Nadagamkarayo Episode 135 || ''නාඩගම්කාරයෝ'' || 27th JULY 2021

공유
소스 코드
  • 게시일 2021. 07. 26.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 1.6K

  • @hera-9719
    @hera-9719 2 년 전 +671

    හේරාගේ කමෙන්ටුව🔊💭🔊💭
    මේක කියවපන්-කොටස-135🕵️🔊🕵️🔊
    නාට්‍ය උණුසුමෙන් මත්ව ඇති කරඩුගස්තැන්න ගම්මානයට ඔබව රැගෙන යන්නට අදත් අවසර.... පොල්කොට මත රගදැක්වෙන සාම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රාදායට මරු පහරක් එල්ල කරන්නට ගොස් සුරංගලාගේ නඩයට වූ සැන්තෑසිය ඊයේ අප දුටුවේය. සුරංගයා හොද මයිකල් කෙනෙකී. මයික් එකක් අතට ලැබුණාම බිම නොතියන මයිකල්ලා ඕනෑම ගමක සිටියි. ඉතිං අනුකම්පා කරමු.....
    නාට්‍ය වේදීකාව දේශපාලන වේදීකාවක් කරගත් මන්ත්‍රීතුමාගේ පූට්ටු වුණු ඇගිලි දිගෑරුණේ මනමාලනයා හිතා මතාම කළ මිස්ටේක් එකෙනී. සතපහකට වැඩක් නොකෙරූ මන්තිරියා වැන්නවුන් පොල්තෙල් පහන දල්වද්දී නාට්‍යයේ අධ්‍යක්ෂක වූ මාලන්ට පහන දැල්වීමට ඉඩ නොදෙන්නේ, හම යන්නේ කාගෙවත්- නම යන්නේ කාගෙවත් යන න්‍යාය පත්‍රය මෙරට තුළ තාමත් ක්‍රියාත්මක වන බව අපට මතක් කර දෙමිනි. මන්තිරියාගේ කතාවේ මට සිනාවක් ආ කොටසක් විය. එනම් ඔහු පවසන ආකාරයට ඔවුන්ගේ රජය පේෂ කර්මාන්තය, මැටි කර්මාන්තය හා වෙස්මුහුණු කර්මාන්තය නගා සිටුවීමට ඇප කැපවී ඇත. කතාව ඇත්තය. ඕකුන් කරගෙන්නේම රෙදි නැතිවෙන, ගැලවෙන වැඩය. ඉතිං පේෂ කර්මාන්තය නගා සිටුවීය හොදය. මැටි කර්මාන්තය දියුණු කිරීම ඕකුන්ගේ පැවැත්මට කොහොමත් හොදය. දේශපාලුවොන්ට තරම් වෙස් පෙරලන්නට වෙන කිසිවෙකුත් මේ ලොවෙහි නැති තරම් ය. ඉතිං වෙස්මුහුණු කර්මාන්තයත් අනිවාර්යයෙන් දියුණු කළ යුතුය. සද්ධාමංගලයන් හොරෙන්ම වටේටම වෙඩි තබා ඇත.....
    පොඩ්ඩීට මාලන්ගේ කෝලම බලාගන්නා තෙක් ඉවසුමක් නැතිය. කට්ටියම රාත්‍රියේ එකට මුණ ගැසී ඇත. කවඩියාට හා ගීතිකාට නං ටෙලිපෙති තියෙන නිසා එකට මුණගැසීමට සාකච්චා කරගත යුතු නැත. ඔවුන්ට ඒවා දැනෙනවාය. මීට දශක කිහිපයකට උඩදී ගමේ විශේෂ අවස්ථාවන් වලදී ගමේ පෙම්වතුන් හොරාට මුණ ගැහුණේ මෙහෙමය. ලක්ෂපාන බැටරි දා ගත්තු ටෝච් කෑලී නිවා උන් ගහකට මුවාවී සැමට හොරෙන් පෙම් සුව වින්දෝය. එය හෝටල් කාමරවල යනවා මෙන් වල්වනචර නැත. සැබැවින්ම ඒ විනඩි දෙක තුන වුන්ට මහ මෙරකී. අදුරේම වුන් හැගීම්වලට වහල් නොවී ආදරේ බෙදා ගත්තේය. අදුරේදී ආදරේ හමුවන්නේ නැති බවට ඔබ මගෙන් ප්‍රශ්ණ කරනු ඇත. අදුරේදීත් ආදරය හමුවන්නට බැරි නැත..... එය ලියමින් සමුගනිමී.....
    කරන්ට් ගිය
    මොහොතක
    අනෙක් වුන්ට
    හොරෙන් බිස්කට්
    භාජනයට අත දැමූ
    මොහොතේ.....
    ඇයත්
    බිස්කට් හොරකමේ
    ඇවිත්‍ ය.....
    අත් ගැටිණී....
    අහෝ.....
    ආදරය
    කලුවරේදීම
    හමුවිය.....
    ලියන්නේ✍️:="හේරා"(මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:= ලොවක් දැක නැති අසරණ දරුවන් කිහිප දෙනෙකුට පිහිට වීමට මා ඔබලාට ආරාධනා කළෙමී. ඒ සදහා ඔබ මාගෙන් නිරන්තරයෙන් දුරකතන අංකය ඉල්ලූ වාර අනන්තය. එය අද ලබාදෙමි. මෙම අංකයට වට්සප් මැසේජ් කිරීමෙන් ඔබට මා හා සම්බන්ධ විය හැක. යෝගට් එකක් දැක නැති මේ අසරණ පුංචි උන් වෙනුවෙන් ගැහැණු පිරිමි භේදයකින් තොරව මා හා අත්වැල් බැදගත් ඔබට ස්තූතිවන්ත වෙමී. එමෙන්ම කාන්තා පිරිමි සියලු දෙනාගේම රහස්‍ය බව සුරකීමේ වගකීමද මා දරමී.... ස්තූතියි..... දුරකතන අංකය:= 0740922804
    මා සබ්ක්‍රයිබ් කරමින් ලේඛණයට වටිනාකමක් එක් කළ ඔබටද ස්තූතිවන්ත වෙමී.)

    • @supunchathuranganw6839
      @supunchathuranganw6839 2 년 전 +3

      Man aniwa msg karanawa hero

    • @user-ih8jp5pm9y
      @user-ih8jp5pm9y 2 년 전 +24

      අතීතයේ එක් දවසක මං අදුරේදී ආදරේ හොයන්න ගිහින් මෙන්න හොල්මනක්‌ කියලා කෑගහගෙන ඒකි දිව්වා කියහල්ලකෝ... 😂😂😂

    • @user-ih8jp5pm9y
      @user-ih8jp5pm9y 2 년 전 +5

      දැන් ඉතිම් හේරා උබට දෙය්යන්ගේම පිහිටයි... number එකත් දුන්න එහෙනම්... අපොයි 😂😂😂

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 2 년 전 +4

      අද බලාගන්න පුලුවන් උදව්වක් ඉල්ලුවාම ඇත්තටම ඉන්නේ කවුද කියලා

    • @spdabesekara414
      @spdabesekara414 2 년 전 +2

      මැසේජ් එකක් දැම්මා හේරෝ

  • @Oshada2005
    @Oshada2005 2 년 전 +1708

    කාටද හිතුනේ අන්තිම මොහෙතේ හරී සරාට සන්තුකට රගපාන්න වෙයී කියලා ❤️

  • @nipun9122
    @nipun9122 2 년 전 +834

    නාඩගමට like 👍
    දෙවෙනි ඉනිම coment

  • @YOONMIN_SJ
    @YOONMIN_SJ 2 년 전 +273

    මාලන්ගෙයි සරාගෙයි ලබු සීන් එක තමා 😄😄😄😄

  • @ranjan580
    @ranjan580 2 년 전 +787

    කතාවටත් වඩා හැමදාමත් රිංග රිංග හැමෙම දන comment කියවන මං වාගේ තව අය ඉන්නවා ද බං..😋❤️

  • @biyankakumarasiri1109
    @biyankakumarasiri1109 2 년 전 +186

    කලාකාරයෝ කෙලින් කපන් නෑ, වටෙන් කපන්නේ...😅
    මේක තමයි අද කතාවේ තිබ්බ පරම සත්‍ය! 😎👌

    • @samuddrikageorge7686
      @samuddrikageorge7686 2 년 전 +1

      ඒක නම් හොදටම හිතට වැදිලා වගේ..මම දැක්කා fb එකෙත් දාලා

    • @biyankakumarasiri1109
      @biyankakumarasiri1109 2 년 전

      @@samuddrikageorge7686 මටයි මගේ යාළුවො 4 දෙනෙක්ටයි ඒක අවුරුද්දකට වගේ කලින් වුණා. ඔය කියපු දෙබස සහතික ඇත්ත.
      නාඩගම්කාරයෝ වගේම ජනප්‍රිය වුණ වෙන නාලිකාවක ගියපු නාට්ටියක හිටිය නළුවෙකුයි තව කීපදෙනෙක් එකතු වෙලා අපිව පාවිච්චි කරන්න හැදුවා තවත් නාට්ටියක කට්ටියකට කපන ජාතියේ වැඩක් කරන්ඩ.
      එහෙම කපලම දාමු කිව්ව නළු,නිළියෝ අතරේ මම ඔය කියන නාට්ටියේ ඒ නළුවා එක්ක එකට රඟපාපු කෙනෙක්ගේ නමත් තිබ්බා. ඕක එක අත්දැකීමක් විතරයි. :)

    • @erangaharshani2518
      @erangaharshani2518 2 년 전 +1

      Eka aththa. Malan karanneth eka thamai.

  • @pabalusamadara2902
    @pabalusamadara2902 2 년 전 +86

    ශලනිගෙ දක්ෂතාව අගය කිරීමක් තමයි එතන උනේ..නැතුව ශලනිව පහත් කිරීමක් නෙවෙයි

    • @niludil7888
      @niludil7888 2 년 전 +4

      Ekawath therum ganna bari pirisak thama kathawa balanne

  • @rashmigamage156
    @rashmigamage156 2 년 전 +253

    සරා චන්ඩියා
    කවඩියා හුරතලා
    සුද්දා හැන්ඩියා
    කිරි පුතා අහින්සකයා

  • @chathuraDissanayakeD_voice

    ශලිනි තාරකාද 😂 අම්මෝ ඒක ඈහුන අය මේ කොනට

    • @asithanilanka2000
      @asithanilanka2000 2 년 전 +10

      Shalani daksai kiyalai kiwwe

    • @niludil7888
      @niludil7888 2 년 전 +8

      E kiuwe shalani daksha niliyak kiyalai. Godak ayata eka therila nane. Ekawath therum ganna bari ayada affa me kathawa balanne

    • @rashmivilochana
      @rashmivilochana 2 년 전

      @@niludil7888 eknm aththa😂💔

    • @mrmartin6525
      @mrmartin6525 2 년 전 +1

      ලොකුද

  • @pleasehelpmetorich2ksubswi718

    පොඩ්ඩි අද යන්න අකමැති වෙන්නයි ඊයෙ යන්න උඩින්ම යන්න කැමති වෙන්නයි හේතුව මනමාලන්

  • @kusalpabasara2546
    @kusalpabasara2546 2 년 전 +284

    එක කොටසක්වත් කම්මැලි නැතුව බලපු කතාවක් නාඩගම්කාරයෝ .....👍👍👍👍

  • @chathuhennadhige8363
    @chathuhennadhige8363 2 년 전 +734

    අවසානයේදී හරි සරාට සත්තුකගේ චරිතය ලැබෙයි කියලා හිතන අය කෝ

  • @funnyg2290
    @funnyg2290 2 년 전 +663

    අද කොටස බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්න අය 👍👍 එකක් දාගෙන යමු..🙆🙆🙆🙆

    • @notyaksha4075
      @notyaksha4075 2 년 전 +2

      👍

    • @songnew2269
      @songnew2269 2 년 전

      ow 9 30 dammanam hodai

    • @cricketlive3352
      @cricketlive3352 2 년 전 +8

      හැමදාම ඉවසිල්ලක් නැ බ්න්..ඒ දවසේ ඉවර උනාම ආයේ අනික් දවසේ කොටස බලනකන් ඉවසිල්ලක් නැ..ආ බොරුද කියාම් 😀 ඒ තරමට ඇබ්බැහි වෙලා 😊😍

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +5

      @@cricketlive3352 ඔව් ඕයි මොන කරුමයක්ද මන්දා 😂😂😂

    • @renukamalkanthi6080
      @renukamalkanthi6080 2 년 전 +1

      👍

  • @user-zc5en3lp1q
    @user-zc5en3lp1q 2 년 전 +120

    මොකක් හරි ආතල් සීන් එක්කදි සුද්ද ඉනට අත තියන් දාන හිනාව මරු අප්ප

    • @madushanweerasinghe4870
      @madushanweerasinghe4870 2 년 전 +4

      ඒ ලෙවල් film ekh mthk una..eketh innw ohom hina wena ekek

    • @madumadu2989
      @madumadu2989 2 년 전 +3

      Sudda A level film eke innawoooo

    • @rashmivilochana
      @rashmivilochana 2 년 전 +3

      @@madushanweerasinghe4870 eke inne sudda tamai kollo🌝

    • @madushanweerasinghe4870
      @madushanweerasinghe4870 2 년 전 +1

      @@rashmivilochana ඔව්නේ...පස්සෙ මතක් උනෙ

    • @RPK-ms6pl
      @RPK-ms6pl 2 년 전 +1

      @@madushanweerasinghe4870 ඒ සුද්දා තමයි

  • @Lokavidu7840
    @Lokavidu7840 2 년 전 +120

    මාලන් මොනව උනත් හොද මනුස්සයා .මාස්ටර් එක්ක එකතු උනා නම් හරි.

  • @shan-mc2dq
    @shan-mc2dq 2 년 전 +858

    කතාවෙ ගජමෑන් නැතුව පාලු අය ලයික්‌ එකක් දාන් යන්න. 🥺🥺🥺

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 2 년 전 +3

      අපිටනම්පාලූනැතෝ කවුරුවත්.බලෙන් පුම්බන්නලැජ්ජනැද්ද.අපතයෝ

    • @rahas8748
      @rahas8748 2 년 전 +1

      krplus.net/bidio/qcmgeWKrqZa4aJg

    • @prof.knnangara2689
      @prof.knnangara2689 2 년 전 +3

      mnnm blnne gaja mange hinwa blnna wtrmy

    • @dilmitharushi960
      @dilmitharushi960 2 년 전 +4

      අනෙහ් ගජ අයියා නැතුව පාලුඉ .😪😁😁😁😁

    • @dilmitharushi960
      @dilmitharushi960 2 년 전 +3

      හ්ම්....🙃

  • @hera-9719
    @hera-9719 2 년 전 +53

    හේරාගේ කමෙන්ටුව
    මේක කියවහන්-කොටස 135
    ලයික් එකක් දමා කියවීමට කාරුණික වන්න. එවිට මෙය අනෙක් අයටත් සොයා ගැනීමට පහසුය. පළමු කමෙන්ට් එක තුළ සම්පූර්ණ ලිපිය ඇත.... තෙරුවන් සරණයි.....

    • @hera-9719
      @hera-9719 2 년 전 +8

      හේරාගේ කමෙන්ටුව🔊💭🔊💭
      මේක කියවපන්-කොටස-135🕵️🔊🕵️🔊
      නාට්‍ය උණුසුමෙන් මත්ව ඇති කරඩුගස්තැන්න ගම්මානයට ඔබව රැගෙන යන්නට අදත් අවසර.... පොල්කොට මත රගදැක්වෙන සාම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රාදායට මරු පහරක් එල්ල කරන්නට ගොස් සුරංගලාගේ නඩයට වූ සැන්තෑසිය ඊයේ අප දුටුවේය. සුරංගයා හොද මයිකල් කෙනෙකී. මයික් එකක් අතට ලැබුණාම බිම නොතියන මයිකල්ලා ඕනෑම ගමක සිටියි. ඉතිං අනුකම්පා කරමු.....
      නාට්‍ය වේදීකාව දේශපාලන වේදීකාවක් කරගත් මන්ත්‍රීතුමාගේ පූට්ටු වුණු ඇගිලි දිගෑරුණේ මනමාලනයා හිතා මතාම කළ මිස්ටේක් එකෙනී. සතපහකට වැඩක් නොකෙරූ මන්තිරියා වැන්නවුන් පොල්තෙල් පහන දල්වද්දී නාට්‍යයේ අධ්‍යක්ෂක වූ මාලන්ට පහන දැල්වීමට ඉඩ නොදෙන්නේ, හම යන්නේ කාගෙවත්- නම යන්නේ කාගෙවත් යන න්‍යාය පත්‍රය මෙරට තුළ තාමත් ක්‍රියාත්මක වන බව අපට මතක් කර දෙමිනි. මන්තිරියාගේ කතාවේ මට සිනාවක් ආ කොටසක් විය. එනම් ඔහු පවසන ආකාරයට ඔවුන්ගේ රජය පේෂ කර්මාන්තය, මැටි කර්මාන්තය හා වෙස්මුහුණු කර්මාන්තය නගා සිටුවීමට ඇප කැපවී ඇත. කතාව ඇත්තය. ඕකුන් කරගෙන්නේම රෙදි නැතිවෙන, ගැලවෙන වැඩය. ඉතිං පේෂ කර්මාන්තය නගා සිටුවීය හොදය. මැටි කර්මාන්තය දියුණු කිරීම ඕකුන්ගේ පැවැත්මට කොහොමත් හොදය. දේශපාලුවොන්ට තරම් වෙස් පෙරලන්නට වෙන කිසිවෙකුත් මේ ලොවෙහි නැති තරම් ය. ඉතිං වෙස්මුහුණු කර්මාන්තයත් අනිවාර්යයෙන් දියුණු කළ යුතුය. සද්ධාමංගලයන් හොරෙන්ම වටේටම වෙඩි තබා ඇත.....
      පොඩ්ඩීට මාලන්ගේ කෝලම බලාගන්නා තෙක් ඉවසුමක් නැතිය. කට්ටියම රාත්‍රියේ එකට මුණ ගැසී ඇත. කවඩියාට හා ගීතිකාට නං ටෙලිපෙති තියෙන නිසා එකට මුණගැසීමට සාකච්චා කරගත යුතු නැත. ඔවුන්ට ඒවා දැනෙනවාය. මීට දශක කිහිපයකට උඩදී ගමේ විශේෂ අවස්ථාවන් වලදී ගමේ පෙම්වතුන් හොරාට මුණ ගැහුණේ මෙහෙමය. ලක්ෂපාන බැටරි දා ගත්තු ටෝච් කෑලී නිවා උන් ගහකට මුවාවී සැමට හොරෙන් පෙම් සුව වින්දෝය. එය හෝටල් කාමරවල යනවා මෙන් වල්වනචර නැත. සැබැවින්ම ඒ විනඩි දෙක තුන වුන්ට මහ මෙරකී. අදුරේම වුන් හැගීම්වලට වහල් නොවී ආදරේ බෙදා ගත්තේය. අදුරේදී ආදරේ හමුවන්නේ නැති බවට ඔබ මගෙන් ප්‍රශ්ණ කරනු ඇත. අදුරේදීත් ආදරය හමුවන්නට බැරි නැත..... එය ලියමින් සමුගනිමී.....
      කරන්ට් ගිය
      මොහොතක
      අනෙක් වුන්ට
      හොරෙන් බිස්කට්
      භාජනයට අත දැමූ
      මොහොතේ.....
      ඇයත්
      බිස්කට් හොරකමේ
      ඇවිත්‍ ය.....
      අත් ගැටිණී....
      අහෝ.....
      ආදරය
      කලුවරේදීම
      හමුවිය.....
      ලියන්නේ✍️:="හේරා"(මධුෂාන් හේරත්)
      (පසුව ලියමී:= ලොවක් දැක නැති අසරණ දරුවන් කිහිප දෙනෙකුට පිහිට වීමට මා ඔබලාට ආරාධනා කළෙමී. ඒ සදහා ඔබ මාගෙන් නිරන්තරයෙන් දුරකතන අංකය ඉල්ලූ වාර අනන්තය. එය අද ලබාදෙමි. මෙම අංකයට වට්සප් මැසේජ් කිරීමෙන් ඔබට මා හා සම්බන්ධ විය හැක. යෝගට් එකක් දැක නැති මේ අසරණ පුංචි උන් වෙනුවෙන් ගැහැණු පිරිමි භේදයකින් තොරව මා හා අත්වැල් බැදගත් ඔබට ස්තූතිවන්ත වෙමී. එමෙන්ම කාන්තා පිරිමි සියලු දෙනාගේම රහස්‍ය බව සුරකීමේ වගකීමද මා දරමී.... ස්තූතියි..... දුරකතන අංකය:= 0740922804
      මා සබ්ක්‍රයිබ් කරමින් ලේඛණයට වටිනාකමක් එක් කළ ඔබටද ස්තූතිවන්ත වෙමී.)

    • @viranindhuwara8416
      @viranindhuwara8416 2 년 전

      තාම නෑනෙ

    • @ubate2712
      @ubate2712 2 년 전

      @@hera-9719 waiting

    • @supunchathuranganw6839
      @supunchathuranganw6839 2 년 전

      හේරාට මැසේජ් එකක් දාන්න උදව් කරන්න කැමති හැමෝම

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 2 년 전

      ඇත්තටම අර ළමයින්ට උදව් කරන්න කැමති අය අද ඇත්තටම බලාගන්න පුලුවන්

  • @mperera9691
    @mperera9691 2 년 전 +55

    "ආ දැන් ඔයා මේ ශලනි තාරකා ද අන්තිම මොහොතේ ගිහින් රගපාන්න ?" 😂🔫 අම්මෝ ඒක මරැ 😂😂

    • @sachiniranabahu4835
      @sachiniranabahu4835 2 년 전 +5

      ශලනි කොයි තරම් දක්ශද ?

    • @niludil7888
      @niludil7888 2 년 전 +6

      Shalani daksha nisa thama ema kiyanne ithin. Ekawath therenne na samara ayata

    • @niludil7888
      @niludil7888 2 년 전 +1

      @Danny Sen relation kenek wenna oneda kiyana eka therum ganna. Godak aya kathawa balanne kata hari mona hari kiyai. Hint ekak gahai.anna e wage amuthu manasikathwayakin.ane mnda ape minissu ai ema kiyala.

    • @niludil7888
      @niludil7888 2 년 전

      @Danny Sen oya ema wennathi eth godak aya therun aran tbiyenne ara vidiyata balannako ithin manasikathwaya. Kathawakinuth balaporoththuwenne apahasayak hint ekak. Eka emanam sathutu wenawa.ema aya innawa balannako

    • @mperera9691
      @mperera9691 2 년 전

      @@niludil7888 mn nm ehema dekata newei A comment eka damme
      Aththtama Shalani daksha nisa thamai Ehema kiuwe kiyala dannawa Eyata ehema apu gamanma ragapanna puluwan athi ♥️
      A Dialog eka maru Ekai ehema comment ekak damme 🙂

  • @motivetionlovespechmadaras5077

    ගැම්මෙන් දෙමුද ශලනිට like වැස්සක්.😁🙂

  • @r.perera8691
    @r.perera8691 2 년 전 +202

    මාලන් රජ දැක්ම කියනකොට...සිරි රජසිරි එකේ කිරි ඉබ්බන්දෙණියේ මහ රජතුමා මතක් වුනා😊😊❤❤

  • @vinothcharith527
    @vinothcharith527 2 년 전 +34

    නාඩගම්කාරයො නම් අම්මො...........පට්ට ආ ,,,, ආදරෙයි 🤘🤘🤘🤘🤘🤘🤘👌,💓

  • @dewmini3621
    @dewmini3621 2 년 전 +248

    සරා මාස්ටර්ගෙ නාට්‍යයේ රඟපායි කියලා කාටද කලින්ම හිතුණේ 😍

  • @lakshithalakshanfernando8834

    කොකිල පවන් ආදරෙයි ❤ හැමදාමත් සුපර් acting

  • @navidathewjan6217
    @navidathewjan6217 2 년 전 +469

    මාලන්ට පවු වැඩේ වුනෙ කියලා හිතේන්නේ මට විතරද😒

  • @blackthunder1059
    @blackthunder1059 2 년 전 +31

    ජානුට මගෙ හිත ගිහින් තියෙන්නෙ..😍😍❤️
    සපෝට් එකක් දියල්ල සෙට් කරගන්න.. හාද..😍😍😍

  • @ranjan580
    @ranjan580 2 년 전 +304

    ආ දැන් ඔයා ශලනි තරකාද ගිය ගමන් රගපන්න..අමිමෝ එක සැර වැඩිද මංදා සුදු.චුටි

    • @9thvlogs920
      @9thvlogs920 2 년 전 +1

      krplus.net/bidio/krCEmKd5X4fcfYI

    • @9thvlogs920
      @9thvlogs920 2 년 전

      krplus.net/bidio/krCEmKd5X4fcfYI

    • @adw4036
      @adw4036 2 년 전 +6

      Shalanige mokk hari cn ekk gyd e wge

    • @vikumvichakshanaFsv4
      @vikumvichakshanaFsv4 2 년 전 +5

      ඔව් නේ ඒක පොඩිඇටෑක් එකද්ද කොහෙද ...

    • @ishanimadushika487
      @ishanimadushika487 2 년 전 +70

      mama nam hithanne ee adahas kale shalinige daksha kamai janapriya kamai.

  • @-xxx5349
    @-xxx5349 2 년 전 +81

    සරාට නාටයෙ රඟපාන්නම වෙනවා😌දැන් හොරාගෙ චරිත කරන කෙනාට අනතුරක් වෙනවා

  • @dilaentertainments9075

    අයියෝ.. සුද්දටයි කිරි පුතාටයි ඔය විස්තර තේරෙන්නේ නෑ. හොරෙන් යන සීන් ප්‍රසිද්දියේම කියනවා. සරාටත් කර කියාගන්න දෙයක් නැතිවුණා උන්ගේ කටවල් එක්ක.. 😂

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 년 전 +25

    "කලා කාරයෝ කෙලින් කපන් නෑ - වටෙන් කපන්නෙ" අම්මෝ ඒක 😂😂😂😂😂😂

    • @user-jl3wt7ub7w
      @user-jl3wt7ub7w 2 년 전 +1

      @@buwi2499 මාලන් කියපු කතාව මම කිව්වෙ 😂

  • @yourtube8188
    @yourtube8188 2 년 전 +357

    කව්ද හිතන්නේ සරා ඇත්තටම අන්තිම මොහෙතේ සන්තුකට රගපාවී කියලා 😎

  • @kanishkalakshanfernando
    @kanishkalakshanfernando 2 년 전 +131

    මෙන්න මේ කුකුලා මුදලාලීගේ ගෙදර බාලවයස්කාර ලමයෙක් වැඩ... 😁 (පොලීසියේ අවධානයට)

  • @nuwacentertainment655
    @nuwacentertainment655 2 년 전 +29

    සරා ❤️, කවඩියා 💙, සුද්ද 💚, කිරිපුතා 💛

  • @HarryPotter-fo1vt
    @HarryPotter-fo1vt 2 년 전 +30

    ලබ්බවල් වට්ස් ද මීනින් ඔෆ් ලබ්බවල් 😂😂😂😂😂😂😂😂😂😂‍යකෝ ඒක

  • @pleasehelpmetorich2ksubswi718

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සාම්ප්‍රදායික නාට්‍ය කලාවට මරු පහරක්

    • @prasannamadhusanka
      @prasannamadhusanka 2 년 전 +4

      මේකත් ජෙහාන්ගේ ගේමක් සහෝ!😏😎

    • @9thvlogs920
      @9thvlogs920 2 년 전

      krplus.net/bidio/krCEmKd5X4fcfYI

    • @itOurdiaries69
      @itOurdiaries69 2 년 전

      @@prasannamadhusanka අම්මෝ සිරා ඈ ඒවා වෙන්න බැරි නෑ

  • @charithbulathsinghala3658

    මාලනයා හොද එකා ඌව ගනන් ගන්නේ නෑ කුකුළා 🐓

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 2 년 전

      Me loke hati ekae mokada hoda ekawa kaurut ganan nh kapati minissunwa thamae ada kale ganan ganne unta thamae thana thiyenne😋😋😋😋😄

  • @sasankachamath6521
    @sasankachamath6521 2 년 전 +148

    ටෙලිවිෂනයේ පලමු දිගහැරැම කුන්ඩලකේෂි බලන සෙටි එකට නොමිලේ කඩල සැප⁣යෙන වගයි🤣😂😂😂

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 2 년 전 +44

    හේරාගේ වීඩියෝ එක 11000ත් පන්නලා😍😍😍😍😍

  • @LionFace24
    @LionFace24 2 년 전 +27

    2021 අලුත්ම සිංදු එක පෙලට අහන්න කැමති නම් මෙහාට එන්න යාලූ....

  • @anuradhadisanayaka9279

    නාඩගම්කරයෝ කියන්නේ ආදර්ශමත් කතාවක් රට තුල ලොකූ ආන්දෝලනයකට පත්වුනු නාට්‍යක් ඒකනේ දේෂපාලනේට කඩේයන හෝතබු පැටවු කෑගහන්නේ

    • @nimalrathnayaka3122
      @nimalrathnayaka3122 2 년 전 +1

      ඒත ඇත්ත

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 2 년 전 +3

      දැන් නම් නාට්‍ය එකතැන පල් කරනවා..මේ සති දෙක හොඳට අරන් බලපන් එපිසෝඩ් ටික..

    • @user-ku2s
      @user-ku2s 2 년 전 +2

      _මැරෙන්න කලින් හොඳ ටෙලිනාට්‍යයක් බැලුවා යන සතුට ඇතිඋනා._

    • @hailaa4912
      @hailaa4912 2 년 전 +1

      ඇත්තකතාව

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +21

    අන්න තේ එනවා. 😂😂😂😂😂😂
    ඉස්සර අපිටත් ඔහොම වෙලා තියෙනවා.
    කොතරම් ගොං ගති හංග ගෙන හිටියත්,
    සමහර වැදගත් තැන්වලදි එලියට පැනපු වාර අනන්තයි.

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 2 년 전 +13

    වටීස් දැට් මීනින් ඔෆ් ලබිබවල්🙃🙃🙃😂😂😂 අනේ මනමාලං ඔයා නමි ❤️❤️❤️

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 년 전 +36

    ලොකු හාමුදුරුවෝන්ගෙ චරිතෙට රගපාන රහල් බුලත්සිංහලට මොන බාදකේ ආවත් ඉස්සරහටත් ඒ චරිතේ රැකගමු .බූරු ඩෑන්ලා වගේ මානසික ලෙඩ්ඩු ජනප්‍රිය වෙන්න දියසේනලා වෙන්න දගලනවා.අපි හැමදාම නාඩගම්කාරයෝ එක්ක ❤️❤️

  • @englishmaster7651
    @englishmaster7651 2 년 전 +344

    සරා කුකුලගෙනුයි කැකුළගෙනුයි සල්ලි රු.40000 ගන්නවට කැමති කවුද???😘😘

  • @ratatv2921
    @ratatv2921 2 년 전 +55

    කිරි පුතාට කසිප්පු පෙරන්නෙ නැතුව පිස්සු වගේද කොහෙද ..😄😄😄🤦🤦🤦

  • @himanshisandunika3591
    @himanshisandunika3591 2 년 전 +37

    නාඩගම්කාරෝත් මේ විදියට අදියි කියල නම් හිතුවෙ නෑ. දැන් වෙසක් පෝය කවද ඉදන්ද 😣😣

  • @user-lp2sj1of6j
    @user-lp2sj1of6j 2 년 전 +168

    නාඩගගම්කාරයෝ එකට බැනපු ඩෑන් පිස්සෙක් කියන අය කෝ

    • @kumaragegayan5920
      @kumaragegayan5920 2 년 전 +1

      Pis

    • @nilmini9911
      @nilmini9911 2 년 전 +1

      කව්ද ඩෑන් 🤔🤔🤔🤔🤔🤔🤔

    • @pubudupemanath5262
      @pubudupemanath5262 2 년 전 +1

      පිස්සෙක් නෙමෙයි පිස්සන් කොටුවක් ඌ.

    • @tmjayalath3966
      @tmjayalath3966 2 년 전 +2

      උට ඉස්කෝලෙ යුනිෆෝම් පිටින් ගස් වටේ නටනට ලව් කරන නාට්‍ය පේන්නෙ නැතුව ඇති

    • @thusithakalhara9426
      @thusithakalhara9426 2 년 전 +2

      dan pissek

  • @achalagayani2845
    @achalagayani2845 2 년 전 +713

    මාස්ටර්ගේ නාට්‍ය හෙටවත් බලන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නේ කාට ද ? 😣

  • @achalakandage13
    @achalakandage13 2 년 전 +65

    ඔක්කොමත් හරි කවඩියා ගේ ගොන් පාට් තව පොඩ්ඩක් අඩුකරා නම් හොදය්නේ .....🎈🎈

  • @sandunsalgado9983
    @sandunsalgado9983 2 년 전 +92

    What is the meaning of that ලබ්බවල් 😂 ( අම්බො මනමාලන්)

  • @SlBlakiya
    @SlBlakiya 2 년 전 +206

    කවුද හිතුවේ අන්තිමට සාරයි සුදු චුටි ඒකට නටිය කරයි කියලා

  • @ran_dew_gaming
    @ran_dew_gaming 2 년 전 +20

    වට්ස්ද මිනින් ඔෆ්ද ලබු😂😂omg...omg ....o shith😂

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 년 전 +101

    මාස්ටර්ට සරාගේ තියන කීකරු කම.. ගාමේ චණ්ඩියට වෙච්ච දෙයක්..

  • @jinadarinisansala651
    @jinadarinisansala651 2 년 전 +7

    😍😍😍😍😍🖤 සුද්දා😍 කිරි පුතා🥺❤️ මන මාලන්🖤 සරා😍 කවඩියා❤️😍

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 년 전 +84

    නාට්‍ය ඇදෙනවා රබර වගේ ලබන සතියෙ තමයි නාට්‍ය බලන්න වෙනනේ

  • @ushiiyeethimanya2568
    @ushiiyeethimanya2568 2 년 전 +9

    🌟 🌟 .....ශලිනි තාරකා..🌟 🌟

  • @techguidegimhan6032
    @techguidegimhan6032 2 년 전 +72

    අපි කතාව බෑලුවා අන්තිමට සරාලා තෙ බොනවා ඊට පස්සෙ අද episode ඉවරයි 😒😓

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 2 년 전 +27

    පාටලී සරා එක්ක සම්බන්ධයක් නැ කිය කිය.....සරා එක්ක මුකුලු කරනවා... මුංගේ බොරුව තමයි හරියන්නෙ නැත්තෙ මල කෝලං..

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +31

    සරා ගමට බස්සපු සුපරි පරි ඉතිරෙන නිල් වන්ඩිය 💙✌️ විඩීයො සහිතයී ..

  • @neron2448
    @neron2448 2 년 전 +31

    ගලෙන් වැටුන කුමාරයා අායෙත් තිරයක් දාලා අායෙත් පෙන්වන්න ලෑස්තිය 😁. සුරංගයගෙ එනවුස්මන්ට් එක දෙනව සුපිරියටම .🔥

  • @nimeshadissanayaka7849

    සරා + පාටලී
    කවඩියා + ගීතිකා
    මාලන් + පොඩ්ඩි
    ගජමෑන් + කුකුලගෙ කෙල්ල

    • @chamininawodya1527
      @chamininawodya1527 2 년 전 +4

      ගජමෑන් + පොඩි කිකිලි

    • @sachithimanka8289
      @sachithimanka8289 2 년 전 +1

      සෝමේ -කුකුලා මුදලාලි

    • @shanuka2954
      @shanuka2954 2 년 전 +2

      @@sachithimanka8289 රිණ - දාන්න එපා යකෝ දණ + දාපන් 🤣🤣🤣🤣

  • @kithsirithushan
    @kithsirithushan 2 년 전 +5

    Malan is the most talented actor..Hats Off! Keep your good work going.

  • @-chamma6210
    @-chamma6210 2 년 전 +58

    මනමාලංහේ කා එකෙ සද්දේ නිකං තණකොළ කපන මැශින් එකක වගේ කියලා අපේ මල්ලි කියනෝ😂😂

  • @sasankaridma3888
    @sasankaridma3888 2 년 전 +63

    බාස්ල දෙතුන් දෙනෙක් මෙතන්ට අරං ඇවිල්ලා..බස බස ගාලා බ්ලොක්ගල්ස් වලින් බිත්තියක් බදිමු..බස බස ගාලා බිත්තියක් බැදල,බස බස ගාලා කපරාරු කරලා,බස බස ගාලා පොටි ඇදල,බස බස ගාලා සුදු තීන්ත ගාමු..🤣🤣

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +1

      😂

    • @m.a2754
      @m.a2754 2 년 전 +1

      බස බස ගාලා කරයි ඔය ඔක්කොම..😂😂❤️

    • @sasankaridma3888
      @sasankaridma3888 2 년 전

      @@m.a2754 🤣 ඕ රියලි?

  • @internrt4
    @internrt4 2 년 전 +8

    කතාව අදිනවා😣😣 බෝරිං දැන් නම්.. චාටර් වේගෙන එන්නෙ 😣😣

  • @wimukthi4
    @wimukthi4 2 년 전 +80

    මාස්ටර්ගෙ තදියමයි පණ්ඩිතකමයි තමා එපා වෙන්නෙ

  • @musichits3490
    @musichits3490 2 년 전 +20

    මේකෙ දැන් සත්තුකට ඉන්න පොරට අකරතැබ්බයක් වෙලා නාට්‍යයට සරා එනව වගේ සීන් එකක් යයි. 😁😁😁

  • @user-ku2s
    @user-ku2s 2 년 전 +1

    _චරිතයකට පණ පොවන්නට කරන අසීමිත කැපවීමේ ප්‍රතිඵලය සරා තුලින් දුටිමි. ඔබ සියලු දෙන එකම කණ්ඩායමක් වශයෙන් දක්වන දායකත්වය "නාඩගම්කාරයෝ " ඉහළටම ඔසවා තබයි._

  • @hailaa4912
    @hailaa4912 2 년 전 +5

    මෙිකතාවකරන පුදේශයේ අය සැහෙන්න බාදාකරනවා මොන බාධක ආවත් මෙිමකතාවනවත්තන්න එපා හොද කතාවකට සමහරැන්ටරිදේනවා ඇති අපි ඔබසමගයි

  • @akilaattanayaka4451
    @akilaattanayaka4451 2 년 전 +6

    නාඩගම්කාරයෝ තමයි මම බලපු සුපිරිපරි ඉතිරිම Teledrama එක කියන කට්ටිය මේ Comment එකට Likes දාගෙන යමු...!!!! ❤️💙🌹✌️🌹💙❤️

  • @apepeople19
    @apepeople19 2 년 전 +42

    මාස්ටර් පොසොන් එකට මිහින්තලය හදනවා ලබන පෙබරවාරියේ 🔥❤️

  • @neranjalachandhani6664

    කුකුළා පැටියාගේ කටේ සද්දේ පොඩ්ඩක් අඩු කරොත් නරකද

  • @lakshithalakshanfernando8834

    ශලනි තාරුකට මුකුත් කියන්න එපා ශලනි කියන්නේ සුපිරිම රගපාන නිලියක්

    • @sachiniranabahu4835
      @sachiniranabahu4835 2 년 전 +2

      ඔව් එතන කරෙ එයා අගය කිරීමක් නේද shalani's best ❤

    • @maheesharavindi
      @maheesharavindi 2 년 전 +2

      @@sachiniranabahu4835 ඔව්නේ එයාගෙ දක්ශතාව අගය කලේ එතන

    • @niludil7888
      @niludil7888 2 년 전 +1

      Eke kiyanne shalani godak daksha niliyak kiyana ekai. Anthima mohothe gihin rangapanna hamotama baha. Ekai e adahas kale shalani daksha niliyak. Godak aya e kathawa therum aran na wage. Ekawath therum ganna bari ayai kathawa balanne.

  • @lakshithaaccount9243
    @lakshithaaccount9243 2 년 전 +12

    Week trailer එකයි Next day trailer එකයි බලපුවාම දවසට බලන්න තියෙන්නේ විනාඩි 10 ක විතර කතාවක්

    • @nimalrathnayaka3122
      @nimalrathnayaka3122 2 년 전

      ඇයි ඒඅතරෙ යන වෙළඳ දැන්වීමි ටික ....එතකොට විනාඩි 7ක් 8ක් විතර ඇති
      අපරාදෙ
      අපේ බැටරි

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +16

    පොඩ්ඩිගේ කවි පොඩ්ඩ❤️❤️❤️😍
    නුබ දැකුමට ඒම
    මගේ ලොකුම හීනය..
    අදවත් ඒවිද නුබ
    නුබේ මහලොකු
    නාඩ්ගමත් අරගෙන..
    කාට කොහොම කියන්නද
    නුබේ මගේ හිතේ ඉදී කියා..
    තොරතෝoචියක් නැතිව කියවන..
    නුබේ කෝලම් වචන
    මගේ හිත අරගෙනය...
    රතු පාට වන්ඩියේ
    රවුකම් ගහන්නට..
    අයිස්ක්‍රීම් කන්නට
    දුර ඈත මාවතක
    අත් පටලා පියමනින්නට..
    කවදාක හැකිවේද
    පොඩ්ඩිට..😢
    මන් වෙනුවෙන් නුබේ
    හිතේ ඉඩක් වෙන් කරන්නට..
    පුලුවන්ද නුබට..
    ඉන්න තැනකින්
    ඇවිත් විගහට..
    අමතාපන් "මනමාලන් "
    "ඩාර්ලින් " කියා
    පොඩ්ඩිට..
    ..පොඩ්ඩී..

    • @nipun9122
      @nipun9122 2 년 전 +1

      අද කවි ටික නම් මාර ලස්සන යි 💪💛

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전 +1

      @@nipun9122 බොහොම ස්තුතියි මැනික ❤️❤️

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +1

      Oyath pothak liyanna 😘😘

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전

      @@user-ih8jp5pm9y හිතේ තියෙන හැමදේම ලියනවා අයියේ😢😢

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전

      @@shan-mc2dq මට පොත් ලියන්න බෑනෙ

  • @itOurdiaries69
    @itOurdiaries69 2 년 전 +245

    අන්තිම මොහොතෙ රගපාන්න ඔයා ශලනි තාරකාද අහන්නේ එයා දක්ශ නිලියක් කියන තේරුමෙන් බන් .මම නම් දන්නෙ නෑ ඒත් ඒක තමා කියන්නේ

    • @dilshan2095
      @dilshan2095 2 년 전 +48

      මොනවා උනත් මෑතකාලයේ ඉන්න තරුණ නිළියන්ගෙන් ශලනිගෙ පොඩි විශේෂයක් තියෙනවා..

    • @ishanimadushika487
      @ishanimadushika487 2 년 전 +6

      mamath hithnne ehemai.

    • @nayaninayani9621
      @nayaninayani9621 2 년 전 +11

      Ow kamati salanita

    • @manojsamarakoon3913
      @manojsamarakoon3913 2 년 전 +2

      Shalanila hodai ubala wage niliyo dekala Neti unta.

    • @niludil7888
      @niludil7888 2 년 전 +2

      Yess shalani godak daksha niliyak thama

  • @shenayashaki9086
    @shenayashaki9086 2 년 전 +4

    සද්ධාමංගල මහත්තයෝ ඔබතුමාට ගොඩක් පින් මේ වගේ රසවත් නිර්මාණයක් ඉදිරිපත් කරනවට.🙏

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 년 전 +22

    "ශලිනි තාරකා" ද අන්තිම මොහොතේ ඇවිත් රගපාන්න ? 🤣🤣🤣🤣🤣🤣🤣

  • @Mimmimm
    @Mimmimm 2 년 전 +285

    අද නාට්‍ය පෙන්නයි කියලා හිතපු අය ...👇😂😂 ( මමද ඇතුලත්ව අපි පව් ඕයි 😂)

  • @techlucky749
    @techlucky749 2 년 전 +32

    මේකත් අර දෙරනෙ කතා වගේ වෙනව... එකම දේ ඇද අද ඉන්නවා... මේ මාසෙ නාට්‍ය බලන්න වෙන්නේ නෑ.. නිකිණි එකට වෙසක් නාට්‍ය බලන්න වෙන්නෙ😂😂😂

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +5

    නිධානයේ සැබෑ උරුමක්කරු සුදු චූටි ද .. 💓 විඩියො සහිතයී ..👌

  • @ushanchanuka689
    @ushanchanuka689 2 년 전 +45

    ශලනි තාරකාද අහ් 😂👍

  • @minolimalka6100
    @minolimalka6100 2 년 전 +71

    කතාව පටන් ගන්නකන් 👍1K ඕන යාලුවනේ....

  • @nadeekakumasaru8820
    @nadeekakumasaru8820 2 년 전 +7

    Nadagamkarayo ❤️ මාලන් තමයි හොදටම කරේ 😁😁😁😁

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 년 전 +12

    රත්නෙගෙ කට 😂😂😂 ගැස්සුනා කට්ටිය 😂😂😂

  • @BrainStationSriLanka
    @BrainStationSriLanka 2 년 전 +34

    අම්මො හ් ශලනි තාරුකා 😜😅😂

  • @priyanthypriyanthy7778

    ඔය නාට්‍ය කවදද අප්පා පෙන්නන්නෙ ඇසල පොයත් ඉවරයි දැන් 😁😁

  • @deepthikarohana5276
    @deepthikarohana5276 2 년 전 +5

    සරා අන්තිම මොහොතෙ හරි රඟපායි කියලා හිතෙනව🥰🥰

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 2 년 전 +14

    අනේ මේ පලයං රත්නේ.. 😁😁😁 16:08

  • @ruvindianne1801
    @ruvindianne1801 2 년 전 +5

    අනේ අනේ නාට්‍ය බලන්න හිටපු අපි පව්.. අපිට වෙසක් දවසෙ ඉදන් මේ නාට්‍ය බලන්න ඉන්නේ 😒❤ කවද පෙන්නුවත් බලනවා ඉතින් 🤭♥️

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 2 년 전 +50

    අදත් සරාල යද්දිම එතනට කේස් එක ඉවර වෙයි වගේ 🙄🙄

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 2 년 전 +27

    පොඩ්ඩි දැන් ටිකක් ගාණට වැඩී වගේ කියල හිතෙනවා 🙄🙄

  • @itOurdiaries69
    @itOurdiaries69 2 년 전 +10

    පැය බාගෙට 50kක් විව්ස් ගැම්මක් තමා ඈ 🤭

  • @minolimalka6100
    @minolimalka6100 2 년 전 +43

    නාඩගම්කාරයෝ - like
    දෙවෙනි ඉනිම - Comment

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +7

      අය ඕක දාන්න එපා ආ ඉනිමෙ නම ඇහෙන කොටත් එපා වෙනව😌

    • @SandeepaLakshan
      @SandeepaLakshan 2 년 전 +1

      Deveni inima

  • @buddikebandara1305
    @buddikebandara1305 2 년 전 +5

    කඋරුත් කතාකරන් නැ සුරන්ගයා නිවේදනය කරපූ විදිය..උ තමා හෝදටම කලේ..😁😁😁

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +2

    පොඩ්ඩි වෙනුවෙන් මනමාලං කියපු සින්දුව 💗 පින්වන්තියෙ මාගෙ ප්‍රේම කතාවේ අහන්න එන්න ..💗

  • @world-nm3ky
    @world-nm3ky 2 년 전

    නාඩගම්කාරයෝ කියන්නෙ සුපිරියක් වටින් පිටින් බාදක මැද යන ගමන සුන්දරයි ජය වේවා සද්දා මාමේ ශිවා මාමේ
    ගොඩක් උන්ට රිදිලා
    නාඩගම්කාරයෝ අති සාර්ථකයි❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sajaniwasundara
    @sajaniwasundara 2 년 전 +8

    කිසිදු චරිතයකට අසාධාරණයක් නොකරන අති දක්ෂ කලාකරුවන් පිරිසක්❤

  • @sahanpathirana8849
    @sahanpathirana8849 2 년 전 +46

    මොකක්ම හරි වෙලා සරා සන්තුකට රගපනව කියන තව අය ඉන්නවද?👍👍👍

    • @APSALASVLIYANAARACHCHI
      @APSALASVLIYANAARACHCHI 2 년 전

      රගපානවා

    • @user-fy7yn3cj1u
      @user-fy7yn3cj1u 2 년 전

      ඒක තමා අනිවාරෙන් වෙන්නෙ ❤️❤️❤️❤️ සහ වෙන්ඩ ඕනෙ ❤️❤️❤️

  • @chante.1278
    @chante.1278 2 년 전 +3

    අදනම් හරි ලස්සනයි ගොඩක් ❤ හිනාවුනා හෑමෝම ලස්සනයි 💘 ජේසු පිහිටයි

  • @thilinalakshan3983
    @thilinalakshan3983 2 년 전 +19

    කට්ටියට මෙහෙම හිතිල නැද්ද.👍
    මටනම් හිතෙන්නෙ කවඩියගෙ මාලු හදන පිස්සුව නිසා කතාවෙ අන්තිම වෙනකොට කවඩිය මාලු බිස්නස් එකක් පටන් ගෙන ඒකෙන් හැමෝම ගොඩ යයි කියල.

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전

      අනේ මන්දා 😂

    • @Ashi432
      @Ashi432 2 년 전

      ne ne ehema venne.. Sathva veladama hoda ne nee. Hamuduruvo kiyai