Inter නැසනල් | Episode 59 - (2021-01-12) | ITN

공유
소스 코드
  • 게시일 2021. 01. 11.
  • Inter නැසනල් | Episode 59
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Interනැසනල් #Episode59
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2021 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 424

  • @rohanabandara9122
    @rohanabandara9122 3 년 전 +49

    දුලීකාගෙයි සරත් කොතලාවලගෙයි රගපෑමනම් සුපිරි..

  • @sanjayawanigasekara7342

    සකුණට බෙල්ල ගැලවෙන්න ගහන්න කැමති අය මේ කොණට එන්න.

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 년 전 +149

    ටානියගෙ දූ හරිම හුරතල් ..
    ❤❤❤

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.පුලුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ ❤️

    • @user-pz9du6uj5p
      @user-pz9du6uj5p 3 년 전

      Y

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      @@CurlyHEad_ThinI bannat kmk na sahodarya apit eka taw haiyak adarei 💜️

    • @ShanSadiCreations
      @ShanSadiCreations 3 년 전 +1

      ඔව් අනේ..ඒ වගේම ලස්සනයි එයා..

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      @@ShanSadiCreations ane sahodariya kardryk nattan mge channel ekath subscribekarannko 🙏

  • @madurangarajapakse
    @madurangarajapakse 3 년 전 +73

    හොදම දෙබස :
    "මේ ලෝකේ ගෑණු මිනිස්සු අතරේ යාලුකම් කියලා දේවලුත් තියෙනවා"

    • @lahiruhasaral3672
      @lahiruhasaral3672 3 년 전 +2

      Ow eka waradi widihata hithana jara ayath innawa

    • @dilprashadini1796
      @dilprashadini1796 3 년 전 +5

      ඒක එහෙම වෙන්න පුලුවන්...😁
      ඒත් අපේ හස්බන්ට නම් ඒක එහෙම නෙමෙයි...😜

    • @madurangarajapakse
      @madurangarajapakse 3 년 전

      @@dilprashadini1796 හෑ. ඒ මොකෝ 😞

    • @priyadarshanidisanayaka1492
      @priyadarshanidisanayaka1492 2 년 전

      @@dilprashadini1796 මගෙත්🤪🤪🤪

  • @dtennakoon3715
    @dtennakoon3715 3 년 전 +120

    සකුණ ල වගේ ජරා මිනිස්සු බැන්දම ගෑණුන්ට දෙයියන්ගෙ පිහිටවත් නැති වෙනව. මේ වගේ පවුකාර මිනිස්සු තමයි ලංකාවෙ ගොඩක් ගෑණුන්ට ඉන්නෙ.

  • @nethminipoornima-5659
    @nethminipoornima-5659 3 년 전 +82

    මුදලාලි, මැනිකෙයි තමා මරු 😂❤️

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.පුලුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ ❤️

    • @prasadperera2492
      @prasadperera2492 3 년 전

      Awankawama ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @sindu-8012
    @sindu-8012 3 년 전 +55

    අද කාලේ ඉන්න ගොඩක් පවුල් වලට ගොඩක් හොද උදාහරණයක් නිරූ 😌😌😌

  • @wattagechandima789
    @wattagechandima789 3 년 전 +10

    මැණිකෙගෙයි මුදලාලිගෙයි රඟපෑම තමයි ලස්සනම.. මං නම් ආසම ඒ දෙන්නට.

  • @dilrukshivishaka4876
    @dilrukshivishaka4876 3 년 전 +71

    මේ කතාවෙන් ගන්න ගොඩක් දේ තියෙනවා .ජිවිතේ ගෙවන්න පුළුවන් හොදම විදිය තමා තමන්ට පුළුවන් විදියට ජිවිතේට මුහුණ දෙන එක🙏🙏🙏🙏🙏❤❤

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 년 전 +1

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @manike6943
      @manike6943 3 년 전 +2

      අනිවාර්යයෙන්ම

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 3 년 전

      Yes

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      @@manike6943 මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.පුලුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ ❤️

    • @AlphavloggersAV
      @AlphavloggersAV 3 년 전

      @@shashikaweerakoon438 මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.පුලුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ ❤️

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 3 년 전 +62

    දුප්පත්කම නෙවෙයි...තමන්ට පුළුවන් දේවල් වලට වඩා ඉහලින් දේවල් කරන්න යනව .....ඉගෙනගෙන හොද රැකියා ලැබිලත් තමන්ට පුළුවන් දේ කරගෙන හිටියනම් හොරකම් නොකර ඒක තමයි කල යුතු

    • @malikakumudu6903
      @malikakumudu6903 3 년 전

      ඇත්ත ❤❤

    • @ShanSadiCreations
      @ShanSadiCreations 3 년 전

      තමන්ගේ මහන්සියෙන් හම්බ කරන රුපියල ඇති හිතේ සැනසිල්ලේ ජීවත් වෙන්න..හොරකමට ලොකු පොඩි භේදයක් නෑ ..හොරකම හොරකමමයි..

  • @RandunuKumara
    @RandunuKumara 3 년 전 +108

    ලොකුම ප්‍රශ්නයක් වෙලත් කලබල නොවී ඉන්න චාරු බුදිධිමත්. ලංකාවේ අල්ප ලෙසම ඉන්නේ මේ වගේ අය. අයේ ඉතින් මහාචාර්ය ගැහැනියක් උනත් මේ වගෙ දේකදී රෙද්ද උස්සන් යන්නේ ඒ වෙලේම නුවර එළි...චාරූ ඔයා great woman

    • @anushikadannangoda957
      @anushikadannangoda957 3 년 전 +4

      ඔව් මාත් ඔයාගෙ කතාවට එකග වෙනවා

    • @sameeralakmal6663
      @sameeralakmal6663 3 년 전 +6

      @@anushikadannangoda957 මමනම් කියන්නෙ නුවර ගියනම්.හරි.. ඔහොම ගනන් නොගෙන ඉන්න ගියම වෙන්නෙ.. යන එකා යන එක ඉක්මන් වෙන එක...😁

    • @sududhoni8763
      @sududhoni8763 3 년 전 +2

      ගැනු ඉවසන එක තමයි ගැනුකම කියන්නේ

    • @anushikadannangoda957
      @anushikadannangoda957 3 년 전 +4

      @@sududhoni8763 ඔව් චාරු ගොඩක් ඉවසන කෙනෙක් ගෙව්න් මොනව කිව්වත් එයා ගෙව්න් එක්ක එල්ලි එල්ලී රන්ඩුවට යන්නේ නෑ අනිත් එක චාරු ගොඩක් හොඳ අම්මා කෙනෙක් එයා දරුවට ගොඩක් ආදරෙයි ගෙව්න් පොඩි දේටත් දරුවට කෑ ගහුවට චාරු දැරුවට දෙයක් තෙරුම් කරන්නෙ ආදරෙන් කියල මතකනේ පෝය දවසේ කාවි ම්නු ආන්ටිල ගේ පන්සලට යමු කිව්වාම ගෙව්න් කාවි කෑ ගැහුවේ හැම එකටම ම්නු ආන්ටි මිනු ආන්ටි මොන කරදයක් ද මේ කියල බැනලා ගියානෙ ඉටපස්සේ චාරු කාවිව ලගට අරගෙ ආදරෙන් කිව්වෙ අද අපි තාත්ති කියන පන්සලට යමු වෙන දවසක මීනු ආන්ටිල ගේ පන්සලට යමු චාරු දරුවගෙ හිත රිද්දන්න කැමති නෑ

    • @sududhoni8763
      @sududhoni8763 3 년 전 +2

      @@anushikadannangoda957 ගැනියක් පුලුවන් උපරිමයෙන් ඉවසන්න ඔනි එතකොට තමයි හොද අමිමා කෙනෙක් වෙන්නත් ආදර්ශමත්දරුවන් හදන්නත් පුලුවන්වෙන්නේ පිරිමි කරන වැරදි කොචිර පරිස්සමි කලත් එයාලා කරනවා ඒඅතර දෙවිවරු වගේ පිරිමි ඉන්නවා thanks replie කලාට බුදුසරණයි

  • @glamorousmadhu3366
    @glamorousmadhu3366 3 년 전 +32

    චුටි මැණිකේ හරිම හුරතල් ..❤️❤️😘

  • @chamildishan9915
    @chamildishan9915 3 년 전 +16

    නිරූලා වගේ මිනිස්සුන්ට පන්සල් ,කේන්දර මතක් වෙන්නේ මේ වගේ වෙලාවට තමා 💔🌸

  • @sanusha_0637
    @sanusha_0637 2 년 전 +11

    නිරූ වගේ ගොං උද්දච්ච ගෑනියෙක් හම්බෙන එකාට දෙයියන්ගෙම පිහිටයි

  • @savdesilva359
    @savdesilva359 3 년 전 +23

    මට නම් මුදලාලි ඔය කියන තරම් ලෝබයි කියලා හිතෙන්නේ නැ. හොද ගෙයක් බඩුමුට්ටු නහයෙන් අඩඅඩහරි දරැවට උගන්වන්ඩ වියදම් කරනවා.ගෑනි බැන්නොත් වියදම් කරන ඒවට සද්දයක් නැතුව ඉන්නව. ඉතිං ලෝබම නැනෙ.නමුත් පුළුවන් හැමවෙලෙම ඉතුරැ කරගන්න බලනවා. එ නිසානෙ අතෙ සල්ලි තියෙන්නෙ . අද කාලෙ මිනිස්සුන්ට නැත්තේම ඒක. එ නිසා තමයි නය වලින්ම ඉන්න වෙලා තියෙන්නෙ

    • @sadidisal5328
      @sadidisal5328 3 년 전 +1

      ඇත්ත ඒ මනුස්සයා හොද කෙනෙක්

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 년 전 +37

    මගේ ප්‍රියතම රොශාන් සහ so, ආදරනීය චරිත දෙක

  • @joyfdo4772
    @joyfdo4772 3 년 전 +55

    ටානියගෙ දූ හරිම හුරතල් .

  • @user-uo8tz1iw9lrajapaksha

    මැනිකෙගෙ කතාවට මුදලාලි බය උනා 😀😀

  • @dilhannalinda6338
    @dilhannalinda6338 3 년 전 +7

    තමන්ට නොගැලපෙන ජීවිත කරගහගෙන අපා දුක මේ භවයෙදීම ගෙවනවා.

  • @rasikarasika5721
    @rasikarasika5721 3 년 전 +7

    මේ කතාවේ පවුල් සේරගේම එක එක පවුල් ප්‍රශ්න තියෙනවා ඒත් ඒ හැමෙකකින්ම සමාජෙට ගන්න බොහොම හොද දේවල් තියෙනවා

  • @malikakumudu6903
    @malikakumudu6903 3 년 전 +6

    ගොඩක් වැදගත් ❤❤කතාවක් විවාහ ය මැද ගෙවන්න ඕනි ඉවසීම අනුන් සතුටින් තියන්න ගිහින් තමන්ගේ මහත්තය මහා පාර ට වැටී ම ලංකාවේ ගොඩක් කට්ටිය ඔහොම ඉන්නවා නමුත් චාරු වගේ අය අඩුම අඩු යි නේ ❤❤❤

  • @arunidananjana8067
    @arunidananjana8067 3 년 전 +25

    *මේ ඉන්ටනැෂනල් ස්කූල් එකෙ ටිච කෙනෙකුට ඉන්නේ සුලො ටීච විතරද කොහෙද 🤔🤔🤔😉😉😉♥️*

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 년 전 +22

    මැණිකේ කිව්ව කතාවටනම් මුදලාලිගෙ හිත රිදුන .බයත් උනා වගේ .මූනටම කිව්වනෙ 🤣🤣🤣🤣🤣

  • @manikpura7672
    @manikpura7672 3 년 전 +22

    ටානියාගෙ දු පැටියට අාදරේ හිතෙනව.

  • @lahiruperera8594
    @lahiruperera8594 3 년 전 +26

    ගැහැනු ඔහොම්මයි මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මුලින්ම උස්සන් යන්නෙ කේන්දර තමයි, මෝඩ මිනිස්සු

  • @sajithdilshan5297
    @sajithdilshan5297 2 년 전 +2

    සේරම කරලා අපලේ පිටින් දානවා ඒක..තියන තරමට වැඩ කරන්න පුරුදු වුනා නම් සතුටින් ඉන්න පුළුවන්..තියන මනුස්සයට හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ තමන්ගේ මහන්සියෙන් තමන් ගොඩ එන්න ඕනී..ඒකයි ඇත්ත😥

  • @samandarivitharana9283

    සකුන කියන්නෙ මහ නරුනයෙක්,බොරුකාරයෙක් සල්ලි නයට ගන්නකම් හෙන එකක දුන්නෙ,,මටනම් පේන්න බැරි චරිතයක්

    • @ShanSadiCreations
      @ShanSadiCreations 3 년 전

      සල්ලි ඉල්ලද්දි ටානියා එක්ක කතා කරපු විදියටම සකුණ හැමදාම හිටියා නම් මේ තරම් ප්‍රශ්න ඇති නොවෙන්න තිබුණා.එහෙනම් සකුණගෙන් වුන වරදට විසඳුම් හොයන්න ටානියාට රොෂාන්ගෙ උදව් ඕන වෙන්නේ නෑ

    • @sehiruvirash7023
      @sehiruvirash7023 3 년 전

      Ow ow

  • @a.m.s.amarathunga8364
    @a.m.s.amarathunga8364 3 년 전 +47

    සුලෝ ටීචර්ගේ චරිතෙට ඇයි මෙහෙම කරන්නේ ... එයාගේ චරිතේ skip කරලා බලන තැනට පත් කරන්න එපා

    • @dilhanisunethra874
      @dilhanisunethra874 3 년 전 +1

      Manan ada skip kala .

    • @mdh5961
      @mdh5961 3 년 전

      ඇත්තටම මමත් sikp කලා දැක්ක සැනින්ම.අනේ
      නාරද ගැන දුකයි.මේ දෙන්නගේ පෙම් හටනක් නම්
      ආසාවෙන් බලන්න තිබුණා.

    • @nimnavi6065
      @nimnavi6065 3 년 전

      Math skip krnw

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s 3 년 전 +5

    කේන්දරේ තමයි ලංකාවට කෙලවෙන කරුමේ 😂😂😂😂

  • @nilmini8011
    @nilmini8011 3 년 전 +5

    අදත් කතාව ලස්සනයි ස්තුතියි

  • @discodisco2232
    @discodisco2232 3 년 전 +99

    මට නම් හිතෙන්නේ සුලො ටීච ගුරැවරියක්ගෙ චරිතය ට ගැලපෙන්නේ නැහැ මහ විකාරයක්

  • @nilukavi969
    @nilukavi969 3 년 전 +31

    මරු ජොඩුව මැනිකේ.මුදලාලියී

  • @hansimalshani4430
    @hansimalshani4430 3 년 전 +138

    මේ සුලෝ ටීච ඕනිවට වැඩී..අනුන්ගෙ ඒව හොයනව ඕනවට වඩා 🙄🙄🙄

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 년 전

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @suduhansi6590
      @suduhansi6590 3 년 전 +4

      සමහර මොන්ටිසෝරි ටීචර්ස්ලා එහෙම තමයි. අනුන්ගේ ඕපාදූප හරියට හොයනවා. මම අත්දැකීමෙන් කියන්නෙ. හැමොම නෙමෙයි කොටසක් අය.

    • @swsw5745
      @swsw5745 3 년 전 +1

      Ekanam aththa. Puduma magulakne

    • @damithaprabhash
      @damithaprabhash 3 년 전 +2

      සුලෝ ටීචර්ට මෙනවත් කියන්න එපා... 😁

    • @swsw5745
      @swsw5745 3 년 전 +1

      @@damithaprabhash moko aula 🤔🤔🤔🤔🤔

  • @chathubhagya2249
    @chathubhagya2249 2 년 전 +2

    ලස්සනයි කතාව... ❤️

  • @gayanmadhushan4461
    @gayanmadhushan4461 3 년 전 +4

    ඇත්තටම ඉන්ටනැෂනල් ස්කූල් වල සුලෝ ටීචර් වගේ පිස්සු හෝන්තුත් ඉන්නවා 😂😂

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 년 전 +16

    නීරු පොශ් වෙන්න ගිහින් තාත්තිට කැම එක මග කන්න උනා 😫😫 දැන් කෙන්දර පිස්සුවක් හැදිලා 🤭🤭🤭
    සකුන සල්ලි නොගත්තාම ගැනිට ජරා වචන අහන්න වෙන්නෙ නැ මුන් වගේ පිරිමි 🤔🤔🤔🤔
    සුමන්ක්කාගේ ජුස් බිම එක සිලිකා 😂😂😂😂

  • @discodisco2232
    @discodisco2232 3 년 전 +2

    හරියට හරි තාත්තෙ ඔයාගේ කතාව

  • @priyantha0
    @priyantha0 3 년 전 +4

    අපලේ ඉතාම පැහැදිලියි. කරන්න බැරි මගුල් කරන්න යාම සහ කට ඇරියොත් නයි ඇරීම.

  • @banukasemasinghe9898
    @banukasemasinghe9898 3 년 전 +4

    දුලීකා ❤

  • @user-po9tm2dv2e
    @user-po9tm2dv2e 3 년 전 +2

    😘ane disna oya nam super..💚😘

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 년 전 +8

    රොෂාන් ඔයාටත් හොඳ වැඩේ .ටානියාගෙ හැම රෙද්දටම එහෙට දුවලා දැන් හොදට නාගත්තනෙ ඇතිවෙන්නම.පව් රොෂාන්.

  • @bandaranayakegayathri6138

    බැන්දට පස්සේ එහෙම යාලු කම් තියා ගන්න අමාරුයි රෝසන් ලංකාවේ... අපි මහා ජරා ජාතියක් පිරිමි යාලුවෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න බෑ, කොෆි එකක්, තේ එකක් බොන්න යන්න බෑ,.. අපි හරිම කුහකයෝ

    • @adithyadehigama4879
      @adithyadehigama4879 3 년 전 +6

      Wena pirimiyek ekka film ekaknam balanna yanne nane thaniyama ehema ganiyek bandata passe 😂😂

    • @amiamiweerasinghe3408
      @amiamiweerasinghe3408 3 년 전 +2

      @@adithyadehigama4879 ekane ehema yanna ba tamai

    • @Esh96
      @Esh96 3 년 전 +3

      minihek innakota wena un ekka yanne mokatada😂😂😂mongalda

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 3 년 전

      @@kamal6737 නෑ මනෝජ්.. පවුල් කන්න ඕනි නම් එහෙම කරන්න බෑ..

    • @maduwickrama3908
      @maduwickrama3908 3 년 전 +2

      මොන එහෙකටද අනේ ගෙදර මිනිහා ඉද්දි වෙන මිනිස්සු එක්ක එලියට යන්නෙ?? ඔයාගෙ husband දන්න කියන ladies එක්ක ඔයාව ගෙදර තියලා එහෙම යනවට ඔයා කැමතිද??

  • @rohinirohini8536
    @rohinirohini8536 3 년 전 +34

    නිරු තමයි අපල ගේන්නේ ගෙදරට .

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 3 년 전 +22

    දුලීකා අක්කගේ රඟපෑම ගැන නම් කතා කරලා වැඩක් නැහැ අප්පා

    • @maithrisilva8985
      @maithrisilva8985 3 년 전

      A unata husbanta viruddava hamatissema katakarana katakara gaanu matanam asa naa

  • @MsIalSs
    @MsIalSs 3 년 전 +1

    Taniyage duwata inna chuti girl harima cute. Lassanai eya.

  • @slcricket1611
    @slcricket1611 3 년 전 +2

    අදත් බලමු ලස්සන කතාව

  • @lankalanka3824
    @lankalanka3824 3 년 전 +7

    මේ නාට්‍යය ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා,ගෙදර ඉන්න මිනිහා කිසි දෙයක් තේරුම් ගන්න බැරි මෝඩයෙක් නම් ,බිරිඳ මීට වඩා සැලකිලිමත් වෙන්ඩ ඕන ,පව් ටානියා

  • @sankhamaliliyanarachchi5252

    නිරූගෙ බොරු සෝබනේ නිසා තමයි කවදහරි ඒ පවුලට කැදත් නැති වෙන්නෙ... මනුස්සයා අමාරුවෙන් හම්බකරන තුට්ටු දෙකත් ලෝකෙට පේන්න බොරුවට නාස්ති කරන මේ වගෙ ගෑනු මොන තරම් ඇතිද..

  • @phnuwan4785
    @phnuwan4785 3 년 전 +5

    අපි අපි උනා නම් ප්‍රශ්න මුකුත් නෑ . අපි අපිට අවංක වෙන්න ඔනා

  • @padeeprosan2684
    @padeeprosan2684 3 년 전 +1

    Lassana kathawa

  • @mpmahanama2551
    @mpmahanama2551 3 년 전 +4

    නරදත් සුපිරිම නළුවෙක්

  • @malimali6694
    @malimali6694 3 년 전 +3

    අමිමෝ දුලිකා

  • @ireshasuha4600
    @ireshasuha4600 2 년 전 +2

    චුටි මැනිකෙයි මායි සුදියේ ඉන්නවා 😃😃😃😃😃අයියෝ මුදලාලී අවසානයේ දාන මියුසික් එක ඉවසන්න බෑ අප්පා දුකයි දුලිකා අක්කා ගෙදරත් මෙහෙමද සුජී අයියේ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 년 전 +2

    Harima happy family aka.මුදලාලි i මැණිකේ i

  • @thilanganie50gunawardana15

    මේ කතාවෙ සතුටක් තියෙන්නෙ චූටි මැණිකෙ ඉන්න තැන විතරයි..

  • @chamarikamadushani4314

    තාත්තිට දැන් ටික ටික තේරෙනවා වගෙ

  • @sehiruvirash7023
    @sehiruvirash7023 3 년 전

    So cute drama

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c 3 년 전 +22

    ජූස් බීම 😂😂😂😂😂🔫

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 년 전

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @C424c424
      @C424c424 3 년 전 +3

      ඔව් ඒක කොහොමද ඒ ඩබලත් මරු නේද නිදුකියෝ ..😁😁👍👍👍

    • @user-tv8kz8vj8i
      @user-tv8kz8vj8i 3 년 전 +2

      ගම වල උන්න පොල් අතු ඇහිදන් දුවපු ගැනුන් ගේ නම් බලපල්ලකො..නිදුකි අප්සරා ...මැද පෙරදිග ගියා විතරයි මුන්ට දෙකොන මාරු කර ගන්න හිතෙන හැටි.

  • @anandahewadewage378

    ඒක තමයි හේතු පල දහම

  • @isuruwijenayake445
    @isuruwijenayake445 3 년 전 +4

    Adth kathwa supiri wei

  • @C424c424
    @C424c424 3 년 전 +99

    රොශාන් ඕනිවට වඩා ටානියාගෙ ප්‍රශ්න වලට ඇගිලි ගැහැව්ව..

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 년 전

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 년 전

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 년 전

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @sriyanicooray1449
      @sriyanicooray1449 3 년 전 +5

      @Rawlins Assan Tuan ඒ උනාට ඉතිං තනිකඩ කාලේ වගේ නෙවෙයි ..පවුල් උනාට පස්සේ ..ගැහැනු පිරිමි අතර යාලුකම් පවුල් ආරවුල් වෙන්න ඉඩකඩ වැඩියි ..

    • @himaligangani5060
      @himaligangani5060 3 년 전 +1

      Yaluwo kiyanne hode kale vitherak inne aye nemei. Roshan hode yaluwek. Dukedi inne yaluwek

  • @rwbd-123
    @rwbd-123 3 년 전 +44

    කරුමේ..ලංකාවේ බහුතරයක් විශේෂයෙන් ගැහැනු මෙච්චර දුක් විදින්න ප්‍රධාන ම හේතුව.ඔක්කොම කරුමේ ගිනුමට බැර කිරීම

  • @inthishabalasooriya633

    රොෂාන් වැඩේ දෙනවා ඇඩෙන්නම.පවු රොෂාන් .හිත හොඳ වැඩි වුනාම පවුල් ජීවිත අවුල් වෙනවා.ආත්මාර්ථකාමී වුනාම හොඳ පවුල් ජීවිත ගත කරන්න පුලුවන් .

  • @thichistyle
    @thichistyle 3 년 전 +5

    හෙටනම් මුදලාලි ඉවරයි වගේ.... කටින් පැන්නා 😁

  • @nutrifitchampi855
    @nutrifitchampi855 3 년 전

    This drama must be at least one hour. But not only half and hour. B

  • @C424c424
    @C424c424 3 년 전 +42

    පරක්කු වෙලා නම් ටීච ඉතිo සිකියුරිටි එක්ක කයිවාරු ගහල හරියනවද ..😁😁😁😁

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 년 전

      krplus.net/bidio/mZmFqYCBipuqfZQ

    • @sriyanicooray1449
      @sriyanicooray1449 3 년 전 +1

      @Rawlins Assan Tuan ඔව්..ටීචර් ගේ පාර්ට් එක ඕනවට වැඩියි කියලා හිතන්නේ නැද්ද

    • @C424c424
      @C424c424 3 년 전 +3

      @Rawlins Assan Tuan ඔව් නේද නිකමටවත් ලමයෙක් එහාමෙහා යන්නේ නැහැ කොරෝන නිසා teachersල විතරක් school එනවද මන්ද ..අපි එහෙම හිතාගමු ..😁😁😁

  • @pradeepnanayakkara6991

    බලන්න බලන්න ආස හිතෙන කතාවක් අදත් කතාව ගොඩක් ලස්සනයි

  • @manikpura7672
    @manikpura7672 3 년 전 +16

    සකුනගෙන් ඔය ඉල්ලන් කෑවෙ රොෂාන්. ඉලගට ඉල්ලන් කන්නේ ටිචර්. මදුගෙන්

  • @rwbd-123
    @rwbd-123 3 년 전 +24

    තියන එකා පොදිගහන් ඉන්න දේවල් නැති එකාට යන විදිහක් හදන්න ඕන.අන්න කතාව...

  • @ruchirasurangika6644

    Dulika maru

  • @slcricket1611
    @slcricket1611 3 년 전 +41

    කෝ ටානියා දැක්කේ නෑ ගොඩක් දවසකින් ?

  • @savidudinum7831
    @savidudinum7831 3 년 전 +6

    ගැණු ටික තාමයි අපලේ නිරූ නම් කවදවත් හැදෙන්නේ නැ... මදු ගැනියෙක් නෙවෙයි යකින්නක් මට පෙන්නන්න බැරි ගැනියෙක් තාමයි

  • @jasinthagunawardana328

    Nice 👍 🎭🇺🇸

  • @dineshrathnayaka8647
    @dineshrathnayaka8647 3 년 전 +1

    Disanage duwa harima shok

  • @mdh5961
    @mdh5961 3 년 전

    මේ කතාව ආයේ බැලුම තේරෙනවා ස්ත්‍රීන්(ගැහැණු)අතර තියෙන වාසනවා,අවාසනාව
    වෙනස.අනික කන්තෝරු රැකියාවයි,තමන්ගේ කියන
    ව්‍යාපාරයේ වෙනසයි.මුදලාලිට සල්ලි හම්බකරන
    එකේ අමාරු දන්නවා.අම්මිටයි,තාත්තිටයි කිසිම
    අමාරුවක් දැනුනේ නැහැ මාසේ පඩිය අතට එන
    කොට.බොරුව වංචාව කවදාවත් රජ කරන්නේ නැහැ.දිස්නාට සල්ලි වැඩි වෙලා කෝලම් කරනවා.
    නිරුට සල්ලි නැතුව සෝබන කරන්න ගිහින් වෙච්ච
    විනාශය(නැස්පැත්තිය).චාරු නම් ඒ දෙකටම නැතිව
    මධ්‍යම ප්‍රතිපදාවෙන් ජිවිතය ගෙනියන කෙනෙක්.
    කෙවිනුත් මොන නාඩගමක් නටනවද මන්දා.ඒම
    නොවේවා කියා හිතනවා.මොලේ වැඩි වුනාමත්
    පිස්සු නටන අය ඉන්නවා.කෙවිනුත් ඩබල් ඇක්ටින්
    කරන කෙනෙක්ද කියලා බලමුකෝ.

  • @rasikarasika5721
    @rasikarasika5721 3 년 전 +1

    මෙහෙමයි මහත්තයා හොයා බැලුවේ නැත්නම් ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන දරුවන්ට දුකක් නොදී හිටියොත් ඇති වැඩි දේවල් ඕන නෑ පවුල් ජීවිතේ ඇදගන යන්න ඒ හොදටම ඇති බදින දවසේ ඒ ටික නේද කියන්නේ

  • @damithbandara8758
    @damithbandara8758 3 년 전

    Disna akka niyamai

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 년 전 +5

    සිල්කෝ ඔයා තමයි පට්ට අනේ.
    👌👌👌🙏👌👌👌👌👌👌🙏

  • @anushikadannangoda957

    Adath kathawa lassani eth ada cafe eke sean eka pennuwe nane nangi babawa pennuweth na charuwa pennuweth e dennai cafe eke seanui nathuwa kathawa gathiyak na

  • @shashikaweerakoon438
    @shashikaweerakoon438 3 년 전 +1

    Duppath wenne dan dila nathi hinda ne .eka apalayakda?

  • @nishshankafernando2432

    Teacher ,security niliyekda ,naluwekda .kisima rahak ne...vena aya neddo.

  • @iamhermes9656
    @iamhermes9656 2 년 전 +1

    යශෝදරා 😘

  • @singwithme6271
    @singwithme6271 3 년 전 +1

    Horoscope balala hari yai niruta

  • @sas-ko9cu
    @sas-ko9cu 3 년 전 +5

    නිරූ වගේ ගෑනු අනේ මන්ද

  • @cyoshz9392
    @cyoshz9392 2 년 전

    බුදු අම්මෝ😫😂

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 3 년 전 +1

    Sakuna kiyanna ponnayk

  • @rasikarasika5721
    @rasikarasika5721 3 년 전 +1

    මහත්තය ඉන්නවා නම් පවුල් ජිව්තෙකට තුන්වැන්නෙක් මැදිහත් වෙන්න හොද නෑ අවංකව උත්තර හෙව්වත් එයාට එතන ඉඩක් නෑ

  • @bhagyawijesundara5512

    This teacher is chronic ..one n only teacher in da school.one woman show..

  • @sujathamalani3178
    @sujathamalani3178 3 년 전 +1

    මොකද taniya නැත්තේ නිරෝdanaya walada

  • @manike6943
    @manike6943 3 년 전 +8

    කිසිම අපලයක් නැහැ ගැනි තාමයි සෙරටම මුල ලොකුකම පෙන්නන්න ගියා

  • @thilakmanoj3080
    @thilakmanoj3080 3 년 전 +1

    Monatharm yalu kamak thibunath simawak thiyaganna oni

  • @user-tv8kz8vj8i
    @user-tv8kz8vj8i 3 년 전 +15

    මුදලාලියෝ හිතෙන්නේ නැද්ද ලෝබකම පැත්තකට දාල family එකත් එක්කම සිoගප්පූරු සවාරියක් ගිහින් එන්න කවුද දන්නේ හෙට මැරෙයිද කියල ..😁😁😁😁😁

  • @imashadesilva7959
    @imashadesilva7959 3 년 전 +4

    ♥️

  • @kaush1236
    @kaush1236 3 년 전 +38

    එක අතකට අපි රොශාන්ගේ ගෑනිට බැන්නට😑😑,, රොශාන් ඕනවට වඩා වැඩි,,🙄🐷, රියැලිටි ජීවිතේදි අපේ හස්බන්ඩ් ඔච්චරම ගෑනු අස්සේ රින්ගන්, අනුන්ගෙ ගෑනුන්ගේ ප්‍රශ්න වලට ඔලුව දැම්මොත් ඇත්තට අපිත් කැමති නෑනේ😂😂 ගහල ගෙදරිනුත් පන්නනවා මිසක්

  • @unstoppable1178
    @unstoppable1178 3 년 전 +40

    අපලේ ඉතින් නිරූගේ ගොං වැඩ තම.🤣

  • @janithmanagoda7690
    @janithmanagoda7690 3 년 전 +12

    සකුන ලහිරු තිරිමාන්න වගේ නේ

  • @shanyshany4080
    @shanyshany4080 3 년 전

    චාරු වගේ..ඉවසිමක්..අැති..චරිතයක්...මටනමි..අදහගන්නත් බැ..නිරු..තමන්ගෙ..සැමියව..වරදට..පොලඹන..වදකභාරියක්...අද..කාලෙ..දකින්න..ලැබෙන...චරිත..ගොඩක්..එකතැනකට..ගෙනත්..කරන්නෙ නමි..සමාජ.සේවයක්..කාන්තාවෝ..මෙඝා..නාටක.වලින්.අැත්වෙලා..මෙි...අපුරු..චරිත..වෙත..එන්න..

  • @sonydil3546
    @sonydil3546 3 년 전 +2

    චුටිමැනික ෂෝක් අනෙ...අනෙ. ටානියාගෙ දුවත් පවි අහිංසක දරැවෙක්

  • @imeshwickramasinghe6711

    ලොල් ලොල් ගගා කවුද මේකෙ ඉන්නෙ ආ?😂

  • @meshalirandili4290
    @meshalirandili4290 10 개월 전

    Kochchra hoda ganiyek hitiyath pita yana eka pita yanawamai ....😢