Nadagamkarayo Episode 139 || ''නාඩගම්කාරයෝ'' || 02nd August 2021

공유
소스 코드
  • 게시일 2021. 08. 01.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 2.4K

  • @lakshithalakshanfernando8834

    වසරේ ජනප්‍රියතම නලුවා සම්මානය හිමිවිය යුත්තේ කොකිල පවන් ජයසුරිය ඔබටයි .........අනිවාර්යයෙන්ම ඔබ තමා ශ්‍රි ලංකාවේ ශාරුක් කාන් 🔥👌💪😘

    • @madushadilhani4141
      @madushadilhani4141 2 년 전 +2

      krplus.net/CIvBRfo-s3wssT-IznbFFzw

    • @PlaTO94
      @PlaTO94 2 년 전 +6

      😂😂😂😂😂😂

    • @dudis2476
      @dudis2476 2 년 전 +41

      අනිවාර්යයෙන්ම.කවුරු කොහොම කිව්වත් අමාරුම චරිතය කරන්නෙ කෝකිල මල්ලි.

    • @kindlyhelpmereach1ksubscri912
      @kindlyhelpmereach1ksubscri912 2 년 전 +12

      ශාරුක් කාන්ට කබ්බෙක් සමාන කරා නෙ 😹

    • @ayodayadeeshana2406
      @ayodayadeeshana2406 2 년 전 +4

      අනිවාර්යයෙන්

  • @madhushani899
    @madhushani899 2 년 전 +983

    සරාට අන්තිම මොහොතෙ අන්දපු විදිය දැක්කම සිරි රජ සිරි එකේදි සිරිමල් ( මනමාලන් චූටි කාලේ ) අන්තිම මොහොතෙ අඬ අඬ චර පුරුෂයට ඇඳපු විදිය මතක් වුනා🥺❤️😍❤️

  • @gayan9264
    @gayan9264 2 년 전 +400

    සුපුන්ට අපගේ උත්තමචාරය ...සරාට හදවතින් ම ❤ එ අවස්ථාව ලබා දුන්නට ...සුපුන් හිත හොද කොල්ලෙක් ....

    • @ITTECH-gn6vg
      @ITTECH-gn6vg 2 년 전 +1

      krplus.net/Cay66yJqn-ia5NBrh0_ugkg

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

    • @harith24
      @harith24 2 년 전 +3

      උත්තමාචාරය සුපුන්ට නෙමෙයි සද්දා මන්ගල සූරිය බන්ඩාර මහතාට තමයි දෙන්න ඕනෙ. එතුමානේ කතාව ඔහොම ලියන්නෙ. එයා ලියන විදියට තමයි කකුල මුදලාලිත් නටන්නෙ 🤭

  • @viridunalin
    @viridunalin 2 년 전 +806

    දුප්පතාගෙ හිතවතා සරා "නටපං සරා" ❤️❤️❤️

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +4

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Mihirana ava swarnapaliye
      Nadeemal voice

    • @s..k9560
      @s..k9560 2 년 전 +5

      නටපන් කොම්ලෝ

    • @gragonak5729
      @gragonak5729 2 년 전 +1

      krplus.net/bidio/criCX3KhX4_Vh5Q

    • @kindlyhelpmereach1ksubscri912
      @kindlyhelpmereach1ksubscri912 2 년 전 +1

      ඇරපන් සරා 😹

    • @harith24
      @harith24 2 년 전 +1

      තියන උන්ගෙන් හොරාකාල නැතිඋන්ට දෙන දුප්පත් අපේ ගැලවුම්කාරයා අපේ රොබින්හුඩ් ❤

  • @lalindika4525
    @lalindika4525 2 년 전 +1787

    නාඩගම්කාරයෝ ජනප්‍රියත්වයට වැඩියෙන්ම දායකත්වය දක්වන චරිතය මාලන්...👍👍👍👍👍👍👍👍👍🌟🌟🌟

  • @srilankan9504
    @srilankan9504 2 년 전 +1348

    මාලන් මාස්ටර් ව බදාගෙන සුබ පැතුවේ බොක්කෙන්මයි කියල දැනුන අය කෝ 👍👍❤️❤️

    • @kindlyhelpmereach1ksubscri912
      @kindlyhelpmereach1ksubscri912 2 년 전 +10

      බොක්කෙන් නෙමෙ බන් අත් දෙකෙන්

    • @rajithaviduranga2441
      @rajithaviduranga2441 2 년 전 +1

      @@kindlyhelpmereach1ksubscri912 😂😂😂

    • @ayeshkalana4201
      @ayeshkalana4201 2 년 전 +7

      උබලා තමා අර ගමට ගිහින් ගම කාලා තියෙන්නෙ

    • @sandy1481
      @sandy1481 2 년 전 +1

      @@ayeshkalana4201 ow ban hutta ..un kiyanawa ewa issara idan tibbalu apita wada un dannawa gama gana

    • @thenulamethsara1770
      @thenulamethsara1770 2 년 전 +1

      Api

  • @podda-5573
    @podda-5573 2 년 전 +214

    සුපුන්ම තමයි මාස්ටර්ට කියන්නෙ සරා අවා කියලා එකොල්ලා හිනාවකුත් දානවා සුපුන්ගේ බඩේ අමාරුව මාස්ටර් ගනම් වත් ගන්නෙ නැතුව ඇක්ට් කරනවා කොමෙන් හරි ලස්ස්නට අපිට හිතන්න දෙනාවා මෙක සුපුනුයි මාස්ටර්ගේයි වැඩක් කියලා😍😍

    • @chamodilakshika955
      @chamodilakshika955 2 년 전

      SUPUN AWANKA HINAWAK DEMMA.........SARA MASTAR LAGATA YADDI.....SUPUN PAWU APPA

  • @purnanjana1362
    @purnanjana1362 2 년 전 +266

    මාලන් තමා චරිතේ , තමන්ගේ වැඩෙත් කරගෙන මාස්ටර්ගේ නාට්‍යටත් උදව් කරලා ගානට වෙලාවට screen එකත් එක්කම ආවා 😁❤️

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️

  • @anjanavidanage1036
    @anjanavidanage1036 2 년 전 +905

    සුපුන්ට බඩේ අමාරුව හැදුන හින්දා සරා සන්‍තුකට රඟපානවට කැමති අය කෝ😁

    • @madushadilhani4141
      @madushadilhani4141 2 년 전

      krplus.net/bidio/mZWloaBklGm7k3Y

    • @r.pnimesha9742
      @r.pnimesha9742 2 년 전 +4

      සරා තමා සන්තුකට රගපාන්නෙ

    • @nv8661
      @nv8661 2 년 전 +1

      Mama ekenma💕💕💕

    • @iranganiwijerathna
      @iranganiwijerathna 2 년 전 +13

      බඩේ අමාරුව බොරු කතාවක් , මේක මාස්ටරගෙයි , හාමුදුරුවන්ගෙයි, සුපුන්ගෙයි ප්ලෑන් එකක්. සුපුන්ගෙ ඇක්ෂන්වලින් පේනවා.

    • @user-ps6cv2ol9f
      @user-ps6cv2ol9f 2 년 전

      Ekenma kamathi api ekata thama

  • @malithprasad
    @malithprasad 2 년 전 +783

    පොඩිම එකාගෙ ඉදන් වයසම කෙනා වෙනකල් වෙනසක් නැතුව බොක්කෙන්ම රගපාන එකම ශ්‍රී ලංකාවේ කතාව නාඩගම්කාරයො ❤️🔥

  • @MalikaMalika-rn6it
    @MalikaMalika-rn6it 2 년 전 +123

    සරාගේ අම්මගෙයි තාත්තාගෙයි රංගනය ඉතාමත් අනර්ඝයි..තෙරුවන් සරණයි ඔබ දෙපලට..

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️😍

  • @ruwansameerabandara7409
    @ruwansameerabandara7409 2 년 전 +191

    විඩාබර මනසට ඔෟෂදයක් මේ කතාව. 😍😍.

  • @shemiperera1648
    @shemiperera1648 2 년 전 +986

    මාලන් වදකයට දාපු මේකප් එක දැකලා හිනා ගියෙ මට විතරද 😐🤣🤣🤣🤣🤣

  • @shemiperera1648
    @shemiperera1648 2 년 전 +902

    මාලන්ගෙ පිස්සු වැඩ බලන්න දවස් දෙකක් ඉවසිල්ලක් නැතුවයි හිටියේ...🤭🤭🤭🤭

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 2 년 전 +103

    පොඩ්ඩි නම් මාර තාත්විකයි.සරල ජීවිතයක්.....

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 년 전 +70

    හෙට තමයි ඒ දවස..මෙච්චර කල් බලන් හිටපු 😍❤️ සුපුන් තමයි හොඳටම කරේ 😁

  • @hera-9719
    @hera-9719 2 년 전 +113

    හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍
    මේක කියවපන්-කොටස-139🔊💭🔊💭
    කරඩුගස්තැන්නට නාට්‍ය උණුසුම එන්නට මෙතරම් ප්‍රමාද වන්නේ ඇයිදැයි හිතින් අසමින් සිටින මොහොතක ප්‍රේක්ෂක ඔබව මුණගැසෙමී.... නාට්‍ය වේදිකාගත වන්නට පරක්කු වූවා වැඩියැයි සිතේ. කෙසේ හෝ මේ සතියේවත් නාට්‍ය තිරගත වන්නේ නං එය ලොකු දෙයකි. කෙසේ හෝ කතාව ට්‍රෙන්ඩිං යන සතියක් නං පැමිණ ඇති බව පැහැදිලිය.....
    මාලන්ගේ රතු පාට දඩුමොණරය දැන් දැන් කැරකෙන්නේ මාස්ටර්ගේ දූවරු වටේය. මාලන්ගේ චරිතයට අප කිසිවිටෙකත් චරිත සහතික දීමට හදිස්සි විය යුතු නැත. පොඩ්ඩීව කාර් එකට ගොඩකරගත් ගමන් ඇය නංගී බබා විය. මුලින් මූට තීබී ඇත්තේ බී.එම් එකකී. දැන් බෙන්ස් එකක් ගැනීමට යන බවක් කියයි. මේ දිනවල ඔහුගේ තට්ටු තුනට ගහන නිවසේ පූල් එකේ ටයිල් අල්ලන බවක්ද කියයි. මේවා කියන්නේ මනමාලන්ම ය. අපි නම් මූව දන්නේ ඇදුම් ඩිකියේ දමාගෙන, නිදන්නට තැනක් නොමැතිව කාර් එක තුළම නිදියාගත් එකෙක් ලෙසය. මාලන් පොඩ්ඩීව මොඩ්ලින් ෆීල්ඩ් එකට ඇදගෙන යාමට හැකිදැයි වචනයක් දෙකක් දමා බලයි. ටික් ටොක් කරන කෙල්ලන් රගපාන්නට චාන්ස් ඇතැයි මෙලෙසම රැගෙන ගොස් අවසානයේ නතර වෙන තැන් ගැන අප දනී. කෙසේ හෝ කාරයට ගොඩවූ පොඩ්ඩී බසින විට නං හිටියේ නැත. බසින විට හිටියේ ඉංග්‍රීසී කෑලී දමමින් වචන අමුණන එකියකී.....
    මාස්ටර්ගේ නාට්‍යයේ රගපාන කෙල්ලො කොල්ලොන්ව ඇන්දවීමට මනමාලන්ද ඉදිරිපත් වෙයි. කොහොමත් ඇන්දවීම යන කරුණට මනමාලන් උපන් හපන්කම් ඇති එකෙකි. කොහොමින් කොහොම හෝ ඩිජිටල් ඩිරෙක්ටර් මහතා පොල්කොට මත පෙන්වන සාම්ප්‍රදායික නාට්‍යයේ මේකප් ආර්ටිස් වී ඇති හැටි නං හාස්‍යජනක ය.....
    තමන් පයින් ගැසූයේ වටිනා අවස්ථාවකට බව සරා ඇතුලු නඩයට තේරී ඇත්තේ දැන් විය යුතුය. එය දැන් හෝ තේරුණ එක ලොකු දෙයක් ය. කෙසේ හෝ තමන්ගෙන් විය යුතු සියලු උදව් පදව් කරදීමට තරම් සරා ඇතුලු නඩයේ හිත් හොදය. මාස්ටර් නොදන්නවා වුණාට මේ නාට්‍යයේ ආරක්ෂක අංශය ලෙසද කටයුතු කරන්නේ සරා ඇතුලු පිරිසය. නාට්‍ය තිරගත වන අවස්තාවේදී මොකක් හෝ අංචියක් කුකුලා ලකුණ මුදලාලී ඇදීමට බැරි නැති බව ඔවුන් දනී.... මේ අතරේ ලේකමා තම සුපුරුදු යටිකූට්ටු වැඩපිලිවෙල ඉදිරියට ගෙන යමින් සිටී. මාලන් බරටම මාස්ටර්ගේ නාට්‍යයේ වැඩ කටයුතුවලට උදව් කරන බවට කේලම කුකුලා ලකුණගේ කනේ තියන්නේ ලේකමාය. ඇත්තෙන්ම ලේකමා නොම්බර එකේ කේලමෙක් ය. ගමෙන්, නගරයෙන්, පළාතෙන්, රටෙන් මෙවන් පිළිල අතුගෑවී ගිය දිනක මිස නැතිනම් මෙරට ගොඩ ගන්නවා බොරුය.....
    මාස්ටර්ව හැරදමා මාලන්ගේ නාට්‍යට ගිය වුන්ට ඇත්තෙන්ම පව් ය. ගලෙන් වැටුණු කුමාරයාගෙන් පසු උන්ට අනාගතයක් නැත. කුකුලා ලකුණටද අවශ්‍ය වූයේ මාස්ටර්ට රිද්දීමට නට්‍යක් කිරීමටය. ඒ සදහා මාස්ටර්ගේ නාට්‍යයෙන් පිරිසක් තමාගේ නාට්‍යට ගැනීම ඔහු සිතුවේ ජයග්‍රහණයක් ලෙසය. එහෙත් මාලන් හා කුකුලා ලකුණ විශ්වාස කරමින් පැමිණි සුරංගයා ඇතුලු පිරිස මෙයින් පසු අසරණ වනවා සිකුරුය. දේශපාලන සිහින දකිමින් දේශපාලුවෝ පසුපස යන අහිංසක ජීවිතවලට ද අත්වන්නේ මේ ඉරණම බව අත්දැකීම් ඇත්තේ හොද හැටි දනී. වී ඇත්තේ උන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අපිටත් නොදැනීම අපිව පාවිච්චි වීමයි..... මේ කාරණයේදී දේශපාලුවෝ පිටුපස යන පිරිස්ට බැනවැදී හරියන් නැත. උන්ද නිවැරදිය. දේශපාලුවෝද අපෙන් වැඩ ගන්නා හැටි නිවැරදිය. උන් අපිව කඩේ යැවිය යුතු ආකාරය හොදින් දනී. වැරදි කවුදැයි තීරණය කිරීම ඔබට භාර කරමින් අදට සමුගමී.....
    සම්පූර්ණයෙන්ම වැරදි කියා
    ලොවේ කිසිවක් නැත.....
    නැවතුන ඔරලෝසු පවා
    දිනකට දෙවරක් නිවැරදිය.....
    ලියන්නේ✍️:-"හේරා"(මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:-හේරාගේ ආදරණීය පාඨක පවුල පන්දහසක් වන්නටද දැන් ආසන්නය. හේරා සමග රැදි සිටියාට මෙන්ම ඔබගේ නිරන්තර දිරි ගැන්වීමටද ස්තූතිවන්ත වෙමින් අදට සමුගමී.....)

    • @suzans7469
      @suzans7469 2 년 전

      ❤🔥🤩

    • @CanCrypto
      @CanCrypto 2 년 전

      නයිස් ❤ ඔයා පලාපත්වල නේද

    • @Bike_pissi
      @Bike_pissi 2 년 전 +1

      🔥✌️

    • @maneesha_withanage
      @maneesha_withanage 2 년 전

      හේරා ඇයි දැන් මේකට කමෙන්ට් අඩු...🥺🥺 ඉස්සර 1000ත් පන්නල කමෙන්ට් තිබ්බනෙ....🥺🥺

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 2 년 전 +2

      ❤️❤️

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 2 년 전 +670

    "දැන් තමුසෙ තමා සත්තුක.හොදට නටනවා"කියද්දී සරාගේ මූණේ තිබුන හැගීම රගපෑමක් කියලා හිතුනෙම නෑ❤සරා

  • @SewminiSss
    @SewminiSss 2 년 전 +258

    මාස්ටර් බය වුන විදියටනම් හිනා යනවා... දහ පාරක් විතර ඒ සීන් එකම බැලුවා මං...
    මාලන් : දිස් ඊස් වදකයා😂

  • @tharindudilshan6109
    @tharindudilshan6109 2 년 전 +483

    සරාගෙ අක්ක ලස්සනයි බන් ,ඔය ඔක්කොටම වඩා🥰🥰😍

    • @nwimal5252
      @nwimal5252 2 년 전 +4

      Ferguson නෙ ගියෙ ඒකි. 😂😂😂😂 අපි ඇලෝසියස්නෙ..

    • @user-fy7yn3cj1u
      @user-fy7yn3cj1u 2 년 전 +5

      ඇත්තටම ❤️

    • @viduraudayanga2189
      @viduraudayanga2189 2 년 전 +1

      Kalati penna baha wage

    • @s..k9560
      @s..k9560 2 년 전 +2

      අම්මෝ ලස්සන 😘😘

    • @ITTECH-gn6vg
      @ITTECH-gn6vg 2 년 전 +1

      krplus.net/Cay66yJqn-ia5NBrh0_ugkg

  • @Sanka_Bandara
    @Sanka_Bandara 2 년 전 +389

    සුපුන් තමයි man of the match, ඌ සරාට "මාස්ටර් එන්න කිව්වා" කියලා දාන හිනාවෙන්ම පේනවා ඌ සරාට රඟපාන්න chance එක අරං දෙනවා කියලා. ඌ ඒ විදියටම වැඩේ කලා අන්තිමට.

  • @praveengamage688
    @praveengamage688 2 년 전 +212

    හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ... මේ තරම් හිතට වැදුනු, දැනුනු ටෙලිකතාවක් මේ තරම් කාලයකට දැකලා නැහැ. බොහොමත්ම ස්තූතියි අධ්‍යක්ෂක සිට සියලුම පිරිසට මෙවන් විශිෂ්ට නිර්මාණයක් ලබාදුන්නට අපේ වෙහෙසකර ජීවිත වලට... ❤️

  • @jayaminiupeksha2287
    @jayaminiupeksha2287 2 년 전 +76

    මිිනා කුමාරි මහත්මිය අම්මාගේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා...❤️❤️❤️

    • @imaktin2547
      @imaktin2547 2 년 전

      ඔව් එයා අම්මා චරිතය ට හොදට ගැලපෙන චරිතයක් 👍

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

  • @viridunalin
    @viridunalin 2 년 전 +630

    සද්දාමංගල සූරියබන්ඩාර කියන්නෙ කවුද කියලා ඇහුවොත් නාඩගම්කාරයෝ පෙන්නපල්ලා යාළුවනේ..
    එච්චරයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @deepikand5722
      @deepikand5722 2 년 전 +2

      aniwaryen

    • @kumarysandiya245
      @kumarysandiya245 2 년 전 +2

      Aniwaryaenma ❤❤❤

    • @jayanthadapanadurage8613
      @jayanthadapanadurage8613 2 년 전 +1

      Aniwaa❤️

    • @Theiththewa
      @Theiththewa 2 년 전 +12

      ඒකෙ තියෙන කතාවයි,චරිතයි අපේ හිතට ඇල්ලුවාට කාතාව සුපිරි රචනයක් නෙවේ.. සූරියබණ්ඩාර කියන්නෙ මීට වඩා පට්ට වැඩ කරපු කෙනෙක්..

    • @LyricsA3
      @LyricsA3 2 년 전 +3

      @@Theiththewa හ්ම්ම්

  • @world-nm3ky
    @world-nm3ky 2 년 전 +391

    මාස්ටර් සහ සුපුන් ගේ මාස්ටර් ප්ලෑන සරා සන්තුක කිරීමද😯දැක්කානේ සුපුනා දාපු 😃 හිනාව අන්තිමට මාස්ටර් එක පාරටම සරාව සන්තුකට ගත්තා🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @gaminglakshan1757
    @gaminglakshan1757 2 년 전 +519

    මාලන්ගෙ රසිකයෝ ඉන්නවද 😍
    මං වගේ❤️
    👇

  • @hiruyehana5108
    @hiruyehana5108 2 년 전 +61

    වේදිකාවෙ රගපාන්න සරාට තිබුන ආශාව හැබෑට ම ඉශ්ට උනා....
    සුපුන් තමා ඒකට උදව් කරේ ❤️😍

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

  • @anulawijewardena242
    @anulawijewardena242 2 년 전 +55

    සන්තුකට අන්දවන්න සුදානම් කරද්දී හිතට දැනුන සතුටට අැස්වලට කඳුළුත් අාව..සරාගෙ හිත ට දැණුනදේ අපෙ හිතටත් දැනෙන විදිය ට රඟ පෑවෙ.හරිම හැඟුම්බරයි.

    • @ITTECH-gn6vg
      @ITTECH-gn6vg 2 년 전

      krplus.net/Cay66yJqn-ia5NBrh0_ugkg

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 년 전 +83

    මාලන්ගේ සරාලා දැකලා ගහපු බ්‍රේක් පාරනම් මරු ,,🤣👍,,ගලෙන් වැටිලා වලෙන් නැගිටලා හරි එනවලු 🤣,,කේලමාට හොද වැඩේ 😂😂

  • @lakshankumaranayaka9064

    මෙතෙක් ටෙලිනාට්‍ය වලින් බලපු හොදම,සුපිරිම , ටෙලිනාට්‍ය තමා මේක...😘👌🤣🤣🤣

  • @AllInOne5515
    @AllInOne5515 2 년 전 +48

    මුදලාලි ගජමෑන්ට නාට්‍ය බලන්න යමුයි කියලා කියපු අවස්ථාවේ Music එකයි ඒ දෙබසුයි ඉරියව්වයි හිත ඇතුලටම වැදුනා මාරයි.ආයි නාඩගම්කාරයෝ වගේ එකක් බලන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි ඉස්සරහට ඇස් පිං කරලා තියෙනවා මේක බලන්න.

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전 +1

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

  • @anushkagihan1038
    @anushkagihan1038 2 년 전 +143

    සුපුන්ට ඇත්තටම බඩේ අමාරුවක් නෑ.සුපුන් කලේ සරාට පාටලී එක්ක නටන්න දුන්න එක.❤

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 2 년 전 +341

    සුපුනට බොරු බඩේ අමාරුවක් හැදිල තියෙන්නෙ......ඒකයි ඉස්සල්ල අමුතු හිනාවක් දැම්මෙ......

    • @topbacking8641
      @topbacking8641 2 년 전 +2

      Math kiuwe eka

    • @user-mh9od5kn4d
      @user-mh9od5kn4d 2 년 전 +1

      Matath hitunaa

    • @malkanthiefernando6769
      @malkanthiefernando6769 2 년 전 +2

      Matath hithuna eekama

    • @niroshajayasekara7659
      @niroshajayasekara7659 2 년 전 +19

      සුපුන් සරාට අවස්ථාව හිතාමතා පරිත්‍යාග කළා. සුපුන්ගෙ හිනාවෙන් ඒක හොඳින් පෙනුනා. 👍💖

    • @subashini8135
      @subashini8135 2 년 전 +3

      @@niroshajayasekara7659 ou u hithalami sarata dunna

  • @motivetionlovespechmadaras5077

    සුපුන් ට තේරෙන්න ඇති සරා තමයි චරිතෙට ගලපෙනම කෙන කියල .සුපුන් ගේ හිනාවෙන් එහෙම තේරුක අය කෝ😁🙂👍.

  • @kandycomvlog
    @kandycomvlog 2 년 전 +213

    මාලන් කියන්නෙ හොද එකෙක් බන්.....🔥🔥🔥🔥🔥🔥🌙🔥🔥

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 년 전 +216

    මාලන් වදකයාට දාපු මේකප් එක දැකලා මාස්ටර් බය උන හැටි 😂😂😂😂

  • @pradeepasewwandi4000
    @pradeepasewwandi4000 2 년 전 +105

    රසිකා හරි අහිංසක චරිතයක් ❤

    • @ravirock6179
      @ravirock6179 2 년 전 +1

      මම නැතිමම මොකුත් නෑමම මැසේජ් දාන්නෙ පොඩි ළමයෙක් පොඩි ළමයෙක්

  • @dammithgunasena1143
    @dammithgunasena1143 2 년 전 +149

    මනමාලන්ට තමා මේ පාර හැම සම්මාන උලෙළකම ජනප්‍රිය හා හොදම සම්මාන දෙන්න ඕන කො මේකට කැමති අය කෝ

    • @chathuranganandsiri6184
      @chathuranganandsiri6184 2 년 전 +4

      මනමාලාං ජනප්‍රියම නළුවා
      සරා හොඳම නළුවා
      කවඩියා හොඳම සහය නළුවා
      ගජමෑන් හොඳම නැගී එන නළුවා

    • @slcartoonmaster5947
      @slcartoonmaster5947 2 년 전 +1

      @@chathuranganandsiri6184 ඒක ඇත්ත

    • @chathuranganandsiri6184
      @chathuranganandsiri6184 2 년 전 +2

      @@slcartoonmaster5947 මෙහෙමත් වෙන්න ඕන
      පාඨලී හොඳම/ජනප්‍රියම නිළිය
      ගීතිකා හොඳම සහය නිළිය
      පොඩ්ඩි හොඳම නැගී එන නිළිය

    • @shashikakumuduni6234
      @shashikakumuduni6234 2 년 전

      @@chathuranganandsiri6184 අපිත් එකගයි

    • @ITTECH-gn6vg
      @ITTECH-gn6vg 2 년 전

      krplus.net/Cay66yJqn-ia5NBrh0_ugkg

  • @amashadilshani8475
    @amashadilshani8475 2 년 전 +119

    මාලන් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 😍

    • @sh-sw6jd
      @sh-sw6jd 2 년 전

      ශුවර්ද

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

  • @appallinglion9564
    @appallinglion9564 2 년 전 +194

    හෙට තමයි නාඩගම්කාරයෝ හොදම දවස. ❤❤
    Tomorrow is the best day of Nadagamkarayo ❤❤

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +1

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Swarnapaliye and mihirava ava
      Nadeemal voice

    • @kcn4153
      @kcn4153 2 년 전

      Aniddata

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +1

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Nadeemal and sajitha
      Swarnapaliye, mihirava ava

    • @priyanthakumara4923
      @priyanthakumara4923 2 년 전

      Wena nattiyawal wage nemei Sara inna me nattiya iwaranam Karenina epa danmama

  • @r.perera8691
    @r.perera8691 2 년 전 +290

    අම්මෝ මාලන් ඇත්තක් බොරුවක් කරන්න පුලුවන් පුදුම හැකියාවක් තියෙන්නේ 🤣🤣🤣🙏

  • @laxmanjaya1783
    @laxmanjaya1783 2 년 전 +320

    නාඩගම්කාරයෝ ජනප්‍රියත්වයට වැඩියෙන්ම දායකත්වය මාලන්ගෙ පිස්සු වැඩ...

    • @rknr7678
      @rknr7678 2 년 전 +5

      ඔව්

    • @ITTECH-gn6vg
      @ITTECH-gn6vg 2 년 전

      krplus.net/Cay66yJqn-ia5NBrh0_ugkg

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

  • @AdeeshaJr
    @AdeeshaJr 2 년 전 +44

    3:54 මාලනයගෙ කාර් එකේ brake වගේ තමා මාලන් ගෙ brake එක 😂❤️‍🔥

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🙈

  • @seethaseetha6797
    @seethaseetha6797 2 년 전 +43

    ඔක්කොම අය හරිම ලස්සනට නාට්‍ය කරගෙන යනවා ඇත්තටම සතුටුයි නාඩගම් කාරයෝ නාට්‍ය ගැන හිතන කොට. මගේ ජීවිතේට බලපු හොදම නාට්‍ය තමා නාඩගම් කාරයෝ. ජය වේවා සියලු දෙනාටම

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 년 전 +418

    මාලන් මාස්ටර් ට ශේප් එකේ "හොඳටම කරන්න" කියනවා කාටද ඇහුණේ 😂😂😂

  • @apepeople19
    @apepeople19 2 년 전 +633

    තමන්ගේ වැඩ තියන් අනුන්ගේ වැඩ තමන්ගේ වගේ කරන ඩයල් හැම තැනම ඉන්නවා😂

  • @chathurangajayawardhana7011

    කෝකිල පවන් ජනප්‍රියම නලුවා..❤️❤️❤️

  • @shehanimalsha7817
    @shehanimalsha7817 2 년 전 +25

    වේදිකාව දකිනකොට පපුව ඩිග් ඩිග් ගානව. අපිත් දහම්පාසලේ ඉස්කෝලේ ඔහොම දේවල් කරා😍😍ඇත්තටම අතීතයට ගියා ඒ සුවදත් එක්කම.අද වෙනකොට ඒ දේවල් අපෙන් ගිලිහිලා ගිහිල්ලා.ගොඩක් ස්තුතියි සද්දා මංගල සර්ට අපේ සුන්දර කාලේ මතක් කරල දුන්නට🙏❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 년 전

      malsha ahamada yaluwa
      Kamate oyawa adura ganna yalu wa oya lankawa kohada

    • @danuwa.8680
      @danuwa.8680 2 년 전

      ^^&&&&&&&

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

  • @lalithsamantha4003
    @lalithsamantha4003 2 년 전 +91

    ගමේ මිනිස්සු දෙකට බෙදිලා එක නාට්ටියක් බලනව.. අපි ආතල් එකේ ගෙදරට වෙලා හෙට නාට්ටි දෙකම බලනවා 😂😂

  • @lehanfernando5030
    @lehanfernando5030 2 년 전 +81

    මාලන්ට පොඩි කාලේ සිරි රජ සිරි චිත්‍රපටයේ චරිතයට වුන දේ
    අද සරාට චරිතයෙදී කරන්න හම්බ වුනා

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 2 년 전 +42

    වදකය දැකලා මාස්ටරුත් ගැස්සුනා 😂😂😂😂

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🙈

    • @chamodilakshika955
      @chamodilakshika955 2 년 전

      EHEMA RAGA PEEWANAM THATHWIKAI OKKOMA WADAKAYATA BAYA WENO 😁

  • @d.s.hcostha7153
    @d.s.hcostha7153 2 년 전 +36

    අනේ ගජේ මරු අනේ.අරන් හදා ගන්න හිතෙනවා ගජේ ඔයාව😘😘😘

  • @SD-wv8qy
    @SD-wv8qy 2 년 전 +158

    හැමෝම ආස සරාට මනමාලංට වුනාට කතාව පටන් ගත්ත දවසෙ ඉදන් මන් ආසම කවඩියට ....එදත් එහෙමයි.. අදත් එහෙමයි..
    හෙටත් එහෙමයි ..♥♥

  • @lakshithalakshanfernando8834

    කොකිල පවන් සුපර් ආදරෙයි ❤ පට්ට වැඩ්ඩෙක්

  • @pradeepnanayakkara6991

    කුමාරයා ගලෙන් වැටිලා වලෙන් නැගිටලා හරි එන්නම්ලු නාට්ටිය බලන්න අම්මෝ මනමාලං සුපිරි කියන්නේ සුපිරි අදත් කතාව පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි

  • @nimmisadana5672
    @nimmisadana5672 2 년 전 +6

    මාලන් චරිතය රගපාන පුතා, රංගනයෙන් ලංකාවේ හොද දිගු ගමනක් යන නලුවෙක් වෙයි, සුබ පැතුම් පුතා, ❤️❤️❤️❤️

  • @Chamiya01
    @Chamiya01 2 년 전 +440

    සරා සංතුක වෙන්න ඕනිමයි.. නැත්නම් කතාවෙන් වැඩක් නෑ කියන උන් කෝ😪👇

  • @user-dd5xu2lv4q
    @user-dd5xu2lv4q 2 년 전 +123

    මාස්ටර් සත්තුක චරිතය සරාට දෙනකොට සරාගේ මුහුනේ තිබුන දුක/සතුට දැකපු අය මේ කොනට ⬇️❤

  • @irushagonapinuwala9368

    ලබන පාරවත් ජනප්‍රියම නළුවා,දක්ෂතම නළුවා සම්මානය මල් නළුවන්ට නොදී මේ වගේ සැබෑ දක්ෂයොන්ට දෙන්න ඕන......නැත්නම් ලබන පාරත් අර අනුහස්ට දීපල්ලා 👍

    • @thikshana.7540
      @thikshana.7540 2 년 전 +1

      අනිවාරෙන්.උන්ට මේ වගේ චරිත
      කරන්න දුන්නොත් ඇදගෙන නාන්නෙ.😂😂

  • @aldkfks4910
    @aldkfks4910 2 년 전 +10

    නලු නිලියන් සියලු දෙනාටම
    සුබපැතුම්
    කොයි කවුරුත්
    දක්ෂයෝ එකෙකුට එකෙක් නෑ
    මරු නියමයි .

  • @user-sn7dm8sd7o
    @user-sn7dm8sd7o 2 년 전 +431

    කට්ටිය කිව්ව වගේම සුපුන්ට බඩේ අමාරුවක් හැදිල සරා සන්තුකට රගපානවනෙ🥳🥳🥳

    • @nirohomecookingsrilanka
      @nirohomecookingsrilanka 2 년 전

      😘😘😘😘 ආදරෙයි පිස්සු

    • @musicheadset
      @musicheadset 2 년 전 +1

      ඔව් ඊට පස්සෙ ඔතන වලියකුත් යනවා

    • @shamaliudayangani6113
      @shamaliudayangani6113 2 년 전

      krplus.net/bidio/ksyeqYSIeX_XiXI

    • @dilanichathurya9673
      @dilanichathurya9673 2 년 전 +4

      @@musicheadset yakuuu kathawa kalin kiyannaepooo

    • @btttttttttttty
      @btttttttttttty 2 년 전 +1

      Man podi ayya ekka rupiyal 2000ka ottuwakuth alluwa supunta bade amaruwak hadenawa kiyala 😂😂 e hinda ada saakkuwatanan hondai 😆🙌🏼

  • @sadalihansika97
    @sadalihansika97 2 년 전 +22

    සුබ උපන්දිනයක් වෙිවා සිඟිති❤️😍

  • @tharushiNathasha.
    @tharushiNathasha. 2 년 전 +16

    අම්මෝ අන්තිමට සරාට සන්තුකගේ චරිතේ හම්බුනා ❤️🤘🤘

  • @englishmaster7651
    @englishmaster7651 2 년 전 +140

    සුපුන් ප්ලෑන් කරලම හිතාමතාම බොරුවට ලෙඩ කියල ගෙදර ගියේ සරාට සත්තුකගේ චරිතය රඟපාන්න දෙන්නම කියල හිතුනෙ මට විතරද?😘😘😘

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 2 년 전 +1

      මටත් හිතුනා

    • @jayaninawoda4393
      @jayaninawoda4393 2 년 전 +7

      Oww eka thamaii...saralath ekka katha karala master wada thiyenwa enna kiyala sarala duwagena giyama supunta hina gye.....mastergei supungei plan ekak meka🥰🥰

  • @kusalpabasara2546
    @kusalpabasara2546 2 년 전 +148

    සරා අන්තිම වේලාවේ හරි එයි කියලා හිතුව අය කෝ ......සරා❤️❤️❤️🤗🤗🤗👍👍👍

  • @sampathp.r9461
    @sampathp.r9461 2 년 전 +35

    රඟපාන සෑම චරිතයක්ම score කරන ලංකාවේ එකම නාට්‍ය..🇱🇰😍👍

  • @sanduniudara609
    @sanduniudara609 2 년 전 +21

    අම්මෝ මාලන් ඔයානම් සුපිරි අප්පා පට්ට ආතල් දෙන්නෙ හිනා වෙලා මැරෙනව🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Mimmimm
    @Mimmimm 2 년 전 +97

    අන්තිමට සරාට චරිතේ දෙයි කියලා හිතුව අය 👇👇😍❤️

  • @ishuwithanage2098
    @ishuwithanage2098 2 년 전 +41

    අම්මෝ මාලන්ගේ මේකප් එක...රැ ට දැක්කොත් පන කඩන් දුවන්න වෙන්නේ.😅

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +2

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Swarnapaliye and mihirava ava
      Nadeemal voice

  • @rashidhafareed5709
    @rashidhafareed5709 2 년 전 +17

    මාලන්ගෙ තට්ටු තුනේ ගෙදර පූල් එකට ටයිල් අල්ලනවා වුනාට අත් ඔරලෝසුව නම් වැඩ නැති පාටයි 😂

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 년 전 +43

    🥰🥰 දැන් තමුසෙ තමා ❤️ සත්තුක ❤️
    ආදරේ හිතුනා මාස්ටර් සරෝ 🥰🥰🥰

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +1

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Swarnapaliye and mihirava ava
      Nadeemal voice

  • @wimukthi4
    @wimukthi4 2 년 전 +63

    සුපුනා බොරුවක් කරා.. සරාට චරිතෙ දෙන්ට. ඌ හොද එකා

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 2 년 전 +47

    අපි හිතුවා හරි සුපුනට බඩේ අමාරුව 😌 කොහොම හරි අපේ සරා නාට්‍යට ආවානේ 😍❤

  • @sanjaya20008
    @sanjaya20008 2 년 전 +64

    ආදරෙයි නාඩගම්කාරයො සමග රැදි අපට සහයෝගය දෙන ඔබ සැමට

  • @piumihansika9785
    @piumihansika9785 2 년 전 +8

    නියමයි සන්තුක නැවතත් සරා..මාලන් ස්ක්‍රීන් ගෙනාවා..ලස්සනයි නාට්‍ය දෙක බලමු

  • @sashikawerasinghe681
    @sashikawerasinghe681 2 년 전 +64

    ගජමෑන්... නාඩගම බලන්න ආස ඇති. කඩේ බලාගන්න හිටියේ කියලා හිතෙන්නෙ මට විතරද..😥❤️

    • @udaradissanayaka8175
      @udaradissanayaka8175 2 년 전 +1

      Eyata minissu banina nisa wenna athi.paw☹️

    • @prabhakumari9805
      @prabhakumari9805 2 년 전 +1

      නෑ ....
      කුකුළා මුදළාලිට ගේමක් දෙන්න...
      😁😁😁

    • @d.s.hcostha7153
      @d.s.hcostha7153 2 년 전

      ගජේ නිදිමත සහ නාට්්‍යය අතර දැවන්ත සටනක පව් අසරණයා

  • @babh302
    @babh302 2 년 전 +21

    මෙන්න කතා.බලනවනම් බලන්න.කුතුහලය,හිනාව සතුට හැමදේම තියෙනවා.super

  • @yusiru8899
    @yusiru8899 2 년 전 +12

    2 million ගහන්න තව චුට්ටයි සප් එකක් දෙමු අපි ස්වර්නවාහිණියට 🖤 නාඩගම්කාරයෝ තමා හොදට ම කරලා තියෙන්නේ ස්වර්නවාහිණියට 🖤

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 2 년 전 +209

    සුපුන්ට බඩ ගිය නිසා අද කී දෙනෙක් නම් සැනසෙනවාද..🥺

    • @jay_Roshan
      @jay_Roshan 2 년 전 +2

      Ammoo ekah

    • @sajaniwasundara
      @sajaniwasundara 2 년 전 +2

      Yako eka🤣🤣

    • @cookwithhiru9211
      @cookwithhiru9211 2 년 전 +11

      සුපුන්ට බඩගිය එක සරාව රගපාවන්න මාස්ටර්ගෙයි සුපුන්ගෙයි අන්ඩර් වර්ල්ඩ් ප්ලෑනක් 😁

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 2 년 전 +2

      Ammo Atheesarey nam hadenna epa ........😃😃😃😃

    • @Art-ew2rc
      @Art-ew2rc 2 년 전 +2

      Ekh 😅😅😅

  • @thiliniiresha4296
    @thiliniiresha4296 2 년 전 +208

    ඕයේ..සරා තමයි සත්තුක වෙන්නෙ😍

  • @world-nm3ky
    @world-nm3ky 2 년 전 +4

    නාට්‍යක්ම ගහන සීන් 4ම සුපිරි උන එකම නාට්‍ය නාඩගම්කාරයෝ බව සතුටින් කියමි 🇱🇰

  • @appallinglion9564
    @appallinglion9564 2 년 전 +1

    මේ මේ මේ... මේක මලන්ගේවත් මාස්ටර්ගෙවත් නාට්‍යක් නෙමේ හොදේ අපේ ශිවගුරුනාදන් සර්, සද්ධාමංගල සර්ලගෙ වෙඩක් හොදේ.❤❤
    දෙමුද නාඩගම්කාරයෝ සෙට් එකටම like වෙස්සක්.👍👍

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 2 년 전 +118

    සුපුන්ට ඇත්තටම බඩේ අමාරුවක් හැදුණේ නෑ. ඒක සුපුන් හිතලම කරපු දෙයක්... ඒකට සමහර විට master ත් සම්බන්ධයි...

    • @kamalakamala9595
      @kamalakamala9595 2 년 전 +2

      ඔවු මටත් ඒක හිතුන සුපුන්ගෙ හිනාවෙන් 😅

    • @ParamiUperera2024
      @ParamiUperera2024 2 년 전 +1

      Ou eka atta 🤭

    • @dilaentertainments9075
      @dilaentertainments9075 2 년 전 +1

      ඔව්, කොහොමත් සුපුන් මුල ඉදලම ඕන කමකින් නෙවේ ඒ චරිතේ කලේ.

    • @npmblog8800
      @npmblog8800 2 년 전 +1

      සුපුනා හිනාවෙවීනේ හිටියේ

    • @chamirangai7
      @chamirangai7 2 년 전 +1

      Aniwaren meka supunge wedak !!!

  • @hanslaperera4569
    @hanslaperera4569 2 년 전 +10

    කොහොම unath නාඩගම්කාරයො එකෙ කට්ටියම රගපානවා කියල කියන්න බැ ඒ තරමට ලස්සනයි

  • @lifewithlove2319
    @lifewithlove2319 2 년 전 +69

    සුපුන්ගෙ බඩේ අමාරුව මාස්ටරුයි, සුපුනුයි එකතු වෙලා ගහපු plan එකක්

    • @ITTECH-gn6vg
      @ITTECH-gn6vg 2 년 전

      krplus.net/Cay66yJqn-ia5NBrh0_ugkg

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

    • @kasunkasunamila1220
      @kasunkasunamila1220 2 년 전

      krplus.net/bidio/iaeHn4Gem4-7Xoo
      නාඩගම්කාරයෝ ලීක් ❤️❤️🥰

    • @skullmask3237
      @skullmask3237 2 년 전

      @@kasunkasunamila1220 සබ් හිඟන්නා

  • @supundilankarodrigo
    @supundilankarodrigo 2 년 전 +47

    සුපුනා තමා හොඳටම කරෙ 😂😂
    වාසනාව බං වාසනාව 😂

  • @jayanigimhani5243
    @jayanigimhani5243 2 년 전 +115

    මාලන්ගෙ වදකයා තමා පට්ටම😂

    • @ranaviruva2942
      @ranaviruva2942 2 년 전 +1

      100 ගන්න උදව්වක් දෙන්න යාළු

    • @jayanigimhani5243
      @jayanigimhani5243 2 년 전

      @@ranaviruva2942 අනිවා👍

    • @ranaviruva2942
      @ranaviruva2942 2 년 전

      @@jayanigimhani5243 ස්තුතී යාළු

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 2 년 전 +25

    සුපුන්ගේ බඩේ අමාරුව මාස්ටර්ගේ ප්ලෑන් එකක්...♥️♥️

  • @nehanchandira
    @nehanchandira 2 년 전 +32

    ලොකු හාමුදුරුවොත් එක්ක ආපු දෙන්නව විනිලගෙ සල්පිල එකේ හිටිය කියල මීටර් උන උන් ඉන්නවද...😁 ( සල්පිලේ කජු පාර්සලේ ගන්න කපල් එක..🤣)

  • @Mimmimm
    @Mimmimm 2 년 전 +243

    කුණ්ඩලකේසි, ගලෙන් වැටුනු කුමාරයයි next week එකටම අදී වගේ 😂😂

  • @samanthibomaluwage1359

    මාලන්ගේ බ්‍රෙක් ගැහිල්ල 👌 🤣🤣

  • @hemanthakumara1849
    @hemanthakumara1849 2 년 전 +7

    බලන්න මාලන් එයාගෙ නාට්‍යට වඩා මාස්ටර්ගෙ නාට්‍යට තියෙන ආදරේ මාස්ටර්ව බදාගත්ත ඒ මොහොත හොඳටම දැණුණා.❤️💪🤙

  • @nipun9122
    @nipun9122 2 년 전 +695

    මේ කතාව නිසා ස්වර්ණවාහිනිය සබ්ස්කරයිබ් කරපු අය කෝ 😍🖤🖤

  • @rasanganidarshika6426
    @rasanganidarshika6426 2 년 전 +11

    සරා
    අම්බෝ ඔයානං 🙈🙈😍😍😘😘😘

  • @iamhermes9656
    @iamhermes9656 2 년 전 +5

    ගජයගෙ හිනාව ඇල්ලුවෙ නෑ පුතී මටනම්..😁 ඌත් ගේමක් දෙන හැඩයි

  • @dineshmadushan9904
    @dineshmadushan9904 2 년 전 +24

    ලබන වෙසක් පෝය වෙද්දිවත් අපිටත් මෙහෙම ගමේ දෙයක් කරන්න මේ කොරෝනා වසංගතය දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරමු නේද....🤔💙💚💛🧡💜

  • @achalagayani2845
    @achalagayani2845 2 년 전 +94

    ගජමෑන් හිටපු කොටසෙදී මට නම් දුක හිතුනා .

  • @musthakahamed646
    @musthakahamed646 2 년 전 +2

    කොච්චර බැන්නත් සරාගෙන් මාස්ටර්ට තියෙන්නෙ නිහතමානීකම මේ ලංකාවට ආදර්ශයක් ❤️

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 2 년 전 +16

    දෙබස් අමකත උනොත් ඒකත් මතක් කරන්න කෙනෙක් ලගම ඉන්නවා😂😂😂 සුදු චුටි

    • @-xxx527
      @-xxx527 2 년 전

      ඒ කියන්නෙ හැම දේම හරියට set කරල එහෙනම් මාස්ටර් උත්..මහ ඔලුව කියල දොස් කීවට

  • @gaiya867
    @gaiya867 2 년 전 +43

    බුදිමතයී🙂❤️ ගජා❤️