Nadagamkarayo Episode 137 || ''නාඩගම්කාරයෝ'' || 29th JULY 2021

공유
소스 코드
  • 게시일 2021. 07. 28.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 2.3K

  • @hera-9719
    @hera-9719 2 년 전 +127

    හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍
    මේක කියවපන්-කොටස-137🔊🔊🔊🔊
    "මාත් කිව්වා වැඩිය මහන්සි වෙන්න එපා කියලා. හිතුවක්කාරයා....."
    සුදුචූටීගේ ආදරය ගෙදර පිරිස ඉදිරියේ දොට්ට පැන්නේ දෙවෙනි වතාවටය. සරාගේ හිතුවක්කාරකම්වලට සුදුචූටී පෙම් බැන්දේ අදක ඊයෙක නොවේ. එහෙත් කොටස් එකසිය තිස් හතක් තුළ තාමත් මුං දෙන්නාගේ ආදරේ අප්‍රකාෂිතව ඇත. ඒකපාර්ශ්වික ආදරය සුන්දර බව අප දනිමු. එහෙත් මෙපමණ කාලයක් සද්ධාමංගලයන් මුං එක් නොකරන්නේ ඇයි දැයි මා දන්නේ නැත.....
    "ස්ටේජ් එකකට මං නැග්ග පලවෙනි වතාව බං...." කිරිපුතාගේ එම කතාව කවඩියා අනුමත කරද්දී ගීතිකා ඒ දෙස බලාසිටියේ කවඩියා කෙරෙහි උපන් ආදරය මිශ්‍ර අනුකම්පාවකිනි. කෙසේ හෝ සරා ඇතුලු නඩයට මෙම නාට්‍ය මගහැරීම සම්බන්ධයෙන් දැන් ඇත්තේ දුකකී. ඒත් මාස්ටර් කෙරෙහි සතපහකවත් තරහක් මුංගේ හිතේ නැති බව සරා කළ ප්‍රකාශයෙන් හැගෙයි....
    "මාස්ටර් කියන්නේ අපේ තාත්තා.... තාත්තා තමා දරුවන්ට දඩුවම් දෙන්න ඕනී....."
    කොහොමින් කොහොම හෝ ලේකමා නැවතත් මොකක්දෝ අංචියකට සැරසෙන බව නං විශ්වාසය. ඕකා ඔත්තු බලන්නේ හොදකට නම් නොවන විත්තිය සරා ඇතුලු සියල්ලෝම දනී. නට්‍ය පෙන්වන අවස්ථාවේදී යම්කිසි අංචියක් ඇන්දොත් නං, තෑන් තෑන් ගා කනට පාරවල් කීපයක් ඉෂූ කරන්නට සරාලා දෙවරක් සිතන්නේ නැත. කොහොමත් නාට්‍ය පෙන්වන වෙලාවේ මොකක් හෝ අලකලංචියක් අනිවාර්යයෙන් වෙන බව නං විස්වාසය.....
    මාලන්ට රට අල්ලන්න කන්ටැක් තිබුණාට, තිරයක් හොයාගන්නට කන්ටැක් එකක් නැති හැටි පුදුමය. මූ දහඅතේ කෝල් කරමින් තිර සොයයි. ඒ අතරේ ගඩොලින් තාප්පයක් බැද එහි සුදුපාට ගාන්නටද මේකාගේ මොලේට එයි. අවසානයේ මුගේ යාලුවගේ හස්බන්ඩ් ගාව ඇති ඩිජිටල් තිරයක් ගැන කුකුලා මුදලාලිට කීවාට එය ගේනකම් විස්වාස කිරීම අපහසුය.....
    ලොකු හාමුදුරුවෝ ස්ටේජ් එක ගැසීමට පුවක් ගස් නොකපා ඇත්තේ පරිසරය රැක ගැනීමේ උවමනාවෙන් ය. මට මතක් වූයේ අපේ එවුන් පාරක් අලුතෙන් හැදුවොත් එය හදන්නේ වැඩිම ගස් ප්‍රමාණයක් කපා බිම දමන්නට හැකිවන පරිද්දෙනී. මෑතක් වන තුරු සිංහරාජේ දූෂණය කර දැම්මේය. ඉන් අනතුරුව මුතුරාජවෙලත් භාගෙට විනාශ කර දැම්මේය. අපොයි කියනවා විනා මේවාට කියන්න දෙයක් නැත. මේවාට හඩනැගුවාම වන්නේ මරණ තර්ජනවලට බියේ නිහඩ වන්නටය.....
    කුකුලා මුදලාලීගේ බිරිද ගැන සදහනක් කළ යුතුය. ඈ සිටින්නේ පිපිරිච්ච ගමන් ය. මිනිසුන් ගැන කිසිදු විටෙක හොදක් නොකියයි. කුකුල් නිවසේ සිරියාවක් නැත්තේ ඇයි දැයි හමිනේගේ මූණ බැලුවාම පෙනෙයි. වර්තමානයේ සමහරක් නිවෙස්වලද මෙම තත්වය මෙලෙසම පවති. නිවසේ "සිරියාව" ගැන ලියමින් අදට සමුගමී....
    අපේ මහත්තයා නම්
    කියන්නේ, අපේ ගෙදර
    "සිරියාව" මං කියලා.....
    ඇත්ත..... "සිරියාව"
    කියන්නේ නිතර
    බෝම්බ පිපිරෙන
    රටක්....
    ලියන්නේ✍:="හේරා"(මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:= 135 වෙනි කොටසේදී මා ඔබට දුන් මාගේ දුරකථන අංකය හා සම්බන්ධ වෙමින් කිහිපදෙනකුම ගලමුදුන කණිෂ්ඨයේ දරුවන්ට උපකාර කිරීමට මා සමග අත්වැල් බැද ගත්තේය. එයට දහස්වරයක් ස්තූතිවන්ත වෙමී. එමෙන්ම මාගේ වීඩියෝවට ඔබලා දමා ඇති කමෙන්ට් කියවීමෙදී දැනෙන්නේ අප්‍රමාණ ශක්තියකී. දිනපතා මෙම ලිපිය කියවා මා සබ්ක්‍රයිබ් කරමින් ලේඛණයට වටිනාකමක් එක් කරන ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙමින් අදට සමුගමී. තෙරුවන් සරණයි.....)

    • @supunchathuranganw6839
      @supunchathuranganw6839 2 년 전 +5

      අම්මෝ කවිය

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 2 년 전 +4

      කොහොන්ද මේ අන්තිමේටම දාන එක හිතට එන්නේ අප්පා

    • @gamingmaduwa75
      @gamingmaduwa75 2 년 전 +4

      කවියට සම්මානයක් දෙන්න වටිනවා

    • @spdabesekara414
      @spdabesekara414 2 년 전 +1

      කමෙන්ට් දාපුවම ඩිලිට් වෙන්නේ ඇයි

    • @-swara3518
      @-swara3518 2 년 전 +1

      සුපරිපරි හොදේ

  • @user-dz9yj1ir5o
    @user-dz9yj1ir5o 2 년 전 +226

    සිරිසේන මාමා දුන්නා ආයෙ හික් ගෑවෙන්න 😘 සිරිසේන මාමට ලයික් වැස්සක් වස්සමුද

    • @user-ts1nr8jv2i
      @user-ts1nr8jv2i 2 년 전 +2

      ඇම්ඩා කොල්ලා බලලම යන්න නැත්නම් කැකූලා ගේ තුවක්කු වෙන් වෙඩි තබනු ලැබේ.. ☠️💀 පිලිස් ඇවිත්. සබි 50ගන්න.උදවුවක්... 👍👍🙏

    • @dilanimenaka6491
      @dilanimenaka6491 2 년 전 +2

      ❤️👏👍

  • @hanslaperera4569
    @hanslaperera4569 2 년 전 +101

    ඇත්තමයි සරා කවඩියා සුද්ද කිරිපුතා හරිම ලස්සනයි ඒ බැදීම නාට්‍යයක් උනත් හරිම ලස්සනයි

  • @tharindulakshan2263
    @tharindulakshan2263 2 년 전 +169

    සිගිති,ජානු,ජානකි,උලු කැල්ල,කුකුල් බබා,උලු චුටි 😂😂😂😂🤣🤣🤣😂

  • @nipun9122
    @nipun9122 2 년 전 +2019

    කෝකිල පවන්ගෙ ආදරණීය බිරිදට සුභ උපන් දිනයක් වේවා♥️

  • @user-ku2s
    @user-ku2s 2 년 전 +233

    _"ගමේ දුප්පත් එවුන්ගෙ කලිසම් හෝදන එක හොඳයි පජාත කුකුළ මුදලාලිගෙ සරන් හෝදනවට වැඩිය."_
    _~~~~~දවසේ දෙබස ~~~_

    • @dilu1489
      @dilu1489 2 년 전 +8

      ඒක කිව්වට පස්සේ ගජ මෑන් දාපු සද්දෙ තමා නියම 😂😂

    • @user-ku2s
      @user-ku2s 2 년 전 +6

      _ගජමෑන්ගේ උපහාසය ප්‍රබලයි ! ඒ හඬ සුවාසූදහසක් පේක්ෂකයකයින්ගේ ප්‍රතිචාරය වෙයි._

    • @user-ku2s
      @user-ku2s 2 년 전 +3

      _සිරිසේන, ගමේ පොඩිඅය වෙනුවෙන් පෙනීසිටින , හැමදෙයකම ඇති යථාර්ථය විනිවිඳ දකින නොබියව එය ප්‍රකාශ කරන පරිනත මිනිසෙක් !_

  • @darshanideepika4002
    @darshanideepika4002 2 년 전 +112

    පොඩ්ඩිගේ චරිතය නම් මරු....
    නියම දගකාරකම පෙන්නනවා....ඕ ෂිට්....😅,💃💃😍😍

  • @t...........5976
    @t...........5976 2 년 전 +308

    දියෝගු ටැක්ස් කතා කරනකොට හිනායන උන් කෝ බලන්ඩ 😂😂

    • @sanjubandaranayaka4384
      @sanjubandaranayaka4384 2 년 전 +3

      හිනාවට අහල පහල අයත් මා දිහා බැලුවා..ලැජ්ජාවෙ බැහ්හ්😂😂

    • @sithmidewmini7323
      @sithmidewmini7323 2 년 전 +3

      ane aththamay

    • @shehantok9739
      @shehantok9739 2 년 전 +1

      😂😂😂😂😂😂😂😂😂🙈🙈😂😂😂😂🙈😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @shehantok9739
      @shehantok9739 2 년 전

      තමයි ද්ෆ්ස්
      ගොඩක් ෆ් ග
      ෆට්ට ෆ්බ් ෆ

    • @rohankrishantha8756
      @rohankrishantha8756 년 전

      😂

  • @Oshada2005
    @Oshada2005 2 년 전 +1483

    සරා මාස්ටර් ගේ නාට්‍යයයේ සත්තුකගේ චරිතය රඟපානවා දකින්න ආස අය කෝ😘

    • @newsongs58
      @newsongs58 2 년 전 +9

      ලේකමා මාස්ටර්ගේ නාට්ටියට ගේමක් ඩෙනවා

    • @djmihi5774
      @djmihi5774 2 년 전 +14

      අදවත් මාස්ටර්ගේ නාට්‍ය පෙන්නුවොත් හොදයි නේද

    • @amazingclick7395
      @amazingclick7395 2 년 전 +5

      අනිවා

    • @imemedia1528
      @imemedia1528 2 년 전 +3

      Eka kohoma th wena seen ekak ne

    • @notyaksha4075
      @notyaksha4075 2 년 전 +7

      සරා අනිවා නාට්‍යයේ ඉන්නො

  • @paramivihanga1379
    @paramivihanga1379 2 년 전 +80

    සරා කවඩියා කිරි පුතා සුද්දා ශෝයි අනේ ආදරෙයි හැමෝටම

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf 2 년 전 +172

    මොන ප්‍රශ්න මොන දේ තිබුනාත් මං වාගේ නඩගමිකාරයෝ මහා පාන්දර හරි බලන සෙටි එක කෝ

    • @puplehart
      @puplehart 2 년 전

      Stress release 😌❤️😂😂😂

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +1

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Sarata kamathi aya balanna
      Nadeemal swarnapaliye, mihirava
      Gayana karai
      Sara samaga

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 2 년 전 +925

    සිගිති ,ජානු ,ජානකී,උලු කෑල්ල, කුකුල් නෝනා,කුකුල් පැටියා අද අලුත් එකක් උලු චූටී😂😂😂😂නම් පොත ලකුනු කරනවා වගේ 😁

  • @Chanukh
    @Chanukh 2 년 전 +122

    පොඩ්ඩි මරු හැබැයි🥺💓😂 මටත් ඕන එ වගෙ කෙල්ලෙක්

  • @dsportshub477
    @dsportshub477 2 년 전 +153

    කවඩ් යා ඊයෙ පන්නිපිට් යෙ මචන් එකේ අඩ්‍ යක් ගැහුවා..කවඩ්‍ යා මං කෑ ගැහුවා. අත වනාගෙන ගියා ❤️💪 එල කොල්ලෙක්

    • @buddimathathsara6602
      @buddimathathsara6602 2 년 전 +5

      අපරාදේ යකෝ ගිහින් photo එකක් ගහන්න එපැයි. මම ඉදියනම් ලොවෙත් photo එකක් ගහනෝ

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 년 전 +112

    කැකුලට සුපිරි හින්ටි එක 😁😁😁
    ගජේ ආදරෙයි 🥰🥰🥰🥰🥰

  • @sasangibandara5992
    @sasangibandara5992 2 년 전 +151

    ගජමැන් කතා කරනකන් බලන් ඉන්න මම ඇර තවත් අය සිටීද 🦧

    • @bandaranayake441
      @bandaranayake441 2 년 전 +1

      ගජමෑන් කතා කරන්නේ මාලන් නිධානය ගොඩ ගත්ත දවසට වෙයි

    • @AllinOne-tx5uz
      @AllinOne-tx5uz 2 년 전 +1

      Me

  • @Hi-hz2jy
    @Hi-hz2jy 2 년 전 +61

    උළු කෑල්ල මරු අප්ප මොනා උනත් 😂
    Acting supiri ❤️

  • @nayanadeepani540
    @nayanadeepani540 2 년 전 +278

    දියෝගු ටැක්ස් කාටූන් එකකට දෙබස් කවනවා වගේනේ කතාකරන්නේ😂😂

  • @chutisudu4815
    @chutisudu4815 2 년 전 +152

    සිරීසේන අංකල් තමා හොදටම කිව්වේ 😂😂😂🙈

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon 2 년 전 +70

    කතාව ලස්සනයි . නමුත් , දැන් දැන් ලැබුන ප්‍රසිද්ධිය වෙළද ප්‍රථිලාභයක් කරගෙන කතාව ගොඩක් අදිනවා. එහෙම උනාම තිබුන ලස්සන සහ ආකර්ෂණය ටික ටිකත් එහාට මෙහාට වෙයි

  • @gamingboy1159
    @gamingboy1159 2 년 전 +144

    සරාලගෙ වාඩියෙ නම් ලියලා කූටු බුටු ගාලා.බියර් කැන් ගෙනාපු ඡංගි ඡොක්කු දාල ගිය අයත් මේක බලනවා ඇති නේද🤔🤔බලනවනම් එහෙම කැත කරන්න එපා🤚

  • @nimeshpriyaranjana2300

    අද මැච් එකක් දින්නා..නාඩගම්කාරයොත් මරු..පට්ට සතුටු දවසක්..💚💚

    • @tharidu6792
      @tharidu6792 2 년 전

      සියල්ල තාවකාලික යි

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 2 년 전 +674

    මැච් එක දිනුවට පස්සේ කතාව බලන මා වැනි තවත් අය සිටීද..😎😎

  • @mashijayasinghe6599
    @mashijayasinghe6599 2 년 전 +848

    සිරිසේනගේ චරිතෙයි හාමුදුරුවන්ගේ චරිතෙයි ගරු කරන්න ඕනේ චරිත good luck

    • @9thvlogs920
      @9thvlogs920 2 년 전 +2

      krplus.net/bidio/htiAnnlpm6O0ZHY

    • @desilva4832
      @desilva4832 2 년 전 +3

      Oka garu kara kara idala hariyanne na oke udanwana de oluwata aran wada karanna oni

    • @anandababu3880
      @anandababu3880 2 년 전 +1

      Yes

    • @mrsing5685
      @mrsing5685 2 년 전 +1

      Sarage set eke eksmutuwa harima lassanai

    • @chathuralakshen9909
      @chathuralakshen9909 2 년 전

      Ow hamuduruwo bana kiyanawa
      Sirisena wedi bana kiyanawa
      Dekama mona unat banane 😅😅

  • @naveengunathilaka1652
    @naveengunathilaka1652 2 년 전 +74

    කිරි පුතා වෙනුවෙන් ලයික් එකක්.

  • @dilrudilru5014
    @dilrudilru5014 2 년 전 +98

    දියෝගබදුගෙ voice එක ඇහෙද්දි මට ස්කුබිඩු එකේ හොල්මන් 👻 මතක් වෙනවා..😂

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 년 전 +111

    සරා කුකුල් බබාට උළු චුටි කිව්ව එකනම් හරි නෑ. හැම කෙල්ලටම චූටි කියන්න ගත්තම සුදු චූටිගේ තත්වෙට හරි මදි වගෙ.

  • @buddhikajayaneththi2100

    හරියට ඇහුනේ නැති නිසා දෙපාරක්ම අහපු සරාගේ අලුත් word එක "උලු චූටි " 😂❤

  • @awishkawimalaweera
    @awishkawimalaweera 2 년 전 +38

    Congratulations ❤ Sri Lanka 🇱🇰 ... Sri Lanka Won The T20 Series Against INDIA

  • @therugihansa8897
    @therugihansa8897 2 년 전 +77

    අනේ අප්පා... මේ මාස්ටර්ගේ නාට්‍ය බලන්න හිටියා මදැයි,සදුදටවත් පෙන්නයිනෙ.
    කමක් නෑ,දුකක් නෑ 😞

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 2 년 전 +158

    ඔනම පවුලක එකෙක් ඉන්නවා. මෙ පවුලෙ පොඩ්ඩි... අම්මෙ කට ..කීප සැරයක් බැලුවා.එත් මදි පොඩ්ඩි

    • @user-ts1nr8jv2i
      @user-ts1nr8jv2i 2 년 전

      👍

    • @Game12389
      @Game12389 2 년 전 +1

      Super

    • @user-ts1nr8jv2i
      @user-ts1nr8jv2i 2 년 전 +1

      ඇම්ඩා කොල්ලා බලලම යන්න. නැත්නම් කැකූලගේ තූවක්කූවෙන් වෙඩි තබනු ලැබේ... පිලිස් ඇවිත් යන්න යාලූ ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍

    • @AllinOne-tx5uz
      @AllinOne-tx5uz 2 년 전

      Hmmmm

  • @refsusa
    @refsusa 2 년 전 +44

    කිරිපුතා චරිතය.
    සෑම කණ්ඩායමක වැඩ කරන බුලට් එකක්.
    හිත හොදයි කෙලින් කතාව.
    ඒත් ඇත්තටම
    සෙට් කරගන්න අමාරු චරිතයක්.
    මතුපිට නොව ඇතුලාන්තය.

  • @gayaniharshani1315
    @gayaniharshani1315 2 년 전 +50

    අනේ කවඩියාගෙ ලැජ්ජාව සරා සින්දුව කියනකොට ❤🥰🙊

    • @Darshana316
      @Darshana316 2 년 전

      අපි දෙන්නගේ ආදරේ වගේ නේ...නේ්

  • @neron2448
    @neron2448 2 년 전 +5

    ඕ හෝ ගීතිකා ... සරාගෙ හඬ හරිම ලස්සනයි 💖

  • @SL_DreaMER_hUB
    @SL_DreaMER_hUB 2 년 전 +117

    පොඩ්ඩිට 💯💯ආදරෙ❤❤ අය (👍)

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +168

    මේ ලේකමාව ආයේ ගහක එල්ලලා සුපරිපරි ඉතිරෙන්න ගුටි පූජාවක් දුන්නනම් තමයි හොඳ 😉😁✌️👇

  • @bandaranayake441
    @bandaranayake441 2 년 전 +68

    ගජමෑන් අඩලන්න ගිහින් අදත් දෙවනි පාරට කැකුණගෙන් ඊලග බ්‍රේක් එකෙන් පස්සේ කයි කියලා හිතුනෙ මට විතරද...

  • @sandamaliranaweera97
    @sandamaliranaweera97 2 년 전 +62

    නාට්‍ය පෙන්නනකන් බලන් ඉන්න මා වැනි තවත් අය සිටීද?
    දුවමු මිතුර දුවමු 😂😂😂😂

  • @kella6574
    @kella6574 2 년 전 +149

    ගජ මෑන්ගේ හිනාවට හිනායන අය කෝ 😁🤗

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 년 전 +291

    ඒ හතර දෙනාගෙ බැදීමට හරි ආදරේ හිතෙනවා 🥰🥰🥰🥰❤️❤️❤️

  • @naveenilukkpitiya1719
    @naveenilukkpitiya1719 2 년 전 +41

    පොඩ්ඩි මාලන්ට සෙට් වෙයි කියලා හිතෙන්නේ මට විතරද 🙈😜

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 년 전 +112

    දියෝගු බදුගෙ කතා කරන විලාසෙට කාටද අප්පියා 🤣🤣😂😂උගේ කටෙ තින වෙරලු ඇටෙ එලියට එන්න දෙන්න ඔනා

    • @nishanishdhi7185
      @nishanishdhi7185 2 년 전

      අනේද හා....ශික් විතරක් 🤮

    • @oshaninimasha9153
      @oshaninimasha9153 2 년 전

      මන්නම් ආස නැහැ .. හැටි කතා කරන විදිය 😬😬😑

    • @nisansalaamali7264
      @nisansalaamali7264 2 년 전

      මාත් ආස නෑ උගේ කට ඊයා දියෝග Tax 🤣🤣

  • @kavindikaushalya963
    @kavindikaushalya963 2 년 전 +159

    අවසාන මොහොතේ මොකක්ම හරි කලබැගෑනියක් වෙලා සරාට සන්තුකට රගපාන්න ලැබේවා ! 😂🤭😏

  • @4xlsarayt265
    @4xlsarayt265 2 년 전 +334

    කැකුලන්දරයා ගුටි කනකන් බලන් ඉන්නෙ කෞද😼😂😂

  • @harshiharshi2116
    @harshiharshi2116 2 년 전 +132

    දැන් නම් හිතෙනව මනමාලනුත් CID එකේද කියල. කිරි පුතා කියපු කතාවත් එක්ක

  • @shashca9246
    @shashca9246 2 년 전 +47

    "නැත්තං ඊයේ පෙන්නයි නාට්ටි......."😌
    ( දියෝග තාලයට කියන්න ) 😅♥️🔥

    • @user-ts1nr8jv2i
      @user-ts1nr8jv2i 2 년 전

      ඇම්ඩා කොල්ලා බලලම යන්න. නැත්නම්. කැකූලාගෙ තුවක්කු වෙන් වෙඩි තබනු ලැබේ... ☠️💀❤️❤️❤️❤️❤️ පිලිස්. බලලා සබි එකක්. දෙන්න යාලූ

  • @user-dd5xu2lv4q
    @user-dd5xu2lv4q 2 년 전 +241

    කවුරුත් කතා නැති කිරි පුතා ට දෙමුද ලයික් වැස්සක් ⬇️

    • @9thvlogs920
      @9thvlogs920 2 년 전

      krplus.net/bidio/Y7msiWGCgYqZlqA

    • @chandihimayahimaya8145
      @chandihimayahimaya8145 2 년 전

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @liyo8178
    @liyo8178 2 년 전 +185

    මැච් එක දිනපු සතුටට දාමුද ලයික් වැස්සක්.🇱🇰🇱🇰😍
    👇

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS 2 년 전 +29

    ත්‍රාසය ,භීතිය කැටි කරගත් එ කටහඬ =දියෝගබදු😂👍

  • @niromaduwantha2404
    @niromaduwantha2404 2 년 전 +14

    ගීත්තීකා...ලැජ්ජයි බං මට 😁💓

  • @user-mv3wv7gu4d
    @user-mv3wv7gu4d 2 년 전 +39

    අම්මෝ සුදු චූටිගෙ ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @fftrickmaster5910
    @fftrickmaster5910 2 년 전 +119

    මනමාලන්නුයි පොඩ්ඩියි තමයි හොඳටම කලේ.

  • @Sasiya_Bro..
    @Sasiya_Bro.. 2 년 전 +151

    දියෝග Tax ගෙ කටේ ජනපද බෝලයක් හරි වෙලාවත්ද 😂✌️

    • @asankajayaneththi509
      @asankajayaneththi509 2 년 전 +6

      ඔව් යකෝ කන පලන්න හිතෙනවා කතා කරද්දී

    • @Kdrama-bp4xt
      @Kdrama-bp4xt 2 년 전 +6

      අඩේ...ඔව් යකෝ..ඔය වගේ කටහඩක් කාටුන් එකකත් තිබ්බා.මම හිතුවෙ ඌ වෙරළු ගෙඩියක්වත් ගිලලා කියලා..

    • @user-ts1nr8jv2i
      @user-ts1nr8jv2i 2 년 전 +3

      ඇමිඩා දාපූ කොමන්ට් එක බලන්න

    • @Sasiya_Bro..
      @Sasiya_Bro.. 2 년 전 +1

      @@Kdrama-bp4xt හිර වෙලා වගෙයි 😂

  • @chamathroshan3747
    @chamathroshan3747 2 년 전 +167

    ලබන අවුරුද්දේ වෙසක් එකටවත් නට්ටිය පෙන්නන්න බැරි වෙයිද මස්ට මහත්තයො

  • @vkkinggaming6449
    @vkkinggaming6449 2 년 전 +137

    දියෝග බදුට හොම්බට හැටක් පමණ ගහන්න හිතෙනවා බං

  • @vinuhasarangi7596
    @vinuhasarangi7596 2 년 전 +447

    මමනම් හිතන්නේ සුපුන්ව ලේකම්ලා උස්සයි..😁 සරා කියලා හිතලා.. සරා රගපාවි සන්තුකට😁😁😁..මගේ ටිකිරි මොලේ😍

  • @Nostalgicvlog.
    @Nostalgicvlog. 2 년 전 +41

    කයිවාරු ගගහ හිටියා කියල බඩු ටික ඉබේ යන්නෙ නෑනෙහ්න්න් 😉😂😂😂
    අනේ මංද මේ මාස්ටර්ගෙ නෝනත්.. 😂

  • @akuretiyagamage5956
    @akuretiyagamage5956 2 년 전 +8

    දියෝගබදු කතා කරන හැටි තමයි නියම. කාර්ටූන් වල බූතයෝ කතා කරනවා වගේ.😂😂😎

  • @sdgamelife3980
    @sdgamelife3980 2 년 전 +43

    සිහියෙන් slowly driving ,නැත්නම් වටේටම තිර දාගෙන තමයි ඉන්න වෙන්නේ 👌👍🌱🌴🌳♻️✅

  • @wageeshanisansi618
    @wageeshanisansi618 2 년 전 +117

    මනමාලං උලු කෑල්ලගේ නම් ඔක්කොම කිවුවා සුපිරියට...අනේ අම්මෝ

  • @nikilnikil2589
    @nikilnikil2589 2 년 전 +43

    කැමතිම කෑලි ටික මනමාලන් 😂❤️❤️❤️❤️😘😘😘

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 2 년 전 +25

    මනමාලන් ❤️❤️. සිරිසේන මාමා කියපු කතාව නම් ඇත්ත ❤️❤️

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 년 전 +171

    වයිටි මල්ලි
    මිල්ක් පුතා 😂😂
    උලු චුටි ගෙ කට ටකරම වගේ ඊයා 😂😂😂😂

  • @sasankaridma3888
    @sasankaridma3888 2 년 전 +18

    ගමේ අහිංසක කොල්ලෙක්ගේ කලිසම් හෝදන එක සැපයි,ගමේ පජාත කුකුලා මුදලාලිගේ සරම් හෝදනවට වඩා..අන්න ටෝක් එක..රැස්පෙක්ට් අංකල් සිරිසේන 👊

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 년 전 +73

    අර ඩෑන් කාරයාට මේ නාට්‍යය හරියට තේරුම් අරන් බලලා හැදියන් කියලා ඕකාගේ ගොම් මොලේ මකබැවියන් කියල ගැම්මට ලයික් කරහන් යාලුවනේ👍

  • @bimsarayashodha5905
    @bimsarayashodha5905 2 년 전 +121

    ගජමැන් යයිද දන්නෙ නෑ නාට්‍යය බලන්න ..

  • @kuppilokaya9392
    @kuppilokaya9392 2 년 전 +102

    මැච් එක දිනුවට පස්සේ කතාව බලන අය 👍👍 එකක් දාගෙන යමු...🔥🔥🔥

  • @dulajprasanna1428
    @dulajprasanna1428 2 년 전 +8

    ලස්සනම ලස්සන කතාවක් මේක පටන් ගත්‍තු දා ඉඳලම. ඒත් අවාසනාවකට වගේ මේකත් තවත් දෙවනි ඉනිමක් වීගෙන එනව වගේ කියල හිතෙනව. ඒක හොඳටම තේරෙනව මේ නාට්‍ය කෙරුවාවත් එක්ක.......

  • @nimeshsemasingha4769
    @nimeshsemasingha4769 2 년 전 +146

    දියෝගබදුවගේ කටහඩ අහන්න ආසා උන් මේ කොනට

    • @ireshakumari7404
      @ireshakumari7404 2 년 전 +1

      Mona asawakda.uta wamane yanawa wage.😃😃😃😃😃😃

    • @damitataruka4729
      @damitataruka4729 2 년 전 +1

      කෙසෙල් ගිලල වගේ...😣😣

    • @achee4673
      @achee4673 2 년 전

      මං ආසයි

    • @sadanubamage7527
      @sadanubamage7527 2 년 전 +1

      @@achee4673 ගෙදර එක්කගෙන යන්න

  • @kavindikaushalya963
    @kavindikaushalya963 2 년 전 +53

    ආයෙත් කන්න හදන්නෙ 😏😌
    ඔව් ඔව් කැකුලන්දර තමා😂

  • @pulasthishermal
    @pulasthishermal 2 년 전 +257

    මාස්ටර්ගේ නාට්‍ය පෙන්නන දවස හිතා ගන්න බැරි අය මේ කොනට.

    • @thaksilamadampe7562
      @thaksilamadampe7562 2 년 전 +5

      වෙසක් එකට තව මාස දහයක්ම තියෙනවනෙ ඉතිං ඇයි හදිස්සි..

    • @pulasthishermal
      @pulasthishermal 2 년 전 +2

      @@thaksilamadampe7562 ammo eka

    • @niluuu2790
      @niluuu2790 2 년 전 +3

      ඔව් අනේ දැන් නම් අදිනව කතාව

    • @9thvlogs920
      @9thvlogs920 2 년 전

      krplus.net/bidio/htiAnnlpm6O0ZHY

    • @jandrajandra5712
      @jandrajandra5712 2 년 전 +3

      සදූදා නොවරදවාම පෙන්නනවා

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki9086 2 년 전 +42

    අම්මපා ඇත්තට ම මේ දියෝගෝ ටෙක්ස් ගේ කටහඬ නං මාරම කැතයි කන්න ගිහිල්ලා කටුවක් වත් හිර වෙලා ද කොහෙද හැබැයි අද දාපු අලුත් නම උළු චූටි මාරම ලස්සනයි ඒකිට ම කියාපු නම බෙලිකටු මල්ල වගේ කට මොනවා උනත් අදත් කතාව හරිම ලස්සනයි 🥰🥰

    • @user-ts1nr8jv2i
      @user-ts1nr8jv2i 2 년 전 +1

      අපේ පැත්තටත් එන්න යාලු.. පලස්

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +4

      රගපෑමක්‌ තේරුම් ගන්න බැරි තරම උ එහෙම කතා කරන එකට තමයි මන් නම් කැමති දැක්කත් හිනා යනව උව

    • @nishanimallawaarachchi8972
      @nishanimallawaarachchi8972 2 년 전 +2

      @@shan-mc2dq ane ow app. Man nam pattama kamathi ahan inna. Hina kala marenawa

  • @wedithbimsara6456
    @wedithbimsara6456 2 년 전 +8

    😂😂ගජමෑන්ගෙ නෝන්ඩි හිනාව නියම තැනට දාල තිබ්බෙ

  • @chamindadarmasirioo4134

    දෙවනි ඉනිමෙනුයි සංගීතෙනුයි විශාල පිරිසක් බේරගත්තට ගොඩක් සතුටුයි සූරියබන්ඩාර මහත්තයෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +70

    කෝකිල පවන්ගෙ ආදරනීය බිරිදට සුබ උපන්දිනයක් වේවා ❤️

  • @zoonezoone2619
    @zoonezoone2619 2 년 전 +4

    පොඩ්ඩි නිසා දෙපාරක් බැලුවා 🌹🌹🌹ආදරෙයි පොඩ්ඩියේ😘

  • @roseneo7193
    @roseneo7193 2 년 전 +68

    සරා කොහොම හරි සන්තුකට රගපානවා කියන උන් මේ 😂🤷‍♂️

    • @sandeepalakshan40
      @sandeepalakshan40 2 년 전 +1

      krplus.net/bidio/l9BvZIlfgHDGnWU
      Sarata kamathi aya balanna
      Nadeemal swarnapaliye, mihirava
      Gayana karai
      Sara samaga

  • @nimeshfernando8334
    @nimeshfernando8334 2 년 전 +170

    දැන් දැන් පොඩ්ඩක් කථාව ඇදෙනවා වැඩීද මන්දා😂 මාස්ටර්ගෙ නාට්‍ය බලන්න වෙන්නෙම නෑනේ ඉතිං 😂

  • @gimhanaweerarathne2224

    ආ මේ උබ return දෙනකං අපි බලා ඉදියි💪🏻.නැවත ගුටි කන කැකුලා වෙනුවෙන් මිනී පෙටිටිය මං ගානේ.කැකුල උබට නිවන් සුව.....😂

  • @akilawijekoon5577
    @akilawijekoon5577 2 년 전 +99

    මැච් එක හින්ද අද නාඩගම බලන්න පරක්කු උන සෙට් එක මේ කොනට.....😊

  • @srzlokka2002
    @srzlokka2002 2 년 전 +22

    Happy birthday wanidu hasaranga ඌ ඔන්න ඌ තමයි අද හොදටම කරේ

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +28

    නාඩගම්කාරයෝ ❤️ සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් ✌️

  • @ruwanchamara7369
    @ruwanchamara7369 2 년 전 +8

    එස්කේ සිරිසේන දෙනවා ටෝක් එක වදින තැනට සුපිරියටම වදින්න. ඒ කතාවලත් ගතයුතු දේවල් බොහෝමයක් තියෙනවා.... 🙋🙋

  • @soyzasoyza1104
    @soyzasoyza1104 2 년 전 +29

    මේ සැරේනම් නාඩගම්කාරයො ජනප්‍රිය ටෙලි නාට්‍ය වෙනවාමයි... 😎😎😎😎😎😎

  • @LionFace24
    @LionFace24 2 년 전 +15

    ඔන්න යාළුවනේ නාඩගම්කාරයෝ බලලා 2021 අලුත්ම අලුත් සිංදු අහන්න කැමති අය මේ පැත්තට එන්න .....

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 2 년 전 +21

    කතාව එපා කරවන්න නම් එපා ඔන්න.. 🙏🙏

  • @chamindaheenatigala7097

    මාලන් උබ නම් නියමයි මචෝ,,

  • @israelahasa
    @israelahasa 2 년 전 +24

    මාලන්ට තීරේ හම්බෙනකන් බලන් හිටපු උන් මේ කොනට 😂👍

  • @JAANUTIKTOK1997
    @JAANUTIKTOK1997 2 년 전 +19

    ගිතිකා අල්ලපු ගමේ වෙලත් තාම දැකල නෑනේ යකෝ මම😂😂

  • @armtrick7070
    @armtrick7070 2 년 전 +60

    Match එක බලල ඉවරවුනගමන් නාඩගන්කාරයෝ බලන්න අපු අය මේ කොනට🥰🙈

  • @chaturachatura6189
    @chaturachatura6189 2 년 전 +49

    Jivuthe දැකපු සුපිරිම කතාව නාඩගම්කාරයෝ

  • @sadanubamage7527
    @sadanubamage7527 2 년 전 +42

    අදනම් මෙලෝ රහක් නෑ ඕ ෂිට් පොඩ්ඩි විතරයි හොඳටම කරේ 🤔🤔

  • @Javizzofficial.
    @Javizzofficial. 2 년 전 +34

    කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍

  • @hashinifernando1444
    @hashinifernando1444 2 년 전 +53

    මං අනිත් ඒවත් ඔක්කොම දන්නවා (මාලන් )
    අද උලු චූටී 😂
    සිරිසේන මාමා තමා දවසටත් මිනිහා ☝🏻

  • @pulasthishermal
    @pulasthishermal 2 년 전 +77

    පොඩ්ඩිගේ ඇක්ටින් සුපිරි කියන අය කෝ...

    • @sansmvsg855
      @sansmvsg855 2 년 전 +1

      රෙද්ද තමා 😂😂😂😂

  • @amilarox8886
    @amilarox8886 2 년 전 +56

    අඩෝ අද views නැහැයි කියපන්කො. 😂 match එක බලන්න ගියානේද උබල😎 ? මැච් එක බැලුවට පස්සෙ එනවුන් ඉන්නවද මං වගේ 🇱🇰❤️❤️

    • @yanjana5815
      @yanjana5815 2 년 전 +1

      මොන නාට්‍යය ආවත් ඉත්තෑවා මෙල්ල කරන්ම බෑ බන්

    • @kawindyaweerasingha4205
      @kawindyaweerasingha4205 2 년 전

      Math awe match eka balala iwara wela

    • @sewwandi2807
      @sewwandi2807 2 년 전 +2

      Mach eka tharam watin deyak thawath natho.anika indiawa paraddala cup eka gaththa kiyanne ita wada sathutak.

    • @kawindyaweerasingha4205
      @kawindyaweerasingha4205 2 년 전

      @@sewwandi2807 අනිවාර්යයෙන්

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube 2 년 전 +12

    අන්තිම සෙල්පිය තමා ලස්සනම එක 😂

  • @user-yr9jb2rz1w
    @user-yr9jb2rz1w 2 년 전 +16

    උලු චූටි
    වයිට් මල්ලි
    මිල්ක් පුතා
    🤣🤣🤣🤣🤣🤣 අනේ අනේ මනමාලනයෝ ඔයානම් මරු අනේ

  • @piyumibhagyamandakini5122

    දියෝගු බදුගෙ කටේ තියෙන වෙරලු ඇටේ අයින් කරමු🙄

  • @dishani7689
    @dishani7689 2 년 전 +17

    අදත් නෑ නාට්‍ය 🙁අපේ සතියක්= නාඩගම්කාරයොන්ගෙ එක දවසක්😒