Inter නැසනල් | Episode 25 - (2020-11-23) | ITN

공유
소스 코드
  • 게시일 2020. 11. 22.
  • Inter නැසනල් | Episode 25
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Interනැසනල් #Episode25
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 355

  • @ashicreations6042
    @ashicreations6042 3 년 전 +61

    දිස්නා වගේ චරිතයක් අපේ ගෙවල් ලඟත් ඉන්නවා.ළමයා එක්ක කතා කරනවා මිනිස්සු ඉස්සරහ නෝන්ඩි වෙනවා බුදු අම්මෝ...😂😂😂

  • @theek__shana554
    @theek__shana554 3 년 전 +247

    Kotas 25ma KRplus eken balapu aya🖤

  • @nobigdreams6459
    @nobigdreams6459 3 년 전 +150

    රොසාන්ට බොක්කෙන්ම ආදරේ අය🔫

  • @roshelfernando4724
    @roshelfernando4724 3 년 전 +50

    මොනවා උනත් සකුණ අමාරුවෙන් හරි හදපු කෑම රස නැති වුණාම දැනුන දුක music එකෙන් දැනෙන්නම දුන්නා නේද? 😢😢

  • @sureshikamaduwanthi8572

    රොශාන් ගැන මහා පුදූම දුකක් ඇති උනේ අද නම්.. රගපෑමක් උනත් මේ තමයි අපේ සමාජෙ ඇත්ත ජීවිතේ..

    • @suduhansi6590
      @suduhansi6590 3 년 전 +1

      අනිවාර්යයෙන් ඔව් යාළුවේ ගොඩාක් දුක්බර කතා අපේ සමජයෙ තියෙනවා. ඒවා අහද්දි ගොඩාක් දුකයි. සල්ලි ඇති තැන සමගිය නෑ. සමගිය ඇති තැන සල්ලි නෑ. අනේ මංදා එක එක්කනාගේ ජීවිත හරිම පරස්පරයි නේද . 😢😢🤔🤔

  • @hirannawod1990
    @hirannawod1990 2 년 전 +10

    හැමෝම කැමති අපි උංගෙ යටින් ඉන්නවනම්. හැමෝම කැමතී අපිට හරියනවට, හැබැයි උන්ට වඩා අඩුවෙන් 🥺

  • @combinedharilessycombineds3213

    මධයම ප්‍රාන්තික ජීවිත වල ඇත්ත... මේ හම්බ කරනවා මේ ඉවරයි... මුද්ද බැංකුවේ... ඒක ගන්නවා ආයේ බැංකුවට යනවා 😌😌😌

  • @yash3466
    @yash3466 3 년 전 +64

    මම ආසම දුලිකාගෙ seen බලන්න

  • @himashakumudumali9032
    @himashakumudumali9032 3 년 전 +10

    හයියෙන් හිනා වෙන මිනිස්සු හයියෙන් අඩනවා...😭😭😭

  • @anuladesilva4706
    @anuladesilva4706 3 년 전 +40

    කවදාවත් බොරු ලොකුකම් පෙන්නන්න යන්න එපා. අනුන්ට පේන්න පෝශ් වෙන්න යන්න එපා. ඇත්ත කියලා ජීවත් වෙන්න පුරුදු වෙන්න. කවුරුත් ආදරේ කරයි.

  • @sriyanicooray1449
    @sriyanicooray1449 3 년 전 +111

    අදත් ලස්සනයි කතා....දිස්නා අනේ ඔයා ගමේ පොල් වත්තේ වැඩ කරන කෙල්ලට නෝන්ඩි උනා නේද .....දුලීකාගේ රගපෑම් නම් ෆට්ට 🐎 🐄

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 3 년 전 +74

    ලස්සනයි දිස්නලගේ ගම ඒ ලිදයි කොළම කොළ පාට වටපිටව හරිම ලස්සනයි ආසාවේ බැ

  • @sanjeewakumara8230
    @sanjeewakumara8230 3 년 전 +28

    අපේ ආසම teledrama එක. කාලෙකට පස්සේ ගෙදර ළමයිත් එක්ක හැමෝම එකට ඉඳන් බලනවා. අපේ පොඩි දුව මේ ABCD.... සිංදුවට හරිම ආසයි.👏👏❤

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 3 년 전 +26

    ඉගෙනීමක් නැති අයට සල්ලි ලැබුනහම දන්න හැටියට ජීවත් වෙන්න බැරි හැටියක්

  • @ajithuw
    @ajithuw 3 년 전 +15

    සුජීව ප්‍රියාල් මචන් ෆිල්ම් එකෙන් පස්සෙ මතක හිටින චරිතයකට මම දැක්කෙ මේකෙ තමයි. සුපිරි රගපෑම්.

  • @user-fn2cm7om8m
    @user-fn2cm7om8m 3 년 전 +55

    හයියෝ සකුණ. මෙච්චර දවස් ඔයා ගැන තිබ්බෙ තරහක්. අද නං ආදරේ හිතුණා 🤗

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 년 전 +8

    මේක බලද්දී රගපානවා කියලා හිතෙන්නේම නැ.අපේ ජිවිත කතාව කවුරු හරි කියවනවා වගේ තේරෙන්නේ.අපි හැමෝටම ජිවිතේ ප්‍රශ්න තිනවා ඒවා ඒ විදියටම මේ කතාවේ පෙන්නන්න එකනේ වැඩේ.අති විශිෂ්ඨ නිර්මාණයක්.සුභ පැතුම් දායක උන සියලුම දෙනාට

  • @thg1193
    @thg1193 3 년 전 +21

    මේවා තමයි නියම ටෙලි නාට්‍ය❤️❤️❤️

  • @infotech6971
    @infotech6971 3 년 전 +40

    ටානියාගේ කෙල්ල නම් මහා පැහිච්ච කෙල්ලෙක්

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 년 전 +13

    රොෂාන් ඔයා වගේම මමත් දුක් වින්දා.දැන් ඩිවෝස් වෙන්නෙ නැතිවම දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා .එකම දරුවයි.පුතා මගේ ලග.ජීවිතේ ගොඩාක් දුකයි .මේ තමයි ඇත්ත තිත්ත .👌 අදත් ලස්සනයි ගොඩාක් .❤️❤️❤️❤️❤️👍👍👍

    • @magewasthu2900
      @magewasthu2900 3 년 전 +1

      Mamath ehema thamai hithagena inne.lamai pau ehema hari inna eka hodai wen wela lamaige hitha riddana ekata wada .....

    • @chandrakoumari8581
      @chandrakoumari8581 3 년 전 +1

      👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @hansikabandara88
    @hansikabandara88 3 년 전 +5

    බොරු පොෂ් ගති නැතුව ඇති විදියට ජීවත් උනානම් අම්මිලාගේ පවුලත් සතුටින් ඒත් ප්‍රශ්න එක්ක හරි හිනා වෙලා එකට ඉන්නෙත් එයාලා ❤☺️

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 3 년 전 +60

    තාත්ති ඔය මැච් එකක් දෙකක් ගහන ගමන් බැට් එකෙන් අම්මිගේ ඔලුවටත් දෙකක් දෙන්න...ආයේ ජීවිතේට කරදරයක් නෑ .සන්තෝසෙන් ජිවත් වෙන්න පුළුවන්.

    • @sitharasudarshihenayaka1367
      @sitharasudarshihenayaka1367 3 년 전 +6

      අමාරුවෙන් ජිවත් වෙන ඔනාම පවුල් ජිවිත තුල ඒවා ස්භාවිකයි.එතන ඇත්තේ ආදරය හා දරාගැනීම.

  • @user-mt6lg7ml7i
    @user-mt6lg7ml7i 3 년 전 +15

    සුරංගා රණවක...!! ඔයාගෙ කතා ශෛලිය ට ඔන්න මම නම් කැමතියි..

  • @tharindu_manampery_7209

    අධි මාත්‍ර මත්පෙති වගෙයි.ඇබ්බැහිවෙන සුලුයි

  • @shashiweerathunga8542
    @shashiweerathunga8542 3 년 전 +28

    ෂෝක් අනේ චූටි මැණික❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shirakpujitha3801
    @shirakpujitha3801 3 년 전 +9

    හයියෙන් හිනාවෙන අය හයියෙන් අඬනව බන් 😊

  • @sriyanisriyani8548
    @sriyanisriyani8548 3 년 전 +12

    ඉර පෙන්නල මේ තියෙන්නේ හද කිව්වා පිලිගත්තේ නැත්නම් අයින් කරලා දැම්මා.ලොක්කන්ගේ හැටි එහෙම තමයි😭

  • @taniyamishel3852
    @taniyamishel3852 3 년 전 +8

    හයියෙන් හිනා වෙලා ඉන්න මිනිස්සු හයියෙන් අඩනවා ♥️

  • @yuresmadusanka6956
    @yuresmadusanka6956 3 년 전 +30

    හෙට තමයි සුපිරි කොටස හෙට හය වෙන්නේ කීයටද කියල බලන් ඉන්නෙ මං විතරද.☝️☝️☝️☝️☝️☝️💝💝💝💝💝💝💖

  • @lakshanisenadera5116
    @lakshanisenadera5116 3 년 전 +35

    දන්නෙ නැති දේවල් කියන්න ගිහින් බොරුවට චොර උනා, හොද වැඩේ, 🤣🤣🤣🤣 රොශාන් නම් හිත හොද මනුස්සය, පව් ඉතින්...

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 년 전 +141

    මිනිස්සුන්ට උයන්න හිතෙන්න නම් පිට මිනිහෙක් ඇවිත් ඊට කලින් උයලා යන්න ඕන...

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 3 년 전 +31

    බලේන් පොෂ් වේන අයට නම් හොදම පහර😜

  • @dineshliyanage8274
    @dineshliyanage8274 3 년 전 +28

    තියෙනවට වඩා පෙන්වන තමන්ගේ දේට වඩා පරදේසක්කාරයන්ගෙ දේ ඔලුව උඩින් තියාගන්න ගොබ්බ සිංහල මෝඩයන් ගැන කියවෙන නියම කතාවක්......❤️❤️🌷🌷

  • @heshelasantha892
    @heshelasantha892 3 년 전 +47

    මාර ආතල් දෙන්නේ මේ මෙනිකේ මුදලාලි නේද

  • @chamindafonseka5684
    @chamindafonseka5684 3 년 전 +23

    පොඩි පැටව් ටිකනම් හරිම හුරු බුටි සුරතල් ,,,ලස්සණට රගපානව

  • @rwbd-123
    @rwbd-123 3 년 전 +31

    ටිකෙන් ටික ITN එකේ SUBSCRIBE වැඩි වෙනව. කූබියෝ වලින් පටන් ගත්තේ වැඩිවීම. ITN එකට නියම වටිනා කම ලැබෙනව.නියම නිර්මාණ ...ගිරිදේවි , සහෝදරයා , සත්‍යා , සුදු ඇදගෙන කලු ඇවිදින්

    • @bro-hz6wd
      @bro-hz6wd 3 년 전 +5

      Do not lie.. Sudu Anadagena kalu was in jathika Rupawahini.

    • @amashasathsarani122
      @amashasathsarani122 3 년 전 +2

      තණමල්විල කොල්ලෙක් ව විකාශය වන කාලෙ තමයි itn එකෙ subscribers ලා වේගෙයන් ම වැඩි වුනෙ. සුදු ඇදගෙන කලු ඇවිදින් ගියේ ජාතික රූපවාහිනියේ.

    • @assa4238
      @assa4238 3 년 전 +1

      Puduma gankaarayo thamai

    • @rwbd-123
      @rwbd-123 3 년 전 +1

      Ow.mistake ekk. Sudu andagena kalu awidin giye ජාතික රූපවාහිනී . Thanx pennala dunata

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 3 년 전 +7

    දිස්නා හොදටම නොන්ඩි උනා අද නම්..පව් රොෂාන්..ඇත්තටම හිනා වෙලා ඉන්න ගොඩක් මිනිස්සු හිත් ඇතුලෙන් ගොඩක් widwanwa

  • @chathurangah4105
    @chathurangah4105 년 전 +5

    ඇත්තටම මරු 2022 ❤️❤️❤️

  • @nilmini8011
    @nilmini8011 3 년 전 +12

    අදත් ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි .💕💕💕💕

  • @madumaliranepura6520
    @madumaliranepura6520 3 년 전 +19

    මොනව උනත් නිරූ වගෙ ගෑනු මහ කරච්චලයක් අප්පා..

    • @dilshara6713
      @dilshara6713 2 년 전 +1

      නිරූ කියන්නෙ කව්ද මේ කතාවෙ

  • @isharafonseka1690
    @isharafonseka1690 3 년 전 +3

    "Haiyen hina wela inna minissu haiyen adanawa" nice quote for laughing and suffering life....

  • @chamarianushka9717
    @chamarianushka9717 3 년 전 +19

    අයියෝ දිස්නා නෝන්ඩිවුනා නේද.. හරකායි අශ්වයයි පටලවන්

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 년 전 +16

    සිකුරිටි අයියගෙ 😃 ලස්සන යි

  • @dilru7464
    @dilru7464 3 년 전 +3

    සුපිරි වැඩක්..ආසවෙන් බලන එකම ටෙලිය...

  • @Nipuna_Tee
    @Nipuna_Tee 3 년 전 +7

    Patta kathawa athal eke balanna Puluwan niyamai ❤️

  • @infotech6971
    @infotech6971 3 년 전 +48

    අද කතාව ලස්සනයි හැබැයි නංගි බාබායි චාරුයි නැතුව කතාව පාලුයි වගේ නේද

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 년 전 +16

    අම්මෝ අදත් සුපිරියි කතාව

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 년 전 +4

    ලස්සනයි බුදුසරණයි හැමොටම

  • @dammikatishera3335
    @dammikatishera3335 3 년 전 +64

    Me kathawata abbahi wela

    • @infotech6971
      @infotech6971 3 년 전 +1

      ඔවු අනේ මාත් එහෙමයි

  • @shiromipriyangika1053

    අදත් ලස්සනයි කතාව 💞💞

  • @nadeegamage2560
    @nadeegamage2560 3 년 전 +3

    ඊයේ බලන්න බැරි වුණා..ඒත් අද බලනකොට හිතුනා..හොඳම කොටස අදනේ කියලා..ඉවසිල්ලක් නෑ 6 වෙනකල්

  • @yashanchamikara5084
    @yashanchamikara5084 3 년 전 +1

    Best Drama...Congratulations ...............supiri wedak harima lassani kathawa

  • @kkmixsong3026
    @kkmixsong3026 3 년 전 +28

    සකුන හොඳම නැහැ පුංචි කාලේ ඉඳලම දරුවන්ට දෙමාපියන්ගෙ වටිනා කම කියල දෙන්න ඕනේ

  • @sameeradarshana9507
    @sameeradarshana9507 3 년 전 +1

    හයියෙන් හිනාවෙලා ඉන්න මිනිස්සු හයියෙන් අඩනවා බන් ❤️

  • @kkmixsong3026
    @kkmixsong3026 3 년 전 +7

    මටනම් ආස තාත්තා බබා නියමයි ලස්සන ම කතාව හීනෙනුත් පෙනවනමි කොච්චර හොඳද

  • @ireshamadumaligunathilaka4418

    ලස්සන කතාවක්

  • @rashmigatawakandage5392

    " හය්යෙන් හිනා වෙලා ඉන්න මිනිස්සු හය්යෙන් අඩනව බං "
    🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈
    🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷

  • @viridunalin
    @viridunalin 3 년 전 +16

    රොෂාන් ලොක්කයි නාරදයයි මරු ඩබල
    🍻🍻🍻🍻🍻🍻🥂🥂🥂🥂🥂

  • @pradeepnanayakkara6991

    අදත් කතාව පට්ට ලස්සනයි රොෂාන් පවු කියලත් ගියා පුදුම ගෑණියෙක් රොෂාන්ට ඉන්නේ දිස්නා ඉංග්‍රීසි කියන්න ගිහිල්ලා නාගත්තා නේද

  • @nirmaligoonasekara6730

    Roshan ge charithaya harim thattvikw ragapapu ape sujeewat ha siyalum shilpeent theruwan saranai.deergayu wewa.siyalu deviphita labewa.

  • @hashimudalige4975
    @hashimudalige4975 3 년 전 +6

    අදත් ලස්සනයි 🙂

  • @shashikavlogs9919
    @shashikavlogs9919 3 년 전 +5

    Duleeka ge kalla nam niyamai

  • @user-zz6ln6il4f
    @user-zz6ln6il4f 3 년 전 +2

    Jayama...❤

  • @me-timewithnethmi1753

    Iye ra balanna gatte. Ada weddi dala tiyena episode okkoma eka digata balala iwara kara. 🥰 lankawe kisima drama ekak balala na me widiyata mechchara asawen... This is the best

  • @kavinadanadeekailangage8627

    සුපිරි ❤❤❤❤

  • @bandaranayakegayathri6138

    Well water high cool... 😃😃

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 3 년 전 +2

    ගොඩාක් ලස්සනයි අදත්

  • @dulanfernando8065
    @dulanfernando8065 3 년 전 +8

    🔥🔥🔥

  • @MSMA1982
    @MSMA1982 3 년 전 +33

    මැනිකේ වලව් පට්ටම සල්ලී තිබුනට
    හිත හොඳ නෑ
    වලව්වට වඩා පොල්අතු පැලේ අය හොඳට ඉගනගන

  • @randimaxxx5624
    @randimaxxx5624 2 년 전

    දිස්නා මෝඩම ගෑනියෙක්.ඔය වගේ ගෑනු වැඩකරන තැන් වලත් ඉන්නවා.

  • @amashasathsarani122
    @amashasathsarani122 3 년 전 +5

    security 😍😘❤

  • @nimashafernando2203
    @nimashafernando2203 3 년 전 +3

    Very nice👍

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 년 전 +5

    රොශාන් සහතික ඇත්ත කිව්වේ .ගොඩක් 😃 වෙන අය හදවතින් අඩනව 😭 😭😭😢😢😢😢

  • @user-hi2oe6yd9r
    @user-hi2oe6yd9r 3 년 전 +3

    ටානියා ගේ හබියාට ඉරිසියාව රොශාන් ඇවිත් උයලා ගියා කියද්දී එහෙම හරි කමක් නැ නොනාව සතුටු කරාම . දරුවෙක් උනත් ඔහොම හැසිරෙන එක වැරදි දරුවන්ට හොද පුරුදු උගන්නවා කියලා දෙමාපියන් ගේ හිත් නොරිදෙන විදිහට වැඩ කරන්න උත්සාහ කරන්න පොඩි කලේ ඉදන් එවා පුරුදු කරන්න ඔනේ .. ..

  • @sandalidewanarayana316

    Super

  • @hasinduanjana2734
    @hasinduanjana2734 3 년 전 +6

    Patta

  • @a.b.c4238
    @a.b.c4238 3 년 전 +5

    Apooo adath mudda 🧐🧐
    Drama eka nam niyamai

  • @slmastermind4955
    @slmastermind4955 3 년 전 +2

    Eka maru 🖤

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 년 전 +3

    මරු බබා 🍺 🍺🍺🍺🍺
    අලුත් නම බබා 🍺 🍺🍺🍺🍺 🤣🤣🤣🎶🎶💃💃

  • @inokainoka413
    @inokainoka413 3 년 전 +5

    මම නම් අද බැලුවේ ලස්සනට තියෙවි

  • @sajithkarunanayake8553

    "Haiyen hinawena minissu tamai haiyenma adanne"

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 3 년 전

    hariyata hari mudalali thamungawa inna aya ugath nam ..supiri.

  • @anuradhanisamani3928

    Lassanai kathawa

  • @swarnathilaka3366
    @swarnathilaka3366 3 년 전 +21

    මෙයාලගේ මූණ ඔය තරම් සුදු වෙලා තියෙන්නෙ පොන්ස් ගාලා නෙමේ පුළුවන් තරම් මේකප් උලලා මොන ලස්සනයි ද

  • @chandrachandra6516

    Adah baluwa katawa harema lassanai kuwait

  • @randimaxxx5624
    @randimaxxx5624 2 년 전 +1

    නීරූ අමුතු ගෑනියෙක් .ශෝභන බොරු ගෑනියෙක් .මුදලාලී නම් ආතල් එකේ ඉන්නවා.

  • @damithadunukara5683
    @damithadunukara5683 3 년 전 +1

    Duleeka excellent.

  • @hasinduanjana2734
    @hasinduanjana2734 3 년 전 +7

    ❤️❤️❤️❤️❤️

  • @malkanthisubasingha629

    ලස්සනයි

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 년 전 +18

    අපෝ මුදලාලී නෝනා අද නම් හරිම නරකයි

  • @sanjeewakumara1106
    @sanjeewakumara1106 3 년 전 +2

    Lassnai katawa

  • @chanakalp
    @chanakalp 3 년 전

    Supiri

  • @nadeenilawedagedara6777

    රොෂාන් 💗 මැණිකේ 💗 මුදලාලි 💗

  • @manelkapeiris
    @manelkapeiris 3 년 전 +1

    හයියෙන් හිනා වෙන මිනිස්සු හයියෙන් අඩනවා 🙂

  • @sihinanethu6729
    @sihinanethu6729 3 년 전 +56

    අපෝ රොශාගේ wife ☹️🤮... තනිකඩව මළත් එ වගේ අය නම් එපා.... 😞

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 년 전 +20

    කවු කියන්නේ අශ්වයාට අහගනිල්ලා😛😛😛😛😛🐂

  • @kathandarananda9600
    @kathandarananda9600 3 년 전 +2

    ඔන්න අදත් බලනවා,,කතාව

  • @user-bd1dj4ei5c
    @user-bd1dj4ei5c 3 년 전 +1

    හිනා වේනමිනිස්සු න් කදුලු ගොඩයි

  • @meladefonseka6204
    @meladefonseka6204 3 년 전

    මරේ මරැ

  • @chathubhagya2249
    @chathubhagya2249 2 년 전 +1

    2022.01.16 බලන්නේ