Nadagamkarayo Episode 138 || ''නාඩගම්කාරයෝ'' || 30th JULY 2021

공유
소스 코드
  • 게시일 2021. 07. 29.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 2.4K

  • @hera-9719
    @hera-9719 2 년 전 +1032

    හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️
    මේක කියවහන්-කොටස 138💭💭🔊🔊
    ලයික් එකක් දමා කියවීමට කාරුණික වන්න. එවිට මෙය අනෙක් අයටත් සොයා ගැනීමට පහසුය. පළමු කමෙන්ට් එක තුළ සම්පූර්ණ ලිපිය ඇත.... තෙරුවන් සරණයි.....

    • @hera-9719
      @hera-9719 2 년 전 +238

      හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️
      මේක කියවපන්-කොටස-138💭💭🔊🔊
      "ගමේ අහිංසක කොල්ලොන්ගේ කලිසම් හෝදන එක හොදයි, අර පජාති කුකුලා මුදලාලීගේ සරම් හෝදනවට වැඩිය."
      ලේකමා ලුණු ඇඹුල් සහිතව සිරිසේන මාමාගෙන් හොද හැටි අහගත්තේය. සිරිසේන මාමා වටෙන් ගොඩෙන් හෝ කියන්න ඕනෑ ටික අදාළ අය ඉදිරියේම කියා දමයි. නැති තැන සිංහ ලීලාවෙන් පුරාජේරු කියා, ඉන්නා තැන නැට්ට පස්සේ ගහන් ඉන්න හිවල් ගති ඇති වුන්ට වඩා නං සිරිසේන මාමා දාහකින් සම්පතක් ය.....
      "මිස්ටර් සරා, මිස්ටර් කවඩියා, වයිට් මල්ලී, මිල්ක් පුතා...." මේ මනමාලන් මහතාගේ ඔහුටම ආවේණික වූ නාම ලේඛණයයි. මූ මාස්ටර්ගේ දුවලාට කියන්නේ බියුටීස්ලා කියායි. යන එන විදිහේ සිට කන බොන එක දක්වා මූ වෙනස් වූයේ කෙසේදැයි මා දන්නේ නැත. කොහොමින් කොහොම හෝ ඩිජිටල් ස්ක්‍රීන් එකක් හමුවී ඇත. එක අතකින් ඒකත් ලොකු දෙයක් ය. නැත්තං මාලන්ට සිදුවන්නේ කැකුලාගෙන් හා දියෝගtax ගෙන් ගුටි කන්නටය.....
      කොල්ලොන්ට නාට්‍යයෙන් ඉවත්වීමේ දුකක්ද ඇත. ලැබුණු අවස්තාව මගහැරගැනීමේ දුක සරාගේ හිතේ ඇති බව පෙනේ. කවඩියා නම් කියන්නේ සුපුන් වාඩියට උස්සාගෙන විත් අතපය ගැට ගසා දැමීමෙන් සරාට සන්තුකගේ චරිතය ලබාගත හැකි බවයි. ඔය මොනදේ තිබුණත් කවඩියාට හවස් වෙද්දී ස්ටේජ් එක ගාවට යන්නට වී ඇත. ඊට හේතුව වන්නේ එම කැදවීම කර ඇත්තේ ගීතිකා වීමයී. ගීතිකා හදට යමු කීවත් කවඩියා ගමනට ලෑස්ති වෙයි. ඒ තරමටම කවඩියා සිටින්නේ ගීතිකාව නලලේ තියාගෙනය.....
      නැවතත් කැකුලාන්දරයාගෙන් තර්ජනයකී. මුං පාට් දාන්නේ ගෑණුන්ට වීම නං ටිකක් විතර නෝන්ඩි සහගතය. කෙසේ හෝ ළගදීම සරා හා කැකුලාගේ සටනක් නැරඹීමට හැකි වටපිටාවක් සැකසී ඇති බව නම් පැවසිය යුතුය. දැන් දියෝගබදුවාගේ මිතුරා වී ඇත්තේ කැකුලන්දරයා යි. උගුර බල්ලෝ කාලා වගේ බං කියා අසා තිබුණාට, මා සැබැවින්ම උගුර බල්ලෝ කා ඇති අයුරු දුටුවේ දියෝගබදුවාගෙනී.....
      "කොහෙද අනේ මේ ඔයාලා මුට්ටත් කරගහන් යන්නේ....."
      පොඩ්ඩීගේ වීරයා ඇවිත් ය. මාලන් දිහා පොඩ්ඩී බලා සිටින්නේ ලොව සිටින අන්තිම පිරිමියා ඇයට හමුවී ඇති ලෙසකටය. කාරයට ගොඩවීමට ඇය දෙවරක් නොසිතයි. පවට පින දෙන්නට බැරි නිසා සුදුචූටී හා ගීතීකා බලා සිටින්නේ මේ වන්නේ මොකක්දැයි සිතාගත නොහැකිවය. මාලන් කොහොම එකෙක්දැයි අපට සිතාගත නොහැකිය. එහෙත් පොඩ්ඩීගේ හිත ඔහු ළග සින්න වෙලාය. උලු කෑල්ල මේවා දන්නේ නං ඇය මැරෙන්නේ උලු වහලෙකින් පැනලාය..... පොඩ්ඩීගේ ආදරය ගැන ලියමින්(නිම් චලා සොරියගේ අදහසකි) අදට සමුගමී. ඉතිං අවසර.....
      මට වගේ පිස්සු ඇති.....
      පිස්සුවත් තදට ඇති.....
      කච කචේ කටේ ඇති.....
      දැගලිල්ල යසට ඇති.....
      මට හොදට කැපෙනු ඇති.....
      පොඩ්ඩී මගේ හිතේ ඇති.....
      ලියන්නේ✍:="හේරා"(මධුෂාන් හෙරත්)
      (කමෙන්ටුවට බැන වැදී ඇති අය සමග අනවශ්‍ය ලෙස සංවාද ඇති කර නොගන්න. ගල්මුල් ද අප ඉවසිය යුතුය. සබ්ක්‍රයිබ් කරමින් ලේඛණයට ගරුත්වයක්, දිරියක් ලබාදුන් ඔබ සැමට ස්තූතියි.....)

    • @supunchathuranganw6839
      @supunchathuranganw6839 2 년 전 +2

      මරු.....😍😍😍😍

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 2 년 전 +3

      නියමයි

    • @gamingmaduwa75
      @gamingmaduwa75 2 년 전 +4

      කවිය👌👌👌👌👌

    • @spdabesekara414
      @spdabesekara414 2 년 전 +3

      හැමදාම හොයාගෙන එන්න මේක කියවන්න

  • @shenuukodikara2069
    @shenuukodikara2069 2 년 전 +530

    අමෝ අමෝ මාලන්ගෙ පම්පෝරිය😄.. පොඩ්ඩිගෙ බැල්ම 🤩😍🤭

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 년 전 +70

    පිස්සු පූසියෝ දෙන්නෙක් වගෙ😂😂🤣🤣🤣මාලන් ආදරෙයි ගොඩක් ලස්සනයි ලස්සනයි අදත් කතාව බුදු සරණයි හැමොටම

  • @renukakosman5817
    @renukakosman5817 2 년 전 +35

    පොඩි හාමුදුරුවන්ගේ චරිතය හරිම වැදගත් දර්ශනයක්.

  • @deepthikarohana5276
    @deepthikarohana5276 2 년 전 +317

    සරා සහ සුදු චූටි වෙනුවට දැන් මාලන් සහ පොඩ්ඩි ආසම චරිත දෙක වෙලා🥰🥰🥰🥰

    • @supunthiwanka
      @supunthiwanka 2 년 전 +6

      පොඩ්ඩි (නංගි බබා) මාලන් උස්සයි වගේ. ජානු ඉවරයි..

  • @minolimalka6100
    @minolimalka6100 2 년 전 +134

    මොනවා උනත් මේ කතාවේ හැමෝගෙම රංගනයන් විශිෂ්ඨ යි... සරා, කවඩියා, මාලන් වගේ චරිත වලට ආදරේ හිතෙන්නෙත්, කැකුලා, ලේකම්, දියෝගො බදු වගේ අයව දකිනකොටත් තරහ යන්නේත් ඔවුන්ගේ කොටස ඔවුන් ඉතා ඉහලින් රග දක්වන නිසා.... හැමෝගෙම අනාගතයට සහ රංගන ජීවිතයට සුභ පැතුම් එක් කරනවා

  • @sahasnamethsahani6357
    @sahasnamethsahani6357 2 년 전 +56

    බලන් ඉන්න හැටි... පිස්සු පූසියො දෙන්නෙක් වගෙ...😂මාලන් ඔයා නම් මාරයි අප්ප

  • @solsticestudios23
    @solsticestudios23 2 년 전 +179

    මාලන්ගේ ඇදුම් ඇනදිල්ල දැක්ක්ම ආයෙ මතක් වුණේ කිරිඉබ්බන්දෙණියේ මහ රජ්ජුරුවෝ..

  • @_sunshine_12
    @_sunshine_12 2 년 전 +1053

    මොනවා නැතත් පොඩ්ඩිට ගෙදරින් හොඳ සංග්‍රහයක් ලැබෙයි වගේ මේ යන විදිහට😂

  • @sachinthalakshan9581
    @sachinthalakshan9581 2 년 전 +1071

    පොඩ්ඩි සහ කුකුල් බබා 🐓 අතර ද්වන්ද සටනක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න 😂😂😂👊💘💘

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 년 전 +284

    මනමාලංගේයි පොඩ්ඩිගෙයි ලව් එක ට හදවතින්ම සුභ පතනවා😍

  • @-chamma6210
    @-chamma6210 2 년 전 +265

    මාලනුයි පොඩ්ඩියි සෙට් වෙනවට කැමති අය කෝ
    මාලන් +❤+ පොඩ්ඩි

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 2 년 전 +772

    මාලන් දැක්කා විතරයි පොඩ්ඩිගෙ කට කනේ...😁😁😁

  • @malithprasad
    @malithprasad 2 년 전 +202

    කවුරුත් වැඩිය කතා නොකරට මංනම් ආසම චරිතෙ ගීතිකා 😍❤️ මං වගේ ගීතිකාගෙ චරිතයට ආදරේ කට්ටිය ඉන්නවා ද

    • @sameeraranjith7181
      @sameeraranjith7181 2 년 전

      ආදරේයි ආදරේයි

    • @upeshikakumuduni3369
      @upeshikakumuduni3369 2 년 전

      Githikage charitheta godak asai.

    • @sanduniliyanage9797
      @sanduniliyanage9797 2 년 전 +1

      හැම රංගන ශිල්පින් වගේ හැම රංග ශිල්පිනියක්ම ඒ ඒ අදාළ චරිතය සාර්ථකව කරනවා.ඒකයි මේ කතාව ලස්සන එත් ගොඩක් එක තැන පල් වෙන එක හරි මදි නේ එතකොට එපා වෙනවා

    • @madushadilhani4141
      @madushadilhani4141 2 년 전

      krplus.net/CWCEXlNUUXkacngdr41FutQ

  • @navodiwarnasuriya3524
    @navodiwarnasuriya3524 2 년 전 +242

    සුදු චූටි කියන නම ගැළපෙනවා කවඩියාගෙ ගීතිකාට🤗❤️😍

  • @oneltv8922
    @oneltv8922 2 년 전 +180

    අම්ම්මේ කතාව අදිනව ඇදිල්ලක් ආයේ නෑ සුපිරියක් ඈ😁😁😁

    • @lake-money6433
      @lake-money6433 2 년 전 +7

      අනිත් මගුල් නාට්‍ය වගේ ඕක ඇදෙන්නෙ නෑ බං 200 න් ඉවරයි

    • @adeeshakavihansa5760
      @adeeshakavihansa5760 년 전 +1

      @@lake-money6433 දැන් 300 ත් පැනලා නේද? 😇

  • @sapnamalki2175
    @sapnamalki2175 2 년 전 +132

    කාලෙකට පස්සේ හිත පිරෙන්න මාලන් බලා ගත්තා. ඇත්ත ජීවිතෙත් ඔබ ඔය තරම්ම සුන්දර රසවත් චරිතයක් වෙන්න ඇති කියලයි මටනම් හිතෙන්නෙ.

  • @easykitchensl5658
    @easykitchensl5658 2 년 전 +140

    දැන් අදිනවා වැඩියි වගේ..සිඳූ දෙවනි ඉනිම එහෙමත් මුලින් බැලුවා..රබර් වුණාම අත ඇරියා..🤠🤠

    • @uavdude4932
      @uavdude4932 2 년 전 +9

      මේක විතරයි ලන්කාවෙ ටීවි එකේ යන ටෙලියක් බලන්නෙ. මේකත් දැන් එකම ටික කරකවනවා.

    • @thilinapeiris5655
      @thilinapeiris5655 2 년 전 +2

      ඒක ඇත්ත

    • @Jayawardana521
      @Jayawardana521 2 년 전 +4

      මේකටත් ඒක තමයි වෙන්නෙ ටිකක් ජනප්‍රිය වෙද්දි කලාව මරාගෙන සල්ලි පෙරේතකම උඩට එනව.කැමරා දෙකක් දාල ,ලොකේෂන් එක දෙකක කරානම් කියල මෙගා වලට බැනපු අය දැන් ඒකම කරනව චොරයි ඉතිං

    • @sandunibandara7310
      @sandunibandara7310 2 년 전 +1

      @@Jayawardana521 මෙයාලට හිතන තරම් සල්ලි හම්බෙන්නෑ මහා ගොඩක්.

  • @vishwayapura7025
    @vishwayapura7025 2 년 전 +551

    ලබන අවුරුද්දේ මනමාලන් ජනප්‍රිය නළුවා කරමු...💐💐💐👌❤

  • @ashwinifernando4022
    @ashwinifernando4022 2 년 전 +115

    පාඨලී නෙවෙයි පණ්ඩිත ලී 😂😂😂😂

  • @Oshada2005
    @Oshada2005 2 년 전 +696

    අනිත් ඔක්කොටම වඩා මාලන්ගෙ හිත තමා හොද❤️❤️(මාලන් + පොඩ්ඩි) හොදයි නෙද යාලුවනේ.

    • @newsongs58
      @newsongs58 2 년 전 +16

      ❤️❤️ මාලන් + පොඩ්ඩි හොදයි

    • @newsongs58
      @newsongs58 2 년 전 +16

      මේ තරම් ඇබ්බැහිවීමක් තවත් නැතිතරම්

    • @sinhaladj4223
      @sinhaladj4223 2 년 전 +14

      මානමාලන් ගේ පොඩිඩි 😍

    • @funnyg2290
      @funnyg2290 2 년 전 +7

      පොඩ්ඩි❤️

    • @BLACKBONE-bm7zi
      @BLACKBONE-bm7zi 2 년 전 +7

      පිනට පව දෙන්න බෑ නන්ගි බබා.

  • @himansathejan18
    @himansathejan18 2 년 전 +201

    මාලන්💜පොඩ්ඩී සුපිරියටම ගැලපෙනවානේ✨💯

  • @chathurajayaneth3304
    @chathurajayaneth3304 2 년 전 +26

    අම්මෝ මාලන් අයියෙ ඔයානම් පට්ටයි ඈ Bro 😘😘

  • @whushi1395
    @whushi1395 2 년 전 +305

    යකෝ අරුන් දෙන්නා පුදුම දුරක්නේ පයින් ගිහින් තියෙන්නෙ😌😅😅😅😂

  • @studywithme3834
    @studywithme3834 2 년 전 +231

    අපේ මාලන්ටයි හිත හොද පොඩ්ඩිටයි ආදරේ අය කෝ බලන්න...♥😍

  • @GAMEKOLLO1
    @GAMEKOLLO1 2 년 전 +305

    ආසම චරිතය කියන්න වචන නෑ මාලන් ගැන නාඩගම්කාරයෝ ලස්සන සරා මාලන් නිසා

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +3

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Sarata kamathi aya balanna
      Nadeemal swarnapaliye, mihirava
      Gayana karai
      Sara samaga

  • @hashinipeiris9347
    @hashinipeiris9347 2 년 전 +27

    අද නම් මාලන්ව නංගී බබා එක්ක ඉද්දි දැක්කේ කමල් අද්දආරච්චි වගේ ❤️👍

  • @anu_frado9837
    @anu_frado9837 2 년 전 +80

    මේ ටිකේ පූල් එකේ ටයිල් අල්ලනවා...මම් බෙන්ස් එකක් ගන්න හිතන් ඉන්නෙ අම්මො ලස්සනට මවනවා😂

  • @kushaniramanayake2981
    @kushaniramanayake2981 2 년 전 +175

    මේ කාර් එක ඔයාගේද....... ඇයි ඔයාට සැකයිද අම්මෝ නාට්‍ය පුරාවටම මාලන්ගේ voice එක ඒ විදියට ඇහුනේ අදද කොහේද 🥰🥰🥰🥰

  • @sisirakumara3442
    @sisirakumara3442 2 년 전 +736

    බුදු අමිමෝ අද වෙිදීකාව තියෙන දුර ....මාලමි මහත්තයෝ 🤣🤣🤣🤣🤣🤣 සුදු චුටීලා එන්න සතියක්වත් යයි ...ඕය මදෑ ආවා

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 년 전 +64

    මනමාලයි ගෙයි නංගි බබා ගෙයි සුන්දර සිහිනය
    සැබෑ වෙනවා නම් පට්ට තමා.💜💜💜

  • @anuchan877
    @anuchan877 2 년 전 +46

    මාලන් නංගි බබා එක්ක වෙනස් ද මන්ද💖😂. මාර සීරියස් නේ 🤣

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 년 전 +155

    මාලන් නන්ගි බබාට හොද නයෙක් ඇරියා නෙහ්.පූල් එකේ ටයිල් අල්ලනවලු.😁😁😁😁😁😁

  • @omethviranga5560
    @omethviranga5560 2 년 전 +211

    පොඩ්ඩි තමයි හොදටම කරන්නෙ❤.දෙමුද ලයික් වැස්සක් පොඩ්ඩිට♥🤘❤

    • @palithasirik6446
      @palithasirik6446 2 년 전

      💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

    • @banukasilva4467
      @banukasilva4467 2 년 전

      🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🙂🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘🤩🤩😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @naliherath7261
    @naliherath7261 2 년 전 +65

    ෂා....අද නම් පොඩ්ඩි නියමයි.මාලන් එක්ක 🚗 එකේ යද්දී ෆුල් සීරියස්.බැස්සට පස්සෙ කඩ්ඩ කොහොමද...🤣
    ඕවට හම්බෙයි ගෙදරින්

  • @senithbro2533
    @senithbro2533 2 년 전 +162

    වඳුරට දැලි පිහිය අහුවුනා වගෙ මාස්ටර්ගෙ නාට්‍යට බැහැලා මාලං හොද පිස්සුවක් කෙලියා නේද😃🤗

  • @irushagonapinuwala9368
    @irushagonapinuwala9368 2 년 전 +465

    යකෝ කාර් එකේ සෑහෙන දුරක් ගියානෙ....වෙලාවට කාර් එක ආවෙ...නැත්නම් නංගි බබා යන්නෙ පයින් නේ ....🤭

  • @Mimmimm
    @Mimmimm 2 년 전 +198

    පොඩ්ඩිගේ හා මාලංගේ කතාව එසේ ආරම්භ විය 😀😎❤️😍✔

  • @snapmusic6610
    @snapmusic6610 2 년 전 +30

    අලුත් විස්තරයක් ඇදෙමින් පවතී.මනමාලන් , පොඩ්ඩී විස්තරේ 😂😂😂❤️💪

  • @krishanthiherath1171
    @krishanthiherath1171 2 년 전 +55

    එතන නම් කෝකිලගේ ඇත්තම life එක කිව්වේ. එයා ලස්සන ලොකු ගෙයක් හැදුවනේ

  • @_sunshine_12
    @_sunshine_12 2 년 전 +115

    අම්මෝ! මාලන්ගේ පම්පෝරිය!😂💔 but ඉන්නේ ටවුමේ බෝඩිමක

  • @onlinemathstutor4875
    @onlinemathstutor4875 2 년 전 +160

    දෙවනි ඉනිමට සිදු වූ දේ නොවීය හැමදාම ජනතාවගේ මතකයේ රැදෙන නාට්‍යයක් lesa අවසාන කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.♥️🙏ජනප්‍රියත්වයත් එක්ක චුයිංගම් එකක් වගේ ඇදෙන වගේ පේනවා.ඉස්සර කතාව හැම episode එකක ම යම් කිසි සිද්ධියක් තිබුණා.ඊළඟ දවසට කුතුහලය කුත් තිබුන.🙂

  • @chamodpankaja6322
    @chamodpankaja6322 2 년 전 +162

    යකෝ දවස් දෙකක සීන් ටික සති දෙකක් තිස්සෙ අදිනවා ඒත් ඉවර නෑ 😂දැන්නං දෙරණෙ යන කතවලයි මේ මගුලෙයි වෙනසක් නෑ😂

    • @asokajayasinghe2167
      @asokajayasinghe2167 2 년 전 +1

      Apoi ow

    • @inuksandeepa1277
      @inuksandeepa1277 2 년 전 +1

      නාට්ටියට එහෙම කිව්වම ඇයි ඉතින් මේ ඔයාට රිදිලා...?

    • @ruwanruwan2618
      @ruwanruwan2618 2 년 전 +2

      ඒක ඇත්ත බම්

    • @suran-gaya
      @suran-gaya 2 년 전 +2

      නෑ නෑ එක දවසක සිදුවීම් සතියක් තිස්සේ පෙන්නුවට වරදක් නෑ නේද.? දවසට වනාඩි 20 නේ නාට්‍යය තියෙන්නේ.

    • @sehankavikara922
      @sehankavikara922 2 년 전 +2

      Ow bn dewani inima wage den

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 2 년 전 +122

    ඔව් ඔව් ඒක ඇත්ත ඔය කිව්ව ඔක්කොම ඔයාට පුළුවන් මනමාලන් ❤️😊🙈🙈🙈😍

  • @yourtube8188
    @yourtube8188 2 년 전 +402

    යකො අරුන් දෙන්නා කාර් එකේ කොච්ච දුරක් ගියාද උන්ට නාට්‍ය පෙන්නන වෙලාවටවත් ඒතනට යාගන්න පුලුවන් උනොත්😂😂 තමයී පුදුමේ 😂😂

  • @funnyg2290
    @funnyg2290 2 년 전 +120

    ඔය කොරේ පොඩ්ඩි සුපිරියටම උළු චූටිට හුලන් තමයි😋😋

  • @manjulakarunarathne7997
    @manjulakarunarathne7997 2 년 전 +195

    ලබන සිකුරාදා වෙනකොට නාට්‍ය පටන් ගනියි අගෝස්තු අන්තිමට වගේ ඉවර කරයි වගේ...

    • @sportsoveralllk2793
      @sportsoveralllk2793 2 년 전 +14

      එකගායි..එපා වෙන්න යන්නෙ එකම තැන දැන්..ආසාවෙන් බලපු නාඩගම්කාරයෝ ගියපු විදියට ගෙනියමු නැත්නම් ඉවරයි මහත්තයා මේක

    • @shanikadilhaniwimalarathne3837
      @shanikadilhaniwimalarathne3837 2 년 전 +4

      🤣🤣🤣🤣🤣🤣

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 2 년 전 +3

      දේසැම්බර් වෙයි

    • @ravindutharaka4971
      @ravindutharaka4971 2 년 전 +2

      Ekahari

    • @nilminisenanayake3164
      @nilminisenanayake3164 2 년 전 +6

      නාඩගම්කාරයෝ අපි ඉතාමත් කැමති නාට්‍යයක් .නමුත් අර මෙගා ටෙලිනාට්‍යයක් වගේ අනවශ්‍ය විදිහට දිග්ගස්සන බවක් පේනවා. සරාලව හැමදාමත් වැරදිකාරයො හැටියට පෙන්වනවා . විරුද්ධවාදීන්ගෙ වැඩ පිළිවෙළ දිගින් දිගටම පෙන්වනවා ඒව පමණට වඩා පෙන්වද්දී ප්‍රේක්ෂකයන් හෙම්බත් වෙනවා. යුක්තිය පැත්ත දිනවන්න .සරාලව ඉදිරියට ගේන්න වගේ දෙයක් කරනවා නම් හොඳයි.

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 2 년 전 +23

    මාලන් ගේ swimpool එකේ ටයිල් අල්ලනවලු 😂😂😂😂

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 2 년 전 +115

    පොඩ්ඩි පට්ට චරිතේ,කරඩුතැන්නෙන් එහා දකින්ඩ ආස කෙල්ලෙක්,හැබැයි ටිකක් මෝඩයි.

  • @ruwiniisurika7483
    @ruwiniisurika7483 2 년 전 +276

    නාඩගම්කාරයෝ නාට්‍ය TV එකෙන් බලන්නෙ නැතුව 4N එකෙන් බලන අය මේ පැත්තට

    • @charithsanjeewa7303
      @charithsanjeewa7303 2 년 전 +1

      @thilina sandaruwan ggg

    • @dilhanipererahi3539
      @dilhanipererahi3539 2 년 전 +2

      මම බලනවා මම කුවේට් එකෙන්

    • @imankagimhan8496
      @imankagimhan8496 2 년 전 +1

      @Ruwini Isurika නංගි ඔයෑලෑ ගෙවල් පැත්තට ද එන්න ඕනේ. කොහෙද ඉන්නේ location කියන්න එන්නම්.

    • @imankagimhan8496
      @imankagimhan8496 2 년 전

      @@dilhanipererahi3539 ඔය බලන්නේ බිල්ඩිමක් උඩට නැගලාද.අම්මෝ පරිස්සමෙන් ඔය 4න් එකෙක් හරි TVඑකෙන් හරි බැලුවානම් ඉවරයි නේ. කුවේට් එකෙන් බලන්න යන්නේ නෑතුව.

  • @sdhd6319
    @sdhd6319 2 년 전 +140

    මේ මගුල අදත්නැ මොනකෙහෙල්මලක්ද නාටිටිය වතරක්මෙ අපිවත් ඇන්දුවා

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 2 년 전 +3

      Yako dan sathiyakma wesak pannanna hadanne kawadda me magula ewara wenne sadda mahaththayo moko me..

  • @slart5577
    @slart5577 2 년 전 +13

    මාලන් ලග මනුස්සකම උඩිම්ම!"""'💕❤️❤️

  • @chamikadewarathna938
    @chamikadewarathna938 2 년 전 +141

    අනේ පොඩ්ඩි ඔයා නම් ශෝක් අනේ

  • @user-dd5xu2lv4q
    @user-dd5xu2lv4q 2 년 전 +381

    නාඩගම්කාරයෝ බලන අතරතුර කමෙන්ට් කියවන්නට ආ මා වැනි අය සිටීද ⬇️😈

  • @tharinduthaaru2502
    @tharinduthaaru2502 2 년 전 +3

    බලපන්කෝ පොඩ්ඩී ගියපු හැටී.😂😂😂😘❤️👌

  • @wajirakalupahana8026
    @wajirakalupahana8026 2 년 전 +28

    පොඩ්ඩි කිසිම බයක් සැකක් නැතුව ගියපු හැටි.සුදු චූටිටයි ගීතිකාටයි තරහත් ගිහිල්ලා.

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 2 년 전 +138

    නාඩමක් තමයි මෙි ජිවිතය...නාඩගම්කාරයෝ එලකිරි කතාව...මම දැකපු මෙතෙක් බිහිවු හොදම කතාව😘👌😘😍😍

  • @r.perera8691
    @r.perera8691 2 년 전 +193

    මාලන් කියන්නේ පෙනුමෙන් නැති වුනාට හදවතින්ම සරල හිත හොඳ චරිතයක්❤❤❤❤👍
    බලන් ඉන්න ලස්සන ...පිස්සු පූසියෝ දෙන්නෙක් වගේ 🤣🤣🤣🤣... පයින් ගාටන්න🤣🤣🤣

    • @badboy-uc2fp
      @badboy-uc2fp 2 년 전 +16

      ලස්සන නැ උ...පිස්සුද බොට... උ සරාට වඩා දැකුම් කලුයි...😪😪

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 2 년 전 +15

      මාලන් ලස්සනයි නේ🥺❤️😍😊

    • @dinulankangani2502
      @dinulankangani2502 2 년 전 +12

      මාලන් ලස්සනයි යකූ😇🤭😉

    • @lasathchaminda2084
      @lasathchaminda2084 2 년 전 +13

      යකෝ මාලන්ගෙ චරිතෙ හැටියටයි කැත කරල තියෙන්නෙ 🤣🤣 මාලන් ලස්සන කොල්ලෙක් ❤️‍🔥

    • @madushadilhani4141
      @madushadilhani4141 2 년 전

      krplus.net/CWCEXlNUUXkacngdr41FutQ .

  • @priyasekara4900
    @priyasekara4900 2 년 전 +15

    පිරිමි අහුවෙන්නේ ගෑනුන්ගේ 64 ට උනාට...ගෑණු රැවටෙන්නේ පිරිමින්ගේ එක වචනෙට....😁😁😁😁 ඕකයි ඇත්ත

  • @EnSHAN
    @EnSHAN 2 년 전 +148

    මේ කතාව මිනිස්සු හිතන විදියටම උනානම් තව ලස්සන වෙයි.මාස්ටර් ගේ ලයින් වැඩී ඒ ගතිය හරියන් නෑ තව සරාගෙත් ලයින් වැඩී අච්චර උදව් කරපු මාලන්ට උන් දෙන්නම ලයින් දෙනෝ වැඩී🥺😬

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 년 전 +1

      මිනිස්සුන්ට ඕනෙ විදිහට කතා ලියන්නෑ . එහෙම ලිව්වොත් මරුවට තියෙයි

    • @EnSHAN
      @EnSHAN 2 년 전 +7

      @@nisithalakshan8878 මිනිස්සුන්ට ඕන විදියට නෙවෙයි හිතන විදිය.උදව්වක් කර කෙනාගේ ඇද හොයන එක හරි නෑ මේ දැන් වැඩියෙනුත් ඒක වෙනවා.ඒකයි හරි නැත්තේ.නැතුව අර ඉනිම වගේ කරන්න නෙවෙයි කිව්වේ🤘😇

    • @chathuwastu637
      @chathuwastu637 2 년 전 +1

      @@nisithalakshan8878 ow bn ❤️‍🔥

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 년 전 +4

      @@EnSHAN ඉතිං ඒක ඒ කතාවෙ ඉන්න චරිතයේ ලක්ෂණ නෙ.චරිතය හිතන විදිහ නිර්මාණය කරන්නෙත් රචකයාම තමා.හරි නැත්තන් ඔයා ගිහින් සද්ධාමංගල මහත්තයට කියන්න😂

    • @chathuwastu637
      @chathuwastu637 2 년 전 +1

      Ubata onnam uba katha wak liyapn ubata ona widihata🤐🤐

  • @wasana7144
    @wasana7144 2 년 전 +355

    පොඩ්ඩි සංවර වෙන්නේ මනමාලන් ගාව විතරයි 🤭❤️

  • @yourtube8188
    @yourtube8188 2 년 전 +235

    මාලං stage එක දැකලා හින උන එක හදවතින්මයී හිනා උනේ 😙😙

  • @ytqueen20
    @ytqueen20 2 년 전 +12

    අම්මෝ පොඩ්ඩි....නියමයිනේ oyaaaa❤️❤️

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 년 전 +48

    දැන් සරාට වඩා හයිලයිට් වෙන්නෙ මාලන් ❤️

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +2

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Sarata kamathi aya balanna
      Nadeemal swarnapaliye, mihirava
      Gayana karai
      Sara samaga

  • @Tharusha___
    @Tharusha___ 2 년 전 +180

    පොඩ්ඩිත් ඉ‍තිම් මනා සේ දැනගෙන ගොනා සේ ඉන්නවා...😂❤️‍🔥

  • @kaveengayantha4190
    @kaveengayantha4190 2 년 전 +140

    කොහොමහරි මේ සතියත් ඇද්දා කතාව ...
    තාම නාට්‍ය පෙන්නුවේ නෑ ...
    ලබන සතියම ඕක පෙන්නයි 🤣

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 년 전 +1

      පෙන්නයි..පෙන්නයි....මේං කියල......ඉලාස්ටික් එක තව කොච්චර දිගද දන්නැවායැ....

  • @brotherhood4896
    @brotherhood4896 2 년 전 +86

    අදවත් මාස්ටර්ගෙ නාට්‍ය පෙන්නයි කියල බලන් හිටපු මම

  • @deepahettiarachchi7877

    පොඩ්ඩි තමයි පොඩ්ඩි ..කොයිවෙලාවෙද කාර්එකට නගින්නෙ කියල බලාගෙන හිටියේ .😄😄😄

  • @Tharusha___
    @Tharusha___ 2 년 전 +203

    පාඨලී අනික් දෙන්නට පොර ටෝක් දුන්නට එයා එල්ලගෙන යන්නෙ එක මල්ලයි...අර දෙන්න අත් දෙකට දෙකක් අරන් යනවා...එතකොට එයාලා කියන කතාවත් ඇත්ත...💖

    • @surekasamanmalisamanmali7052
      @surekasamanmalisamanmali7052 2 년 전 +7

      අන්න එ වගේ තැන් වලදි පොඩ්ඩක් ෆෙල් නෙද.ප්‍රදාන චරිතේ උනත් එම හරි නැ වගේ

    • @ageduproductions1091
      @ageduproductions1091 2 년 전 +2

      Hee ganan gnna epa 😁

    • @Tharusha___
      @Tharusha___ 2 년 전 +3

      @@surekasamanmalisamanmali7052 ඔව්...ඒ වගේ චූටි චූටි මිස්ටේක්ස් තියේ නේද

    • @technk5920
      @technk5920 2 년 전 +2

      @@surekasamanmalisamanmali7052 hi

    • @laxmilasanthi7361
      @laxmilasanthi7361 2 년 전 +4

      ඒ උනාට එදා එයා කවර 3ක්ම ගත්තා ගෙදරින් එද්දි නම්

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +51

    පොඩ්ඩි වෙනුවෙන් මනමාලන් කියපු සින්දුව 💕 පින්වන්තියෙ මාගෙ ප්‍රේම කතාවේ 💕 අහන්න එන්න ..

  • @abcd5830
    @abcd5830 2 년 전 +11

    ගලෙන් වැටුණු කුමාරයා ගලෙන් වැටෙන්න කලින් ගලට නගින්න එපැයි මිස්ටර් සරා.......

  • @user-iy9me6eo7f
    @user-iy9me6eo7f 2 년 전 +47

    මේකත් දැන් ඉෂි අම්මගෙ වගේ වෙලා මුං දැන් සල්ලි වලට ටෙලිය අදිනවා,,,සති දෙකක් ගියා තාම ඩ්‍රාමා එක පෙන්නුවෙ නෑ,,,...

  • @user-dd5xu2lv4q
    @user-dd5xu2lv4q 2 년 전 +293

    මෙය නොදැක ඔබේ දෑස කුමකටද උලු චුටි 😂

    • @a.uzeena1001
      @a.uzeena1001 2 년 전 +11

      උළු චූටිට වඩා පොඩ්ඩි ගැලපෙන්නෙ මාලන්ට

    • @AllinOne-tx5uz
      @AllinOne-tx5uz 2 년 전 +3

      Hm hmmm 🤔🤔🤔🤔🤔

    • @madushadilhani4141
      @madushadilhani4141 2 년 전 +2

      krplus.net/CWCEXlNUUXkacngdr41FutQ

    • @dishanpradeep6215
      @dishanpradeep6215 2 년 전 +4

      අම්මෝ උළු චූටි කෝ දැක්ක ගමන් ඉවරයි

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 년 전 +2

      @@dishanpradeep6215 Eya janai priyai balanna gihin 🤭🤭

  • @chathuhennadhige8363
    @chathuhennadhige8363 2 년 전 +310

    මාලනුයි පොඩ්ඩී සෙට් වෙයි කියල හිතන අය කෝ

  • @e.r.mlakshan3444
    @e.r.mlakshan3444 2 년 전 +32

    කතාව ඇද්දට ඉතින් අවුලකුත් නැ .නැත්තම් ඉක්මනට ඉවර උනොත් 🤪🤪🤪

  • @user-dz9yj1ir5o
    @user-dz9yj1ir5o 2 년 전 +103

    සුදු චූටී තරහට අර අහින්සක කෙල්ලගෙ අතින් අදින්නෙපා පව් තව ඩිංගෙන් අත ගැලවිලා බිම කෙට්ටුයිත් එක්ක ගීතිකා 😒

  • @singlegame5764
    @singlegame5764 2 년 전 +121

    අඩේ මනමාලන් දෙනවා වදන්ටික රම්පෙට පොරි පොකුරු පිටින් හැලෙන්න 🤣🤣🤣

  • @sandyasanjeewani1035
    @sandyasanjeewani1035 2 년 전 +128

    මේ කතාවේ හැමෝම හොදටම රගපනවා අපිට තේරෙන්නනේ කතාවක් බලන්නේ කියලා මාලන් 1

    • @badboy-uc2fp
      @badboy-uc2fp 2 년 전 +1

      ම්ලන්ට කියන තරම් සල්ලි තියනවද යකෝ.... කතාවට...??

  • @movieking6948
    @movieking6948 2 년 전 +6

    thank you සරා අයියේ අද උපන්දිනයක් ගොඩක් විශේෂ දෙයක් කළ හට බොහොම ස්තුතියි ❤️🤗😍

  • @tinkatv.6514
    @tinkatv.6514 2 년 전 +10

    හැමදාම බලනවා...ඉතින්😂😂මාලන් පව් මොනා උනත්😊

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +51

    ඉවත ලන්නේ කොහොම ..
    නුබ කරපු ඇරයුම..
    නුබේ ලග ඉන්නනේ ..
    හීන දැක්කේ හැමදාම ..
    කවුරු ආවත් නැතුත්..
    මා එනවා නුබ එක්ක..
    නුබනෙ මගෙ ලෝකයේ ..
    සිහිනයේ කුමාරයා ..
    නුබට යසට
    කැපෙන කෙනා මා..
    කොහොම කියන්නද
    අගවනවා ඇර..
    "මනමාලන් "
    මන් නුබේ
    "ඩාර්ලින් "
    ..පොඩ්ඩි..

  • @classictelevision4677
    @classictelevision4677 2 년 전 +56

    ආදරෙයි පණ වගේ නාඩගම්කාරයෝ. ❤❤❤❤❤මනමාලං ❤❤❤සරා❤❤❤ආදරෙයි.

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +8

    ගම්මානෙ මැණික උළු චූටි 💓 විඩීයො සහිතයී ..👌

  • @timetogetit1384
    @timetogetit1384 2 년 전 +61

    කතාවෙ හැටියට මාලන් ගෙ drama එකෙන් පස්සෙ දවසෙ මේ drama එක පෙන්නන්න ඕන. ඒ උනාට මාලන් ගෙ drama එක පෙන්නුවෙ මේ සදුදා, අනිත් drama එක ලබන සදුදා. පැය 24 ක් සතියක් ඇදලා. කොටස් 100න් ඉවර කලා නම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බා.

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 2 년 전 +138

    මනමාලනුයි පොඩ්ඩියි තමයි ගැළපෙනම ජෝඩුව 🤭❤

  • @neron2448
    @neron2448 2 년 전 +124

    මෙන්න වැඩක් නංගි බබා කාර් එකෙ 😄 මාලන්ටම සෙට්වෙනවා. මාලනයා නංගි බබාට බොරැ විදිනවා.එ්ක මරැ 🚘🔥

  • @raniqween1009
    @raniqween1009 2 년 전 +4

    සරා ගෙ යාලූවො ටික හොඳයි මාලන් හිත හොඳ කොල්ලා සැමටම ජය වේවා

  • @eshanaravishka6738
    @eshanaravishka6738 2 년 전 +110

    ඒ වුනාට මාස්ටරයත් හෙන පන්ඩිතයා 🤔

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 2 년 전 +62

    පොඩ්ඩිගෙ සිහින කුමාරයා 😌❤

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 년 전 +33

    මේ කතාවත් අදිනවා වැඩීද මන්දා

  • @ajithpushpakumara402
    @ajithpushpakumara402 2 년 전 +60

    ස්ටේජ් එකට ඔච්චර දුරද මාලන්... 🤭🤭🤭

  • @kasthuripradeep5163
    @kasthuripradeep5163 2 년 전 +3

    4.40 සිට 6.50 දක්වා කතාවේ සුපිරිම ටික, මාලනයා අරිනවා නයි ටිකක්.... මරු ඒක

  • @clashclans7902
    @clashclans7902 2 년 전 +97

    යකෝ බලපංකෝ අර මාලනයා අර කෙල්ලව කාර් එකේ දාගෙන ගියපු දුර.....😂😂😂 පාටලීලා එච්චර දුර පයින් යනවද බං.....😂😂😂

    • @ishanlahiru7760
      @ishanlahiru7760 2 년 전

      Api hitha gamu akka welen panala yanva kiyl.car 1 waren enva kiyl

    • @shanuka2954
      @shanuka2954 2 년 전

      පාටලීලා ශෝට් කට් එකකින් යන්න ඇති 🤣🤣

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 2 년 전 +215

    පොඩ්ඩි බලන් ඉදලා තියෙන්නේ කොයිවෙලේද කාර් එකට නගින්න කියයිද කියලා 😄

  • @shanikadilhaniwimalarathne3837

    මාලන් බොරු කියනව අම්මෝ.........
    😅😅😅

  • @madhushanka8127
    @madhushanka8127 2 년 전 +60

    යකො ලබන සතියේ සිකුරාදාටවත් බලන්න පුලුවන් වෙයිද මාස්ටර්ගේ නාට්‍යය 😂😂😂😂

    • @rsmfernando
      @rsmfernando 2 년 전 +2

      Siwata....Ara Arayge lede bowelaada...???

    • @sathsaranisenadeera4987
      @sathsaranisenadeera4987 2 년 전 +2

      Blmu neh

    • @RansHalwa
      @RansHalwa 2 년 전 +2

      පුදුම හදිස්සියක්නේ තියෙන්නේ....
      පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.

  • @manikpura9877
    @manikpura9877 2 년 전 +83

    පොඩ්ඩිට මාලන් වැහුනා 🤣🤣🤣. මාලන් නයි අරිනවා

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 2 년 전 +80

    පාට පාට පාටලී , සුදු චූටි , බියුටි අලුත් එක පණ්ඩිත ලී 😂❤

  • @aselamadushankamax6125

    බුදාම්මෝ මේ කතාව youtube වලින් නැතුව Tv එකෙන් බැලුවොත් කතාවත් එපා වෙන්වා. ඇඩ් ගෙනියන නැවක්

  • @gayaniharshani1315
    @gayaniharshani1315 2 년 전 +5

    මොනවා නැතත් මාලන් හිත හොද පොරක් .......❤🤗