Nadagamkarayo Episode 134 || ''නාඩගම්කාරයෝ'' || 26th JULY 2021

공유
소스 코드
  • 게시일 2021. 07. 25.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 2.1K

  • @user-rc9fi7ub4v
    @user-rc9fi7ub4v 2 년 전 +2924

    මාලන්ට පහන පත්තුකරන්න දුන්නෙ නැති එකට දුක හිතුනු අය ලයික් එකක් දාගෙන යමු

    • @lakibiy9087
      @lakibiy9087 2 년 전 +24

      Eka thama padisan dunne kukulata

    • @aishadeen1140
      @aishadeen1140 2 년 전 +6

      🤔🤔😐🇦🇪

    • @thrishifernando4393
      @thrishifernando4393 2 년 전 +21

      Siwrawata adanm kukula ekk patta tharahak awe itipandama mata thatte gahanna hithuna😢

    • @user-rc9fi7ub4v
      @user-rc9fi7ub4v 2 년 전 +34

      මාලන්ගෙ හෙන අහින්සක බැල්මක් තිබ්බෙ අවුල්

    • @srilankasrilanka8031
      @srilankasrilanka8031 2 년 전 +6

      මිමිමි

  • @Harshi812
    @Harshi812 2 년 전 +759

    මන්ත්‍රියාට වෙච්ච වැඩේට හොඳ වැඩේ😂😂😂😂😂මාලන්ගේ තැනට සුදුසු නුවන🤗

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +563

    මාලන්ට පොල් තෙල් පහන දල්වන්න නොදෙන එක වගේ දේවල් ගම්වල සිද්දිවලදි ඕන තරම් කුහකයෝ කරනවා.

  • @madushikasewwandi1696
    @madushikasewwandi1696 2 년 전 +430

    සාරි කෑලි ගැලවුන එකම හොදයි.. මාලන්ට පහන පත්තු කරන්න දුන් නැතුවට.. 😏😏

    • @ama7015
      @ama7015 2 년 전 +8

      ඒ කොටස නම් මරු සාරි ටික එකින් එක ගැලවෙලා වැටෙන එක 😂😂😂

    • @ama7015
      @ama7015 2 년 전 +2

      😊

    • @hansikapiumali8146
      @hansikapiumali8146 2 년 전 +1

      Z.
      D.

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 2 년 전 +1681

    මාසටර්ගෙ නාට්‍යයට සරාව අන්තිම මොහොතෙ හරි සම්බන්ධ කර ගනී කියලා හිතෙන අය 👍👍 එකක් දාගෙන යමු..😎😎😎

    • @twinbrothers1536
      @twinbrothers1536 2 년 전 +7

      Yeah

    • @chandrikakankanamge6002
      @chandrikakankanamge6002 2 년 전 +4

      👍👍👍👍👍ow aniwaren

    • @mashijayasinghe6599
      @mashijayasinghe6599 2 년 전 +17

      හ්ම්ම් සුපුන්ට එන්න බැරි වෙනවා.සරා නාට්‍ය පුරුදු උන නිසා මාස්ටර් එයාව ගන්නවා.ඒත් එතන රණ්ඩුවක් යනවා කැකුලත් එක්ක සරා

    • @tharushiprabodya5226
      @tharushiprabodya5226 2 년 전 +6

      ඒක තමයි කොහොමත් වෙන්නෙ

    • @pattacomedysl7744
      @pattacomedysl7744 2 년 전 +3

      @@tharushiprabodya5226 ඔව් නෙ

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +1482

    ලොකු හාමුදුරුවන්ට අපහාස කරපු ඩෑන් ප්‍රියසාද් අමුම අමු පිස්සෙක් කියන අය කෝ 😐😐👇

    • @sriyanigamage9859
      @sriyanigamage9859 2 년 전 +15

      Unta mongal darling

    • @madumadi2655
      @madumadi2655 2 년 전 +19

      අනිවාර්යෙන්ම මොන්ගල්

    • @nadimalakmali8742
      @nadimalakmali8742 2 년 전 +11

      Uta pissu

    • @roshanrm5158
      @roshanrm5158 2 년 전 +20

      Ado kawda yako ara Dan kiyana pus wedilla, Api Muslim unata luku Hamuduruwanta apahasa karanna denne ne honde

    • @lalithnisantha4031
      @lalithnisantha4031 2 년 전 +15

      උන්ට පේන්නේ ඒවා විතරයි, ඊට වඩා දේවල් තියනවා ,ඒවා පේන්නේ නෑ ,මී 🐄

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 2 년 전 +245

    එදා මෙදා තුර මුල සිට අග දක්වාම එපා නොවුන එකම නාට්‍ය..ඒ තරම් නිර්මානශීලියි..💜️

  • @Lak-xg8lj
    @Lak-xg8lj 2 년 전 +211

    කවඩියාටත් හරි කොහොමහරි ගීතිකාව සෙට් කර ගත්තා ශේප් එකේ.නියමයි කවඩියෝ ඔහොම යන් ❤

    • @nagato7th-pain147
      @nagato7th-pain147 2 년 전 +3

      ඉවසීමෙන් ගේම ගහන්න ඔනෙ එතකොට වැඩෙ සෙට් වෙනවා

    • @sithumbro773
      @sithumbro773 2 년 전

      krplus.net/bidio/krqdqqKgq4O7m2k

  • @senu4216
    @senu4216 2 년 전 +395

    "නිදාගන්න නෙමෙයි මේ තේ හදල තියෙන්නෙ බීල නිදාගනින්.." කිරිපුතා තමයි සරාගෙ පැල්කොටේ අම්මා වගේ ඉන්නේ...🥺❤️

  • @dulangajayasingha8231
    @dulangajayasingha8231 2 년 전 +276

    වැඩේ කරන්නෙ මහන්සි වෙන්නෙ වෙනම පිරිසක්,,වැඩේ කලා කියලා ලකුනු දාගෙන,පංපෝරි ගහන්නෙ වෙනම පිරිසක්..අද මන්ත්‍රී තුමාගේ කතාවෙන් ඒක හොදටම පෙන්නුම් කරලා තියනවා.

    • @nethuliranasinghe4624
      @nethuliranasinghe4624 2 년 전 +5

      හැම කොටසකම ව්‍යංගාර්ථයක් තියෙනවා.. ඒකයි මේ කතාවේ වටිනාකම

    • @9thvlogs920
      @9thvlogs920 2 년 전

      krplus.net/CIvBRfo-s3wssT-IznbFFzw

  • @lakshithalakshanfernando8834

    මනමාලම් ජනප්‍රියතම නලුවා සම්මානය හිමිවිය යුතුමයි ඔහු සැබැ දක්ශයෙක් ❤💪👌👍

  • @nawalokaya3115
    @nawalokaya3115 2 년 전 +411

    මලන්ට පහන පත්තු කරන්න දුන්නේ නැති එක අසාදරනයි හොදේ😔💔

  • @TSGHitzMusic
    @TSGHitzMusic 2 년 전 +288

    ගලෙන් වැටුණු කුමාරයා බලලා සුපිරිම ආතල් එකක් ගන්න පුලුවන් වෙයි වගේ.මොනවා වුනත් මාලන් හිත හොද චරිතයක්

    • @sirlanka5970
      @sirlanka5970 2 년 전 +2

      අනිවාරයෙන්ම බලන්න

  • @lalindika4525
    @lalindika4525 2 년 전 +263

    මාලන් සරා සුදු චූටි කලාවට දායාද කල සෝමරත්න දිසානායකයන් ට නාඩගම්කාරයින්ගෙ ආදරේ කෝ බලමු.💖👍💗👍💘👍💖👍💗👍💘

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +100

    සරාලා පාටලිලා නාට්‍ය බලන්න ගියා වගේ තමයි අපි පුංචි කාලෙත් පෝයට පංසල්
    ගමේ දේවල් වලට යන්නේ.
    මතකය අවදි වුනා

    • @nilukawedale7534
      @nilukawedale7534 2 년 전

      අනේ ඔව් රෑ වෙලා හදපානේ පයින් එද්දී වෙනම ගැගීමක් ඒවා දැන්නෑනේ

    • @sithumbro773
      @sithumbro773 2 년 전

      krplus.net/bidio/krqdqqKgq4O7m2k

  • @pasindujagathpriya2376
    @pasindujagathpriya2376 2 년 전 +273

    මාලන් ගැන දුකක් ආවෙ මට විතරද 😥

  • @shamilkathanujaya2888
    @shamilkathanujaya2888 2 년 전 +204

    මාලනයා කලේ මරු වැඩේ😂 මන්ත්‍රියග්‍ර් කතාව නවත්තන්න😂👍

  • @nipun9122
    @nipun9122 2 년 전 +1505

    මාලන්ට හොද හදවතක් තියෙනවා කියන අය කෝ 😍♥️🤎

  • @chanukanimsara1
    @chanukanimsara1 2 년 전 +14

    මම ටෙලිනාට්‍යයකදි දැකපු ලස්සනම ගම මේ ගම . ටෙලිනාට්‍යය ස්වාභාවික පරිසරය සමග බද්ධ කරමින් නිර්මාණය කරන්න නිර්මාණකරුවා සමත් වී තියෙනවා . ඇත්තටම ලස්සන ටෙලිනාට්‍යයක් . 👌👌❤️❤️

  • @BimsaraLakshanOfficial
    @BimsaraLakshanOfficial 2 년 전 +139

    මාලන්ට පහන පත්තු කරන්න දුන්නෙ නෑ. 😥 දුක හිතුනා. කුකුලා මුදලාලිට අන්තිමට වෙච්ච දේ 😂

  • @thejaanuradi3475
    @thejaanuradi3475 2 년 전 +149

    පොඩ්ඩිට තියෙන්නෙ නාට්ටිය බලන හදිස්සිය නෙවේ මාලන් ව බලන්න තියෙන හදිස්සිය..

  • @SlBlakiya
    @SlBlakiya 2 년 전 +274

    මාලන්ටත් සම්මානයක් ඔනේ ඉලග වසරේදි

    • @pradeeprodrigo9806
      @pradeeprodrigo9806 2 년 전 +4

      Aniwa සංස්කෘතිකයී එකගයි...සහෝ....

  • @kksanduni8549
    @kksanduni8549 2 년 전 +213

    නමුත් අපි මේ......නාට්‍ය සුපිරියටම කලා ඒක පෙන්නගන්න දෙන්නැත්තේ ඔයාලගේ ගමේ මේ හුළං..😂✋😁

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 2 년 전 +23

    මාලන් අර හොර මන්ත්‍රීයට කරපු වැඬේ නම් ආයේ 👌.

  • @achalagayani2845
    @achalagayani2845 2 년 전 +389

    කට්ටිය කියනවා ඒ ගොල්ලෝ කරපු හැටි මේ ගොල්ලෝ කරපු හැටි කවුරුත් කියන්නේ නැහැ සද්ධා අංකල් කරපු හැටි සද්ධා අංකල් තමා හොඳටම කරේ දෙමුද ලයික් ටිකක්

  • @dilinicooray1991
    @dilinicooray1991 2 년 전 +212

    මන්ත්‍රියාට වෙඩි තියන කොටස කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...... හිනා වෙලා පන යනෝ.....

  • @pathmakumari2385
    @pathmakumari2385 2 년 전 +76

    අනිත් සන්තුකට බඩේ අමාරුවක් හැදියන් අනේ සන්තුක සරාම වෙයන්

  • @englishmaster7651
    @englishmaster7651 2 년 전 +105

    අම්මෝ මම නම් හිතුවේ මන්ත්‍රී කාරය මැරුණ තමයි කියල....😂😂😂😂

  • @pleasehelpmetorich2ksubswi718

    අද පොඩ්ඩි යන්න කලබල වුණෙ මනමාලන් හින් ද කියලා හිතුනේ කාට ද

  • @achalagayani2845
    @achalagayani2845 2 년 전 +173

    උදෙන්ම නැගිටලා නාඩගම්කාරයෝ හෙව්ව අසරණ මන් 😣😣

  • @puplehart
    @puplehart 2 년 전 +32

    පොඩ්ඩි තමයි පොඩ්ඩි😂❤️❤️❤️🌹🌹 මලන්ගේ චිත්තර පටිය බලන්න පුදුම හදිස්සිය. 🤭❤️

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 2 년 전 +12

    සරාලගෙ වෙලමැද්දෙ තියෙන වාඩියෙ වෙසක් කූඩු ටික දකින කොට හිතට දැනෙන්නේ හරිම බැති බර හැගීමක්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +36

    පොඩ්ඩිගේ කවි පොඩ්ඩ❤️❤️❤️😍
    සීතල සුවද ඇවිත්
    සිපගයි හදවත ..
    නුබ දකිනට එනතුරු
    ඉවසුම් නෑ සිත..
    සැන්දෑ මල් සුවදේ
    නුබ ලග හිදගෙන..
    ඉන්නට ඇත්නම් මට
    මුලු ජීවිතයම..
    පායන සදේ සිසිල
    දෝතට අරගෙන..
    නුබෙ නෙත් දෙස බලා
    මට හිනැහෙන්නට..
    කවදා හිමි වේවිදෝ
    නොදනිමී මම..
    ජීවිතයේ විදි දුක් ගිනි
    අමතක කරලන්නට..
    නුබ ලග ඉන්න ලැබේවා
    හැමදාමත් මේ ලෙස..
    ...සුදු චූටි ..

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전

      @vishmitha denuwan බොහොම ස්තුතියි ❤️

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전

      @Chathuri Pramoda ❤️❤️😍

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전 +1

      @@nilnethu6702 බොහොම ස්තුතියි ❤️

    • @viranindhuwara8416
      @viranindhuwara8416 2 년 전 +1

      මගේ ජිවිතේ කවි කරලා පොඩ්ඩ් ඔයා

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전

      @@viranindhuwara8416 හ්ම්❤️❤️

  • @kavindyadissanayake1001

    අම්මෝ ගලෙන් වැටුන කුමාරයා ..කුකුලාගේ සරම කෙසේ
    වෙතත් සාරිය නම් ගැලවුනා ඔන්න.😂😂

  • @kaveeshagayashan1706
    @kaveeshagayashan1706 2 년 전 +12

    Fan base එක නම් හෙනම චොර ලස්සන කතාවක් බාල්දු කරන්නෙ ඔය fans ලම තමා....කතාවෙන් දෙන ආදර්ශ අරන් පාඩුවෙ රසවිඳින්න...🌚👍

  • @dul6990
    @dul6990 2 년 전 +42

    සුද්දට දෙබස් අඩුවෙන් දෙන එක හරි නෑ.එයාව ස්ක්‍රීන් එකට පෙන්නන්නෙ අනිත් හැමෝටම වඩා අඩුවෙන් වගේ.🙄

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 2 년 전 +157

    කතාව කවදාවත් ටීවී එකෙන් බලලා නැති මා වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තවත් සිටීද.🤔🤔🤔

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +810

    මොනා උනත් කුකුලා මාලන්ට පහන පත්තු කරන්න දීපු නැති එක වැරදි 😡😐👇

  • @harshiharshi2116
    @harshiharshi2116 2 년 전 +42

    කිරි පුතත් හරියට අම්ම කෙනෙක් වගේ. උයන්න ඔනි, වාඩියේ අඩුපාඩු බලල ගෙන්න ඔනි, සල්ලි පාලනය කරන්නෙ උනත් ඒ වගේ. ඒ චරිතෙත් නියමයි ❤️

  • @dilumlakshan598
    @dilumlakshan598 2 년 전 +20

    13:37 අම්බෝ අද නම් සුපිරි 😂😂😂😂👍අර නීලීයෝ ඉගිල්ලෙනවානේ 🤣😂🤣😂

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 2 년 전 +188

    ගලෙන් වැටුන කුමාරයා කුන්ඩල කේෂි නාට්ටිය දෙකම මේ සතියෙ බලන්න දෙන්න ✌️✌️✌️

  • @kuppilokaya9392
    @kuppilokaya9392 2 년 전 +582

    කවඩියට වගේම සරාටත් අනංගයා ඊතලෙන් විදලා වගේ. පැණි බේරෙනවා පෙම් මූන..🙆🙆🙆🙆

  • @ruvindianne1801
    @ruvindianne1801 2 년 전 +148

    පහන් පත්තු කරද්දී අසරණ උනු සිරිමල්ගේ මූන ආයෙමත් මාලන්ගේ මූනෙන් පෙනුන නේද 🥺♥️

    • @reasonableideas5514
      @reasonableideas5514 2 년 전 +1

      කවුද සිරිමල් කියන්නේ ?

    • @sithumbro773
      @sithumbro773 2 년 전

      krplus.net/bidio/krqdqqKgq4O7m2k

    • @shaveeshathilakshana5851
      @shaveeshathilakshana5851 2 년 전 +1

      @@reasonableideas5514 ආම්මා දන්නවා ආහාන්න

    • @Dramazone1618
      @Dramazone1618 2 년 전 +1

      @@reasonableideas5514 kokila pawange palweni film eka "siri raja siri"

    • @reasonableideas5514
      @reasonableideas5514 2 년 전 +2

      @@Dramazone1618 Thanks මම ඒක බලල තිබුනෙ නෑ.

  • @user-vq1bq4tq4t
    @user-vq1bq4tq4t 2 년 전 +5

    ඔන්න ඕක තමයි අවසනෙට දර දිය ඇදපු මිනිස්සු අමතක වෙනව දෙශපාලනේදී මේරටේ මෙතෙක් බිහිඋන හොදම නාට්ටිය මිනිස්සුන්ගෙ ජිවිත කියවන ඔබ තුමාලට බොහොම පිං 😚😚😚

  • @shan-mc2dq
    @shan-mc2dq 2 년 전 +670

    ලබන අවුරුද්දේවත් මනමාලන්ට සම්මානයක් ලැබෙන්න ඕනේ කියන අය කෝ..

  • @ViMi_Gaming_Yt_Tt_Fb
    @ViMi_Gaming_Yt_Tt_Fb 2 년 전 +243

    කවඩියගෙයි ගීතිකාගෙයි love එකට කැමති අය කෝ

  • @MadhuRoxz
    @MadhuRoxz 2 년 전 +27

    කුකුළාගේ රෙදි ගැලවෙයි😂
    ලේ ධාතුව උණුවුනා එකටනම්😌

  • @sunethrakoumari5516
    @sunethrakoumari5516 2 년 전 +47

    වෙඩි සද්දෙට මන්ත්‍රීතුමා විතරක් නෙවෙයි මමත් බය උනානෙ 😂😂😂

  • @suga3572
    @suga3572 2 년 전 +24

    අම්මෝ තිරයට උනු වැඩේ නිලියෝ පාවෙනවා...😂😂😂😂

  • @yourtube8188
    @yourtube8188 2 년 전 +141

    මදැයි අපී නාට්‍යක් බලන්න ඉදියා ඒක හුලගේ ගියා 😭😂😂

  • @hb4704
    @hb4704 2 년 전 +18

    කවඩියගෙ ටෙලිපෙති තමයි මරු 😂😂😂🤣🤣🤣😅😅😅💯💯

  • @SarrixMusic
    @SarrixMusic 2 년 전 +17

    අපේ ගම බලන්න දැන් වහන වලින් හැමදාම වගේ කට්ටිය පැලෙන්න එනවා .හැමොම අහන්නේ සරාගේ වාඩිය තියෙන තැන අනෙක් තැන් අහන්නේ පස්සෙ එ ඇයි එයාගේ රස්සාව නග්ගලා ගන්න උදව් කරන්නද?

  • @milindaroshan1671
    @milindaroshan1671 2 년 전 +228

    කොටස් 134 යු ටුබ් එකෙන් බැලුවෙ කව්ද ❤😌

    • @SarathSarath-yl8se
      @SarathSarath-yl8se 2 년 전 +5

      මම දවස් 4k ඇතුළත.. බැලුවා.

    • @gamingwithblood6781
      @gamingwithblood6781 2 년 전 +2

      පලයන් යන්න

    • @9thvlogs920
      @9thvlogs920 2 년 전

      krplus.net/CIvBRfo-s3wssT-IznbFFzw

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전

      @@SarathSarath-yl8se එක කොටසක් බැලුව ගමන් ඇබ්බැහි වෙන සුළුයි නේද 😹

    • @milindaroshan1671
      @milindaroshan1671 2 년 전

      @@shan-mc2dq අන්න එකයි

  • @nopenena1762
    @nopenena1762 2 년 전 +183

    නොමිලේ ලබා දිය හැක්කේ සිනහව පමණි!!! එන්න අපි හිනා වෙමු.. ❤❤❤

  • @user-yh1th6jx4f
    @user-yh1th6jx4f 2 년 전 +26

    අම්මො බොක්කත් එක්ක ඇබරුනා මන්ත්‍රියාට වුනු වැඩේ😁😁😜😜🤣🤣

  • @teenadrulz5243
    @teenadrulz5243 2 년 전 +61

    අම්මෙක් වගේ හැමදේම හොයල බලල කරන කිරි පුතාට කැමති මං විතරද...

  • @SarrixMusic
    @SarrixMusic 2 년 전 +165

    අර මාලන්ගේ නැට්‍ය පෙන්නන තැන නිල්පාට කමිසයක් ඇදගෙන පුටුවේ වඩිවෙලා හිටියේ කොල්ලෙක් ඒ මම මම හිතුවේ නැ මමත් කතාවේ ඉන්නවා ඇති කියලා ගැම්මක් තමා 😂

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 년 전 +141

    මේ ඉන්නෙ කපල් එක. මේ දිනවල සරා සහ සුදුචූටි වැඩි වැඩියෙන් පෙන්වීම ගැන අපේ හද පිරි මෙව්වා එක..😃

  • @nirmaligoonasekara6730

    මම නම් වඩාත්ම කැමති මනමාලන් ගේ චරිතයටයි.සුදු චුටි මතක් වෙනකොට සරාගේ මුහුණ සරාගි වෙනවා..

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +136

    කවුද ඉන්නේ මන්තිරියගේ කතාවෙදි අර වෙඩි තියන සීන් එක රිවයින් කර කර බලපු අය.
    ඇත්තමයි මම හිතුවේ කවුරැ හරි බෝම්බයක් ගැහුවා කියලා.
    ආතල්ම කොටසක් ✅✅✅✅✅✅😀

    • @beautybrains2255
      @beautybrains2255 2 년 전 +5

      ජාතික ආරක්ෂාව කියල කියනකොටම තමයි වෙඩි සද්දෙ දැම්මෙ. මොකක් හරි සියුම් උපහාසයක් ඒකෙත් තියෙනවා 😃

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889 2 년 전 +2

      @@beautybrains2255
      ඒක තමයි සුපිරිම ආතල් එක... 🤩🤩🤩🤩🤩🤩

    • @wasana8293
      @wasana8293 2 년 전

      Eeei maath ehemai wadee ayyooo,hina wela epa unoo😂😂😂🤣

    • @charugunawardana845
      @charugunawardana845 2 년 전

      හපොයි මන්තිරියා 😅😅😅😅😅😅😅😅

  • @minolimalka6100
    @minolimalka6100 2 년 전 +151

    අධ්‍යක්ෂකතුමනි....නාඩගම්කාරයෝ ඉවර උනාම මේ ඉන්න කට්ටියම දාලා මේ වගේම ටෙලි නාට්‍යක් කරන්නකෝ...

  • @tharindusathsara3297
    @tharindusathsara3297 2 년 전 +223

    අඩෝ කුකුළා බලුවැඩ කරන්ට එපා අපේ ගලෙන් වැටුන කුමාරයාට 🙁

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 년 전 +12

    අම්මෝ මාලන් 😂මන්ත්‍රිය confused උනා 😂😂😂

  • @ruwansameerabandara7409

    මාලන් නම් පිස්සෙක්.. 👌😂.. ටෙලිපේති කතාවෙත් ලොකු අර්ථයක් තියෙනවා 💞💞

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 년 전 +225

    යකෝ මේ 🐓 පහන පත්තු කරද්දි මාලන්ව බාල්දු කරපු විදිහ 🙄🙄

  • @supunchathuranganw6839

    හේරෝ එලම බං අද නං..... කතාව බලලා වගේම උඹේ කමෙන්ට් එක බලලත් හිනා ගියා😍😍😍😍😍

    • @rango7277
      @rango7277 2 년 전 +1

      Views හිගාකනවා නේත?? 😂

    • @supunchathuranganw6839
      @supunchathuranganw6839 2 년 전

      @@rango7277 කමෙන්ට් එකකට වීව්ස් ලැබෙනවා කියලා හිතන මෝඩ පින්නයෙක්😂😂😂😂😂😂

  • @agagagag5173
    @agagagag5173 2 년 전 +20

    අඩේ පට්ටම බන් ඈ සුපිරි බන් ඈ අපි ඇගිලි ගනිමින් ඉඩියෙ බන් සදුදා වෙනකම් අඩේ ලයික් කරගෙන යමු උබලත් මම වගෙ නම්😋😋

  • @hanslaperera4569
    @hanslaperera4569 2 년 전 +6

    මාස්ටර් ගෙ නාට්‍ය බලන්න ආසයි සරා සන්තුක ට කොහොම hari රගපානවනම් මරු

  • @viranindhuwara8416
    @viranindhuwara8416 2 년 전 +203

    මාලන් පවු බන් ඌහදපු නාට්‍යයේ විස්තරෙ කොහොමද මන්ත්‍රීය රගන තලේ හැමදේම ඔහොම තමයි මහන්සි ය කගෙවත් රගන්නෙ කවුරුත්

    • @nalinisuru464
      @nalinisuru464 2 년 전 +3

      ලංකාවේ දේශපාලනයේ යතාර්තය..😂

    • @Shashii.bro13
      @Shashii.bro13 2 년 전 +1

      ඕකනෙ බන් කොහොමත් වෙන්නෙ මේ අමුතු ඇටේ 😂

    • @9thvlogs920
      @9thvlogs920 2 년 전

      krplus.net/CIvBRfo-s3wssT-IznbFFzw

  • @_r_i_d_e_r___y_t_4763
    @_r_i_d_e_r___y_t_4763 2 년 전 +235

    අර කුකුළා මාලන්ට පහනවත් පත්තු කරන්න දෙන්නේ නෑ දැන් හරිනේ ආශාව🙄🙄🙄🤣🤣🤣

  • @hewagewijith8085
    @hewagewijith8085 2 년 전 +9

    කොතනත් මේ දේසපාලුවෝ හන්ද අසරණයට තැනක් නෑ.. මුන්ගෙන් තොර රටක් ලෝකයක් අප තනන්නේ කෙසේද 😪🤔 පව් මාලන්

  • @sumanraje8997
    @sumanraje8997 2 년 전 +8

    නාඩගමි කාරයෝ අද හරිම මරැ අනේ ලස්සනයි හුගාක් හැමෝටම ස්තුතියි ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 년 전 +150

    බූරු ඩෑන් කාරයා මේ වටිනා කතාවේ හාමුදුරුවන්ගෙ චරිතේ නවත්තලා දාන්න යනවලු.ඌට රිදිලා ඇත්ත මිනිස්සුන්ට කියන එකට.උන් වගෙ උන් තමයි මේ කතාවෙ ලේකමිලා වගෙ උන්.මහ සාපයක් ඕකුන්🤮🤮

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +3

      උ වස්තිලට කොච්චර බැන්නද සංස්කෘතිය අල්ලන් සත්ගුණවත් මහත්තයෙක් වෙලා 🤣🤣🤣

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 년 전

      බූරුවෙක් ඩෑන් 🤧😤😐

    • @chalithperera9399
      @chalithperera9399 2 년 전

      බූරු බල්ලෙක් u

    • @ayomapriyadarshani6677
      @ayomapriyadarshani6677 2 년 전

      U hiru ekata kade yana ekane Ane uge labba🍐🍐🍐

  • @vivu_video
    @vivu_video 2 년 전 +77

    මාලන්ගේ ගලෙන් වැටුණු කුමාරයා තව දවසක් පෙන්වන්න ඕන.... කියන අය 👍 කරන්න

  • @s.a9748
    @s.a9748 2 년 전 +17

    දුවමු දුවමු දුවමූ, දුවමු මිතුර දුවමූ ,ගමේ හුලං දුවමු .😁😀😂

  • @chamikagayanp.d.n9106

    නාඩගම්කාරයොන්ගෙන් පස්සෙ ස්වර්නවාහිනි අතාරින සෙට් එක අත උස්සමු බලන්න. බලන්න ඕන නිසා බලනවා. ස්වර්නවාහිනි නාඩගම්කාරයින්ගෙන් හොදට හම්බකරන් කෑවා. උන්ට ගෙව්වෙ නෑ

  • @user-gy6pl5lu3j
    @user-gy6pl5lu3j 2 년 전 +129

    අනේ කුකුල යකෝ මාලන්ට දුන්නෑ නේද පහන් පත්තු කරන්න .ඕකව ස්ටේජ් එකෙන් ඇදන් වැටියන්😑😑

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 2 년 전 +34

    ඕගොල්ලො නාඩගම්කාරයෝ වැඩිපුරම බලන්නෙ
    KRplus-like👍
    📺-coment🙈

  • @user-dd5xu2lv4q
    @user-dd5xu2lv4q 2 년 전 +70

    මාලන් කුකුලටයි මන්ත්‍රීටයි දුන්න බයිට් එක රස විදපු මා වැනි තවත් අය සිටීද 😁⬇️

  • @nilankanila5625
    @nilankanila5625 2 년 전 +51

    මාලන්ට පහන පත්තු කරන්න දුන්නේ නැති එකට ගොඩක් දුක හිතුනා

  • @tinyshow9360
    @tinyshow9360 2 년 전 +190

    අපේ ලොකු හාමුදුරුවන්ට අපහස කරපු ඩෑන් ප්‍රියසාද් ගේ හොම්බට සරාට කියලා දෙකක් අනින්න ඕන කියන කට්ටිය කෝ බලන්න.

  • @_r_i_d_e_r___y_t_4763
    @_r_i_d_e_r___y_t_4763 2 년 전 +165

    අම්මෝ මන්ත්‍රී පව් යකො hat අටැක් හදුණාද දන්නේ නැ අප්පා 🤣🤣🤣

  • @gamagehemamali635
    @gamagehemamali635 2 년 전 +10

    අනේ kiri පුතා නම් shook උදෙන්ම නැගිටල ඔක්කෝටම තේ හදල දෙනව.

  • @chamindawickramasingha6571

    ඩෑන් ප්‍රියසාද් ආදර්ශ්‍යට අරන් තමා ලේකමා රගපාන්නෙ😂

  • @achinthalakshan7682
    @achinthalakshan7682 2 년 전 +160

    මොනා උනත් මාලන් පව් පහන පත්තු කරන්න බලන් හිටිය අර ඇටි කුකුල දුන් නෑ නෙ

  • @kuppilokaya9392
    @kuppilokaya9392 2 년 전 +505

    මනමාලන්ට ගැලපෙන හොදම කෙනා පොඩ්ඩි කියලා හිතෙන අය 👍 එකක් දාගෙන යමු..🤩🤩🤩🤩

    • @mikkymouse1505
      @mikkymouse1505 2 년 전 +5

      Me eththtama manamalanda

    • @kaveeshapathiranage2686
      @kaveeshapathiranage2686 2 년 전 +4

      aththatama kokila pawan aiya neda meh.......mmmm

    • @susilwikramapala2312
      @susilwikramapala2312 2 년 전 +1

      Is is is is

    • @r.pnimesha9742
      @r.pnimesha9742 2 년 전 +5

      Manamalanta hariyanne kikili patiya poddita hariyanne sudu putha

    • @tmtech7691
      @tmtech7691 2 년 전 +1

      Ane nadagamkarayo පැය බාගයක් balala madi aiye...ad wedi..පැයක්වත් පෙන්නන්ඩෝ..මන් ටීවී එකෙත් බලල දැන් ආයෙත් බලනව.

  • @user-ig6mj5gq5l
    @user-ig6mj5gq5l 2 년 전 +113

    මාලන් කොලුවා හදපු නාටකය වෙනම වීඩියෝවකින් හෝ නැරබීමට ඉඩ සලසා දීපිය.....

  • @_sunshine_12
    @_sunshine_12 2 년 전 +9

    අම්මෝ! තිරේ ආතල් නේ මරු 😂😂

  • @badmaxgaming5188
    @badmaxgaming5188 2 년 전 +21

    කොටස් 133 බැලුවා EPISODE 134 තරම් හිනා ගියේ එක EPISODE එකකවත් 😂😂😂😂😂

  • @AVIYA279
    @AVIYA279 2 년 전 +31

    😂😂😂නිලියෝ ඉගිල්ලෙනවා තටු නැතුව 🤣🤣😂😂

  • @lakshithalakshanfernando8834

    කොකිල පවන් සුපර් දක්ශයෙක් 🔥❤💪

  • @deepthikarohana5276
    @deepthikarohana5276 2 년 전 +25

    නාට්ටිය බලන්න මන්තිරියගෙ කතාවත් ස්කිප් කරා...රෙද්ද ගහගෙනම ගියානෙ හුළඟෙ😄😄

  • @dilaentertainments9075

    "ගලෙන් වැටුන කුමාරයා" නාට්‍යත් බැලුව මෙහෙම නාට්‍ය නම් බලල නෑ. හිනාවෙලා හුස්ම හිර වෙනවා..😂😂
    හැබැයි දැන් නාට්‍ය දෙකම එකට පෙන්නන්න ගිහින් මොනවා වෙයිද දැන් නෑ.. කුකුළා ශුවර් එකටම මොකක් හරි ගේමක් ගහයි මාස්ටර්ගේ නාට්‍ය කඩාකප්පල් කරන්න.

  • @mudithabandarawijekoon467

    ඩෑන්ව පෙන්නන්න බැරි එවුන් ලයික් එකක් දාන්න

    • @yhjhhh3803
      @yhjhhh3803 2 년 전 +2

      මැද පෙරදිග අපිට ඔකාව පෙන්න බැ මුසලයා පුත්තලමි බුරැවා

    • @user-mh9od5kn4d
      @user-mh9od5kn4d 2 년 전

      Maya pissek

  • @meyanyaa8263
    @meyanyaa8263 2 년 전 +21

    ගලෙන් වැටුණ... මන්ත්‍රීතුමාට ආරාධනා කරනවා මේ සභාව හමුවේ වචන ස්වල්පයක් තැබීමට 😂😂

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f 2 년 전 +72

    නාට්‍ය වඩා ඇඩි බලපු උන් මේ පැත්තට වරේන්කෝ 😂😂

    • @classictelevision4677
      @classictelevision4677 2 년 전 +1

      ඇඩ් දාන්නෙ නැතුව පෙන්නන්න බෑ යකෝ.ඇඩ් වලින් තමයි sponser කරන්නේ. සමහර ටෙලිනාට්‍ය ඇඩ් නැතුව පෙන්නනවා හැබැයි ටෙලිනාට්‍ය ජනප්‍රිය වෙන්න වෙන්න එහෙම කරන්න බෑ.ඒක නිසා උබ දන්නේ නැති මගුල් කතා නොකර කතාව බලනවනම් බලපං.

  • @dmdogtraining3911
    @dmdogtraining3911 2 년 전 +115

    නාඩගම්කාරයෝ නාට්‍ය එක්ක මුල ඉදලම හිටපු අය කෝ ලයික් එකක් දාගෙන යන් 🤘🤘

  • @anilkarajapaksha22
    @anilkarajapaksha22 2 년 전 +59

    සරා ❤️සුදු චූටි
    මාලන් ❤️පොඩ්ඩී
    කවඩියා ❤️ගීතිකා 👇

  • @sahandulaj7080
    @sahandulaj7080 2 년 전 +55

    කිරි පුතාගෙ චරිතය දැක්කාම මතක් වෙන්නෙ ගෙදර අම්මා කවඩියා දැක්කම මතක් වෙන්නෙ මල්ලිව

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 2 년 전 +15

    අති දක්ෂ අසහාය කලාකරුව.. මාලන්. 🌹❣️