Nadagamkarayo Episode 124 || ''නාඩගම්කාරයෝ'' || 12th JULY 2021

공유
소스 코드
  • 게시일 2021. 07. 11.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 1.7K

  • @dilshanchamara2259
    @dilshanchamara2259 2 년 전 +384

    මා නොවන මම.....බැලුව කට්ටිය ඉන්නවද .....දෙරණේ ...මනමාලන් සුපිරි 🎤🎤🎶🎶...සිංදු .....❤️❤️❤️❤️👊👊👊👊👊👍👍👍👍🤟🤟👇👇👇👇👇👇😘😘😘😘...සුපිරි වොයිස්...🎤🎤🎤

    • @user-iq8ee9eh5j
      @user-iq8ee9eh5j 2 년 전 +7

      එකනම් මාරම ලස්සනයි 🥰🥰🥰

    • @NS-qq4vk
      @NS-qq4vk 2 년 전 +7

      හම්මෝ ඔව් මලන් නිසාම සම්පුර්ණ ප්‍රොරෝග්‍රෑම් එක බැලුවා 💜️💜️💜️🔥❤️❤️

    • @jayanidayapannala9567
      @jayanidayapannala9567 2 년 전

      Yep

    • @shanikaseedavi8399
      @shanikaseedavi8399 2 년 전

      හ්ම්ම්ම්ම්ම්ම් ඔව් සුපිරි 😘😘😘

    • @swarnathilaka3366
      @swarnathilaka3366 2 년 전 +3

      මාත් බැලුවා ඇයි එයා ආච්චි ළඟ හැදුනේ අම්මා තාත්තට මොකද උනේ

  • @tinyshow9360
    @tinyshow9360 2 년 전 +604

    සිනාවෙන් සිත් ආකර්ෂණය කර ගත් නිහඬ චරිතය ගජමෑන් හදිසි අනතුරකට පත්ව ඇත. අපි ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

  • @nehanchandira
    @nehanchandira 2 년 전 +502

    බලපන් මගෙ අඹ පලුව... බලපන් මගෙ සමනලයා... අම්මෝ ඒකහ් මාලන්...🤣🤣🤣🤣

    • @sandhalirashmika1545
      @sandhalirashmika1545 2 년 전 +3

      😃😃😃😃😃

    • @dakshik2706
      @dakshik2706 2 년 전 +10

      ගහන්න ඉන්නෙ මෙතන මකරෙක්..😂

    • @yasithapramod837
      @yasithapramod837 2 년 전 +6

      @@dakshik2706 කටුවල 🙄

    • @Sanda-yl1le
      @Sanda-yl1le 2 년 전 +1

      😂

    • @nehanchandira
      @nehanchandira 2 년 전 +2

      අම්මෝ නේත...🤣🤣🤣 ආයෙ බැලුවා බන් ඒ කෑල්ල...😂😂

  • @r.perera8691
    @r.perera8691 2 년 전 +265

    සැබැවින්ම ඔබවහන්සේ නලුවෙක් බව මදකට අමතක වෙමි... සැබෑම වූ සංඝයා වහන්සේ නමක් ලෙස සමාජයට දෙන ආදර්ශය ඉතාමත් අගනේය....දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට❤🙏🙏🙏

    • @user-ku2s
      @user-ku2s 2 년 전 +2

      සත්‍ය වශයෙන්ම .

    • @chathurangabandaranayaka8457
      @chathurangabandaranayaka8457 2 년 전 +2

      😂😂😂

    • @tharushivithanage29
      @tharushivithanage29 2 년 전 +2

      ane ow

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +1

      Skip eke thiyena eka ne eya kiyanne 🙄🔥❤

    • @r.perera8691
      @r.perera8691 2 년 전 +1

      @@shan-mc2dq skip එක කියන්නේ මොකද්ද script එකට අනුව තමයි රඟපාන්නේ නමුත් ඉතින් ඕක හැමකෙනාටම කරන්න බැහැනේ ....මම කමෙන්ට් එකේ දාලා තියෙනවා නේද ඔබවහන්සේ නලුවෙක් කියන එක මදකට ැමතක වෙනවා කියලා ..ඒ කියන්නේ රඟපෑම එච්චර හොඳයි....script එකකට ඔයාට පුලුවන්ද ඔය විදිහට සමාජයට ආදර්ශයක් දෙන්න.... මම දැම්මේ මගේ අදහස ඒක පිලිගන්න කියලා මම කියලත් නැහැ... හිනා යනවා නම් හිනාවෙන්න..ලේ පිරිසිදු වෙනවානේ මිත්‍රයා😌😌🙏🙏

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +274

    බණකට එහා ගිය මිනිසත්කමක්
    වැවකට එහා ගිය හදවතක්
    පහනට එහා ගිය ආලෝකයක්
    දේශයේ පිනට උපන් බුද්ධ පුත්‍රයෙක් 🌻
    " ලොකු හාමුදුරුවෝ "

    • @dulanasidupama7232
      @dulanasidupama7232 2 년 전 +5

      අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟

    • @Asmane8804
      @Asmane8804 2 년 전 +1

      ආහ් ඔයත් කමන්ට් කරනවද👌👌👌

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/nbGZp2KXhILGfqA

    • @user-ku2s
      @user-ku2s 2 년 전 +5

      උතුම්වු බුද්ධ පුත්‍රයෙකුගේ ටෙලිවිෂන් චායාව !

    • @kumarirenuka1892
      @kumarirenuka1892 2 년 전 +3

      ❤️❤️🙏🙏🙏

  • @kelumdilranga660
    @kelumdilranga660 2 년 전 +97

    කිරිපුතාගේ චරිතය නියමයි.👌කිරිපුතාට ආදරෙ අය.❤️

  • @manikpura9877
    @manikpura9877 2 년 전 +478

    👍වැස්සක් අධ්‍යාක්ෂක තුමාට.

  • @shan-mc2dq
    @shan-mc2dq 2 년 전 +672

    ❤සද්දා මංගල සූරිය බණ්ඩාරගේ සහෝදරයා තමයි සිරස ලක්ෂපති කරන්නෙ🥰 ඒ දෙන්නටම කැමති අය like එකක් නොදා යන්න පුලුවන්ද?👇

    • @sadathraka9472
      @sadathraka9472 2 년 전 +10

      අනේ මම අද දන්නෙ ගොඩාක් තුති ඔබට

    • @d.s.w.siriwardhana9502
      @d.s.w.siriwardhana9502 2 년 전 +3

      අපෝ චන්දනයා මෙලෝ පලක් නෑ. සද්ධාගෙ ළගින් තියන්න බෑ....

    • @chathuraromesh4374
      @chathuraromesh4374 2 년 전 +2

      Sadda tamil chandana sinhla neda

    • @sadathraka9472
      @sadathraka9472 2 년 전 +2

      @@chathuraromesh4374
      නැහැ

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +20

      @@d.s.w.siriwardhana9502 චන්දන සූරිය බණ්ඩාර කියන්නෙත් සුපිරි මොලයක් තමයි මෙලෝ පලක් නෙවෙයි අපි මොක්කුද එයාල එක්ක බලද්දි

  • @divimix1326
    @divimix1326 2 년 전 +430

    බඩ තඩියයි, කටු බොඩියයි
    ළමා මනසයි, මහලු මනසයි
    සිංහල මාළුයි, ඉංග්‍රීසි මාළුයි
    (දවසේ සුපිරිම වචන සෙට් එක)
    🤣🤣🤣

    • @nawodyanuwangi514
      @nawodyanuwangi514 2 년 전 +10

      අඹ ගෙඩියයි, සමනලයයි...😂❤

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전 +1

      krplus.net/bidio/nbGZp2KXhILGfqA

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 2 년 전 +8

      අදනම් සුපිරි වචන ටිකක් ගියේ..බලපන් මගේ අඹ පලුව, සමනලයා, ගහනවා මකරෙක්,.මැනික් ගගේ මාලුන්ට පොරි දැම්මා වගේ සං සං ගාලා ගහන්නේ...😂😂😂😂😂

    • @tinaelandari2463
      @tinaelandari2463 2 년 전 +2

      🤣🤣

    • @hansadineth6927
      @hansadineth6927 2 년 전 +7

      @@nawodyanuwangi514 අඹ ගෙඩිය නෙවෙ පලුව

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 2 년 전 +996

    ලොකු හාමුදුරුවෝ කාටවත් පක්ෂපාතී නොවෙන මධ්‍යස්ථ තැනක කටයුතු කරනවා..කතාව පටන් ගත්තු දවස්වල ඉදන්ම..හැම හාමුදුරු නමක් ම ලොකු හාමුදුරුවෝ ආදර්ශයට ගන්න ඕන..👃

    • @sltrakShort_356
      @sltrakShort_356 2 년 전 +6

      😍😍😍😍😀

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 2 년 전 +2

      V8 aran dunnanam adarshamath vei.

    • @kmss2236
      @kmss2236 2 년 전 +8

      Hamuduruwo ragapanawa,naluwo bana kiyanawa.loku adarshayak me hamuduruwange charithaya.

    • @tharangadias9328
      @tharangadias9328 2 년 전 +2

      Sara marenavada meke machan.. Mokada ehenam me lassanai kiyana nirmanaya hithata dukak bn... Man balanna thavath ehenam...

    • @Shironperera1973
      @Shironperera1973 2 년 전 +2

      Eka eththa 👍

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +91

    ස්වාමීන් වහන්සේ එදා ඉදලම මධ්‍යස්ථව ගැටලු විසදුවා... ✅✅✅

  • @sudusudu5936
    @sudusudu5936 2 년 전 +510

    නාඩගම්කාරයො නිසා ස්වර්ණවාහිනියත් ජනප්‍රිය උනා කියල හිතෙන්නෙ මට විතරද 😁

    • @telephone2454
      @telephone2454 2 년 전 +1

      Hmm

    • @chamilsanjula5920
      @chamilsanjula5920 2 년 전 +11

      Kohomath meke balanna thiyenne nadagamkarayo witharai. Wena balanna deyak na. 2010 n passe swarnavahini cha wela giya

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 년 전 +12

      ඒක තමයි මුන් අපෙ සල්ලි තියාගෙන ඉන්නවා අර නලු නිලියන්ට අඩු මුදලක් ලු දෙන්නෙ අනෙ මන්දා ඉතින් මේ වගෙ චැනල් එකක්

    • @sudusudu5936
      @sudusudu5936 2 년 전 +5

      @@sameerasandaruwansameerasa7777 සිරාවටම ඔය සේරම ප්‍රශ්න ස්වර්ණ වාහිනියට රංගන රිංගුවාට පස්සෙ

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 년 전 +3

      @@sudusudu5936 නැ නැ ඒක නෙවෙයි හේතුව සෝමා එදිරිසිංහ මැතිනිය නැතිඋනාට පස්සෙ තමයි සවර්නවාහිනිය යට ගිහින් තිබුනෙ එක පාරට මේ නාඩගම්කාරයො ටෙලිනාට්‍ය දැම්මම තමයි උඩට ආවෙ

  • @dineshmadushan9904
    @dineshmadushan9904 2 년 전 +480

    අද සදුදා නේද කියලා මතක් වෙන සතුට සල්ලි වලට ගන්න බෑ හිටන් 😂😂😂

  • @dewmini3621
    @dewmini3621 2 년 전 +700

    මනමාලන් දැන් හොඳ වෙලා. එයා දැන් කුකුළා මුදලාලිට වඩා මාස්ටර්ට තමා ගැළපෙන්නේ 🤭

  • @wasantikumari8885
    @wasantikumari8885 2 년 전 +40

    රත්නේගේ කෑගැහිල්ල නම් මරු ඒක ඇහෙන කොට හිනා යනවා

  • @_sunshine_12
    @_sunshine_12 2 년 전 +266

    මාලන් කොට කලිසම ඇඳලා ඉද්දි මතක් වෙන්නෙම සිරි රජ සිරි එකේ හිටපු කිරි ඉබ්බාව😂😂😂😂

  • @shan-mc2dq
    @shan-mc2dq 2 년 전 +166

    අනුහස් දෙව්මිලට වඩා දැන්
    ගජ මෑන්,
    සරා, මනමාලන්, කවඩියා
    හැමෝගෙම හදවත් වල BRAND වෙලා ඉවරයි 🔥🔥🔥 නේද?

  • @Sa.1958
    @Sa.1958 2 년 전 +81

    කවදාවත් බලා නොතිබුණු " සිරි ගජ සිරි " හොයාගෙන බැලුවේ මාලන් නිසාමයි .අනේ ඒ නිහඬ පුංචි කොල්ලා එදත් ලස්සනයි ,හරීම සුන්දරයි ,❤️❤️ නාට්‍යයේ අවසාන කොටස් ටික ලියවිලා නොතිබුනාද කියලත් හිතෙන තරමට ,විශ්වාස කරන්න බැරි තරමට ඒ පුංචි කොල්ලා සිරිමල්ගේ රංගනය අතිව්ශිෂ්ටයි.ඔටුන්න රදවන්න වලල්ල නෑ කියල සිරිමල් කෑ ගහල ඇඩුවේ ඇත්තටම වෙන්න පුළුවන් .ඒ තරමට තාත්වික රංගනයක් ඒක .ඔටුන්න දාගෙන රජ් වෙන්න තිබුන ආශාව ,බලාපොරොත්තුව ගිලිහිලා ගියාත් සොර දෙටුවා වෙලා ඔටුනු නැති රජෙක් උන කෝකිලගේ එවැනි අද්විතීය රංගනයන් නැවත් කවදා දකින්නට ලැබේවිද ????

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 년 전 +4

      සිරි ගජ සිරි නෙවෙයි .. සිරි රජ සිරි

    • @Sa.1958
      @Sa.1958 2 년 전

      @@maheshigunasekara1216 : 😪😪

    • @indikapradeep4898
      @indikapradeep4898 2 년 전 +2

      සිරි රජ සිරි.ඒක සෝමරත්න බාලසූරිය මහතාගේ,රේණුකා බාලාසූරිය මහත්මියගෙත් විශිෂ්ඨ නිර්මාණයක්.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති.කෝකිල පවන් කියන්නේ සැබෑ දක්ශයෙක්.එයාට ඒ චිත්‍රපටයෙ රගපෑමට සම්මාන පවා ලැබුණා.

    • @gamingwithblood6781
      @gamingwithblood6781 2 년 전 +1

      @@maheshigunasekara1216 ලන්කාවේ උන්ට අකුරක් වැරදුනොත් ඇදයක් හොයනවා 😠😠😠

  • @neizhara4760
    @neizhara4760 2 년 전 +31

    මෙ වගෙ හමුදුරුවවන් ඇත්තටම අපෙ රටෙ හැම ගමකම පහල වෙවා 🙏🙏🙏🙏

  • @Harshi812
    @Harshi812 2 년 전 +173

    අම්බෝ සරාගේ අක්කා මරුනේ...මෙන්න අක්කලා😄😄😄😄😄

  • @gokessl9531
    @gokessl9531 2 년 전 +1253

    සරාලා සිල් ගන්න ගියාට කැමති අය මෙතනට ❤ 👇👇👇

  • @Tharusha___
    @Tharusha___ 2 년 전 +237

    ඔය මොනා උනත්,
    *සිගිති මාලන්ට love නොකරත්, මාලන් පොඩ්ඩි එක්ක වගේ යාළු උනොත්, මාලන් එක්ක හැමදේකටම හිටපු සිගිති පවු...ඒකි මාලන්ට හෙන හිත හොද එකී...* 🥺🙂🙁❤️‍🔥

  • @pradeepalakmini7688
    @pradeepalakmini7688 7 개월 전 +2

    උඩරට හොල්ලපු බුලට් එකක් වගේ කතාවක්❤️❤️❤️❤️🔥🔥🔥 ගින්දර 🔥🔥🔥

  • @HS-pl7gq
    @HS-pl7gq 2 년 전 +43

    කතාවෙ පොඩි පොඩි කොටස් කලින් leak වෙන එක නැවැත්තුවා නම් කුතුහලය තවත් වැඩිවෙනවා.
    කොහොම උනත් නියම කතාවක්.
    සදුදා වෙනකම් ආසවෙන් හිටියෙ😍

  • @sajin_kavishka.
    @sajin_kavishka. 2 년 전 +1450

    ඉපිසොඩි 124 පොන් එකේන් බලපු අය 👇👍

  • @raviduonline730
    @raviduonline730 2 년 전 +130

    ජයලත් මනෝරත්න මහතා සිටින නම් කෝකිල ( මනමාලන් ) ගැන මුලින්ම සතුටු වෙන්නෙ

  • @hera-9719
    @hera-9719 2 년 전 +198

    හේරාගේ කමෙන්ටුව✍️✍️🔊🔊
    මේක කියවපන්-කොටස-124🕵️🕵️🔊🔊
    මෙම කමෙන්ටුවේ පළමු රිප්ලයි එක තුළ සම්පූර්ණ ලිපිය දමා ඇත.....

    • @hera-9719
      @hera-9719 2 년 전 +182

      හේරාගේ කමෙන්ටුව🔊✍️🔊✍️
      මේක කියවපන්-කොටස-124🕵️🕵️
      වෙසක් පොහොය නිසා මුලු කරඩුගස්තැන්න ගම්මානයම උණුසුම් වී ඇති මොහොතක ඔබව හමුවෙමී..... රිපෝර්වරුන් නිසා මට ලැබුණු දින තුනක වාරණ නිවාඩුව මා ගත කළේ ලංකාවේ දුෂ්කරම පාසල වන ගලමුදුන කණිෂ්ඨ විද්‍යාලයේයි. ශිෂ්‍ය සංඛ්‍යාව විස්සක් වූ අහිංසක සිසුන්ට උගන්වීමට මා කාලය කැප කළෙමි. උන් කවදාවත් මුහුදක් දැක නැත. ගමට කරන්ට් එක නැත. ගමට බසයක් නැත. මට මතක් වූයේ නාඩගම්කාරයෝ කථාංගයේ කරඩුගස්තැන්න ගම්මානයයි. මා ඔවුන්ගේ ගම්මානයෙන් සමු ගත්තේ ඔවුන්ව මුහුද බැලීමට එක්කන් යන පොරොන්දුවත් සමගයි.....
      කැකුලාන්දරයා ගැන කතා කර වැඩක් නැත. ඒත් කතා කළ යුතුම දෙයක් ඇත. සුදු චූටී කැකුලන්දරයාගේ තුවක්කුව ඉදිරියට පැන්නේය. සරාගේ පපුවට උණ්ඩයක් යනවානම් යා යුත්තේ ඇගේ පපුව හරහාය.... අවසානයේදී තුවාලවුණු අත ගෙන ඈ, එය අතගාන්නේ පුංචි එකෙක්ගේ වාගේය. හොදම වැඩේ එය නොවේ..... කවඩියාගේ අත අතගෑමට ගීතිකාට අමතක වීමයි. කවඩියා අස්ථියක් කැඩුණා සේ හැසිරුණත් ගීතීකා හැරි බැලුවා පමණය. එක අතකින් එහෙම වුණ එකත් හොදය. හදිසියේ හෝ ගීතීකා කවඩියාගේ අත ඇල්ලුවේ නං සතුට වැඩිකමට කවඩියා රෝහලේ වූවද නවතින්නට බැරි නැත..... කවඩියා එහෙව් එකාය....
      ගජමෑන්ට සතියක්වත් ආයේ බඩගිනි වෙන එකක් නැත. අසරණයාගේ බඩ මෙන්ම හිතත් පිරිලාය. කැකුලා ගුටි කෑ වග ඇසූ මුදලාලිගෙන් සරා ඇතුලු නඩයට නොමිලේ තේ පැන් සංග්‍රහයකී. මුදලාලී ගජමෑන්ට බැන්නාට ඔහුට ආදරේ කරන බවට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.....
      මට දැන් තමයි තේරෙන්නේ දෙවියෝ මිනිස්සුන්ට කොණ්ඩයක් දුන්නේ මොකටද කියලා....?
      මොකටද....?
      මොලේ පරිස්සම් කරගන්න....
      ඉතිං.....?
      ඉතිං එච්චරයි අංකල්.....
      මනමාලන්ගේ මෙම කියමන කුකුලාගේ තට්ටෙට ගසන පොලු පහරකටත් වඩා දරුණුවට දැනුනාට සැකයක් නැත. මනමාලන්ගේ මහා අරුමෝසම් පෙණුමක් තිබුණාට මූ සමාජයේ හොදට තැම්බුණු එකෙක් බව නං පෙනෙන්නට ඇත. කෙසේ හෝ මනමාලන් සාධාරණය මනුස්සයාය. පොඩ්ඩී වුණත් මනමාලන්ට කැමති ඒ හින්දා වන්නට ඇත....
      එස්.කේ.සිරිසේන මාමාගේ වාග් ප්‍රාහාර හතර දිහාටම දියත් කිරීමට සද්ධාමංගලයන් සමත්වී ඇත. ධර්ම චක්‍රය හා නැවේ සුක්කානම අදුරගන්න නොහැකි අභිමානවත් ජනතාවක් බවට අප පත්වී ඇත. කවඩියා රුපියල් හාරදහසත් සමග මාරු වුණේ කොයි දැයි මා දන්නේ නැත. එහෙත් කිරිපුතා හැසිරෙන්නේ නිවසක "අම්මා" ලෙස බව නං සදහන් කළ යුතුය. වාඩි නිවසේ අම්මා මිල්ක් පුතාය.....
      ලොකු හාමුදුරුවෝ කුකුලා මුදලාලිගේ නිවසටම වඩින්නේ නාට්‍ය පෙන්වන ස්ථානයේ ගැටලුවද විසදා ගැනීමට විය යුතුය. මනමාලන් ඒ අස්සේ තමන්ගේ නාට්‍ය පෙන්වයි. ලොකු හාමුදුරුවෝ එය උපේක්ෂාවෙන් බලා, එදිනට තමන් වහන්සේද නාට්‍ය බැලීමට වැඩම කරන බවක් වදාළේ ඇයි දැයි බුද්ධිමත් ප්‍රේක්ෂකයාට සිතා ගැනීමට අපහසු නැත. ලොකු හාමුදුරුවෝ කාගෙවත් පැත්තක් ගන්නේ නැත. බෙදන්නේ කාටත් එකම හැන්දෙන් ය.....
      මුදලාලී දැන් දැන් මුලු ගමටම මහා ඇණයක් වී ඇත. මාස්ටර් නාට්‍ය පෙන්වීමට යන බිමටද දැන් මූ අයිතිවාසිකම් කියාගෙන එයි..... මනමාලන් සාධාරණ පොරකී. වූට රණ්ඩු සරුවල් අවශ්‍ය නැත. එක අතකින් මනමාලන් අහිංසක කලාකරුවෙකී. මුදලාලියා ගේම අතාරින පාටක් නං පෙනෙන්නටම නැත. වර්තමානයේ අපට මුණ ගැහෙන මෙවැනි කුකුල් මුදලාලිලා ගැන ලියමින් අදට සමුගමී....
      උදේ පාන්දරින්
      දේවාලෙට ඇවිත්
      අල්ලපු ගෙදර
      එවුන්ට
      හෙන ඉල්ලා
      පොල් ගහන
      නුඹලාට.....
      නොපෙණේද.....?
      දේවාලේ මුදුනේ
      සවිකර ඇති
      "අකුණු සන්නායකය.....?"
      ලියන්නේ✍:="හේරා"(මධුෂාන් හේරත්)
      (පසුව ලියමී:= නුඹලාට වූ පොරොන්දුව ඉටු කරනු වස් මා දැමු පලමු වීඩියෝව නැරඹුම් වාර හයදහසක් පමණක් පෙන්වන අතර, මා සබ්ක්‍රයිබ් කරමින් ලේඛණයට සැමදා වටිනාකමක් එක් කළ ඔබ සැමට ස්තූතිවන්ත වෙමි.)

    • @nirmalihasitha4639
      @nirmalihasitha4639 2 년 전 +5

      මේ තියෙන්නෙ පට්ටෙට...👏👏😍😍

    • @spdabesekara414
      @spdabesekara414 2 년 전 +4

      මරු හොදේ

    • @-swara3518
      @-swara3518 2 년 전 +3

      නියමයි

    • @onlinemathstutor4875
      @onlinemathstutor4875 2 년 전 +2

      ♥️ Ane awith

  • @deshirasanjanapulasinhe9986

    සමාජයට විශාල ආදර්ශයක් දෙන මේ වගේ නාට්‍යයක් නිශ්පාදනය කරන පිරිසට සහා රන්ගනයෙන් දායක වන සියලු දෙනාටම මගේ ස්තූතිය පුදකරමි. සියලු දෙනාටම තෙරුවන් සරනයි..

  • @thiliniiresha4296
    @thiliniiresha4296 2 년 전 +348

    S.K සිරිසේන මාමේ ලන්කාවෙ ක්‍රිකට් වලට ගහලා තියෙන හෙනේ ගැනත් පොඩ්ඩක් කරුණු පහදා දෙන්නකෝ😁

  • @hera-9719
    @hera-9719 2 년 전 +230

    හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️
    මේක කියවපන්-කොටස-124🔊🔊🔊🔊
    -පළමු කමෙන්ට් එක ඇතුලේ සම්පූර්ණ ලිපිය පල කර ඇත....-

    • @hera-9719
      @hera-9719 2 년 전 +196

      හේරාගේ කමෙන්ටුව🔊✍️🔊✍️
      මේක කියවපන්-කොටස-124🕵️🕵️
      වෙසක් පොහොය නිසා මුලු කරඩුගස්තැන්න ගම්මානයම උණුසුම් වී ඇති මොහොතක ඔබව හමුවෙමී..... රිපෝර්වරුන් නිසා මට ලැබුණු දින තුනක වාරණ නිවාඩුව මා ගත කළේ ලංකාවේ දුෂ්කරම පාසල වන ගලමුදුන කණිෂ්ඨ විද්‍යාලයේයි. ශිෂ්‍ය සංඛ්‍යාව විස්සක් වූ අහිංසක සිසුන්ට උගන්වීමට මා කාලය කැප කළෙමි. උන් කවදාවත් මුහුදක් දැක නැත. ගමට කරන්ට් එක නැත. ගමට බසයක් නැත. මට මතක් වූයේ නාඩගම්කාරයෝ කථාංගයේ කරඩුගස්තැන්න ගම්මානයයි. මා ඔවුන්ගේ ගම්මානයෙන් සමු ගත්තේ ඔවුන්ව මුහුද බැලීමට එක්කන් යන පොරොන්දුවත් සමගයි.....
      කැකුලාන්දරයා ගැන කතා කර වැඩක් නැත. ඒත් කතා කළ යුතුම දෙයක් ඇත. සුදු චූටී කැකුලන්දරයාගේ තුවක්කුව ඉදිරියට පැන්නේය. සරාගේ පපුවට උණ්ඩයක් යනවානම් යා යුත්තේ ඇගේ පපුව හරහාය.... අවසානයේදී තුවාලවුණු අත ගෙන ඈ, එය අතගාන්නේ පුංචි එකෙක්ගේ වාගේය. හොදම වැඩේ එය නොවේ..... කවඩියාගේ අත අතගෑමට ගීතිකාට අමතක වීමයි. කවඩියා අස්ථියක් කැඩුණා සේ හැසිරුණත් ගීතීකා හැරි බැලුවා පමණය. එක අතකින් එහෙම වුණ එකත් හොදය. හදිසියේ හෝ ගීතීකා කවඩියාගේ අත ඇල්ලුවේ නං සතුට වැඩිකමට කවඩියා රෝහලේ වූවද නවතින්නට බැරි නැත..... කවඩියා එහෙව් එකාය....
      ගජමෑන්ට සතියක්වත් ආයේ බඩගිනි වෙන එකක් නැත. අසරණයාගේ බඩ මෙන්ම හිතත් පිරිලාය. කැකුලා ගුටි කෑ වග ඇසූ මුදලාලිගෙන් සරා ඇතුලු නඩයට නොමිලේ තේ පැන් සංග්‍රහයකී. මුදලාලී ගජමෑන්ට බැන්නාට ඔහුට ආදරේ කරන බවට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.....
      මට දැන් තමයි තේරෙන්නේ දෙවියෝ මිනිස්සුන්ට කොණ්ඩයක් දුන්නේ මොකටද කියලා....?
      මොකටද....?
      මොලේ පරිස්සම් කරගන්න....
      ඉතිං.....?
      ඉතිං එච්චරයි අංකල්.....
      මනමාලන්ගේ මෙම කියමන කුකුලාගේ තට්ටෙට ගසන පොලු පහරකටත් වඩා දරුණුවට දැනුනාට සැකයක් නැත. මනමාලන්ගේ මහා අරුමෝසම් පෙණුමක් තිබුණාට මූ සමාජයේ හොදට තැම්බුණු එකෙක් බව නං පෙනෙන්නට ඇත. කෙසේ හෝ මනමාලන් සාධාරණය මනුස්සයාය. පොඩ්ඩී වුණත් මනමාලන්ට කැමති ඒ හින්දා වන්නට ඇත....
      එස්.කේ.සිරිසේන මාමාගේ වාග් ප්‍රාහාර හතර දිහාටම දියත් කිරීමට සද්ධාමංගලයන් සමත්වී ඇත. ධර්ම චක්‍රය හා නැවේ සුක්කානම අදුරගන්න නොහැකි අභිමානවත් ජනතාවක් බවට අප පත්වී ඇත. කවඩියා රුපියල් හාරදහසත් සමග මාරු වුණේ කොයි දැයි මා දන්නේ නැත. එහෙත් කිරිපුතා හැසිරෙන්නේ නිවසක "අම්මා" ලෙස බව නං සදහන් කළ යුතුය. වාඩි නිවසේ අම්මා මිල්ක් පුතාය.....
      ලොකු හාමුදුරුවෝ කුකුලා මුදලාලිගේ නිවසටම වඩින්නේ නාට්‍ය පෙන්වන ස්ථානයේ ගැටලුවද විසදා ගැනීමට විය යුතුය. මනමාලන් ඒ අස්සේ තමන්ගේ නාට්‍ය පෙන්වයි. ලොකු හාමුදුරුවෝ එය උපේක්ෂාවෙන් බලා, එදිනට තමන් වහන්සේද නාට්‍ය බැලීමට වැඩම කරන බවක් වදාළේ ඇයි දැයි බුද්ධිමත් ප්‍රේක්ෂකයාට සිතා ගැනීමට අපහසු නැත. ලොකු හාමුදුරුවෝ කාගෙවත් පැත්තක් ගන්නේ නැත. බෙදන්නේ කාටත් එකම හැන්දෙන් ය.....
      මුදලාලී දැන් දැන් මුලු ගමටම මහා ඇණයක් වී ඇත. මාස්ටර් නාට්‍ය පෙන්වීමට යන බිමටද දැන් මූ අයිතිවාසිකම් කියාගෙන එයි..... මනමාලන් සාධාරණ පොරකී. වූට රණ්ඩු සරුවල් අවශ්‍ය නැත. එක අතකින් මනමාලන් අහිංසක කලාකරුවෙකී. මුදලාලියා ගේම අතාරින පාටක් නං පෙනෙන්නටම නැත. වර්තමානයේ අපට මුණ ගැහෙන මෙවැනි කුකුල් මුදලාලිලා ගැන ලියමින් අදට සමුගමී....
      උදේ පාන්දරින්
      දේවාලෙට ඇවිත්
      අල්ලපු ගෙදර
      එවුන්ට
      හෙන ඉල්ලා
      පොල් ගහන
      නුඹලාට.....
      නොපෙණේද.....?
      දේවාලේ මුදුනේ
      සවිකර ඇති
      "අකුණු සන්නායකය.....?"
      ලියන්නේ✍:="හේරා"(මධුෂාන් හේරත්)
      (පසුව ලියමී:= නුඹලාට වූ පොරොන්දුව ඉටු කරනු වස් මා දැමු පලමු වීඩියෝව නැරඹුම් වාර හයදහසක් පමණක් පෙන්වන අතර, මා සබ්ක්‍රයිබ් කරමින් ලේඛණයට සැමදා වටිනාකමක් එක් කළ ඔබ සැමට ස්තූතිවන්ත වෙමි.)

    • @madhush2405
      @madhush2405 2 년 전 +7

      කො කමෙන්ට් එක

    • @hera-9719
      @hera-9719 2 년 전 +4

      @@madhush2405 ඔය දාලා තියෙන්නේ අනේ.....

    • @madhush2405
      @madhush2405 2 년 전 +7

      @@hera-9719 මොකක් හරි අවුලක්ද.මට හේරගෙ කමෙන්ට් එකට රිප්ලයි දාන්න බෑනෙ😢😢

    • @hera-9719
      @hera-9719 2 년 전 +5

      @@madhush2405 හරි හරි දැන් හරි. රිපෝර්ට් ප්‍රශ්නේ නිසා වෙන්න ඇති

  • @lasanthiubewardana1697
    @lasanthiubewardana1697 2 년 전 +113

    ඇත්තමයි මට ඒ වෙලාවෙ හිතුණා අංකල් කුකුලෙක් නෙමේ කුකුල් පැටියෙක් කියල 😂😂😂😂
    මාලන් කියන්නෙ තනිකරම ජෝකර් කෙනෙක්

  • @Amazonworld2050
    @Amazonworld2050 2 년 전 +227

    සිංහල මාළු දෙන්නයි, ඉංග්‍රීසි මාළු දෙන්නයි😂💔💔💔

  • @indrawathiwijekrishna2874

    අද සරාල සිල් ඇඳුමට හරිම ලස්සනයි ලේකමා තමයි එතනත් හෙනහුරා

  • @0wassana0
    @0wassana0 2 년 전 +698

    කෝකිල පවන් සහ සජිත ඇන්තනිි නැදැ දේපළ ට ජය 😍

  • @user-tn7kk3zz5z
    @user-tn7kk3zz5z 2 년 전 +87

    බලපන් යකෝ මගේ අ‍ඹ පලුව 😂😂

  • @fishknowledgewithwarsha6440

    නාඩගම්කාරයෝ phone එකෙන් බලන අය like 👍 දාගෙන යන්න.

  • @ZandyD
    @ZandyD 2 년 전 +588

    *ගජමෑන් + එක වචනයක් = මීම් වරුසාවක් 😂*

  • @tharukaeranda7844
    @tharukaeranda7844 2 년 전 +553

    මාස්ටර් නාට්‍ය පෙන්නන කොට ලබන වෙසක් උත්සවයත් අපිට ගෙදරට වෙලා සමරන්න පුළුවන්..😂😂😂😂😹

  • @harithalowa
    @harithalowa 2 년 전 +64

    කතාව පැයක්වත් තියන්න කියමු කට්ටියම 👍👍👍

  • @user-gg9ij6uz6l
    @user-gg9ij6uz6l 2 년 전 +129

    බඩ තඩියා.😂
    කටු බොඩියා😂😂😂

  • @nipun9122
    @nipun9122 2 년 전 +1517

    පොඩි හාමුදුරුවෝන්ට කැමති අය 👍 දෙමුද 👇👇 😌😌 වරුසාවක්

  • @max272.
    @max272. 2 년 전 +67

    හදවතට දැණුනු ආදරණීයම කතාව "නාඩගම්කාරයෝ " ❤❤❤❤❤❤

    • @dulanasidupama7232
      @dulanasidupama7232 2 년 전 +2

      අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟

  • @ranamukagegawesh5733
    @ranamukagegawesh5733 2 년 전 +61

    ලංකාවේ තියෙන අංක එකේ ටෙලි.නාට්‍ය # නාඩගම්කාරයෝ # ❤❤❤❤❤❤

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +50

    කුකුලාගේ ඇක්ටිං තමයි සුපිරිම.
    කුකුලා උපරිම සාධාරණය ඉටු කරනවා තම චරිතයට
    ✅✅✅✅✅✅✅

  • @danushkarathnayake6554
    @danushkarathnayake6554 2 년 전 +180

    මනමාලන් තමා හොදටම කරේ😂❤️

  • @chamod2003
    @chamod2003 2 년 전 +115

    එක එක්කෙනාට නෙවෙයි රන්ගනයෙන් දායක වෙන හැමෝටම ආදරේ සෙට් එක කෝ❤😍

    • @dulanasidupama7232
      @dulanasidupama7232 2 년 전

      අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟

  • @sayurigunarathne7998
    @sayurigunarathne7998 2 년 전 +32

    අම්බෝ ඒක...😂😂
    දැන් එතකොට ටෙලිනාට්‍ය වල චරිත ගන්න ඩිරෙක්ටර්ගෙ මඩ හෝදන්න ඕනද?
    😂
    හීන් නූලෙන් අැත්ත කියනවා ප්‍රේක්ශකයන්ට🙊😁

  • @raveenaramanayake2007
    @raveenaramanayake2007 2 년 전 +140

    රත්නගේ සද්දෙට කැමති උන් like වරැසාවක් දෙමු🥴😝

  • @samannandalalranasinghe5740

    මාලන් ඔයා තමයි හොදටම කරේ 🤣🤣

  • @UNiKS_MODz
    @UNiKS_MODz 2 년 전 +52

    මාලන් තමා සුපිරි පරි ඉතිරෙන්නම දෙන්නෙ✌

  • @neron2448
    @neron2448 2 년 전 +24

    මාලන් mr olympia .💪💪 පට්ට කට්ස් 👊 .සමනළයා නියමෙට පේනව.

  • @user-de5md3gb7v
    @user-de5md3gb7v 2 년 전 +65

    මාලන්... DVD එක දීලා පලයං...👿
    ඒක ෆට්ට.🤟

  • @dilumeranda5929
    @dilumeranda5929 2 년 전 +94

    කතාව ඉවරවෙන දවසට නම් දැනෙයි තදටම....❤❤❤❤❤❤❤❤❤

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 2 년 전 +118

    මීලගට ගුටි කෑමට නියමිත දියෝග
    TAX වෙනුවෙන් අපගේ බලවත් කණගාටුව.. නාට්‍යය පෙන්නන තැන නිසා තමයි ලොකු වලියක් යන්න නියමිත. 😂😂😂😂😂😂😂

    • @dulanasidupama7232
      @dulanasidupama7232 2 년 전 +1

      අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟

    • @yashodarasubasinghe1488
      @yashodarasubasinghe1488 2 년 전

      දියෝග tax😂😂😂😂😂

  • @-swara3518
    @-swara3518 2 년 전 +173

    හේරාව දිරිමත් කරපු හැමෝටම බොහොම ස්තූතියි..... ඌ අද ලිපිය දාලා

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 년 전

      අඩෙ එහෙමද ??? නියමයි . මම හිතුවෙ අදත් නැතිවෙයි කියලා . හොදම කෑල්ලෙදි ලිපියක් තිබ්බෙත් නෑනෙ .

    • @dewedirisooriya7790
      @dewedirisooriya7790 2 년 전

      කෝ හේරාගේ කමෙන්ට් එක

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 년 전

      @@dewedirisooriya7790 පහළට පහළට ගිහින් බලන්න තියනවා

  • @madupremajayantha7804
    @madupremajayantha7804 2 년 전 +31

    ඇතැම් ගෙවල් වල හදිස්සියකට ගන්න බැරි එකම දෙයක් තමයී සුදු රෙද්ද ❤️❤️❤️

  • @kuppilokaya9392
    @kuppilokaya9392 2 년 전 +164

    මනමාලන්ට හරියටම සෙට් වෙන කෑල්ල තමයි පොඩ්ඩි..පොඩ්ඩි මනමාලංට සෙට් කරනු මැනවි සද්ධා අංකල්...🤗🤗🤗🤗🤗🤗

  • @user-rp2qc5gv1p
    @user-rp2qc5gv1p 2 년 전 +136

    ජිවිතෙට බලපු හොදම කතාව 🥰🥰 කියන අය මෙ කෙනාට🥰 👍👍👍

    • @dulanasidupama7232
      @dulanasidupama7232 2 년 전

      අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟

    • @user-yf1yj4xb8z
      @user-yf1yj4xb8z 2 년 전

      @@dsmusic9910 පින්නයො බන් 😂

    • @badboy-uc2fp
      @badboy-uc2fp 2 년 전 +1

      කතා බලල නෑ එහෙන්ම් උබ...😂😂

    • @nissankapush
      @nissankapush 2 년 전

      උඹ බලපු එකම කතාව මේකද

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 2 년 전

      krplus.net/bidio/nbGZp2KXhILGfqA

  • @chanukaminsara604
    @chanukaminsara604 2 년 전 +22

    සිංහල මාළු දෙන්නයි ඉංග්‍රීසි මාළු දෙන්නයි😍😍🤣🤣

  • @danushkaprabath6095
    @danushkaprabath6095 2 년 전 +101

    සරා කැකුලට ගහනකොට ⁣කියාගන්න බැරි සතුටක් ආව සෙට් එක කෝ බලන්න👍👍👍👍👍

  • @chamathekanayake3294
    @chamathekanayake3294 2 년 전 +59

    නාඩගම්කාරයෝ set එකට හරියට ගෙවීම් කරන් නැල්ලු ස්වර්ණවාහිනී එක 😢 කැත වැඩ කරන්න එපා මෙච්චර ලස්සන drama එකේ ඉන්න අයට 😩

    • @offroadlover2976
      @offroadlover2976 2 년 전 +4

      නාඩගම්කාරයන්ගෙන් ගොඩ යන්න බලන්නෙ මේ ගොබ්බ චැනල් එක..මේ කතාව නිසා ගොඩ ගියෙත්,ඇඩ් දාල අප්පිරිය කරනෝ

  • @ViMi_Gaming_Yt_Tt_Fb
    @ViMi_Gaming_Yt_Tt_Fb 2 년 전 +72

    මාලන්ගෙ පිහිටයි මෙ පෙත්තටත් සෙට් වෙනවයී

  • @chandanapradeep4243
    @chandanapradeep4243 2 년 전 +12

    දෙවැනි ඉනිම පටන් අරන් කොච්චර කල් උනත් නාඩකම්කාරයෝ තරම් ආතල් එකක් දීලා නෑ කවදාවත්

  • @shashca9246
    @shashca9246 2 년 전 +6

    බලපං යකෝ මගෙ අඹ පලුව 😅
    බලපං මගෙ සමනලයා 😹🦋
    ගහන්න ඉන්නෙ මෙතන මකරෙක් 🤣🔥♥️

  • @chutisudu4815
    @chutisudu4815 2 년 전 +109

    කවඩියා සල්ලි ගත්තේ මාළු ගෙන්නද සිල් රෙදි ගන්නද. 😮😮😮😮

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +8

    පොඩ්ඩිගෙ කවි පොඩ්ඩ😍❤
    තෙවන උත්සාහය ❤️❤️👌
    පෙරුවාට කසිප්පු ..
    හිතේ නෑ කුහකකම් ..
    අපට වරදක් කරෝතින් ..
    දෙනවා රිටන් එකට දෙක ..
    එයයි අපේ " සිස්ටම් " එක..
    සිල් ගන්න ආසයි අපි..
    ඒත් ඉඩ දේවිද ..
    " උපාසක " මහතුන් ..
    වාඩියට බැස්සේ ..
    නැති නිසා රස්සාවක් ..
    ගෙදර දොර අඩුපාඩු ,
    කවුද බල්න්නේ අප හැර..
    එකම එක අවස්තාවක් ..
    දෙන්න "වෙසක් " දිනයේවත්..
    හොද මිනිස්සු වෙන්නට ..
    ආසයි බන් අපිත් ..
    ඒත් කොහිද අපට..
    " සමාජයෙන් " ඉඩක්..
    _ සරා _
    මා නාඩගමට ලියන තෙවන නිර්මාණය.✍️✍️
    අඩු පාඩු ඇත්නම් පෙන්වා දී යන්න😎

    • @madhush2405
      @madhush2405 2 년 전 +2

      👌👌😍

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전

      Gn

    • @dadkuwt1246
      @dadkuwt1246 2 년 전 +1

      👍👍👍

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전 +2

      හේරගෙ කමෙන්ට් එක අද තියෙනවා .ඒකත් කියවන් යන්න.එයාගෙ චැනල් එකෙත් තියෙනවා ..

    • @user-gi3jl9bk4s
      @user-gi3jl9bk4s 2 년 전 +1

      ලස්සනම කවි පද පෙළක්....
      පොඩ්ඩි නුඹ ගොතපු හැඩ.....
      අගය නොකර යනු හැකි කෝම......
      හරි අගෙයි නුඹ සිතේ සිතුවම්.......
      සුන්දරම සිතුවිලි පොඩි හදේ පුරවන්......
      කොහොම උන්නාද නුඹ නිහඬවම කරබාන්.......
      කරාපන් පොඩ්ඩියේ හෙටත් කවි සිත්තම් .........
      ආසයි කියවන්න නුඹෙ සොඳුරු කවි සිත්තම් ...........
      හරිම හැඩ නුඹේ පද එක වරක් කියවා........
      අදත් ආවේ හෙමින් ඒ කවිය රස පහස සොයලා.......
      මොට නොකර පන්හිඳට තරවටුත් කරලා.......
      හෙටත් නුඹ ලියාපන් බොහෝ සිත් සනසා........
      පුංචි කිවිඳියක් වී කරපු කවි සිත්තම් .......
      දිනෙන් දින ඉදිරියට යන්න ගෙන දිරියක්.......
      නුඹ සියුමැලි සිතට දී ආසිරි පැතුමක්.......
      ඉදින් මම නතර වෙමි පොඩ්ඩියේ නුඹට පතා සුන්දර හෙටක්.......

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +17

    පොඩි හාමුදුරැවෝ බෑග් එකට අතදාන විට
    සරාගේ අම්මගේ කට 😁😁😁😁😁

  • @supunchathuranganw6839
    @supunchathuranganw6839 2 년 전 +105

    හේරාගේ කමෙන්ට් එක අද සිට තියෙනෝ😍😍😍😍😍😍

  • @sasankachamath6521
    @sasankachamath6521 2 년 전 +221

    මාස්ටර්ගේ කුන්ඩලකේෂි නාට්‍ය පෙන්වන්නේ වෙසක් කියලා ඇසල පෝයටද? 😂😂😂

    • @kasun2187
      @kasun2187 2 년 전 +4

      නාට්‍යයක සෙනසුරාදා වෙන්න ඔනෙ ඇත්ත්ටම සෙනසුරාදාවකටද?

    • @s.s.p4622
      @s.s.p4622 2 년 전 +8

      වෙසක් නාට්‍ය වෙසක් එකටම පෙන්නන්ඩ මෙක දෙවෙනි ඉනිම නෙමෙයිනෙ

    • @udaradissanayaka8175
      @udaradissanayaka8175 2 년 전 +1

      @@s.s.p4622 🤣

  • @chamorikz4204
    @chamorikz4204 2 년 전 +161

    මනමාලන්ගෙ සතුට...මනමාලන් දැන් කුකුලට ගැලපෙන්නේ නෑ දැන්...ඌ හොද එකා...

  • @nimanthidevindhya8824
    @nimanthidevindhya8824 2 년 전 +74

    සරාගේ තාත්තට කැමති අය මේ කොනට ♥️
    👇

  • @sachithra4471
    @sachithra4471 2 년 전 +12

    සර්ණවාහිනිය ගැන අප්‍රසාදය කතාවට ප්‍රසාදය

  • @gamingmaduwa75
    @gamingmaduwa75 2 년 전 +65

    හේරාගේ කවිය හැමෝම වට්සප් ස්ටේටස් දාපල්ලා අල්ලපු ගෙදර අයට රිදෙන්න....😂😂😂😂😂😂

  • @notyboy..4356
    @notyboy..4356 2 년 전 +54

    අම්බෝ ගායිස් අද තමා පිස්සුම දවස අද බලන්නම ඔනේ කියන අය මෙහාට

  • @lakshijerron8020
    @lakshijerron8020 2 년 전 +206

    සිංහල මාලු දෙන්නයි 🐟
    ඉංග්‍රීසි මාලු දෙන්නයි 🐟

  • @rumeshanjana8051
    @rumeshanjana8051 2 년 전 +118

    Unlike දලා තියෙන්නේ දෙවනි ඉනිම බලන උන්ද කොහෙද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඒකට එකග උන් 👍👍දාන් යමල්ලා🤣🤣🤣🤣

    • @rumeshanjana8051
      @rumeshanjana8051 2 년 전 +3

      @UC5sQA18CcwFrn9q48kmTUoA හා බොරුද මං කීවේ🤣🤣🤣🤣

  • @chamorikz4204
    @chamorikz4204 2 년 전 +15

    දවස් දෙකක් නොඉවසිල්ලෙන් හිටියේ...👍

  • @anushkainduwara1368
    @anushkainduwara1368 2 년 전 +71

    මාස්ටර්ගෙ නාට්‍ය හරියට ලංකාවෙ ආර්ථිකය වගේ.. හැමදාම එකම තැන..😁😁😁😁😁😁😁😁😁😁

    • @kanthipelawaththa8553
      @kanthipelawaththa8553 2 년 전 +2

      Ekenam atte

    • @naliherath7261
      @naliherath7261 2 년 전 +2

      හැබැයි ඉතිං ඔහොම ඉදල ඉදල මාස්ටර් දෙයි නාට්‍යය සුපිරියට.

    • @thejanarathnayake61
      @thejanarathnayake61 2 년 전

      me kathawe hatiyata natiyata practice karanna patan ganne masa 6kt kalin idan. dan e masa 6 gihin. lagadima natiya penwai. eka nisa hamoma kiyanwa wage natiya adinawa kiyana eka boru kathawak

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +16

    හොද දෙයක් නිලියෝ චරිත ගන්න තව දේවල් දෙනවා ඩිරෙක්ටට. 🤩🤩🤩🤩🤩

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 년 전 +69

    පට්ට උදේ නැගිට්ට ගමන් බැලුවෙ

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 년 전 +98

    සරාලාට කසිප්පු වෙලදාමෙන් මිදිලා සුරතල් මසුන් ව්‍ය්‍යාපාරය පැත්තට එනවනම් හොඳයි කියලා හිතෙන අය ✌️✌️🥰🥰🥰

    • @noothings2495
      @noothings2495 2 년 전

      පල පොන්@# යන්න තවත් ගොබ්බ fan කෙනෙක්

    • @user-hb5em2pm2n
      @user-hb5em2pm2n 2 년 전 +1

      Ma minisu ta mona wallada comment akak dnath baninawa

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 년 전 +1

      @@user-hb5em2pm2n කතාව හැමදාමත් බලන, රසිකයෙක් විදියට ගොඩාක් ස්තුතියි අපිව තේරුම් ගත්තාට🥰🥰🥰

  • @ViMi_Gaming_Yt_Tt_Fb
    @ViMi_Gaming_Yt_Tt_Fb 2 년 전 +105

    අද නාඩගම්කාරයෝ බලනකම් ඉවසිල්ලක් නෙති අය මෙහාට 👍 කරන්න

  • @VindysJourneyKitchen26

    සිංහල ඉංග්‍රීසි මාළු නියමයි නියමයි , කිරිපුතාගෙ සැර ආම්මො .

  • @pramod3828
    @pramod3828 2 년 전 +190

    රු.1000ට ගෝල්ඩ් ෆිශ් ජෝඩුවක් විකුනපු තිරිසනා කව්ද😂😂💔

  • @leelaherath8907
    @leelaherath8907 2 년 전 +38

    හේරාගේ කවිය නම්🌹🌹🌹🌹🌹🌹

  • @TSGHitzMusic
    @TSGHitzMusic 2 년 전 +8

    මනමාලන් කෙසේ වෙතත් හිත හොද මනුස්සයා.....මුලදි ඕන කෙනෙකුට හිතෙන්නේ හතුරෙක් වගේ....පට්ට ආදර්ශමත් කෙනෙක්...මිනිස් හිත තරම් සංකීර්ණ දෙයක් වෙන නෑ.....

    • @dulanasidupama7232
      @dulanasidupama7232 2 년 전 +1

      අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟

  • @nikinipabasara8160
    @nikinipabasara8160 2 년 전 +43

    මේ කතාවේ කොටස් 124 ම මග නොහැර බලපු අය
    👇

  • @user-si5xj5ko7r
    @user-si5xj5ko7r 2 년 전 +2

    පොඩි සාදු හරිම පිං පාටයි

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 년 전 +42

    සරා ❤❤❤ලයික්
    මාලන් ❤❤❤කමෙන්ට්

  • @Deraannewsonline
    @Deraannewsonline 2 년 전 +65

    ලේකමා පන්සලේදි ආයෙත් සරා එක්ක පැටලෙයි වගෙ 😏😒

  • @asankaranaweera5755
    @asankaranaweera5755 2 년 전 +2

    සරා ලෙඩ උනාම අච්චර දේවල් කරපු ගෙදර අයව තාම බලලවත් නෑලු.. ඒත් පිට අය වෙච්චි මාස්ටර් වෙනුවෙන් ඇති කැක්කුම ඉස්මතුවෙලා පේනවා...
    මේ තුලිනුත් සමාජයට ලොකු මතක් කර දීමක් කරනවා කතාව විසින්🔥

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +36

    මැණික් ගඟේ මාළුන්ට පොරි දැම්මා වගේ
    ගහනවා සං සං ගාලා 🤩🤩🤩🤩🤩🤩

  • @pradeepnanayakkara6991

    අඩේ මනමාලන් ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාමත් අදත් කතාව පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි

  • @Deraannewsonline
    @Deraannewsonline 2 년 전 +36

    මාලන් තමයි හොදටම කලේ 😂😂

    • @dulanasidupama7232
      @dulanasidupama7232 2 년 전

      අනේ යාළුවනේ මට 400 යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😟😟

    • @offroadlover2976
      @offroadlover2976 2 년 전

      @@dulanasidupama7232 උබ පුදුම සාපයක්නේ

    • @dulanasidupama7232
      @dulanasidupama7232 2 년 전

      @@offroadlover2976 ආදරෙයි 😘😘😘

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +57

    කුකුළා මාලන්ට උන් හිටි තැන් අහිමි කරනවා නේද 🐓 😥😥

  • @nethmintharuka9833
    @nethmintharuka9833 2 년 전 +4

    කටු බොඩියා ..මේ බලපන් යකෝ අබ බොඩිය...මේ බලපන් මගේ සමනලයා..මෙත්න ගහන්න ඉන්නේ මකරෙක් ..කටු වල 😂😂😂😂😂😂😂ඒක පට්ට

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 2 년 전 +151

    අයිසෙ රත්නෙ මොකක්ද ඕයි තමුසෙ කෑ ගහන හැටි.බෙල්ල මිරිකපු කිකිලියෙක් වගේ 🙄🙄

    • @ishanimadushika487
      @ishanimadushika487 2 년 전 +9

      එ් උනාට එ්කෙත් මාරම ගතියක් තියෙනවා😎😎

    • @maths3424
      @maths3424 2 년 전

      @@ishanimadushika487 සිරා

    • @ishanimadushika487
      @ishanimadushika487 2 년 전

      @@maths3424 👍👍

    • @darkshadow5876
      @darkshadow5876 2 년 전 +1

      Eka kukulek ke gahuwa wage newe.rilawek ke gahanawa wage

    • @glamorousmadhu3366
      @glamorousmadhu3366 2 년 전 +2

      ඒක නම් මරැ..කන ටීක් වෙලා යනවා රත්නේගෙ සද්දෙට..

  • @user-uo8tz1iw9lrajapaksha

    බඩ තඩියා
    කටු බොඩියා 😀😀😀😀

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 2 년 전 +2

    කෝ බලන්න ගිය සිකුරාදා මා නොවන මම බලපු අය කෝකිල ඇවිල්ලා තිබුනා හරිම ලස්සන සින්දු ටිකක් තිබුනා

  • @gamingmaduwa75
    @gamingmaduwa75 2 년 전 +56

    හේරා තෑන්ක්ස් මචං ලිපිය දැම්මට.....