නාඩගම්කාරයෝ විශේෂ අවුරුදු තෑග්ග || Nadagamkarayo Awrudu Special || 14th April 2021

공유
소스 코드
  • 게시일 2021. 04. 13.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 4.4K

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 년 전 +3612

    ඊයේ නාඩගම්කාරයෝ නැතුව පාලුවෙන් හිටපු අය තව ඉන්නවද
    👇👍

  • @sumithpresanna3471
    @sumithpresanna3471 3 년 전 +2035

    අම්මෝ සරා කවඩියා කිරි පුතා සුද්දා මේ හතර දෙනාට කැමති උන් මේ කොනට

  • @Rose-jp1zm
    @Rose-jp1zm 3 년 전 +2378

    මේ කතාවෙන් මනමාලන්ටයි, ගජමෑන් ටයි
    වැඩියෙන් කැමති අය කෝ 😍❤️😁🥰👇👍

  • @sithumgamage3643
    @sithumgamage3643 3 년 전 +1092

    පව් කිරි පුතාගෙ චරිතෙ හරිම සන්වේදි දුක හිතෙනවා .හරිම අහිංසක චරිතෙ.❤❤❤❤❤

    • @lankatimes24
      @lankatimes24 3 년 전 +6

      නාඩගම්කාරයෝ සරා සහ මාලන්ගෙන් කසිප්පු ඉල්ල අපුරු කොරියානු ජාතිකයා
      krplus.net/bidio/oqufiZ1-qrHOcqQ

    • @jinadarinisansala651
      @jinadarinisansala651 3 년 전 +6

      අනිවාරෙන් 🥺❤️

    • @amalkumara7286
      @amalkumara7286 2 년 전 +3

      ❤️❤️❤️❤️❤️

    • @bhagyathathsarani4180
      @bhagyathathsarani4180 2 년 전 +2

      milk putha

    • @a.wkarunapala4810
      @a.wkarunapala4810 2 년 전 +1

      @@jinadarinisansala651 quick

  • @amendavlogs5757
    @amendavlogs5757 3 년 전 +827

    සද්දාමන්ගල සුරියබණ්ඩාර මාමගේ දෑතට තව තවත් හයිය ලැබෙන්න ඕනේ ලංකාවට මේ වගේ වටින ආදර්ශමත් කතා දායාද කරන්න!! ♥️🙏

  • @hashinifernando1444
    @hashinifernando1444 3 년 전 +878

    සිරිසේන මාමාගේ නිවේදනය 👌
    සරාගේ හැකියාව 😍
    කිරි පුතාගේ සතුට 🥺
    පට්ට ✌🏻

  • @GenuineTVlk
    @GenuineTVlk 3 년 전 +131

    නැති උන අපේ ගම්වල අසිරිය නිසා හැමෝම මේවා බලන්න ලෝභ කමට..යටි සිත තාම ගැමි කමට ආදරෙයි

  • @kasunkanishka6568
    @kasunkanishka6568 3 년 전 +115

    අවුරුදු ගානකට පස්සෙ ආසාවෙන් බලන එකම කතාව..නාඩම්කාරයෝ..😋😘😘

  • @catze9338
    @catze9338 3 년 전 +538

    උඹලට ගොඩක් පින් ඒ ගමේ මිනිස්සුන්ට සම්පුර්ණ අවුරුදු උත්සවයක් ලබා දුන්නට

  • @MalindaG
    @MalindaG 3 년 전 +445

    කියන්න වචන නෑ. හදවතින්ම සද්ධාමංගල සූරියබණ්ඩාර මාමට පිං ඉවෙන් වගේ අපේ රසික ජනතාවගේ බලාපොරොත්තුව ඉල්ලන්නත් කලින් දුන්නට. වැඩේ ගැන කියන්න දෙයක් නෑ.........අති අනර්ඝයි! ඒ වගේම ස්වර්ණවාහිනී #Swarnavahini ආයතනයටත් බෙහෙවින්ම ස්තුතියි රසික ජනයාගේ හදවත්වලට මේ විදිහට ලබැඳිව තව තවත් ලං වෙන එකට. කෝ බලන්න ලබන වෙසක් පෝයටත් අපේ හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන මේ වගේම ලස්සන වැඩසටහනක් කරමු කියන කට්ටිය? 🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😇😇😇😇😇😇😇😇😇😇

    • @ajithahiroshima5445
      @ajithahiroshima5445 3 년 전 +3

      Sur,,තව ටික දවසකින් ඔයාල නොබැන්නොත් මේ කතාවට මම මගෙ කොන්ඩෙ කපා ගන්නව

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 년 전 +1

      One... 😍😍

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 년 전 +6

      @@ajithahiroshima5445 මොන මගුලකටද හලෝ මේකට බනින්නේ.. 😂 දෙවෙනි ඉනිම වගේ අර්ථ විරහිත කතාවක් නෙවෙයි මේ.. 😂😂🤣🤣 නිකන් චාටර් වෙන්නෙපා ඔය වගේ ඒවා මේකට ඇවිත් කියලා 😂😂

    • @ajithahiroshima5445
      @ajithahiroshima5445 3 년 전

      @@kaviniimalsha1765 hikz බලමු ,,බලමු ,,ඉස්සරහට ,,

    • @uniproduction5726
      @uniproduction5726 3 년 전 +1

      ❤️

  • @ayeshasenanayaka21
    @ayeshasenanayaka21 3 년 전 +179

    මං කොහොමත් මේ තත්වෙට ආවෙ කණා පාරවල් වලින් තමයි ...
    -මනමාලං- 😁

  • @amila9prabath
    @amila9prabath 3 년 전 +41

    ~ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා ~
    ලොකු තේරුමක් තීනව වගේ...
    හුගක් දැනුන ඒ වචන ටික💝💝💝😍😍

  • @akalankaherath7783
    @akalankaherath7783 3 년 전 +1161

    කිරි පුතාගේ චරිතය දැනුන අය කෝ?ඒ චරිතය හරහා 80 දශකයෙන් එහා ගම් වල ඇත්ත යථාර්තය පැහැදිලිව පේනවා කියලා හිතෙන්නේ මට විතරද????
    ස්තූතියි (නාඩගම් කාරයෝ)සැමට💗💖💕☄🌟🌟🌟👊👊

    • @dulakshiperera6453
      @dulakshiperera6453 3 년 전 +8

      Aththa matath godaak danuna.e ahinsaka,nirwyaja bawa..

    • @gayathrisarangika2512
      @gayathrisarangika2512 3 년 전 +2

      Eka aththa

    • @beachfuny6336
      @beachfuny6336 3 년 전 +23

      ඔව්. කිරි පුතා තෑග්ග ගත්තෙ "අපිව මේ වගේ දේවල් වලට ගත්තට ගොඩාක් ස්තූතියි" කියන්න වගේ...

    • @harshanisumalika1336
      @harshanisumalika1336 3 년 전 +2

      Ma kiri puthage nama danna kenek kiyannako

    • @nilupuliperera3783
      @nilupuliperera3783 3 년 전 +6

      @ Akalanka, ඇත්ත.. ඒ චරිතෙන් ඒ නිර්ව්‍යාජ බව උපරිමේටම පෙන්නුම්කලේ ග්‍රාමසේවක අතින් තෑග්ග ගත්තු වෙලාවේ... ❤
      සුභ අනාගතයක් කිරිපුතා...👌👍

  • @user-xq7su7eh3d
    @user-xq7su7eh3d 3 년 전 +221

    ජිවිතෙ පලවෙනි වතාවට දැක්කෙ *මාසෙට දවසට කාලෙට ගැලපෙන විදියට කතාවක් නිර්මාණය කරපු එක.. එක නම් සුපිරිම නිර්මාණය කියන්නෙ මෙවා..* ❤️❤️❤️❤️❤️🙏🙏👌👌👌

  • @THINKAGAIN-AND-AGAIN
    @THINKAGAIN-AND-AGAIN 3 년 전 +68

    ලංකාවේ මෙතෙක් බිහිවුනු සුපිරිම කතාවක්,

  • @janangajayasekara5527
    @janangajayasekara5527 3 년 전 +188

    අවුරුදු feeling එකක් ආවේ මේකෙන් විතරයි❤❤🤩💐

    • @niroshaperera7601
      @niroshaperera7601 2 년 전 +2

      Ane ow අවුරුදු කාලෙ ලන්කාවෙ හිටිය වගේ සතුටු හිතුන

    • @amilapriyantha9163
      @amilapriyantha9163 5 일 전

      Ekanm ඇත්ත

  • @kavindugayashan3438
    @kavindugayashan3438 3 년 전 +324

    කිරිපුතා තැග්ග ගන්නකොට ගමේ බව දුප්පත්කමත් එක්ක තියෙන සතුට හරි ලස්සනට කරා කිරිපුතා 😍😍

  • @kawadiya1286
    @kawadiya1286 3 년 전 +3596

    ගජමෑන්ට කැමති අය තව ඉන්නවද
    👇👍

  • @udayanagnisilva5202
    @udayanagnisilva5202 2 년 전 +82

    සරා ට කැමති අය මේ කොනට හරිද 😎😍😘😘😘😘😘

  • @vihanduamadhith5862
    @vihanduamadhith5862 3 년 전 +72

    සිරිසේන අන්කල් නියමට කරනවා. මනමාලන් ආදරෙයි .. ❤️❤️❤️

  • @surekasureka6896
    @surekasureka6896 3 년 전 +294

    කිරි පුතාගෙ චරිතය ගැන කියන්න වචන නැ.හැමෝම හොදට රගපානවා. ආදරෙයි නාඩගම්කාරයෝ හැමෝටම 👍👍❤❤❤❤❤❤❤❤❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 년 전 +923

    අවුරුදු 6ක්‌ අවුරුදු සමරුවේ නෑ... ලබන අවුරුද්දේවත් බුදුසරණින් ලංකාවට ගිහින් ආදරේ කරන අය එක්ක අවුරුදු සමරන්න ලැබේවා මට... 😭😭😭😭😭

    • @samilaayesha6250
      @samilaayesha6250 3 년 전 +13

      Koheda inne

    • @prabhathJay123
      @prabhathJay123 3 년 전 +18

      ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා!🙏

    • @ik6298
      @ik6298 3 년 전 +13

      ඒ බලාපොරොත්තු ව ඉශ්ට වෙවා

    • @sasankashamal5995
      @sasankashamal5995 3 년 전 +10

      එම බලාපොරත්තුව සපල වේවා

    • @user-hw8gj3us6l
      @user-hw8gj3us6l 3 년 전 +4

      @@prabhathJay123 ය්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වේ

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 년 전 +91

    කිරි පුතා උබ ඇඩෙවිිවා අපි ආදරෙයි කොල්ලා 😘😘😘😘💖💖💖💖

  • @jinadarinisansala651
    @jinadarinisansala651 3 년 전 +122

    කිරි පුතා🥺❤️ දක්ශයෙක්..... ලස්ස්නට ගැමි කමට පන දෙනවා🥺🥺🥺

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 3 년 전 +284

    ග්‍රීස් ගහේ නැගල කොඩිය ගත්ත දරුවා තෑගි ලබගෙන වේදිකාවෙ අහිංසකව ආචාර කරනවිට ඇත්තටම මගේ නෙතට කදුලු ඉනුවා ... ඒතරම් ලස්සනයි රගපෑම්

  • @wasantikumari8885
    @wasantikumari8885 3 년 전 +592

    කිරි පුතා තෑග්ග තුරුල් කරගෙන ඉන්නකොට දුකේ බෑ හරිම ලස්සන අවුරුදු උත්සවයක් ඇත්තටම ගම මතක් උනා

  • @tharuniwijekoon7299
    @tharuniwijekoon7299 3 년 전 +57

    ගජමෑන්,කිරිපුතා,සුද්දා,රත්නා එයාලව හිත ඉල්ලන තරු එකට ගෙන්නන්නකෝ 😍❤️

  • @classictelevision4677
    @classictelevision4677 2 년 전 +29

    ආදරෙයි ශිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර,චාමර සමරවික්‍රම. ❤❤❤❤❤❤❤❤

  • @harshanaattanayake7484
    @harshanaattanayake7484 3 년 전 +148

    රඟපාන උන්ටත් ගමේ උන්ටත් බලන අපිටත් ජීවිතය විඳින්න දුන්නට නාඩගංකාරයොන්ට පිං...🙏🙏🙏

    • @srilankamatha3544
      @srilankamatha3544 3 년 전

      Tho aka balala hina weya lankawata kelawenawa danne nethi uba 😃😃😃a thenata wetenna apa ok thirana ganin rata wenuwen

    • @machatte2368
      @machatte2368 3 년 전

      @@srilankamatha3544 deshapalanayakata kade yana tho wage waputu higannekta wada meh kolla supiri.. loketama kela wela tyenne eth api mehema hari innawa deshpalana napunsakayek wechcha ubata bari unata😂

  • @danuka_prasantha
    @danuka_prasantha 3 년 전 +1006

    කවුරු මොනවා කිව්වත් ඇන්තනී පවුල කියන්නේ පට්ටම වැඩ්ඩෝ ටිකක් ❤️

  • @samindajayananda2374
    @samindajayananda2374 3 년 전 +56

    වැඩෙනම් සුපිරි . කිරිපුතා ග්‍රිස්ගහෙ නගින ගමන් කඹ ඇද්ද එකයි අවුල.

  • @ravindu752
    @ravindu752 3 년 전 +83

    නාඩගම් කරයො කවදා වත් අමතක වේන එකක් නම්නැ මේ හැමොටම ගොඩක් අදරේයි පැලෙන්ල ...

  • @chethanamarintha991
    @chethanamarintha991 3 년 전 +131

    ගම පෙන්වනකොට දාන music එක නම් භාවනාවක්....🤭🤭🤭 මාරම සුවයක් දැනෙනවා මනසට...හරිම ලස්සනයි .

  • @thichistyle
    @thichistyle 3 년 전 +315

    මම ජැක්සන් මහත්තයාගේ ආසම සිංදුව අද සරා කියනවා හරිම ලස්සනයි ❤❤
    දෙමව්පියන් ආඩම්බර කරවන මෙවන් දරුවෝ වාසනාවන්

  • @kuruppuarachchi4774
    @kuruppuarachchi4774 3 년 전 +407

    සරා කියන්නෙ දක්ෂයන් අතර අති දක්ෂයෙක්... ඒ දෙමාපියන් කොයිතරම් සතුටු ඇතිද..❤️❤️❤️

  • @inthishabalasooriya633

    අනේ කිරිපුතා තෑග්ග ගත්ත හැටි.දුකේ බෑ.😢

  • @vishwapramod6527
    @vishwapramod6527 3 년 전 +345

    කිරි පුතාගෙ අහින්සක කම ❤️😍

  • @manusharavishan3552
    @manusharavishan3552 3 년 전 +132

    මේ කතාව තමා කාලේට ගැලපෙන්න නියම genuine විදියට යන්නේ

  • @Opadupa-dg9jr
    @Opadupa-dg9jr 3 년 전 +18

    ජයප්‍රකාශ්,සද්ධාමංගල මහත්මවරුන්ට හදවතින් ස්තූතී මෙච්චර ලස්සන නාට්‍යක් හැදුවට.🙏🙏❤️💙🖤

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 3 년 전 +287

    කිරි පුතාගෙන් ඇත්තම ගමේ අහිංසක චරිතයක් පිලිබිඹු වෙනවා .

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 년 전 +81

    ❤️❤️කිසිම නාලිකාවකින් මෙතෙක් කාලෙකට නොකල මේ වටිනා අළුත් අවුරුද්ද ගැන අපේ කම හෙළ සංස්කෘතික අංග සිරිත් විරිත් මනුස්සකම ගැන මෙතුවක් කාලෙකට නොකරපු මේ රටේ වැඩිහිටි දූ දරුකාටත් හදවතට දැනෙන වදින ආදර්ශමත් ටෙලි වැඩක් කලා..ස්තුතියි ස්වර්ණවාහිනී💐💐💐..සියළු නාඩගම් කාරයින්ට ශ්‍රී සුභ නව වසරක් වේවා..🙏🙏🙏

  • @stickeresipiya4974
    @stickeresipiya4974 2 년 전 +22

    මේ කතාවට ගහන්න ආය කතාවක් අවුරුදු ගානකට බිහි වෙන්නෙ නැතිවෙයි ..පට්ට කතවක්

  • @sknoti6839
    @sknoti6839 2 년 전 +60

    මම ආසවෙන් බලපු ලංකාවේ කරපු සුපිරිම වැඩක් කවඩියගේ ගිතිකාගෙයි ආදරේනම් සුපුරි ආ😍ඒ වගේම අනිත් අයටත් ආදරෙයි 😍

  • @SLTharakaVideos
    @SLTharakaVideos 3 년 전 +210

    කිසි දිනයක කථාවන් තුල නොතිබුන අලුත් අවුරුද්ද මෙවර සම්බන්ද කර ආදරනිය අද්‍යක්ෂක තුමාට ගෞරව ස්තුතිය .ඔබ සියලු දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @chamithmadushanka3272
    @chamithmadushanka3272 3 년 전 +218

    අවුරුද්දට ගිය හොදම program එක... අවුරුද්ද ලස්සන කරාට නාඩගම්කාරයෝ ඔයාලටත්, ස්වර්ණවාහිනියටත් ගොඩක් ස්තූතියි... 😍😍😍

  • @lakshikaperera5329
    @lakshikaperera5329 3 년 전 +23

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.සියලුම දෙනාට සුබ පතනවා..හරිම දක්ෂ යි..

  • @mimiproduction3223
    @mimiproduction3223 2 년 전 +9

    අනේ මේක තව කොටස් 1000ක් ගෙනිච්චත් බලන්න පුලුවන් ඕක ඉවර වෙන දවසට තමයි 😭😭😭😭😭😭😭😭😭 පවු කිරි පුතා හැමදාම වාඩියට වෙලා ඉන්නවා කිරිපුතාගේ සතුට ❤️❤️❤️❤️❤️❤️

  • @ushansangeeth9183
    @ushansangeeth9183 3 년 전 +442

    සිරිසේනවයි ,ගජ මෑන්වයි ,කිරි පුතාවයි,ගීතිකාවයි ,සුද්දාවයි රංගනගේ හිත ඉල්ලන තරු වැඩසටහනට ගෙන්නන්න ඕනේ කියන අය කෝ..මං නම් කියන්නෙ අනිවා ගෙන්නන්න ඕනේ...❤💯ආදරෙයි නාඩගන්කාරයෝ ඔක්කොටම..💯🌹ස්තූතී ස්වර්ණවාහිනී..අපිට මේ දීපු ලස්සන මතකයන් වලට..💯💯

    • @umangivinodya3195
      @umangivinodya3195 3 년 전 +4

      Nadagamkarayo 1ke ptadana නළු නිළියන් tika awoth thama athal manamalan.darling.gajamam.sara.paatalii.geethika.sarge යාලුවො tika awoth ආතල්

    • @vivu_video
      @vivu_video 3 년 전 +4

      Nadagamkarayo eke hmowma gennko

    • @tharusasvidu9283
      @tharusasvidu9283 3 년 전 +3

      geethika kiyanne kawda

    • @chandimalishan8275
      @chandimalishan8275 3 년 전 +3

      මේ කොනට අර කොනට කියලා නැති එකම comment එක

    • @ushansangeeth9183
      @ushansangeeth9183 3 년 전 +2

      @@tharusasvidu9283 සුදු චූටිගේ යාලුවා..කවඩියා tryකරන්නෙ.💯😎

  • @sajithranasinghe
    @sajithranasinghe 3 년 전 +1654

    ඇඩ් නැතුව බලපු එක ගැන සතුටු අය කෝ 👇💙

    • @ridermalli2560
      @ridermalli2560 3 년 전 +38

      සිරාවටම. ඇඩ් එකත් නාට්ටිය ඇතුලෙම තියෙන නිසා දැනුනෙත් නෑ

    • @KanushkaSooriyabandara
      @KanushkaSooriyabandara 3 년 전 +15

      Habai ithin ada mulu kathawama ad ekak :D

    • @shubhakwt1650
      @shubhakwt1650 3 년 전 +7

      Aka danuneth na

    • @madushankalakmal2426
      @madushankalakmal2426 3 년 전 +43

      ඇයි යකො පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකන්ම ඇඩ් එකක්නේ බැලුවේ...🤣🤣

    • @pathumxco
      @pathumxco 3 년 전 +7

      Ada thama hariyatama Advertisment eka asse drama eka pennuwe...

  • @hasinimanorika5627
    @hasinimanorika5627 3 년 전 +22

    විශේෂ අවුරුදු තෑග්ග මෙච්චර විශේෂ වේවි කියලා හිතුනේ නෑ...ඇත්තටම හදවතින්ම ආඩම්බරයි මේ වගේ කලා ශිල්පීන් පිරිසකගේ ලස්සන රංගනයන් බලන්න පුළුවන් වීම ගැන...
    සද්ධාමංගල මහතාට 🙏 🙏 🙏
    නළු නිළි කණ්ඩායමට ❤️❤️❤️
    සිවගුරුනාදන් මහතාට 👍👍👍

  • @chamidu_randula
    @chamidu_randula 3 년 전 +122

    කමෙන්‍ට් 10ක් බැලුවොත් 9ක් කිරිපුතා... 🙂

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 년 전 +346

    මෙච්චර ලස්සන තෑග්ගක් දුන්නට "සද්ධා" මහත්තයෝ..පිං කියන්නෙ ඉතින් අම්මෝ.... පිංංංංං

  • @Manukalpa
    @Manukalpa 3 년 전 +148

    සමහරක් කොටස් යනකෝට . මේ අපේම සංස්කෘතිය නේද කියල ඇස් වලට කඳුලුත් එනවා... ගොඩක් පිං.. නාඩගම්කාරයිනී............ ❤️✊

  • @Chef-Bihandu
    @Chef-Bihandu 3 년 전 +55

    ITN එකේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයට පස්සේ බලපු තවත් හොඳම නාට්‍යයක්. සීනි බෝල නළුවන්ට වඩා විශිෂ්ඨ රංගනයක්. සජිත ඇතුළු සියළුම දෙනා..

  • @deshanasanka4197
    @deshanasanka4197 3 년 전 +278

    ලංකාවෙ තියෙන හොදම , මරුම ආතල්ම සහ වැදගත්ම දෙ වෙන්නේ මිනිස්සුන්ට ආදර්ශයක් වන එකම drama එක .thank you all මෙහෙම එකක් බ්හි වුන එකට මාර ආඩම්බරයි ❤️❤️❤️❤️❤️❤️🥰

  • @sanaboy9767
    @sanaboy9767 3 년 전 +780

    නාටිටියකින් අවුරුදු උත්සවයක් පෙන්වන පළවෙනි වතාව නිසා නඩගම්කාරයන්ට අපේ ස්තූතිය .

    • @ody.polaya1094
      @ody.polaya1094 3 년 전 +8

      මං සිඳු ෆෑන් කෙනෙක් නම් නෙවෙයි 😂💔 ඒත් සිදුගේ අවුරුද්ද කියලා එකක් කරා 2017දි ඒකෙ. මං ඒක බලන්නං කියලා හිටියා බලන්නත් බැරි වුනාද කොහෙද 😂💔

    • @shanakawijesinghe7548
      @shanakawijesinghe7548 3 년 전 +3

      Ai kopi kade pennanawa

    • @mahayagesameera9823
      @mahayagesameera9823 3 년 전 +1

      @@ody.polaya1094 ...

    • @sanaboy9767
      @sanaboy9767 3 년 전 +5

      @@shanakawijesinghe7548 අලුත් ටෙලි නාටයයක පෙන්වන පළවෙනි පාර

    • @darshanamadusanka3468
  • @nadeeshasanjeewani5655

    නාඩගම්කාරයෝ මේ කතාව තව තවත් හොදින් ප්‍රේක්ෂකයන් පින්වීමට අවශ්‍ය ශක්තිය , වාසනාව ලැබේවා 👍

  • @kawyawitharana1463
    @kawyawitharana1463 3 년 전 +100

    මරු..හැබැයි අවුරුදු කුමාරි කෑල්ලක් එක්ක කුකුල් බබාගෙ එකක් ඇඩ් කරන්න තිබ්බෙ..😂

  • @anjanaishan4742
    @anjanaishan4742 3 년 전 +200

    කිරි පුතා........
    ඇත්තටම දුක හිතුනා....ඒ හිතේ කොච්චර සතුටක් තිබුනද...ඇත්ත ජීවීතේ මේ වගේ මිනිස්සු කීයක් ඇතිද...දෙයක් නොලබා දුක් වෙන......

  • @lahirulakshan8762
    @lahirulakshan8762 3 년 전 +106

    අද මේ episode එක නම්, එක සැරයක් බලලා තෘප්තිමත් නොවන මා වැන්නවුන් තවත් සිටීද........ආදරෙයි හැමදාමත් නාඩගම්කාරයෝ සෙට් එකටම ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😘😘😘

  • @fllanka4498
    @fllanka4498 2 년 전 +38

    Master ගෙ සිංදුව 1 පාරට වඩා ආසාවෙන් අහපු අය හිටියද

  • @denethkalum3545
    @denethkalum3545 2 년 전 +11

    පට්ට ඕයී නියමයි දාල ගොඩක් කල් උනාට අදයි බැලුවේ respct ස්වර්ණවාහිනී මේ වගේ වැඩසටහන් ඕනේ තවත් 👍

  • @ammiammi1183
    @ammiammi1183 3 년 전 +177

    .."ලන්දේ උකුල උඩ නින්ද ගිහින් ....අප්පච්චිගෙ සින්දුව පුතා ඒ විදියටම කිව්වා ..අංග චලනය ,නිරූපනය ඒ වගේ මයි,අනාගතයට ජැක්සන්ගෙ භූමිකාව පරිපුර්ණයි,පෙරමඟ සලකුණු හරිම ප්‍රභාශ්වරයි පුතේ ❤️💐නඩගම් කාරයින්ට ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

  • @Everything-yj3je
    @Everything-yj3je 3 년 전 +108

    සද්දාමන්ගල සූරියබණ්ඩාර මාමේ මේ වැඩේනම් ඇත්තටම ලස්සනයි 😍 වෙනද වගේම මේ අවුරුදු තෑග්ගට රන්ගනයෙන් දායක වුනු හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම තවත් මේ වගේ වටිනා දේ කරන්න ලැබෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😁

  • @Mieko17
    @Mieko17 3 년 전 +560

    ඇති 😂 මට හති. 😂 ගජමෑන් බිග් ෆෑන් 😁😁❤️

    • @achiniruwanara8012
      @achiniruwanara8012 2 년 전 +3

      @Shantha Kumara 0

    • @bikelovers534
      @bikelovers534 2 년 전 +11

      Gajeta kamathi katiya like ekak dagena yan

    • @bp605
      @bp605 2 년 전 +1

      Ew

    • @bp605
      @bp605 2 년 전 +1

      Ubyu bhutan hg hawhere ushi ghub video dancing

    • @bp605
      @bp605 2 년 전 +1

      Ubyu bhutan hg hawhere ushi ghub video dancing

  • @TestOneOfficial
    @TestOneOfficial 3 년 전 +38

    මනමාලං නාඩගම් මඩුවට බස්සපු අලුත්ම කෑල්ල 😍👌 විඩීයෝ සහිතයි ..

  • @liveajiya5526
    @liveajiya5526 3 년 전 +119

    නාඩගම් කාරයෝ කථාවේ සියලුදෙනාටමත් කථාව බලන සියලුදෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️

    • @krishanthibopitiya9830
      @krishanthibopitiya9830 3 년 전 +1

      එසේම වෙිවා !!!❤️

    • @sltrakShort_356
      @sltrakShort_356 3 년 전 +1

      යාලුවනේ පුළුවන්නම් මේ පැත්තටත් ඇවිත් උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් දායාද වෙන්න

    • @jayashanthapathmakumara2446
      @jayashanthapathmakumara2446 3 년 전

      Adena veva

  • @mother9423
    @mother9423 3 년 전 +47

    මෙි අලුත් අවුරැද්දෙ පිටරට ඉන්න අපට බලන්න ලස්සන නාඩගමක් පෙන්නුවට ඔයාට බොහොම පින්

  • @Pethu.99
    @Pethu.99 년 전 +16

    we are waiting for නාඩගම්කාරයෝ chapter 2 😢😢

  • @dewsithcolambage7359

    අවුරුදු දෙකක් ගිහිල්ලත් බලනවා😊❤️

  • @_Sandamal_7
    @_Sandamal_7 3 년 전 +45

    Thank you 🙏 නාඩගම්කාරයෝ තෑග්ගට ... sorry අපිට ජනප්‍රියම නාට්‍ය කරන්න බැරි උනාට අනිවාර්යයෙන්ම අනිත් පාර කොහොම හරි ජනප්‍රියම නාට්‍ය කරනව ..

  • @sey8881
    @sey8881 3 년 전 +416

    සරාට මාලන්ට කැමති අය කෝ ඉතින් බලමු තේරැවන් සරණයි සියලුම දේනාටම

  • @shanimeegahapola9275
    @shanimeegahapola9275 3 년 전 +9

    අනිත් චරිත වලට වගේම මාස්ටර්ගේ නෝනාගෙ චරිතෙටත් මම හරි ආසයි . බොහොම නිහතමානී අම්මා කෙනෙක්. ජය වේවා නාඩගම්කාරයින්ට

  • @vasanthasr245
    @vasanthasr245 년 전 +2

    2023.හැම චැනල්
    එකේම.අවුරුදු උත්සව බලුව
    එත් නාඩගම්කරයෝ අවුරුදු උත්සවය ඉතාමත් අලන්කාරයි.හරිම ලස්සනයි හොටෙල්වල.කරපු විකාරවලට.වඩා අපේ ගැමි.උත්සව හරිම සුවාබාවිකයි.සරා ඇතුළු සියලුම දෙනාට සුබ පතනව සුබ අනාගතයක් තෙරුවන් සරනය්

  • @AsithaMadusanka
    @AsithaMadusanka 3 년 전 +61

    උදාවු නව වසර සකල ලෝ වාසී නාඩගම්කාරයෝ ප්‍රේක්ෂකයන් ඇතුළු සියළුම ශ්‍රීලංකිකයන්ට, සුබ නව වසරක් වේවා.... නිම්මී මනෝහාරී (පොඩ්ඩී).

  • @user-dk6yb7mo4n
    @user-dk6yb7mo4n 3 년 전 +117

    මේ වාගේ අතීතයට යන්න කවුද ආස මම නම් ආසායි❤️❤️❤️ආදරෙයි නාඩගම්කාරයෝ

  • @Sasiya_Bro..
    @Sasiya_Bro.. 2 년 전 +36

    සරාටයි සුදු චූටිටයි කැමති අය කෝ බලන්න 😍😍

    • @ruwanchinthaka1512
      @ruwanchinthaka1512 2 년 전 +1

      🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😘😘😘😘😘

  • @gaganapahan4045
    @gaganapahan4045 3 년 전 +15

    කතාවක් කියල දැනුනෙ නැති විනාඩි කීපයක්..❤️✌️

  • @EcoFactswithRohana
    @EcoFactswithRohana 3 년 전 +58

    ස්තුතියි නාඩගම්කරයෝ කන්ඩායමටම අවුරුදු ගාණනකට පස්සේ අවුරුද්දක් රසවිඳින්නට සැලසුවට ..... පුංචි කාලේ සද්ධාමංගල සුරියබණ්ඩාර මහත්මයාගේ නිවේදනය වගේම එතුමහේ වැඩසටහන්ලුත් ආදරයෙන් වැලදගත් අපට ටෙලිනාට්‍යකරණයේ විප්ලවයක් එතුමහේ නිර්මාණයකින් දකින්න ලැබිමත් සතුටට කරුණක් බොහොමත්ම ස්තුතියි සුබ අලූත් අවුරුද්දක් වේවා !

  • @kaveeshsathyanga8218
    @kaveeshsathyanga8218 3 년 전 +93

    මේ මේ මේ මේ..... සරාගේ විදිහට කිවුවොත් සජීත අයියේ උබනම් පට්ට කියනේ.... අයේ.... ඉතින්..... පට්ටම පට්ට හොදේ...❤️👍 ඔය හැකියාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අයියේ... ඔයා රගපානවා බලන් ඉන්කොට හිතෙන්වා ජැක්සන් ඇන්තනී මාමා දෙවියෝ විසින් අයේ තරුණ කරලද කියලා. සුපිරිම ජයවේවා 👍❤️❤️❤️👌

  • @sdchanu4298
    @sdchanu4298 3 년 전 +5

    වෙසක් එකටත් හොද දෙයක් ඔනේ...නාඩගම්කාරයෝ ටත් ස්වර්නවාහිනියටත් හදවතින්ම Thanks 🙏🙏🙏🙏💝

  • @r.chamika2159
    @r.chamika2159 2 년 전 +11

    සරාට. කවඩියාට. සුද්දාට. කිරිපුතාට කැමති අය කෝ බලන්න 🤗❤💙😘

  • @slsmoka2354
    @slsmoka2354 3 년 전 +53

    සරාගෙය් ,💕සුදු චුටිගෙය් සින්දුව මරු නේ ...............තව කාටද මට ආපු හෑගීම ආවේ🤔🤔

  • @user-mp1xl1dh3m
    @user-mp1xl1dh3m 3 년 전 +153

    අනේ කිරි පුතා අහිංසකයි😍❤️

  • @sachivlog7429
    @sachivlog7429 년 전 +5

    2023 අවුරුද්දටත් මේක බලන්නේ මම විතරද

  • @bhashithajayasinghe5655

    හරිම ස්වාභාවික රංගනයක් නියමයි පුතාලා ❤️❤️❤️

  • @chenishane3455
    @chenishane3455 3 년 전 +484

    කිරි පුතා විරැකියිවෙන් දුප්පත් කම නිසා සමාජයෙන් කොන් වුනු දහසක් තරුණයන්ගේ හදවත අපට පෙන්වලා දෙනවා.........හරිම ලස්සන නාට්‍යයක්

  • @MadeendiRastha
    @MadeendiRastha 3 년 전 +174

    අද දිනයේ දක්ෂම නළුවා S.K සිරිසේන..ජය වේවා❤️❤️😂

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 3 년 전 +6

      අඩෝ අද කොටස බලලා ඇස් වලට කඳුලු ආවා බන්...එච්චර ටම පට්ට අලුත් වෙනසක් නියමයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shehanigamage9521
      @shehanigamage9521 3 년 전 +4

      😁😁😁😁😁

    • @MadeendiRastha
      @MadeendiRastha 3 년 전 +3

      @@nimeshudayakumara3099 ඔව් බන්..❤️

    • @MadeendiRastha
      @MadeendiRastha 3 년 전 +2

      @@shehanigamage9521 සුභ අළුත් අවුරුද්දක් වේවා මැණික..❤️

    • @shehanigamage9521
      @shehanigamage9521 3 년 전 +3

      @@MadeendiRastha මගේ රත්තරං .ඔයාටත් එසේම වේවා .♥️♥️♥️♥️♥️

  • @tharushalakshan4558
    @tharushalakshan4558 3 년 전 +15

    මෙික 3න් 4ර සැරේකට වඩා බලපු අය කෝ ❤❤❤

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 2 년 전 +1

    ගොඩක් ලස්සනයි හරිම දුකයි කිරි පුතාගේ රංගනය සරා නියමයි නේ බුදු සරණයි සියලුම දෙනාට

  • @skmachan9
    @skmachan9 3 년 전 +107

    පිටරට ඉන්න අපිට මේක දකිනකොට දුවගෙන එන්න හිතේනවා ලංකාවට දුකයි වගේම මෙහෙම දකින්න ලැබීම හරිම සතුටුයි

    • @vinudacreation4634
      @vinudacreation4634 3 년 전 +1

      අනිවාර්යයෙන්

    • @kelum79
      @kelum79 3 년 전 +4

      උඹ S.K සිරිසේනගේ නෑදෑයේක්ද බ්‍රෝ ?

    • @skmachan9
      @skmachan9 3 년 전 +1

      @@kelum79 🤣🤣🤣 අනේ නැ සහෝ මේ මගේ නමේ අකුරු දෙක ❤️

    • @skmachan9
      @skmachan9 3 년 전

      @@vinudacreation4634 🌹🌹🌹

    • @user-sk9jg4hs7q
      @user-sk9jg4hs7q 3 년 전 +2

      ඇස්වලට කදුලු එනවා රට ජිවිටත්නම් ඔන නැ

  • @sajithasandaruwan1224
    @sajithasandaruwan1224 3 년 전 +106

    මෙවන් නිර්මාණයක්‌ කිසිදා රසවිඳලා නෑ, බොහොම ස්තුතියි සියලු දෙනාට. මාර රසයි ආ. තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thissakarunanayaka2504
      @thissakarunanayaka2504 3 년 전

      3ee3eeeeee3eeee3eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee33e3ee33eeeeee3eeeeeeeeeeeeeee33333eeeeeeeeeee3eeeeeeeeeeeeeeeee3!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!biutifuldarma

    • @thissakarunanayaka2504
      @thissakarunanayaka2504 3 년 전

      Harimalassani

  • @classictelevision4677

    නාඩගම්කාරයෝ වෙනුවෙන් පණ උනත් දෙනවා. අවුරුදු තෑග්ග ආපහු බලන්න හිතුනා. පට්ටම ලස්සනයි. ආදරෙයි හැමදාම. ලස්සනයි ගොඩාක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumudiniperera5622
    @kumudiniperera5622 3 년 전 +9

    අනේ ශෝක් සද්ධාමංගල සූරියබන්ඩාර මහතාට ශක්තිය ලැබේවා......

  • @Shaana2006
    @Shaana2006 3 년 전 +251

    S.K සිරීසේනට කැමති අය තව ඉන්නවද😊😊😊😊😊

  • @vijithamallika9382
    @vijithamallika9382 3 년 전 +136

    හරිම ලස්සනයි ..පිටරට තනිවේලා ඉන්න අපිට දනුනේ පුදුම සතුටක්..බොහොම ස්තුතියි ඔබලාට .ජේසු පිහිටයි 🙏🙏🙏

  • @prasadmiuranga8081

    මේක ගහල අවුරුදු දෙක්කට විතර පස්සේ අලුත් අවුරුද්දට බලන මම.

  • @thilinithennakoon6657

    සුදු චුට් ගේ සතුට සරා දිනපු හාම එයා සහබාගි උනේ නැති උනාට එක නියමයි 👌👌❤❤

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 3 년 전 +90

    මනමාලන් ගෙ acting නම් 🎭 නියමයි ඈ ❣️

  • @sadeeperera1551
    @sadeeperera1551 3 년 전 +177

    පැය භාගයක් නෙවේ.. පැයක් නෙවේ, පැය විසි හතරම දැම්මත් බලන්න පුළුවන්... නියම අවුරුදු තෑග්ග.. තැන්ක් යූ ස්වර්ණවාහිනී