Nadagamkarayo Episode 129 || ''නාඩගම්කාරයෝ'' || 19th JULY 2021

공유
소스 코드
  • 게시일 2021. 07. 18.
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on KRplus: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.KRplus.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • 엔터테인먼트

댓글 • 2.1K

  • @MStechlkofficial
    @MStechlkofficial 2 년 전 +1451

    තම දුරකථනය භාවිත කරමින්,නාඩගම්කාරයෝ එකම කොටසක්වත් අත්නොහැර බැලූ මා වැනි ශේෂ්ඨ පුද්ගලයන් කීයක් සිටීද? 👍❤️
    👇

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +24

      හැමදාම එකම එක දාන්න එපා යකෝ එපා වෙනව නෙ 🥴😂

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전 +5

      @@shan-mc2dq 😂😂😂

    • @maheshm.m.s5186
      @maheshm.m.s5186 2 년 전 +4

      මමත් සිටි මම එහෙමයි

    • @zero_Empire
      @zero_Empire 2 년 전 +3

      @@shan-mc2dq moonat kiynn epa bn pu ne 🤪

    • @sadeekanethmi3470
      @sadeekanethmi3470 2 년 전 +3

      🙋🙋

  • @hera-9719
    @hera-9719 2 년 전 +1019

    හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️
    මේක කියවපන්-කොටස-129🕵️🕵️🕵️🕵️
    මෙහි පලමු රිප්ලයි එක තුල කමෙන්ටුව ඇත. මෙය කියවීමට පෙර ලයික් එකක් දමන්න. එවිට ලිපිය අනෙක් අයටද සොයා ගැනීමට පහසු වනු ඇත..... තෙරුවන් සරණයි....

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +49

      අඩේ මේ උබ පොතක් ලියපන්කෝ 😂🔥❤❤❤

    • @slluckytech2719
      @slluckytech2719 2 년 전 +22

      ~පොතක් ලියල පෙන්නන්ඩ කො~

    • @dadkuwt1246
      @dadkuwt1246 2 년 전 +5

      Kiyeuwa☺

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 2 년 전 +8

      @@hera-9719 තාම ටයිපින් නෙද 😂

    • @indikajude3954
      @indikajude3954 2 년 전 +6

      හේරා waiting for u.. 🤔🤔

  • @slkites
    @slkites 2 년 전 +366

    කැකුලා සිල් අරගෙන එන සරාලගෙ සීලෙ බිදියි වගේ මගදිම.......👉👉🤟🤟

  • @chamarianushka9717
    @chamarianushka9717 2 년 전 +182

    අද නමි මාලන්ට ගහාද්දි ඇත්තටම දුක හිතුනා.. පවි සරා හිටියානමි අද මාලන්ට එහෙම වෙන්නෙ නැ... පවි ඇත්තටම දුක හිතුනා..

  • @dineshmadushan9904
    @dineshmadushan9904 2 년 전 +1053

    එක පෝය දවසකට හරි සිල්සමාදන් උන අපේ කොල්ලෝ කෙල්ලෝ දාමු බලන්න 👍 එකක්....

    • @_C.H.O.D.Y.A_
      @_C.H.O.D.Y.A_ 2 년 전 +7

      Meme හොරා ගේ video බලන්නත් සෙට් වෙන්න friends 🤗😮🤠👍

    • @musicupdates65
      @musicupdates65 2 년 전

      මම සිල් සමාධම් වෙලා නැහැ ඒ මම කතෝලික නිසා ඒ වුණාට Like එකක් දැම්මා

  • @kbweerasekara8102
    @kbweerasekara8102 2 년 전 +1214

    කෝ අද සිරීසේන මාමගෙයි අපේ මුදලාලිගෙයි කතාවෙන් කියපු කතාවට එකග අය 😊👏 දෙමුද අපේ නාඩගම්කාරයෝ සෙට් එකටම ලයික් එකක් 😊🤗

  • @madupremajayantha7804
    @madupremajayantha7804 2 년 전 +139

    මාලන් ට ගහපු එක මං බැලුවේ නෑ ගුටි කෑවද බලන් ඉන්න බෑ බලනවා😥😥😥😥 සත්තයි සිරාවටම පට්ට ආදරෙයී මාලන්

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 2 년 전 +259

    ලොකු හාමුදුරුවන්ගේ සහ පොඩි හමුදුරුවන්ගේ විශිෂ්ට රංගන කුසලතාවයට කැමති සහ
    මේ කතාවෙන් බන අහන අය ලයික් එකක් 👍❤️

  • @nipun9122
    @nipun9122 2 년 전 +1348

    කවඩියා වගේ හුරතල් කසිප්පු කාරයෙක්ට කැමති වුන් ලැයික් පාරක් දාපල්ලා... 😁✌️🌀

    • @madurangilakmali6716
      @madurangilakmali6716 2 년 전 +2

      💖

    • @_C.H.O.D.Y.A_
      @_C.H.O.D.Y.A_ 2 년 전 +2

      Meme හොරා ගේ video බලන්නත් සෙට් වෙන්න friends 😄🤠😊👍

    • @thiwafdz3819
      @thiwafdz3819 2 년 전 +9

      ඔව් කැමති ඒත ඇයි උබට ලයික් දාන්නේ අපේ පු* දත් කියල හිතුවද 😂

    • @sandunshya4422
      @sandunshya4422 2 년 전 +2

      👌

    • @ja_netcars
      @ja_netcars 2 년 전 +2

      @@thiwafdz3819 ඒක ඇත්ත

  • @badmaxgaming5188
    @badmaxgaming5188 2 년 전 +570

    SK.සිරිසේන මමා ලංකාවේ අද්‍යපනය ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත ☝️👍

  • @s.a9748
    @s.a9748 2 년 전 +147

    සරාලට කරදරයක් වෙච්ච හැම වෙලාවකම මාලන් ලග හිටිය.ඒත් අද මාලන් තනිවෙලා.පව් 😤😤

  • @sankajayashan6469
    @sankajayashan6469 2 년 전 +330

    යකෝ 5 ශ්‍රේණිය ශිෂ් යත්ව කේස් එක දන්නෙ අදනෙ😢😍. ස්තුතියි S.K සිරිසේන මාමේ..

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 2 년 전 +5

      Ow ane

    • @-xxx527
      @-xxx527 2 년 전 +4

      එහෙනං..නැති එකාට තියෙන එවුන්ම ලොකු පාසල් වලට යනව,ශිෂතවයක් නැතිවම

    • @ImranKhan-hd4mr
      @ImranKhan-hd4mr 2 년 전 +2

      ශිරාවට😭😭😭

    • @thanuproduction
      @thanuproduction 2 년 전

      Ape patthatath awith sahayogayak dennako yaluuu.......

  • @chamikadasanayaka4586
    @chamikadasanayaka4586 2 년 전 +897

    ෆෝන් එකට පිං සිද්ද වෙන්න කොටස් ඔක්කොම ෆෝන් එකෙන් බලපු මා හැර තවත් සිටීද😁😘🤗😍

  • @senu4216
    @senu4216 2 년 전 +328

    සිරිසේන මාම නම් මොළ ගෙනාපු නැවක්.... 😂🤟 නාඩගම්කාරයො බලපු දවස් ටිකට එයාගෙන් ගොඩක් දේවල් ඉගනගත්තා...😌 කෝ බලන්න සිරිසේන මාමට ආදරේ අය..😍❤️👍

  • @sadundewinda4357
    @sadundewinda4357 2 년 전 +485

    මන මාලන් බේර ගන්න සරා එනවෝ.
    එහෙම කියන අය මේ කොනට ❤️

  • @kushaniramanayake2981
    @kushaniramanayake2981 2 년 전 +320

    සරා මාලන්ට ගහද්දි අපි හිනා වුනා කැකුලා මාලන්ට ගහද්දි අපිට දුක හිතුනා 😢😢😢

  • @julyisme8147
    @julyisme8147 2 년 전 +135

    පන්සලට යනකල්ම නහයෙන් අඬ අඬා ගියත් සිල් ඇඳුම ඇදලා පන්සල් යන්න පුලුවන් උනාට හිත යටින් වැඩියෙන්ම සතුටු වෙන්නේ අපේ අහිංසක කිරි පුතා

  • @naviyaff7991
    @naviyaff7991 2 년 전 +2052

    මනමාලන්ට ගහනකොට දුක හිතුන අය කෝ 😪😪😪

  • @dilanchamara
    @dilanchamara 2 년 전 +148

    සද්ධා ශිෂ්‍යත්ව Tuition Mafia එකටයි, අධ්‍යාපන ක්‍රමවේදයටයි ගැහුවා එහෙනම්.. ජය වේවා....

    • @isuruisuru6305
      @isuruisuru6305 2 년 전 +3

      ලංකාවේ වැරැද්දක් කියල තියෙන්නෙ මොකක්ද ඒ හැමතැනටම මේ කතාවෙන් ගහනව ❤️✌️

    • @w.m.t.nproduction941
      @w.m.t.nproduction941 2 년 전

      meheta poddak ennako plz

  • @sldeducation4464
    @sldeducation4464 2 년 전 +164

    ශිෂ්‍යත්ව ගුරුවරයෙක් හැටියට කතාවට එකගයි.

  • @Bike_pissi
    @Bike_pissi 2 년 전 +1020

    මනමාලන්ට ගහපු එකට කැකුළා සරාගෙන් ආයේ සුපරිපරි ඉතිරෙන්න කනවා බලන්න කැමති සෙට් එක කෝ 😥😥✌️👇

  • @wageeshanisansi618
    @wageeshanisansi618 2 년 전 +388

    ඒ ඔක්කොමත් හරි..රත්නා ගේ කෑගැහිල්ල තමා මරු🤣🤣🤣🤣🤣

  • @sahandulaj7080
    @sahandulaj7080 2 년 전 +96

    කැමරා පැත්තෙන්නම් ආයි කියන්න දෙයක් නැ සුපිරි පරි ඉතිරෙන්න දිලා තිනො 😌😋❣️

  • @sachiranimesh4534
    @sachiranimesh4534 2 년 전 +146

    සුදු චූටිගෙ අම්මගෙ චරිතෙ කවුරුත් කතා කරනෙ නෑ නෙ ඒ චරිතෙට ආස මම විතරයි ද 🤔🤔🤔

  • @appallinglion9564
    @appallinglion9564 2 년 전 +285

    අනේ අපේ මලන් පව්. මොනවා උනත් කුකුළාට උළු කැල්ල කියන දේවත් අහන්න තිබුන. කැකුලගේ හොම්බට දෙකක් අනින සරත් එතන හිටියනම් කියලා හිතුන.

  • @SD-wv8qy
    @SD-wv8qy 2 년 전 +232

    Episode 129ක්ම යනකන් ආසාවෙන් බලපු එකම කතාව . 😘

  • @devikakuwait3181
    @devikakuwait3181 2 년 전 +39

    ලොකූ හාමුදුරුවන්ගෙ බණ ටිකනමි හරිම වටිනවා බෙහේවින්ම සමාජයේ හැදෙන තරැන ලමයින්ට

  • @gamagehemamali635
    @gamagehemamali635 2 년 전 +68

    අනේ පව් දෙවියනේ මාලන්ට උනුදේ ඇදුම් ගලවද්දි ලැජ්ජයි කිව්වා ..

  • @shan-mc2dq
    @shan-mc2dq 2 년 전 +514

    අද සදුදා නේද කියල මතක් වෙද්දි දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ 😂😂😂
    මාරම අමුතු හැගීමක් 🤒🔥❤

  • @kbweerasekara8102
    @kbweerasekara8102 2 년 전 +141

    දියෝග බදුගේ වොයිස් එක අහද්දි අම්මෝ 😂👌 දියෝග බදුට ලයික් එකක් දාන් යමු.

  • @SlBlakiya
    @SlBlakiya 2 년 전 +144

    අපේ කාතාව වුනු අපිට නොබල බැරැ අැබිබැහි වුන ලංකාවේ ඒකම කාතාව

  • @Ishanbro-px4jk
    @Ishanbro-px4jk 2 년 전 +44

    ඇස්.කේ සිරිසේනගෙ කටින් නම් බොහොම වටින දේවල් කියවෙනවා 😇🍃

  • @ureshakalpani1113
    @ureshakalpani1113 2 년 전 +173

    මාලන් පව් අනේ ...😭😭😭😭😭ඔය කැකුලටයි කුකුලටයී දෙන්න ඔන සුපිරී පරි ඉතිරෙන්නම

  • @KM-nd8wf
    @KM-nd8wf 2 년 전 +67

    මිනිස්සුන්ට සෙනසුරාදා,,ඉරිදා එපා කරවූ සොදුරුම කතාව😍
    ~ නාඩගම්කරයො ~

  • @tharushiprabodya5226
    @tharushiprabodya5226 2 년 전 +71

    සරා & සුදු චූටි = ඔය ඇස් කතා කරනවා මගෙ දිහා බල බලා 😍😘😍

  • @thevindialochanaalochana5625

    නාඩගම්කාරයො=like❤
    දෙවනි ඉනිම = coment🌼

  • @nightapple9319
    @nightapple9319 2 년 전 +169

    කවඩියාගේ මෝඩ කමටද මන්දා අපි කවඩියට මෙච්චර ආදරේ ලොකු හාමුදුරුවෝ ප්‍රශ්න අහද්දි පොඩි එකෙක් වගෙ පැන පැන් උත්තර දුන්න හැටි 😂

    • @tmjayalath3966
      @tmjayalath3966 2 년 전 +6

      ගීතිකා ඉස්සරහ පොර වෙන්න මිනිහට ඕනෙ

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 년 전 +125

    Tv ekee add වැඩියි හින්දා youtube eken බලන aya koo 😁😁❤❤

  • @sameeraja4917
    @sameeraja4917 2 년 전 +36

    ලොකු හාමුදුරුවන්ගේ චරිතයට විශාල සාදාරණයක් වෙනවා.. ගොඩාක් තාත්විකයි.. 🙏🙏

  • @sewwandifernando5025
    @sewwandifernando5025 2 년 전 +17

    රත්නේ ඔහොම කෑ ගහන්න එපා දෙයියෝ.. ගැස්සිලා යනවා යකෝ එක පාරටම

  • @funkydirtjr7613
    @funkydirtjr7613 2 년 전 +188

    අරුන් සිල් පවාරණය කරල ඇවිත් මේ වැඩේට කැකුළට රිටර්න් එක දෙනකන් ආයේ බලං ඉන්න එපැයි 😂

  • @kusalpabasara2546
    @kusalpabasara2546 2 년 전 +671

    අද මනමාලං ගුටි කනකොට දුක හිතුන අය කෝ😥😥😥

  • @dularass1949
    @dularass1949 2 년 전 +32

    කැකුලා ආය කනවා කෑමක් අම්මෝ කෑමක් කියන්නෙ ආය යිතින් සුපිරි පරි යිතිරෙන කෑමක්..

  • @nimashasranasingha7911

    අනේ කුකුල් බබා ඇත්තටම මාලන්ට ආදරයක් තියෙනවා වගේ නේද අද එයාගේ හැසිරීමෙන් ඒක තේරුනා ..මොනා උනත් පව් අපේ මනමාලන් 😥

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 2 년 전 +174

    අද මාලන්ට ගැහුවා කැකුලා උබ අයේ ගුටි කන්න යන්නේ පරිස්සමට ඉදපන් රඡෝ උබ ලගදිම අයේ කනවා සරාලගේන් හරිද🤩🥰😂😂😅. මේ මම මේහේම කිව්වාට අයේ පාරක් කැකුලාගේ ගේදරට මරන තර්ජන යවන්න ඒපා 🙏🙏🙏🙏

  • @Oshada2005
    @Oshada2005 2 년 전 +696

    කවඩියා+ගීතිකා ගේ ආදරයට කැමති අය 👍👍👍👍👍 දාන්නපොඩ්ඩි ලඟදිම මනමාලංට සෙට් වෙයි කියල හිතෙන්නෙ මට විතරද

    • @tiktokbest1612
      @tiktokbest1612 2 년 전 +1

      👍👍

    • @notyaksha4075
      @notyaksha4075 2 년 전 +5

      පොඩ්ඩි ලඟදිම මනමාලංට සෙට් වෙයි

    • @funnyg2290
      @funnyg2290 2 년 전 +4

      වැඩක් වෙන් නෑ මාස්ටර් කැමති වෙන් නැති වෙයි

    • @funnyg2290
      @funnyg2290 2 년 전 +3

      ..පොඩ්ඩි ...

    • @newsongs58
      @newsongs58 2 년 전 +2

      කවඩියා+ගීතිකා

  • @panchavirajapakshe6657

    අනේ මාලන් , ❤️ ජානුගෙ හිත හොඳයි

  • @pahanmadhusha5760
    @pahanmadhusha5760 2 년 전 +10

    ආසම නලුවා මන මාලන් 😍❤️

  • @dasunkalhara7563
    @dasunkalhara7563 2 년 전 +30

    දවස් දෙකක් ඉදලා ඉදලා අද නාඩගම්කාරයෝ යනවා කියලා මතක් වෙද්දි ඒ සතුට වචන වලින් ප්‍රකාශ කරන්න බෑ නේද මිත්‍රවරුනි නාඩගම්කාරයොන්ට ආදරේ සෙට් එක කෝ ❤️❤️👍👍👍

  • @funnyg2290
    @funnyg2290 2 년 전 +711

    හෑමදාම නාඩගම්කරයො බලන අය මේපෑත්තට මනමාලං

  • @bw5617
    @bw5617 2 년 전 +45

    අයියෝ ගීතිකෝ,පව් අර kawadiya දිහා පොඩ්ඩක් බලන්න appaa...ඌ වේ ලෙනවා🥺🥺🙄

  • @dulajlakshan1370
    @dulajlakshan1370 2 년 전 +8

    අපිව අපේ අතිතයට ගෙන ගියා මෙ කොටසින් ...අපේ වෙසක් අසිරිය ... දැන් ගොඩක් දේවල් පිරිහිලා රටේ 😭😭

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 년 전 +67

    පොඩ්ඩිගේ කවි පොඩ්ඩ❤️❤️❤️😍
    සරාගේ තාත්තාට ..❤️😍
    වාරු නැති දෙපා..
    පොල් අතු පැල්පත..
    උබේ අක්කණ්ඩිය..
    මහා බරකි හිසට..
    දිරිය ඇති කාලේ..
    වෙහෙසුනේ මා..
    උබ ලොකු මිනිහෙක් කරන්නට..
    ඒත් බැරි විය මට ..
    දුප්පත්කම ..
    හරහටය හැම දේටම..
    මට දුක උබත් ..
    මා කරපු කරුම රස්සාව..
    උබටත් උරුම වුනු එකටය..
    මා දැන් මහළුය ..
    උබෙන් යැපෙනවා හැර..
    මා අසරණයි පුත..
    දරුවෙක් එක්ක තනිවුන..
    උබේ අක්කණ්ඩිය ..
    අතොරක් නැතුව කියවන..
    උබේ ආදර මව..
    උන් ගැනය මට දුක..
    මා නැති දිනයෙක..
    උබට බාරයි පුත..
    මේ අසරණයින්ව..
    උබ සිල් ගත්ත දා..
    තුටු කදුළු ගලා ගියා..
    නුබ පිනක් කල නිසා..
    පින් පාට නුබේ වත..
    ආඩම්බරයකි පුත..
    උබේ අසරණ තාත්තාට ..
    නරක ගති ඉවතලා..
    උබ හොඳ මිනිහෙක් වෙලා..
    මට පේන්න වරෙන් පුත..
    මියැදෙන්න කලින් මා..
    එයයි මෙලොව තුල..
    මට ඇති එකම සැනසීම..

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전 +1

      @Chathuri Pramoda බොහොම ස්තුතියි ..😍😍❤️

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전 +1

      @vishmitha denuwan බොහොම ස්තූතියි..❤️❤️😍

    • @nimchala3611
      @nimchala3611 2 년 전 +4

      ඒ ටික නම් පට්ට පොඩ්ඩි හදවතටම දැනුනා 👌👌👌👌✅✅💯
      ඇත් කුලේ ඇත් රජෙකි අප්පච්චී.

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 년 전 +1

      @@nimchala3611 බොහොම ස්තුතියි 😍❤️

    • @udavithreshanjana105
      @udavithreshanjana105 2 년 전 +2

      Dn nm oyt brand 1k thiynw

  • @0wassana0
    @0wassana0 2 년 전 +38

    හැමදාම බලාගෙන හිටපු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය වෙසක් පෝය🙏
    සිිල් ගමු එහෙනමි ළමයි 😍

    • @new-rj7xu
      @new-rj7xu 2 년 전 +1

      krplus.net/bidio/naWQaaOqmK2Vpag

  • @Amazonworld2050
    @Amazonworld2050 2 년 전 +18

    1:37 අම්මෝ රත්නේ😂😂😂💔

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 2 년 전 +20

    ජානුගෙ රගපෑම නම් සුපිරි ..😍😂

  • @rango7277
    @rango7277 2 년 전 +64

    කැකුලා ආයෙත් සුපිරි පරි ඉතිරෙන්න කන්න යන්නේ,මාලං සරාගෙ මචං එකනේ

  • @0wassana0
    @0wassana0 2 년 전 +142

    සුදු චුටියි 👍සරායි 👍දෙන්නාට දෙන්නා ඇස් වලින් කතා කරනවා🤣 සිිල් පැත්තකින් තියලා🤣

    • @shan-mc2dq
      @shan-mc2dq 2 년 전 +2

      ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
      ඔය ඇස් කතා කරනවා 🤣

    • @maleeshaprasadani5070
      @maleeshaprasadani5070 2 년 전 +1

      🤣🤣🤣🤣😂😂😂😂

  • @sandunichathumini1445

    නාඩගංකාරයෝ පිටපත ලියන ඔයා නම් පට්ට 👌සිකුරාදා ඉදන් සඳුදා වෙනකල් බලන් ඉන්නෙ පුදුම ඉවසිල්ලකින් සෙනසුරාදා ඉරිදා දවස් 2 උනාට මට නම් සතියක් වගේ 🥺🥺🥺
    ඊළඟට මොකද වෙන්නෙ කිය කිය හරිම කුතුහලයෙන් බලන්නෙ ඒක පට්ට 👌මෑත කාලෙදි ආව සුපිරිම teledrama එක අයෙ කියන්න වචන නෑ ඇත්තටම මේක නම් පිස්සුවක් අප්පා...😁😁😁 පලවෙනි කොටසේ ඉදන් මේ කොටස දක්වා හැම video එකක්ම trending වෙන්න තරම් අමුම අමු ගමේ චරිතයකට ජනප්‍රිය ම නලුවා සම්මානය ජනප්‍රිය ම නිළිය සම්මානය ලැබෙන්න තරම් මිනිස්සු පිස්සු වට්ටන්න තරම් පිටපතක් ලියන්න පුලුවන් උන ඔයා නම් පට්ට කෙනෙක්..... 👌👌👌
    එක කොටසක්වත් මග නොඇර බලපු සමහර කොටස් දෙපාරක් තුන්පාරක් බලපු නාඩගම්කාර පිස්සො තවත් සිටී ද.. ??? 🤠🤠🤠

  • @dilaentertainments9075

    බයත් හිතෙනවා මාස්ටර්ගේ කථාවට. සරාගෙයි පාඨලීගෙයි විස්තරේ දැනගත්තොත් මොනව කරයිද දැන් නෑ. මාස්ටරුත් කුකුල් කේන්ති කාරයනේ. දැන්ම දැනගන්නෙ නැතිතරමට හොදයි. 😄

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +250

    සංගීතයේ මානුෂීය හඩ ස්වරය " මාස්ටර් 🎶

    • @wavelinekaroke217
      @wavelinekaroke217 2 년 전 +2

      😘😘😘

    • @ffkaviya126
      @ffkaviya126 2 년 전

      subscrib karannako plzz loku udawwak plzz plzzzzzz

    • @lalindika4525
      @lalindika4525 2 년 전 +1

      අපෝ සංගීතෙ මතක් කරන්නවත් එපා.

  • @kavishkaniranjan4094
    @kavishkaniranjan4094 2 년 전 +103

    අද තමා දවස සරාගෙ පින් පාටට සුදු චූටි වශී වෙන දවස
    සුදු චුටිගෙයි සරාගෙයි ආදරේට like වැස්සක් දාමු❤❤❤❤😘😘😘😘😍😍😍😍

  • @rashir4737
    @rashir4737 2 년 전 +4

    S.k. සිරිසේන මාමගේ රංගනය අතිවිශිෂ්ටයි...❤️

  • @TharinduMihiran
    @TharinduMihiran 2 년 전 +42

    මෙදා පොටේ නම් කැකුලා කනවා සරාගෙන් සඳ බොඳ වෙන්න 😂

  • @slbeats_PG
    @slbeats_PG 2 년 전 +122

    මාලන්ගේ චරිතේ මේ පේනවට වඩා පට්ට වෙනස් කියන උන් කෝ බලන්න.

    • @ireshaliyanage5638
      @ireshaliyanage5638 2 년 전 +8

      CID එකේද කියලත් හිතෙනවා වෙලාවකට

    • @WisdomWaves0412
      @WisdomWaves0412 2 년 전 +5

      කැකුළට ගහයි කියලමයි හිතෙන්නෙ 🙄

  • @nightsky8806
    @nightsky8806 2 년 전 +445

    කුකුළා ගැන 1st time තරහක් මට විතරද?🤔

  • @CK-sc7mh
    @CK-sc7mh 2 년 전 +92

    සරා මාස්ටර්ගේ කුඹුරු වපුරන්න සෙට්වෙලා කසිප්පු පෙරන එක නතර කරයි කියලා හිතන අය කෝ

  • @gaiya867
    @gaiya867 2 년 전 +6

    අනේ පවි දෙයියනේ මනමාලන්😢 ඉක්මනින්ම කැකුලට සරාලා එක්ක රිටන් එක දෙන්ඩෝ🙂🙂😢😢😢😢

  • @TestOneOfficial
    @TestOneOfficial 2 년 전 +67

    විඩාබර දවස අවසානයේ සිත නෙත පිනවන ආද්‍යාත්මික සුවය " නාඩගම්කාරයො ❤️

  • @shibainu8314
    @shibainu8314 2 년 전 +63

    Car එකේ රෝදේ ගාවින් ගත්ත shot එකනම් නියමයි....💪👍🔥

  • @erangakarunarathna1118

    මාස්ටර්ගේ පිරිමි දරුවා ඉස්සරහා තියාගෙන මැණිකේ කියනවා "අපිට පිරිමි දරුවෙක් හිටියානම් කියලා"

  • @samithlakmal5542
    @samithlakmal5542 2 년 전 +67

    ඇඩ් දාන එක අඩු කරන්නකෝ🤨
    විනාඩී 20න් ඇඩ් වලට විනාඩී 5ක් ගියාම 15යි නේ කතාවට තියෙන්නේ😞

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 2 년 전 +113

    සීඩී එක දීලා පලයන් කියනවා බලන්න ආවෙ 😂

  • @dinukadissanayake6834
    @dinukadissanayake6834 2 년 전 +266

    මාලන්ට ගහනකොට දුක හිතුනේ මට විතරද??????

  • @sewwandigunasigha7387
    @sewwandigunasigha7387 2 년 전 +27

    මනමාලන්ට ගහද්දි දුක හිතුනා...අනේ සරා ආවනම් සිලේ පැත්තකින් තියලා ගහනවාඅ

  • @jcvj3839
    @jcvj3839 2 년 전 +41

    මේකේ comments බැලුවම නම් තේරෙන්නේ මේ කතාවේ හාමුදුරුවෝ කියන දේ සරාට තේරුනාට කතාව බලන උගත් මහත්ම මහත්මීන් ට නම් තේරෙන්නේ නෑ වගේ කියලා 😂 මොකද හාමුදුරුවෝ සරාව යහ මගට ගන්න බණ කියනවා, කතාව බලන අය බලන් ඉන්නේ සරා කාට හරි ගහල පළිගන්න කන් 🤦‍♀️

    • @udavithreshanjana105
      @udavithreshanjana105 2 년 전 +1

      උන්ට විචාර බුද්ධියක් පිහිටල නෑ.හේරටත් එකෙක් කියනව comment දාන්න එපා කියල😂
      ට්‍රම්ප් පිස්සු කෙලිනව කියල ඌව එලවල බයිඩන්ව ගෙනාවා ඇමරිකානුව.හැබැයි USA වලට වඩා මේ රට දියුනු කරන්න බලන් ඉන්න වුන්ට තාම හරි හමන් පාලකය තෝරගන්න බෑ

    • @SasiSasi-vf5hs
      @SasiSasi-vf5hs 2 년 전 +1

      Ow ekanam aththa😊

    • @ranasinhagepriyanthaperera9220
      @ranasinhagepriyanthaperera9220 2 년 전 +1

      මම නම් ආසම ස්වාමීන් වහන්සේලාගේ කොටස්වලට මේ රටට මෙහෙම වෙන්නෑ එවන් භික්ෂූන් වැඩ සිටියානම් 🙁🙁

  • @user-ez4my8gl6z
    @user-ez4my8gl6z 2 년 전 +159

    මාස්ටර්ගේ නරකකට කියලා තියෙන්නෙ හැමෝටම ''තමුසේ'' ගාන එක තමයි 😐

  • @dinukadissanayake6834
    @dinukadissanayake6834 2 년 전 +48

    කවඩියා+ගීතිකා ගේ ආදරයට කැමති අය 👍👍👍👍👍වැස්සක් දාගෙන යමු ...

  • @kasunvirajdasanayaka4198

    රටටම දේශපාලනික,අධ්‍යාපන,සමාජීය,සංස්කෘතික,ආගමික වශයෙන් පාඩම් ගොඩක් කියලා දෙනවා.. සාම්ප්‍රදායික නාට්‍ය කලාවෙන් මිදී යථාර්ථය ගැන කියන මේ වගේ නාට්‍ය රටට සමාජයට ඉදිරියටත් බිහිවේවා... ඇත්තටම අපි ගෙවන මේ ජීවිතය නාඩගමක් කියලා සරලව පැහැදිලි කරලා දෙනවා.. රසවින්දනය සමග ඇතුලෙන් දෙන සමාජ විවවරනය තම තම නැණ පමණින් කල්පනා කරලා බලන්න. නාඩගම්කාරයෝ සාම්ප්‍රදායික කතාවකට එහා ගිය යමක්...

  • @aishnuurha5557
    @aishnuurha5557 2 년 전 +32

    දවස් දෙක ගෙවාගත්තෙ හරිම අමාරුවෙන් 🙄 දවස් පහක් මේ නාට්‍යයටම ඇබ්බැහි උනා එහෙනම් අපි 🥰😁

    • @tharindunimantha3176
      @tharindunimantha3176 2 년 전

      Love you ❤👆

    • @aishnuurha5557
      @aishnuurha5557 2 년 전

      🙄🙄

    • @user-tj8rc8be1y
      @user-tj8rc8be1y 2 년 전 +2

      මොකෝ කෙල්ල ඇබ්බැහි වෙලාද 😂කමක් නැහැ කොල්ලෙක්ට නැතිව කතාවකට ඇබ්බැහි වෙන එක ඇගට ගුනයි😂😂😂

    • @tharindunimantha3176
      @tharindunimantha3176 2 년 전 +1

      අමො අමො 😂

    • @patalisheka3214
      @patalisheka3214 2 년 전 +2

      වාහන රටාව 😂🙏

  • @anilkarajapaksha22
    @anilkarajapaksha22 2 년 전 +162

    පොඩ්ඩි මනමාලන්ට කැමති කියලා හිතෙන අය කවුද 👇😍

    • @Madudilrukshi
      @Madudilrukshi 2 년 전 +2

      මටත් හිතෙනවා පොඩ්ඩි මාලන්ට සෙට් වෙයි

    • @tharidu6792
      @tharidu6792 2 년 전 +1

      Appo ඒකිගේ කටේ සද්දේ ෂික්

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 2 년 전 +5

    හේරාගේ කමේට්ටුව පහලින් ගමේ තරුණ කැල සිල් සමාදන්වි හරිම ලස්සනයි

  • @ravindusadaruwan2716
    @ravindusadaruwan2716 2 년 전 +18

    මාලන්ගේ සීන් එකටනම් අව්ල් ගියා.සරා වත් හිටියනම්

  • @dumeshkavindu1934
    @dumeshkavindu1934 2 년 전 +51

    සුපිරි පරි ඉතිරෙන්න කසිප්පු කාරයො පින් පාටයි🤩🤩🤩🤩

    • @senuraudara8448
      @senuraudara8448 2 년 전

      සැට් එකේ කසිප්පු කාරයෝ කෝ බලන්න.

  • @Asmane8804
    @Asmane8804 2 년 전 +56

    හපොයී කවඩියා හිතං ඉන්නේ ඉස්කෝලේ උගන්නන තැන ඉන්නවා කියලා🤣🤣🤣🤣🤣අත උස්සපු කවඩියා ගැන දුක හිතුන මම😱😱😱😱

  • @kavindyadissanayake1001

    කුකුළා නම් දගලන්නේ පැකට් වෙලාම නවතින්න වගේ 😤🐓👉🍗🍗🍗

    • @indikapradeep4898
      @indikapradeep4898 2 년 전

      ඇයි කැකුළා..😄😄 එයා සීල් වෙලා පැක් වෙන්න හදන්නේ..

  • @malshamalsha4120
    @malshamalsha4120 2 년 전 +7

    සරාගෙයි පාටලී ගෙයි බැල්ම මගේ ජිවිතේ දුර අතීතෙට අරන් ගියා.

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 2 년 전 +26

    දවස පුරාවටම ජීවිත එක්ක ඔට්ටු වෙලා වෙහෙස නිවාගන්න නවතින තැන "නාඩගම්කාරයෝ" ❤💫

  • @rango7277
    @rango7277 2 년 전 +43

    කවඩියා-ගීතිකා ආදරේ scenes ටික මට දැනෙන්නේ හරියට මම කෙල්ලෙක් talk කරනව වගේ.මේ වගේ ගමක ජීවත් වෙලා මැරිලා යන්න තියනවනම්..

  • @kumara1113
    @kumara1113 2 년 전

    මේ වෙලාවේ මම හිතින් සිල් ගත්තා සාදු සාදු සාදු

  • @amilahaththasingha
    @amilahaththasingha 2 년 전 +34

    මට එපා වෙන්නෙම මේකේ advertisements වලට මුල් තැන දීලා කතාවට දෙවැනි තැන දෙන එක😔😭විනාඩියක් කතාව පෙන්නලා විනාඩි 10k withara advertisements yanawa shit

  • @adashiyamusic2655
    @adashiyamusic2655 2 년 전 +132

    මාලන්ට අරුන් එහෙම කට ගැට ගහලා ගහද්දි දුක හිතුන අය ඉන්නවද🥺🥺 කැකුලලා එක්ක තරහ ගිය අය ඉන්නවද 😖😠😡

    • @nihalthilakarathna7120
      @nihalthilakarathna7120 2 년 전

      Kathawak nisa mukuth hithunna.

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 년 전

      ඒ වෙලාවට මුන් ඔක්කොම හොද යාලුවෝ කියල මතක් කර ගත්තහම හරි.

  • @piyathilakagamage6224
    @piyathilakagamage6224 2 년 전 +61

    Paw මාලන් කුකුළා ගෙ ඔලුව වැඩි දැන්...

  • @chanuka1464
    @chanuka1464 2 년 전 +1

    සරා නුඹ සදකි.😘😘😘ඉතින් දැන් බැබලෙන්න...🌕🌕🌕🌕🌕🌕නුඹ වසා පැතිර ඇති කළු වලාකුළු ඉවත් කිරීමට සුදු චූටිගේ එළිය සැමදා නුඹට ලැබෙනු ඇත..🌞🌞🌞🌞🌞🌞🌜🌜🌜🌜🌜🌹🌹🌹🌹🌹

  • @kusalpabasara2546
    @kusalpabasara2546 2 년 전 +223

    අම්බෝ දවස් දෙකක් නාඩගම්කාරයෝ නැතුව පාලුවෙන් හිටිය අය කෝ

  • @spdabesekara414
    @spdabesekara414 2 년 전 +81

    හේරා අදත් සුපරි-පරි ඉතිරිවෙන්ඩ වෙන්ඩ ලියලා. එලම මචං👍👍👍👍👍

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 년 전 +3

    කෙල්ලෙක්ට ආදරේදී කොල්ලට දෙන්න පුළුවන් ලොකුම දෙය.
    ❤️❤️❤️❤️❤️❤️විස්වාසය❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඒක බැල්මෙන් පවා ලස්සනට පාඨලී සරාට දෙනවා...
    එහි වටිනාකම කියන්න වචන නෑ.

  • @kanchanawimalarathne713

    සරා-පාටලී ලස්සන ආදර කතාවක් ගෙතෙනවා මේ කතාව ඇතුලේ අනිත් කොටස් අතර

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 년 전 +11

    ඒ පංසල ❤️❤️❤️
    තෙරුවන් සරණයි !!!

  • @slarmyblink3149
    @slarmyblink3149 2 년 전 +49

    මනමාලන් වගේ චරිතයක් මඩොල් දූව කතාවේ ඉන්නවා,සුරංචියා කියලා.මතක අය ලයික් එකක් දාන්න බලන්න👇