandissanayake8513 4 년 전 +12

      Dislike දාල තියෙන්නෙ උන්ව ජනප්‍රිය කරපු උන් තමා😂

    • @Channa1825
      @Channa1825 4 년 전

      Mokeekdaa Roshan kiyanne

    • @gayanidissanayake1592
      @gayanidissanayake1592 4 년 전 +13

      ජනප්‍රිය ලේබල් එක මිසක් දක්ෂතම නෙවෙයි..

    • @warsaliyanage1745
      @warsaliyanage1745 4 년 전 +2

      Channa de soyza Roshan kiyana namin hugak actors la innawa industry eke. Eth hemoma Katha karane Roshan rawindra gena.actor kenek wagema me Drama eke director... Tnx

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 4 년 전

      @@gayanidissanayake1592 aththama kathawa

  • @PuppiesnPaws
    @PuppiesnPaws 4 년 전 +125

    දෙවැනි ඉනිම බලන උන්ගේ රසාස්වාදය ගැන හිතුනම පිළිකුල්

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 4 년 전 +57

    මේ මගුල කරන්න බැ යකෝ fb මුලු වෝල් එකේම "තණමල්විල කොල්ලෙක්"...මොකක්ද මේකෙ රස අද ඉදන් බලමි...❤

  • @judypeter5061
    @judypeter5061 4 년 전 +22

    TK series should be subtitled in English. this should reach a wider audience. Love the series. Waiting for the rest. Currently at 28.

  • @chicoeden3
    @chicoeden3 4 년 전 +25

    Damaged people are strong, They know how to survive! Just like “The toughest steel is forged in the hottest fire”🤜🏼🤛🏼

  • @pavithrabandara1272
    @pavithrabandara1272 4 년 전 +6

    ගොඩක් ස්තූති මේවගේ විශිෂ්ට නිර්මානයක් අපිට දුන්න එක ගැන keep it up....good luck ❤️❤️🔥

  • @mismatchfusion
    @mismatchfusion 4 년 전 +164

    Please put English subtitles 🙏

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +17

    අවුරුද්දකට පස්සෙ දෙවෙනි පාර තණමල්විලට ..
    26/09;2021

  • @Vindyasarial29
    @Vindyasarial29 4 년 전 +5

    So good to see something outside the box , thank you 🙏🏻

  • @suedias2406
    @suedias2406 3 년 전 +2

    Excellent Sinhala Tele drama. one of the best after a long time.The entire cast is doing justice to the story.

  • @samangika.niroshani6058
    @samangika.niroshani6058 6 개월 전 +2

    මල්ලී අපේ තාත්තා නැති උනා ඕය්..කතාවේ හිතට වැදුනම පපුව පසාරැකරන් ගිය වචන පෙල....😭

  • @dishalagimhani8520
    @dishalagimhani8520 4 년 전 +4

    අද තමයි බලන්න පටන් ගත්තේ .. ෆ්බී පෝස්ට් බලලාම මේක බලන්න ආස හිතුණා .. ඔව් දැන් දිගටම කතාව බලන්න ආසයි ..

  • @sayumikoushi8005
    @sayumikoushi8005 4 년 전 +10

    ගොඩක් ආසාවෙන් බලං හිටිය කතාව දානකල්..ලස්සන කතාවක්..රොශාන් රවීන්ද්‍ර කොහොමත් දක්ශයා,,ජයවේවා!!💕

  • @uvinfernando94
    @uvinfernando94 7 개월 전 +1

    2023.08.30 ආයෙමත් බලන්න පටන් ගත්තා ❤

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 4 년 전 +1

    දකින පලවෙනි දවසෙම හිතට අමුතුම හැගීමක් දැනුනා.මේ වගේ නිර්මාණ කරුවන් ඉදිරියට එන්න ඕන රටේ ප්‍රේක්ෂකයන්ගෙ ඔලු ගෙඩි මෝඩ ටෙලිනාට්‍ය බලලා පිස්සු වැටිලා ඉන්න එකෙන් බේරගන්න.ලංකාවේ බාල චැනල් වලින් මිනිසුන්ගෙ මොළ බාල කරලා විනාශ කරලා වලට ඇදලා දාන යුගයක මෙවැනි නිර්මාණකරුවන් අපට සම්පතක්. ජයවේවා.....තවත් මෙවැනි අපූරු වටිනා නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා......

  • @josephpillai3034
    @josephpillai3034 4 년 전 +12

    Congratulations... Roshan for your first Teledrama as a Director

  • @hiruherath4868
    @hiruherath4868 2 개월 전 +3

    2024 බලන අය කවුද ඉන්නෙ 🤍🥰

  • @ravilakshan4085
    @ravilakshan4085 7 개월 전 +1

    2020 Moldievs වල ඉදන් බැලුව 2023.09.24 රැමේනියා ඉදන් බලනව ලස්සන කතාවක්. රොෂාන් රවින්ද්‍ර්‍ 🙏🙏🙏🙏🙏🙏

  • @sathsarathebuwanage5632

    MUSIC IS HEART FEELING, PERFECT TELEDRAMA

  • @rosedian4986
    @rosedian4986 4 년 전 +13

    ඇද.දෙවෙනි වතාවටත් බලන්න ගත්තා,2020-4-30

  • @traveltoparadise4777
    @traveltoparadise4777 4 년 전 +21

    Out of Fream..
    නියමයි රොශාන් අයියා ඇතුලු කන්ඩායමට..
    නියම වැඩක් වේවි ඉස්සරහට.

  • @sankajanirmani9458

    අවුරුදු 3 කට පස්සේ ආයේ බලන්න හිතුනා❤

  • @sadcommunity5725
    @sadcommunity5725 년 전 +1

    For the second time (2022) truly a masterpiece ❤️