Sihini | Episode 11 - (2020-02-18) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 17.
  • Sihini | Episode 11
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #Sihini #Episode11
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

댓글 • 275

  • @tharindikarawita9606
    @tharindikarawita9606 4 년 전 +176

    ගොඩක් හොඳ තාත්තා කෙනෙක්.... තමන්ගේ දරුවන්ට කරදරයක් වෙද්දී කොයි තාත්තටද ඉවසන්න පුලුවන්... කුමාර තිරිමාදුරගෙ රගපෑම් අතිවිශිෂ්ටයි...

  • @dhanushkatutu
    @dhanushkatutu 3 년 전 +15

    මම කොල්ලෙක් උනත් අම්ම තාත්තගේ ආදරෙ විදලා නැති නිසා මේ ටික බැලුව වෙලාවෙ ඉදන් බඩ පපුව දනවා. මටත් තාත්තා කෙනෙක් හිටියා නම් මොන තරම් නම් ආදරේ කරයිද. මොන හිතකිං ඒ මිනිස්සු මාව දාලා ගියාද...

  • @chandimasudarshani7015
    @chandimasudarshani7015 4 년 전 +116

    තමන්ගේ තාත්තා තරම් මේ ලොකෙ කිසිම කෙනෙක් දුවෙක් ආරක්ෂා කරන්නෙ නැහැ ඒ තාත්තාගෙ ආදරේ අම්මෝ ❤️❤️❤️❤️

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +35

    කුමාර තිරිමාදුර අයියට හොඳ චරිතයක් හම්බවෙලා 👍👍🤗🤗

  • @samanthalgaswattha7302

    ⁣මුල ඉදන් බලපු ලස්සන කතාවක් ..👍🤗

  • @adarasulaga9050
    @adarasulaga9050 4 년 전 +107

    අහිංසක කෙල්ලන්ගේ ජීවිත සෙල්ලමකට ගන්න මේ වගේ පාපතරයෝ නැතුවම නෙවෙයි .මේ දේවල් සමාජෙට ලොකු ආදර්ශයක්

  • @nishaam3527
    @nishaam3527 4 년 전 +81

    තාත්තා කෙනෙක්ගෙ ආදරේ හරියට විදලා නැති මට සිහිනිගේ තාත්තාගේ ආදරේ පපුවට බර වැඩියි වගේ

  • @nawarathnavidanagethushari2952

    එ තාත්තාගේ ආදරේටනම් ඇස් දෙකට කදුලු එනවා අම්මා නම් පුදුම ගැනියක් 😊

  • @deepahettiarachchi7877

    තාත්තගෙ ආදරේ මහ මෙරක් තරම් ..තමන්ගේ දියනියට .ආදරය සෙනෙහස දයාව රැකවරණය නොඅඩුව ලබාදෙන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම තාත්තා කෙනෙක් ..බොහොම අගෙයි කුමාර තිරිමාදුර කලාකරුවානනි ..

  • @MadeendiRastha
    @MadeendiRastha 4 년 전 +25

    මේ වෙලාවෙ කෙල්ල පට්ට විදිහට අසරණයි...

  • @sitharasudarshihenayaka1367

    අන්තිමට සිහිනි නෙවේ මට්ටු වෙන්නේ සදරුයි...

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 4 년 전 +11

    යකෝ මාර අම්මා නදකින් විතරක් හිතන විදිහ මරු අනේ මෙහෙමත් අම්මලා....බලන් යනකොට කොල්ලට මුකුත් කියන්න බෑනේ ඌ හොදයි ටිකක් හරි...😂😂😂😂😂😂

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika5596 3 년 전 +6

    මහෙශ් මහත්තයාගේ කතාවක් නම් ඉතින් සුපිරියක් තමයි ❤️❤️❤️

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +24

    තාත්තා ගැහුවේ පුතා කල වැරදට නෙවෙයි තත්වේ හිතලා නේ මේ අම්මා නම් දවල් හීන දකිනවා නේ ලස්සනයි අදත් හොදේ 💛💛💛💛💛💛

  • @deepthifernando2219
    @deepthifernando2219 4 년 전 +88

    මේ වගේ පහත් මානසික මට්ටම්වල ඉන්න කොල්ලෝ අනන්තවත් අපේ මේ සමාජේ ඉන්නවා....කොල්ලෝ විතරක් නෙමේ කෙල්ලොත්.....අන්තිමට උන්ගේ නැහැදිච්ච කම්වලට් අහුවෙලා ජීවීතෙන් පවා වන්දි ගෙවන අය නැතුවම නෙමේ.....මේ කතාවෙත් එයිට සමාන කතාවක් තමා පෙන්නන්නේ....

  • @user-zn3mo1pu3p
    @user-zn3mo1pu3p 4 년 전 +25

    මරු අම්මා ප්‍රශ්න විසදන විදිහ තාත්තාලා විතරයි දුවලට ඇත්තටම ආදරේ බලන්න ඒ තාත්තාගේ ආදරේ

  • @user-hs4xe5oc7p
    @user-hs4xe5oc7p 4 년 전 +53

    සුපිරි වැඩක් වෙන්නේ, සුරාජයට ලක්ශ10ත් නැති වෙනවා, යාලුවත් නැතිවෙනවා අන්තිමට,,,, යාලුවා සිහිනිට බොක්කෙන්ම ලව් කරන එක කරනවාමයි එහෙම නොවුනොත් මේක ටෙලිනාට්‍යක් නෙවෙයි 😁😁😁😁

  • @deepikanishanthi9426
    @deepikanishanthi9426 4 년 전 +54

    සදරුටම හරි යන ගොන් ඔලමොට්ට යලුවා උට අක්කෙක් ඉන්නවා කියලා අමතක වෙච්ච එකනෙ පුදුමෙ

  • @kjn241
    @kjn241 4 년 전 +8

    දුලීකගෙසීන් විනාඩියක් බැලුවත් ඇති😃😆😆😆

  • @ravindraherath1338
    @ravindraherath1338 3 년 전 +5

    සුරාජ්ගේ රඟපෑම විශිෂ්ටයි