Lansupathiniyo | Episode 62 - (2020-02-19) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 18.
  • Lansupathiniyo | Episode 62
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Lansupathiniyo #Episode62
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

댓글 • 114

  • @lahirusanda4160
    @lahirusanda4160 4 년 전 +42

    අසංගි පට්ට ඕයි..හිනා වෙලා මැරෙනවා

  • @kanthikumari471
    @kanthikumari471 4 년 전 +22

    අනේ අසංගි ඔයාන්ම් නියමයි 👍👍👍👍👍👍👍💓💓💓

  • @uthpaladissanayake1633

    ආශා ෂෝයි අනේ, 😂❤️

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 년 전 +22

    අනේ පවු හෙම්මා මානසිකව වැටිලා රුක්මල්ගේ වැඩ නිසා.කැතිගේ සහ අසන්ගිගේ රගපෑම් නියමයි හෙම්ම නම් මරු ආසයි බලන්න මේ වගේ කතා thanks itn

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +9

    යකෝ මැරුනා හිනා වෙලා අසංගි 😂😂😂

  • @bodamidumbodamidum6661

    හොර මිනිස්සු ගෙට දාගේන තමන්ගේ මනුස්සයට බොරු කියනවා.පිස්සු සුසාට සැබෑ ජිවිතෙත් ඔය ගැනිව ඔය ටිකම තමයි කරන්නෙ 😂

  • @kalanamahagajage5733
    @kalanamahagajage5733 4 년 전 +5

    අනෙ අම්මෝ අසංගි තව නම් හිනාවෙන්න බැරියෝ...😁 ආශා පට්ටයි ඔයාගෙ ඇක්ටිං 👌

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +28

    දිලිනි වගෙ බොරු කියන මොඩ අම්මන්ඩි හැදෙන්නෙම නැ වගෙ

  • @shanikashanika8121
    @shanikashanika8121 4 년 전 +2

    කැති අසංගී හෙම්මා මරු .. මම නම් හරිම ආසයි ආදරෙයි ❤️❤️❤️😍😍😍

  • @deepahettiarachchi7877

    අසංගි .හෙම්ම.කැතිි..ඔයාල නියමයි .නියමෙටම වැඩේ කරනවා ..පට්ට ආදරෙයි ඔයාලට .

  • @malikwithana7821
    @malikwithana7821 4 년 전 +33

    Man Asama asangi hemma kathy chuti kumara. Inna ewata.

  • @udayanganimahavithana1351

    Asangi nan maru ane 😁

  • @sanjusanju3120
    @sanjusanju3120 4 년 전 +29

    නොදකින් මෙි කාලකන්නි ගැනි, මෙිකිව කැරෝකේ එකටම තමයි දක්කන්න ඔන,

  • @anuradhamohotigi1294
    @anuradhamohotigi1294 4 년 전 +2

    හැම ගැහැනියකට හොර මිනිහෙක් ඇත දිලිනි වගේ අයට හොදේ 😂 😂 😂

  • @prasadlk1689
    @prasadlk1689 4 년 전 +3

    ඇත්තටම පුදුම කතාවක් පුදුම මම තුන් පාරක් ම දැනට බැලුව තව බැලුවත් මදි වගේ
    ජිවිතේට බලල නෑ රුක්මන්ගේ ආදරේ මාරම හැගීම් බරම බරයි
    ලන්සුපතිනියෝ

  • @ishaniishani4243
    @ishaniishani4243 4 년 전 +14

    හත්ති කතරේ ඉතින් බලන්නකෝ 🤪🤪🤪🤪ආදරෙයි චූටියෝ

  • @sachinidias9643
    @sachinidias9643 4 년 전 +13

    රුක්මල් ඔයා එයාට🤗

  • @sadunisadunisadunikuwait7841

    Ko බලන්න ara poddita ආදරෙයි කියන aya අනේ chuty පැටියා හොඳටම හුරතල් අසයි දකිද්දී

  • @lk6944
    @lk6944 4 년 전 +6

    මම හරිම ආසයි තිසුරි සුදු ඉන්න කතා හරිම කතා හරිම ලස්සනයි මම ආසයි ඒ මැනික ඵහේනම රැක්මල් සේර්ට ආදරේ කරන්න හොඳේ බුදු සරණයි දේවි පිහිටහි උම්මා උම්මා උම්මා මැනික

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +2

    ආයෙත් මේ දිලිනි කවි සිතට හැදුනා නේ 😳😳😳😳😳😳😳 ලස්සනයි අදත් හොදේ

  • @amashibandara6991
    @amashibandara6991 4 년 전 +11

    😀😀 asangi niyamaine

  • @champikakumari7083
    @champikakumari7083 4 년 전 +1

    අම්මෝ හිනා වෙලා බඩත් රිදෙනවා. නියමයි යාලුවෝ තුන්දෙනා.

  • @prasadlk1689
    @prasadlk1689 4 년 전 +1

    අපි ආසම මේ කතාව අපේ හිතට උපරිම සතුට ගෙනල්ල ඉවර වෙන එකටයි.
    එනම් හේමන්ති රුක්මල් එකතු විය යුතුමයි . මොකද ඇත්ත ජීවිතේදී අපමණ
    දුක් විදින අපිට ටෙලියක් බලාගෙනත් ඊට සමාන දුකක් විදින්න අනවශ්‍යයි
    අපමණ බදා මැදින් මේ දෙදෙනා ජය ගත යුතුමයි

  • @Shenuarachchi
    @Shenuarachchi 4 년 전 +8

    කෝ අතින් ඇල්ලුවේ නෑනේ😂 බොරුවක් ද කිව්වේ

  • @kvvidanalagevidanalage8614

    වැඩිකාලයක් ගැස්සෙන එකක් නැ මට හිතෙනවා දිලිනි කරන හැමදෙයක්ම රෝෂන් දිලිනිට හොරෙන් රෙකෝඩ් කරනවා කියලා

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전 +2

    Asangi harima huratal huratal munai hinawai harima lassanai budusaranai❤💗👍

  • @user-hx9ig5sy1s
    @user-hx9ig5sy1s 4 년 전 +6

    හත්තිකතරෙ පුරාන ඉසිවරු රෝල්ස් ගැනත් කියල තිබුන එක හොදට ගියා සන්ජි මාමට

  • @darknight3321
    @darknight3321 3 년 전 +1

    හයියෝ අසංගි😂😂😂😂

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +3

    අනේ පට්ට.... දිලිනි

  • @pasindidarmasena5452
    @pasindidarmasena5452 4 년 전 +7

    asangi shoi ane.bada rideno hinawela

  • @slbro9097
    @slbro9097 4 년 전 +1

    ඔය බැදපු ගෑණු හරි ආසයි වෙන පිරිමි එක්ක හුරතල් වෙන්න.. තමන්ගෙ මිනිහා කොච්චර ආදරේ කලත් සැලකුවත් උන්ට ඒවා වැරදියටම තමා පේන්නේ..

  • @asankakarunarathna9444

    Asangi maru appa.anith ayath niyamai

  • @dammikakumaro1773
    @dammikakumaro1773 4 년 전

    Ada nam patta lassanai
    kathawa kello tika mara
    Ektin denne ela ela

  • @sachinidias9643
    @sachinidias9643 4 년 전 +4

    බඩ රිදෙනවා හිනාවෙලා

  • @shanikafernando27
    @shanikafernando27 4 년 전 +5

    මට හිතෙන විදියට රෝශන් ගෙදරට කැමරා හයි කරලා තියන්නෙ.. දිලිනි ලමයට කන්න දෙන්න එක්කන් යද්දි පෙන්නපු විදිහට මට එහෙම හිතුනා..

  • @priyangarkk481
    @priyangarkk481 4 년 전 +4

    හෙම්ම ඉන්න කතා ඔක්කොම ලස්සනයි,,🔥♥️👍

  • @jcvj3839
    @jcvj3839 4 년 전 +2

    අම්මෝ අදනම් මේ තුන්දෙනාගේ කොටසට හිනා වෙලා බඩත් රිදෙනවා 😂. අසංගි මරු. හේමන්ති වෙනදට වඩා ලස්සනයි අද. හේමන්තිට දැන් තමයි තේරෙන්නේ රුක්මල් ගැන 😊 හොරකම් නවත්තයි වගේ 🤔රුක්මල් ගෙ බැල්ම කොහොමද 😂 හැබැයි අතින් අල්ලනවනම් මම දැක්කේ නෑ 🤔😬රෝෂන් පව්, දිලිනි නම් හරිම නරකයි. Thisuri, asha, and vidushi 👌 nice acting

  • @nimeshafoods8926
    @nimeshafoods8926 4 년 전 +13

    අසංගි ව දැක්කම අපේ ගැන් එකේ එකෙක් මතක් උනා.පට්ට හලෝ

  • @thilininisansala8302
    @thilininisansala8302 4 년 전 +1

    rukmal 😍😍😍

  • @venukaraveesha5131
    @venukaraveesha5131 4 년 전 +1

    මන් ආසම හේම්ස් ගැන්ග් එකට 😂😂

  • @SDN89503
    @SDN89503 4 년 전

    Hina kala maruna ada nam පට්ටම පට්ට

  • @aksharamuthumudali7251

    දිනක්ෂි නියමට ඒ චරිතය කරනවා

  • @janakanjn9213
    @janakanjn9213 4 년 전 +1

    නියමරංගනයක්

  • @shanaimran9053
    @shanaimran9053 4 년 전 +2

    Dan චූටියා wa අහුවෙනවා ne hemawa දැනගෙන හිටියා kiyala

  • @uddiwickram620
    @uddiwickram620 4 년 전 +1

    කෙල්ලො 3 දෙනනන්ම් මරු.

  • @TV-co1pz
    @TV-co1pz 4 년 전 +10

    අනේ රොශාන් පොත ඇතුලේ තියෙන ටෙලිෆෝන් නම්බර් එක.අරන් කෝල් කරන්න .ගැස් උන එකට උත්තර.ලැබේව්

  • @STSS-pg3lb
    @STSS-pg3lb 4 년 전

    Ada nam kathawa romantic ❤❤❤❤❤❤❤

  • @electircandflexyandtaimfor6965

    Ane niyamai me katawa mannam hinauna godak😆😆😆😆

  • @sunitharanasinhgesr4648

    හොර හිතනේ තියෙන්නේ එකයි දිලිනි ඔච්චර බය උනි,,ඒ පොතේ රහස හොයාගන්න රෝශාන්

  • @SLmaduwa-18
    @SLmaduwa-18 4 년 전

    Okkoma achcharu wela tiyeddi hina ynawa. Patta drama eka

  • @gayanchandima2183
    @gayanchandima2183 4 년 전

    අද මරැ ඹියි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 년 전 +2

    ❤❤❤ dilini gessunu saddeta mawath gessuna...hemanthi hoda kenek wei rukmal nisa...👍👍

  • @sldarkheart4504
    @sldarkheart4504 4 년 전

    මේ දිලිනි මාර ගෑනියෙක්....

  • @user-hx4fj9lj1q
    @user-hx4fj9lj1q 4 년 전

    😀😀 කෙල්ලො තුන්දෙනා මරැ 😀😀😀

  • @malima2523
    @malima2523 4 년 전 +2

    මෙි දිලිනි 😱😱😱😱කෑගහපු විදියට මමත් බයඋනා

  • @sanikaliyange8074
    @sanikaliyange8074 4 년 전

    අසංගි oya nam maru ane

  • @lakmaliranasinghe4221

    ජෙහාන් අයියේ ඔයාගේ බැල්මනම් හරි නෑ හොදේ 😂😂😂

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 년 전 +1

    කපටි කමේ උල්පත දිලිනි කවි සිත... කොහොමද ඒක....අනිවාර්යෙන් දිලිනිගේ කැරෝකේ නැටුමක් බලන්නම ඕනේ..බොරු කියනවට..

  • @christinaamarasekara304

    Mal Sarata Prema loke maliga thana Rukmal 🥰

  • @silverjawal2002
    @silverjawal2002 4 년 전

    Cutinam maru ane

  • @pabasaradissanayaka7520

    රුක්මල්ට ඔයතරම් සල්ලි තියෙද්දී වාහනයක් අරන් නෑනේ

  • @madhushaniperera1316
    @madhushaniperera1316 4 년 전 +2

    Ada mama 1

  • @chamarianushka9717
    @chamarianushka9717 4 년 전 +1

    චුටි පවි වෙලාවක...

  • @GreenInfolk
    @GreenInfolk 4 년 전

    වේගා කාර් රථයේ අළුත්ම වීඩියෝව හා ලංකා මුදලින් කාර් එකේ මිල ඇතුළු තවත් විස්තර දැනගන්න එන්න බලන්න

  • @tigastatigastaa4097

    හද්දි කතරෙ හිනාවෙලා පන යනවා

  • @nimalidissanayake3743

    👍👍

  • @electircandflexyandtaimfor6965

    Anunta rools. Kanna dunnanam vidawapan 😀😀😀😀

  • @devinadakaushan5667
    @devinadakaushan5667 2 년 전 +1

    💓💓💓

  • @chamarachama6236

    ❤️❤️

  • @kknskumara247
    @kknskumara247 4 년 전

    Oya salon ekata customers la ennema nadda anee..

  • @bhagyakaralliyadda2734

    Sure Rukmal wade goda danawa

  • @shanika1567
    @shanika1567 4 년 전 +6

    අයියෝ මේ දිලිනි 🤦🏽‍♀️ මාහ මොඩ ගැහැනියක් අප්පා කියන බොරු 🙆🙆

  • @user-ck6ke1qz2o
    @user-ck6ke1qz2o 4 년 전 +4

    Mn 2

  • @mnnbbdbb8098
    @mnnbbdbb8098 4 년 전

    Maa. Mi ihath. Hari. Modai. Ganigaa. Mayam. Walata. Rawatanawa

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +5

    හත්තිකතරේ....

  • @malikaswain7397
    @malikaswain7397 4 년 전 +2

    කපටිච්චි දිලිනි

  • @dinethsehan9148
    @dinethsehan9148 4 년 전

    patta wesa genu.miniha ochchara samawa deelath .

  • @magewasthu2900
    @magewasthu2900 4 년 전 +1

    රෝෂන් වගේ මට නම් ඉවසන්න බෑ ......👿👿

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +6

    රෝෂන් ට සැකයි වගේ

  • @nilusilwasilwa7108
    @nilusilwasilwa7108 4 년 전 +1

    Me wage kala kanni ganu hindavtamai paul aul wenne...

  • @kamanibalasooriya3865

    Haththi kathare ithin balandako.

  • @nawodasanjeewani2456

    කැරකෝ කියන්නෙ මොකක්ද බම්

  • @dr.aishaaisha5435
    @dr.aishaaisha5435 4 년 전 +1

    👍👍👍👍👍

  • @villageboy8364
    @villageboy8364 4 년 전

    Rukmal anthimedi kimbak nisa gembek una ne

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전

    Achhara hoda roshanta hora karannae balu gani dilini

  • @KumariKumari-id6zz
    @KumariKumari-id6zz 4 년 전 +1

    Ane roshan oki kiyanne boru.. Aparade call karanne katada kiyala sadda nathuwa aha gena inna ne thibune.

  • @sharaperera
    @sharaperera 4 년 전

    No athin alluwe nane

  • @shobhadarshie3378
    @shobhadarshie3378 4 년 전

    Dilini uba phsycatric kenek neme ara Susage gederata giyanam oya pissuwata behethak labei..

  • @nimashafernando2203

    ❤️👍😂

  • @Keshini.D
    @Keshini.D 4 년 전

    Dan Asangith hemanthiwa bite karanawa 😆 asangi katha karana widihata hina yanawa affa! Hari ahinsaka kella 😉 ammoooo Dilini ta puduma amaruwak neh thiyenne minihek indalath? Phone eka dakinna baha, anga wewlanawa. Meki job ekak karanna pita ratakata giyoth kohe nawatheeda danne nehe 🤭

  • @SubscribeYouu
    @SubscribeYouu 4 년 전

    Borune kiyannea athin alluwa kiyala

  • @silverjawal2002
    @silverjawal2002 4 년 전

    Aei yako api horakame giyata uta mokada maru kello

  • @upekarans1397
    @upekarans1397 4 년 전 +2

    රුක්මල් අතින් අැල්ලුවේ නෑනේ

  • @sarathrambukwella5639

    Weee v

  • @kanchanakumudu4622

    krplus.net/bidio/qb15en1lZGyydWU kuwet ekatath corona bowela 😂😂😂😂😂😂

  • @priyanthakakulawala5244

    හත්තිකතරේ බෝල දෙක .කටෙි තමා හිරවෙන්නෙ කැතිගෙ

  • @danushkawijenayake3586

    Ujijd ew swbwwehwwwwheuහෙහ්හෙස්වුව් හුව්බෙ ස්ව්හෙරෙ හුඑ

    • @user-qc6ss2pu4k
      @user-qc6ss2pu4k 4 년 전

      😂😂😂😂😂

    • @hirunihiruni8826
      @hirunihiruni8826 4 년 전 +1

      Monwada liyala thiyenne

    • @user-hx4fj9lj1q
      @user-hx4fj9lj1q 4 년 전

      Danuska wijenayaka 🤔🤔අනේ මෙි මොන බාසාවක්ද 🤔🤔🤔 මොකද්ද මෙි ලියල තියෙන්නේ 🤣🤣

  • @kjn241
    @kjn241 4 년 전 +8

    දිලිනි හරියන්නෑවගේ🤔
    හැබැයි රෝශන්වනම් තම්බන්න බෑපුතේ.
    දැන්අම්මගෙන් කුඹුරඉල්ලන් එන්නැතිවෙයි යකෝ ඒක🙊🤣😆.

    • @Gamidiviya1992..
      @Gamidiviya1992.. 4 년 전

      Hmmmm ow sudu... දිලිනි nm pawukaara ගැහැනියක් ... roshan දිලිනි ta tikak ඉඩ දීලා බලාගෙන indivi... aye ahu unu dawasata ඇප නැතුවම යවයි... එහෙම තමයි වෙන්නත් ඕනි....

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 년 전

      අද හිනා උනා ඇති වෙන්නම