Nadagamkarayo Episode 140 || ''නාඩගම්කාරයෝ'' || 03rd August 2021

공유
소스 코드
  • 게시일 2021. 08. 02.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 4K

  • @stillwiz2791
    @stillwiz2791 2 년 전 +4011

    සුපුන් වෙනුවෙන් like වැස්සක් ආදරෙයි සුපුන් කොල්ලො ❤️😍
    👇👍👍

  • @sasankachamath6521
    @sasankachamath6521 2 년 전 +4934

    සන්තුකගේ චරිතය වෙනුවෙන් සරාට ලයික් වැස්සක් 👍👍👍👍👍👍

  • @bhashithalakshan5550
    @bhashithalakshan5550 3 개월 전 +50

    Anyone 2024👇

  • @hiruyehana5108
    @hiruyehana5108 2 년 전 +243

    සුදුස්සාට සුදුසු තැන දීම... සුපුන් හදවතින්ම වෙන්නැති සුභ පැතුවෙ සරාට...❤️ හරිම ලස්සනයි

  • @kesara9297
    @kesara9297 2 년 전 +290

    අද නම් සුපුනා වෙනුවෙන් 👍 එකක් දැම්මේ නැත්තම් වැඩක් නෑ 🙂
    කට්ටියම දාමු 👍 එකක් ♥

  • @0wassana0
    @0wassana0 2 년 전 +535

    මානමාලන් ඇත්ත ජිවිතේ පිය පදවිය ලබනවා 😍 සුභ පැතුම් එක් කරන්න 😍කවුද වැඩියෙන්ම කැමති මෙි නාට්‍ය දෙක අතරින් ❤
    like 👍 මාස්ටර්ගේ නාට්‍ය
    Comment මානමාලන් ගේ නාට්‍ය

  • @madumadu9175
    @madumadu9175 2 년 전 +273

    අද නම් මරු.. ජැක්සන් ඇන්තනී සර්ගෙ ඒ ගාම්භීරත්වය නොඅඩුවම සජිතටත් තියනවා. කාලෙකින් ආසාවෙන් බලන ලස්සන ටෙලිනාට්‍යයක්.

  • @panchi4698
    @panchi4698 2 년 전 +148

    සුදු චූටිව රජ කාලේ කතා වලටනම් හොදටම ගැලපෙනවා 👸❤️

    • @user-ng8yz3by2t
      @user-ng8yz3by2t 2 년 전 +4

      එයා සිංහල ෆිල්ම් වල ඇක්ට් කරනව ලස්සනට

  • @jdcreationwithjeewanthi9330

    දුවක් හැඩකාර වෙනකොට සිරියාබර වෙනකොට අම්මෙක්ට ඇතිවෙන නිරාමිස ආඩම්බරය හරි අපූරුවට එතුමියගෙ මූනෙ පිරිල ඉතිරෙනව...ලස්සනයි රන්ගනය..

    • @sisirakumara3442
      @sisirakumara3442 2 년 전 +14

      අපේ හදවතේ රැදෙන මතකයක් තමා මැඩමි ඒ """" මීනා කුමාරී රංගන සිල්පිනිය.....අමිමාකෙනෙකුට වඩා දරු කැක්කුමක්නමි .....අනේ අපෙන් මග හැරනා...

    • @RansHalwa
      @RansHalwa 2 년 전 +6

      නාට්ටිය ඉවර වෙලා ගෙදර ගියාම....
      පොඩ්ඩිට බඩුම තමයි ඉතින්......
      මාලන් එක්ක කාර් එකේ ආවා කියලා....
      දෝස්මුරේ දැම්මා අමතකයි නේද?

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 2 년 전 +6

      ඇත්තටම කොහොමද අම්මාගේ සතුට

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전 +1

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

    • @tutugirl8627
      @tutugirl8627 2 년 전 +1

      Ow mata ape amma mathk una.

  • @madhushani899
    @madhushani899 2 년 전 +401

    හම්බේ දැන් සුපුනාටත් ආදරේ හිතෙනෝ බොලේ හොර ගෙඩියා😍❤️.අද කට්ටියම හරිම ලස්සනයි❤️😘

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +1

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Swarnapaliye ,mihirava ava
      Nadeemal voice

  • @vinuhasarangi7596
    @vinuhasarangi7596 2 년 전 +208

    වර්තමාන සමාජයේ සුපුන් වගේ අය අඩුයි....නාඩගම්කාරයෝ නොසිතන විදියට සමාජයට උපදෙස් දෙනවා❤️නැතිවී ගිය අපේ කම❤️

  • @gayanniroshan2073
    @gayanniroshan2073 2 년 전 +784

    සුපුන් වගේ සැබෑ දක්ෂයාට අවස්ථාව ලබා දී සතුටු වෙන මිනිස්සු සමාජයේ අඩුයි.. මේ නිර්මාණය විශිෂ්ට වන්නේ එවැනි සමාජ වටිනාකම් රාශියක් සමාජ ගත කරන් නිසාවෙනි..

    • @udayangalahiru5492
      @udayangalahiru5492 2 년 전 +1

      Rbksir

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/Y7msiWGCgYqZlqA

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 2 년 전 +2

      " සමාජගත කරන " කියන එක පොඩ්ඩක් හරි මදි...එහෙම මුකුත් සමාජගත කරන්න, සමාජෙ හදන්න නෙවෙයි ඕවා කරන්නෙ ඒවා හොඳට මාර්කට් වෙන හින්දයි ඕවා කරන්නෙ කියලා රචකයාම කියනව 😅 " සමාජගත වන නිසාවෙනි "

    • @mrsing5685
      @mrsing5685 2 년 전 +1

      Masterge nattya bslsla malange eka balanakota gon bettak wage

    • @pasanmanusha8983
      @pasanmanusha8983 2 년 전

      @@darrenaronofsky6868 අඩෝ අපි දන්නේ නැහැ බං😂.හරි උබ හරි

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 년 전 +1321

    සරාගෙ රංගනය තුලින් අද සූරිය අරනෙ හිටපු ❤️ ජැක්සන් ඇන්තනි ❤️ මහත්මව පෙනුන .
    ආදරෙයි සරෝ ❤️❤️❤️❤️
    සරලවම ඔයා ෆට්ට ❤️❤️❤️❤️

    • @niroshamadu9779
      @niroshamadu9779 2 년 전 +8

      සිරාවටම හොදේ..

    • @dilkiapsara2868
      @dilkiapsara2868 2 년 전 +5

      Aththatama matat penune ehema

    • @Aqualeads_lk
      @Aqualeads_lk 2 년 전 +3

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

    • @heartbeat3585
      @heartbeat3585 2 년 전 +2

      krplus.net/bidio/iLePa4Gbo4uyhn4

    • @arunimendis9174
      @arunimendis9174 2 년 전 +8

      මත් දැක්කේ එතුමව...🙏🙏🙏❤️❤️

  • @hansakaedirimanne2075
    @hansakaedirimanne2075 2 년 전 +508

    යකඩෝ සුදු චූටීගෙ ලස්සන 😍❤️🔥
    කුන්ඩලකේශී අන්තිමට නියම සත්තුක එක්කම නාඩගම නටනවා නේ! සුපුනා Hats off bro! 🙈❤️

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +1

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Swarnapaliye ,mihirava ava
      Nadeemal voice

  • @sulochanaharapathdeniya1427

    මීනා කුමාරිගේ මූණ දැක්කම මට මගේ අම්මව මතක් වුණා 😥❤😍

  • @nisansalagamachchige6428

    Coment බැලුවම ඇස් වලට කදුලු අවා....ලන්කාවේ මිනිස්සු අපේ දේකට මෙච්චර ආදරයක්.. දෙනවා දැක්කම🥰

  • @udithawikum
    @udithawikum 2 년 전 +166

    මුළු දිවියම සොරකමට ම දන් දුන් , සන්තුක නම් සොර දෙටුවා වෙමි මම් 🎭🌚✌️.... කෝ බලන්න දැන් කටපාඩම් අය ✌️👀

  • @appallinglion9564
    @appallinglion9564 2 년 전 +274

    මේ මේ මේ... මේක මලන්ගේවත් මාස්ටර්ගෙවත් නාට්‍යක් නෙමේ හොදේ ශිවගුරුනාදන් සර්ලගේ, සද්ධාමංගල සර්ලගෙ වෙඩක් හොදේ.❤❤❤
    දෙමුද නාඩගම්කාරයෝ සෙට් එකටම like වෙස්සක්.👍👍👍

    • @futureemozartz7054
      @futureemozartz7054 2 년 전 +8

      නලුවො නැත්තම් කරයි ශිවගුරුනාදන්.............

  • @pinidiinduwari472
    @pinidiinduwari472 2 년 전 +100

    ඈත් වෙලා යන අපේ කම ආයෙමත් අපි අතරට ගෙනාවේ නාඩගම්කාරයෝ❤️❤️❤️❤️

  • @NuwaraMalliGems
    @NuwaraMalliGems 2 년 전 +181

    සුපුන් කියන්නේ නාට්‍යයක වුණත් මම දැක්ක මාරම ඩයල් එකක්.උඹලා වගේ එවුන් හරි අඩුයි බන්.අව්‍යාජ හිනාවකින් අනික් එකාට සුභ පතන

    • @tissakariyawasam9245
      @tissakariyawasam9245 2 년 전

      Meka sript ekk witharai bm

    • @lakshan3824
      @lakshan3824 2 년 전

      😂ඒකතමයි නාට්‍ය ක උනත් කියලා කියලාතියෙන්නේ මැටිමොල

    • @dineshwedikkarage3700
      @dineshwedikkarage3700 2 년 전 +1

      @@tissakariyawasam9245 harakek tho

  • @dushanmadhuranga
    @dushanmadhuranga 2 년 전 +1032

    සුපුන්ගෙ හිනාව... හරිම අව්‍යාජ ලස්සන හිනාවක් සරාට දැම්මෙ...❤️❤️❤️ ආදරෙයි සුපුනෝ....❤️❤️❤️

  • @dilharaj2274
    @dilharaj2274 2 년 전 +205

    කුණ්ඩලකේෂී නටද්දී ඒ අම්මාගේ හැගීම් හරිම ලස්සනට නිරූපණය කලා මීනා කුමාරි 😍

    • @isharamelbourne
      @isharamelbourne 2 년 전 +5

      මටත් හිතුනා....😌

    • @lakmalipriyadarshani6500
      @lakmalipriyadarshani6500 2 년 전 +2

      mamath hithuwe ekamai

    • @heartbeat3585
      @heartbeat3585 2 년 전

      krplus.net/bidio/iLePa4Gbo4uyhn4

    • @Aqualeads_lk
      @Aqualeads_lk 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

    • @champikaparanawithana1561
      @champikaparanawithana1561 2 년 전 +2

      අනිවාර්යයෙන්ම , ඇත්තටම මගේ ඇස් වලට කදුලු ආවා ඒ අම්මාගේ නිරූපණය දැකලා..

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 2 년 전 +68

    "මාස්ටර් කියන්නේ අපේ තාත්තා"එහෙම හිතපු නිසාම තමා සරා ඔයාට හරි ගියේ...👍👌😍😍

  • @gayanthaedirisingha3176
    @gayanthaedirisingha3176 2 년 전 +211

    ❤පාටලී තමා ලස්සනම,❤️ සේනලි ෆොන්සේකට ලයික් වැස්සක් දෙමු❤️❤️❤️❤️👍👍👍👍👍

  • @anomaanoma9152
    @anomaanoma9152 2 년 전 +466

    අම්මගෙ මූණෙ තියෙන ආඩම්බරකාර සතුට 😘😘😘😘 තමන්ගේ දරුවො ගැන අම්ම තරම් සතුටු වෙන කෙනෙක් තවත් නෑ 😘😘😘😘

  • @w.s.6303
    @w.s.6303 2 년 전 +678

    සුපුන් නම් නියමයි. තමන්ට ලැබුණු චරිතෙට තමන්ටත් වඩා සරා තමයි සුදුස්සා කියලා පිළිගන්න වගේම ඒ තැන ආපහු දෙන්න තරම් සුපුන් නිහතමානී වුණා. ටෙලිනාට්‍යය කොටසකින් හරි ඒ වගේ දෙයක් දකින්න ලැබීමත් වාසනාවක්. අද කාලෙ ඔය දේ වෙනවා හරිම අඩුයි. කතාවේ අධ්‍යක්ෂක තුමාට වගේ ම තිර පිටපත් රචක තුමාට බෙහෙවින්ම ස්තුතියි.

    • @heartbeat3585
      @heartbeat3585 2 년 전

      krplus.net/bidio/iLePa4Gbo4uyhn4

    • @Aqualeads_lk
      @Aqualeads_lk 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

    • @Aqualeads_lk
      @Aqualeads_lk 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

    • @sltechzone5364
      @sltechzone5364 2 년 전 +3

      @@Aqualeads_lk බොරු කියල views ගන්න එක කැතයි ඕයි😐

    • @padminifernando5508
      @padminifernando5508 2 년 전

      ඇත්ත.

  • @vihangagimhan7977
    @vihangagimhan7977 2 년 전 +188

    කවුරුත් කතා කරන්නේ සරා කරපු දේ ගැන
    සුපුන් කරපු දේ ගැන කවුරුත් කතා කරන්නෑ
    සුපුන් තමා හොඳටම කරේ ❤

    • @nela4201
      @nela4201 2 년 전 +3

      Godak aya katha kalla thiyenne supun gana

  • @chandrikakariyawasam4622

    සද්ධා මහතා, ජයප්‍රකාශ් මහතා ඇතුළු නාඩගම් කාරයෝ නිර්මාණයට දායක වූ සියලු දෙනාට ම ස්තූතියි . විශිෂ්ට නිර්මාණය ක්.

  • @imaktin2547
    @imaktin2547 2 년 전 +267

    දුව වේදිකාවේ දකිද්දී අම්මා කෙනෙකුට දැනෙන හැගීම් හරිම ලස්සනට කලා ඇය💙

  • @nuwanbuddika3623
    @nuwanbuddika3623 2 년 전 +339

    සුපුන් ඔයා තමයි හොදටම කරේ.. ආදරෙයි සුපුන්. 😍❤️

  • @nipunsaranga6554
    @nipunsaranga6554 2 년 전 +28

    බෙර සද්දෙට තාලෙට යන නිතඹ ලෙලී
    හංස යුවල උජාරුවෙන් ඉදිරියම බැලී
    රන් කඳ සිරින් බබලා දන නුවන් වෙලී
    තේජස් ගමන් යන ඇත් රැජිනකි පාඨලී
    😋😋😋😋😋😋

  • @rukavlogs
    @rukavlogs 2 년 전 +66

    සරා සත්තුකට රගපානව දැක්කම ඇස් දෙකට කදුළු ආව. මෙ කතාවෙන් සමාජෙට දෙන අදර්ෂය මේවගේ කාලයකට ඉතිමත් වැදගත්. මමත් මේ නාට්‍ය නිසා ගොඩාක් දේවල් ජිවිතයට එකතු කරගත්තා.

  • @anuththaradunuweera3427
    @anuththaradunuweera3427 2 년 전 +534

    සත්තුක වේදිකාවට ආව ගමන් අපිත් නාඩගම ඇතුලට ගියා වගේ දැනුනේ.. සජිතගේ රංගනය අති විශිෂ්ටයි❤️ කුණ්ඩලකේසි වේදිකාවට එද්දි පාඨලිගේ අම්මාගේ චරිතය අම්මා කෙනෙක් ගේ ඒ ඇතිවන සතුට නියමෙටම පෙන්නුවා❤️

  • @appallinglion9564
    @appallinglion9564 2 년 전 +841

    සුපුන් බොක්කෙන් ම ආදරෙයි හොදේ. බොරු ලෙඩ දාල හරි අපේ සාරාට සන්තුක නටන්න දුන්නට. ♥️♥️♥️♥️♥️♥️

  • @vineethamahanama3345
    @vineethamahanama3345 2 년 전 +31

    අනේ සුපුන් ❤❤❤චරිතය නම් හරිම නිහතමානී 😍😍
    මේ කාටද හිතෙන්නෙ ලේකමාට දැන් සරා ගැන අනුකම්පාවක් හිතිලා වගේ කියලා

  • @santi-gm5zo
    @santi-gm5zo 2 년 전 +90

    මේ නාටය ඇත්තටම වේදිකාගත කරනවනම් කියල හිතුනා😘😍

    • @user-fy7yn3cj1u
      @user-fy7yn3cj1u 2 년 전 +3

      එකගයි ☝

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 2 년 전

      Kwda bn wedika drama blnne. Pisso thama

    • @santi-gm5zo
      @santi-gm5zo 2 년 전 +1

      @@shavindadissanayake9345 oyage manasika mattama hita gata haki

    • @dimuthumadushan6719
      @dimuthumadushan6719 2 년 전 +1

      @@shavindadissanayake9345 හනේ බොල උබ වගේ එවුන් බලන්නේ නැති වුණාට ඒවා බලන මිනිස්සුත් ඉන්නවා ඕයි,මමනම් හිතන්නේ නේ සෙකන්ඩ් ඉනිම් ෆෑන්ස් කෙනෙක් 🤣🤣

  • @sitharabaduge8552
    @sitharabaduge8552 2 년 전 +402

    ලේකමා කොච්චර මාස්ටර්ට විරුද්ධ වුනත්
    මාස්ටර්ගේ නාට්ටිය බලන්න ආවා.ඒක නම්
    මරු ඈ.💗💗👌

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️😍

    • @worldmusicstudio242
      @worldmusicstudio242 2 년 전 +19

      නෑ ඒක ලේකමාගෙයි කැකුලගෙයි ප්ලෑන් එකක්. එ දෙන්න ඕන කමින් වලියක් දාගෙන මිනිස්සුන්ට නාට්‍ය ගැන තියෙන අවධානය නැති කරල නාට්‍ය කඩාකප්පල් කරනව. එතනදි සරා මැඳිහත් වෙලා වලියක් යනව

    • @subashini8135
      @subashini8135 2 년 전 +1

      @@worldmusicstudio242 ou

    • @-xxx527
      @-xxx527 2 년 전 +1

      ලේකම් අර බනින්නෙ කැකුලට නේද ( හෙට කොටසෙ)

    • @lahirujeewantha3870
      @lahirujeewantha3870 2 년 전

      @@kasunkasunamila1220 ohoma leak karanna epa yakoo..uba gawa tnawanm leak eka uba gawa tyaganin.. Wereddakata newe kyne..But ohoma leak unama me naatye lassana rasaya kutuhalaya yno.. Minissunta e gala yema udin paninne netuwa balanna dunnanm hodai.. Me wage leak seen tamai koi taram hoda naaatyak unat kanne.. So owa hena gon weda...

  • @shashishashii274
    @shashishashii274 2 년 전 +412

    "මුලු දිවියම සොරකමටම දන් දුන් සන්තුකනම් සොර දෙටුවා වෙමි මං " ... ඒක කියද්දි අම්බෝ එල ❤️😍

  • @lokuyaddehigeindrani5606

    අද නාඩගම් කාරයෝ බැලුවේ නැති මේ දෑස කුමටද,,,,💯❤️♥️🌺💙💚💛🧡❤️

  • @Addict-vy4ku
    @Addict-vy4ku 2 년 전 +78

    සරා නටද්දි සරාගෙ තාත්තාවත් පෙන්නුවනම් තමා මරු😇

  • @hera-9719
    @hera-9719 2 년 전 +82

    හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍
    මේක කියවපන්-කොටස-140🔊💭🔊💭
    පෙරුම් පිරූ දවස ඇවිල්ලාය..... කරඩුගස්තැන්නේ නාට්‍ය දෙකම වේදිකාගත වීමට කොටස් එකසිය හතලිහක් ගිහින්‍ ය. මා ලියන එක්සිය විසි එක්වන ලිපියෙහි නාට්‍ය තිරගතවීම ගැන ලියමින් අද ලිපිය අරඹන්නට අවසර පතමි. ඉතිං අවසර.....
    "දැන් ඉතිං මේ පැත්ත අපිට අයිති නෑ බං. දැන් තියෙන්නේ අන්න අරහෙට් වෙලා පාඩුවේ මාස්ටර්ගේ නාට්‍ය බලන්ඩ."
    ඒ සරාගේ අදහස් ය. කතාවත් එක් අතකින් ඇත්තය. පැළැන්දූ ඔටුන්න බිම දැම්මානම් දැන් පැත්තකට වී සිටිය යුතුය. එහෙත් දෛවය අපට ලබාදෙන්නේ අප සිතන දේම නොවේ. සමහරක් ලබාදීම් මහා පුදුම සහගතය. ඉතිං සරාටත් දෛවය අමුතු ලබාදීමක් කර ඇත. සරා එය පිලිගනු ඇත.....
    සුපුන්ට ඇත්තෙන්ම බඩ රිදී අසනීප වුණාදැයි සිතීමටත් අපහසුය. ඇත්තෙන්ම මෙය යම්කිසි සැලසුමක් දැයි සැකයක් සිතට එයි. කෙසේ හෝ සන්තුකගේ චරිත උරුමය ලියවී ඇත්තේ සරා මත බව අප තේරුම් ගත යුතුය.....
    මනමාලන්ගේ ඩිජිටල් නාට්‍ය නරකම නැත. රගපෑම් ටිකක් අමු රහට තිබුණාට මේකා කොහොමින් කොහොම හෝ වැඩේ ගොඩ දාගෙන ඇත. වෙච්ච අලකලංචි හැටියට මේ මට්ටමින් හෝ මෙය තිරගත කිරීමට ලැබීම ඔවුන් ලැබූ ජයග්‍රහණයකි. මෙය තිරගත කිරීමට නොහැකි වූවා නම් මනමාලන්ට වෙන්නේ ඇත්තෙන්ම ගලක් මතින් පනින්නට ය. ලේකමා ඊයෙත් කේලමක් හරියටම කිව්වේය. ඒත් කේලම කිව්වේ මනමාලන් ගැනය. මනමාලන් ලේකමාට වඩා අංකුට්ටෙකි. ඌ හදේ හාවාටත් කැරට් අරන් ගොස් ඇති එකෙකි. ලේකමාට වරක් වෙලේ වැටෙන්නට ගැසූ සැටිත් මතක් කරමින්ම මනමාලන් කේලමෙන් ගැලවෙන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එකත් ඒ අවස්තාවේදී ම එතනට පැමිණෙන වාසියත් සමගිනි.....
    සුදුචුටී, හාමිනේට ගින්න පත්තුකර ඇත. පොඩ්ඩීට නාට්‍ය අවසානයේ හාමිනේගේ බැනුම් තොගයටකට අනිවාර්යයෙන් මුහුණදීමට සිදුවනු ඇත. කෙසේ හෝ හාමිනේ අතිශය වැදගත්‍ ය. ඇය තැන නොතැන නොබලා හැසිරෙන්නට ගියේ නැත. තැන නොතැන නොමැතිව හැසිරෙන දෙමාපියන්ට නං මෙය ඉතා හොද පණිවිඩයකී.....
    මාස්ටර්ගේ නාට්‍ය වේදිකාගත වූ මොහොතේ මට මතක් වූයේ සිරි රජ සිරි චිත්‍රපටයේ දර්ශණයයි. එදා සොරෙකුට රග පා හොදම නලුවා වූ කෝකිල පවන් හෙවත් මනමාලන් මෙදා සන්තුක නම් සොරාට රගපෑම එක අතකින් දෛවෝපගත සිදුවීමක් ලෙස මට දැනෙයි. කරුමෙක මහත වන්නේ මෙය නැරඹීමට ජයලත් මනෝරත්න නං අතිදක්ෂ නලුවා අප අතර නොමැතිවීමයි. කෙසේ හෝ සරාගේ රගපෑම තුළින් ජැක්සන් ඇන්තනි පරම්පරාවේ නිර්මාණ තවත් දශක ගණනකට සුරක්ෂිත බව නම් පෙනෙන්නට ඇත.....
    මට ඇත්තටම සුරංගයා ඇතුලු පිරිස ගැන ඇත්තේ දුකකී. අනුකම්පාවකී. ඔවුන්ට මෙම නාට්‍යයෙන් පසුව ආතක් පාතක් නැත. කුකුලා මුදලාලී කළේ ඔහුගේ අවශ්‍යතාව සදහා මේ තරුණ ජීවිත පාවිච්චී කිරීම පමණි. ලාංකික දේශපාලනය තුළද තාරුණ්‍යයට වූයේ පාවිච්චි වීමට පමණී. නැතහොත් ඔලුව හරහා ගිය උණ්ඩයක් සමගින් හන්දියක වැටී සිටීමට පමණී. එම අවස්තාවාදීන් ගැන ලියමින් අදට සමුගමී. ඉතිං අවසර.....
    අපි නිකං
    කැරම් බෝඩ්
    එකක් ඉන්න
    ඩිස්කා වගෙයි.....
    හුගක් එවුන්
    අපිව පාවිච්චී කරලා
    ඉත්තෝ දාගෙන
    රෙඩා පොට්
    කරගත්තා.....
    අන්තිමේටම
    උන් දිනුවා....
    ඩිස්කෝ බෝඩ්
    එක උඩ
    තනිවුණා.....
    ලියන්නේ✍️:-"හේරා" (මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:- කතවේ යම්කිසි සන්ධිස්ථානයකට පැමිණ ඇත. මට ද දැන් ලිපි ලියා මහන්සිය. මෙය ඉදිරියටත් ලිවිය යුතුදැයි පාඨක ඔබෙන් අසමින් අදට සමුගමී.)

    • @chamorchidspalnts4412
      @chamorchidspalnts4412 2 년 전 +3

      1st

    • @anuradasathsarani1553
      @anuradasathsarani1553 2 년 전 +2

      ඩිස්කෝ තනි උනා...🖤🥀

    • @yvonnehimaliranasinghe1961
      @yvonnehimaliranasinghe1961 2 년 전 +3

      හේරා සහෝදරයා කමෙන්ට් එක ලියන එක නවත්තන්න එපා🤗 හැමදාම ඔයාගේ කමෙන්ට් එක නිසාමයි නොවරදවාම නාඩගම්කාරයෝ බලන්නෙ .. ඔබට හැකි පමණින් කමෙන්ටුව ඉදිරියටත් දාන්න ගොඩක් ලොකු විස්තරාත්මකව නොවුනත් කමක් නෑ ඒත් කමෙන්ට් එක නවත්තන්න එපා

    • @yvonnehimaliranasinghe1961
      @yvonnehimaliranasinghe1961 2 년 전 +2

      හේරා සහෝදරයා කමෙන්ට් එක ලියන එක නවත්තන්න එපා🤗 හැමදාම ඔයාගේ කමෙන්ට් එක නිසාමයි නොවරදවාම නාඩගම්කාරයෝ බලන්නෙ .. ඔබට හැකි පමණින් කමෙන්ටුව ඉදිරියටත් දාන්න ගොඩක් ලොකු විස්තරාත්මකව නොවුනත් කමක් නෑ ඒත් කමෙන්ට් එක නවත්තන්න එපා

    • @sewminikumari8334
      @sewminikumari8334 2 년 전 +1

      🥺අනෙ..හේරා...ලියන එක නතර කරන්න එප...මම ටීවි එකෙන් බලල..ලිපිය කියවන්න අනිවාර්යයෙන් එනව..හැමදාමත් ...පස්සෙ අයෙ කතාව යූ ටුයුබ් බලනව🥺අනේ හෙරෝ... ලියන්න..කොමහරි ...ඔයාට පුලුවන් 🤧🥺

  • @ven.muruthalawegnanawimala6951

    මේ ටෙලිකතාව තුල ඉතාම අලංකාර දර්ශනයක් ලෙස කුණ්ඩලකේසී නාඩගම හදුන්වන්න පුලුවන් .මේ නළුවන්ම යොදාගෙන නාට්‍යය සඳහා නිර්මාණය කෙරුනු කුණ්ඩලකේසී නාඩගම ඇත්තටම නාඩගම් නිර්මාණයක් ලෙස ප්‍රදර්ශනය කරන්නට යෝජනා කරමි 🙏

  • @dilminirasha4988
    @dilminirasha4988 2 년 전 +95

    නාඩගම් නාට්‍ය කලාවට වර්තමානයේ මේ තරම් පිරිසක් ආදරය කරන්නට සැලැස්වූවාට නාඩගම්කාරයන්ට ස්තූතියි ❤️

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 년 전 +140

    සෙනාලි ෆොන්සේකා stage එකට එනකොට මාලනි මහත්මිය මතක් වුනා

  • @ramaniwicramasingha4130
    @ramaniwicramasingha4130 2 년 전 +362

    අම්මෝ අද නම් පට්ට. සුපිරි ම සුපිරි. සුදූ චුටි හරිම ලස්සනයි. මාලනී මහත්මියගේ හිනාව මතක් උනා. නියමයි සජිත. ඇත්තටම තේජස්. ජැක්සන් ඇන්තනි මහත්තයෝ අති විශිෂ්ටයි පුතණු වන්ගේ දස්කම්. බුදුසරණයි හැමෝටම..

  • @nadeeshachandrasenaasanka7813

    ලස්සන දුවෙක් ඉන්න අම්ම කෙනෙකුට දැනෙන හැගීම,සතුට දැක්කාද 👌👌👌👌👌

    • @nakedtruth23
      @nakedtruth23 2 년 전 +17

      LASSANA DUWEK NOWE...., WEDAGATH, DAKSA LAMAYEK..LASSANA DUWALA KOPAMANA LANKAWE INNAWADA, DADAWATHE YANA..

    • @sunilranjithhettiarachchi5291
      @sunilranjithhettiarachchi5291 2 년 전 +2

      Ane OwuUthum Kaanthawage Ape Sinhala Sanskruthiyata Loku Aadambarayak Subapethum Siyalu Denatama ☸️☸️☸️Saranai(JaffnaSunil 🇨🇦)

    • @kuwaitekuwaite1705
      @kuwaitekuwaite1705 2 년 전 +1

      🌷🌷🌷🌺🌺🌺🌺

    • @sanjunishee877
      @sanjunishee877 2 년 전 +4

      ලස්සන නෙවේ .හැදිච්ච නිහතමානී ඉඅගනගත්ත කෙනෙක්.ලස්සන එවුන් පේන්නෙ නැද්ද ටික් ටොක් වල නටනවා.ඒවා අඩම්බර නෑ.

    • @jmstudio8380
      @jmstudio8380 2 년 전

      @@nakedtruth23 apth rwtunnw ewwt idkn

  • @dayan1234ful
    @dayan1234ful 2 년 전 +53

    මද්දලය වයන ශිල්පියා සැබැ දක්ෂයෙක් අනික කොයිවෙලේ බැලුවත් හිනාව පිරිලා. දැක්කත් හිත පිරෙනවා

    • @sandu9971
      @sandu9971 2 년 전 +6

      රන්වල බලකායේ රෙහාන් සේනාදීර අයියා .....හිනාව නොවරදින වත🤗

    • @Wasalapitage.s5866
      @Wasalapitage.s5866 2 년 전 +1

      💯❤️

    • @diyathahomedesignconstruct276
      @diyathahomedesignconstruct276 2 년 전 +1

      අපේ කොල්ලෙක්

    • @gzgxhxbb9002
      @gzgxhxbb9002 2 년 전

      @@sandu9971 A. Hinawa. Marama. Lassanai. Pirisidu. Hadawathak thiyena. Lassana. Kollek. Awviyaja. Malhinawak. Agayakalauthude. Agayakalauthumai. ❤️❤️❤️

  • @ashwinifernando4022
    @ashwinifernando4022 2 년 전 +119

    ගලෙන් වැටුණු කුමාරයා බල බල ඉද්දි එකපාරටම ⏸ උනාම මම හිතුවේ මගේ 4n එකට මොනාහරි උනාද කියලා 🙄 😂😂😂😂😂💪

  • @dlswijenayaka539
    @dlswijenayaka539 2 년 전 +1718

    අද තමයි නාඩගම්කාරයෝ සුපිරිම දවස ...ප්‍රිතී....ප්‍රිතී ප්‍රිතී ...❤️❤️👍👍💐💐💐

    • @heartbeat3585
      @heartbeat3585 2 년 전 +4

      krplus.net/bidio/iLePa4Gbo4uyhn4

    • @Aqualeads_lk
      @Aqualeads_lk 2 년 전 +2

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

    • @pathumharshan4147
      @pathumharshan4147 2 년 전

      😊😊😊😊😊😊😊😊💏💏💏💏💏

    • @pathumharshan4147
      @pathumharshan4147 2 년 전

      😘😘😘💏💏💏😊😊🤝👊👊👊👊👊👊👊👺👹👹👹👹👹👹👹👹👹👹👹👹

    • @heartbeat3585
      @heartbeat3585 2 년 전

      krplus.net/bidio/iLePa4Gbo4uyhn4

  • @naveenhasantha6309
    @naveenhasantha6309 2 년 전 +288

    සරාගේ තේජවන්ත බව කියලා වැඩක් නෑ..කැලේ පිපුන මල් මේවා....❤දැක්කද මුදලාලිගේ නිරහංකාර සතුට❤😘

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 2 년 전 +1

      ඔව් නෙද තම්න්ගෙ දරුවෙක්ට කීව වගෙ

  • @anushadilrukshi3797
    @anushadilrukshi3797 2 년 전 +15

    අනෙ සුදු චූටි මාරම ලස්සනයි❤😍 ආදරෙයි සුදු චූටි ❤

  • @anthonyrajapaksa
    @anthonyrajapaksa 2 년 전 +40

    අම්මා කෙනෙක් ගේ අඩම්බරයය්‍, හොද යලුවෙක්ගෙ වටිනකමය්. එල සුපුනා!

  • @sl8379
    @sl8379 2 년 전 +663

    නාඩගම්කාරයෝ නිකම්ම නිකන් ටෙලියක් නෙමේ. සමාජයට පනිවිඩයක් දෙන, අපෙන් නැතිවී යන කලාව, අපේකම අපට මතක් කරල දෙන සමාජ සත්කාරයක්. මෙයට දායක වන සියල්ලටම තුති

    • @kiiqkumari6291
      @kiiqkumari6291 2 년 전 +1

      ❤️❤️❤️❤️

    • @aamm8305
      @aamm8305 2 년 전 +3

      Lassanaiiiiiiiiiiiiiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mn...kuwet

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 2 년 전

      Hmmmmm

    • @Achiboy12
      @Achiboy12 2 년 전 +1

      ,මෙක බැලුවෙ නෑ කියලන්නෙ කෑවෙ නෑ වගේ යකො දුවමු මිතුර දුව😹

    • @Achiboy12
      @Achiboy12 2 년 전 +1

      ❤❤

  • @diliniperera2338
    @diliniperera2338 2 년 전 +150

    මානමාලන්ගේ නාට්‍ය පෙන්නනකොට අර කුකුල් බබාගේ මල්වත්තේ සීන් එකේදි එක පාරට නැවතුනාම 😂 මං වගේ එකපාරට ම phone එකේ අවුලක් වුනාද කියලා බලපු වුන් තවත් සිටීද😁😁✋❤

    • @hiruna04
      @hiruna04 2 년 전 +1

      අඩො සිරා බන් මන් හිතුවෙ කෝල් එකක් ආවා කියල 😅

    • @Lokavidu7840
      @Lokavidu7840 2 년 전 +2

      මාත් හිතුවෙ එහෙමයි...ඩේටා සිග්නල් නැති උනා කියලා හිතුවෙ.😂

    • @nadee-hm6dx
      @nadee-hm6dx 2 년 전 +1

      Yes of cause බං

    • @rasipraba6039
      @rasipraba6039 2 년 전 +1

      Owne sirawatam 4n eke data wed krnwd kiyth beluwa 🤣

    • @lakiyaentertainment2336
      @lakiyaentertainment2336 2 년 전 +1

      Math 😂

  • @ayosquilling4353
    @ayosquilling4353 2 년 전 +110

    Sajitha තනිකරම ජැක්සන් ඇන්තනී❤️❤️❤️
    Senali තනිකරම මාලනී ෆොන්සේකා ❤️❤️❤️

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 2 년 전 +24

    සුදු චුට් යෝ අය ඉතින් කියන්ඩ වචන නැහැ ඔයා වෙදිකාවට ආපු හැටි...👌👌👌👌❤❤❤❤

  • @prasadikahatharasinghe3910

    අද පාඨලී සුරංගනාවියක් වගේ
    .හරිම ලස්සනයි..සත්තුක මරු..ප්‍රීති ප්‍රීති ප්‍රීති 😀😀😀😀

  • @blacknano9058
    @blacknano9058 2 년 전 +315

    වේදිකා නාට්‍යයක් බලන කොට එන feeling එක බොක්කට ම වදින්න වා සර්පිනාව, ගායනා කණ්ඩායම , ඒ රංගනය love it missing it. Superb play. Love this Drama that giving society a different flow.❤️❤️❤️

    • @jmstudio8380
      @jmstudio8380 2 년 전 +2

      මාලන්ගේ අලුත්ම hit සිංදුව "" සරා සිප් සයුරූ""krplus.net/bidio/isyiaXukq2eme34

  • @anupamagunarathna5833
    @anupamagunarathna5833 2 년 전 +58

    මට හිතුනා සරා රඟපාන්න ගත්ත එක නාට්‍යට ප්‍රශ්නයක් නොවන විදියට මාස්ටර් සුපුන්ලගේ plan ekak කියලා.අද කොටස නම් හරිම ලස්සනයි 😍😍 ගීතාංජනගේ රඟපෑමත් හොඳයි.නාඩගම්කාරයෝ ඇත්තටම බැලිය යුතු නාට්‍යයක්.😊😊

  • @tharushiNathasha.
    @tharushiNathasha. 2 년 전 +31

    අන්තිමට ලේකමා කැකුලට බැන්නා😂 අම්මෝ කතාව මාරම ලස්සනයි ❤️❤️❤️

  • @Mimmimm
    @Mimmimm 2 년 전 +279

    සුපුන් හිතලමයි බඩේ අමාරුව හදා ගත්තෙ...සුපුන් තමා හොදටම කරෙ 😍👇📌️✔

  • @Devni
    @Devni 2 년 전 +142

    නාට්‍යයක් බලන්න මෙච්චර ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලන් හිටියම ද කොහෙද 😍🤩🔥✨ හිතට දැනෙන සහනයක් 🤭❤️🙈

  • @ul3807
    @ul3807 2 년 전 +12

    අම්මෝ සුදු චුටිගේ ලස්සන කියන්න වචන නෑ සරාත් ගොඩක් ලස්සනයි ❤❤❤

  • @jayaniwathsala5643
    @jayaniwathsala5643 2 년 전 +15

    මිනිස්සුන්ට නොතේරුනාට me කතාවේ ගොඩක් හොඳ ආදර්ශයක් දෙනවා හැමෝටම .

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 2 년 전 +631

    සුපුන් උබ පට්ට පොරක් බං සරාට ඒ චරිතය දුන්නට සුපිරිම සුපිරි අදනම් අපි ජීවත් උනේ නාට්ටියේමයි ගින්දර ගින්දර ගින්දර සද්ධා මහත්තයෝ ජයප්‍රකාශ් මහත්තයෝ චාමර මහත්තයෝ උම්මා වැස්සක් මගෙන් මේ වගේ නො 1 සුපිරි කතාවකින් අපිව පිනවනවට

    • @taxiabey6772
      @taxiabey6772 2 년 전 +21

      😂😂😂😂 yako eka scriptwriter ge wedak.. 😂😂😂😂 Supun actor kenek vitharai.. 😂😂😂😂 Supun patta porak lu 😂😂😂😂 Mata beee saaanthaaaa.. Ayyoo.. Anehh.. Saannthaaa... 😂😂😂😂

    • @nakedtruth23
      @nakedtruth23 2 년 전 +8

      @@taxiabey6772 LANKAWE MIISSUNE..PARLIMENT EKE INNA HARAKTA WADA HARAK WENNA ONENE..

    • @supunwedasinghe1
      @supunwedasinghe1 2 년 전

      😜😜

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 2 년 전

      Wonderful 💋😊😊😊

    • @cycloneboom1110
      @cycloneboom1110 2 년 전

      Absolutely hats off to the all involved in this beautiful creation 🙌

  • @achalagayani2845
    @achalagayani2845 2 년 전 +212

    හිතවතුනි මාස 6 කට ආසන්න කාලයක් තිස්සේ බලන් සිටි කුණ්ඩලකේසී නාට්‍ය අද අපට බලන්න පුලුවන් වෙනවා . කුණ්ඩලකේසී බලනකම් ඉවසිල්ලක් නැති අය කෝ

  • @ydissanayake7355
    @ydissanayake7355 2 년 전 +60

    බෙර ගහන සෝය් අය්යට දෙන්න ලය්ක් සුනාමියක්😂

    • @sandu9971
      @sandu9971 2 년 전 +1

      රන්වල බලකායේ රෙහාන් සේනාදීර අයියා .....හිනාව නොවරදින වත🤗❤

  • @malithhansakalakshan133

    කාලයක් බලන් සිටි කුන්ඩලකේසී මෙසේ වේදිකා ගත වූ වගයි..😋❤️

  • @malimarasinghe6748
    @malimarasinghe6748 2 년 전 +235

    සජිත පුතා ,..සත්තුක වෙිදිකාවට එද්දී ජයලත් මනොරත්නයන් මතක් උනා.excellent පුතා .තෙරුවන් සරණයි .

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +2

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Swarnapaliye ,mihirava ava
      Nadeemal voice

  • @yuvipodda9443
    @yuvipodda9443 2 년 전 +110

    සජිතත් නෙමේ, සරාත් නෙමේ, සත්තුකත් මේ .. මේනම් ජැකසන් ඇන්තනී වගේ❤️💐

  • @mra8573
    @mra8573 2 년 전 +45

    අද සජිතව දකිද්දී මට මතක් වෙන්නේ සුරිය අරණේ ජැක්සන් මහත්මයාව ❤

  • @user-qv9jj6vx4w
    @user-qv9jj6vx4w 2 년 전 +67

    අද නම් මාර ලස්සනයි කතාව😍..unlike කරන වුන් ජාන විකෘති වෙච්ච වුන් වෙන්න ඇති😬😬

    • @harshikuruppu9345
      @harshikuruppu9345 2 년 전 +1

      Ow ekanam eththa.. Meka godak hoda nirmanayak

    • @hasjayakody7266
      @hasjayakody7266 2 년 전 +1

      Aniwaa

    • @diniya432
      @diniya432 2 년 전 +1

      ආ විරාත් කෝලී

    • @user-qv9jj6vx4w
      @user-qv9jj6vx4w 2 년 전 +1

      @@diniya432 එංගලන්තයේ ඉන්න ගමන් බොක්ක මේක බලන්නේ 🤣🤣....

    • @user-ng8yz3by2t
      @user-ng8yz3by2t 2 년 전 +1

      @@user-qv9jj6vx4w 😅😅😅😅

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 2 년 전 +262

    මාස්ටේර්ගෙයි ,,සුපුන්ගෙයි plan එක සුපිරි ..සරාගේ යාලුවෝ 4 දෙනාත් මරු..ඔන්න අවංක යාලුවෝ

    • @telephone2454
      @telephone2454 2 년 전

      අනිවාර්යයෙන්ම

    • @jmstudio8380
      @jmstudio8380 2 년 전

      මාලන්ගේ අලුත්ම hit සිංදුව "" සරා සිප් සයුරූ""krplus.net/bidio/isyiaXukq2eme34

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

  • @praveenhemachandra7446
    @praveenhemachandra7446 2 년 전 +300

    අම්බෝ සුදු චූටී වේදිකාවට එද්දී මාරම ලස්ස්නයී😍🥺
    මං ඒ Audience එකේ හිටියා නම් කියල හිතුනා ඇත්තටම ලස්සනයී නාඩගම🤩❤️💯💯💯

  • @cartooncreationswithhiruni

    සරා වේදිකාවේ දී ජැක්සන් ඇන්තනී වගේ පෙනුණේ ❤️‍🔥

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 년 전 +9

    මෙහෙම කියන එක අසාධාරණයක්ද මන්දා , ඒත් සජිතගෙ රඟපෑම දකිද්දි මතක් වෙන්නෙම ජැක්සන් ඇන්තනි නම...එමමයි...සැබෑ දක්ෂයෙක් ❤

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 년 전 +289

    සජිතගේ සුළු රංගනයක් වුනත් ඉතාම තාත්විකයි. ඒ චරිතය තුල ජීවත් වෙමින් රගපානව. අද වේදිකා නාට්‍ය රංගනයෙන් එක තවත් තහවුරු වුනා. ඔහු නම් සැබෑ දක්ෂයෙක්.

    • @subashini8135
      @subashini8135 2 년 전 +5

      Amoo Jackson mahathya wage mi dekka ada nm

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

  • @lakshithalakshanfernando8834

    "නාඩගම්කාරයෝ" මේ කතාව අනිත් කතා වලට ගොඩාක් ආදර්ශමත් කතාවක් ☝❤💪

    • @RansHalwa
      @RansHalwa 2 년 전 +2

      ඇත්තටම මේ ගැන ඔයා කියන කං දැනගෙන හිටියේ නෑ.
      ෆර්නෑන්ඩෝ කියන්නේ කල්ලතෝනි සර්නේම් එකක්ද?

  • @user-wj2sg6nb9y
    @user-wj2sg6nb9y 2 년 전 +6

    අද තමයි නාඩගම් කාරයෝ සුපිරිම දවස ප්‍රීති..ප්‍රීති.. ප්‍රීති..💐💐🌹🌹

  • @shehanl.vijekumara1348

    අනර්ඝ වේදිකා නාට්‍ය රචනයක්❤️ විශිෂ්ඨ නිර්මාණයක් !

  • @user-kz5iy2wy5u
    @user-kz5iy2wy5u 2 년 전 +90

    අද නම් නාඩගම්කාරයෝ මඟුල් ගෙයක් වගේ🥰🥰🥰 සුපිරි.. දැනට තිබුන ලස්සනම episode එක👍👍

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 년 전 +265

    ඇත්තටම මේ නාට්‍ය මෙච්චර වටින්නෙ මෙහි ඇති අනගිභවනීය අතිවිශිශ්ඨ කළාකරුවන්ගෙ රංගනය සහ, ඒ නාට්‍ය වෙනුවෙන් අධ්‍යක්ෂ තුමා සහ ..මෙහි සංවිධානය අතිවිශිශ්ඨ ...අද නම් හරිම ලස්සනයි ❤️❤️❤️🙏🌻

    • @seethaseetha6797
      @seethaseetha6797 2 년 전

      සහතික ඇත්ත ලස්සනම ලස්සනයි මේ නාට්‍ය

    • @RansHalwa
      @RansHalwa 2 년 전

      අති විශිෂ්ටයි
      සිල්වා.
      සිල්වා කියන්නේ ලංදේසි න්ට පු.... දීපු එවුන්ට කියලා මං අහලා තියෙනවා.
      ඒක ඇත්තද?

    • @mhdenzildesilvamhddesilva2264
      @mhdenzildesilvamhddesilva2264 2 년 전 +1

      අනේ සරා පුදුම රන්ගනයක් තාත්තා වගේම තමයි

    • @jmstudio8380
      @jmstudio8380 2 년 전

      මාලන්ගේ අලුත්ම hit සිංදුව "" සරා සිප් සයුරූ""krplus.net/bidio/isyiaXukq2eme34

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 2 년 전 +9

    9:03 සුපුන් තමා හොඳටම කලේ. කලාව යනු කුහකත්වයෙන් බැහැර වූ උතුම් ශාස්ත්‍රයක් ලෙස හැදෑරිය යුත්තක් බව ඒ තත්පර ගණනින් අපිට උගන්වනවා. 🙏🙏🙏

  • @bhanukaeranda6357
    @bhanukaeranda6357 2 년 전 +39

    සරා ලනුව කෑවා.මාස්ටරුයි,සුපුනුයි තමයි හොදටම කලේ

  • @shanikakumari7852
    @shanikakumari7852 2 년 전 +489

    මුදලාලිගෙ අවංක සතුට සරාගෙ රඟපෑම වෙනුවෙන් ❤️🌹

  • @kavindudilmin7534
    @kavindudilmin7534 2 년 전 +173

    කවුරුත් කතා නොවන චරිතයක් තමයි පොඩ්ඩි කියන්නේ
    පොඩ්ඩිගේ රංගනයට සහ ඇයට ආදරේ කරන අය 👍කරන්න

  • @sadanubamage7527
    @sadanubamage7527 2 년 전 +69

    අම්මෝඕඕඕ ජැක්සන් ඇන්තනී අංකල්මයි සජිත අයියා ඔයානම් 😍😍

  • @shanu2116
    @shanu2116 2 년 전 +287

    කෝකිල අයියා තාත්තා කෙනෙක් වෙන්න ඉන්නෙ Congratulations 🎉️❤️ කෝකිල අයියෙ 🎉️

  • @shansudarshan5037
    @shansudarshan5037 2 년 전 +450

    සිංහයකුගෙ පැටියකු පූසකු නොවන වග පෙන්වීම 🖤🔥
    ජැක්සන් ඇන්තනි
    සජිත 💟✌

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 2 년 전 +6

      ජැක්සනයනම් වැඩක් නෑ හොර බල්ලෙක්

    • @npmblog8800
      @npmblog8800 2 년 전 +3

      අනිවා

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️😍

    • @dilansurappulige2941
      @dilansurappulige2941 2 년 전 +14

      @@kavindamaduranga5269 පුද්ගලිකවම තියෙන කෝන්තරයක් නම් ගිහින් පිරිමියෙක් වගෙ මූනට කියන්න මලයා.......ඒත් මෙතන කලාව ගැන කෙනෙක් කතා කලාම ඒ කතවේ වැදගත් කොටසට පයින් නොගහා......හරි විදිහට මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න....ජැක්සන් ඇන්තනී මොකෙක් උනත් ඒ මනුස්සයාට තියෙන හැකියාවන් වලින් එකක් උබේ එක මයිල් ගහක ගෑවිලා තියෙනවද කියලා කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන්....සහොදරයා........කලාවට ඒ මිනිහා සිංහයෙක් තමයි ......මට ඒ මහත්තායාගේ පුද්ගලික න්‍යාය පත්‍රයන් නම් අදාල නෑ....ඒත් ඒ මනුස්සයා කලාවට සිංහයෙක්.....මේ එතුමාගේ පොඩි පුතා එතුමාට සමාන කම් තියෙනව උනත් එතුමාගේ අහලට එන්නත් තව සෑහෙන්න කලක් යාවී......අකුරු කොටන්න පුලුවන් වූ පලියට නිකන් ලොකු ටෝක් දීලා මිනිස්සුන්ට අපහාස කරන්න එපා......තමන් මේ කිසිම කලා මාධ්‍යකට තියා කිසිම දෙයක් හරි හැටි හැදෑරීමක් නොකල නිකම්ම නිකමෙක් බව මේ දාල තියෙන එකම කොමෙන්ටුවෙන් හැමෝටම පේනවා ....මිනිස්සුන්ගෙ පුද්ගලික න්‍යාය පත්‍රයන්ට නෙවෙයි....ඇත්ත හැකියාවට ගරු කරපන් .....

    • @malaniattanayaka2774
      @malaniattanayaka2774 2 년 전 +1

      @@dilansurappulige2941 👍👍👍👍

  • @mashik8497
    @mashik8497 2 년 전 +10

    අද නම් සුදු චූටි හරිම ලස්සනයි ❤

  • @hartofmusicplus
    @hartofmusicplus 2 년 전 +12

    පැය 12ට මිලියනයක් views. සුභ පතනවා නාඩගම්කාරයෝ සෙට් එකටම.❤❤❤❤❤

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 2 년 전 +155

    මොනවා වුණත් මද්දලය වාදනය කරන මල්ලිත් මරු. නිතරම හිනාවෙන් ඉන්නවා.

    • @nissankapush
      @nissankapush 2 년 전 +4

      Ow ඒ ටීම් එකම සෞන්දර්ය කැම්පස් එකේ.. ප්‍රසන්ජිත් (මාස්ටර්) සර් ගෙ ගෝලයො වෙන්න ඕනි. සුපිරියටම මද්දලය ප්ලේ කරනව. ලංකාවෙ හරි අඩුයි මද්දල් වාදකයො දහදෙනෙක්වත් හොයා ගන්න නෑ

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 2 년 전 +2

      @@nissankapush කතාව නම් සහතික ඇත්ත. මේ ටෙලිනාට්‍යය රූගත කරන්නේ අපේ ගම් ප්‍රදේශයේ. අපිටත් සතුටුයි අනාගත ටෙලිනාට්‍ය කලාවට ආයෝජන රැසක් මෙමගින් දායාද වෙන එක ගැන. 🙏

    • @sandu9971
      @sandu9971 2 년 전 +6

      මද්දලය වාදනය කරන්නේ සහන් රන්වල සර් ගෙ රන්වල බලකායෙ බෙර වාදන ශිල්පී රෙහාන් සේනාදීර ..හැමවෙලේම මූණෙ හිනාව වරදින්නේ නැති කෙනෙක් 🤗❤

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/Y7msiWGCgYqZlqA

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 2 년 전 +4

      @@sandu9971 ගොඩක් ස්තූතියි ඔබට. මමත් ඔහුගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එක දැනුයි හොයාගත්තේ. ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක්. ඒ වගේම පෝරුවෙ චාරිත්‍ර කරන්නත් දක්ෂයෙක්. 😀

  • @dineshmadushan9904
    @dineshmadushan9904 2 년 전 +435

    කතාව බලනකොට අපිත් මේ නාඩගම ඇතුලේ ඉන්නවා වගේ දැනෙනවා..ඒ තරමට තාත්විකයි මේ නාඩගම....👈💪💪💪💚💛🧡💜💙

    • @shamaliudayangani6113
      @shamaliudayangani6113 2 년 전 +1

      krplus.net/bidio/ksyeqYSIeX_XiXI

    • @rionlivera7006
      @rionlivera7006 2 년 전 +2

      anna aka nm sirama katawa

    • @tripguys3984
      @tripguys3984 2 년 전 +2

      සිරාවට මං රගපානවා වගේ

    • @maneeshasonali4809
      @maneeshasonali4809 2 년 전 +2

      මේක නම් පිස්සුවක් හලෝ😍😍

    • @shakilaperera1360
      @shakilaperera1360 2 년 전 +1

      හම්බේ ඔව් එකට නම් මසුරන් දෙන්න වටින කතාවක් කිවුවේ

  • @user-hf5yz5xr2f
    @user-hf5yz5xr2f 2 년 전 +8

    මේක බලද්දි මේක කතාවක් කියලා අමතක් වෙනවා ඒ තරමටම හැම චරිතයකම රංගනය මාරම තාත්විකයි❥

  • @lasith6444
    @lasith6444 2 년 전 +2

    රගපාන කලාකරුවන්ගේත්, ප්‍රේක්ෂක අපෙත් ගවුරවය රකින නිර්මාණයක්. සද්ධ මහතා, ජය ප්‍රකාශ් මහතා ඇතුළු සියලු දෙනාට ස්තුතිය්. අද නම් නියමයි. 👌👌👌👌

  • @piyumimadhushika5928
    @piyumimadhushika5928 2 년 전 +75

    ලේකම්ටත් නාට්‍යයට හිත ගිහින් වගේ.
    පැයක්වත් නාට්‍ය පෙන්නුවනම් ශෝක්.ඒක බලනකොට නාට්‍ය පෙන්නන තැන හිටිය වගේ දැනුනා.ඒ තරම් ලස්සනයි.❤🔥

    • @sltechzone5364
      @sltechzone5364 2 년 전 +2

      නෑ ඒක ලේකමාගෙයි කැකුලගෙයි ප්ලෑන් එකක්. එ දෙන්න ඕන කමින් වලියක් දාගෙන මිනිස්සුන්ට නාට්‍ය ගැන තියෙන අවධානය නැති කරල නාට්‍ය කඩාකප්පල් කරනව. එතනදි සරා මැඳිහත් වෙලා වලියක් යනව

    • @dilupasandamali4930
      @dilupasandamali4930 2 년 전

      දෙවෙනි ඉනිමනම් පැයක් පෙන්නයි අඩ බෙර ගහලා.....

  • @melanattanayaka1278
    @melanattanayaka1278 2 년 전 +38

    සරා රගපාද්දි මගේ පපුව ඩග් ඩග් ගෑවේ....අද නම් සුපිරී...!! ❤️❤️❤️❤️

  • @kmbklpoiu5690
    @kmbklpoiu5690 2 년 전 +2

    සුපුන් ඔයා තමයි අද දවසේ මගේ හිතට වැදුන සුපිරි චරිතය ..... ඒක හරිම සංවේදී ... ජයවේවා සුපුන්...

  • @venukvocalmusic9543
    @venukvocalmusic9543 2 년 전 +17

    ගොඩාක් ස්තූති සුපුන් අයියන්ඩි🥰🥰🙏🙏

  • @BhashiEkanayaka
    @BhashiEkanayaka 2 년 전 +108

    අනේ මේකනම් කවදාවත් එපාවෙන්නෙ නැති ලස්සනම ලස්සන ❤️😘කතාවක් .සමාජයට ලොකුම ලොකු ආදර්ශ ගොඩාක් දෙනවා.රෑවෙනකම් ඉවසිල්ලක් නෑ කතව බලන්න. Sajitha Antony acting fav ❤️🌎👍 All the best.