Lansupathiniyo | Episode 58 - (2020-02-13) | ITN

공유
소스 코드
  • 게시일 2020. 02. 12.
  • Lansupathiniyo | Episode 58
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #Lansupathiniyo #Episode58
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on KRplus: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • 엔터테인먼트

댓글 • 97

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 년 전 +18

    අසන්ගි දැන් හෙන happy එකේ ඉන්නේ අද නම් නියමයි අනේ

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 년 전 +13

    හැම දාම මගේ පපුව ගැහි ගැහි. තමා මං නං නාට්‍ය බලන්නේ ඔබ සැමත් එවැනි හැගිමකින් බැලවා නම් පමනක් කරැනාකර please ලයික් 👍එකක් දාන්න. Thanks

  • @ruwaniperera8466
    @ruwaniperera8466 4 년 전 +16

    අසංගි නිකම් scooby doo eke welma වගේමයි

  • @malikwithana7821
    @malikwithana7821 4 년 전 +19

    හෙරියො ටිකයි හොරයි...මරු..අසංගි පට්ට 😁

  • @charukuma3503
    @charukuma3503 4 년 전 +24

    හත්තිකතරේ අසංගි වෙල්මා වගේ ශැගී කතාවේ 😀

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +10

    මේ දිලිනි නම් හැදෙන්නෙ නෑ නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 년 전 +21

    ඊයා සුසාට කෙල්ලො පේන්න බෑ නේ අපේ චූටි කුමරයා නම් හත්ති කතරේ ලස්සනයි අදත් හොදේ මාර හොරු නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rangabandaradasanayaka7104

    සැබෑ ජීවිතේ වගේම රංගන ජීවිතේත් හොදම චරිතය සාරංග ට ....ගෑනු අපහසුතාවට පත් කිරීම .ගැලපෙන නම ...පිම්පි සුසා...පිම්පි සාරංග .

  • @savdesilva2843
    @savdesilva2843 4 년 전 +6

    ඇත්තටම දිලිනි වගෙ චරිත ඉන්නවාද .. මනුස්සය එක්ක මොන ප්‍රශ්න තිබුනත් දරැවව ඔහොම අමතක වෙනවද... ආයේ වැරදි කරන්නේ නැ කියල මොන තරම් පොරොන්දු උනද..

  • @shanyshany4080
    @shanyshany4080 4 년 전 +16

    දිලිනි හොද කැරකේ වලට තමා . මෙයාට පවුලකවටිනාකම තෙරෙන්න මටිටුවක් වෙලත් හැදුනෙනැනේ... නටලම වරෙන්කෝ නේ..

    • @dipikaanusha6037
      @dipikaanusha6037 4 년 전

      me wage dilinila ona tharam me lankawe innawa raththatan hasbanlata hambenne mewage hora menussu passe yana wesa ganu hadennath mada hathekare munwa karoke neme apayatawath wadak nha

  • @aree8952
    @aree8952 4 년 전 +19

    මේ ගෑනු පොට්ටයිද මන්දා ..සුසාගේ හැටි දැක්කම කතා කරන්න වත් හිතෙනවාද මන්දා

  • @sadunisadunisadunikuwait7841

    Ha අයියෙ ane thanku . කළා watenko ubath

  • @pnatureorg1542
    @pnatureorg1542 4 년 전 +24

    අසංගි මරු අප්පා 😆

  • @malikaswain7397
    @malikaswain7397 4 년 전 +12

    මෝඩ ගෑනු පවුල් විනාස කරන හැටි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 년 전 +10

    දම්මීත් කෙසෙල් සුසාගේ උගුලට අහුවෙන හැඩයි 🤔🤔🤔 දිලිනි නම් තාමත් මට්ටු වෙලා නැ නෙද

  • @shanidubai2
    @shanidubai2 4 년 전 +16

    දිනක්ශි හරියන්නේම කැරොකි එක්කට මිසක් පව්ල් කන්න නෙමෙයි

  • @darshifernando5807
    @darshifernando5807 4 년 전 +1

    අපේ ලංකාවේ ගෑණු මෙච්චරටම මෝඩයිද අප්පා....😮🤔

  • @thushari2428
    @thushari2428 4 년 전 +1

    Ammo oo asangi lassanai hode

  • @kjn241
    @kjn241 4 년 전 +7

    චුටිකුමාරයත් හොරකමේ යන්න කියාපු බඩුව අද අසංගිමරු ඇක්ටින්😃😃.

  • @kvvidanalagevidanalage8614

    සුසා කලුකුමාරයාවගේ මටනම් පේන්ඩ බැ

  • @ctech4110
    @ctech4110 4 년 전 +2

    මවක්, බිරිඳක් කියන්නෙ ගෙදරක මුදුන්මුල. තමන්ට පාලුයි, තනිකමයි කියලා මූනුපොත හරහයි, වෙනත් සමාජ මාධ්‍ය හරහයි ඒවට විසඳුම් හොයන්න යන කාන්තාවො පවුල් අවුල්කරනවා. අනික තමුන් විවාහකයි, දරුවො ඉන්නව කියන එක අමතක කරන එක මේකට හේතුව. හඳුනන නොහඳුනන බාහිර පුද්ගලයින් ජීවිතවලට ලංකරගත්තොත් විනාශය අනිවාර්යයි. ඔය හැම බාහිර පුද්ගලයම ලංවෙන්නෙ විශේෂයෙන් ශාරීරික, මූල්‍ය අවශ්‍යතා ඉටුකරගන්න. එයාල ඒක කරගෙන පවුල් අවුල්කරල පනිනව මිසක් මේ ගෑණු තමන්ගෙ ගාවට අරගෙන යන්නෙ නෑ. ගෑණු රැවටෙනව. අන්තිමට ජීවිතේ අවසාන කාලෙදි ඉන්නෙ දෙන්නට දෙන්න (සැමියයි, බිරිඳයි) විතරයි. එහෙව් වටින පවුල කඩාගන්න එපා.

  • @kumarioyaharikumari4570

    මරු සෙට් ඒක චුටි කුමාර නියමයි

  • @shehan419
    @shehan419 4 년 전 +6

    දිලිනි ට මදන කුලප්පු ව ගැහුවාම දරුවත් අමතකයි

  • @tharushiperera2703

    Asanginam maru anee.😘😘😘😘

  • @dhggvhff4184
    @dhggvhff4184 4 년 전

    ලස්සනයි

  • @ajithuw
    @ajithuw 4 년 전 +13

    ගල්වලින් හදපු ලින්ගයකට කිරි වක්කරලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන නායකයො ඉන්න රටක දිලිනි වගේ කෙල්ලො ඉන්න එක පුදුමයක් නොවේයි

    • @priyanthakakulawala5244
      @priyanthakakulawala5244 4 년 전

      දිලිනි. කියන්නෙ රගපැම නෙමෙි සැබැ ජිවිතේ සල්ලි වලට ශරිරය විකුනන බඩුවක්

    • @dilrukshidilrukshi9406
      @dilrukshidilrukshi9406 4 년 전

      Algren ekanam aththa dawase kathawa

    • @DimuthuJanakaAbeysinghe
      @DimuthuJanakaAbeysinghe 4 년 전

      Adalada mula kalla... 😂😂😂

  • @heshelasantha7344
    @heshelasantha7344 4 년 전 +25

    දිලිනි පට්ට බඩුවක් වගෙයි...එහෙම නොවෙන්නත් ඉතින් උමාලි වගේ කෙනෙකුට අරහෙම කරයි ද නේද...

  • @chamarianushka9717
    @chamarianushka9717 4 년 전 +1

    හරි සුසා ඒ කෙල්ලවත ලයින් කලා

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 4 년 전 +4

    ලංකාවේ ගෑනු මෙච්චර පොට්ට නෑ. පිරිමිත් ඉන්නවා කලු උනාට ලස්සන කොල්ලෝ. මේක අසාමාන්‍ය කලුවක්නේ. අඩුම ගානේ මුට හොද වාහනයක්වත් සල්ලිවත් තියෙනවා කියලා පේන්නවත් තිබ්බා නම් කමක් නෑ. මේ හිගන්නෙක් වගේ අගුරැ කැටයක් වගේ ඉන්න එකෙක්ට මේ තරම් ගෑනු රැවටෙන්නේ නෑ ලංකාවේ. සල්ලි නැතිත් තියෙනවා වගේ පෙන්නුවා නම් රැවටෙනවා කියන එකට සාධාරණයක් හරි වෙනවා. විකාර

  • @jsdd3990
    @jsdd3990 4 년 전

    Lankawe.kanthawanta niyama horakamak prasiddiyema kiyadunna harishok

  • @priyankachandramali6179

    පෙන්ෂන් යන්න ලග මෙි පොලිස් මාමලා විතරමද මෙිකට හිටියේ..

  • @mahimaherath6511
    @mahimaherath6511 4 년 전 +3

    Laksha 80 Bank ake thiyena Rukmalta bike akakwath na aduma tharame. Mara kathawak ne 😆

  • @chamarianushka9717
    @chamarianushka9717 4 년 전 +1

    නේ නේ නේ නේ 😁😁😁

  • @Avinduramishka
    @Avinduramishka 4 년 전

    වැඩේ ක්‍රිමිනල් නේ 🤣🤣🔫

  • @kvvidanalagevidanalage8614

    ගෙවල් වල ඉන්න ගෑනූත් මේවා දැකලා හොරකමට හුරුවෙයිද මන්දා.තියෙන ආර්ථික පසුබිමත් එක්ක

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 4 년 전 +2

    දිලිනිට.ආයෙමත්.මදන.විසේ.ගහලා.කෙසෙල්.සුසා.අහුවුනොත්.හරි.

  • @user-ts1nf7qz8o
    @user-ts1nf7qz8o 4 년 전 +1

    Wesiyo koheda ane hedenne.un hema datama wesa genu tamai....

  • @aishaperera5884
    @aishaperera5884 4 년 전

    Ane ohomath dakka gaman minihekta rawtenawada kello anika matanam susawa dkka gaman baya hithenawa. Mamanam hithanne susa kellanta mantharayak karanawa athi

  • @nuwantharanga6555
    @nuwantharanga6555 4 년 전 +8

    දිලිනි බඩුව

  • @devindaperera7930
    @devindaperera7930 4 년 전 +2

    දිලිනිට පාලුව නෙමේ, බලුකම

  • @tigastatigastaa4097

    බ්ල්ම වගේමයි ලස්සනයි

  • @samarasingh3065
    @samarasingh3065 4 년 전

    Mara gams tamai dilinida binida pissu kalinawa

  • @jonegabbrialgebrigetjasint1010

    Me kehel susa mala peretayek ne

  • @janakanilantha3970

    The hobit

  • @kvvidanalagevidanalage8614

    දිලිනි කලු කුමාරයට වශි වෙලා .තවත් ගොදුරකට ට්‍රයි කරනවා වගෙයි කෙහෙල් සුදා

  • @dipikaanusha6037
    @dipikaanusha6037 4 년 전 +3

    roshan pau matath ennawa mewage wesa nana kenek

  • @jdjjxjx4739
    @jdjjxjx4739 4 년 전

    Aiyo me pensan yana ralahamila dagena me wage මෙහෙයුම් කරන්න පුළුවන්ද

  • @ajmhgangani1834
    @ajmhgangani1834 4 년 전

    Appiriyai me minha dakinekote kapiriyek

  • @rashithara5743
    @rashithara5743 4 년 전

    Neela ge phone tap kara nm iwarai neh

  • @llshslsnsj1837
    @llshslsnsj1837 4 년 전

    mae rukmalgama sallida danna na

  • @amigo...maleke418
    @amigo...maleke418 4 년 전 +5

    යකෝ මේ. ලංසු බඩු ටිකට හපන් නෙ ITN බඩු ටික මේ විනාඩි 18 නුත් ගාන කපනව ඇඩ්ස් දදා.. 🤣😂😏

  • @ranaweeraranaweera8272

    Ieyaa me susage katha mewage untat at ganu kamati wenwada

  • @amashibandara6991
    @amashibandara6991 4 년 전 +2

    Roshan me ganita samawa dunnata wada hodai nodunnanam

  • @jcvj3839
    @jcvj3839 4 년 전 +4

    බලන් යද්දී හැමෝම කැරකෙන්නේ කොට්ටාවෙනේ 🤔 සුසාට කොහෙන් හරි හේමන්තිව, අසංගිව meet වෙයි ඔහොම ගිහින්. මේ දිලිනි නම් මාරයි. කන්න බොන්න හදලත් නෑ, ඒත් මනුස්සයා මොනවත් කියනවට කැමතිත් නෑ 🙄

  • @chamarianushka9717

    රොමිබ ක්‍රිමිනර් 😁😁😁

  • @ruvinisandarenu2749

    හත්ති කතරේ වෙල්මා 🙊

  • @charunyagayathri3584
    @charunyagayathri3584 4 년 전 +1

    හේමන්ති නම් හැදිලා නෑ..

  • @shanika1567
    @shanika1567 4 년 전 +1

    අයියෝ 🙆 මේ දිලිනි ආයෙමත් නා ගත්තා නේ 😡😡

  • @shashikashashika7722

    Shik me saranga penna ba

  • @sanikaliyange8074
    @sanikaliyange8074 4 년 전 +3

    Maha gobba පොලිසිය

  • @deepahettiarachchi7877

    හත්ති කතරේ දැන්නෙ තේරුනේ

  • @Keshini.D
    @Keshini.D 4 년 전 +2

    Man kiuwe Dilini Susawa allala denne nehe kiyala. Dilini ta thiyenne ese mese amaruwak newei 🙈🤭😄

  • @npl6029
    @npl6029 3 년 전

    කෙල්ලන්ට මොලේ නැද්ද

  • @Miniwithlife
    @Miniwithlife 4 년 전

    අපෝ සූසා 😁😁😁 ,,, mage channel ekatath goda wela subscribe karannaa(ladies only channel ekak)😀,sub ona yana comment ekak danna.

  • @ajithuw
    @ajithuw 4 년 전 +1

    ඔය දිලිනි වගෙ ගෑනියෙක් නලුවෙකුට ඉදලා වෙන කොල්ලෙක් එක්ක ගිහින් මාට්ටුවෙලා කසාදෙත් කැඩුනා...නේ..